ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ලංකාවේ සප්ත කන්‍යා ගුවන් අනතුර | Martin Air 138 Crash in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2023
  • Martinair Flight 138 was a chartered flight from Surabaya, East Java, Indonesia, to Colombo, Sri Lanka. The aircraft was operated by the Dutch airline Martinair on behalf of Garuda Indonesia. On 4 December 1974, the aircraft, a McDonnell Douglas DC-8-55CF, crashed into a mountain shortly before landing, killing all 191 people aboard - 182 Indonesian hajj pilgrims bound for Mecca, and nine crew members. The crash remains the deadliest in Sri Lankan aviation history and the third-deadliest involving a DC-8, after Arrow Air Flight 1285 and Nigeria Airways Flight 2120. At the time, it was the second-deadliest aviation accident in history, after the loss of Turkish Airlines Flight 981 which occurred earlier that same year.
    Credits
    (1) Sanath Balasuriya
    • Aircraft crash Decembe...
    #flywithme #Aviation #SriLanka #SLGeek
    ⭐️ Stay Connected, Follow me
    Instagram - / slgeek
    Facebook - / slgeekshow
    Visit SL Geek Blog at - www.slgeek.lk
    SL Geek Podcast - podcast.slgeek...
    Music from #Uppbeat (free for Creators!):
    uppbeat.io/t/d...
    License code: HHO2H8VUULEQSHND
    ☎️ Contact me at pasindu@slgeek.lk
    Or contact SL Geek Team at hello@slgeek.lk

ความคิดเห็น • 114

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT ปีที่แล้ว +148

    අපෙ තාත්ත පොඩි කාලෙ ඔය ගුවන් අනතුර බලන්න ගිහින් තියනව.ගස් වල තැන තැන මල මිනි තිබ්බලු.වැඩි දැනුමක් තිබ්බෙ නැති අය වැටිල තිබ්බ ඩොලර් නෝට්ටු වලින් ඔතල සිගරට් පවා බිව්වලු. මම දැන් ඉන්නෙත් ඉන්නෙ සප්ත කන්‍යා කන්ද පාමුල.හැමදාම මට ඔය ටයිම් එකටම 10.10ට තවමත් ගුවන් යානාවක් යනව ඇහෙනව,කාලසටහන් වෙනස් කරල නතුව ඇති.මම ගේන්න කිව්ව විඩියෝ එක ගෙනාවට බොහොම ස්තූති

    • @slbeats_PG
      @slbeats_PG ปีที่แล้ว +4

      මල්ලී.. අපේ ගම නේහ්.

    • @kapilawickramasinghe7639
      @kapilawickramasinghe7639 ปีที่แล้ว +10

      ඇත්තටම ඔයා ඒ පලාතේ කෙනෙක්ද?මාත් කාලයක් තිස්සේ හෙව්වා ඒ පැත්තෙ කෙනෙක්ව.අපිට පුළුවන්ද ඒ අනතුර සිදුවෙච්චි තැන බලන්න යන්න?පුළුවන් නම් කියන්න අපි එන්නම්

    • @lakshan_malith
      @lakshan_malith ปีที่แล้ว +1

      ​@𝙢𝙖𝙡𝙞𝙮𝙖𝙝 කූඩැල්ලෝ godk wadiyi a paththe hodat lasthu wela ynna awta.

    • @lakshan_malith
      @lakshan_malith ปีที่แล้ว

      @𝙢𝙖𝙡𝙞𝙮𝙖𝙝 ooo

    • @ssbasnayaka1818
      @ssbasnayaka1818 ปีที่แล้ว +2

      Flight redar 24 app එක ඩවුන්ලෝඩ් කරල බලන්න මොකද්ද යන ප්ලේන් එක කියලා

  • @TOXIC_GAMING_HUB
    @TOXIC_GAMING_HUB ปีที่แล้ว +40

    මන් ඉන්නෙ නොටන්වල සප්තකන්‍යා කන්ද ලග...අපෙ සියා අරන් ආපු ප්ලෙන් එකෙ තහඩුවක් අපෙ ගෙදර තිබ්බා...තාමත් එ කන්ද දිහා දකිද්දි අමුතු දුකක් දැනෙනවා...මොකද මගෙ හීනෙත් පයිලට් කෙනෙක් වෙන්න🤍

