ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අවසන් ගමන් ගිය තෙවරප්පෙරුම හදාගත්ත නිසල නිවහන | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2024
  • අවසන් ගමන නිදහසේ යන්න තෙවරප්පෙරුම හදාගත්ත නිසල නිවහන
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    - Facebook: / nethnews
    - Twitter: / nethnews
    - TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
    Edit - Dhananjaya Sandakelum
    Reporter - Sampath Kularathne

ความคิดเห็น • 1K

  • @buddikaeranga7761
    @buddikaeranga7761 4 หลายเดือนก่อน +300

    කොරෝනා කාලේ ඔබතුමා තනිව කල සේවය හැමදාමත් හදවතේ තියෙනවා ❤❤

    • @tharindusandamal1980
      @tharindusandamal1980 4 หลายเดือนก่อน +2

      අනිවාරෙන්

    • @sirilsamrage
      @sirilsamrage 4 หลายเดือนก่อน

      සජිත් ජනාධිපති වෙනවා ස්ථිරයි අපි සතුටුවෙමු

    • @maheshshanaka9316
      @maheshshanaka9316 3 หลายเดือนก่อน +3

      නිවන් සුව 🙏

    • @imalkagamanayake725
      @imalkagamanayake725 3 หลายเดือนก่อน +3

      @@sirilsamrage hukapan ponnaya

    • @LahiruBandara-hl9hz
      @LahiruBandara-hl9hz 3 หลายเดือนก่อน

      ​@@sirilsamragekatata ganin gihin සජිත්ගේ

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 3 หลายเดือนก่อน +404

    කවදාවත් අමතක වෙන්නැති පට්ට චරිතයක් මිනිස්සුන්ට උදව් කරපු හිතහොද චණ්ඩියා නිවන්සුව ලැබේවා 😢

    • @plskumari7401
      @plskumari7401 3 หลายเดือนก่อน +3

      😢😢😢😢😢😢😢😢😢

    • @R.N.fernando
      @R.N.fernando 3 หลายเดือนก่อน +1

      😢

    • @srilanka7254
      @srilanka7254 3 หลายเดือนก่อน +1

      ඇත්තටම හරිම කනගාටුයි ඔහුගේ නික්මයෑම පිළිබඳව.... 😢

    • @lalanthaetheldred8163
      @lalanthaetheldred8163 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම.
      ඔබට ජෙසූ පිහිටයි.

    • @tharaniekanayake5829
      @tharaniekanayake5829 3 หลายเดือนก่อน

      😅​

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 หลายเดือนก่อน +145

    අනේ කීවා වාගෙම ඔබතුමා ගියා නේද .අදට මාසෙකට කලින් මේ වීඩියෝ එක බැලුවා .අද ඔබ තුමා යන්න ම ගිහින් .ඔබ තුමා සිතූ පැතූ අයුරින් ම සැනසීම ලැබේවා 😢😢

    • @ashaudayangani5059
      @ashaudayangani5059 3 หลายเดือนก่อน +2

      නිවන් සුව😢😢😢😢😢

    • @aselakusumasena9907
      @aselakusumasena9907 3 หลายเดือนก่อน

      මේ වීඩියෝ එක අප්ලෝඩ් වුණ ගමන්ම බැලුවා....මහා පොළවට බරක් නොවුන අමතක කරන්න බැරි චරිත...ජීවිතේ අපි කාටත් මේ දේ ඕනැ වෙලාවක වෙන්න පුළුවන්....ඇත්තම කතා කරපු ඒ අර්ථයෙන්ම ජීවත් උණු සුන්දර මිනිසාත්
      නික්ම ගියා...

    • @nokaSir
      @nokaSir 3 หลายเดือนก่อน

      අනේ ඔව් මේක නම් හීනයක්ද කියලා හිතුනා .මාසෙකට කලින් මේ ව්ඩ්යෝ එක බලුවා අදහා ගන්න නොහැකි මේ මොකද උනේ කියලා 😢😢

    • @iranganipadmakanthi9600
      @iranganipadmakanthi9600 3 หลายเดือนก่อน

      ​@@nokaSirok

  • @isharalokugamage
    @isharalokugamage 3 หลายเดือนก่อน +295

    සනත් නිශාන්ත මැරුනම සතුටු වුන අපි ඔබතුමාගෙ මරණෙ වෙනුවෙන් දුක්‍යි....😢

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 3 หลายเดือนก่อน +96

    ගොඩක් ම දුක හිතුනා.මිනිස්සුන්ට උදව් කරපු හොදම චරිතයක් .ඔබතුමා ට අජරාමර නිවන්සුව ලැබේවා

    • @shayamalijayasooriya901
      @shayamalijayasooriya901 3 หลายเดือนก่อน +1

      niwan suwa lebewa

    • @mx4-rw279
      @mx4-rw279 3 หลายเดือนก่อน

      😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mx4-rw279
      @mx4-rw279 3 หลายเดือนก่อน +1

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @user-rm6gl9zk9j
      @user-rm6gl9zk9j 3 หลายเดือนก่อน

      ​@@mx4-rw279Gl

  • @R.N.fernando
    @R.N.fernando 3 หลายเดือนก่อน +70

    ඒ අමා මහා නිවන් සුව ඔබට බොහෝ දුර නොවේවා !!!

