ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාරම සතුටක් දැනෙන්නේ
@@sujithmadusanka446 සතුටු ද කුහක ගෝත්‍රික ලංකිකයානෙනි.. වරෙන් සමූපකාර පොලිමට
😂
එක කතිරයක් කරපු හරියක් ✅
මාරපනටත් මාර වැඩේ.😊😊😊
සාදු නියමයි ජනපති තුමනි දුන්න චන්දය ගැන සතුටුයි මුන් හැමදාම හොර දේශපාලුවන්ට මුවාවී බදු නොගෙව හිටිය දැන් හොදයිනේ
ලංකාවේ ඉන්නේ කුහකයෝ තමුන් වගේ
මේවා බදු ගෙඋවොත් තමා රටක් ගෙනියන්න පුලුවන්. හ්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
දයා???
😆👍🏻😆👍🏻😆
❤❤❤❤❤❤
කෙදිරි ගාන්න එපා කිය කිය කරන්නේ යටිගිරියෙන් කෑගැස්සෙන වැඩනේ.....😅
😂😂😂
bebaddo tik ka ghai bontath nti kr kiyla 🤣🤣🤣
අඩො අඩො 😂😂😂😂
අඩෝ😂😂😂
අනේ හොඳයි
මෙන්න තවත් චන්ද ප්‍රතිඵලයක්....💪💪🇱🇰🇱🇰♥️♥️ නියමයි...විශ්වජනකයි..💃💃 ජයවේවා """
ඔව් ඊළඟ සතියේ උබල පෝලිමේ
ubage ammat hujala giyath kiynne uba oka thama balal🤣🤣🤣@@MithunKzz
@@user-mv4be3bm4l රටක ව්‍යාපාර වහනකොට හුරේ දාන ගොබ්බයෝ උබල
@@MithunKzzබලං හිටපං 😂
@@hlsshehan9236 බලන්න දෙයක් නෑ බං පලයන් හාල් පෝලිමට
Menna niyama chanda prathipala.❤
ඊළඟට එන්න ඕන 2020 ඇන්ටිජන් කිට් ගෙනල්ල ලංකාවට වෙච්ච පාඩුව එළියට
අනිවාර්යයෙන්
ඒකෙන් පාඩුවක් වුණේ නෑ නේද? රොටියට තමන්ට කැමති ගානට විකුණන්න අවස්ථාවක් තිබ්බානෙ. ඒ නිසා නඩුවක් දාන්න බැහැනෙ
A wAge M COVID 19 injection ghala HodA hetyea aye Ta,,, Nath asanepa haduwe Ta th,,
රොටිය් පව් ඕයි අහිංසකයා
පලපුරුදු අය කරන්න ඕන දේවල් කෝඩුකාරයින් කරන්නෙ පට්ටම සතුටක් රටේ🇱🇰 ම ශ්‍රී ලාංකිකයන් ට ❤❤❤❤❤
රනිලුත් කරන්න හිටියේ....කියන්න එකෙක් නැති හැටි😂
බනින්න ගියේ. වෙලාවට පහල ටික දැක්කෙ
Hmmooh
😂😂😂😂😂
සාගලට නම් කරා රනිල් 😂😂😂
👍
හොද වැඩේ පරයන්ට 😂🎉
හුරේ දානකොට ටිකක් හෙමින් දන්න රටේ ආර්ථිකය
@@MithunKzzඇයි.බදු නොගෙවා හිටියම ආර්ථිකයට හොඳ වෙනවද 😂😂
@@MithunKzz අපි ණයට බිව්වෙ නැනෙ ඇයි උං්ට ගෙවන් බැරි වනෙ.. එතකොට ආර්ථිකය කෙලිං වෙලාද තිබ්බෙ 😂😂 අනෙ උබෙ මොලෙ
@@MithunKzzඋබ දන්න ආර්ථිකය.😂😂
@@ravindubaba අනුරය උඹලට සුපිරි සැපක් දෙනවා ඉස්සරහට
තහනම් කරලා විතරක් මදි මුදල් ලබා ගන්න ඕන නැත්නම් වත්කම්
Baya venna epa (sahodaraya).
මෙච්චර කල් මේ රටේ ආණ්ඩු තිබිල නැහැ.
මෙහෙම රටේ ව්‍යාපාර වැසීම හොඳ දෙයක් නම් නොවෙයි
@@MithunKzz mgula Badu gevanne nttn tiyna enna pissuda rajayta padune evge Badu mudal walin Tama mahajanayata denna tiynana pahasukan hmbennne
@@MithunKzz මෙහෙම බදු මුදල් ගෙවා නොතිබීමත් රටට හොද දෙයක් නොවේ 🙂
@@MithunKzz😂 bona evunta ehemai 😂
@Mithuදැන් උඹලට මොකක් කරොත්ද හරි මේවා වැරදි න්ම්nKzz
අන්න නියමයි .. වචනෙනම් වචනේ කිවුව විදිහට කරා 😊
හරි ආණ්ඩුවක් අපිට ලැබී ඇත...ජයවේවා නව රජය ...දැන්නේ හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ .. සතුටුයි !!!!