    • @maryolga3259
      @maryolga3259 ปีที่แล้ว +2

      මට මතකයි මෙ සිද්ධිය එදා
      අණ දුන් නිළධාරියාගෙ වරදයි කියලයි එද කිව්වෙ අපි දන්නැ ඉතින් මය තවම දුකයි එ සිද්ධිය ට
      තවත් ගුවන් යානයක් මිගමුවේ කිඹුලාපිටියේ පොල් වත්තකට කඩා වැටුනා ඒ ගඅවන් යානයෙත් හිටියේ මක්කම යන ඉන්දුනිෂියාවෙ වැසියන් . එයානය
      වැටු⁣නේ පොල්ගස් උඩට නිසා සමහර අයව බේරුණා ඒ අය ලයිට් එළිය තිබු ගෙවල් වලට දුවල තිබුණා දොර වලට තට්ටු කරාලු දොර වල් ඇරලා ටගවල් වල මිනිස්සු බලද්දි බයවෙලා ත් තියනවා

  • @sitha0.1
    @sitha0.1 ปีที่แล้ว +18

    අපි ඉපදිලා වත් නෑ😣🥺.කොහොම වෙතත් මේ වගේ දේවල් දැන ගන්න ගොඩාක් කැමතියි මම.තෑන්ක්ස්

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 ปีที่แล้ว +11

    අපි පුංචි කාලෙ උන සිදුවීමක් උනත් මට හොඳින් මතකයි . ඔබට ස්තුතියි ❤️

  • @madhurangagunawardhane2081
    @madhurangagunawardhane2081 ปีที่แล้ว +6

    ඔය අනතුරෙන් මියගිය පුදගලයෙක් දාගෙන හිටිය වයින් ඔරලෝසුවක් ඇහිඳපු කෙනෙක් මැතකදි අපේ ආයතනයට සර්විස් එකකට අරන් ආවා

  • @tharindudinelka2483
    @tharindudinelka2483 ปีที่แล้ว +9

    සියලු සත්වයෝ සුවපත් වේවා..❤

  • @kamindujayawarna
    @kamindujayawarna ปีที่แล้ว +4

    hoya hoya hitapu vedio ekak thank you ayiye

  • @praneethlahiru5793
    @praneethlahiru5793 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතී මෙම විඩියො එක කරාට ❤️❤️

  • @lock7516
    @lock7516 ปีที่แล้ว +7

    මං හොඳට දන්න කෙනෙක් ඉන්නවා .එයා ලංකාවෙ ATC කෙනෙක් විදිහට අවුරුදු කිහිපයක් වැඩ කරා .එයා කිව්ව කතාවෙයි මේ කතාවෙයි පරස්පර තොරතුරු තියෙනවා .ඒ වෙලාවේ හිටිය ATC ට අතපසු වීමක් වෙලා තියෙනවා කියල තමා මං දන්න කෙනා කිව්වෙ .අතපසු වීම නම් ප්‍රාථමික සිද්ධියක් .ඒ ගැන නොකියා ඉන්නම් .හරිම කතාව මොකක්ද කියලා තවම විශ්වාස නෑ

    • @user-lo2zo7yy3r
      @user-lo2zo7yy3r 2 หลายเดือนก่อน

      meya kiyana kathawa hari

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 4 หลายเดือนก่อน +1

    අපේ තාත්තායි මාමයි ඕක බලන්න අපි පදිංචි හලා/මාදම්පේ ඉඳන් ගිහින් එතන විකුණන පොඩි ඇලුමීනියම් තහඩුකැබලි දෙකක් ගෙනාවා. ඒ දෙකම තාම තියෙනවා. තහඩුවේ එකපැත්තක වයලට් දම්පැහැතිි ප්ලාස්ටික් කෝටින් එකක් තියෙනවා. එය මාලු කොරල හැඩයට නිපදවා තියෙනවා. මම දන්නා විදියට ඔය ප්ලේන් එකේ වර්ගය මැක්ඩොනල්ඩ් නෙවෙයි, ඩග්ලස් වර්ගයේ එකක්.