  • @asankauj7054
    @asankauj7054 3 หลายเดือนก่อน +129

    නිවන් සුව ඔබතුමාට !!!!.අවංක හිත හොද මනුස්සයෙක්.

    • @dinushasandamali6093
      @dinushasandamali6093 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @ranmenaka3406
      @ranmenaka3406 3 หลายเดือนก่อน +1

      නීවන්.සූව.ලැබේවා.😭😭😭😭😭😭😭

    • @user-bz5sh7we8u
      @user-bz5sh7we8u 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @genix4239
    @genix4239 3 หลายเดือนก่อน +115

    මතු බුදුවන මෛත්‍රී බුදුන් දැක ඔබතුමාට අජරාමර නිවන්සුව ලැබීමට හැකිවේවා.. එතෙන් ඔබට දිව්‍ය ලෝක සම්පත්තියම ලැබේවා.

  • @rajithachamika2199
    @rajithachamika2199 3 หลายเดือนก่อน +52

    කොරෝනා කාලේ ඔබතුමා තනිව කල සේවය හැමදාමත් හදවතේ තියෙනවා අවංක හිත හොද මනුස්සයෙක්. නිවන්සුව ලැබේවා 😪

    • @nayanarathnayaka2818
      @nayanarathnayaka2818 3 หลายเดือนก่อน

      ඔබතුමාට නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏

  • @manjulakumara7036
    @manjulakumara7036 4 หลายเดือนก่อน +103

    ඔබ තුමා දැනටමත් දිනලා ඉවරයි. තෙරැවන් සරණයි.

  • @user-bt9nd9so3v
    @user-bt9nd9so3v 3 หลายเดือนก่อน +42

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට කෝ බලන්න මෙතුමාව අමතක වෙන්නැති අය

  • @malshamaleesha5447
    @malshamaleesha5447 4 หลายเดือนก่อน +40

    හොද මනුස්සයෙක් මේ වගේ මිනිස්සුන්ට තැනක් නැ හොරුන්ට තමයි තැන ඔබ තුමාට තෙරුවන් සරනයි ❤

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA 5 หลายเดือนก่อน +124

    මුර්ති ගිල්පියාගේ හැකියාව අගය කරමි

  • @Srimaster0011
    @Srimaster0011 3 หลายเดือนก่อน +44

    පට්ටම දුකයි...රටට වැඩක් කරපු ඔබතුමාගේ වියෝව මාරම දුකක් සර්😢😢😢❤

  • @tsampath815
    @tsampath815 4 หลายเดือนก่อน +29

    ඔබතුමා හොද කෙනෙක් එත් ඔබ තුමා අවසන් මොහොතේ කුමක්ද සිතිවිල්ල එහි උපත සිදුවෙනවා එකට කාලයක් නෑ මෙ මොහොතේ සියල්ල සිදුවෙන්නෙ එකත් එ මොහොතේමයි වෙන්නෙ එ නිසා ඔබ තුමා උතුම් දහම අවබෝධයෙන් අවබෝධ කරගන්න පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න උත්සාහ කරන්න කුසල් වඩන්න යහපත් සිතිවිලි වලින් කාලය ගත කරන්න උතුම් තෙරුවන් සරණයි

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 3 หลายเดือนก่อน +14

    හරිම සතුටුයි ඔබ තුමා ඔය යන ගමන ගැන .කාගෙන්වත් වචනයක් අහන්නේ නැතුව අවසන් ගමන් යන්නත් පින තියෙන්නේ ඕනේ .ඔබට සුභ ගමන් .🙏 💝💐

  • @preethikamalpana3171
    @preethikamalpana3171 3 หลายเดือนก่อน +29

    ජිවිතය තේරැම් ගත්ත පට්ටම අවංක, හොද චරිතයක්,බදුසරණයි🙏🙏නිවන්සුව ලැබේවා🙏🙏🙏සල්ලි,බලය හොයන දේශපාලන කාරයෝ අතරෙ මනුෂ්‍යයන් ට අවශ්‍ය ම දෙවියෙක්🙏🙏🙏

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 4 หลายเดือนก่อน +114

    මොනව උනත් කොරෝනා කාලෙ බත් කටක් හරි නැති බැරි අයට දුන්නෙ ඔබ විතරයි ..ඒ පින යන දවසට පොලියත් එක්කම ලැබෙනවා ..❤❤

