මෘදුකාංග ඉංජිනේරු රැකියා අවස්ථා සීයට පන්සීයකින් වැඩිවෙලා| උපාධියට කලින් රස්සාව අනිවාර්යයෙන්ම ලැබෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • වැඩි විස්තර දැනගනීමට කතා කරන්න
    IJSE - 0711 202 202 / 0711 303 303
    #softwareengineer#ijse#

ความคิดเห็น • 260

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +38

    අනේ මන්ද ගොඩක් හොදයි හරි දෙයක් නම් මොකද,. ඉන්දියාවේ අය තමයි සිංගප්පුරු වේ ගොඩක් ඉන්නේ පිළිගන්න ව ලක්ෂ 15කියලා ඔබ තුමා ට පුළුවන් නම් ශ්‍රී ලාංකීය.. I. T හදල තරුණ අය එවන්න පුළුවන් නම් ගොඩක් ආඩම්බරයි ශ්‍රී ලාංකීය ❤❤❤දක්ෂ යෝ බුදුසරණයි

  • @virajshashika161
    @virajshashika161 ปีที่แล้ว +18

    හරේන්ද්‍ර මහත්මයා ඔබේ මේ වගේ බාල වෙළද ප්‍රචාරන වලට සමාජය එකග කරව ගන්න එපා ඒක සමාජීය කරුමයක්...

  • @cssoftlanka9279
    @cssoftlanka9279 ปีที่แล้ว +54

    ජීවිතය ගොඩයන්න නම් කල යුතුම පාඨමාලාවක්, කොහොමද කියලා අහන්න එපා ඒක එහෙම තමයි. කොහොම හරි ගොඩ දානවා ඒකයි වෙනස, මොකද මම පුස්තකාල මෘදුකාංගයක් හැදුවා ඒක දැන් ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලයේ සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා.. IJSE ආයතනයට හදවතින්ම ස්තූතියි🙏👍 මම සාගර බණ්ඩාර.

    • @therelaxsubnow
      @therelaxsubnow ปีที่แล้ว

      Ammo ammo line aka

    • @sfdo1447
      @sfdo1447 ปีที่แล้ว

      ​@xyz6z9 ai me course eke ,monad adu padu ?

  • @slharsha8718
    @slharsha8718 ปีที่แล้ว +11

    Programming මේලෝ දෙයක් දන් නැති කෙනෙක් කොහොමද මාස 5න් software engineer කෙනෙක් කරන්නෙ😂😂😂
    Internship එකක් ගැන නේද මේ කියන්නෙ 😂
    දන්නැති මිනිස්සු හිතන්නෙ ලක්ශ ගනන් සල්ලි ගෙවනව කියල internship එකේදි
    ලංකාවේ intern කෙනෙකුට 15000 වගේ දෙන්නෙ කියලත් කියහල්ලා

  • @JNM_7.7
    @JNM_7.7 ปีที่แล้ว +7

    @harindrajayalal නලු නිලියන් ගෙන්වනවට වඩා මේ වගේ ජීවිතේ දිනපු අය ගැන කතා කරවමු..

  • @ravindu-en3vc
    @ravindu-en3vc 5 หลายเดือนก่อน +1

    මේ institute එකේ කිසිම degree course එකක් UGC එකේ register වෙලා නෑ. UGC website එකේ නැති කිසිම degree course එකක් කරන්න එපා. මොකද ඒවා valid නෑ. දෙමව්පියෝ මහන්සියෙන් හොයපු සල්ලි මේ වගේ වංචාකාරයන්ට අහුවෙලා නාස්ති කරගන්න එපා. අනිත් එක Software Engineering කියන එක හැමෝටම කරන්න පුලුවන් දෙයකුත් නෙවෙයි. Programming විතරක් දැනගත්තා කියලා එයා SE කෙනෙක් වෙන්නේ නෑ. පාරේ යන එකෙක්ව SE කෙනෙක් කරලා පෙන්නනවා කියන්නේ තනිකරම marketing බොරුවක්. ලක්ශ ගනන් සල්ලි හොයන්න පුලුවන් කියලා සල්ලි කඩාගන්න හදන රැවටිලිකාරයෝ හැමතැනම. Highly Recommended කියලා තිබුන පලියටම ඒක හොඳයි කියලා තීරණය කරන්න එපා. SCAM එකකට අහුවුන කෙනෙක් බලන්නේ තව එකෙක්ව ඒකට අහු කරන්න. ඒ නිසා පරිස්සමෙන්, බුද්ධිමත්ව හිතලා බලලා වැඩ කරන්න.