  • @rasindunavinda3915
    @rasindunavinda3915 ปีที่แล้ว +9

    නේපාලයේ උන crash එක ගැනත් video එකක් ගෙන්න මොකක්ද උනේ කියල දැන ගන්න 😑😥

  • @yashenakalanka180
    @yashenakalanka180 ปีที่แล้ว +7

    twa flight 800 ගුවාන් අනතුර ගැන video වාක් හාදාන්න 😊😊 සත්තකන්නා ගුවාන් අනතුරින් මියගියහැමොටම නිවාන් සුවලැබේවා !

  • @tambyahlushan7297
    @tambyahlushan7297 ปีที่แล้ว +2

    Super 👌 👍 I am looking for long time and tanks for your work 🙏🙏🙏🙏🙏👍 🇱🇰

  • @sonilaperera8097
    @sonilaperera8097 ปีที่แล้ว +9

    නියමයි අයියේ 👍

  • @Dananjaya1020
    @Dananjaya1020 ปีที่แล้ว +7

    Great explanation ❤️

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 ปีที่แล้ว +6

    මගේ අවවාදය…පිර පිර ගුවන් අනතුරු ..ගුවන් යනා කඩා වැටිම් ආසාවෙන් තොර තුරු රැස්කිරිමෙන් හා කියවිමෙන් කරුනාවෙන් වලකින්න

    • @KumudiniBandara
      @KumudiniBandara ปีที่แล้ว

      Aththatama awasanawantha dewal kiyanna hoda naha. Kata waradda gannawa

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว +3

    මේ ගුවන් අනතුර වෙනකොට මට අවුරුදු දාහතරයි ඒ කාලෙ මාර ආන්දෝලාත්මක තමයි ඒ කාලේ මගේ තාත්තා යුද හමුදාව හිටියේ ඉන්දියාවේ ඉස්සරත් අපි ලංකාවට ඩොලර් ගෙනාවා දැන් අපි දරුවෝ අපිත් ඩොලර් ගෙන ලංකාවට ඒත් තාම ලංකාව තිබුණු තැන my

  • @damithwasantha9450
    @damithwasantha9450 ปีที่แล้ว +4

    නේපාල් ගුවන් අනතුර ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @SanthusDay
    @SanthusDay ปีที่แล้ว +2

    Mn Meka gana last video eke mention Kara. Thank you so much eka gana video ekk karata

  • @r.m.tharindushashmitha4979
    @r.m.tharindushashmitha4979 ปีที่แล้ว +4

    Airbus a400m military aircraft eka gana vidio ekak gennako ayiye 🙂👍👍👍

  • @indikasuraga4694
    @indikasuraga4694 10 หลายเดือนก่อน

    Thanks thanks sir mama oba thumagen kala illeemak thamai me vistharaya thanks oba thumata nawathath❤❤❤❤❤

  • @slbeats_PG
    @slbeats_PG ปีที่แล้ว +18

    මචන්. එක තට්ටක් වැදිලා තියෙන්නේ ගලක... බද කොටස කන්ද උඩට වැටිලා තියෙන්නේ.අනික කන්ද සම්පූර්ණයෙන්ම ගලක්.. කන්ද මැද වැදිලා එක තට්ටක්.. වැදුන පාරට කැරකිලා කන්ද උඩට වැටිලා ගිනි අරන්.අපේ ගෙදර ඉස්සරහ දොරින් බැස්ස ගමන් ගමන් කන්න්ද පෙන්නේ. මේ සම්බන්දව ඇත්තටම කතා නොවිච්ච සිදුවීම් රාස්ශියක් තියෙනවා.දැනගන්න ආස කෙනෙක් ඉන්නවනම් repay දාන්න.. මම commnt එකක් ලියලා දාන්නම්.

