අපි කව්රුත් බලාගෙන සිටි දවස අදයි... welcome බන්ටි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 1.8K

  • @gamagedon7782
    @gamagedon7782 ปีที่แล้ว +1421

    මේ vodeio Clip eka කොච්චර බැලුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද???? සුපිරි...

    • @dilrubhagya
      @dilrubhagya ปีที่แล้ว +12

      ඇයි මට.

    • @Thenukiapsara
      @Thenukiapsara ปีที่แล้ว +12

      මටත් 😂💔

    • @erandiperera9447
      @erandiperera9447 ปีที่แล้ว +9

      ඒකනේ... 👍👍

    • @udarabuddika462
      @udarabuddika462 ปีที่แล้ว +11

      අම්මෝ මටත් එහෙමයි 🤣🤣🤣

    • @harshaprasad3135
      @harshaprasad3135 ปีที่แล้ว +6

      Mn dent hathra parai

  • @swisswickramasinghe5218
    @swisswickramasinghe5218 ปีที่แล้ว +146

    අද කාලේ නැන්දම්මලට හොද පාඩමක් කියලා දෙන එක නම් මරු මේ කොටස මහන්තත්ත නැන්දම්මලාම දකීවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @dilhanirathnayaka5480
    @dilhanirathnayaka5480 ปีที่แล้ว +1590

    මේ විදියට නැන්දම්මලාගෙන් හැමදාම බැනුම් අහන සියලුම ලේලිලාට මෙය උපහාරයක් ම වේවා 😁😁😁😁

  • @kavinethmi5655
    @kavinethmi5655 ปีที่แล้ว +414

    දැන් තමයි කුරිරු සතුටක් දැනෙන්නෙ.තව කාටද එහෙම දැනෙන්නෙ 😂🙊

    • @sofianisha
      @sofianisha ปีที่แล้ว +1

      @K__ edits sathuta ihawaha yanna tharam

    • @chinthakumuduni9409
      @chinthakumuduni9409 ปีที่แล้ว +1

      Apita

    • @chinthakumuduni9409
      @chinthakumuduni9409 ปีที่แล้ว +3

      Apit

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 ปีที่แล้ว +2

      අපිට අපිට

    • @kumarimekela3271
      @kumarimekela3271 ปีที่แล้ว +1

      සටනක්.නොවි.ජෝඩුවට.සතුටින්.පවුල.කන්න.දීල.ඔය.අම්ම.නන්ගි.වලි.ජෝඩුව.ගෙදරින්.යන්නකෝ

  • @naveenheshandesilva
    @naveenheshandesilva ปีที่แล้ว +549

    ආරියසේනගෙ actin නම් සුපර් 👌👌

  • @santhuboy8341
    @santhuboy8341 ปีที่แล้ว +68

    නාට්‍ය බලනකොට කේන්තියක් එනවනම්, ඒ තමා ඒ රගපාන චරිතවල තියන දක්ශතාවය. ඒක අගේ කරන්ඩ ඕනේ❤️

  • @bandhusriya5694
    @bandhusriya5694 ปีที่แล้ว +204

    ගෙවල් ඇතුලේ මල්වගේ අසරණ වුන දුවලට නංගීලාට ආදරනිය අක්කිලාට උපහාරයක්ම වෙිවා !!

    • @rsrengineering1054
      @rsrengineering1054 ปีที่แล้ว +1

      Ow ow aniwa 👍

    • @lifeacademysrilanka
      @lifeacademysrilanka ปีที่แล้ว +1

      Yes👍

    • @suba7423
      @suba7423 ปีที่แล้ว

      කවුද බන්ටි ද මල් වගෙ හැදුනෙ 😂😂😂😂

  • @angelvishuu5777
    @angelvishuu5777 ปีที่แล้ว +98

    මේ කොටස 50 පාරක් විතර බැලුවේ මම විතරයිද😂

  • @Nilundhi
    @Nilundhi ปีที่แล้ว +545

    දිල්ශානි නොහොත් සරණිට බංටි වැහුන ඒ සුන්දර මොහොත❤❤❤❤ හම්මෝ ආරියසේන අංකලුත් අංදුංකුංදුං😂😂😂 රීටා හාමිනේ ලෙප්ට් 🤣🤣🤣

    • @lalinkawk
      @lalinkawk ปีที่แล้ว +4

      Onna Savarnavahini anthimata nam penanna epa....eka heenayak kiyala. Apita hadawath amaru hedei 🤣🤣

