අදනම් රීටා ආන්ටි ගැන දුක හිතුනා....😕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 194

  • @ishininawodya2312
    @ishininawodya2312 ปีที่แล้ว +85

    අම්මලා උනත් දැන ගන්න ඕනි තමන්ගේ දරුවො කසාද බැදලා වෙන් උනාම ඒ අයට ඒ අයගේ ජීවිතේ විදින්න ඉඩ දෙන්න. ලමයි දැන ගන්න ඕන අම්මලටත් සලකන් ඉන්න. ඒක ලමයිගෙ යුතුකමක්.

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +54

    සල්ලිත් තියෙනවා නම් වෙන ගෙදරකුත් තියෙනවා නම් ,පුතා ලේලි කියන දෙයින් පිට කිසිම දෙයක් විශ්වාස කරන්නෙත් නැත්නම් හොදම දේ කාලෙත් එක්ක පුතාටම මේ හැමදේම තේරුම් යන්න දීලා ඔය ගෙදරින් යන්න..😊

  • @thakshilarajanayaka8562
    @thakshilarajanayaka8562 ปีที่แล้ว +184

    ‍රෙහාන්ගේ අම්මා පව්.මෙච්චර දවසක් සරනිගෙ පැත්ත අරන් හිටියට මේ කොටස බලද්දී අම්මා පව් කියලා හිතුනා.😢😢

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +64

    මන් මේ කතාව බලන එක නතර කරා.සති දෙකක ඉදන්..
    මේ චරිත ඔක්කොම පවු.
    බලන අපිත් පවු..😳

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 ปีที่แล้ว +29

    රීටා ආන්ටි එයාගෙ පුතාට ගොඩක් ආදරෙයි . රෙහාන් අම්මා කියනදේ අහන්නෙ නැතුව වගේ ඉදල කරන්නෙ රඟපෑමක් ද. කොහොම වුණත් සරණිගෙ ඇත්ත රෙහාන් දැනගන්න එක මේ කතාව ඉදිරියටත් ලස්සන වෙන්න හේතු වෙයි. ❤️

  • @madu635
    @madu635 ปีที่แล้ว +120

    අම්මෙක් විදිහට රීටා එයාගෙ පුතාට ගොඩක් ආදරෙයි 👏👏❤️

    • @lakmalalwis8536
      @lakmalalwis8536 ปีที่แล้ว +7

      ඒත් මෙහෙම අම්මලා සාපයක්

    • @dilendrasiribaddana6917
      @dilendrasiribaddana6917 ปีที่แล้ว +5

      ඇත්ත..අම්‍මෙක්ට පුතා අමාරුවේ‍ වැටෙනවා බලාගෙන ඉන්න බැහැ නේ…😢

    • @ddhammi7349
      @ddhammi7349 ปีที่แล้ว +6

      ආදරේ නොවී. කෑදරේ.

    • @pathmawickramasinghe3943
      @pathmawickramasinghe3943 ปีที่แล้ว +1

      මම නම් හිතෙන්නේ අමිමා කෙනෙක් ඉස්සර වෙලා ම තමන් ගේ පුතාව තේරුම් ගත යුතුයි පුතා කලින් දික්කසාද වුන කෙනෙක් සැහෙන කාලයක් හුදෙකලා වෙි වැඩ කාරයා එක්ක ජවිතේ ගෙවිවෙි මොන වැරදි තිබුනත් සරණි ගේ⁣ රෙහාන් ට ආදරෙයි පුතා සතුටින් ඉන්නවා දැකලා අමිමා කෙනෙක් සතුටුව විය යුතුයි නැතුව මෙි ගෙවල් යාන වාහන තත්ත්වය
      නමිබුව ඔය දේවල් කිසිම වැඩක් නැහැ මොන දේ තබුනත් වැඩක් සතුටින් ඉන්න බැරි නම් අමිමා කෙනෙක් බලන්න ඔිනැ පුතා ගේ සතුට අපි කිසිම කෙනෙක් මැරෙන කොට කිසිම දෙයක් අරන් යන්නේ නැහැ ජවත් වෙලා ඉන්න කමි සතුටින් ඉන්න මෙි ජවිතේ තාවකාලික නවාතැනක් පමණි යි,නේද ?

    • @akpradeep8677
      @akpradeep8677 ปีที่แล้ว

      @@lakmalalwis8536 ඇයි ඒ🤔මේ අම්මාට තරහා ගන්න හේතුවක් නැද්ද මනුස්සකම ගැන පැත්තකින් තියලා කියහන් බොරුවක් කරනකොට ඒක ඕන අම්මා කෙනෙක්ට තේරෙනවා ඉතින් තමන්ගේ පුතා බැදලා ඉන්න ගෑනී කරන බොරුව තේරෙන හින්දා තමා ඔහොම හැසිරෙන්නේ 😂උබලාත් හොරකම්ට මාර සපොට් නේද😂😂