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 หลายเดือนก่อน

    Highly appreciate your presentation

  • @yashivaji
    @yashivaji ปีที่แล้ว

    Thank you for the video.

  • @a340aviation9
    @a340aviation9 ปีที่แล้ว +4

    Fitsair gana video ekak karrana.

  • @nuwanpradeep8437
    @nuwanpradeep8437 ปีที่แล้ว +1

    Duo Discus FES 001 D-KXLF me plane eka weda karana widiya gena video ekak oni

  • @tfmahawolf9179
    @tfmahawolf9179 ปีที่แล้ว +2

    Supiri aiye adarei palenna 💖

  • @gracekumarabandara9267
    @gracekumarabandara9267 ปีที่แล้ว

    Thankyou very much now I am 75 years I can remember but not much

  • @amilagm7404
    @amilagm7404 ปีที่แล้ว +2

    Upali wijewardana flight crash eka gana video ekak danna

  • @dinethfernando1811
    @dinethfernando1811 ปีที่แล้ว +4

    1st comment 😃👍🏻

  • @prajay1775
    @prajay1775 2 หลายเดือนก่อน

    Aviocrat TH-cam chanel eke me accident eke gane honde video ekak tiyenewa

  • @maneldisanayakamanel
    @maneldisanayakamanel ปีที่แล้ว

    Godak wateina video budu saranaei malli

  • @sanathbalasuriya8922
    @sanathbalasuriya8922 8 หลายเดือนก่อน

    ඔබගේ වීඩියෝ එක සඳහා මගේ අවසරයක් නොමැතිව මගේ ඡායාරූප භාවිතා කිරීම ගැන කණගාටුවෙමි

    • @FlywithMelk
      @FlywithMelk  8 หลายเดือนก่อน

      බොහෝ වීඩියෝ අන්තර්ජාලයේ විවිධ මුලාශ්‍ර ඇසුරින් ලබාගත් ඒවා වන අතර ඔබට අයත් එවැනි මුලාශ්‍ර භාවිත කිරීමෙන් යම් සිත් තැවුලක් ඇති වුනි නම් සමාවන්න. අදාළ video ව description එක තුල දැමීමෙන් ඔබට credits ලබාදීමට මන් කටයුතු කලෙමි. එයින් ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් ඒ සියල්ල blur කර ඉවත් කරන්නම්.

  • @intechwithdinu2531
    @intechwithdinu2531 ปีที่แล้ว +1

    කන්දේ හැපුනේ මහ වනන්තරේ,
    DC 8 අහස් යන්තරේ💔

  • @madhusankakalhara5367
    @madhusankakalhara5367 ปีที่แล้ว +1

    Chapecoense plane crash eka gana explain karannako🥺

  • @nsfashion9140
    @nsfashion9140 ปีที่แล้ว

    Ayye boeing 747 gana video eka one plzzz

  • @sgdsvxhx9743
    @sgdsvxhx9743 ปีที่แล้ว +3

    සමහරු...කියනව...සමනල...කන්ද.උඩින්..යන්න..ගිය.නිසා..කියල...හරි...දැනුමක්නෑ.

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 ปีที่แล้ว

    Apiith oyage vlog eika hindai ei gena dena gaththe

  • @yohanfernando141
    @yohanfernando141 ปีที่แล้ว

    Brother Airport Marshaling කෙනෙක් වෙන්නේ කොහොමද, ඒකට අවශ්‍ය අද්‍යාපනික සුදුසුකම් සහ ඒ පිළිබදව ඇති පාඨමාලා ගැන , ඒකට යන මුලු වියදම අන්න ඒ වගේ විස්තර තියන වීඩියෝ එකක් පුලුවන්නම් ගෙන්න......හැමතැනම බැලුවා ඔය පිළිබදව විස්තර ඒත් මට කොහෙන්වත් හරි දෙයක් දැනගන්න chance එකක් ලැබුනේ නෑ....පුලුවන්නම් ලගදීම ඊළග වීඩියෝ එකෙන් උනත් කමක් නෑ මට ඒ උදව්ව කරලා දෙන්න...Please🥺♥

