ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද අපේ අම්මාගේ විඩියෝ වල ඩුප්ලිකේට් දෙකක් තියනවා වෙනත් නම් වලින් ඇවිත් තියනවා මේ විඩියෝ එක ඇතුලේ මා ඒ විඩියෝ පෙන්නලා තියනවා. ඒ නිසා යුටියුබ් එක මේ විඩියෝ එක යවයිද දන්නේ නැහැ. 2020-5-17 - ලක්ෂ 13ක් ඉන්න චැනල් එකේ මේ වෙනකොට මේ විඩියෝ එක 24000කටයි යවලා තියෙන්නේ. මේ වගේ යීස්ට්, ආප්ප සෝඩා, බේකින් පවුඩර් නැතිව හදන කෑම එයාලාගේ චැනල් එකකින් කළානම් ඒ වීඩියෝ එක මේ වෙනකොට ලොකු සෙනඟකට යවලා. මේ වගේ අපේ අම්මා විඩියෝ රාශියකට මේ වැඩේ කළා. ඒ නිසා අපේ අම්මා චැනලයට ආදරය කරන අය හැකිතාක් මේ විඩියෝ එක ශෙයා කරන්න. (කලින් විඩියෝ ශෙයා කරපු, ලයික් කරපු, කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි.)කමෙන්ට් කරන අය කරුණාකර ඔබේ කමෙන්ට් එක සමඟ හාර්ට් සලකුණු හෝ වෙනත් සළකුණු එකතු කරන්න එපා එයට හේතුව අනිකුන් කුකින් චැනල් බොරු අකවුන්ට් වලින් තමන්ගේ චැනලයේ තිබෙන සලකුණ සමඟ කමෙන්ට් සටහන් කරමින් තමන්ගේ වීඩියෝ පැත්තකින් එන්නට සලස්වයි. එවැනි සලකුණු ඇති කමෙන්ට් මකා දමනු ඇත. ඔබ ඇත්තටම සලකුණක් දමන කෙනෙක්නම් කමෙන්ට් එක නැතිවෙන්නට පුලුවන. ඒ නිසා කිසිම සලකුණක් සටහන් නොකර ඔබේ කමෙන්ට් එක සටහන් කිරීමට කාරුණික වන්නපෑන් එකේ සීනි සම්බෝල පාන් th-cam.com/video/-w2B55K_9gY/w-d-xo.htmlආටා පිටි හෝ පාන් පිටි කෝප්ප 1යි(ග්‍රෑම් 125යි)වතුර කෝප්ප 1/2ලුණු කුඩු තේ හැඳි 1/2එළඟිතෙල් හෝ පොල් තෙල් ටිකක්1 cup atta flour(125g)1/2 cup water1/2 tsp saltghee or butter or oilඅපේ අම්මා චැනලයට පහර ගැසීමේ අරමුණින් වෙනත් කුකින් චැනලයක් කරන කාන්තාවක් තරුණ ගැහැණු ළමයි ලව්වා පසුගිය අවුරුදු 2ක තුල අපේ අම්මාගේ වීඩියෝ ඒ විදියටම කරවා අප්ලෝඩ් කෙරෙව්වා. එසේ කරන විඩියෝ උඩට ගනිමින් අපේ අම්මාගේ අලුත් විඩියෝ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැතුව බ්ලෝක කල තිබුනා. එසේ බ්ලොක් කළ අලුත් රෙසිපීස් ඒ කණ්ඩායම විසින් නැවත අප්ලොඩ් කල පසු යුටියුබය අපේ අම්මාගේ විඩියෝ පහත හෙලමින් එම විඩියෝ උඩට ගෙන ඇත. දැන් ඇය ඇගේම සහෝදරියක් ලවා මේ පහර ගැසීම කරමින් යයි. පළපුරුදු මවක් සහ ගුරුවරියක් ලෙස උයන අපේ අම්මාගේ වටිනා රෙසිපීස් සහිත විඩියෝ පහත හෙලමින් යුටියුබ් එකේ තමන්ගේ හිතවතුන් ලවා. තමන්ගේ සහෝදරියන් දෙදෙනකුගේ චැනල් වල විඩියෝ අසාමාන්‍ය ලෙස මිනිසුන්ගේ ෆෝන් වලට යවමින් උඩට ගනිමින් සිටි. ඒ චැනල් වල සහෝදරියන් උයන අතර අපේ අම්මාගේ කඩහඩට සමාන පොඩි ගෑණු ලමයින් දෙදෙනකු ලවා හඬකවා ඇත. ඒ වගේම කළු හාර්ට් දමාගෙන තියන චැනලයක් අපේ අම්මාගේ වීඩියෝ ඒ විදියටම උයා නම වෙනස් කර අප්ලෝඩ් කරයි. එබැවින් ඔබේ ෆෝන් එකට වීඩියෝ එනවිට අපේ අම්මාගේ මුහුණ සහිත පිංතූරය විඩියෝ එකේ ඉහල හෝ පහල කෙළවරේ තිබෙදැයි බලා ක්ලික් කරන්න.