  • @anjanathrishakya192
    @anjanathrishakya192 ปีที่แล้ว +35

    I completed the GDSE program in 2017 and after 5 years, now I'm Associate Tech Lead because of IJSE. Thanks IJSE. Highly Recommend..❤️

  • @MaleeshaHe
    @MaleeshaHe 10 หลายเดือนก่อน +3

    පුලුවන් නම් ලංකාවේ IT industry එක විනාස කරලා දාපල්ලා. 🙁😓

    • @NipunDisa
      @NipunDisa 10 หลายเดือนก่อน

      😂😂😂😂😂😂🎉

  • @trcoperation
    @trcoperation ปีที่แล้ว +36

    මුදල්ම පමනක් නොව ඔබ කැමති ඵලදායී මාර්ගයක යන්න. අපිට සියලුම ක්ෂේත්‍ර වල ප්‍රවිණයෝ අවශ්‍යයි.

    • @chanakaniroshan7380
      @chanakaniroshan7380 ปีที่แล้ว +9

      agreed !! anika oya kiyana tharamma lesi naa industry ekata awilla anatha una minissu one tharam innawa

  • @maxkaviya4277
    @maxkaviya4277 ปีที่แล้ว +2

    My dream is software engineer♥♥♥🥰🥰🥰🥰🥰🥰 හැමෝගෙම හීන සැබෑ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා🥰♥♥♥

  • @mobilephotography9115
    @mobilephotography9115 ปีที่แล้ว +17

    මේ කියන කතාව ඇත්ත, මම අපේ බල්ලව මෙතන්ට ගිහිල්ල දැම්ම්, දැං ඌ සොප්ට්වෙයා ඉංජිනියර් කෙනෙක්. මාසෙකට ලොකු ගානකුත් හොයනව.

    • @explorer5841
      @explorer5841 ปีที่แล้ว +3

      Oh seems the dog is more qualified than you I guess.🤣.. if you failed from batch, I suggest is retry rather than bullying here.

    • @raviduprasanna6401
      @raviduprasanna6401 ปีที่แล้ว

      😂

    • @ishanhirunaka
      @ishanhirunaka ปีที่แล้ว +1

      @@explorer5841 Siraa kathaawa. Balla qualified pudgalayata wadaa!!

  • @umayanga3728
    @umayanga3728 ปีที่แล้ว +4

    Wadak nathi ewa recommend karanna epaa 🙂පාරෙ යන කෙනෙක් ගෙනල්ල දෙන්න software engineer kenek karala pennanm kiyaddima terenawa

    • @videoZzzman
      @videoZzzman 4 หลายเดือนก่อน

      Software engineering course එක කරන්න හොඳ university එකක් කියන්න කො මන් 2023 a/l

    • @pasindupabasara1293
      @pasindupabasara1293 หลายเดือนก่อน

      ​@@videoZzzman iit or sliit

    • @videoZzzman
      @videoZzzman หลายเดือนก่อน

      @@pasindupabasara1293 thankyou

  • @achilles1541
    @achilles1541 ปีที่แล้ว +8

    මුගේ අනිත් videos වල comments section එකේ මිනිස්සු සිංහලෙන් comments දාලා වුනත් මේ video එකේ විතරක් Comments ඔක්කොම කඩ්ඩෙන් දාලා තියෙන්නේ!! 😅 මුං බං videos හදලා ඒ videos වලට යටින් තියෙන comments section එකත් කට්ටියව දම්මලා manage කරනවද කොහෙද. අනිත් එක comments දාපු හැම එකාම මේ video එකේ කියන දේවල් සේරම "100% ක් ඇත්ත" කියලා විශේෂයෙන්ම කියලා තියෙනවා. 😂 මෙච්චර hints තිබ්ලත් ඇයි බං සිංහලුන්ට මේ වගේ scam කාරයොන්ව අඳුරගන්න බැරි?

    • @chathushkaniwantha3592
      @chathushkaniwantha3592 ปีที่แล้ว

      Sirawatama bn... Gobba heththk inne me lankawe...

    • @HHHSS956
      @HHHSS956 7 หลายเดือนก่อน +1

      Dan intern wath yanna amarui

  • @raviduprasanna6401
    @raviduprasanna6401 ปีที่แล้ว +5

    මන්නම් කියන්නෙ සල්ලි මූලික කරගෙන විශයක් හදාරන්න හොද නෑ

  • @anushikamadurangii800
    @anushikamadurangii800 ปีที่แล้ว +1

    ඔහොම software engineers ලා හදල තමයි දැන් ඉන්දියාවට කෙලවෙලා තියෙන්නෙ

  • @explorer5841
    @explorer5841 ปีที่แล้ว +6

    IJSE...don't give up on good work. I have personally experienced your service towards IT industry of SL. Most of the negative comments are from failures and they only know to blame rather than trying..typical SL idiots. Great work IJSE💯🤩

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 ปีที่แล้ว +2

    අමිමා දරුවකු ගගට වීසි කල දරුවාගේ ඉතිරි දරුවන් දෙදෙනකු හෝ තුන් දෙනෙක් දරුවන් නැති මහත්මයෙක් හදාගන්න ගත්තා .පුළුවන් නම් ඒ ගැැන video එකක් පෙන්වන්න .

  • @vishoodicooray2389
    @vishoodicooray2389 ปีที่แล้ว +8

    Highly recommended IJSE. I also turn my career path to Software Engineering from accounts. Thank you very much IJSE. They guide us in every area. Now I'm work as sernior software engineer

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 ปีที่แล้ว +4

    If we can become a se within 5 months why we re still straggling for many years 🙄 that's only for startup to it field but not way to software engineering because that achievement is impossible to achieve within short time period.
    No matter what the speaker says, the listener should listen carefully.

    • @ravibx
      @ravibx ปีที่แล้ว +2

      Agreed

  • @slgaming4117
    @slgaming4117 ปีที่แล้ว +7

    Softwear is not for everyone !! There are so many people who climb the ladder from other sectors !!

    • @explorer5841
      @explorer5841 ปีที่แล้ว +2

      Yeap agreed. But make sure not to demotivate. You are not God to decide. let individuals decide what they can do.

    • @slgaming4117
      @slgaming4117 ปีที่แล้ว

      @@explorer5841 thats why im telling to this fucker and harendra that !! god is not made everyone to do IT and software ...im not god but i can guide !!!

    • @explorer5841
      @explorer5841 ปีที่แล้ว

      @@slgaming4117 mind your language here. Your professionalism can be seen in your words. Every uni/institutes have failtures like you..don't give up..try again.

  • @explorer5841
    @explorer5841 ปีที่แล้ว +5

    Great harindra. Trending industry.🙏🙏. SL needs ways beyond than traditional learning system. We spent 24 years(A/L + Uni) for education and trying to get jobs. Good approach IJSE.

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +5

    That's true, outsourcing projects are available in the developed countries. Now these are filled mostly by Indians. FYI - If anyone wants to migrate it is important to know - Graduate diploma means in a Western country is a diploma (similar to postgraduate) higher than a bachelor's degree. It is a bridging course to enter into a new career path. In order to be a software engineer or a system analyst, or similar, a degree is the requirement. With experience, and a degree, yes IT professionals can earn at least Rs. 1,700,000 (before tax 20-30%).

  • @raveesha3978
    @raveesha3978 ปีที่แล้ว +9

    කොච්චර මුදලක් දල වශයෙන් යනවද .කරපු අය රිප්ලයි කරන්නකෝ♥️

    • @ashanchamika6315
      @ashanchamika6315 ปีที่แล้ว +6

      ජීවිතේ වෙනස් කරගන්න හොදම තැන මේ . Try කරලා බලන්න . වෙන private university වලට වඩා අඩු මුදලකින් මේකාරන්න පුලුවන්

    • @raveesha3978
      @raveesha3978 ปีที่แล้ว

      @@ashanchamika6315 සාමාන්න්‍ය යෙන් කොච්චර මුදලක් යනවද

    • @ashanchamika6315
      @ashanchamika6315 ปีที่แล้ว +3

      Digree එකටත් එක්කම 10 laks වගේ යන්නෙ .digree එක නොකළත් industry එකට යන්න පුලුවන්

    • @nowtychubby6049
      @nowtychubby6049 ปีที่แล้ว +2

      diploma eka 4k wged kohed

    • @ishanhirunaka
      @ishanhirunaka ปีที่แล้ว

      @@nowtychubby6049 Rs 4000 ta degree eka karanna puluwanda? Niyamaine!!!