  • @semiii2
    @semiii2 ปีที่แล้ว +158

    කාටවත් බනින්නෙ නැතිව script එක රසවිඳින මන් 😌❤️

  • @gayanidipeeka7887
    @gayanidipeeka7887 ปีที่แล้ว +75

    ආදරේ හින්ද පුතා බේරගන්න හදනව ආදරේ හින්ද අවදානමක් අරන් මහත්තයා රදවගන්න හදනව 🥺🥺🥺

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +57

    අමිමට තියෙනව බන්
    නව මාසයක් කුසේ තියාගෙන බඩට නොකා වමනෙ ගොඩෙි පෙරළි පෙරළි විදපු වෙිදනා මැදින් වදපු වෙිදනාව.
    නිකමිම ඇගේ රතු ලේ සුදු කිරි උනේ නැහැ
    සහෝදරියට තියෙනව එක බඩ වැල කඩාගෙන එක කුසේ එක ලේ වල වෙිදනාව.
    ගැහැනියකට ඒ දෙන්නව සම කරන්නට පුලුවන්...ලක්ෂයකට එකයි.
    ඒ හොද නරක දන්න දෙමවිපියන්ට ගරැ කරන..ආදරය කරන යුතු කමි දන්න.ගැහැනුන්ම පමණයි.
    ඒ නිසා. අමිම.ගැන දෑස් ඇරල බලපන්
    අමිම.කියන දේවල් වලත් ඇත්තක් තියෙනවද කියල💔

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 ปีที่แล้ว +1

      අම්මෝ ඔව් මේ දිල්ෂානිලා වගේ මූසල ගෑනු නිසයි අහිංසක දෙමාපියෝ මහ පාරට වැටෙන්නෙ.මුන් දන්නෙ නැහැ මුන් වයසට ගියහම ඕවගෙ රිටන් ඩබල් වෙලා උන්ගෙ ලේලිලාගෙනුත් ලැබෙනවා කියලා.මොනා උනත් හැම නැන්දම්මම නෑනම නරක නෑ.සමහර ගෑනු නිසා සහෝදරයො අම්මලා කොච්චර ඈත්වෙනවද.තමන්ගෙ මිනිහගෙ අම්මට ගරු කරන්න දන්නෙ නැති ගෑනි මිනිහට දවසක කරන්නෙත් ඒකම තමයි.

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 ปีที่แล้ว +86

    ලස්සනට බලපු කතාවක් විකාරයක් වෙලා...🤔

    • @dilendrasiribaddana6917
      @dilendrasiribaddana6917 ปีที่แล้ว

      අයියෝ ඇත්ත තමයි 😄

    • @chandimaharshani995
      @chandimaharshani995 ปีที่แล้ว

      ow rehaneya meke me harakek karala..ammava ochara avisvasa karana puthek

  • @buddhikaumayangani9693
    @buddhikaumayangani9693 ปีที่แล้ว +54

    රෙහාන්ට මොනා උනත් අම්ම කියන දේ අහන්න වටිනවා...ගෑනි නෙමෙයිනේ කැත කුනු අතගාල හැදුවේ...

  • @gnayananayana3397
    @gnayananayana3397 ปีที่แล้ว +15

    දැන් නිකන් දෙවෙනි ඉනිම වගේ වෙලා

  • @bhagya753
    @bhagya753 ปีที่แล้ว +65

    පුතාගේ පව්ල් ජීවිතේ කඩන්න බලන දුවගේ පව්ල් ජීවිතේ රකින්න බලන ගෑණුන්ට ඔහොම වෙන්න ඕනී🤣..පුතා හෝ දුව බදින්නේ හොරෙක් උනත් වංචාකරයෙක් උනත් බේබද්දෙක් උනත් ඒකි හරි ඌ හරි කැමති එකනේ උන් සතුටින් නම් ආයේ ලබ්බටද ඇගිලි ගහන්න යන්නේ

    • @AsdAsd-ht6el
      @AsdAsd-ht6el ปีที่แล้ว +3

      එකෙන්ම

    • @hemawasanthivissundra9472
      @hemawasanthivissundra9472 ปีที่แล้ว +2

      ඒ කතාවත් නිවැරදියි

    • @raviravindra889
      @raviravindra889 ปีที่แล้ว

      Anna hari.dan mun sudano wela raguwata kalin puthatath kale drohi kam. Dan meka liyana ekata ewa amathakai..kalin liwwe Sadda Mangala ne.dan eka mun dennawa white wash karanna loku uthsaahayak gannawa

    • @buddhikaumayangani9693
      @buddhikaumayangani9693 ปีที่แล้ว +4

      ඒ උනාම මෙයාල හිතාගෙන ඉන්නේ එයා සල්ලි වලට තන්හාවේ ආවේ කිය්ලනෙ බංටිගේ කලින් චරිතෙ එක්ක බලද්දි ඕනම කෙනෙක් මෙහෙම හිතන් එක සාදාරනයි..රෙහාන් උනත් ඇත්ත දැන ගත්ත දාට කනෙන් ඇදල එලියට දාන්නේ...ඔක්කොම බොරු ඉවසුවත් පණපිටින් ඉන්න මිනිහෙක්ව මිනි පෙට්ටියක් උඩ තියල හත්දවසෙ දානෙත් දුන්න ගෑනියෙක් කියල දැනගත්ත දවසට තමයි රෙහාන්ට තරු පේන්නේ

    • @binarakanchana4789
      @binarakanchana4789 ปีที่แล้ว +1

      අන්න සිරාම කතාව.මේක බලන ගොඩක් අයට ඒක තේරෙන්නෙ නෑ

  • @nisanshala9832
    @nisanshala9832 ปีที่แล้ว +195

    කොහොම උනත් ඒ අම්මානේ..😒පුතාට ආදරය නිසා හැම දේම කරන්නේ ..රෙහාන්ට සරණී 👈මාටින් ගැන දැන ගද්දි ගොඩාක් දුක් වෙන්න වෙයි..දැන්නම්.එපා වෙනවා කතවා..බොරැව නිසා 👈😒

