Why Planes Don't Fly Straight

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 200

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +32

    මම අද තමයි ඔයාගෙ video එකක් ඉස්සෙල්ලාම බැලුවෙ ! කෙටි කාලයකින් වැදගත් දෙයක් ඉගෙනගත්තා 👍

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනව ඒ පැහැදිලි කිරීම ස්තූතියි.

  • @තිසුරවින්දුල
    @තිසුරවින්දුල 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි මම අහපු ප්‍රශ්නයට උත්තරක් දීපූ නිසා ♥️♥️♥️

  • @justindewaas196
    @justindewaas196 3 ปีที่แล้ว +2

    Good explanations thank you.

  • @Nilmali-gs7nw
    @Nilmali-gs7nw 3 ปีที่แล้ว +26

    Mata video ekak one first class vs. Business class vs. Premium economy class vs. Economy class.

  • @ravindujayawardana4099
    @ravindujayawardana4099 3 ปีที่แล้ว +5

    අද තමයි මුලින්ම බැලුවේ, කෙටි කලෙකින් වැදගත් කරුණු ගොඩක්😍

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් ❤💚💚

  • @TheNalin76
    @TheNalin76 3 ปีที่แล้ว +1

    godak hondai brother ...onna sub kara ..jaya wewa

  • @mahindakumara6625
    @mahindakumara6625 3 ปีที่แล้ว +2

    අදමයි දැනගත්තේ ..
    ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏

  • @nadeeththisarajayawardhana4777
    @nadeeththisarajayawardhana4777 3 ปีที่แล้ว +1

    Thank you.That's Great Video👍👍👍👌👌👌👌

  • @sumithrajakaruna6231
    @sumithrajakaruna6231 2 ปีที่แล้ว

    Good explaination, thank you

  • @namalgunawardana2634
    @namalgunawardana2634 3 ปีที่แล้ว +2

    වීඩීයෝ ඵක වටිනවා.පැහැදිලි කලාට ස්තුතියි.ගුවන්යානා ගුවනේදී ගැටිල විනාසවෙල තිබෙනවා.ඵහෙම උනේ පාලක මැදිරියේ වරදින්ද?ගුවන් යානා දෙකේ නියමුවන්ට තමන් ගමන් කරනා උස වෙනස් කොට අනතුර වලක්වා ගැනීමට නොහැකිද? මොකද ගුවනේ ඔින තරම් ඉඪ තිබෙනවානෙ.ඵහෙම තිබෙද්දිත් ගැටුන ගුවන් යානා ගැන වීඪීයෝවක් කරන්න.

  • @nextps632
    @nextps632 3 ปีที่แล้ว

    Me channel eknm patta aiyye harim asaven blnne digatam vedios krnn pita ratkin phone, lap, tab aran eddi tiyen regulations genat kiyannn ikmnataam😍😍😍❤️❤️🔥🔥🔥

  • @Saduff123
    @Saduff123 3 ปีที่แล้ว +1

    Maru

  • @anuradakannangara9105
    @anuradakannangara9105 3 ปีที่แล้ว

    Excellent bro.

  • @krishanprasanga7895
    @krishanprasanga7895 3 ปีที่แล้ว +1

    Thanks for share :)

  • @thilinimadushika1963
    @thilinimadushika1963 3 ปีที่แล้ว +1

    Godak watinawa
    Thank you
    😊

  • @kasunviraj6589
    @kasunviraj6589 3 ปีที่แล้ว +1

    අයියේ ට්‍රාන්සිට් එකක වීඩියො එකක් දෙන්නකෝ ගොඩක් අයට වැදගත් වෙයි

  • @shanroshan3649
    @shanroshan3649 3 ปีที่แล้ว +11

    අතුරැදහන් උන ප්ලේන් ගැන වීඩියෝ දාන්න.ටයිමි ටුැවල් කල ඒලියන් ඇටෑක් වගේ

  • @mkplc8860
    @mkplc8860 3 ปีที่แล้ว +1

    Good video aiye
    ❤😘💪

  • @dinuwa_official01
    @dinuwa_official01 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින video එකක් අයියේ.....❤️

  • @slap2000
    @slap2000 3 ปีที่แล้ว +1

    Godak watina video ekak 👌🏻

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว

    Niyamai ..