    • @kasunbuddhika2812
      @kasunbuddhika2812 4 หลายเดือนก่อน +3

      වෙන මොනවද ඒ පිනම ඇති නිවන් යන්න🙏💯💯✔️

  • @formycountry373
    @formycountry373 5 หลายเดือนก่อน +85

    පාලිත හිත හොද මිනිසෙක් 🤙🤙🤙
    එදා සිටම අවංකයි
    හොදම වන ජිවි ඇමති දැන් ඉන්න අම්මන්ඩි අප්‍රියයි. අලි දවසගානෙ මරනවා කිසිම දෙයක් කරන්නෙ නැහැ

  • @user-fd2fp5bj5c
    @user-fd2fp5bj5c 3 หลายเดือนก่อน +32

    යතාර්ථය තේරුම්ගත් නිහතමානී චරිතයක්❤
    නිවන් සුව අත් වේවා!!🙏🏳

  • @subhashinimuthukumari9822
    @subhashinimuthukumari9822 3 หลายเดือนก่อน +4

    ඔබතුමා තේරුම් ගත්තෙ නැති මිනිස්සු හිටියෙ රටේ අවාසනාවකට . 😢😢.
    නිවන් සුව !!🙏🙏🙏

  • @MangylaAfrica
    @MangylaAfrica 3 หลายเดือนก่อน +31

    ඔබ හොද මනුස්සයෙක් ඔබට නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @aeinternational
    @aeinternational 3 หลายเดือนก่อน +8

    ගෞරවය කියන එක බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඒක උපයාගන්නයි පුළුවන්. එහෙම උපයා ගත්තොත් තමයි ඒක සදාකාලික වෙන්නෙ.. ඔබ ගැන ගෞරවයත් එසේමයි.. ඔබේ නාමය සදා, අමරණීයයි තෙවරප්පෙරුම අයියෙ.. ❤
    ඔබට ප්‍රාර්ථනා බෝධියකින් නිවන් අවබෝධ වේවා !!

  • @samudrawickramasooriya8494
    @samudrawickramasooriya8494 4 หลายเดือนก่อน +12

    එදා ඉදන්ම ඔබතුමාව අගය කර්න කෙනෙක් මම.කොරෝනා කාලේ හැම් වීඩියෝ එක්ක්ම නොවරදවාම බැලුවා..රටට ජාතියට ව්ටිනා පුද්ගයෙක් ඔබතුමා.දීර්ගායු ලැබේව

  • @anubaby6631
    @anubaby6631 3 หลายเดือนก่อน +16

    ඇත්තටම පුදුමාකාර දුකක් දැනුනේ..කවදාක්වත් අමතක නොවන චරිතයක් ඔබ..ඔබට නිවන් සුව ලැබේවා...

  • @chalukapulsara2425
    @chalukapulsara2425 3 หลายเดือนก่อน +53

    නිවන් සුව ලැබෙවා, දේශපාලකයෙක් නැති වුනාම දුකක් දැනුනමයි

    • @srilanka7254
      @srilanka7254 3 หลายเดือนก่อน +1

      ඒකනම් සහතික ඇත්ත.... සැබැවින්ම අව්‍යාජ මිනිසෙක්. හොඳ මිනිසුන් තමයි යන්නෙ .... ගොඩක් කනගාටුයි....

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 3 หลายเดือนก่อน

      එ්ක නම් සහ අැත්ත. pramadasa මහත්මයා කොච්චර මිනිසුන්ට කරාද .නමුත් පසුව එයාගැන අාරංචි උන දේවල් නිසා මරනයට සතුටුඋනා.

  • @prasadmaduranga154
    @prasadmaduranga154 3 หลายเดือนก่อน +58

    පාලිත සර් මිනිස්සුන්ට මං දන්න කාලෙ ඉදල උදව් කරා. ඒක මං හොදින්ම දන්නෙ මට මතකයි අපෙ තාත්ත 2003 අවුරැද්දෙ නැති උනෙ. එදා මෙතුමා අපේක්ෂකයෙක් වගේ විතරයි මට මතක. මටත් අවුරුදු 20 යි. එදා අපේ ගෙදරට ඇවිල්ල ඒ වෙලාවෙ අතේ සල්ලි නෑ කියල මෙතුමගෙ ඇගිල්ලෙ තිබුන මුද්ද ගලවල දුන්න උකස් තියල පෙට්ටියට සල්ලි බදින්න කියල. ටෙන්ට් එක ගස්සවල සුදු කොඩි දාල ගියෙ. මට කියල කරන්න ලොකු දෙයක් තිබුනෙ නෑ ඇත්තටම එදා. මළ ගෙදරක ගියොත් ඒ ගෙදර මිනිස්සු දිහා බලල රැ. 10000 ක්වත් දීලයි එන්නෙ. මේව මං දැකපු දේවල්. කවුරැ වරද්දන්න හැදුවත් කවුරැ මොනව කිව්වත් ස්භාදහම මේ මනුස්සය දිහා අනිවාර්යෙන්ම බලනව. මේ මනුස්සයට අද සල්ලි තිබුනනම් හරි බලයෙ හිටියනම් හරි මේ මතුගම අවට ඉන්න අසරණ මිනිස්සුන්ව ටිකක් හරි ගොඩ ගන්නව ෂුවර්. ඒකත් අසරණ මිනිස්සුන්ගෙ ⁣නරක වෙලාව😢. බුදු සරණයි ඔබතුමාට 🙏❤

