පොඩි පොඩි කොල්ලෝ ෆෝම් කරන්න එපා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น •

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 10 ชั่วโมงที่ผ่านมา +57

    අනේ හරිම සතුටුයි .ඔයාල හැමෝම එකතු වෙලා රට හදන්න ,,අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න .අපි ඔක්කොම මැරෙන මිනිස්සු ජාති භේද ඔනේ නැහැ ..❤❤❤❤❤

    • @visulakavinda5659
      @visulakavinda5659 2 ชั่วโมงที่ผ่านมา

      රට හදනවා කියන්නේ මොකක්ද?
      ජාති භේද ඔනේ නැහැ කියන්නේ මොකටද?

  • @H.G.W.123
    @H.G.W.123 11 ชั่วโมงที่ผ่านมา +26

    One country one Nation .💗

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 11 ชั่วโมงที่ผ่านมา +26

    ජයවෙිවා ජනදිපති තුමාට😘😘😘👍👍🙏🙏🙏❤️

  • @AnushaPArachchige
    @AnushaPArachchige 7 ชั่วโมงที่ผ่านมา +28

    දෙමළද සිංහලද කියලා නෑ, ලංකාවේ මනුස්සයෙක් ඉපදුණා නම්, ඒ ලංකාවේ පුරවැසියෙක්! සියලුම ශ්‍රීලාංකිකයන්ට හිමි අනන්‍යතාව හා අයිතිවාසිකම් ඔවුන්ට හිමි විය යුතුයි! රට ගොඩ නැගීමට ඔවුන් සියලු දෙනාගේම උදව් ලබා ගත යුතුයි, මොකද මේ අපි හැමෝගෙම රට.

    • @visulakavinda5659
      @visulakavinda5659 2 ชั่วโมงที่ผ่านมา

      කරුණාකරලා මේ වචන පැහැදිලි කැනවද?
      1.ශ්‍රීලාංකිකයන්ට හිමි අනන්‍යතාව
      2.රට ගොඩ නැගීම

  • @gsrgs5640
    @gsrgs5640 12 ชั่วโมงที่ผ่านมา +53

    ජාතියක් වශයෙන් බලය බෙදීමක් අවශ්‍ය නැත. සියලු දෙනාම සිරිලංකා වාසීන්ය. ජාතියක් වශයෙන් ආගමක් වශයෙන් බලය බෙදීමම අරගලයකි! මොකද අරකෙන් මදී මේකෙන් මදී ඉවරයක් නෑ; දීලම!! අවසානෙ යුද්ධය!!!

    • @MaariGunasekara
      @MaariGunasekara 3 ชั่วโมงที่ผ่านมา

      ශ්‍රී ලාංකිකයන් වශයෙන් සියලු දෙනාම එකයි ඒ නිසා ඒකීය රටක් ලෙස උතුරු නැගෙනහිර බලය බෙදීමක් කිසිසේත් අවශ්‍ය නැත. දශක ගණනාවක යුද්ධය ක් පැවති රටක් වශයෙන් හමුදාව ඉවත් කල යුතුද නැත. එමෙන්ම මෙවැනි සාකච්ඡා සදහා ජනාධිපතිතුමා තනිව නොව ඔහුගේ විශේෂිත කණ්ඩායමක් සමග සහභාගිවීම නුවණට හුරුයි. නැත්නම් ඔවුන් නැවතත් උතුරට ගොස් ජනාධිපති කියපු දේ නොකළ බව කියමින් විවිධ උද්ඝෝෂණ සමග යුද්ධකට මග පාදාගනී. එය ඉතා අන්තරාදායකයි. මෙවැනි සාකච්ඡා ඉල්ලා සිටින්නේත් නැවතත් බලයට ඒමට තැත් කරන අයම විය හැකියි.