  • @roshanipriyadarshani463
    @roshanipriyadarshani463 2 หลายเดือนก่อน

    මේ sl geek chanel එක කරපු කෙනා නේද

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 ปีที่แล้ว +1

    Forty Miles Kiyana Eaka, Forteen Miles Kiyala Eahuna, Eavita Paath Karanna Kiwwa, Eekai Una Kiyanne

  • @ranjithnandhana8184
    @ranjithnandhana8184 ปีที่แล้ว

    Me guwan niyamuwa lankawa haraha giya palmuwathawa da?

  • @kawidukeshan2417
    @kawidukeshan2417 ปีที่แล้ว +3

    Balagena hitapu ekak

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 หลายเดือนก่อน

    මේ අනතුර සිහිපත් කිරීමට
    ඉන්දුනීසියානු රට ට
    ලන්කාවේ යම් ඉස්තානයක
    ඉඩමක් සිහි වටනයක් ලෙසින් පරිත්‍යාගය කල බව
    කියවේ
    එම විස්තර ය ද ඉදිරිපත් කිරීමට කටයුතු කලෝත් හොඳ යි

  • @praveenperera9712
    @praveenperera9712 ปีที่แล้ว

    Nepal plane crash eka gana video ekak oneh !!

  • @yashan2155
    @yashan2155 ปีที่แล้ว

    patta video eka...

  • @prashakaran9300
    @prashakaran9300 3 วันที่ผ่านมา

    Sir Lanka

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv ปีที่แล้ว +1

    Black box eka hambun nehene make Api 1961

  • @bandu7436
    @bandu7436 ปีที่แล้ว +3

    ඇත්තටම මේකෙ black box එක හම්බුනාද?

  • @hasintha1394
    @hasintha1394 4 หลายเดือนก่อน

    Tnx fly with me

  • @kemikathejan5807
    @kemikathejan5807 ปีที่แล้ว +1

    niyami

  • @sanjayasarath6601
    @sanjayasarath6601 ปีที่แล้ว

    Super

  • @user-vx6uy9go3p
    @user-vx6uy9go3p 8 หลายเดือนก่อน

    Oh my goodness

  • @hansanaAyash
    @hansanaAyash ปีที่แล้ว

    Watina video ekak...