  • @nilanthadayaweera2825
    @nilanthadayaweera2825 3 ปีที่แล้ว

    Great

  • @rox551
    @rox551 ปีที่แล้ว

    ගුවන් යානා ගැන කතා කරල ඉවර වෙලා ඔයාට නැව් ගැන කතා කරන්න පුළුවන් . මම බලනවා, ඔයාගෙ වීඩියෝ ගොඩක්ම වැදගත් මට. ☺️

  • @nkmemehub
    @nkmemehub 3 ปีที่แล้ว +5

    දැවෙමින් සිටි ප්‍රශ්නයක්...👌👌

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

      අනේ දෙයියනේ 🥵☹☹☹😟🥺🥺🥺

  • @IanMaxWex
    @IanMaxWex 3 ปีที่แล้ว +2

    සුපිරි❤️❤️

  • @menushahasaranga8834
    @menushahasaranga8834 3 ปีที่แล้ว +9

    අයියෙ sri lankan airline ගැන සම්පූර්ණ විස්තර එක්ක වීඩියො එකක් දෙන්න. තියෙන එයා ක්‍රාෆ්ට් ගාන . ඒවගෙ මොඩ්ල්, ලංකාවෙ සිට යන රටවල් , ස්ටාෆ් , ටිකට් බුක් කර ගැනීම් . දැන ගන්න කැමති ලංකාවේ එයාලයින් එක ගැන හරියටම හැමදේම. මුලිං දාලා තිබ්බ සර්විස් කොලිටි එක ගැන කියපු එකට වඩා වැඩි විස්තරක් එක්ක වීඩියෝ එකක් කරන්න

  • @udhayakumarruban8673
    @udhayakumarruban8673 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @nirmaladilhan7134
    @nirmaladilhan7134 3 ปีที่แล้ว +20

    මාත් ප්ලේන් නගිනවා තව දවස් දෙකකින් හොඳේ

  • @mahindhadissanayaka5686
    @mahindhadissanayaka5686 3 ปีที่แล้ว

    Super

  • @digitalx6209
    @digitalx6209 3 ปีที่แล้ว +1

    Quality is Super

  • @upul1684
    @upul1684 3 ปีที่แล้ว

    👌 සුපිරි ඔයාගෙ වැඩේ..

  • @senavisenavi3881
    @senavisenavi3881 3 ปีที่แล้ว

    Niyamai

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 3 ปีที่แล้ว +1

    නියමයි

  • @dinuranga11
    @dinuranga11 3 ปีที่แล้ว +2

    ස්තූතිය 💖💖💖✌✌✌

  • @samangamage5624
    @samangamage5624 3 ปีที่แล้ว

    Very good video 👍Good luck.

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 3 ปีที่แล้ว +1

    මේ චැනල් එක මට වැදගත් අනාගත පයිලට් සදහා

  • @GeneralAI0510
    @GeneralAI0510 3 ปีที่แล้ว +1

    Super Video !!!!

  • @nilankasanjeewani7058
    @nilankasanjeewani7058 3 ปีที่แล้ว

    niyamai

  • @arunawitharana2020
    @arunawitharana2020 3 ปีที่แล้ว

    Good

  • @thisaramadushanka8843
    @thisaramadushanka8843 3 ปีที่แล้ว +1

    Super video 😍😍

  • @chaturaeriyagama7621
    @chaturaeriyagama7621 3 ปีที่แล้ว

    Watina video ekk aiya..👌👌

  • @lesliemawatha7685
    @lesliemawatha7685 3 ปีที่แล้ว +3

    ගුවන් යානයක් පිටව්මේදි .අන්තිමට
    ගුවන්නියමුවා කියනවා.කොලඹ සිට
    ලංඩන් දක්වා පැය 12 ගතවනවා.
    ⭕මේ ගමන අපි දෙව්යන්ට බාර කරනවා.දෙවියන් විස්වාස නොකරන
    ගුවන්නියෙමුවෙක් පවා ඒ දේ කිය යුතුද ? ඉගෙනිමෙදි උගන්වනවා ද එසේ
    කියන්න කියා.
    ඔං ප්‍රශ්ණයක් දෙන්න උත්තරේ