  • @udarajayawardena2018
    @udarajayawardena2018 ปีที่แล้ว +13

    One of the Best decisions I made in my life is to join IJSE. Now I work as a Senior Software Engineer in a reputed company. Thank you IJSE, Highly Recommended ❤

  • @derickandrewferdinands5978
    @derickandrewferdinands5978 ปีที่แล้ว +7

    Currently an undergraduate of IJSE, This place is tailor-made for anyone wanting to be a software Engineer, IJSE gives the students composure to the industry with experience in a vast amount of leading technologies and puts out students with professional skills, Highly Recomended💯💯💯

    • @alagarathanmok6835
      @alagarathanmok6835 ปีที่แล้ว

      Hello sir. CEO ijse
      I am from y
      Is any of Yr establishment s in Colomb

  • @ijsegovindu5577
    @ijsegovindu5577 ปีที่แล้ว +12

    This is 100% true. ✌This course changed my whole life. I followed the course in 2018 and now I'm working as a Team lead in a reputed company. Thanks to Prasad sir and Niroth sir.❤️

  • @mohammedshamil1626
    @mohammedshamil1626 ปีที่แล้ว +1

    Comment section looks like a crypto scam-bot infested place

  • @laiiyabro1055
    @laiiyabro1055 ปีที่แล้ว +7

    100% විස්වාසයි දන්න නිසා කියන්නෙ ❤️

    • @vpriyanjanee5154
      @vpriyanjanee5154 ปีที่แล้ว

      Al valin passe tiyna cos vala prize eka kohomad

  • @tharuuwijesekara
    @tharuuwijesekara ปีที่แล้ว +6

    Highly recommended ❤️ 💯

  • @pawanmanusha7925
    @pawanmanusha7925 ปีที่แล้ว +4

    Hellooooo , Im old student in IJSE and highly recommend my institute. Im reminded of prasadh sir and niroth sir.Thank you, Thank you very much IJSE

  • @sheharmavitha5667
    @sheharmavitha5667 ปีที่แล้ว +9

    I am IJSE student
    They are changing my life

    • @nimeshamadushani3116
      @nimeshamadushani3116 ปีที่แล้ว +2

      Online study kranna berida

    • @swan2003
      @swan2003 ปีที่แล้ว

      @@nimeshamadushani3116 matath online study karanna ona.. panadura ta yanna amarui.. dura wadi

  • @hashadhijayasinghe717
    @hashadhijayasinghe717 ปีที่แล้ว +29

    This place made me what I am today. I proudly call myself a Software Engineer all thanks to Suranga sir, Niroth Sir, Prasad Sir and above all IJSE ❤ Hope this place gives birth to thousand more software engineers giving hand to people who are lost in their careers just like how I was.

  • @chlfilms
    @chlfilms ปีที่แล้ว +11

    හරෙන් ද ලක්‍ෂ කීයක් ගත්තද මෙවගේ ගොබ්බ කතා කියන අයව මාකට් කරන්න​.
    බොරු කාරයෝ වැහි වැහැලා. පාරෙ යන එකෙක් ව SI කරනවලු. ඒකෙන්ම තෙරෙනවා කොලිටිය​.
    අහු වෙන්නෙ එපා.

    • @ran5235
      @ran5235 ปีที่แล้ว +2

      සහතික ඇත්ත මෙයා අධ්‍යාපනය හෑල්ලු කරනව. IT කියන්නෙ ඉතාමත්ම විශාල පැති වලට යන විශයක්.

    • @ijsegovindu5577
      @ijsegovindu5577 ปีที่แล้ว +1

      SI (sub-inspector)kenek kranne na me course eken.. SE kenek nm kranawa.

  • @chathurisilva2892
    @chathurisilva2892 ปีที่แล้ว +9

    IJSE and its lecturers helped me to become who I am today. PRASAD sir is truly helpful to students, his knowledge is truly valuable and he is a very genuine character showing students the best path. NO DRAMA ONLY TRUTH. IJSE WAS THE BEST CHOICE I MADE.

  • @ajithuw
    @ajithuw ปีที่แล้ว +8

    ඇයි මේ ලන්කාවෙ හැමෝම batch එකට *බැජ්* කියන්නෙ? අද්‍යාපන ආයතන ප්‍රදානියෙක් උනාම වචන හරියට pronounce කරන්න ඕන. භාශාව Fluent නැති උනත් කතාකරන කොට පරිස්සමෙන් කතා කරන්න ඕන. Quality සහ reputation කියල දේවල් තියනවා.