❤❤එල ඔහොම යන් මුන් හදන්ට ඔන
ලංකාවට කෙල වෙන්නේ ඔහොම හිතන මිනිසුන් හොඳ
Matath uba karana job eka set karapan machan life eka goda da ganna kade yanawa kiyana eka lesi wade.@@MithunKzz
@@MithunKzz ubata kelawala tiyana taramawath uba dannawad
@@shehanchathura21 කොහොම හරි කීයක් හරි හොයාගනින් බං. ඉස්සරහට ලේසි නෑ ජීවත් වෙන්න
@@shehanchathura21 ඉස්සරහට බල්ලොත් මරන්න වෙයි බං සමාජවාදී ආණ්ඩුව යටතේ
අපි නම් ණයට බීවෙ නෑ හොඳේ මීට රටේ මහජනතාව😂😂😂
ඒක තමයි උං අපිට ණයට කන්න දුන්න වගේ.
ඒ උබලා ගෙවුව බද්ද ජොන්ස්ටනුයි මෙන්ඩිසුයි තියාගෙන .. ආතල් අරන් බං.😂😂😂😂😂
@mahindarajapaksha4158 👍👍😅😅
😂😂😂😂
@@mahindarajapaksha4158ජොනියාගේ ඒවා සමිතා ලඟ ඇති
සුපිරි ජයවෙවා මිනිස්සු නයට බිවුවෙ නැහැ වැඩි පුරත් ගෙවලා බිවෙ
ණය
මේව පසු ගිය කාලෙත් සිද්ද වුනාද?විපක්ෂයට කට පණ තියන එකත් පුදුමයි.හැමදාම කරේ අඩි හප්පල ගිරිය පුප්පල පාරලිමේන්‍තුව ඇතුලෙ රණ්ඩු වෙල එලියට ඇවිත් බෙදාගන කාපු එක.මොනවා කිව්ව්ත් (අර වහල්ලු ටික ඇරුනාම )මිනිස්සු ගණන් ගන්නෙ නෑ .අපිට ඕනවුනේ අලුත් වෙනසක්.හොරකම නාස්තිය දූෂණය නැති කලොත් බොහෝ දේ කල හැකිවේවි.මේ රට සංවර්ධනය වූ රටක් බවට පත් කරන්නට ඔබ සැමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.
සුරාබදු දෙපාර්තමේන්තුවක් තිබුණේ නැද්ද කොමසාරිස් කෙනෙක් හිටියේ නැද්ද හිටියා නම් ඒ වෙසිගෙ පුතාගේ වැඩ තහනම් කර හිරෙ යවපන්
අනාගතයේ ශ්‍රී ලංකාව දියුණු වේවා.!! කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 😍🤗
පටන් ගන්න.....එලිදක්වන්න.....බෑ කියපු අයට පුලුවන් බව පෙන්වන්න..ජයවේවා නව රජය !!!♥️♥️🇱🇰🇱🇰💪💪
සුපිරි. නියම රජයක් වුනාම මේ වගේ කොන්ද පණ තියාගෙන වැඩ කරනව නම් කවදාවත් රට වැටෙන්නෑ ❤
මෙන්ඩිස් අරක්කු කොහොමත් බොන්නත් බෑ😅
ඔව් මලජරාව
බාර් වල තියෙනවා ද? ඉස්සර දැකලා තියෙනවා. ලඟපාතකදි දැකලාවත් නෑ
අපි බලාපොරොත්තු උනේ එදාවේල කන්න සිල්ලර බඩුවලට රුපියල් පහක් දහයක් අඩුකරලා ජනතාව සතුටු කරන ආණ්ඩුවක් නෙමේ.බිලියන ගණන් මහජන රටේ බදු මුදල් පැහැර හරින උන් අතුගාලා දාන්න පුලුවන් රජයක් තමයි..❤ ආදරෙයි ජානාධිපතිතුමනි...
කාලෙකට පස්සෙ අපේම කියන්න පුලුවන් ආන්ඩුවක් ආව එහෙනම්
🤣
@@chandramallawarachchi1122dan mda ghpu unt ridenw athi😂😂😂😂😂 pw silind byyo😂😂😂😂
සීයා හිටියනං හිඟ බදු වලින් කෝටි පහක් විතර වියදම් කරලා සීයටයි රවියටයි ආතල් එකක් දීලා මූ දිගටම පෙරනවා 😂😂😂
පොල් ගෙඩිය ඩොලර් එකට සමාන මුදලක් වුණත් හාල් කිලෝ 1ක රුපියල් 500ට ගියත් කමක් නෑ ජනතාවට දරාගන්න පුළුවන් මෙන්න මේ හොරු ටිකයි වංචාකාරයෝ අල්ලලා මුංගෙන් ගන්න තියෙන ඒව ටික ගන්න ආණ්ඩුවට උදව් කරමු😂😂😂😂
කරනවා තමයි...ප්‍රස්න තියෙනවද?