අපේ අම්මා ඔයා කියලා දුන්න ගොඩාක් කෑම මම හැදුවා එ විදියටම ආවා..සමහර අය අපේ අම්මාට ගොඩාක් මඩ ප්‍රචාර ගහනවා..මම මුල ඉදන්ම එකතු වෙලා හිටපු කෙනෙක් නිසා මම අපේ අම්මා ගැන දන්නවා..අපේ අම්මා දිගටම කරගෙන යන්න ජය ලැබේවා
අපේ අම්මාගේ රෙසිපි හරියටම හරි.ඒක මම 100% ගැරන්ට් කරනවා . මොකද මම උයන්න ඉගෙන ගත්තේ අපේ අම්මාගේ videos වලින්..ඊට කලින් මම cooking ගැන දැනුමක් තිබුනේ..ආසාවක් තිබ්බෙත් නෑ...එත් අපේ අම්මාගේ videos බලල රෙසිපි දෙකක් තුනක් හදනකොට ඒවා හරියටම හරි...ඊට පස්සේ cooking වලට ගොඩක් ආස හිතුනා...එදා ඉදන් මේ channel එක බලලා ගොඩාක් කෑම හැදුවා....ගොඩාක් ස්තූති අපේ අම්මා.
අම්මෙ අපි ඔබ තුමියගෙ කෑම වර්ග ගොඩක් හැදුවා ඒවා හරිම රසයි ඉස්සරහටත් හදනවා අපිට කරන මේ උදව්ව්ට අපේ අම්ම්ට ගොඩක් පින්ඔබට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි☺️☺️☺️☺️☺️
I live in Melbourne but I never followed anyone’s recipes accept appe amma u r doing a great job well done ape amma keep up your good work
Ape amma hadana hama kamakma hariyatama enawa.harima pahadiliy...thanks
ගොඩක් ස්තුතියි . කියලා දෙන විදිය හරිම පැහැදිලි ..
Aththatama mata mage amma kiyala denava vage amme godak thanks eye man amma kiyapu vidhihata vade hadhuvaa hamomaa rasai keeva
Ape Amma, man haduwa, hodata thebuna. Thanks oyata.. Budu sarani!
Matath delak nethi nisa hadanna beruwa hitiye.thanks ape amma
Niyameta ava.Thank you.🤙🤙🤙🤙🤙🤙🤙
Great recipe ape amma.thanks a lot!
Amma kiyala dena eva godaaak rasata enava😊
Thank you hari pahasui poddo kamathi wey
එළඟිතෙල් පිරිසිදුවට ගෙදර හදන වීඩියෝ එක බලන්න. th-cam.com/video/DhCDvZEuQCU/w-d-xo.html
Thanx for the recipe🙏🙏🙏🙏🙏🙏🙏
🎇🎇🎇🎆wow you are amazing
Great ape amma 👍👍👍👍👍
රන් සම්මානය ගත්ත අපෙ අම්මා ට උනුසුම් සුබ පැතුම්
❤🎉😢
we always support u ape amma..
Apith haduwa thanks ape amma
Can we apply coconut oil also on the top?
Thank you ape amma
Niyamai amma
Godak sthuthi
Very tasty chapati
Very nice appeamma
Very helpful video Ape Amma, thank you very much
thanks ape amma!!
Useful ideas Thank You
Niyamai 👍
Ata piti wenuwata pan piti ganna barida
Waww niyamaine ape amma
yummy 😋
Godaak sthuthi ape ammaa
අපෙ අම්මා..ආටා පිටි වලින් පොල් රොටි හදන්න පුළුවන් ද .. ස්තූතියි
hadala thiyenava.
mama 3 welama chapathi kanne.