    • @NebulaKnightsCollective
      @NebulaKnightsCollective 3 หลายเดือนก่อน +3

      Palitha sir nathi wela💔💔💔💔💔💔

    • @saagy1959
      @saagy1959 3 หลายเดือนก่อน +3

      යුතුකම් ඉටුකරපන් දැන් ගිහින් ඒ මහත්තයා නැති වෙලා ❤

    • @prasadmaduranga154
      @prasadmaduranga154 3 หลายเดือนก่อน +3

      @@saagy1959 අද යනව

    • @prasadmaduranga154
      @prasadmaduranga154 3 หลายเดือนก่อน +1

      @@NebulaKnightsCollective ඔව් 😥

    • @srilanka7254
      @srilanka7254 3 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢

  • @Teddy.2024-
    @Teddy.2024- 3 หลายเดือนก่อน +14

    අසාදරනෙ වෙනුවෙන් කැ ගහපු කෙනෙක්ගෙ නික්ම යාම❤ නිවන් සුව ඔබතුමාට💗😢

  • @user-xd5ef1vj1k
    @user-xd5ef1vj1k 3 หลายเดือนก่อน +16

    නිවන් සුව ලැබේවා ඔබතුමාට.හිත හොද මිනිස්සු ඉක්මනට යනවා.පන ඇද ඇද ඉන්න උන් තවම ඉන්නවා

  • @shinestar1589
    @shinestar1589 3 หลายเดือนก่อน +6

    මෙතරම් ඉක්මනට අප හැර ගියේ ඇයි පියාණෙනි ඔබගේ ඔබගේ අන්තිම වීඩියෝ එක බලලා මන් මාසයක් වගේ උනේ. මතු බුදූ වේවා ගරු පියාණෙනි 🙏🏾

  • @deepadarshani8712
    @deepadarshani8712 3 หลายเดือนก่อน +26

    ඔබ තුමාට නිවන් සුව ලැබේවා 🙏

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 4 หลายเดือนก่อน +20

    ඔබතුමා වටා විශාල අහිංසක ජනතාවක් එක්රැස් වේවි. ඔබතුමා කිසිකෙනෙකු විවේචනයට ලක්නූනේ ඔබතුමා සැබෑම මානව හිතවාදියෙකු නිසා .බුද්ධ ධර්මයට අනුව ඔබතුමාට දිව්‍යමය සම්පත් විදිය හැකිබව මගේ විශ්වාසයයි.
    එතෙක් ඔබතුමා ඇතුළු පව්ලටම ත්‍රිවිධ රත්නයේ සරණින් නිදුක් නිරෝගී දීඝායු වේවා ! 🙏

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 4 หลายเดือนก่อน +16

    වල හදාගන්න ඔිනේ උන් තාම පාර්ලිමේන්තු වෙි... ..............වැඩෙි ලස්සනයි දිර්ගායුෂ පතනවා. සැහැල්ලු මිනිසෙක්.

  • @Gna770
    @Gna770 3 หลายเดือนก่อน +12

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 3 หลายเดือนก่อน +28

    නිවන් සුව ලැබේවා මෙච්චර ඉක්මනින් ඔතන්ට එයි කියලා හිතුවෙ නෑ 😢😢😢😢

    • @kalumranasingha7
      @kalumranasingha7 3 หลายเดือนก่อน +1

      ඇත්තටම 😢

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 5 หลายเดือนก่อน +33

    ඔබතුමා දීර්ඝායුෂ භුක්ති විදිත්වා

  • @indu8232
    @indu8232 3 หลายเดือนก่อน +4

    ඡවිත කාලය තුල මම දුටු උතුම් මිනිස ඔබයි ඔබට නිවන් සුවය වේවා

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 หลายเดือนก่อน +15

    උතුම් තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏 නිදුක් වේවා නීරෝගී වේවා යහපතක්ම වේවා 🙏

  • @blackandwhite1442
    @blackandwhite1442 3 หลายเดือนก่อน +2

    ඇත්තටම පාලිත වගෙ වටිනා මනුෂ්‍යයෙක් ලංකාවේ තවත් නෑ කියල මට හිතනවා
    තමන්ගේ මිනි වල තමන් විසින්ම
    කපා ගැන කාටවත් කරදර හිරි හැරයක් රටට බරක් නොදී යන ගමන ඔබට සුභ ගමන් 🙏🙏🇱🇰

  • @ayomikumari7479
    @ayomikumari7479 3 หลายเดือนก่อน +19

    පාලිත තෙවරප්පෙරුම මහතාට නිවන්සුව ලැබේවා

  • @srilankanbest2123
    @srilankanbest2123 3 หลายเดือนก่อน +19

    පට්ට චරිතයක්.. නිවන් සුව ලැබේවා..!