Aniwa 100ta 1000k ekagai
Ekagai👍
මොන පොල්ද බන් හාල් මොනවද් ඕයි පිස්සුද 😂😂 😂 උබලට හාල් පොල් වලින් තොර ලෝකයක් නැද්ද , ලොකෙ තියෙන එකම ආහාරයද ඔය 😂
👍👍👍👍❤❤❤
පසුගිය කාලයකදී හොදට කරල නේද ?තව ඉල්ලනව.
මෙහෙම විපතක් උනේ නෑ අපේ හාමුදුරුවනේ....
දුන්න ජන්දය ගැන අවංකවම ආඩම්බරයි
සමාගමේ සියලු දේපල රජයට පවරාගන්න ඕන...නැත්නම් ප්‍රසිද්ද වෙන්දේසියේ විකුණලා රජය සියලු බදු අයකරගන්න ඕන
niyamai👍
පට්ට ❤
නියමය්....නීතීය නියමෙට ක්‍රීයාත්මක වෙනවා....මාලිමාව....ආඩම්බරය්....ඔබට දුන් ...කතිරයට...❤❤❤
ජය වේවා
නියමයි ❤❤
Great decision ❤;Proud & respect NPP Government ❤
Yes
කොන්ඩ පන තියෙන ආණ්ඩු ❤❤npp
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න
"අපි පොඩි මිනිස්සු වෙන්න පුලුවන්.හැබැයි එකක් මතක තියාගන්න.අපිව මිලදී ගන්න බෑ"AKDමේවා තමා යකෝ ආණ්ඩු.මෙහෙම ආණ්ඩු කලින් තිබිලා නෑ
හොද වැඩක්. දැන්වරෙන් යන්න හාල් පොලිමට
ඔව් ලඟදීම පෝලිං එද්දී තේරෙයි. රටක ව්‍යාපාර වහනවා කියන්නේ ඉතින් කතා කරලා වැඩක් නැහැ
@@MithunKzz modayekne ban uba....badu nogewana wyapara ratata mokatada ?
@@MithunKzzආතල් දෙන්නෙපා බන්.උබලගෙ ආන්ඩුවෙන් හරියට බදු අයකර ගත්තනම් ඔහොම වෙන්නෙ නෑ 😂
Anna ekaii akd kiyanne giya andu owa gathnam Ada mema ne mokoo mendis karayagen minissu nayata biuwee na ne😂😂Hoda wadee
සාදු
Niyamai
සුපිරි වැඩක්
ජය🎉
❤❤❤❤ 6 parak Jaya NPP
සජිය ආව නන් ඔවා කරය්ද
සුජිය ජනාධිපතිවරණයට ඉල්ලුවෙ නෑ
මේ කියන්නෙ බූරු පුතා ගැන වෙන්න ඇති
@@wasanthakumara846 දන් නැද්ද ඩාන් වෙනො ඩූම් වෙනො
@@Sandakathmini01 ඔයාට තේරුන
හොද වැඩේ
මරු...
නියමයි ❤ ඔහොම යං...👍👍👍
ගෙවිය යුතු සුරාබදු හිගමුදල් පසුගිය නොවැම්බර් මස 30 වෙනිදාට පෙර ගෙවා අවසන් නොකරන්නෙ නම් කාගීල්ස් බැංකුවේ දින 100 ස්තාවර තැන්පතුවට 10% 🤣 🤣🤣🤣
😂😂😂😂😂😂😂
ඒ වගේම රාජ්‍ය ස්කාගාර සංස්ථාව තමන්ගේ වපසරිය පුලුල් කරන්න ඕනෙ. විශේෂයෙන්ම විදේශීය වෙළඳ පොල වෙත නැඹුරු වෙන්න ඕන. ඒ සඳහා හොඳ නිෂ්පාදන ඒ ගොල්ල ගාව තියෙනවා.
මෝඩ ගොන් කතා කියන්න එපා. රටක ව්‍යාපාර වහනවා කියන්නේ රටක් කඩන් වැටෙනවා
සැබවින්ම 👍🏻 DCSL ❤
නියමයිනේ
Supiri ❤
ජයවේවා.....❤❤❤❤❤
ඒ මොකාද යකෝ වෙන නඩුවක නඩු භාන්ඩයක් මේ නඩුවේ ගාන ගෙවන්න නිදහස් කරන්න කියලා ඉල්ලපු ලෝයර්? මම ජජ් උනා නම් පුටුවෙන් දමලා ගහනවා.
පොඩි පොඩි කූඩ්ඩන්ට පෙනී හිටපු එකෙක් ඌ ගෝනි දන්නෙත් නෑ සීනි දන්නෙත් නෑ
Niyamai 👏👏👏
ඵව්වා හොද වැඩ
සුපිරි, එල එල 👍🏼👍🏼👍🏼👍🏼
අනේ උබල
ජය වෙවා❤❤❤❤❤
දැක්කා නේද ඒක තාම කියන්නේ පොඩ්ඩක් ඉවසපල්ලා කියලා AKD හැර වෙන කෙනෙක් නැහැ මේ රට හදන්න.. අපි ඉවසීමෙන් ඉන්න ඔනි.. හාල් කිලෝ ඒක පොල් ගෙඩිය නෙමයි බන් රටක් කියන්නේ..