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

      මටත් ඒක දැනගන්න ඕනේ 🤔🤔

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 ปีที่แล้ว +2

      දෙවියන්ට කරන්න පුළුවන් දෙයක් නැත, විනාශ වෙන්න තියෙනවා නම් අනිවාර්යෙන්ම විනාශ වෙනවාමයි, එහෙනම් ඔය plne වල කොච්චර නම් දෙවියන් විශ්වාස කරන අය ගිහින් මැරිල ඇතිද

    • @alexmendis1284
      @alexmendis1284 3 ปีที่แล้ว

      Thoge Paduwe Pala Gamana Anthaya Dakwama.

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว

      @@hirusenevirathna6737 ඒකත් ඇත්ත තමා ඉතින්

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +2

    මල්ලි හරි මල්ලි..😁👍

  • @chandanafernandopulle9123
    @chandanafernandopulle9123 3 ปีที่แล้ว +1

    Wow නියමයිනේ ..

  • @ruwanperera491
    @ruwanperera491 3 ปีที่แล้ว

    Harima wadagath ....... thanks

  • @dilshanmaduwantha8964
    @dilshanmaduwantha8964 3 ปีที่แล้ว

    Good video

  • @rajitharomeshk4395
    @rajitharomeshk4395 3 ปีที่แล้ว +2

    Ayye privet jet & helicopter gena full video ekak karanna 🙏❤

  • @premasiriwickramasinghe7104
    @premasiriwickramasinghe7104 3 ปีที่แล้ว

    How is the route from Australia to Japan?

  • @suranjanpredeep5318
    @suranjanpredeep5318 3 ปีที่แล้ว

    ❤️ supiri aiyeee...jaya wewa...bs

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 ปีที่แล้ว +2

    හුගක් වෙලාවට එහෙම යන්න තරම් ගුවන්යානා හොද තත්වයේ නැති එකත් පරස්නයක් .තවත් එකක් සමහර රටවලට ඇතුල්වීමට හැක්කේ හොදම තත්වයේ පහසුකම් තියන ගුවන්යනාවලට පමණයි එක නිසා ගුවන්යානා සමාගම් එක මග හරින්න හොදමයනාවලින් මගක්දුරගෙනත් අනිත්එවයින් ඉදිරිගමන සම්පුර්ණ කරනවා. උදා ලංකාවේ සිට කටාර් මැදපෙරදිගට ඉන්පසු යුරෝපයට යනව වගේ .

  • @SasiruNemitha
    @SasiruNemitha 3 ปีที่แล้ว

    Adane danagaththe thanks aiye

  • @dahamsamobilegarage5991
    @dahamsamobilegarage5991 3 ปีที่แล้ว

    ප්ලේන් ඒක කෙලින් තමයි යන්නෙ උදාහරනයක් හැටියට පොලවට අඩි 10000 උඩින් ගියානම් ඒ්ත් කෙලින් තමයි යන්නෙ පොලව රවුම් නිසාම නෙමෙයි රවුමට යන්නෙ පොලවෙ ගුරුත්වාකර්ෂණය නිසයි ඒ්ක ඉබේම සිද්දවෙන දෙයක් ස්තුතියි ඔබට