  • @MaheshVimantha-xn7xe
    @MaheshVimantha-xn7xe 3 หลายเดือนก่อน +7

    ආඩම්බරයකි ඔබ තුමා ගැන ආදරෙයි අපි ..ඔබට අජරාමර නිවන් සුව මැතිදුනි😢

  • @user-hu5su6uo3o
    @user-hu5su6uo3o 3 หลายเดือนก่อน +2

    හොඳ ආත්මයක අනිවාර්යෙන්ම ආයම ඉපදෙනවා ඔබතුමා මේ කරලා තියන දේවල් දිහා බලද්දි❤ 🙏 🙏

  • @shinukgirl4197
    @shinukgirl4197 3 หลายเดือนก่อน +6

    කවදාවත් අමතක නොවන චරිතයක් ඔබතුමා 😢

  • @LakshaniShashikala-gr2ud
    @LakshaniShashikala-gr2ud 3 หลายเดือนก่อน +6

    අනෙ ඔයා මට මගෙ තාත්තෙක් තාත්තෙ ඔයා මයිත්‍රී බුද්ද සාසනෙන් අමාමහා නිවන් සැනසේවා පින්කාර මරනයක් ඔබතුමාට අත්වුනෙ ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharindusandaruwan5785
    @tharindusandaruwan5785 4 หลายเดือนก่อน +41

    ඒ කාලෙ ඉදන්ම මගෙ හිතේ හිටපු එකම අවංක දේශපාලකයා❤️❤️

  • @thamarakumari7364
    @thamarakumari7364 3 หลายเดือนก่อน

    උතුම් මිනිසෙක් වු ඔබ තුමාට නිවන් සුවයම ලැබේවා අපි පතනවා.

  • @veinz4316
    @veinz4316 4 หลายเดือนก่อน +29

    කෙ⁣රෝනා වසංගතය වෙලාවෙත් මතකයි ගොඩක් ගම්වලට කෑම හදාගෙන අරගෙන ගිහින් බෙදුවා... සමාජ මෙහෙවර අතින් නම් අංක 1 ට ඉන්නෙ.. ❤️❤️

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku 3 หลายเดือนก่อน +13

    දේශපාලන ජීවිතේ දුර්ලභ මිනිසෙකි,,, ඔබ තුමා දුප්පත් අපේ ලේ උරා බිව්වේ නැත,, ඒ පිනෙන් ඔබ තුමාට නිවන් සුව පතමි,,,,,

  • @lalith8770
    @lalith8770 4 หลายเดือนก่อน +60

    පාලිත තෙවරප්පෙරුම කියන්නේ අවංක මිනිසෙක් .❤❤

  • @chamaraelectricals9759
    @chamaraelectricals9759 3 หลายเดือนก่อน +3

    #SriLanka #පාට පක්ෂ ජාතියකුල මල හෙව්වෙ නැත /-
    ගුණවත් ගතිය හින්දා වැඩි වැඩක් නැත /-
    හොර වැඩ නැති නිසා ධනයක් තිබුනේ නැත /-
    තෙවරක් පෙරුම හින්දා ලක් මව හඬනු ඇත /-
    උදේ සවස පිපුණත් මල් පරවෙනවා !!
    හොඳ දේ කළොත් නම ලොව තුළ පවතිනවා!!
    බුදු බණ අනුව ඇති වන දෙය නැති වෙනවා !!
    තෙවරක් පෙරුම නම සැමදා සිහිවෙනවා!!
    පිපුණ මලකි අකලට පර වී ඇත්තේ /-
    ගුණවත් ගතිය හින්දයි කාගෙත් දුක දැක්කේ /-
    මවුවත් ගතිය හින්දයි කවුරුත් දුක් වනු ඇත්තේ /-
    තෙවරක් පෙරුම පමණයි නම රැකගත්තේ /-
    නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏😥😥😥සංකල්පනා රුවන් චාමර

  • @bodimecooking2342
    @bodimecooking2342 4 หลายเดือนก่อน +42

    කවුරුවත් කේන්ති ගන්න එපා.නිකමට හිතලාබලන්න.මේ මනුස්සයා කතා කරන හැම වචනයක් ගානෙම තියෙන්නෙ බැදීම.😢😢 සංසාරය හරිම භයානකයි.😢.හැම දේකටම බැදිලා ඉන්නෙ.දාලා යන්න හිතක් නෑ.