  • @thisariweerasighe3418
    @thisariweerasighe3418 6 ชั่วโมงที่ผ่านมา +10

    ආදරෙයී ජනාදිපති තුමනී ❤

  • @ihshanhussain6170
    @ihshanhussain6170 ชั่วโมงที่ผ่านมา +4

    අපේ එකා අපිට විශ්වාසයි ❤

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 12 ชั่วโมงที่ผ่านมา +23

    Hama ජනාධිපති කෙනකු සමග me විදියට kata kara.....කකුල් වලින් අඳින auntea mewa hari lokui....කියවා eannea....❤❤❤❤❤

  • @SarathWijesiri-t7e
    @SarathWijesiri-t7e 11 ชั่วโมงที่ผ่านมา +26

    පෙලක් ගෝතයෝ දාලා රට කොටින්ට කියලා පෙලක් ගොරකයෝ ක්‍රමන්ට් දාලා තියෙනවා උන්හිතාගෙන හැමොම කොටිකියලා!!!

    • @ShenuSenansa
      @ShenuSenansa 7 ชั่วโมงที่ผ่านมา

      බත් කන හරක්ට තේරෙන්නේ නැහැ

  • @ajanthabandara8078
    @ajanthabandara8078 9 ชั่วโมงที่ผ่านมา +7

    Wow, this ia amazing. One nation under one flags. Congratulations ❤️ 🎊 👏 💐 🥳 ❤️ 🎊 👏 💐 🥳 ❤️ 🎊 👏

  • @ChandraseeliSilva-os9kc
    @ChandraseeliSilva-os9kc ชั่วโมงที่ผ่านมา +1

    මේ.එකමුතු.බව.දිගටම.දකින්න labewa

  • @enlightenedShoebill
    @enlightenedShoebill 11 ชั่วโมงที่ผ่านมา +3

    පාස්කු කාරයෝ හොරු ඇල්ලීම බඩගිනි නිවීම මුල් තැන කිව්වට.....😊

    • @visulakavinda5659
      @visulakavinda5659 2 ชั่วโมงที่ผ่านมา

      අනේ හරිම සතුටුයි .ඔයාල හැමෝම එකතු වෙලා රට හදන්න ,,අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න .අපි ඔක්කොම මැරෙන මිනිස්සු ජාති භේද ඔනේ නැහැ ..❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 4 ชั่วโมงที่ผ่านมา +4

    යටි හිතේ කුමන්ත්‍රණ තියාගෙන හොඳ මුහුණ පෙන්නන උන්ට ස්වභාවධර්මයෙන් හරි උන් තමන් අදහන දෙවියන්ගෙන් හරි දඬුවම් ලැබෙනවා උන්ගේ දරු පවුල්වලටත් එක්ක

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 12 ชั่วโมงที่ผ่านมา +32

    මේරටේඉපදුනසැමටමසමානහිමිකම්ලැබියයුතුමයී

    • @Senadheerage
      @Senadheerage 42 นาทีที่ผ่านมา

      උතුරු නැගෙනහිරටත්,සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළු රටේ සැමටම තිබෙන වරප්‍රසාද ලැබෙනවා

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 7 ชั่วโมงที่ผ่านมา +5

    Aththatama harima sathutui mehema dakina vita. nethvala sathutu kandulu. ane harima aadambarai. ♥️💙♥️💙👏👏👏👏

  • @kanti7069
    @kanti7069 9 ชั่วโมงที่ผ่านมา +4

    Ape janadepathi ta dergau wewa jayama wewa malemawe seyaluma janathawata jayama wewa bohoma sthuti

  • @muthulingamgnanalingam3963
    @muthulingamgnanalingam3963 7 ชั่วโมงที่ผ่านมา +6