Good 👍
Good
මමත් මේ විදියට තමයි හදන්නේ
ඔය පෑන් එක කාස්ට් අයන් ද.
❤️❤️❤️❤️
☺👍👍👍
Ape Amma male roti
Okata ata pitima onida?
paan piti walin hadala thiyenawa.
Blender jar eke piti anana video eka mokakda ape amma
1000👍magen
Ammi
😘😘😘
Thanks ape Amma
@@andreadias1198 anee mawa sub karala help ekak denna
Niyamai ape amma oyage resipic mara watinawa thanks. Amma
Anee mawath subscribe karala help ekak denna kiyala yaluwo okkogenma adarayen illanawa😊😊
I like to talk with you
Kanne hithenewa dakahama thnkz ape amma
අද අපේ අම්මාගේ විඩියෝ වල ඩුප්ලිකේට් දෙකක් තියනවා වෙනත් නම් වලින් ඇවිත් තියනවා මේ විඩියෝ එක ඇතුලේ මා ඒ විඩියෝ පෙන්නලා තියනවා. ඒ නිසා යුටියුබ් එක මේ විඩියෝ එක යවයිද දන්නේ නැහැ.
2020-5-17 - ලක්ෂ 13ක් ඉන්න චැනල් එකේ මේ වෙනකොට මේ විඩියෝ එක 24000කටයි යවලා තියෙන්නේ. මේ වගේ යීස්ට්, ආප්ප සෝඩා, බේකින් පවුඩර් නැතිව හදන කෑම එයාලාගේ චැනල් එකකින් කළානම් ඒ වීඩියෝ එක මේ වෙනකොට ලොකු සෙනඟකට යවලා. මේ වගේ අපේ අම්මා විඩියෝ රාශියකට මේ වැඩේ කළා.
ඒ නිසා අපේ අම්මා චැනලයට ආදරය කරන අය හැකිතාක් මේ විඩියෝ එක ශෙයා කරන්න. (කලින් විඩියෝ ශෙයා කරපු, ලයික් කරපු, කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි.)
කමෙන්ට් කරන අය කරුණාකර ඔබේ කමෙන්ට් එක සමඟ හාර්ට් සලකුණු හෝ වෙනත් සළකුණු එකතු කරන්න එපා එයට හේතුව අනිකුන් කුකින් චැනල් බොරු අකවුන්ට් වලින් තමන්ගේ චැනලයේ තිබෙන සලකුණ සමඟ කමෙන්ට් සටහන් කරමින් තමන්ගේ වීඩියෝ පැත්තකින් එන්නට සලස්වයි. එවැනි සලකුණු ඇති කමෙන්ට් මකා දමනු ඇත. ඔබ ඇත්තටම සලකුණක් දමන කෙනෙක්නම් කමෙන්ට් එක නැතිවෙන්නට පුලුවන. ඒ නිසා කිසිම සලකුණක් සටහන්
නොකර ඔබේ කමෙන්ට් එක සටහන් කිරීමට කාරුණික වන්න
පෑන් එකේ සීනි සම්බෝල පාන් th-cam.com/video/-w2B55K_9gY/w-d-xo.html
ආටා පිටි හෝ පාන් පිටි කෝප්ප 1යි
(ග්‍රෑම් 125යි)
වතුර කෝප්ප 1/2
ලුණු කුඩු තේ හැඳි 1/2
එළඟිතෙල් හෝ පොල් තෙල් ටිකක්
1 cup atta flour(125g)
1/2 cup water
1/2 tsp salt
ghee or butter or oil
අපේ අම්මා චැනලයට පහර ගැසීමේ අරමුණින් වෙනත් කුකින් චැනලයක් කරන කාන්තාවක් තරුණ ගැහැණු ළමයි ලව්වා පසුගිය අවුරුදු 2ක තුල අපේ අම්මාගේ වීඩියෝ ඒ විදියටම කරවා අප්ලෝඩ් කෙරෙව්වා. එසේ කරන විඩියෝ උඩට ගනිමින් අපේ අම්මාගේ අලුත් විඩියෝ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැතුව බ්ලෝක කල තිබුනා. එසේ බ්ලොක් කළ අලුත් රෙසිපීස් ඒ කණ්ඩායම විසින් නැවත අප්ලොඩ් කල පසු යුටියුබය අපේ අම්මාගේ විඩියෝ පහත හෙලමින් එම විඩියෝ උඩට ගෙන ඇත. දැන් ඇය ඇගේම සහෝදරියක් ලවා මේ පහර ගැසීම කරමින් යයි. පළපුරුදු මවක් සහ ගුරුවරියක් ලෙස උයන අපේ අම්මාගේ වටිනා රෙසිපීස් සහිත විඩියෝ පහත හෙලමින් යුටියුබ් එකේ තමන්ගේ හිතවතුන් ලවා. තමන්ගේ සහෝදරියන් දෙදෙනකුගේ චැනල් වල විඩියෝ අසාමාන්‍ය ලෙස මිනිසුන්ගේ ෆෝන් වලට යවමින් උඩට ගනිමින් සිටි. ඒ චැනල් වල සහෝදරියන් උයන අතර අපේ අම්මාගේ කඩහඩට සමාන පොඩි ගෑණු ලමයින් දෙදෙනකු ලවා හඬකවා ඇත. ඒ වගේම කළු හාර්ට් දමාගෙන තියන චැනලයක් අපේ අම්මාගේ වීඩියෝ ඒ විදියටම උයා නම වෙනස් කර අප්ලෝඩ් කරයි. එබැවින් ඔබේ ෆෝන් එකට වීඩියෝ එනවිට අපේ අම්මාගේ මුහුණ සහිත පිංතූරය විඩියෝ එකේ ඉහල හෝ පහල කෙළවරේ තිබෙදැයි බලා ක්ලික් කරන්න.
අපේ අම්මා ඔයා කියලා දුන්න ගොඩාක් කෑම මම හැදුවා එ විදියටම ආවා..සමහර අය අපේ අම්මාට ගොඩාක් මඩ ප්‍රචාර ගහනවා..මම මුල ඉදන්ම එකතු වෙලා හිටපු කෙනෙක් නිසා මම අපේ අම්මා ගැන දන්නවා..අපේ අම්මා දිගටම කරගෙන යන්න ජය ලැබේවා
අපේ අම්මාගේ රෙසිපි හරියටම හරි.ඒක මම 100% ගැරන්ට් කරනවා . මොකද මම උයන්න ඉගෙන ගත්තේ අපේ අම්මාගේ videos වලින්..ඊට කලින් මම cooking ගැන දැනුමක් තිබුනේ..ආසාවක් තිබ්බෙත් නෑ...එත් අපේ අම්මාගේ videos බලල රෙසිපි දෙකක් තුනක් හදනකොට ඒවා හරියටම හරි...ඊට පස්සේ cooking වලට ගොඩක් ආස හිතුනා...එදා ඉදන් මේ channel එක බලලා ගොඩාක් කෑම හැදුවා....ගොඩාක් ස්තූති අපේ අම්මා.
අම්මෙ අපි ඔබ තුමියගෙ කෑම වර්ග ගොඩක් හැදුවා ඒවා හරිම රසයි ඉස්සරහටත් හදනවා අපිට කරන මේ උදව්ව්ට අපේ අම්ම්ට ගොඩක් පින්
ඔබට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි☺️☺️☺️☺️☺️
I live in Melbourne but I never followed anyone’s recipes accept appe amma u r doing a great job well done ape amma keep up your good work
Ape amma hadana hama kamakma hariyatama enawa.harima pahadiliy...thanks
ගොඩක් ස්තුතියි . කියලා දෙන විදිය හරිම පැහැදිලි ..
Aththatama mata mage amma kiyala denava vage amme godak thanks eye man amma kiyapu vidhihata vade hadhuvaa hamomaa rasai keeva
Ape Amma, man haduwa, hodata thebuna. Thanks oyata.. Budu sarani!
Matath delak nethi nisa hadanna beruwa hitiye.thanks ape amma
Niyameta ava.
Thank you.🤙🤙🤙🤙🤙🤙🤙
Great recipe ape amma.
thanks a lot!
Amma kiyala dena eva godaaak rasata enava😊
Thank you hari pahasui poddo kamathi wey
එළඟිතෙල් පිරිසිදුවට ගෙදර හදන වීඩියෝ එක බලන්න. th-cam.com/video/DhCDvZEuQCU/w-d-xo.html
Thanx for the recipe
🙏🙏🙏🙏🙏🙏🙏