එකෙන්ම 👍🏻 සහල් සහ පොල් සම්බන්ධව වඩාත් විස්සෝපයට පත් වෙලා ඇත්තේ ජනාධිපති තුමා කියලා මට විශ්වාසයි. 💗කාලෙන් කාලෙට මේ වගේ අපහසුතා ඇතිවෙනවා. ඒවා සමනය කර ගෙන ඉදිරියට යාමයි කළ යුතු. 🧭❌
Super 🎉
❤❤❤❤ jayawewa
🎉🎉🎉🎉🎉🎉 niyami
විය යුතු දේ සිදුවෙමින් පවතියි ❤
එහෙම කරන්න එපා, සහන කාලයක් දෙන්න
Jaya wewa
දැන් ඉතින් කෙදිරිගාන්න එපා, අපි ලක්ෂයක ණයක් අරන් එක වාරිකයක් මගහැරුනොත් දවසට call දෙකතුන ගනිද්දි මේ වගේ උන් ජොනියල කෝටි ගනන් රජයට නොගෙව ඉද්දි පාදඩ දේශපාලුවො සද්ද නොකර හිටිය,,, දැන් තියෙන්නෙ දුප්පත් අපේ දුක දන්න ආණ්ඩුවක් .... ඒ නිසා අවජාතක හොරු කොමත් කලබලවෙනව..
කියපු දේවල් කරා ලොවෙත් නැතිවෙන්න ❤
Niyamei 😊😊😊😊😊😊😊😊
😘
මෙච්චර දෙයක් කරනව. අරුන් හාල් පොල් කරේ තියන් යනවා..
කලින් ආණ්ඩු කරපු උන්ට පෙනුනෙ නෑ මේවා.. දැං හරිනේ අමාරුව. 😂😂😂
අහිංසක ජනතාවගෙ පඩියට කෙලියා ගාණට මෙවට නිතියතිබිල නැ දැන්සැපදො😂
රනිල්ගෙ පුක ලෙවකන් උන්ට මේවට දෙන්න උත්තර නෑ😂😂😂
කීවොත් කීව දෙකක් නැ ඉතින් , කියපු දේවල් ටිකෙන් ටික සිදු වෙමින් පවති , කෙදිරිය වැඩි වෙමින් පවතී ,😂😂
පොදු මහජනතාවගේ සතුට වැඩි වෙමින් පවතී.
🤩
Niyamai Anura sahodaraya jaya wewa malimawata ❤❤❤❤❤❤
🎉that’s great
Ela eloooo ❤❤❤🎉🎉🎉🎉 Adarei... Pattama happy oooii.. 🥂🥂🥂🥂🥂
නියමයි නියමයි අනිත් උන්ටත් හැදෙන්න
මෙච්චර කල් දැක්ක ආණ්ඩු කරපු හැටි
දැන් වැඩේ හරි. වෙන නමකින් පටන් ගනි. නැත්තං රට යයි. කාටද පාඩු. 😂
මාලිමාවට ගහපු කතිර දෙක තමයි මගේ ජිවිතේ වටිනාම කතිර බව දැන් දැනෙනවා...
වරෙන් සමූපකාර පොලීමට
@@MithunKzzසජියගේ කුක්කෙක් නේද😅
ගැහුවා නම් ගැහුවේ නෑ මේ වගේ ❌ ක්.👍🏻🧭✅
onna niyama wada
Yeah 😘
උන් බදු ගෙව්වෙ නැති නිසා තමයි පොඩි මිනිහ ඒවත් එක්කම ගෙවන්නෙ ඒකයි ගෙවන බද්දට සාදාරන සේවාවක් ඉටුවෙන්නෙ නැත්තෙ අනිත් උන්ටත් ශොට් එක දෙමු 😊
මාරම සතුටුයි රට හරි පැත්තට යනවා❤
ඉස්සර බෝතලයක් ගහපු මිනිහට දැන් ගහන්න පුළුවන් බාගයයි,මේකත් ගැහුවට මදි ඒක නිසා මේ බාගෙ සාන්ද්‍රණය වැඩි කරව්වොත් බෝතලයක් ගහන කෙනාට බාගයක් ගහලා මුදල් ඉතුරු කරන්න පුළුවන්
Wow good job bless your decision
සම්පූර්ණයෙන්ම තහනම් කලයුතුයි...
💪👍❤
Double salute ❤❤❤❤❤
දුකත් සතුටත් දෙකම එකවිට 😂😢
who is doing that one? love you ❤. super
This is the real election result ❤We are with you AKD team
ජයවේවා නියමයි සහෝදර වරුනි දුන්න චන්දෙට හදවතින්ම සතුටුයි
❤❤❤❤
❤
රනිල් හිටියනම් ඕවා කරන්න හිටියේ 🤣🤣🤣🤣🤣
Good...❤❤❤
ගල් අරක්කු තහනම් කරන්න එපා හොදෙ😂😂😂
උම්මා කැටේ.💗බයවෙන්න එපා හොඳේ 😋
Great
Great job!