    • @nethmikanchana422
      @nethmikanchana422 ปีที่แล้ว +2

      😘😘😘👍

    • @Nilundhi
      @Nilundhi ปีที่แล้ว +2

      @@lalinkawk නෑ නෑ හීනයක් උනේ නෑ හොඳ වෙලාවට😂

    • @Nilundhi
      @Nilundhi ปีที่แล้ว

      @@nethmikanchana422 ❤

    • @lalinkawk
      @lalinkawk ปีที่แล้ว

      @@Nilundhi Hammo...ethi yanthan

  • @badlife2834
    @badlife2834 ปีที่แล้ว +15

    මරු බංටි මරැ ඔය දවස ඵන කල් බලාගෙන හිටියේ සද්ධා සර් අද සුපිරි..බුදු සරණයි පාර දිගේ සියලුම දේනාට ම

  • @sachiniamodya1476
    @sachiniamodya1476 ปีที่แล้ว +697

    සෑහෙන දවසක් බලං හිටියෙ මේ වලිය යනකං නියමයි බන්ටි නියමයි රුක්ශාන කනකොට කාපු විදිහට හපං වෙන්ඩ කන්ඩ නාකිච්චියේ .....

    • @user-cn2gt3ir2e
      @user-cn2gt3ir2e ปีที่แล้ว +9

      Ow 🤗🤗🤗

    • @raviravindra889
      @raviravindra889 ปีที่แล้ว +8

      Ussala poley gahanawa naakichchi dekada kadenna😂😂😂😂😂

    • @tharushirajapaksha2869
      @tharushirajapaksha2869 ปีที่แล้ว +4

      @@raviravindra889 2t nemey 4t kadenn 😁😁

  • @rosy6476
    @rosy6476 ปีที่แล้ว +25

    අද නම් බලන්නම ඕන පාර දිගේ අද තමා නියම
    අද තමා බන්ටි දක්ෂ තා පෙන්වන දවස

  • @jpn19
    @jpn19 ปีที่แล้ว +814

    යකෝ ඔච්චර බලාපොරොත්තු උනේ නෑ සරණි 😂😂 well done සරණි well done 😂👏

    • @user-cn2gt3ir2e
      @user-cn2gt3ir2e ปีที่แล้ว +8

      Ow

    • @dammikarandeniya2112
      @dammikarandeniya2112 ปีที่แล้ว +6

      එ්කනෙ...
      අම්බෝෝෝෝ..😂😁😀

    • @kasundeshappriya7022
      @kasundeshappriya7022 ปีที่แล้ว +2

      Ammooo ou..🤣🤣

    • @lalinkawk
      @lalinkawk ปีที่แล้ว +2

      Mama nam hithuwe hombata dekai dei kiyala 🤣🤣

    • @jenydisa6631
      @jenydisa6631 ปีที่แล้ว +3

      ඒකනේ සැර වැඩියි..හොදටෝම.😃😃😅

  • @niludil1678
    @niludil1678 ปีที่แล้ว +38

    කාලෙක ඉදන් මම හිතින් කියෝ කියෝ හිටපු ඒ වචන ඔයා හරි අපූරුවට කියනවා සරනි 😂😂🤭🙈
    නියමායි..... අද ඉතිං අම්මයි දුවයි left 😂😂

  • @anjya7018
    @anjya7018 ปีที่แล้ว +285

    අද බලන්නම ඕනි දවසක්...කවුරුහරි ගුටි කනව නම් තවත් මරු

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 ปีที่แล้ว +24

    බන්ටියෝ ඔයතරම් සැරට නම් කවදාවත් බලාපොරොත්තු උනේ නෑ . දැන් තමයි නැන්දම්මටයි නෑනටයි තරු පේන්න ගන්නෙ. ආරියසේන අංකල් නියමයි ඇක්ටින්

  • @t.d.gunerathna6899
    @t.d.gunerathna6899 ปีที่แล้ว +1067

    අද සිට නැන්දම්මා ලේලි ගැටුම් චිත්‍රපටය තිරගත වන වගයි...😅😅එය නැරඹීමට ඔබ සැමට ආරාධනා ...😁😆🤣

  • @sanduniimesha2221
    @sanduniimesha2221 ปีที่แล้ว +15

    මේ පාරත් රයිගම් එකේ ජනප්‍රියම කතාව පාරදිගේ තමයි..මේ ගැම්මට කතාව දිගටම අල්ලලා යයි 😍😍😍........

