Nepal Plane Crash | ඊයේ සිදුවූ නේපාල ගුවන් අනතුර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 262

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +67

    මිනිස්සු කොච්චර ආසාවෙන්ද අවුරුදු ගානකින් තම පව්ලෙ අය බලන්න යන්නෙ.මෙහෙම දෙයක් හතුරෙකුටවත් වෙන්න එපා .කොච්චර විදවන්න ඇතිද .කොච්චර දේවල් හිතෙන්න ඇද්ද .කොච්චර අය මතක් වෙන්න ඇද්ද ඒ සේරටම වඩා මරන බය කොච්චර දැනෙන්න ඇද්ද .😭😭😭😭😭.මෙවන් අකල් මරනයකට කිසිදු භවයක ගොදුරු නොවේවා නිවන් සුව ලැබේවා සියලුම දෙනාට 🙏🙏🙏.

    • @hfv2751
      @hfv2751 ปีที่แล้ว

      Ane ow deviyane 🙏🙏🙏🙏

  • @dakshikamanohariwijesuriya5660
    @dakshikamanohariwijesuriya5660 ปีที่แล้ว +66

    කනගාටුදායක පුවතක් මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා

  • @praveenmadumal469
    @praveenmadumal469 ปีที่แล้ว +85

    මෙ බියකරු සසරෙ යතාර්තය මෙයමයි.
    ඉපදුන සත්වයාට මරණය උරුමමයි.
    එ, මරණය කොයි මොහොතෙ කොයි, විදිහට වෙනවද දන්නෙ කවුද 😢😢😢
    මෙ බියකරු සසරෙන් එතරවන තාක් මෙ දුක උරුමයි.
    තිසරණ සරණ හැර අන් සරණක් මෙ සත්වයාට කොයින්ද ...
    මරණය පත් සියලු දෙනාට ඉක්මන් භවයක තිසරණ සරණ හමු වි, මෙ බියකරු සසරෙන් එතරවන්න නුවණ වාසනාව ලැබෙවා !!!😢😢😢🌹🌹🌹

    • @malaniattanayaka2774
      @malaniattanayaka2774 ปีที่แล้ว +4

      වටිනාම comment එක.. 👍

    • @සිංහෙලයා
      @සිංහෙලයා ปีที่แล้ว +2

      ඔබට තෙරුවන් සරනයි 🙏

    • @rasikaindika7161
      @rasikaindika7161 ปีที่แล้ว

      Ĺ

    • @jacobfernandez6649
      @jacobfernandez6649 ปีที่แล้ว

      ගුවන් ගමන් කියන්නේ පාරේ කාර් එකක යනවට වඩා ගොඩක් ආරක්ෂිතයි අද කාලෙ තාක්ෂ්ණය සහ ආරක්ෂක ක්‍රමවේද අනුව
      ඔව්, සමහර අත්වැරදි සහ දෝෂ එන්නේ හිතාගන්න බැරි විදියට ඒත්

    • @neluwa8466
      @neluwa8466 ปีที่แล้ว +1

      ❤❤❤

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 ปีที่แล้ว +13

    තෙරැවන් සරණයි !!!මෙවැනි බයංකාර. අනතැරැ ලෝක යේ කිසිම. මොහොතක. සිදු නොවෙිවා මියගිය. සැමට. සුගති ආත්ම. භවයන් ලැබෙිවා ...දැනුවත් කල. ඔබතුමා ටත් ස්තූතියි .
    ❤️❤️❤️

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 ปีที่แล้ว +39

    සියල්ල නොහිතන ලෙසින් මොහොතකින් වෙනස්විය හැකියි ..භියහරු සසරේ ස්වභාවය 😥😥 නිවන්සුව හැමෝටම 🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    අනේ ඇත්තටම මේ වගේ විපත් නම් කිසිම රටක කිසිම කෙනෙකුට වෙන්න එපා ගොඩක් දුකයි ඔන්න මමත් මේ චැනල් එකට සහයෝගය දුන්නා ජය වේවා

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 ปีที่แล้ว +29

    නිවන් සුව ලැබේ‍වා සියලු දෙනාටම…..නැවත මෙවැනි අවාසනාවන්ත දේවල් සිදු නොවේ‍වා….🙏🙏🙏🙏🙏