මාරම සතුටක් දැනෙන්නේ
@@sujithmadusanka446 සතුටු ද කුහක ගෝත්‍රික ලංකිකයානෙනි.. වරෙන් සමූපකාර පොලිමට
😂
එක කතිරයක් කරපු හරියක් ✅
මාරපනටත් මාර වැඩේ.😊😊😊
සාදු නියමයි ජනපති තුමනි දුන්න චන්දය ගැන සතුටුයි මුන් හැමදාම හොර දේශපාලුවන්ට මුවාවී බදු නොගෙව හිටිය දැන් හොදයිනේ
ලංකාවේ ඉන්නේ කුහකයෝ තමුන් වගේ
මේවා බදු ගෙඋවොත් තමා රටක් ගෙනියන්න පුලුවන්. හ්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
දයා???
😆👍🏻😆👍🏻😆
❤❤❤❤❤❤
කෙදිරි ගාන්න එපා කිය කිය කරන්නේ යටිගිරියෙන් කෑගැස්සෙන වැඩනේ.....😅
😂😂😂
bebaddo tik ka ghai bontath nti kr kiyla 🤣🤣🤣
අඩො අඩො 😂😂😂😂
අඩෝ😂😂😂
අනේ හොඳයි
මෙන්න තවත් චන්ද ප්‍රතිඵලයක්....💪💪🇱🇰🇱🇰♥️♥️ නියමයි...විශ්වජනකයි..💃💃 ජයවේවා """
ඔව් ඊළඟ සතියේ උබල පෝලිමේ
ubage ammat hujala giyath kiynne uba oka thama balal🤣🤣🤣@@MithunKzz
@@user-mv4be3bm4l රටක ව්‍යාපාර වහනකොට හුරේ දාන ගොබ්බයෝ උබල
@@MithunKzzබලං හිටපං 😂
@@hlsshehan9236 බලන්න දෙයක් නෑ බං පලයන් හාල් පෝලිමට
Menna niyama chanda prathipala.❤
ඊළඟට එන්න ඕන 2020 ඇන්ටිජන් කිට් ගෙනල්ල ලංකාවට වෙච්ච පාඩුව එළියට
අනිවාර්යයෙන්
😂
ඒකෙන් පාඩුවක් වුණේ නෑ නේද? රොටියට තමන්ට කැමති ගානට විකුණන්න අවස්ථාවක් තිබ්බානෙ. ඒ නිසා නඩුවක් දාන්න බැහැනෙ
A wAge M COVID 19 injection ghala HodA hetyea aye Ta,,, Nath asanepa haduwe Ta th,,
රොටිය් පව් ඕයි අහිංසකයා
පලපුරුදු අය කරන්න ඕන දේවල් කෝඩුකාරයින් කරන්නෙ පට්ටම සතුටක් රටේ🇱🇰 ම ශ්‍රී ලාංකිකයන් ට ❤❤❤❤❤
රනිලුත් කරන්න හිටියේ....
කියන්න එකෙක් නැති හැටි😂
බනින්න ගියේ. වෙලාවට පහල ටික දැක්කෙ
Hmmooh
😂😂😂😂😂
සාගලට නම් කරා රනිල් 😂😂😂
👍
හොද වැඩේ පරයන්ට 😂🎉
හුරේ දානකොට ටිකක් හෙමින් දන්න රටේ ආර්ථිකය
@@MithunKzzඇයි.බදු නොගෙවා හිටියම ආර්ථිකයට හොඳ වෙනවද 😂😂
@@MithunKzz අපි ණයට බිව්වෙ නැනෙ ඇයි උං්ට ගෙවන් බැරි වනෙ.. එතකොට ආර්ථිකය කෙලිං වෙලාද තිබ්බෙ 😂😂 අනෙ උබෙ මොලෙ
@@MithunKzzඋබ දන්න ආර්ථිකය.😂😂
@@ravindubaba අනුරය උඹලට සුපිරි සැපක් දෙනවා ඉස්සරහට
තහනම් කරලා විතරක් මදි මුදල් ලබා ගන්න ඕන නැත්නම් වත්කම්
Baya venna epa (sahodaraya).
මෙච්චර කල් මේ රටේ ආණ්ඩු තිබිල නැහැ.
මෙහෙම රටේ ව්‍යාපාර වැසීම හොඳ දෙයක් නම් නොවෙයි
@@MithunKzz mgula Badu gevanne nttn tiyna enna pissuda rajayta padune evge Badu mudal walin Tama mahajanayata denna tiynana pahasukan hmbennne
@@MithunKzz මෙහෙම බදු මුදල් ගෙවා නොතිබීමත් රටට හොද දෙයක් නොවේ 🙂
@@MithunKzz😂 bona evunta ehemai 😂
@Mithuදැන් උඹලට මොකක් කරොත්ද හරි මේවා වැරදි න්ම්nKzz
අන්න නියමයි .. වචනෙනම් වචනේ
කිවුව විදිහට කරා 😊
හරි ආණ්ඩුවක් අපිට ලැබී ඇත...ජයවේවා නව රජය ...දැන්නේ හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ ..
සතුටුයි !!!!