  • @chethanasathsarani6800
    @chethanasathsarani6800 ปีที่แล้ว +444

    සරනිට බන්ටි ආවේශ වෙන වෙලා ❤️දන් කතාව සුපිරි ❤️🇯🇵

  • @samantharajapaksha6404
    @samantharajapaksha6404 ปีที่แล้ว +27

    "තමුසෙට මට තමුසෙ කියල කතා කරන්න පුලුවන්නම් ඇයි මට බැරි තමුසෙට තමුසෙ කියල කතා කරන්න" ooh yeh bunty on action 😂

    • @dinushaedirimannage6150
      @dinushaedirimannage6150 ปีที่แล้ว

      Amma kenek daruwek hadanne godak duk vidala ehema daruwo ganiyek genawath ammage gaurawaya thiyanna oni.. kathawa unath thamange mahaththayage ammata salakana vidiya samajeta adarshamath wenna ona ... saranita thamange mahaththayawa nangiwa nethi karala ganna hadanne adareda . Eyata thibuna kathawata unath rehan ekka kiyanna ..mokada samajeta denne adarshayak nowei.. kuriru minisun bihi karanne .. e katha karana ketha kisima leli kenekta gelapenne ne tv eken daruwoth ekka wadi wela balanne kohomada... harima lejjai mewage drama

  • @saubhagyanethmini1903
    @saubhagyanethmini1903 ปีที่แล้ว +164

    කොච්චර බැලුවත් මේක නම් එපා වෙන්නේ නෑ 😂😂😂😂😂😂😂😂

  • @anushachandrasiri1685
    @anushachandrasiri1685 ปีที่แล้ว +14

    ඒක මරු 😄😄😄😄😄😄😄
    වැඩිහිටි⁣යන්ට එහෙම කතා කරන්න හොද නෑ තමටි ඒත් ඉවසීමේ සීමාවක් තියනවා 😃😃

  • @maheshmadu1734
    @maheshmadu1734 ปีที่แล้ว +417

    අද පාර දිගේ බලන්න නොඉවසිල්ලෙන් ඉන්න තවත් මම වගේ අය සිටීද

  • @vindanipabasara9552
    @vindanipabasara9552 ปีที่แล้ว +10

    අම්මෝ ඒක.... ඒක බලලා තනියම හිනා වෙන මම වගේ අය ඉන්නව ද...

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 ปีที่แล้ว +60

    රෙහාන් ලග බබා වගේ ඉන්න සුදු එයා නැතිතැන නෙලන්න අම්මටයි දුවටයි ගෙදර දුවන්නම 😘😘😘😘😘

  • @viwekakarunarathna7011
    @viwekakarunarathna7011 ปีที่แล้ว +11

    කොච්චර බැලුවත් එපා වෙන් නෑ 👍😂

  • @tharidusadaruwan7469
    @tharidusadaruwan7469 ปีที่แล้ว +113

    දැන්🌟🌟 තමයි පාරදිගේ ♨️♨️🌟trending වෙන්න පටන් ගන්නේ....🥳😘😘😍

  • @mangalagamage9542
    @mangalagamage9542 ปีที่แล้ว +26

    කී පාරක් බැලුවද මතක නෑ 😂😂 අයුක්තිය අසාධාරණය වෙනුවෙන් කමෝන් බන්ටි......💗😘😘

    • @danushkagunasekara
      @danushkagunasekara ปีที่แล้ว +1

      අයුක්තිය අසාධාරණය රජයන ලෝකෙක යුක්තිය වෙනුවෙනුත් සටන්වදින කෙල්ලෙක් බංටි.... 🤣🤣😂

  • @user-zd4dj4hl7v
    @user-zd4dj4hl7v ปีที่แล้ว +35

    නියමයි බන්ටී...ගහලා එලවපං උන් දෙන්නව..ගොඩාක් දවස් ඉදන් බලන් හිටියේ පරන බන්ටී මතු වෙනකන්....අම්මෝ දැනෙන සතුට..

  • @indranipushpaweera4284
    @indranipushpaweera4284 ปีที่แล้ว +6

    නියමයි සරණි...ඔහොම යං....දුප්පත් අපි අහින්සකයො නෙමෙයි...ආත්ම ගරුත්වයක් අපිට තියෙනවා..

  • @ruchirasandeepa6722
    @ruchirasandeepa6722 ปีที่แล้ว +95

    ගැම්මක් ❤️ ඔය කොටස එනකන් තමා අපි බලන් හිටියේ.