    • @gihanwijesuriya1835
      @gihanwijesuriya1835 ปีที่แล้ว

      Oya english class ekak daaganna..IT karanna epa..thank you

    • @ajithuw
      @ajithuw ปีที่แล้ว +3

      @@gihanwijesuriya1835 හා මම coding කරන්නෙ සින්හලෙන් 😂😂😂 මම software විකුනන්නෙ ගම් වල බය්යොන්ට නෙ. ඒ නිසා ඔය english වැඩක් නෑ. ( අනේ &කේ )

    • @chlfilms
      @chlfilms ปีที่แล้ว +2

      බොරු කාරයෝ වැහි වැහැලා. පාරෙ යන එකෙක් ව SI කරනවලු. ඒකෙන්ම තෙරෙනවා කොලිටිය​.

    • @gihanwijesuriya1835
      @gihanwijesuriya1835 ปีที่แล้ว

      @@ajithuw ammoo daanuma oyage coding wenai ewa static words yakoo..natuwa english wage communication deyak newei..kiyana eka terum gannawa thappulanne natuwa..codimg sinhalen karannat puluwan tikak mahansi wela hoyala balala hadanna..oyata uwamana wei

    • @explorer5841
      @explorer5841 ปีที่แล้ว

      @@chlfilms කවුද බන් SI ? ඒකෙන්ම තෙරෙනවා ඔබගේ කොලිටිය සහ විෂය පිළිබඳ දැනුවත්භාවය.

  • @ip9873
    @ip9873 4 หลายเดือนก่อน

    දැනුත් 500%කින් වැඩිද සෑර් 😂 මේ සෑර් ඉන්නවද තාම

  • @gayal6901
    @gayal6901 ปีที่แล้ว +3

    100% granteed. I’m here today because of IJSE ❤❤❤

  • @malisaumya2396
    @malisaumya2396 ปีที่แล้ว +4

    ගනන් කොහොමද? හරේන්‍ද්‍ර පොඩ්ඩක් ඒ ගැන කියන්න

    • @madurangasadaruwan1607
      @madurangasadaruwan1607 ปีที่แล้ว

      Gdse program ekata Rs 385 000 gannava

    • @malisaumya2396
      @malisaumya2396 ปีที่แล้ว

      @@madurangasadaruwan1607 කෝස් එක කරන්න,මේ ආයතනය මොකක්කද?

    • @ishanhirunaka
      @ishanhirunaka ปีที่แล้ว +1

      @@malisaumya2396 Google search ekak karanna malli!!

  • @Zenepic
    @Zenepic ปีที่แล้ว +4

    A/L iwr wenakam blan inna mama.🥺🥺❤️❤️

  • @buddhimananayakkara7820
    @buddhimananayakkara7820 ปีที่แล้ว +2

    Best education institute to develop your skill and be a good IT professional. Highly recommended

  • @itzigma9176
    @itzigma9176 ปีที่แล้ว +4

    Highly recommended IJSE 🙌

  • @isharamaduranga5922
    @isharamaduranga5922 ปีที่แล้ว +2

    Highly Recommended 👌♥️👌.Great place to Success your Software engineering career path.

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว +2

    Harindtata ganak deela promotion walata 🤣🤣🤣

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +3

    Yes that’s absolutely right skills is the best way to the future generations ❤love the way vision things Big.

  • @HHHSS956
    @HHHSS956 7 หลายเดือนก่อน +1

    500% kin wadi wela kiyala dan Intern ekak hoyana aya ehema nm dannawa. E tharam oppertunities 😅

  • @nandikakaweesha2772
    @nandikakaweesha2772 7 หลายเดือนก่อน

    Best Software engineer campus in sri lanka .Highly Recommended.Middle life will converted To Luxury life .Love you Ijse ❤

  • @dulangam.wimalagunasekara7677
    @dulangam.wimalagunasekara7677 ปีที่แล้ว +8

    I recommend this place as the best institution to provide proper guidance and learning materials for those with the determination and the potential to be a software engineer in a very short period. Following up the CMJD and Direct Entry Programmes offered by IJSE moluds me as a software engineer and IJSE was backing me from the beginning to the end. All kudos should go to Suranga sir, Niroth Sir, and Prasad sir for pushing me to where I'm today. All you need to be a software engineer is your determination and endurance to go through. IJSE has the rest.