❤❤එල ඔහොම යන් මුන් හදන්ට ඔන
ලංකාවට කෙල වෙන්නේ ඔහොම හිතන මිනිසුන් හොඳ
Matath uba karana job eka set karapan machan life eka goda da ganna kade yanawa kiyana eka lesi wade.@@MithunKzz
@@MithunKzz ubata kelawala tiyana taramawath uba dannawad
@@shehanchathura21 කොහොම හරි කීයක් හරි හොයාගනින් බං. ඉස්සරහට ලේසි නෑ ජීවත් වෙන්න
@@shehanchathura21 ඉස්සරහට බල්ලොත් මරන්න වෙයි බං සමාජවාදී ආණ්ඩුව යටතේ
අපි නම් ණයට බීවෙ නෑ හොඳේ මීට රටේ මහජනතාව😂😂😂
ඒක තමයි උං අපිට ණයට කන්න දුන්න වගේ.
ඒ උබලා ගෙවුව බද්ද ජොන්ස්ටනුයි මෙන්ඩිසුයි තියාගෙන .. ආතල් අරන් බං.😂😂😂😂😂
@mahindarajapaksha4158 👍👍😅😅
😂😂😂😂
@@mahindarajapaksha4158ජොනියාගේ ඒවා සමිතා ලඟ ඇති
සුපිරි ජයවෙවා මිනිස්සු නයට බිවුවෙ නැහැ වැඩි පුරත් ගෙවලා බිවෙ
ණය
මේව පසු ගිය කාලෙත් සිද්ද වුනාද?විපක්ෂයට කට පණ තියන එකත් පුදුමයි.හැමදාම කරේ අඩි හප්පල ගිරිය පුප්පල පාරලිමේන්‍තුව ඇතුලෙ රණ්ඩු වෙල එලියට ඇවිත් බෙදාගන කාපු එක.මොනවා කිව්ව්ත් (අර වහල්ලු ටික ඇරුනාම )මිනිස්සු ගණන් ගන්නෙ නෑ .අපිට ඕනවුනේ අලුත් වෙනසක්.හොරකම නාස්තිය දූෂණය නැති කලොත් බොහෝ දේ කල හැකිවේවි.මේ රට සංවර්ධනය වූ රටක් බවට පත් කරන්නට ඔබ සැමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව
ලැබේවා.
සුරාබදු දෙපාර්තමේන්තුවක් තිබුණේ නැද්ද කොමසාරිස් කෙනෙක් හිටියේ නැද්ද හිටියා නම් ඒ වෙසිගෙ පුතාගේ වැඩ තහනම් කර හිරෙ යවපන්
අනාගතයේ ශ්‍රී ලංකාව දියුණු වේවා.!! කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 😍🤗
පටන් ගන්න.....එලිදක්වන්න.....බෑ කියපු අයට පුලුවන් බව පෙන්වන්න..ජයවේවා නව රජය !!!♥️♥️🇱🇰🇱🇰💪💪
සුපිරි. නියම රජයක් වුනාම මේ වගේ කොන්ද පණ තියාගෙන වැඩ කරනව නම් කවදාවත් රට වැටෙන්නෑ ❤
මෙන්ඩිස් අරක්කු කොහොමත් බොන්නත් බෑ😅
ඔව් මලජරාව
බාර් වල තියෙනවා ද? ඉස්සර දැකලා තියෙනවා. ලඟපාතකදි දැකලාවත් නෑ
අපි බලාපොරොත්තු උනේ එදාවේල කන්න සිල්ලර බඩුවලට රුපියල් පහක් දහයක් අඩුකරලා ජනතාව සතුටු කරන ආණ්ඩුවක් නෙමේ.බිලියන ගණන් මහජන රටේ බදු මුදල් පැහැර හරින උන් අතුගාලා දාන්න පුලුවන් රජයක් තමයි..❤ ආදරෙයි ජානාධිපතිතුමනි...
❤❤❤❤❤❤
කාලෙකට පස්සෙ අපේම කියන්න පුලුවන් ආන්ඩුවක් ආව එහෙනම්
🤣
@@chandramallawarachchi1122dan mda ghpu unt ridenw athi😂😂😂😂😂 pw silind byyo😂😂😂😂
සීයා හිටියනං
හිඟ බදු වලින් කෝටි පහක් විතර වියදම් කරලා සීයටයි රවියටයි ආතල් එකක් දීලා මූ දිගටම පෙරනවා 😂😂😂
පොල් ගෙඩිය ඩොලර් එකට සමාන මුදලක් වුණත් හාල් කිලෝ 1ක රුපියල් 500ට ගියත් කමක් නෑ ජනතාවට දරාගන්න පුළුවන් මෙන්න මේ හොරු ටිකයි වංචාකාරයෝ අල්ලලා මුංගෙන් ගන්න තියෙන ඒව ටික ගන්න ආණ්ඩුවට උදව් කරමු😂😂😂😂
කරනවා තමයි...ප්‍රස්න තියෙනවද?