    • @prabhathmunasingha3346
      @prabhathmunasingha3346 ปีที่แล้ว +1

      Supiri mare maru hode,Api balan hitiye ohoma wenakam thama...😊😊😊😊

  • @dinithhirushan6539
    @dinithhirushan6539 ปีที่แล้ว +112

    මේක බලලා හෙන කාලකන්නි සතුටක් ආවේ මට විතරද.😂😂😂😅🤘

  • @lakshikakawindya4903
    @lakshikakawindya4903 ปีที่แล้ว +146

    සුවහසක් ලේලිලට උපහාරයක්ම වේවා 😂

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 ปีที่แล้ว +8

    නියමයි බන්ටී නියමයි. ඕනිම මනුස්සයෙක්ට ඉවසීමෙ සීමාවක් තියනවා අද නම් නියමයි. රීටට සුපිරි පාඩමක් උගන්වන්න ඕනේ ලගින් ගියත් කලන්තෙ දාන විදිහට නෑණටත් 🌟 විසිවෙන්න

    • @gitika4350
      @gitika4350 ปีที่แล้ว

      Oka heenayak suwer ekatama

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 ปีที่แล้ว +117

    අපි හිතින් කියපු ටික මේකි ඇත්තටම කියනවා 😂😂😂😂😂😂💔💔💔

  • @donidoni3572
    @donidoni3572 ปีที่แล้ว +5

    බන්ටි මරු ආ....අදනම් නියමයි

  • @Travel_with_hawa
    @Travel_with_hawa ปีที่แล้ว +43

    මේක දැක්කාම හිතේ තිබ්බ අවුල් කොහෙන් අමතක උනාද මංදා 😂

  • @suduboole2904
    @suduboole2904 ปีที่แล้ว +5

    ඒක දැක්ක්ම කුරිරු සතුටක් ආවා.නියමයි අපේ බන්ටි 👍👍👍

  • @chandrikalakmali1264
    @chandrikalakmali1264 ปีที่แล้ว +40

    නැන්දම්මලගෙන් මෙහෙම බැනුම් අහන සියලුම ලෙලිලාට මෙය උපහාරයක්ම වෙවා..🙏එම ලෙලිල අද එපිසෝඩ් එක ගෙදර හැමොටම බලන්න සද්දෙ වැඩි කරල තිබ්බට කමකුත් නැ හැබැයි 😌

  • @damayanthinanayakkara3314
    @damayanthinanayakkara3314 ปีที่แล้ว +11

    මරු.. මරු... මරු... කවුරු උනත් නිහතමානීව ඉන්නකොට ඔළුවට අත හෝදන්න එනවට හොඳ වැඩේ... නියමයි..

  • @user-of7ce4pr4d
    @user-of7ce4pr4d ปีที่แล้ว +40

    මරු මරු 👍👍
    ඔහොම යන් බන්ටියෝ😅

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 ปีที่แล้ว +2

    හොඳ වැඩේ ඔහොම යමු බන්ටි ...ඔහොම තමයි කරන්න ඕනේ ඔය වගේ අයට.... 👍👍

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +13

    Tnku sadda uncle අදනම් නියමයි බන්ට් මෙ දවස එනකම් මන්නම් මග බලාගෙන හිට් යෙ බන්ට් ඕකුන් දෙන්නට හොදටම නෙලන්න 😁😁😊

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 ปีที่แล้ว +2

    අදනමි සතුටින්ම බලපු කතාව ..බන්ටි නියමයි.

  • @supunigimhara2706
    @supunigimhara2706 ปีที่แล้ว +41

    ඔච්චර දරුණු තත්ත්වයක් ඇතිවෙයි කියලා නම් හිතුවේ නෑ.😂😂💔

  • @WidurangaBandara
    @WidurangaBandara ปีที่แล้ว +1

    මේ seen එක නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. බන්ටිගේ acting නම් මරු 😍😍😍😍

  • @nethuharsha00
    @nethuharsha00 ปีที่แล้ว +37

    ගැම්මක් තමා සරනී😆😆 නැන්දාම්මා ලෙප්ට් සුපිරි ඔහොම යම්

  • @madushani5645
    @madushani5645 ปีที่แล้ว +27

    අනේ මේ දවස එනකල් මන් ඇගිලි ගැන ගැන බලන් ඉටියෙ නියමයි 🤣🤣 අද කතාව බලනකන් ඉවසිල්ලාක් නෑ මට

  • @sadunisankalpana4889
    @sadunisankalpana4889 ปีที่แล้ว +319

    මට නම් හරිම සතුටුයි 😆😆 මට කතාව බලද්දි එන කේන්තියට tv එක ඇතුලට ගිහින් නාකිච්චිට අනින්ඩ හිතෙනවා.....🤬🤬ඒ තරම් කේන්තියි ....දැන් තාමා හොදම episode ට්ක යන්නේ

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +4

      Oyat naddammek una dawasata leli gen ohoma banum ahala guti kanna labewa kiyala mama wish karanawa