    • @inoshikarunanayake2317
      @inoshikarunanayake2317 ปีที่แล้ว +8

      බොරුව අහුවෙන්නෙ නැති වෙයි මේ කතාව ලියන විදිහට
      නැත්තං නානායක්කාරලා අහුවෙලා බානුක බේරෙන්න විදිහක් නෑනෙ,

    • @ireshadahanayaka
      @ireshadahanayaka ปีที่แล้ว +5

      රෙහාන්ට රෙහාන් මොනතරම් මෝඩයෙක්ද කියල තේරුම් ගන්න නම්,සිකුරා දැක්ක දවසට තමයි,ඒත් එහෙම වෙන් නෑ,බොරුව ඇද ඇද යනව කතාව ගොන් කර කර,

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +4

      Puthaata aadarayak thiyenavaa nam, puthata Nona ekka sathutin jeevithaya gevanna ida denna. Aadaraya kiyannay daruvo sathutin inna thathvayata geneneka. Amma puthaagay gedara paalanaya karana eka Veradi yi. Sarani hira kaarayek vagay kaamaray mulu davasa gatha karanava. Mahatthayata thiyena aadaray nisa innavaa ethi. Vena kenek nam ammala gay gedara gihin melaata. Magul kedennay oya vagay aya nisa. Yasata sathutin inna puluvan joduvata ithihaasay hoya Hoya vada denavaa. Kellata plan gahanna vennay mey denna nisaa.
      Good lesson for interfering parents, and siblings. They drive their own children away from the family. Marriage is a personal thing. People should be free to marry who they want. In SL that’s not possible. 😭😭😭🙈

    • @devaskitchen6893
      @devaskitchen6893 ปีที่แล้ว +5

      ඒ වගේ ලේලියොත් ඉන්නවානේ.තමන්ගේ අම්මාගෙන් පුතෙක්ව එහම බොරුවට අයින් කරන එක පව්.කතාවේ නෙමෙ ඇත්ත ජීවිතේ ලේලියොත් ඔයිට වඩා ඉවසන්න ඕනේ.මොනව උනත් ඒ අම්මා නිසා මහත්තයා ලැබුනා කියා ඉවසන්න ඕනේ තමන්ගේ මහත්තයා හොද කෙනෙක් නම් ඒ අම්මා හොද නිසා තමයි ඒ

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru ปีที่แล้ว

      @@dabey873 සහතික ඇත්ත

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +95

    පව් ඒ අම්මා කොච්චර උනත් 😥
    රෙහාන් හරිම නෝන්ජලයෙක් 🤨🤨

    • @dilendrasiribaddana6917
      @dilendrasiribaddana6917 ปีที่แล้ว +4

      රෙහාන් හරි මෝඩයි..එයා දන්නේ නැහැ එයා කොච්‍චර රැවටිලාද කියලා..රෙහාන්ව ආදරයේ නාමයෙන් රවට්‍ටලා..සරණි හරිම ආත්මාර්ථකාමි කෙනෙක් …

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +2

      @@dilendrasiribaddana6917 හ්ම්ම් ඔව් ඒක තමයි

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු ปีที่แล้ว +1

      හොද වැඩෙ සරනිට

  • @surangamudalige2623
    @surangamudalige2623 ปีที่แล้ว +4

    තමන්ගෙ පුතාට පන වගේ ආදරේ කරන අම්මටයි නංගිටයි බනින ගමන් බොරුකාරයොන්ට ව්ංචා කාරයොන්ට ආදරේ කරන ප්‍රේක්ෂකාගාරයක් හැදුවට ගොඩක් පිං 😡

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +9

    අම්මා. අම්මා කෙනෙක් විදියට පවි.මහන් තත්වේ ඔලුවට අරන්.අනික් අම්මලාගේත් Respat එක නැති කරනවා

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +41

    මෙතනදි අම්මා පවි නෑනේ. සරනී වැදල කියුවානේ පාඩුවේ ඉන්න දෙන්න කියලා.

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru ปีที่แล้ว +1

      ඒක තමයි

    • @renukasandamali5287
      @renukasandamali5287 ปีที่แล้ว

      Eka nm aththa.kamareta gihin dora wahan paduwe inna haduwath waliyakata adala gannawa.

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +12

    මම දකින දේවල් මේ. දැන් වත් වයසට ගිය රොහාන්ට ඉදිරි කාලය සතුටින් ජීවිතේ විදින්න (VIDINNA) ඉඩ දෙන්න. 🌹

  • @supunisakunthala3780
    @supunisakunthala3780 ปีที่แล้ว +35

    අම්මා පව් තමයි..ඒත් අම්මලා උනත් දරුවන්ගෙ ජීවිතවලට ඕනවට වඩා ඇගිලි ගහන්න ගියාම ඔහොම වෙනවා..නැන්දම්මා ලේලිට හොදින් සැලකුවානම් මෙහෙම නොවෙන්න ඉඩ තිබ්බා..ගෑනියෙක් පිරිමියෙක් කසාද බදින්නෙ නැන්දම්මගෙ හිරිහැර විදින්න නෙවෙයිනෙ..එහෙම නැන්දම්මාලාට මෙහෙම උනා කියලා දුක් වෙන්න ඕන නෑ. විහින් කර ගන්න දේවල්...