    • @milansilva000
      @milansilva000 4 หลายเดือนก่อน +12

      ඇයි උඹට බැදීම් නැතිද බං?
      බැදිම් නැති එකෙක් නෑ මේ ලංකාවෙ. ඌ බැදල ගෑණු, දරුවො ඉන්නෙ මනුස්සයෙක්.
      ඌ රහත් වෙච්චි හාමුදුරුවො නමක් නෙවෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්.😅

    • @bodimecooking2342
      @bodimecooking2342 4 หลายเดือนก่อน +4

      @@milansilva000 බැදීම් තියෙනවා හැඹැයි මෙච්චර නෑ බං..

    • @milansilva000
      @milansilva000 4 หลายเดือนก่อน

      @@bodimecooking2342
      බැදීම් කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ශව වෙනස් බං. උඹට තියෙන බැදීම් කොපමනද, අනෙකයටද එපමණක් තිබිය යුතුයි කියල නියමයක් නෑ.
      සාමාන්‍යයෙන් දනය, බලය වැඩිවෙන තරමට බැදීම්ද වැඩි වෙනව. මිනිස්සු තමන්ගෙ මරණින් පසුද තමන්ගේ නම ජීවත් කරවීමට කැමතියි. එහෙම උත්සහයක් තමයි මේ තෙවරප්පෙරුමත් කරන්නෙ.

    • @thilinilakmal4273
      @thilinilakmal4273 4 หลายเดือนก่อน +2

      එක එක්කනා ව්ව්ධයි සහෝදරයා.තෙරුන් ගන්න තරම සසර කෙටියි.ඉතිං එයා කැමති විදිහට සතුටින් ඉදියිනි.

    • @RuwanKumara-kq6un
      @RuwanKumara-kq6un 4 หลายเดือนก่อน +2

      එහෙම එකක් බුද්ධ ඉතිහාසයෙත් තියෙනවා . කෙනා මතක් නෑ. රහතන් වහන්සේ නමකටද කොහේද අපහස කරල එයා වඳුරෙක් වෙලා ඉපදෙනව කියල බුදුහාමුදුරුවො කිවුවම. මාන්නය නිසා සමාව ගත්තෙ නෑ පස්සෙ එයා එයා ඉදපු ස්ථනෙ වටේ පලට්ජුරු ගස් හිටෙව්වා. වඳුරෙක් වෙලා එතනම ඉපදුනා.

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 3 หลายเดือนก่อน +7

    හිතෙ එකයි පුකෙ එකයි නැති හොද මනුස්සයෙක් ආදරෙයි පැලෙන්න

  • @user-wv2ng2rh4d
    @user-wv2ng2rh4d 4 หลายเดือนก่อน +7

    අනිවාර්ය කතාව ඇත්ත තිත්තයි ..ඔබ තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ❤ තෙරුවන් සරණයි

  • @user-hx2yg7ij1p
    @user-hx2yg7ij1p 3 หลายเดือนก่อน +2

    ඇත්ත ඔබතුමා ගේ වචන ට්ක❤❤❤නිවන් සුවය ලැබේවා !!!

  • @slmiusicone5241
    @slmiusicone5241 3 หลายเดือนก่อน +3

    පාර්ලිමේන්තුවෙ හිටපු මම දැකපු හොද චරිතයක්.දැන් නම් පාර්ලිමේන්තුවෙත් නැහැ අපි අතරෙත් නැහැ.නිවන් සුව පාලිත සර්❤️🙏........

  • @nilanthifonseka7563
    @nilanthifonseka7563 3 หลายเดือนก่อน +3

    දේශපාලනේ ඉන්න අනිත් අයත් ඔය විදියට හිතනවනම් කොච්චර හොඳද මේ රට කොච්චර දියුණු වෙනවද බුදුන් දැක නිවන් දකින්න ඕන නිවන් සුව ලැබේවා

  • @chamarahettiarachchige1115
    @chamarahettiarachchige1115 3 หลายเดือนก่อน +2

    අමා මහ නිවන් සුව ලැබේවා ඔබ තුමාට❤️😪🙏🏾🌸

  • @sugeewakumarakumara2769
    @sugeewakumarakumara2769 3 หลายเดือนก่อน +1

    තෙවරප්පෙරුම මහතාට නිවන් සුව ලැබේවා

  • @user-sv2yz8gj8b
    @user-sv2yz8gj8b 4 หลายเดือนก่อน +7

    සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දීර්ගායුෂ ලැබේවා ❤❤❤

  • @Sandunafree1
    @Sandunafree1 3 หลายเดือนก่อน +4

    නිවන් සුව ඔබතුමාට. ඉන්න ඕනේ මිනිස්සු මැරිලා. මැරෙන්න ඕනේ මිනිස්සු ජීවත් වෙනවා

  • @ranjanigamage2474
    @ranjanigamage2474 3 หลายเดือนก่อน +1

    ඔබ තුමා දැක්කනම් ඔබ තුමාගෙ පස්සෙන් ආපු මහා ජනගග ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @tobecontinued.8836
    @tobecontinued.8836 3 หลายเดือนก่อน +2