    • @sadunisankalpana4889
      @sadunisankalpana4889 ปีที่แล้ว +15

      @@nusharaaluwihare6053 මට පේන්නේ ඔයාට නම් නැන්දම්මාගේ වදේ විදින්න වෙලාද කොහෙද 🤔🤔🤔🤔 ඔයා ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවල් කියවන්න එපා ඔයාගේ wish එක ඔයාටම match වෙනවා

    • @sadunisankalpana4889
      @sadunisankalpana4889 ปีที่แล้ว +7

      @@nusharaaluwihare6053 ඔයාට මාර අමාරුවක් නේද මට එහෙම වෙනවා බලන්න

    • @jeevanandhu354
      @jeevanandhu354 ปีที่แล้ว +9

      @@sadunisankalpana4889 eya aluwihare family ekene😂😂😂😂 eyata kohomath hrima amaruwak thiyenawa .eya balan inne rehangei saranigei family eka kadila,saranige boru ahuwela ,sarani maha paarata watenakm,Eyata rehan karapu boru penneth naha, Reetage ruwinige napurukam penneth naha,hama episode ekakama saranita thamai banal comment karanne😂😂😂

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +1

      @@jeevanandhu354 yes

  • @nethmi.249
    @nethmi.249 ปีที่แล้ว +3

    අද නම් ඉටිම්..ඩබල් trending ..👏👏🌹🌹

  • @Indi_Sri_Lanka
    @Indi_Sri_Lanka ปีที่แล้ว +50

    Well done කෙල්ලෙ ❤👏🙊 Heart beat එකත් වැඩි උනා 😬

  • @malkiishara
    @malkiishara ปีที่แล้ว +10

    රීටා දකින හීනයක් නෙවෙයි නේද මේ 🤭😅 මේ කතාවෙනම් හීන සීන් නැති නිසා බය නෑ 🤭 නියමයි

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake ปีที่แล้ว +6

    සරණිට බන්ටි වැහිලා පෙන්ස් ..
    අම්මෝ... ඒ සතුට 😍😍
    මේක බලපු උන්නම් දන්නවා ඒ සතුට සල්ලි දීලා ගන්න බෑ දෙයියො..
    ආදරේ 😍🤟

  • @prasannanmc9762
    @prasannanmc9762 ปีที่แล้ว +2

    සියලුම දුශ්ට නැන්දම්මා වරුන්ට උපහර පිනිස වෙවා එල බන්ටි එල ❤🌟🌟🌟🌟🌟🌟

  • @sumasuma933
    @sumasuma933 ปีที่แล้ว +14

    අදනම් ගැම්මක් තියෙනවා පාරදිගේ යසයි යසයි 🤭🤭🤭🤭🤭👍👍👍👍

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ปีที่แล้ว +2

    Superb acting Dusheni. Excellent facial expressions.
    Superb acting Rita and Ariyasena too.

  • @kcamilanaini6677
    @kcamilanaini6677 ปีที่แล้ว +22

    අද episode එක trending යනවා 😍

  • @seethseeth4317
    @seethseeth4317 ปีที่แล้ว +1

    Ammmmoo සරනි ...මෙකී හින්නයක් වත් dakkada .බන්ඩො.

  • @hiruniupeksha7958
    @hiruniupeksha7958 ปีที่แล้ว +25

    බලාගෙන සිටි ඒ මොහොත උදා උන වගයි 😂👍

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ปีที่แล้ว +1

    Meka patta,Trending ....Swarnawahini on fire!

  • @binuthisasadula
    @binuthisasadula ปีที่แล้ว +15

    එක.පාරක් බලලා නම් මදි... 😌🔥
    සරනි vs බන්ටි...😌🙈🖤

  • @nayanagunarathna4779
    @nayanagunarathna4779 ปีที่แล้ว +2

    අම්මෝ දැනෙන සතුට 🤩🤩මෙහෙම ගෑනුන්ට කතා කරන්න ඕන නම් ඔහොම තමයි😂😂🤩

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +162

    Specially 8:30 වෙනකම් #Waiting ඉන්න අය ❤️😘 👇 කෝ.....