  • @AXOLOTL.0804
    @AXOLOTL.0804 ปีที่แล้ว

    3:41 මොකක්ද මේ app/game එක please කියන්න කෝ

  • @vikumshahara
    @vikumshahara ปีที่แล้ว +2

    ❤️❤️

  • @alphatunes.
    @alphatunes. ปีที่แล้ว +1

    Ane ayye black box eke video link eka dennako..🙂❤️

    • @FlywithMelk
      @FlywithMelk  ปีที่แล้ว +2

      th-cam.com/video/DFLouD4_ibA/w-d-xo.html

    • @alphatunes.
      @alphatunes. ปีที่แล้ว

      @@FlywithMelk තැන්කූ..🙂❤️

  • @d-7498h
    @d-7498h ปีที่แล้ว

    Ara sri padeta usin yanna giya ekada

  • @nilankapramod4389
    @nilankapramod4389 ปีที่แล้ว +2

    🔥

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +1

    රට ඉන්න මට මේවා බලන්න බයයි 🥲

  • @sldimuth5407
    @sldimuth5407 ปีที่แล้ว

    ape game thamai oya siddiya vela thiyenne

  • @damiyacreations_official
    @damiyacreations_official ปีที่แล้ว

    අඩේ ඒක 😥💔

  • @nethsaradhananjaya232
    @nethsaradhananjaya232 ปีที่แล้ว +2

    😥

  • @K.GGunasenna
    @K.GGunasenna 8 หลายเดือนก่อน

    Issara. Ape. Gathath. Kanappu awa

  • @sankasandew9067
    @sankasandew9067 ปีที่แล้ว +2

    ❤️

  • @ireshasaman7192
    @ireshasaman7192 ปีที่แล้ว

    ඔහොම kiyagena kiyagena yanna apa..මොකුත් therennaha.දෙමලු වගේ නි

  • @madushanikajayamali4447
    @madushanikajayamali4447 2 หลายเดือนก่อน

    😔😓😓😓😓

  • @anjalikaperera4052
    @anjalikaperera4052 3 หลายเดือนก่อน

    Guwan niyamuwak ithuru una kiyala kathawak thiyanawwa athakota awada borru mawada boru mata podi pahadili kkirimak karanna

  • @andrewwilliam8304
    @andrewwilliam8304 ปีที่แล้ว +1

    Oyatath pilot officer kenek wenna thibbane ithin

  • @maaduleebandara5181
    @maaduleebandara5181 ปีที่แล้ว +2

    ❤❤❤

  • @chandanagunasekara7673
    @chandanagunasekara7673 ปีที่แล้ว +1

    👍

  • @ayeshcharuka5032
    @ayeshcharuka5032 ปีที่แล้ว

    widiyo digatama danna

  • @nireshfernando3934
    @nireshfernando3934 ปีที่แล้ว

    Pan america 914 ona

  • @AW-ld8yq
    @AW-ld8yq 3 หลายเดือนก่อน

    Fake
    They hv changed the Altimeter it was converted to metric system
    Not logged the change in log book
    It was not ready to service but Garuda air ways got the Meca trip
    They just send it just like we operate private buses here.
    Usual crew knew abt this metric conversion was on leave
    THIS IS THE FINAL VERDICT
    TRIED TO PUT THE BLAME ON RATMALANA CON TOWER.

  • @tharukashehan4398
    @tharukashehan4398 ปีที่แล้ว +1

    😲

  • @shasithhimansa2126
    @shasithhimansa2126 ปีที่แล้ว +2

    😐😐😐😐

  • @hasinthapradeep4444
    @hasinthapradeep4444 ปีที่แล้ว +1

    බෙබදු කම නිසා සාහා වලාත්ත කම නිසා සහා මිනිස්සු වන්දි ගෙවලා තියෙනවා ඔකවෙලා මස කිපයකට පසුවත් ඔයවගේ අනතුරාක් වෙලා තියෙනවා

  • @rukmalgregory210
    @rukmalgregory210 ปีที่แล้ว

    👍👍👍

  • @D.L.RanmalAutomobiles6034
    @D.L.RanmalAutomobiles6034 ปีที่แล้ว

    DC 8

  • @dilumlakshan598
    @dilumlakshan598 ปีที่แล้ว

    😢💔

  • @sarathgamini5436
    @sarathgamini5436 ปีที่แล้ว +1

    බොරු කින්න එපා තො ඉපදිලත්නැ පාකො

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว

    mammek.asa.ttibenawa..dukai

  • @susanmalinda7793
    @susanmalinda7793 ปีที่แล้ว

    😭😭😭🙏💐❤❤❤

  • @nilanthidesilva2024
    @nilanthidesilva2024 ปีที่แล้ว

    Like 🎉

  • @induindu1239
    @induindu1239 ปีที่แล้ว

    api podi eth mathakai asdekema dakka mokada ape gedara dorakada laga idan api hamadama dakinne oya kadu wetiya

  • @earnmoneyonline20234
    @earnmoneyonline20234 ปีที่แล้ว

    😮‍💨😮‍💨😮‍💨😮‍💨😮‍💨

  • @damithwasantha9450
    @damithwasantha9450 ปีที่แล้ว

    😪

  • @chandanarukshan4477
    @chandanarukshan4477 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🤗🤗🤗🤗

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 ปีที่แล้ว

    Tnx fly with me