  • @chandranikumari2629
    @chandranikumari2629 3 ปีที่แล้ว

    Supiri ayye ada thamai believe denumak gaththa mama

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +1

    නියමයි වීඩියෝ එක..🥺

  • @supunpemachandra6082
    @supunpemachandra6082 3 ปีที่แล้ว +3

    ඔයා නම් මාර ඩයල් එකක් බ්‍රෝ

  • @chiaraekanayake6979
    @chiaraekanayake6979 3 ปีที่แล้ว

    පට්ටම program එකක් නියමයි මචන්

  • @premathileke
    @premathileke 3 ปีที่แล้ว

    I didn't know that...Keep it up

  • @darshanaruskshan3726
    @darshanaruskshan3726 ปีที่แล้ว

    Online tickets daganna widiya danaganna puluwan video ekak karanna bro.. I think it’s best❤

  • @samanchandana7938
    @samanchandana7938 3 ปีที่แล้ว +4

    රැට්ටා ,බෙල්ටා ,ඉකා සිකා කුණු ගොඩවල් බලන්වට වඩා මෙවෙනි දේ වටිනවා☝ඔන්න sub කරා

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 3 ปีที่แล้ว

    Bravo 👍

  • @gamingwithheshitha2786
    @gamingwithheshitha2786 3 ปีที่แล้ว +1

    මරු

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 3 ปีที่แล้ว +1

    ඒක මරු නෙ

  • @Rukshan49
    @Rukshan49 3 ปีที่แล้ว +6

    Flight එකක් කෙළින් ගමන් කරන්නේ naa කියල danagaththeth adai. Thanks ...

  • @kanishkasl1688
    @kanishkasl1688 3 ปีที่แล้ว +1

    ඒක 😍😍 වටිනව 😘😘😘

  • @ajithriselisilva6029
    @ajithriselisilva6029 3 ปีที่แล้ว +1

    Niyamai bro hoda program ekak … puluwan nm flight crash 💥 una programs aragen eka une menna mehemai kiyla NTSB esuren uputa dakwanna 😉😉

  • @තිසුරවින්දුල
    @තිසුරවින්දුල 3 ปีที่แล้ว +7

    කාර්ගෝ flight ගැනත් එකක් කරන්නකෝ ♥️♥️

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම

    • @index293
      @index293 3 ปีที่แล้ว +2

      Captain Joe චැනල් එක බලන්න

  • @kumari980
    @kumari980 3 ปีที่แล้ว +1

    Kelin giyoth One thanata yanna Bari Nisa ban

  • @r.m.r.1982
    @r.m.r.1982 3 ปีที่แล้ว +2

    👍

  • @RomanianMatiya
    @RomanianMatiya 3 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක්...

  • @dulanjakawshan203
    @dulanjakawshan203 3 ปีที่แล้ว

    Helicopters වල මිල ගණන් , helicopters අපි මිල දීලා ගන්නෙ කොහොමද , වගේ දෙවල් helicopters ගැන video එකක් ඕනි....

    • @HuaweiY-kq2yq
      @HuaweiY-kq2yq 2 ปีที่แล้ว

      අනේ උබ ගන්නද

  • @jmdheerasinghe5897
    @jmdheerasinghe5897 3 ปีที่แล้ว

    good luck

  • @novision2935
    @novision2935 3 ปีที่แล้ว +1

    Bro flight eka ayy mecca udin yanne naththe vedio ekak danna bro

  • @sampathchathuranga6773
    @sampathchathuranga6773 3 ปีที่แล้ว +2

    Oya comment baluwata wadak na reply karan na ne

  • @hooper7632
    @hooper7632 3 ปีที่แล้ว +1

    f35 f22raptor wage aircraft walath video one 👍

  • @madhusankhabandara4010
    @madhusankhabandara4010 3 ปีที่แล้ว

    Meka patta

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +2

    වටිනා video වක් ස්තූතියි පුතා 🎁🎁

  • @lahirudilshan8636
    @lahirudilshan8636 3 ปีที่แล้ว +4

    අනාගතයේදී ඛනිජ ද්‍රව ඉන්දන ක්ෂය උනාම අද තියෙන වගේ දැවැන්ත මගී ගුවන්‍ යානා පියාසර කරවීමට සුදුසුම විකල්ප බලශක්තිය මොකක්ද අයියේ.පොඩි විඩියෝ එකක් කරන්ඩකො.හෙන ප්‍රශ්නයක් ඒක

  • @jayarathnemarasinghe2449
    @jayarathnemarasinghe2449 3 ปีที่แล้ว

    Plane ekak jungle ekakata udin yauthu Awana hight eka dear? Cs exam eke 2010 mats hambauna. Thank you.