  • @achalaperera4176
    @achalaperera4176 ปีที่แล้ว +1

    බන්ටි බන්ටි ❤️❤️ කොහොද දෙයියෝ මෙච්චර කල් හැංගිලා හිටියේ.❤️❤️ ඔහොම යන් දිගටම 😘😘😘😘

  • @luckyiresha4789
    @luckyiresha4789 ปีที่แล้ว +20

    ඔය නාකිච්චිට හොද වැඩේ...හෙන සතුටුයි🤣🤣🤣🤣

  • @ranjithbandara8959
    @ranjithbandara8959 ปีที่แล้ว +1

    නියමයි👌👌 ආපහු අගුලානේ බන්ටිව ගන්න ඕන මේ වගේ එවුන්ට නිකන් බැ👌👌👌

  • @maneeshadhananji2995
    @maneeshadhananji2995 ปีที่แล้ว +124

    අම්මෝ නියමයි.😂.ඇත්තටම අපි ගරු කරන්න ඕනි මනුස්සයෙක්ගෙ වයසට නෙමෙයි..එයාගෙ ගුණයහපත් කමට..මෙයාට කතා කරන්න වටින්නෙ මේ විදියටම තමයි😂

    • @sunilanishsanka7108
      @sunilanishsanka7108 ปีที่แล้ว +3

      සරණි කථාකරන විධය නම් ගුණයහපත් නෑ .

    • @idunilidunil2029
      @idunilidunil2029 ปีที่แล้ว +2

      මනුස්සයෙක්ට තේරුම් කරන්න ඔයිට වඩා වැදගත් ලස්සන වචන තියෙනවා. 😂 වුඩුක්කු උන් දන්නෙ ඔය විදිහට තමා කතා
      කරන්න

    • @dreamgirl8961
      @dreamgirl8961 ปีที่แล้ว +1

      Anee ow👍

    • @dreamgirl8961
      @dreamgirl8961 ปีที่แล้ว +6

      @@idunilidunil2029 ehema kiyalath therenne ntham ohoma thamai kathakaranna wenne🤣🤣mokada Iwasimee Rathu katuwa kiyala ekakuth thiyanawane🥴

    • @induminiliyanage7720
      @induminiliyanage7720 ปีที่แล้ว +1

      @@dreamgirl8961 ඉවසීමේ රතුකට්ට පැනලා වැඩිහිටියන්ට ඔහොම කතාකරන්න පුලුවන් මුඩුක්කු චරිතවලට විතරයි,,එකගෙදරක ජීවත්වෙන්න බැරිනම් මිනිහව අරගෙන වෙන ගේකට යනවා ඇරෙන්න මිනිහට මොකුත් නොකියා මිනිහට හොද මූන පෙන්නගෙන අම්මට කුනුහරපෙන් බනින්න පුලුවන් මුඩුක්කු ලැයිම් ගෑනුන්ට තමයි

  • @suneethaamarasinghe2194
    @suneethaamarasinghe2194 ปีที่แล้ว +4

    නාකිචචිට හොඳම වැඩෙ උනෙ... Good job බන්ටි 😂👌

  • @sampathgunawardana
    @sampathgunawardana ปีที่แล้ว +9

    අම්මෝ නියමයි සරනි දැං නම්ආසම කොටස් යන්නෙwaaaaaaw niyamai

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v ปีที่แล้ว +3

    ආසවන් දකින්න හිටපු බන්ටි ... නැවත කරලියට ජය වෙිිවා ... !

  • @janithuditha6201
    @janithuditha6201 ปีที่แล้ว +45

    මේක 10 පාරකට වැඩිය බැලුවේ මම විතරද 🤣🤣🤣

  • @dilshan7912
    @dilshan7912 ปีที่แล้ว +3

    බලන් යද්දී හැමෝම බලන් ඉදල තියෙන්නේ මේ කෑල්ල එනකන් නේ බලහං ඉතින් තියෙන ජයග්‍රාහී සතුට

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 ปีที่แล้ว +15

    ඔච්චර දෙයක් බලාපොරොත්තු උන් නැ🤣🤪 සුපිරියි😂

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 ปีที่แล้ว

    මරු මරු adai දවස හොඳම දවස ewasuwa athi.eka parata සැර වැඩි ද මන්දා.

  • @sampathkumara8156
    @sampathkumara8156 ปีที่แล้ว +7

    අඩෝ...නෝ....😍...පට්ට සුපිරි..මේ දවස එනකන් තමා බලන් හිටියේ සද්දා මහත්තයො..ආසවෙන් බලන්න පුලුවන් ආයෙ දැන්..👌 😁

  • @disnakumudumali9255
    @disnakumudumali9255 ปีที่แล้ว +1

    කතාව එන්න එන්නම සුපිරි.අද කොටසනම් මරු👍👍👍👍👏👏👏😂😂😂😂කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ 😍😍😍😍😍

  • @chashikarunarathna7371
    @chashikarunarathna7371 ปีที่แล้ว +4

    සුවහසක් නැන්දම්මලා වෙනුවෙන් විනාඩික නිශ්ශබ්දතාවය😌

  • @darshanitharanga1828
    @darshanitharanga1828 ปีที่แล้ว

    අම්මෝ අම්මෝ ඒක ඇත්ත.දරුණු අයට පමණයි අද තැනක් තියෙන්නේ 👍👍👏👏🌷🌷

  • @niroshanlakmal625
    @niroshanlakmal625 ปีที่แล้ว +7

    පුන පුනා බලාසිටි දවස ඒ දවස අදයි නියමයි බන්ටි 👍👍👍😂😂😍😍

  • @hansikajayamini7736
    @hansikajayamini7736 ปีที่แล้ว +1

    අන්තිම ටික තමයි මරුම 🤣😂
    දෙයියනේ....😅 සරණි ඔයා නම් මරු....