    • @sdeva2745
      @sdeva2745 ปีที่แล้ว +1

      අද අම්මගෙ කිසි වරදක් නෑ
      පාඩුවේ හිටපු කෙනව බොරු ලෙඩකට පැටලෙව්වෙ
      බොරුවෙන් ජීවත් වෙන ගෑනියෙක් ලග පුතාව තියන්න මොන අම්මද කැමති ?
      සරණි හොද අවංක කෙනෙක්නම් ඒ අම්ම එහෙම වෙන්නෙ නෑ

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว +5

    රීටා ඇන්ටි හරිනේ ඉතිං පව් අම්මලා පුතල ගැනු ගෙනාවම ඒ පැත්ත තාම අත්දැකීම් කියන්නේ

  • @niroshaliyanage254
    @niroshaliyanage254 ปีที่แล้ว +23

    දැන් නම් කතාව ටිකෙන් ටික එපා වෙනවා බොරුව ම නිසා 🙄

  • @subhanichetana5310
    @subhanichetana5310 ปีที่แล้ว +13

    අද නම් අම්ම ගැන දුක හැබැයි ඉතින් නැන්දම්මාත්.දැනගන්න ඕනෙ උන්ගෙ පාඩුවෙ ජීවත් වෙන්න අරින්න හැමඑකටම.ඔලුව දාන්න ගිහාම එපා වෙනව කාල හරි නොකාහරි.උන්ගෙ පවුල උන්ට ඉදිරියටඅරන්.යන්න ඉඩදෙන්න ඕනෙ හැමදේමටම ඇගිලි ගහන්න ගිහාම එපා වෙනව ඉතින් ඒඋනාට අම්මගෙ.අසරණ කම දැකල අද නම් දුක හිතුන .😪😪

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +114

    චික් මේ සරණි හරිම අප්පිරියයි🤮🤮 හුරතල් වෙවී බොරු කියන තරම්

  • @subanianjalika2876
    @subanianjalika2876 ปีที่แล้ว +14

    මොන දෙ උනත් එ අම්මා එ වගෙම ආදරෙ දැනෙන තැන බොරැ නොකිය තරමට හොදයි පෙර කරපු පස්සෙන් එනවා පස්සෙ එකයි මං දකින්නෙ

  • @anjellenikz6301
    @anjellenikz6301 ปีที่แล้ว +3

    රීටාමයි වැඩේ වරද්දගත්තෙ.මුල ඉදන් කට වහගන පාඩුවෙ හිටියනම් හරිනෙ. නයාට ගහල පොල්ල වරද්දගත්තා මෝඩ ගෑනි රීටා

  • @cricketsfansclub71
    @cricketsfansclub71 ปีที่แล้ว +15

    සරණි ඔයාට කෙලවෙන්නේ ඇප නැතුව 💪

  • @rajikarasangani740
    @rajikarasangani740 ปีที่แล้ว +25

    පුතාගෙ පවුල කඩන්න හදන අම්මන්ඩ් සහ මූසල රුවනිට හොඳ වැඩේ . අනුන්ගේ කුනු හොයනවා . තමන්ගේ දුවගේ කසාදෙ කඩාගෙන ඉන්නවා රීටාට හොඳ වැඩේ .

  • @chamikamadushani1179
    @chamikamadushani1179 ปีที่แล้ว +13

    අම්මෙක් වුනත් ඕනෑවටත් වඩා පුතාලගෙ ජීවිතේ ගැන හොයන්න යනවට හොද වැඩේ.. රීටට ඔහොම වෙලා මදි

  • @suwendikanaththandige2578
    @suwendikanaththandige2578 ปีที่แล้ว +5

    අපෝ මේ බොරුව තවත් දුර යනවා.කතාව දැන්නම් එපා වෙනවා

  • @cdherath7168
    @cdherath7168 ปีที่แล้ว +3

    මේක දැන් ඕනවට වැඩියි අප්පා

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +6

    ඉවසලා දැන් සරනි බන්ටි වේලා ඉන්නේ. අම්මා. න

  • @yasintharanathunga9176
    @yasintharanathunga9176 ปีที่แล้ว +18

    රොහාන් ගෙ අම්මා සිරාවටම පව් 🥺🥺

  • @ruwan-sb8732
    @ruwan-sb8732 ปีที่แล้ว +15

    අම්මා පව් ❤❤❤

  • @vidulaudev3693
    @vidulaudev3693 ปีที่แล้ว +2

    දැන් බොරුව හොදටම ඇති . දැන් ඇත්ත දැනගන්න ඔනෙ . එහෙම නැත්තම් රීටාගේ චරිතය ප්‍රබල චරිතයක් කරන්න සරණිගේ චරිතේ වගේ . දැන් සරණිගේ චරිතේ දුබල කරලා රීටගේ චරිතය ප්‍රබල කරන්න එතකොට ආයේ ආස හිතෙනවා නේ .