    • @renokaajitha7240
      @renokaajitha7240 ปีที่แล้ว

      ම්ය ගිය හැම දෙනාටම නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @ジャーヌ
    @ジャーヌ ปีที่แล้ว +8

    මේක fb live එකක්. මේක අවුරුදු 15ක් පරණ flight එකක්. Nepal වල domestic flights වලට තියෙන්නෙ ගොඩක් අඩු සැලකිල්ලක්. මේ flight එක එදා උදේ ඉදලා එක දිගට turns 3ක් ගිහින් තියනවා.

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 ปีที่แล้ว +8

    මිය ගිය සියලුදෙනාට නිවන් සුව ලැබේවා 🙏😓

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +20

    ඉතාමත් කණගාටුයි පොඩි දරුවන් ඉදලා තියෙනවා තවත් දුකයි 🥲

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว +12

    ඇත්තටම හරිම දුකයි .....🙏🙏🙏

  • @dilmi3521
    @dilmi3521 ปีที่แล้ว +2

    Ane thnk u so much brother me video eka baluwa. Tawa video ekk one ikmntama nepal plane crash eka gana.

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 ปีที่แล้ว +2

    Very nice explanation good luck brother

  • @elenieleni3859
    @elenieleni3859 ปีที่แล้ว +3

    බොහෝම වැදගත් ඔයාගේ චැනල් එක ජයවේවා ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා බුදුසරණයි !!!

  • @sagarikajayalat542
    @sagarikajayalat542 ปีที่แล้ว +13

    ඇත්තටම හරිම දුකයි මියගිය සියලූම දෙනාට අජරාමර නිවන් සුව ලැබේවා ඉපදෙන හැම ආත්මයකම මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ඔයාට මල්ලි තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි ජේසු පිහිටයි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා පරිස්සමෙන් එන්න

  • @Nayana_Karunarathne
    @Nayana_Karunarathne ปีที่แล้ว

    Ayye oya me karana wade aththatama agaya karanna oone.....
    very useful..

  • @chandanapathiraja5995
    @chandanapathiraja5995 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයාගෙන් මේ සම්බන්ද වීඩියෝ එකක් බලාගෙන හිටියේ ස්තුතියි මල්ලි

  • @Himaa2515
    @Himaa2515 ปีที่แล้ว +2

    Well explained 👏

  • @pasinduchamod3639
    @pasinduchamod3639 ปีที่แล้ว +5

    පොඩි කාලේ ඉදලා ආසාවෙන් ඉදපු මාතෘකාවක් 🥰 නිවන් සුව ලැබේවා

  • @shehandilmin6789
    @shehandilmin6789 ปีที่แล้ว +16

    මේ crash එක දැක්ක ගමන් fly with me මතක් වුනා..👍

  • @sltechplus4490
    @sltechplus4490 ปีที่แล้ว +2

    Puduma dukak.නිවන් සුව ලැබේවා

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 ปีที่แล้ว +4

    නේපාලය airline එක european union එකෙන් 2013දී තහනම් කරලත් තියෙනවා.. මොනවා උනත් මිනිස්සු පව්.. ඒ airline එකේ වැඩට යන අය යන්නෙම මැරෙන්න ලෑස්ති වෙලා වගේ.. ඒ රටට මේ දේවල් හරිම සුලබයි කියලා තියෙනවා දැක්කා.. අනික ඔය plane එක land කරන්න හදපු airport එක චීන ණය අරන් අලුතෙන් හදපු එකක් මීට සති 2කට කලින් open කරලා තියෙන්නෙ.. ඒ දේශපාලුවෝත් ලංකාවෙ අය වගේ ඇත්තටම කරන්න ඕනි දේවල් නෙවෙයි කරන්නෙ..🥴 ඔය පොඩි දුර bus වල train එකක වගේ යන්න පුළුවන් නෙහ් මිනිස්සුන්ගෙ ජීවිත රැකගෙන.. හරි හමන් plane ටිකක් ගන්න තිබුනා නැත්නම් හොඳ විදියට අලුත්වැඩියා කරගන්න තිබුනා ඒ සල්ලි වලින්..