Aniwa 100ta 1000k ekagai
Ekagai👍
මොන පොල්ද බන් හාල් මොනවද් ඕයි පිස්සුද 😂😂 😂 උබලට හාල් පොල් වලින් තොර ලෝකයක් නැද්ද , ලොකෙ තියෙන එකම ආහාරයද ඔය 😂
👍👍👍👍❤❤❤
පසුගිය කාලයකදී හොදට කරල නේද ?තව ඉල්ලනව.
මෙහෙම විපතක් උනේ නෑ අපේ හාමුදුරුවනේ....
දුන්න ජන්දය ගැන අවංකවම ආඩම්බරයි
සමාගමේ සියලු දේපල රජයට පවරාගන්න ඕන...
නැත්නම් ප්‍රසිද්ද වෙන්දේසියේ විකුණලා රජය සියලු බදු අයකරගන්න ඕන
niyamai👍
පට්ට ❤
නියමය්....නීතීය නියමෙට ක්‍රීයාත්මක වෙනවා....මාලිමාව....ආඩම්බරය්....ඔබට දුන් ...කතිරයට...❤❤❤
ජය වේවා
නියමයි ❤❤
😂😂😂😂😂
Great decision ❤;
Proud & respect NPP Government ❤
Yes
කොන්ඩ පන තියෙන ආණ්ඩු ❤❤npp
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න
"අපි පොඩි මිනිස්සු වෙන්න පුලුවන්.හැබැයි එකක් මතක තියාගන්න.අපිව මිලදී ගන්න බෑ"AKD
මේවා තමා යකෝ ආණ්ඩු.මෙහෙම ආණ්ඩු කලින් තිබිලා නෑ
හොද වැඩක්. දැන්
වරෙන් යන්න හාල් පොලිමට
ඔව් ලඟදීම පෝලිං එද්දී තේරෙයි. රටක ව්‍යාපාර වහනවා කියන්නේ ඉතින් කතා කරලා වැඩක් නැහැ
@@MithunKzz modayekne ban uba....badu nogewana wyapara ratata mokatada ?
@@MithunKzzආතල් දෙන්නෙපා බන්.උබලගෙ ආන්ඩුවෙන් හරියට බදු අයකර ගත්තනම් ඔහොම වෙන්නෙ නෑ 😂
Anna ekaii akd kiyanne giya andu owa gathnam Ada mema ne mokoo mendis karayagen minissu nayata biuwee na ne😂😂Hoda wadee
සාදු
Niyamai
සුපිරි වැඩක්
ජය🎉
❤❤❤❤ 6 parak Jaya NPP
සජිය ආව නන් ඔවා කරය්ද
සුජිය ජනාධිපතිවරණයට ඉල්ලුවෙ නෑ
මේ කියන්නෙ බූරු පුතා ගැන වෙන්න ඇති
@@wasanthakumara846 දන් නැද්ද ඩාන් වෙනො ඩූම් වෙනො
@@Sandakathmini01 ඔයාට තේරුන
හොද වැඩේ
මරු...
නියමයි ❤ ඔහොම යං...👍👍👍
ගෙවිය යුතු සුරාබදු හිගමුදල් පසුගිය නොවැම්බර් මස 30 වෙනිදාට පෙර ගෙවා අවසන් නොකරන්නෙ නම් කාගීල්ස් බැංකුවේ දින 100 ස්තාවර තැන්පතුවට 10% 🤣 🤣🤣🤣
😂😂😂😂😂😂😂
ඒ වගේම රාජ්‍ය ස්කාගාර සංස්ථාව තමන්ගේ වපසරිය පුලුල් කරන්න ඕනෙ. විශේෂයෙන්ම විදේශීය වෙළඳ පොල වෙත නැඹුරු වෙන්න ඕන. ඒ සඳහා හොඳ නිෂ්පාදන ඒ ගොල්ල ගාව තියෙනවා.
මෝඩ ගොන් කතා කියන්න එපා. රටක ව්‍යාපාර වහනවා කියන්නේ රටක් කඩන් වැටෙනවා
සැබවින්ම
👍🏻
DCSL
❤
නියමයිනේ
Supiri ❤
ජයවේවා.....❤❤❤❤❤
ඒ මොකාද යකෝ වෙන නඩුවක නඩු භාන්ඩයක් මේ නඩුවේ ගාන ගෙවන්න නිදහස් කරන්න කියලා ඉල්ලපු ලෝයර්? මම ජජ් උනා නම් පුටුවෙන් දමලා ගහනවා.
පොඩි පොඩි කූඩ්ඩන්ට පෙනී හිටපු එකෙක් ඌ ගෝනි දන්නෙත් නෑ සීනි දන්නෙත් නෑ
😂
😂😂😂😂
Niyamai 👏👏👏
ඵව්වා හොද වැඩ
සුපිරි, එල එල 👍🏼👍🏼👍🏼👍🏼
අනේ උබල
ජය වෙවා❤❤❤❤❤
දැක්කා නේද ඒක තාම කියන්නේ පොඩ්ඩක් ඉවසපල්ලා කියලා AKD හැර වෙන කෙනෙක් නැහැ මේ රට හදන්න.. අපි ඉවසීමෙන් ඉන්න ඔනි.. හාල් කිලෝ ඒක පොල් ගෙඩිය නෙමයි බන් රටක් කියන්නේ..