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +9

    ආයේ ගැටි කන්න ඕන රැක්ෂානාගේ යාලුවා. මානවීගේන්. පොලිස් අයියා පස්සේ යනවාට

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +4

    පලවේනි විවාහය අම්මා ට කැමති විදිහට

  • @koshir
    @koshir ปีที่แล้ว +9

    Paw rehan, kiparak kivada "Mata mage gedara paduve enna denna kiyala, amatai nangitai yanna kiyala."
    Sarani kochara varadi unath, e rehan ge wife, rehan Kiyana eka attha, e okoma Deval Hari ho varaadi rehan balaganava kiyala ki park kivada.
    Rehan ge first marriage 1kth me Amma Nisa thamai nathi vela thibune, one day ruwani told.
    2 nek marry karata passe monade unath Amma agili gahana eka varadi kiyala man hithanne.
    Ammage paduva, nangith ekka hitiyanam evarai ne.
    Rehan ki parak Nam kivada, Mata me marriage ekath nathi karannada hadanne Amma kiyala,
    Sarani apu davese edala varadi Hoyanava, Mata mathakai.
    Anthimata asarana venne thamunge puthamai☹️

  • @nishanipriyanka1514
    @nishanipriyanka1514 ปีที่แล้ว +23

    රෙහාන් පව් පුරව ගන්න එපා....ගෑනු ඕනි තරම් ඉන්නවා මේ ලෝකේ...ඒත් අපිට එක අම්මයි ඉන්නේ.....සරණිට අමතක වෙලා එයත් තව අම්මා කෙනෙක් ගේ දුවෙක් කියලා...අනේ ඒ අම්මගේ අසරණ කම....තමන්ගේ දරුවා ලගම.....

  • @Shaun1993ful
    @Shaun1993ful ปีที่แล้ว +5

    Malkanthi Jayasinhas Acting ia super❤

  • @samarasekaramadusanka9579
    @samarasekaramadusanka9579 ปีที่แล้ว +24

    මෙක කතාවක් එක කතාවත් විදියට හිතලා රසවිදපම් මචංලා

  • @yashayabishek3535
    @yashayabishek3535 ปีที่แล้ว +2

    සරනි රෙහාන්ට අැත්තටම අාදරේනම් අැයි බොරැ කරන්නේ 🙂💔

  • @gayaniranaweera5841
    @gayaniranaweera5841 ปีที่แล้ว +4

    Amma pau thamai eath e ammai Nangi th saranita marry karala avata passe paduwe inna Dunne na ne Katu athu deka wage Hama welema elli elli giya ne. Anika e ammai duwai manussayek ta hariyata piliwelata katha karanna danne na. Daruwo marry karata passe ammala eyala ta eyala ge jeewithe paduwe widinna denna oni. Onewata wada agili gahanna yanna narakai

  • @angelvishuu5777
    @angelvishuu5777 ปีที่แล้ว +8

    Dn nm katawa epa wenwa.tawa adin natuwa lassana awasanayak denna😢

  • @ireshadahanayaka
    @ireshadahanayaka ปีที่แล้ว +42

    ඉස්සර මේ කතාව තරම් ලස්සන කතාවක් තවත් නෑ,දැන් නම් මේකත් මෝඩ කතාවක් වෙලා,🤮🤮🤮❤️

    • @dilendrasiribaddana6917
      @dilendrasiribaddana6917 ปีที่แล้ว +4

      වෙන්නම බැරි මෝඩ දේවල්..හරිම අතාත්විකයි..රෙහාන් වගේ උසස් රැකියාවක් කරන කෙනෙක්ට සරණි වගේ කපටි ගෑනියෙක්ව තේරුම්‍ ගන්න බැරිද..සරණි රෙහාන්ව කසාද බැන්දෙත් ගනුදෙනුවකට ගේම්‍ එකකට..පස්සේ ආදරය කරත් ඒක රෙහාන් දන්නවා නේ..ඒක රෙහාන් වගේ මිනිහෙක්ට තේරුම්‍ ගන්න බැරි කෙනෙක්ද 😊

    • @ireshadahanayaka
      @ireshadahanayaka ปีที่แล้ว

      @@dilendrasiribaddana6917👍👍👍

  • @slviraj898
    @slviraj898 ปีที่แล้ว +3

    රෙහාන්ගේ කතාව සම්පූර්ණ අැත්ත බේරෙන්න බොරු කරණ ගෑනුන්ගෙන් අැත්ත දැන ගන්න කම්ම අැත්ත අැස් දෙකට දකින කම්ම

  • @trppro3442
    @trppro3442 ปีที่แล้ว +17

    මටනම් පව් කියල හිතුනෙ නෑ, හොද වැඩේ ඕන එකටයි එපා එකටයි හැම එකටම ඔලුව දානවට, මතකනෙ සරණි ගහන්න හැදුවා කියල බොරු කරපු හැටි, අනික ඒක රෙහාන්ලගෙ ගෙදර, ඒ ගෙදර වෙන්න ඕනෙ රෙහාන්ට ඕන දේ, ඒ කෙල්ල වැදලත් කිව්වා පාඩුවෙ ඉන්න දෙන්න කියල, මතකනෙ ආරියසේන අංකල්ට දුන්න වද ඔය ගෑනූ දෙන්නා, අනික එච්චර රෙහාන්ට කෙල කරන්න හදන රුක්ශානට ලේලි කියන අම්මෙක් ඔය,