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 ปีที่แล้ว

      මේ පොකාරා නගරෙට බස් එකෙන් යන්න දවසකට වැඩිය ගත වෙනවා අනික ඉතාම දුශ්කර මාර්ගයක් ..ඒකයි මේ වගේ පොඩි ප්ලයිට් පාවිච්චි කරන්නේ..

  • @ruthmathew130
    @ruthmathew130 ปีที่แล้ว +1

    Thanks 🌹

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +1

    Thanks 👍

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +8

    සසර ගමන කෙටි කරගන්න . නිවන කරා යොමු වෙන්න ....සසරේ බියකරු බව තෙරුම් ගන්න .🙏🙏🙏🙏

  • @soosoo8801
    @soosoo8801 ปีที่แล้ว +2

    සියලුම දෙනාට නිවන් සුව පතමි

  • @muscatoman8164
    @muscatoman8164 ปีที่แล้ว +17

    Correctly explain Kara Putha! Wish you'r all the best. Idiriyatama Yanna.👍👍👍

  • @jacobfernandez6649
    @jacobfernandez6649 ปีที่แล้ว +10

    නෙපාලයේ පිහිටීම ගොඩක් ගුවන් ගමන් ඉතා පරෙස්සමින් කිරීමට සැලකිලිමත්වීමට බල කරනවා.
    ඒ රටේ කඳු වැඩි නිසා සමහර ගුවන් තොටුපලවල් තියෙන්නෙ කඳු මුදුන්වල සහ ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරලා නවත්තගන්න වැඩි දුරක් නැ.
    සමහර අවස්ථාවල කන්දක් පසුකල ගමන් පහත් බිමක ගුලන් තොටුපල තියෙන්නෙ.
    මේ තැනුත් ලෑන්ඩ් කරන්නත් ටේක් ඕෆ් කරන්නත් හරි අපහසු තැන්.
    රන්වේ එකකට අලයින් කර්ගන්නත් අමාරුයි කඳු අතරනින්
    ඒ නිසා මේ රටේ ගොඩ ඒවගේ එයාපෝට් වලට කුඩා ගුවන් යානා වලින් යන්න සිදුවෙලා තියෙනවා.
    මේ ගුවන් යානය නම් එහෙම කුඩා ගුවන් යානයක් නෙවෙයි.
    අනිත් එක මේක ලන්ඩ් කරන්න ක්ලියරන්ස් එක අරගෙන තිබුණා කියන්නෙ ලෑන්ඩ් කරන්න ඉතාම ආසන්න අවස්ථාවක්.
    ඒ වගේ වෙලාවක ඔය වීඩියෝ එකේ තියෙනවා වගේ ලොකු ඈන්ගල් එකකට බෑන්ක් වෙන්න ඉඩත් හරි අඩුයි. මොනවා හෝ යාන්ත්‍රික ප්‍රශ්ණයක් අවසන් මොහොතේ වෙන්න ඇති කියලා හිතෙනවා.

  • @princycyprus2239
    @princycyprus2239 ปีที่แล้ว +2

    සියළුම දෙනාට නිවන් සුව ලැබේවා 😭😭😭😭😭😭😭😭

  • @sitha0.1
    @sitha0.1 ปีที่แล้ว

    මියගිය සුයලුම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.මේ වගේ සිදුවීමක් ලෝක වාසීන්ට නොවේවා 🙏🙏🙏

  • @lakshashiwithsouthkorea5924
    @lakshashiwithsouthkorea5924 ปีที่แล้ว +2

    සියලු දෙනාට නිවන් සුව ලැබේවා.!! පහුගිය දින කිහිපයම ඇහුවෙ කනගාටුදායක සිද්දි ඒ අතරින් මේක ඉහළින්ම තියෙනවා

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 ปีที่แล้ว

    Tanks malli from Doha qatar

  • @TheSahanc
    @TheSahanc ปีที่แล้ว +1

    Very nice channel. Sad to hear this story anyway.