    No power sharing srilanka is a one nation we living together

  • @KwitCity-fd1fs
    @KwitCity-fd1fs 7 ชั่วโมงที่ผ่านมา +5

    Good luck. Sir❤❤❤❤❤❤

  • @MrDonNilantha
    @MrDonNilantha 8 ชั่วโมงที่ผ่านมา +5

    Good progress . . 👍

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 4 ชั่วโมงที่ผ่านมา +2

    Sir Rasamanikkam We trust you as a Decent honest Gentleman ❤ Understood everything but what do you mean about power sharing ( බලය බෙදීම ) There is no need of Power Sharing in as we all are one mothers kids,ඔබ සැම NPP රජය සමඟ සහයෝයෙන්, ජාතික සමගියත් උතුර නැගෙනහිර දකුණේ සියළු ජාතීන්ටම එක හා සමානව සලකන සාදාරන පාලනයකට සහයෝගයෙන් සහභාගී වන්න මේ අවස්ථාව කිසිසේත්ම මග නොහරින්න..❤

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 12 ชั่วโมงที่ผ่านมา +14

    Jathi Agam beda Naa. Samagi SRILANKANS Budusaranai Devi pihitai all🌹🙏 🇱🇰

    • @ManikKodikara
      @ManikKodikara 11 ชั่วโมงที่ผ่านมา

      Mokadata rate pethak balaya bedanne apeta uthura dakuna ekayi nam ayi negenahira aya kiyala bedenne

    • @Srilankanthamilan
      @Srilankanthamilan 21 นาทีที่ผ่านมา

      @@ManikKodikara umba khomatha apiva vena vithiyata na bn blanna ehma thissma

  • @ThilakJayakody-t7d
    @ThilakJayakody-t7d 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ රට හදන්න උදව් කරන්න. සිංහල, දෙමල, මුස්ලිම් අපි ලාංකිකයෝ

  • @rathnasirikalansooriya9582
    @rathnasirikalansooriya9582 4 ชั่วโมงที่ผ่านมา +2

    Malimawatajaya wewa ape ratata jaya wewa

  • @AyeshaAyesha-pc9jk
    @AyeshaAyesha-pc9jk 8 ชั่วโมงที่ผ่านมา +6

    ඩබල් පොකට් ලව් එක ❤❤

  • @DharmalingamJeyapragash
    @DharmalingamJeyapragash ชั่วโมงที่ผ่านมา +1

    🙏 Srilankan

  • @padmiperera8564
    @padmiperera8564 2 ชั่วโมงที่ผ่านมา +1

    Excellent president 👍👍👍💪💪💪

  • @Senadheerage
    @Senadheerage 44 นาทีที่ผ่านมา

    මෙම චැනලය රාජ්‍ය විරෝධි එකක්..... මහවිරු සැමරුවා කියලා ලොකු ප්‍රචාරයක් දුන්නා

  • @rukmaldias6762
    @rukmaldias6762 7 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤👌

  • @sriyanilmini5163
    @sriyanilmini5163 8 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤ hamoma ekatu wela AKD president ekka ape rate anagathe hadamu❤

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 7 ชั่วโมงที่ผ่านมา +5

    Akb and npp are the best of the best in the world 🎉😂❤🎉😂❤

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 10 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍👍

  • @Nilushthilanka
    @Nilushthilanka 10 ชั่วโมงที่ผ่านมา +2

    ♥️♥️♥️♥️♥️

  • @SakirHusainMohammaduAsanaL-l9p
    @SakirHusainMohammaduAsanaL-l9p 8 ชั่วโมงที่ผ่านมา +3

    There should be a policy of One Country and One Nation.Where the law should be equal to all the citizens.We don’t need to talk and waste time on power sharing.NPP and President should keep in mind that people voted massively not for power sharing but to keep country as one nation.Where development must be achieved through bringing foreign investment and creating jobs.From now we don’t need to talk Sinhalese,Tamils,Muslims and etc.we need to identify as Sri Lankans.Further North and East should be stay as it is.
    We sacrificed a lot as nation to unite the country.
    NPP should be very careful and should achieve said goals in their election manifesto.