  • @sabbrinaranasingha9345
    @sabbrinaranasingha9345 ปีที่แล้ว +5

    මනුස්සකම උතුම්!!! 👌🏼👍🏼😊

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 ปีที่แล้ว +1

    නියමයිනේ . ඔන්න ඔහොම ඉන්නකො. මරු .👍👍👍👍👍👍

  • @dinu710-v3v
    @dinu710-v3v ปีที่แล้ว +11

    ඕයී ඕයී 😂😂😂 ගැම්මක් තමා

  • @yehasamadhi6595
    @yehasamadhi6595 ปีที่แล้ว +1

    පාර දිගේ සූපිරියක් තමා මොන වැඩේ තිබුණත් බලනවා 🥺

  • @vishminikaveesha2552
    @vishminikaveesha2552 ปีที่แล้ว +11

    අම්මෝහ් සරනි ඔයා😂😂😂😂මෙච්චර කියයි කියල හිතුවෙ නෑ😂

  • @kaveeshadewmini6365
    @kaveeshadewmini6365 ปีที่แล้ว +1

    හේ හේ බන්ටි 👍 ඔය වගේ අයට ඔහොම තමයි කතා කරන්න ඕනි නියමයි 😁😁

  • @jayanthiwewalwala9567
    @jayanthiwewalwala9567 ปีที่แล้ว +4

    නියමයි සරණි ගොඩක් කල් බලන් හිටියා👍👍👏👏👏

  • @nilanthikumarathunga121
    @nilanthikumarathunga121 ปีที่แล้ว

    එක නම් ඇත්ත.ජය වේවා!!

  • @asankajanapriya8159
    @asankajanapriya8159 ปีที่แล้ว +5

    අනේ අම්මෝ සුපිරියක් තමා සුපිරිම සුපිරි යක් තමයි කියන්න වචන නැ.. අනේ ඔය ගෑනිගෙ ඔම්බට දෙකකුත් අනින්න තියනවා නම් සුපිරි .. 😁😁👍👍

  • @maduharshini63
    @maduharshini63 ปีที่แล้ว +3

    ආදරෙයි සරනියෝ ...වයසක මනුස්සයෙක්ට ඔහොම කතා කරන්න හොද නෑ ඒත් හැම වෙලාවට එයාලගේ සල්ලිවල බලේ පෙන්නලා දුප්පත් මනුස්සයා පහත් කරලා කතා කරනවට ඔහොම කිව්වට කමක් නෑ...🤣🤣🤣

  • @jeevanandhu354
    @jeevanandhu354 ปีที่แล้ว +142

    ටිකක් දරුණු වැඩියි නම් තමයි , හැබැයි drama එකක් නිසා interesting , worth watching .වයසක මනුස්සයෙක්ට වාචිකව හරි හිරිහැරයක් වෙද්දී හිනා වෙන එක හොද නැහැ ,හැබැයි අම්මප මට හිනාව නතර කරගන්නම බැරි උනා🤣🤣🤣🤣🤣.ඔය ඉතින් ඉල්ලන් කෑම් රීටා අලුවිහාරේ මහත්මිය .වැඩිහිටියන්ට ගරු කිරීම හොද දෙයක් උනාට , ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා , වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා .ඒ නිසා සරණි you go girl .More Power to you🤩🤩🤩