    • @binarakanchana4789
      @binarakanchana4789 ปีที่แล้ว

      හ්ම්ම්.ඒක ඇත්ත

    • @koreanpissikoreanpissi3788
      @koreanpissikoreanpissi3788 ปีที่แล้ว

      @@binarakanchana4789 මට ඉන්නෙත් ඔය වගේම නැන්දම්මා කෙනෙක්

  • @sandamalisrisinha3465
    @sandamalisrisinha3465 ปีที่แล้ว +40

    මමනම් පව් කියන්නෙ නැ, අර කෙල්ල වැදලත් කිව්වානෙ, පාඩුවේ ඉන්න දෙන්න කියලා ,

    • @suitabilitymangalika7014
      @suitabilitymangalika7014 ปีที่แล้ว

      Owe neda

    • @binarakanchana4789
      @binarakanchana4789 ปีที่แล้ว

      හ්ම්ම්

    • @akpradeep8677
      @akpradeep8677 ปีที่แล้ว +3

      හොරකම් කරලා හොර ගේම් ගහලා වැදලා කිව්වාම හරියනවාද😂😂

    • @akpradeep8677
      @akpradeep8677 ปีที่แล้ว +4

      ඔහොම හිතන උන් නිසා තමා ලංකාවට මෙහෙම උනේ😂😂

  • @prabathalpityia-yo8vu
    @prabathalpityia-yo8vu ปีที่แล้ว +2

    Me caryitha walata munta gewanawa ekai un ragapanne niyemeta balana uballa aei bn marena hadhanne...💞💞💞 mage nm asama kathawa...

  • @dilshanjayalath8117
    @dilshanjayalath8117 ปีที่แล้ว +5

    Sarani gena okkoma dena ganna thiyenne rehan

  • @nadaal9170
    @nadaal9170 ปีที่แล้ว +13

    ඔවා කොයි නැන්දාමිමාලාට හෙද පඩාමි පුතාට ඔනෙ නිසානෙ බැද ගත්ත ඉතින් එ දෙන්නාගේ එවාට අැගිලි ගහන්න නරකායි මම අපෙ පුතා ගැණියක් ගෙනඔත් ඔය විදියට හෙයන්න යන්නෙ නැහැ එ දෙන්නා සතුටින්නාමි එ අැති මට නමි

  • @nishijayasena1248
    @nishijayasena1248 ปีที่แล้ว +4

    Apo sarani she is too much... Poor mother

  • @MATHFORLIFE-hd9wu
    @MATHFORLIFE-hd9wu ปีที่แล้ว +20

    අම්බෝ හෙන ගහන අපරාධ බං මේවා.

  • @ishunima747
    @ishunima747 ปีที่แล้ว +2

    වැඩිකල් බොරුවෙන් දුවන්න වෙන්නැ.අනික නාට්‍යයක් නිසාම හොඳයි

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +3

    රැක්ෂානා බැදලත් හොරමිනිහා හමුවුණා. දුප්පත් වුනත් බන්ටි එහේම නෑ.රැක්ෂානා තවත් වතාවක් අම්මා. නන්ගි ඉදිරියේ ගැටි කනවාට මම කැමතියි

  • @nuwankumara3377
    @nuwankumara3377 ปีที่แล้ว +2

    ඇත්තටම ඔව්

  • @malawijesekara8220
    @malawijesekara8220 ปีที่แล้ว +25

    මේ කපටි හෙර කරන බොරුව මේ රෙහාන් කියන ගොන් වස්සා ...චික්..මීට පස්සෙ මේ කථාව බලන්නෙ නැහැ...මේ වෙලාවට වෙන චැනල් එකක යන වෙන මීට වඩා ලස්සන කථා වක් බලනවා...නැත්නම් අපිත් මෝඩයෝ

    • @malawijesekara8220
      @malawijesekara8220 ปีที่แล้ว +1

      🤮🤮🤮🤮🤮

    • @susaranga9524
      @susaranga9524 ปีที่แล้ว +1

      👍👍

    • @sanduniprasangika125
      @sanduniprasangika125 ปีที่แล้ว +5

      ow ane ara janu kathawa lasani matah me gon balli pannana ba mn nam reta antige paththe rahan as dakat dakinakal.wiswasa kanne na kiuwa oya dan mokàdda kare arakige paththa aran mata dan ara gon balli penna ba radda mn balnnath na hora oon men hau wenna aya na radda apiwa kade yawanawa mun mn dan balnne janu hari lasana kathawak oyalath balanna

    • @malawijesekara8220
      @malawijesekara8220 ปีที่แล้ว +1

      ඔව් මන් ආයෙත් මේ කතාව බලන්න නැහැ

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 ปีที่แล้ว +11

    හොඳ වැඩේ රීටා ගෑනිට,

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 ปีที่แล้ว

    රීටයි , රැවිනියි මේ ගෙදරින් ගියානම් හරිනේ 🤦කොච්චර බොරැවක් කරත් සරණි ඇත්තටම රෙහාන්ට ආදරෙයිනේ 💖එතකොටවත් මේ දෙන්නා සතුටින් ඉදියි .❄️අනික රීටා අම්මා කෙනෙක් හැටියට ⁣තමන්ගේ දරැවා බේර ගන්න හදන්නේ සරණිගේ ඇත්ත පැත්ත දන්නේ නැතුවනේ .🤦ඔක්කෝටම මුල රීටගෙයි රැවිනිගෙයි මහන්තත්තකම .😂

  • @nadaal9170
    @nadaal9170 ปีที่แล้ว +19

    මම නමිකියන්නෙ එ දෙන්නාට පඩුවෙි ඉන්න දුන්නානාමි අමිමාට දුක් වෙින්න දෙයක් නැහැ කියලා

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 ปีที่แล้ว +9

    මේ අම්මා තමන්ගේ දරුවට පවුල් කන්න දෙන්නේ නැත්තේ ඇයි අනේ. . අම්මාලා ළමයින්ට ආදරෙයි තමා. ඒත් ඕම කරන්න නරකයි.