  • @KarthigesNambialver
    @KarthigesNambialver 53 นาทีที่ผ่านมา +1

    One country one nation all. Are with anura no jaathivadi both side

  • @PriyanthaKumara-h9o
    @PriyanthaKumara-h9o 10 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @MilroyFernando-nz5ve
    @MilroyFernando-nz5ve 7 ชั่วโมงที่ผ่านมา +4

    කියන්ඩ තියෙන්නේ අපි ඔක්කොම රැවටුනා රහස මානික්කම් ඇවිල්ලා හැමදාමත් පොලිස්පලතල ඉඩම් බලතල තවමයි ඉල්ලන්නේ ඒක අනිවාර්යෙන්ම ගිනස් පොතට වාර්තාවක් දාලාහරි මේ ජනාධිපතිතුමා ඒ සියල්ලම ඔවුන්ට දෙනවා ඒක ස්ථිරයි

  • @isuruj39
    @isuruj39 9 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @volexengineering4627
    @volexengineering4627 2 ชั่วโมงที่ผ่านมา +2

    රාසා ඔයා නියෝජනය කරන ප්‍රජාව වෙනුවෙන් බලාපොරොත්තු වූ යම් සේවාවක්, අව්‍යාජව ඉටුකරගැනීම සුදුසුම වාතාවරණය මෙයයි. මෙම ඉදිරි ගමනට සමාන්තරව ගොස් අහිංසක දමිළ ජනතාව වෙනුවෙන් උපරිමය ලබාගන්නට වග බලාගන්න. තිස්වසරක යුද්ධය ගැන දකුණ බරට කතා කලාට වැඩිම බර දැනුනේ උතුරට යි.

  • @たなか田中-i6d
    @たなか田中-i6d ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 12 ชั่วโมงที่ผ่านมา +6

    Rate wenama balaya bedimak anawassayai ekiya lankawak thula siyaludena sri lankikayan wasayenjeevat wenna ona

  • @thinusnature471
    @thinusnature471 10 ชั่วโมงที่ผ่านมา +1

    V fm thumbnails..හරිම ⁣ප්‍රාථමික මට්ටමේ....youtube නිසාද?..ඕපදූප leval .🤮🤮

  • @JanakaNishantha-c5w
    @JanakaNishantha-c5w ชั่วโมงที่ผ่านมา

    Aluth widiyta hithana eka gana harima sathutui uthure ayath unandu unoth e pathe sanwardasnayath godak wei kiyala hithenawa

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 6 ชั่วโมงที่ผ่านมา

    💐💐💐💝💝💝👏👏👏

  • @SuperErosh
    @SuperErosh 7 ชั่วโมงที่ผ่านมา

    I thought this man is Genuine but we know how unsettled before election so his real guy came out. real Tamil leader will emerge with NPP not with this TNA

  • @dreamvale5565
    @dreamvale5565 7 ชั่วโมงที่ผ่านมา +1

    Balaya bedaharima awashya natha.haomoma srilankikai.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 4 ชั่วโมงที่ผ่านมา

    අපේ රටේ චාරිත්‍රය ආයුබෝවන් කියන්න.

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 12 ชั่วโมงที่ผ่านมา +3

    Tamil mp la sakachchca kalata kamak na ratanam bedanna denna

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 7 ชั่วโมงที่ผ่านมา

    මොනවද අපි මේවට කියන්නේ????

  • @gheomerrymerry6781
    @gheomerrymerry6781 12 ชั่วโมงที่ผ่านมา +4

    Aye mokakda Balaya bedeemak?Parana leble thiyenna bahane ?One country and Sri Lankans!!!Aye Jathih beda epa.

  • @sugumaranratnasabapathy2423
    @sugumaranratnasabapathy2423 11 ชั่วโมงที่ผ่านมา +1

    All the people's..leavel the Mattam...One Country.One Nation😂😂😂

    • @pancha_7
      @pancha_7 10 ชั่วโมงที่ผ่านมา

      Do you need it?

  • @chaminsampath5355
    @chaminsampath5355 ชั่วโมงที่ผ่านมา

    Ane mehemath nataka.