    රජ විය යුත්තේ ඔබ වගේ අයෙකි. නමුත් හොඳ දකින්න මැරෙන්නම ඕන.. කෙසේ වෙතත් ඔබ හොඳම හොඳ සහෝදරයෙකි.. ඔබ‍ට මගේ උත්තමාචාරය... නිවන් සුව... ඔබ‍ට දුර්ලභ උත්තම මිනිසාණෙනි... (මම ඔබේ පාක්ෂිකයෙක් නොවුනමුත් ඔබේ මිනිසත් කමට දන නමා ආචාර කරන්නෙමි )

  • @ShanulyaNimnadi-xt2hs
    @ShanulyaNimnadi-xt2hs 3 หลายเดือนก่อน +5

    ඔබට නිවන් සුව ලැබේවා....!!!! ඇත්තටම ලොකු දුකක් හිතට ආවා... ඔබගෙ මරණය ගැන ඇසුනම... නිවන් සුව ලැබේවා ....!!!!

  • @fixmefixme287
    @fixmefixme287 3 หลายเดือนก่อน +8

    ගරු පාලිතෙ තෙවරප්පෙරුම සත් පුරුශයානෙනි ඔබට නිවන් සුව. සුබ ගමන්😂😂😂 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

    • @Phoneswars
      @Phoneswars 3 หลายเดือนก่อน +3

      ඔය අඩන ඉමෝජිය නෙවෙයි

    • @rashmitharuka1122
      @rashmitharuka1122 3 หลายเดือนก่อน +1

      Plz chek imoji

  • @harshiEdirisingha
    @harshiEdirisingha 3 หลายเดือนก่อน +2

    ඇත්තටම සුන්දර මුණගැසීම් ලැබේවා ඔබට...සුභ ගමන් ඔබට ...

  • @gayashankaveesha329
    @gayashankaveesha329 3 หลายเดือนก่อน +1

    ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
    පොලොවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සු
    කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු 😢😢😢😢😢

  • @chandimachandima2135
    @chandimachandima2135 5 หลายเดือนก่อน +14

    ❤❤❤ සැමදාම...හෝදීන් ඉන්න ⚘

  • @tharakamuthuthanthri
    @tharakamuthuthanthri 3 หลายเดือนก่อน +13

    නිවන් සුව අත්වේවා මැතිතුමනි...අවංක හිත හොද චරිතයක්...💐

  • @kkanulakkanula2144
    @kkanulakkanula2144 3 หลายเดือนก่อน +1

    ඔබ තුමා අපට ආඩම්බරයක් නිවන් සුව ලැබේවා

  • @celsiusband1807
    @celsiusband1807 4 หลายเดือนก่อน +2

    ඔබ තුමා සුපිරි මනුෂ්‍යයෙක් ...ඒක රටේ මිනිස්සු දන්නවා

  • @jeewakasilva8409
    @jeewakasilva8409 4 หลายเดือนก่อน +3

    සුන්දර මනුස්සයෝ කිසිදිනෙක මරනයට බිය නොවේ.ඔබ සදාතනික සහුර්දයෙක්

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 3 หลายเดือนก่อน +9

    සූදානම වැඩි උනා ඔබතුමාගෙ..අතිශයින්ම කණගාටුයි. ඔබටත් පුතාටත් අමා මහ නිවන් සුව ලඟා වේවා..

  • @manoriyapa5151
    @manoriyapa5151 3 หลายเดือนก่อน +2

    අමාමහ නිවන් සුව අත්වේවා ......

  • @Indrajith_Anuruddha
    @Indrajith_Anuruddha 4 หลายเดือนก่อน +5

    හරිම ආදරනීය මනුස්සයෙක්. ❤

  • @ranisirlanka3211
    @ranisirlanka3211 3 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා හොද මිනිස්සු ඉක්මනින් යනවා 🙏🏻

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 หลายเดือนก่อน +9

    අපොයි දෙයියනේ පපුව පිච්චිලා යනවා මේ වා ඇහෙද්දි.....මේ කරගත්තා වූ පිං බලෙන් බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා ❤❤❤❤❤❤❤❤

  • @roshakawithchakra5739
    @roshakawithchakra5739 4 หลายเดือนก่อน +3

    බුදු සරණයි ඔයාට .සුපිරි වචන ටික

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d 3 หลายเดือนก่อน +2

    අමාමහ නිවන් සුව ලැබේවා සොදුරැ මිනිසානෙනි 🙏🙏🙏🙏🙏

  • @user-io9ko3fc3s
    @user-io9ko3fc3s 5 หลายเดือนก่อน +9

    සැමදාමහෝදීන්ඉන්නබුදුසරණයි

  • @buddikagamage3278
    @buddikagamage3278 3 หลายเดือนก่อน +6

    නිවන්සුව ලැබේවා ඔබ තුමාට..