    • @raviravindra889
      @raviravindra889 ปีที่แล้ว

      Me gaani kalin puthata wada depola thanhaawe unne. Me gedera lagan inneth gedera ayithi karaganna. Dan nam ekko Rehan yanna oney nathnam mun dennawa yawanna oney

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +1

      Puta ganiyek ta rawatila kiyala dana gatta ta passe amma uda balagena inne Na. Rita hari

  • @jeewabandara4005
    @jeewabandara4005 ปีที่แล้ว +2

    Amma.gana.dukai.ayaga.puha.gana.hihanawa.pawa.amma.asranai

  • @inoshikarunanayake2317
    @inoshikarunanayake2317 ปีที่แล้ว +14

    මුල කොටස් බැලුව නම් හොඳටම පැහැදිලි බන්ටි තමන්ගෙ අම්ම තාත්තටවත් ගරුසරුවක් නැති ගෑණියෙක් ඉතිං නැන්දම්මට මෙහෙම සලකන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි,
    මුඩුක්කු ගතිය නියමෙටම පෙන්නනවා ඒ චරිතෙ

    • @harshieseneviratne4471
      @harshieseneviratne4471 ปีที่แล้ว

      👍👍👍

    • @samasama4783
      @samasama4783 ปีที่แล้ว +2

      අම්මට තාත්තට වත් සලකන්නෙ නැති බන්ඩි ඒ ගෙදර ආවාම ඒ නැන්දම්මට සලකගෙන හොදින් ඉන්නවා අර වීඩියෝ එකක් දගලන් හතර කොන හොයන්න ගිය හින්දා තමා එක එක ප්‍රශ්න ඇති උනෙ

  • @pathmaherath
    @pathmaherath ปีที่แล้ว +3

    අපේ පුතත් කසාදබැදල මටත් මෙහෙම කරයිද කියල හිතෙන අම්මලා නැද්ද

  • @nilukshikadilhani461
    @nilukshikadilhani461 ปีที่แล้ว +3

    Appiriyai kathawama

  • @sonatraso3840
    @sonatraso3840 ปีที่แล้ว +2

    Kasada bendata passe daruvo ain karanna ona on a oya hetuva nisa......

  • @harshadinesh3588
    @harshadinesh3588 ปีที่แล้ว +14

    හොද වැඩේ රීට

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 ปีที่แล้ว +5

    Amma .kenek ta putha katha karapu vidha honda nehe. e monawa karath amma ammaamai.

  • @chanindukavindyaattanayake599
    @chanindukavindyaattanayake599 ปีที่แล้ว

    කිසිම සාධාරණයක් නැති හොරුන්ට දැන් තෙරුනට අපිට නම් කලින්ම දුක හිතුන 😥

  • @Whitebro111
    @Whitebro111 ปีที่แล้ว +1

    Plz me paualata hariyanmi mi miiii ❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️sorry sorry sorrry ❤️🙏🙏🙏🙏me pauala kadnna epa epa epa ❤️❤️🙏🙏🙏❤️hariyanmi mi miiiiiiiiiiiii 🙏🙏🙏🙏❤️ hariyanmiii miiii miiiiiii 🙏🙏🙏❤️hariyanmiiiii miiiii miiiiii jeewtheta 🙏🙏🙏🙏🙏❤️

  • @sandyapriyadarshani6443
    @sandyapriyadarshani6443 ปีที่แล้ว +2

    Kathava shok අනේ 😍😍😍

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 ปีที่แล้ว +3

    Kathawe anthimata saranita yana enamam nathiwenawa

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว +1

    Koi demapiyan unath kamathi thamange daruwanta hodak wenawa dakinna.me ammatath one e tikama thamai.eth balanakota unta duka one nam duk widinnama thamai arinna one.paththaketa wela balan idela.hodema de ekai.ekata ammala banak ahala hari hitha sudanam keraganna one.ekai sathya aththa.ok.

  • @ferlinhassan5528
    @ferlinhassan5528 ปีที่แล้ว +1

    Good morning rhdch

  • @neelananayakkara5909
    @neelananayakkara5909 ปีที่แล้ว

    ෆෝන් එකෙන් වීඩියෝවක් අරන් පෙන්නන්න පුලුවන්නෙ රෙහාන්ට දිල්ශානිගෙයි,නන්ද සේනගෙයි කෙරුවාවල් එතකොට කවුද බොරු කියන්නෙ කවුද ඇත්ත කියන්නෙ කියල බලා ගන්න බැරිය ..