  • @tharakaekanayake8447
    @tharakaekanayake8447 ปีที่แล้ว

    Crash video එක හොඳට බලපුවාම පේනව propellers spin වෙනව( eng number 1&2 ) engine failure එකක් උනාම එහෙම spin වෙන්න විදියක් නෑ , අනික flaps , landing එකට සුදුසු අයුරින් configure කරල තියෙන බවත් පේනව , කොහොම උනත් passengers ලට හෝ flight attendants වත් අනතුර ගැන දැනුම් දීමක් කරල නෑ, හෝ කරන්න තරම් කාලයක් තිබිල නැ කියල නම් පැහැදිලියි සමර විට මේ crash එක අපි mechanical issue එකක් නිසා සිදුවුණු දෙයක් කියල හිතනවට වඩා වෙනම පැත්තක් තියෙන බවයි මගේ පුද්ගලික අදහස , බොහෝ විට pilot error එකක් වෙන්න ඉඩ තියනවා එහෙම නැතිනම් pilot & co-pilot පුද්ගලික හැසිරීම් විවෙකය මානසික ත්තවය වගේ දේවලුත් හොයන්න වෙයි

  • @nuweeramanayake2724
    @nuweeramanayake2724 ปีที่แล้ว +2

    මිය ගිය සියලු දෙනට නිවන් සුව.

  • @shanelifestudio
    @shanelifestudio ปีที่แล้ว

    Meka fb live දුන්න එකක්... සිග්නල් එන්නේ කොහොමත් ලෑන්ඩ් කරන්න ලංවෙද්දි සිග්නල් කවරේජ් එක අහුවෙනවා ෆොන් වලට.. අන්තිමේ ෆොන් එක ගිනිගන්න කල්ම ලයිව් එක යනවා මම හිතන්නේ.. අවුරුදු 15ක් පරණ නේපාල් domestic flight එකක්. එක භාවිතයට සුදුසු නැතුව අයින් කරන්න හිටපු flight එකක්.. ඒත් ඒවා දුවනවා නේපාලේ ඇතුලේ.. ඒත් ඉතින් මොනවා උනත් අන්තිමේට පොඩි මිනිස්සු තමයි ජීවීතෙන් වන්දි ගෙවන්නෙ

  • @shiwanthabandara4840
    @shiwanthabandara4840 ปีที่แล้ว +1

    Ada oya hodata explain kara👍.miyagiyapu siyaluma denata niwan suwa prarthana karanawa 🙏🙏

  • @BADXCY1655
    @BADXCY1655 ปีที่แล้ว

    My fav channel❤️💕

  • @surangaprasath4168
    @surangaprasath4168 ปีที่แล้ว

    Niwansuwa labewa.!

  • @sachininawodya291
    @sachininawodya291 ปีที่แล้ว +12

    හුචං පචං ගාන්නෙ නැතිව චුට්ටක් තේරෙන විදියට කියපං බං මල්ලි.නිවන් සුව අත්වේවා! ගුවන් ගමනේදී මිය ගිය සියලු දෙනාට!

    • @streetfoodsworld373
      @streetfoodsworld373 ปีที่แล้ว +1

      mu moda pakek bn aru fb eke live ekka ghin tynne eken tamai video eka aran tynne.😂

    • @shiromifdo9952
      @shiromifdo9952 ปีที่แล้ว

      Pawu jesu pihityi neti wu sema samadenayea setepewa

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 ปีที่แล้ว +2

    සියලු ම මගින් ට නිවන් සුවය ලැබේවා ...

  • @sunilanka3770
    @sunilanka3770 ปีที่แล้ว

    සියලු දෙනාටම නිවන් සුවය ලැබේවා

  • @tharangasuresh1941
    @tharangasuresh1941 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා සියඑම දෙනාට

  • @jainduhemsith
    @jainduhemsith ปีที่แล้ว +2

    @Fly with Me Flight engine එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ, combastor එක ගැනයි සම්පූර්ණ වීඩියෝ එකක් දෙනකන් බලන් ඉන්නො අයියේ please.. ❤️‍🔥👀

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว +1

    Good communication skills!