එකෙන්ම
👍🏻
සහල් සහ පොල් සම්බන්ධව වඩාත් විස්සෝපයට පත් වෙලා ඇත්තේ ජනාධිපති තුමා කියලා මට විශ්වාසයි.
💗
කාලෙන් කාලෙට මේ වගේ අපහසුතා ඇතිවෙනවා. ඒවා සමනය කර ගෙන ඉදිරියට යාමයි කළ යුතු.
🧭❌
Super 🎉
❤❤❤❤ jayawewa
🎉🎉🎉🎉🎉🎉 niyami
විය යුතු දේ සිදුවෙමින් පවතියි ❤
එහෙම කරන්න එපා, සහන කාලයක් දෙන්න
Jaya wewa
දැන් ඉතින් කෙදිරිගාන්න එපා, අපි ලක්ෂයක ණයක් අරන් එක වාරිකයක් මගහැරුනොත් දවසට call දෙකතුන ගනිද්දි මේ වගේ උන් ජොනියල කෝටි ගනන් රජයට නොගෙව ඉද්දි පාදඩ දේශපාලුවො සද්ද නොකර හිටිය,,, දැන් තියෙන්නෙ දුප්පත් අපේ දුක දන්න ආණ්ඩුවක් .... ඒ නිසා අවජාතක හොරු කොමත් කලබලවෙනව..
කියපු දේවල් කරා ලොවෙත් නැතිවෙන්න ❤
Niyamei 😊😊😊😊😊😊😊😊
😘
මෙච්චර දෙයක් කරනව. අරුන් හාල් පොල් කරේ තියන් යනවා..
කලින් ආණ්ඩු කරපු උන්ට පෙනුනෙ නෑ මේවා.. දැං හරිනේ අමාරුව. 😂😂😂
අහිංසක ජනතාවගෙ පඩියට කෙලියා ගාණට මෙවට නිතියතිබිල නැ දැන්සැපදො😂
රනිල්ගෙ පුක ලෙවකන් උන්ට මේවට දෙන්න උත්තර නෑ😂😂😂
කීවොත් කීව දෙකක් නැ ඉතින් , කියපු දේවල් ටිකෙන් ටික සිදු වෙමින් පවති , කෙදිරිය වැඩි වෙමින් පවතී ,😂😂
පොදු මහජනතාවගේ සතුට වැඩි වෙමින් පවතී.
🤩
Niyamai Anura sahodaraya jaya wewa malimawata ❤❤❤❤❤❤
🎉that’s great
Ela eloooo ❤❤❤🎉🎉🎉🎉 Adarei... Pattama happy oooii.. 🥂🥂🥂🥂🥂
නියමයි නියමයි අනිත් උන්ටත් හැදෙන්න
මෙච්චර කල් දැක්ක ආණ්ඩු කරපු හැටි
දැන් වැඩේ හරි. වෙන නමකින් පටන් ගනි. නැත්තං රට යයි. කාටද පාඩු. 😂
මාලිමාවට ගහපු කතිර දෙක තමයි මගේ ජිවිතේ වටිනාම කතිර බව දැන් දැනෙනවා...
වරෙන් සමූපකාර පොලීමට
@@MithunKzzසජියගේ කුක්කෙක් නේද😅
ගැහුවා නම් ගැහුවේ නෑ මේ වගේ ❌ ක්.
👍🏻🧭✅
onna niyama wada
Yeah 😘
උන් බදු ගෙව්වෙ නැති නිසා තමයි පොඩි මිනිහ ඒවත් එක්කම ගෙවන්නෙ ඒකයි ගෙවන බද්දට සාදාරන සේවාවක් ඉටුවෙන්නෙ නැත්තෙ අනිත් උන්ටත් ශොට් එක දෙමු 😊
මාරම සතුටුයි රට හරි පැත්තට යනවා❤
ඉස්සර බෝතලයක් ගහපු මිනිහට දැන් ගහන්න පුළුවන් බාගයයි,මේකත් ගැහුවට මදි ඒක නිසා මේ බාගෙ සාන්ද්‍රණය වැඩි කරව්වොත් බෝතලයක් ගහන කෙනාට බාගයක් ගහලා මුදල් ඉතුරු කරන්න පුළුවන්
Wow good job bless your decision
සම්පූර්ණයෙන්ම තහනම් කලයුතුයි...
💪👍❤
Double salute ❤❤❤❤❤
දුකත් සතුටත් දෙකම එකවිට 😂😢
who is doing that one? love you ❤. super
This is the real election result ❤
We are with you AKD team
ජයවේවා නියමයි සහෝදර වරුනි දුන්න චන්දෙට හදවතින්ම සතුටුයි
❤❤❤❤
❤
රනිල් හිටියනම් ඕවා කරන්න හිටියේ 🤣🤣🤣🤣🤣
Good...❤❤❤
ගල් අරක්කු තහනම් කරන්න එපා හොදෙ😂😂😂
උම්මා කැටේ.
💗
බයවෙන්න එපා හොඳේ 😋
Great
Great job!