  • @SLTECHBROOFFICIAL
    @SLTECHBROOFFICIAL 3 ปีที่แล้ว +1

    Niyamai pasindu ayya

  • @Kasun_Madusanka
    @Kasun_Madusanka 3 ปีที่แล้ว

    පෘතුවියේ භ්‍රමණය සහ පරිභ්‍රමණයත් ඒකට හේතුවක් නේද?

  • @deesilva7363
    @deesilva7363 3 ปีที่แล้ว

    malli jet engine eke function ekai fighter jet engine eke function ekai kiyaladennako

  • @musicone3490
    @musicone3490 3 ปีที่แล้ว +4

    Trans world airline twa 800 video ekak oni monawa nisada a cresh eka wenne kiyala duka hithena seen eka bro ❣️🇱🇰🇯🇵

  • @zhangtang8981
    @zhangtang8981 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පුතේ...

  • @ratnasirifernando2270
    @ratnasirifernando2270 3 ปีที่แล้ว

    Wair good

  • @thushanpromoth.6369
    @thushanpromoth.6369 3 ปีที่แล้ว

    Aiye oya hodata wade karanawa.thawa video oni......

  • @meddageravinda6343
    @meddageravinda6343 3 ปีที่แล้ว

    ETOPS gena pahadili karala video ekak karanna Malli.thanks

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 3 ปีที่แล้ว +1

    වැදගත් දෙයක් නාෙදන්න දෙයක් ඉගෙන ගත්තා

  • @uksanjeewa612
    @uksanjeewa612 3 ปีที่แล้ว +1

    Good ❤️🔥

  • @sihinasindu4164
    @sihinasindu4164 3 ปีที่แล้ว

    මට ඕනෙ pilote කෙනෙක් වෙන විදියයි.ලන්කාවෙ හොදම flight school එකයි.pilote කෙනෙක් වෙන්න තියෙන්න ඕනෙ සුදුසුගම් ගැන වීඩියෝ එකක් ඕනෙ ඉක්මනට

  • @anojasamarasingha8178
    @anojasamarasingha8178 3 ปีที่แล้ว +1

    (Air hostess kenek wenne kohomada ) video ekak karanna .

  • @N_Media_Youtube_Digital2024
    @N_Media_Youtube_Digital2024 3 ปีที่แล้ว +2

    Flight warning system gana video ekak karanna puluwanda?

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +7

    ❤ එකක් ඕනේ

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +2

      ❤🧡💛💛💚💙💜💜🤎🤎🤎🤎🖤🤍🤍🤍🤍❤🧡🧡🧡එකක් නෙවෙයි ගොඩක් දුන්නා ඔන්න

    • @Respect_100.M
      @Respect_100.M 3 ปีที่แล้ว +1

      @@SOSALFA-vj8mv 👍👍🤜🏻🤛🏻

  • @dasunherath8993
    @dasunherath8993 3 ปีที่แล้ว +2

    barmuda try angel ඓකට කඩා ගෙන වැටුනු plane ගැන video ඓකක් ඕනි

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

  • @pathumfernando359
    @pathumfernando359 3 ปีที่แล้ว

    Ft aiyaaa maruu❤🌼🌸

  • @KTKaveen
    @KTKaveen 3 ปีที่แล้ว +1

    sl geek aiya mee comments ekata reply ekak daaida ?

  • @samindusandeepa729
    @samindusandeepa729 3 ปีที่แล้ว

    Ftt❤️

  • @darshanasandamini8094
    @darshanasandamini8094 3 ปีที่แล้ว

    Ayye ratawal madden flights walata yanna denawada,🙃🙃

  • @dineshchinthaka340
    @dineshchinthaka340 3 ปีที่แล้ว +1

    මරැ ඇ...😜