  • @r.m.tharindushashmitha4979
    @r.m.tharindushashmitha4979 ปีที่แล้ว +1

    ane ayiye airbus a400m military aircraft eka gana video ekak gennako👍👍🙂

  • @priyankap4051
    @priyankap4051 ปีที่แล้ว

    Thanku

  • @ilovekuwait3849
    @ilovekuwait3849 ปีที่แล้ว +4

    අැත්තටම හරිම දුකයි කොචිචර දේවල් බලාපොරාෙත්තු තියාගන ඉන්න අැති මිය ගිය සියලු දෙනාටම අජරාමර නිවන් සුවලැබෙිවා යලි ඉපදෙන අාත්මක මෙවන් අකල් මරනවලට ගොදුරු නොවෙිවා

  • @akalankasaroj3818
    @akalankasaroj3818 ปีที่แล้ว +1

    බුදුසරනයි යාලුවා

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA ปีที่แล้ว +2

    Rip.....

  • @ayeshrukshan5307
    @ayeshrukshan5307 ปีที่แล้ว

    අයියේ අනේ ජපන් යන්න ඉන්න අයට වැදගත් වෙන නිසා ජපන් යන්න පුලුවන් flight ගෙනයි flight ටිකට් වල මිල ගෙනයි video එකක් දෙන්නකො පුලුවන් ඉක්මනටම.❤️

  • @surangigunasekara7607
    @surangigunasekara7607 ปีที่แล้ว +3

    හිතාගන්න වත් බෑ මාර වේදනවක්

  • @binugaperera7470
    @binugaperera7470 ปีที่แล้ว +1

    Good Video ❤️👍

  • @pradeepheenkenda7292
    @pradeepheenkenda7292 ปีที่แล้ว

    මියගිය සියලුම දෙනාට නිවන් සුව

  • @dilrukshi1239
    @dilrukshi1239 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා 🙏🙏

  • @isharamadumal9467
    @isharamadumal9467 ปีที่แล้ว

    මියගිය සියලු දෙනා ට නිවන් සුව ලැබේවා.

  • @rameshkanishkalive
    @rameshkanishkalive ปีที่แล้ว

    @Fly with Me Plane eka athule Video ganne Facebok eken, eya facebook live dila thiyanawa. live footage eken tamai fb eken aran tiyenne.

  • @prasangaherath747
    @prasangaherath747 ปีที่แล้ว +1

    Airplane වල Light signal ගැන විඩියෝ එකක් ඕනී ..

  • @nuwanpradeep8437
    @nuwanpradeep8437 ปีที่แล้ว

    Duo Discus FES 001 D-KXLF me plane eka weda karana widiya gena video ekak oni

  • @keyilakulathunga1905
    @keyilakulathunga1905 ปีที่แล้ว +1

    very sad

  • @lakshanjayaweera6735
    @lakshanjayaweera6735 ปีที่แล้ว +1

    Good job keep it up

  • @samanthakumara9237
    @samanthakumara9237 ปีที่แล้ว

    මියගිය සියලුම දෙනාට නිවන් සුවයම ලැබේවා

  • @mayamay3829
    @mayamay3829 ปีที่แล้ว +1

    Ane daiyane ai mahama une pau minissu podi lamai 😭😭😭😭🙏🙏

  • @nejaroshani202
    @nejaroshani202 ปีที่แล้ว

    මියගිය සියලුදෙනාට නිවන් සුව ලැබේවා ....!!!!

  • @seethanandani8266
    @seethanandani8266 ปีที่แล้ว

    Niwansuwa labewa

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ඔක්කොටම

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +1

    හරිම කනගාටුයි නිවන්සුව ලැබේවා සැමට 😢😢😢

  • @Dananjaya1020
    @Dananjaya1020 ปีที่แล้ว +2

    😥💔

  • @kumaregoda3926
    @kumaregoda3926 ปีที่แล้ว

    Niwan suwaya lebewa

  • @kuwaitkumar8576
    @kuwaitkumar8576 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻😭😭😭😭😭😭

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 ปีที่แล้ว +2

    Mage kanagatuwa Nepal 🇱🇰

  • @thathsara7021
    @thathsara7021 ปีที่แล้ว +3

    ඔය video කරපු ඩයල් එකත් ඇත්තටම ඕක ඇතුලෙ හිටිය එකෙක්නං හරි ඇති video එක නේද

  • @maladasanayake1387
    @maladasanayake1387 ปีที่แล้ว

    Pilot kenek venna spectacles dana ayata berida? Medical test aka genath video akak karannako