  • @SumitraJayakodi
    @SumitraJayakodi 7 ชั่วโมงที่ผ่านมา +1

    මේ තට්ටය ගානට ගේම දෙන්න
    හදන්නෙ..උපරිම බලය ??? මොකක්ද
    මුන්ට වෙනම ඕන බලය .රට බෙදන්න
    කියන්නෙ..තලපති විජේගෙ මැරයො මේ
    😂😂😂😂

  • @Maheshiweerakantha
    @Maheshiweerakantha 9 ชั่วโมงที่ผ่านมา +2

    Don't need power sharing

  • @angelrathna1987
    @angelrathna1987 12 ชั่วโมงที่ผ่านมา +2

    Vee jathi wada youtube ekenma oayage adin ekema kiyanna puluwan...denwath jathi wada awussanna epa veeeeeeee

  • @anomaruvijini559
    @anomaruvijini559 13 ชั่วโมงที่ผ่านมา +3

    Rata Anathure 😂😂😂😂

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 11 ชั่วโมงที่ผ่านมา

      තොගෙ අමිමට බල්ලො ගහලා එකයි😡😡

  • @VindyaPrasadini
    @VindyaPrasadini 12 ชั่วโมงที่ผ่านมา +3

    ජනාධිපති තුමා මේ මොකක්ද කරන්නේ රට බෙදන්නද හොරාට කතාව අනේ අපි රැවටුනාද😮😮😮😮😮

    • @kamalafernando-j1r
      @kamalafernando-j1r 11 ชั่วโมงที่ผ่านมา +2

      Ou ou අපි ගිහින් උදව් කරමු yaluwa 😂😂😂😂😂

    • @nishantharanathunga1298
      @nishantharanathunga1298 11 ชั่วโมงที่ผ่านมา

      උඹ සුවර් එකටම මාලිමාවට චන්දෙ දීපු එකෙක් නෙමෙයි..සිලින්ඩරේට හරි ගොන් සජියට හරි චන්දෙ දීපු එකෙක්..ආණ්ඩුවට මාසයක් යන්න ඉස්සරින් අපි රැවටුනා කියන්නෙම ඉතුරු වෙලා ඉන්න ගව සම්පතින් එකෙක්..කාලකන්නියා.
      මී හරකා

    • @PushpaKalyani-s5i
      @PushpaKalyani-s5i 11 ชั่วโมงที่ผ่านมา

      මෝඩ යකෙක්

    • @sriyanidesilva9192
      @sriyanidesilva9192 11 ชั่วโมงที่ผ่านมา +4

      Ammmo, sathbhawayenda oya katha karanne...😂😂😂

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 10 ชั่วโมงที่ผ่านมา +6

      අනේ මන්ද ඔයාල වැරදී විදිහට තේරුම් අරන් ..

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha 13 ชั่วโมงที่ผ่านมา +8

    Rata කොටින්ට

    • @prabakumari3701
      @prabakumari3701 13 ชั่วโมงที่ผ่านมา

      Thoge ammata huuuuu pala pakaya

    • @Azizinaction1969
      @Azizinaction1969 12 ชั่วโมงที่ผ่านมา +20

      මයින්ද මාත්තියාට එන්න කියහාංංං.. දුවහාංංං😂😂

    • @upendramadduma8621
      @upendramadduma8621 12 ชั่วโมงที่ผ่านมา +2

      ​@@Azizinaction1969😂😂👍

    • @nirupapunchihewa8214
      @nirupapunchihewa8214 12 ชั่วโมงที่ผ่านมา

      ​@@Azizinaction1969,, 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @nilanthi22nila93
      @nilanthi22nila93 12 ชั่วโมงที่ผ่านมา +10

      මහින්ද මහත්තයා කොටි නැති කරානේ දැන් කොහෙන්ද කොටි 🤣🤣🤣

  • @tilaliyanage7125
    @tilaliyanage7125 7 ชั่วโมงที่ผ่านมา

    බලය බෙදීම පිලිබදව දකුනට නෑති විශෙශ වරප්ප්‍රසද හො ෆෙඩරල් නම් වෙන්නෙ නෑ

  • @たなか田中-i6d
    @たなか田中-i6d ชั่วโมงที่ผ่านมา

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