  • @user-hl8fg1hp7t
    @user-hl8fg1hp7t 3 หลายเดือนก่อน +2

    සරත් නිශාන්ත හැප්පිලා මක බැවුනා කියලා නිව්ස් එක ගියහම සිත කුල් උනා .. සතුටු උනා ..
    එත් මේ මනුස්සයා ගේ කට හඩටත් ආදරේ කරන බස්නාහිර පලාතේ මිනිසෙක් මම .. නිවන් සුව ලැබෙවා ...

  • @AriyadasaThilakarathna-de8yf
    @AriyadasaThilakarathna-de8yf 3 หลายเดือนก่อน +2

    නිසල නිවහනේ නිසලව ඉන්න ඔබ‍ට නිවන් සුවය ලැබේවා 😭😭😭🙏🙏🙏..

  • @tharindusandamal1980
    @tharindusandamal1980 4 หลายเดือนก่อน +12

    මිනිස්සු එක්ක ඉදපු චරිතයක් ❤

  • @prasannasampath9511
    @prasannasampath9511 4 หลายเดือนก่อน +12

    පට්ට ආදරේ චරිතයක් ❤

  • @sankajayashan6469
    @sankajayashan6469 3 หลายเดือนก่อน +1

    ඉන්න ඕනි මිනිස්සු නැති වෙනවා. නැති වෙන්න ඕනි මිනිස්සු ඉන්නවා පුදුම කරුමයක්.
    නිවන් සුව ලැබේවා අමාත්‍ය තුමණි 🙏🙏🙏

  • @dumindakumara6911
    @dumindakumara6911 3 หลายเดือนก่อน

    මෙච්චර අවයාජ මෙච්චර අවංක සොඳුරු මිනිසෙක් නේද අපි අතරින් සමු ගත්තේ කියලා දැනෙද්දී ඇඩුනා මට මේ ඇත්තමයි😢 හිත හොද චන්ඩියා ඔබට නිවන්සුව...!!!❤️❤️❤️

  • @ArunaJayantha-kq5yy
    @ArunaJayantha-kq5yy 4 หลายเดือนก่อน +5

    ඔබතුමාට දිර්ඝායුශ ලැබෙිවා

  • @chamilnishantha967
    @chamilnishantha967 4 หลายเดือนก่อน +3

    ඔබතුමා නැවත එන්න දේශපාලනයට අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. නියත ජයග්‍රහණයක්

  • @user-by5xo9pu7k
    @user-by5xo9pu7k 3 หลายเดือนก่อน +1

    හරිම දුකයි. ඔබට නිවන් සුව 🙏🙏🙏

  • @AnushaGunawardhana-gk9dl
    @AnushaGunawardhana-gk9dl 3 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට යලි යලි අපතරේම ඉපදේවා🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 5 หลายเดือนก่อน +11

    ඔබතුමා පර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්

  • @nilminiernest6862
    @nilminiernest6862 3 หลายเดือนก่อน +3

    නිවන්සුවයම ලැබේවා ඔබතුමන්ට🙏🙏

  • @husma3004
    @husma3004 3 หลายเดือนก่อน

    සර් ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @denithchathuranga2522
    @denithchathuranga2522 3 หลายเดือนก่อน +1

    අද දින එතුමා නැති උනා නිවන් සුව.මිනිස්සු වෙනුවෙන් කරපු දෙවල් කවදාවත් අමතක වෙන්නෙ රත්තරන් මනුස්සයෙක්

  • @user-kh9cm6tv8d
    @user-kh9cm6tv8d 3 หลายเดือนก่อน +4

    ඉතාමත් honda චරිතයක් .මිනිසුන්ට උදාවී kala.නිවන් සුව .

  • @lokawasiya
    @lokawasiya 5 หลายเดือนก่อน +5

    oba thumata niduk niroogi wewa..teruwan saranai..mama kamathi charithayak

  • @SLTunes...
    @SLTunes... 3 หลายเดือนก่อน

    හිත හොඳ මිනිස්සුමයි හැමදාමත් වේලස්සනින්ම යන්නේ 😢 ඔබට නිවන් සුව ❤

  • @SuperDushyantha
    @SuperDushyantha 3 หลายเดือนก่อน

    හිතහොඳ චණ්ඩියා, ඔබට නිවන්සුව ලැබේවා....

  • @kanchanamadumali7440
    @kanchanamadumali7440 4 หลายเดือนก่อน +3

    කෙලින් කතා කරන සුපිරි කෙනෙක් .සෙනග හොද මිනිස්සුන්ට චන්දේ දෙන්නේ නෑ .හැමදාම හොරැ දිනන්නේ