  • @sacreative7218
    @sacreative7218 ปีที่แล้ว

    Aiye airasia 8501 flight eka gana video ekak dannako

  • @Asd1234Ahha
    @Asd1234Ahha ปีที่แล้ว

    pasidu ayyage me wage chanl akak tiyenawa kiyala dan danne😍🥰attama duki ayye😔

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +1

    හරීම කනගාටුයි මේ සිදුවීම විපතට පත් උනා සියලූම දෙනා නිවන් සුව ලැබේවා පතමී ඩුබායි සිට නේපලය බුදුදහමට ගෝඩක් ලැදිව සිටිණ අය
    මට නේපාලේ ගෑනු ලමයෙක් හමුවුනා සව්දියේදී එයා කීවා පන්සල් ගොඩාක් තියනවා කියලා නෙපාලය ලුම්බිණි සල්උයන පැත්තේද

  • @kumarakumara4679
    @kumarakumara4679 ปีที่แล้ว

    මෙිකනමි දරාගන්න බැරි දුකක් සියලුම දෙනාට නිවන් සුව ලැබෙිවා

  • @susanmalinda7793
    @susanmalinda7793 ปีที่แล้ว +1

    Dukai,😢😢😢🙏❤❤

  • @tharuwa8792
    @tharuwa8792 ปีที่แล้ว

    good luck aiye

  • @1tapmastertheekshana592
    @1tapmastertheekshana592 ปีที่แล้ว +1

    Ayye MH370 flight ece part 2 ecac one please 😢

  • @travelandplanwithrama
    @travelandplanwithrama ปีที่แล้ว +1

    👍👍👍😭😭

  • @Tharindu2000
    @Tharindu2000 ปีที่แล้ว +1

    𝙖𝙘𝙘𝙞𝙙𝙚𝙣𝙩 🥺

  • @surensalgado5430
    @surensalgado5430 ปีที่แล้ว

    Very sad news...🙏

  • @astronomicalsocietylk
    @astronomicalsocietylk ปีที่แล้ว

    good video

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 ปีที่แล้ว +19

    කනගාටුදායක සිදු විමක්😢😢😢

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 ปีที่แล้ว +1

    😢😢😢😢

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake ปีที่แล้ว +2

    😥

  • @vikumshahara
    @vikumshahara ปีที่แล้ว +1

    ❤️❤️

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว

    මියගිය ෂියලුදෙනාටම නිවන් ෂුව ලැබේවා

  • @iekd732
    @iekd732 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 ปีที่แล้ว +1

    සෝචනීයයි😓😓😥😥

  • @RanjiSenawirathna
    @RanjiSenawirathna ปีที่แล้ว

    Aiya oyaga number eka one

  • @sudu-gb9yf
    @sudu-gb9yf ปีที่แล้ว

    So sad all pepole

  • @xtylishlarka8661
    @xtylishlarka8661 ปีที่แล้ว +6

    Love from Pakistan 🇵🇰 rest in peace 🕊️❤️🥺this people

  • @teleporter_g
    @teleporter_g ปีที่แล้ว +1

    ඇයි පසිඳු අයියෙ දැන් flight එක ඇතුලෙ යන flight engineer අයින් කරලා තියෙන්නේ?

  • @Bupcraftsinhala
    @Bupcraftsinhala ปีที่แล้ว

    harema dukai nevan suva labeva kiyala prarthana karanava 😭😭😭😭😭😭😭😢

  • @maheshchandana7219
    @maheshchandana7219 ปีที่แล้ว

    😭😭😭🙏🙏🙏

  • @g.sperera9749
    @g.sperera9749 ปีที่แล้ว

    Aniyatha jeevithaya.........! kawada? kothenakada? kisiwekuta kiwanohaki, nissara jeevithaya?
    kedawachakayata goduruwee divi ahimiu siyallantama ajaramara niwan suwa pathamu.

  • @piyasilirajapaksha449
    @piyasilirajapaksha449 ปีที่แล้ว

    RIP 😖

  • @indikarajapakshe226
    @indikarajapakshe226 ปีที่แล้ว +1

    RIP