    • @wasanafernando2079
      @wasanafernando2079 ปีที่แล้ว

      😄😄😄👍

    • @erandichandrasekara824
      @erandichandrasekara824 ปีที่แล้ว +10

      හිනාවෙන්න හොද නෑ තමයි ඒත් හිනාව නතර කරගන්න බෑ අෆ්ෆාහ්හ්😅🙊

    • @jeevanandhu354
      @jeevanandhu354 ปีที่แล้ว +2

      @@erandichandrasekara824 exactly😂😂😂😂

    • @lak..6435
      @lak..6435 ปีที่แล้ว +2

      @@erandichandrasekara824 ඇත්ත කතාව....😂😁😁

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      This mother deserves this dialogue from Sarani. Rita doesn’t want her son to have a happy marriage. She wants to ruin everything for him. Rehan knows very well, what his mother’s attitudes are. He was warned by uncle Ariyasena, not to stay more than two days in the same house,once his marriage started. Rita is a menace. She can’t appreciate the goodness in people. Making a cup of tea for an old servant, Rita in her haughtiness couldn’t see the kindness and thoughtfulness of this young wife. I hope Rehan could understand the household situation that Sarani has to endure. She’s been hiding all her problems from Rehan in order to keep the bond between mother and son. ( there’s hardly any bond between mother ,daughter and son) They’ve been extremely critical of whatever Rehan did. No wonder the mother and sister will be at war with Sarani for the rest of his married life. Is Rehan going to see reality?? Is he going to move out with his wife?? Or is he going to ask the mother and sister to go back to the family house?? Rita and Ruvini are utterly frustrated women. They spread their frustrations onto others.

  • @kumaarikumaari674
    @kumaarikumaari674 ปีที่แล้ว +1

    අද නම් සරණිගේ කථාව මරු

  • @sithusithu8987
    @sithusithu8987 ปีที่แล้ว +20

    සුපිරියක් තමා ඉතිම්.. මේකෙන් දෙන්නෙ සමාජෙට වැරදි ආදර්ශයක් කියන එක්කෙනෙක්වත් නැති වෙන්න නම් බෑ හැබැයි අද 🤣

    • @jeevanandhu354
      @jeevanandhu354 ปีที่แล้ว +7

      ඉන්නවා ඉන්නවා ,මේක බලන සැදැහැවතුන් ටිකක් ඉන්නවා එයාල හිතන් ඉන්නේ මේක පෝය දින වැඩසටහනක් කියල ,ආදර්ශමයි ඉල්ලන්නේ .

    • @sithusithu8987
      @sithusithu8987 ปีที่แล้ว +2

      @@jeevanandhu354 අමෝ අමෝ 🤣

    • @indikawasala9170
      @indikawasala9170 ปีที่แล้ว +1

      Ona tharam gawal wala maha a wanawa. Oka TV eke damma mokada

    • @hotnewzz8442
      @hotnewzz8442 ปีที่แล้ว +2

      @@jeevanandhu354 👍🔥

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 ปีที่แล้ว +1

    නියමයි සරනි....අද තමයි දවස.....

  • @renukahewage1606
    @renukahewage1606 ปีที่แล้ว +87

    මේක හීනයක් නොවේවා කියල ප්‍රාර්ථනා කරන්න ඕන මුලින්ම 😑😑 ඵල බන්ටි නාකිච්චි ඇද්ද රීටො දැන් ඉතින් අම්මා යි දුවයී go home තමයි

    • @jeevanandhu354
      @jeevanandhu354 ปีที่แล้ว +6

      Paara dige drama eke nm episode 410 wenakam eka heenayakwath thibbe naha,e nisa issarahatath nathi wei

    • @keepup5738
      @keepup5738 ปีที่แล้ว +2

      Apoo Sadda ee vage vadak kraida??

    • @pwickramasingha456
      @pwickramasingha456 ปีที่แล้ว

      අපෝ එහෙමනම් වෙන්න එපා 😑

    • @chandaniperera3956
      @chandaniperera3956 ปีที่แล้ว

      රීටා ගෝ හෝම්....

    • @maheshikajeewanthi8129
      @maheshikajeewanthi8129 ปีที่แล้ว

      මට ත් හිතුනා හීනයක් වත් ද කියලා අනේ එහෙම නං වෙන්න එපා 😒

  • @ranjaniranjani7323
    @ranjaniranjani7323 ปีที่แล้ว +1

    නියමයි බන්ටි නපුරු නැන්දම්මලට ඔහොම නමයි කරන්න ඕන ❤️

  • @gayan9264
    @gayan9264 ปีที่แล้ว +29

    අද හොඳ ම දවස අද හොඳ ම දවස නාකිචිට යන එන මං නැති වේවි..

  • @ruwanidilhani7473
    @ruwanidilhani7473 ปีที่แล้ว +2

    Shaa niyamai...

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +8

    හිනා වෙලා කදුළුත් ආවා යකූ,,😂😂😂

  • @rumaleetharangi9706
    @rumaleetharangi9706 ปีที่แล้ว +2

    උන්හිටි තැන් අමතක උනා අම්මෝ 🤣🤣🤣🤣🤣🤣🤣 එල එල නියමයි 👍👍👍 නියමයි 🤣🤣🤣🤣