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +4

    රැකෂානා සරනිගේ දැවිල්ලක් තරමට නැහැ

  • @darshikakarunarathna5703
    @darshikakarunarathna5703 ปีที่แล้ว +1

    Ruvini pregnant neda

  • @pramudithakumara7327
    @pramudithakumara7327 ปีที่แล้ว +1

    Onna Okathama Api Mechchara Davas Karanna Kiyuve

  • @diretdisco
    @diretdisco ปีที่แล้ว +2

    මොනා උනත් බන්ඩට හොද වැඩේ
    සරනි අනිත් එකි

  • @Cabby888
    @Cabby888 ปีที่แล้ว +1

    Nice decision ❤

  • @lukmanzuhaila1591
    @lukmanzuhaila1591 ปีที่แล้ว +1

    Ane amma paw me wade gang th innawa

  • @sawtensawtensawtensawten152
    @sawtensawtensawtensawten152 ปีที่แล้ว +1

    Eka atakin ammata dhosh kiyannath bee hariyata beluwoth katawata unath hebehin unath ammala kemathi ne daruwo amaruwe wetenawata

  • @sanukihansala-ur7vh
    @sanukihansala-ur7vh ปีที่แล้ว

    Anith eka meka kathawak onema kenek Asa kathawak lassana sathutu widihta awasan wenawatai a nisa me yana widiha hodai kathawa sarani rehanui wenwela kathawa iwara kaloth nam aththatma kathawe wadak nathi wenawa

  • @piumidilhani9337
    @piumidilhani9337 ปีที่แล้ว

    බන්ටිට පොඩ්ඩක්වත් දුක නැද්ද අනේ මහ විකාරයක් වෙලා දැන් මේක 💔

  • @tharushiliyanage5175
    @tharushiliyanage5175 ปีที่แล้ว +2

    Edagena neeewe amma..

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +3

    අම්මා. නංගී. සරනී. නානා.ඩාලින් ඉල්ලන් කනවා කියන්නේ ඕවට.

  • @kusumlathairangani8795
    @kusumlathairangani8795 ปีที่แล้ว +2

    Paw amma adanna epa amme yelila nopathan

  • @sathya-100
    @sathya-100 ปีที่แล้ว

    ලගදි ඉදං රුවිනි නම් පට්ට කෑල්ලක් වෙලා....😄😄😄

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +4

    Me katawen.godak dewal jeevitawalata adarayak.ganna puluwan kenekge wiwasyath ekka mehema boruwen jeewath wena eka anika ammakenek mona unath e amma kiyana de meta wada awadanaya denna ona e amma eka pathtakin waradi eth e amma kiyana de athta boruwen andawela athta pen na saranita mewata satuten inna wen na boruwen jeewath wenawa newe jeevite widwawanwa

  • @chanukaegodage-gadianeent
    @chanukaegodage-gadianeent ปีที่แล้ว

    Ane manda Rehan Company ekaka CEO kenek unata game gode noogath manussayek wage ne.mehemath minissu innawada Srilankawe.Aparade Uddika oya oyage image eka nethikaragannawa.kathawe oya matured kenekne.oya mature wela thiyenne Idprayakata.

  • @raviravindra889
    @raviravindra889 ปีที่แล้ว +2

    Eka thama meka liyana ekata ona wela thiyenne. Napuru nandamma hari kiyala penwanna. Mun denna paaduwe unnanam mewa mukuth naane. Nida unna koti dena awussa gaththe mun mai

  • @madhushikakulasooriya4356
    @madhushikakulasooriya4356 ปีที่แล้ว +10

    සරනි වගේ ජරා ගෑනු නම් ඔන්නේ නෑ 🤮 දැන් නම් දැක්කත් අප්පිරියයි

  • @thisaratharanganee3364
    @thisaratharanganee3364 ปีที่แล้ว +2

    Ane plzzzzzz..asawen balapu kathawa epa karawanna epa. Me boru nawaththala preethimath අවසානයක් denna

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    අම්මල. මේව. හෙව්වට. පව් නැහැ මේව. සමාජයේ අැත්ත. ලංකාවෙ මෙහෙම එ්ව. තියනව. මහ කපටි අසික්කිත වුන් ඉන්නව

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว

    Dilshani ktha krna hati merenna ghnna hithnewa

  • @dahamsasonali3259
    @dahamsasonali3259 ปีที่แล้ว +1

    රීට ඇන්ටි අද නම් පව් ඒ ත් රෙහාන් කරපු දේ හරි කියන කට්ටිය කෝ

  • @saheshafernando2611
    @saheshafernando2611 ปีที่แล้ว

    Ow me rehan maha pissek sarani maha balliyek ekige ammata ohoma unanam oki ohoma idida jara ganiyek me sarani nam

  • @sanukihansala-ur7vh
    @sanukihansala-ur7vh ปีที่แล้ว +1

    A unata saranige boru ahuwela rehangen Sarani wen unoth me Kathawa wadak nathuwa yanawa mona de unath sarani rehanta aththatma adarei

  • @beenubublee3927
    @beenubublee3927 ปีที่แล้ว +1

    mevage puthala thamai thamnge amma,thaatha la va mahalu madamakata gihin daanney.

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 ปีที่แล้ว

    මේ දිල්ෂානි වගේ වේස ගෑනු නිසයි අහිංසක දෙමාපියෝ වයසට ගියහම දරුවො මහ පාරෙ දාල යන්නේ.අප්පිරියයි