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว +15

    ඔය කියන විදිහට 5 වසරත් පාස් නැති එකෙක් ව උනත් සොප්ට් වෙයාර් ඉන්ජිනේරු වෙක් කරන්න පුළුවන් නේ එහෙනම් මාව කරනවද ඉංග්‍රීසි අකුරක් බෑ පුලුවන් නේ*

    • @jonny407
      @jonny407 ปีที่แล้ว +1

      ඇවිල්ලා balanna

    • @iroshandhananjaya5714
      @iroshandhananjaya5714 ปีที่แล้ว

      Ow puluwn

    • @janithsandaru8989
      @janithsandaru8989 ปีที่แล้ว +3

      Coding කවන්න බෑනේ බලෙන්. එයලා පාත් එක පෙන්නලා උගන්නන එක කරන්නෙ. ගිහින් බලන්න !

    • @dulanjayasandaruwan4376
      @dulanjayasandaruwan4376 ปีที่แล้ว +6

      English අකුරක්වත් දන්නැතුවනම් බෑ මොකද programming language පාලිවලින් කරනවා කියලා ගිය කට කතාව බොරු 🤣👍
      පොඩ්ඩක් අකුරු 26 කට පාඩම් කරන් ඇවිත් බලන්න.

    • @punarjeewarashmitha5752
      @punarjeewarashmitha5752 ปีที่แล้ว

      Buddhiyk nthi prshn ahnnep prabudda.😅

  • @railjourneyssl2924
    @railjourneyssl2924 ปีที่แล้ว +3

    අපේ institute එක ❤️

  • @buddthdikapremalal4778
    @buddthdikapremalal4778 ปีที่แล้ว +1

    මම ක් ආසයි බැරිද අර පාරෙන් කෙනා මම විදියට බදවාගන්න

  • @harindisupunsara1100
    @harindisupunsara1100 ปีที่แล้ว +8

    One of the best decision I made in my life is decided to join in IJSE. Now I work as SSE in reputed company. Highly recommend ❤️

  • @giharawickramatunge4917
    @giharawickramatunge4917 ปีที่แล้ว +6

    A year ago, I joined IJSE for the DEP program. It helped me to learn the latest tech stack with a solid foundation. I was able to start my career in IT field successfully. For anyone, who has a great ambition to become a Software Engineer, IJSE would be a better place!

  • @thaminduranawaka
    @thaminduranawaka ปีที่แล้ว +3

    High recommended ❤IJSE😍😍😍😍

  • @lashliyanage7210
    @lashliyanage7210 ปีที่แล้ว +2

    We said what we did and how all these became possible with the guidance of IJSE. You see it with live examples 💯 recommended.

  • @radeeshlevi3534
    @radeeshlevi3534 ปีที่แล้ว +26

    amo amo කුලියට comment දාන උන් වැහි වැහැලා 🤣 ඊයා...............🤣

    • @isurudananjaya2336
      @isurudananjaya2336 ปีที่แล้ว +4

      ඒක තමයි බං මාත් බැලුවෙ 😂

    • @Dilshan_DayBook
      @Dilshan_DayBook ปีที่แล้ว +2

      මේකෙ coment කරපු ගොඩක් අය මේකෙන් ඉගෙන ගත්ත අපෙ කලින් බැජ් වල සහෝදර සහෝදරියන් , මගේ life එකත් සම්පූර්ණ වෙනස් උනේ මෙතනදි තමයි ❤

    • @sfdo1447
      @sfdo1447 ปีที่แล้ว +1

      Ai me course eka hari nadda

    • @fluttermatter
      @fluttermatter ปีที่แล้ว +3

      @@sfdo1447 SE kenek wenna bea maasa 5kin. Mun boruwak karanne. Oyage salli nasthi karaganna epa mea wage horunta deela.

    • @NV-Gaming
      @NV-Gaming ปีที่แล้ว +1

      ​@@fluttermatter boruwak kiyanne kohomada brother...mage ayya awurudu 2n kara...habay meka nemei...😊❤🎉

  • @mithilaprabhath5651
    @mithilaprabhath5651 ปีที่แล้ว +3

    ඇත්තක් ද??🧐

  • @jeewanthamadushan5735
    @jeewanthamadushan5735 ปีที่แล้ว +3

    Highly recommended ❤IJSE❤🎉

  • @chlfilms
    @chlfilms ปีที่แล้ว +9

    2024 බැජ් එක ෆිල් වෙලා ඉවරලු. මොකක් ද යකෝ ඔය කියන බැජ් එක ? පස්ස පැත්තෙ ගහගන්න Badge එකක් ද ? ලෝකෙට සොෆ්ට් වෙයා ඉංජිනෙරුවරු හදන්න කතාව . බැජ් එක ෆිල් කරනව​.
    මේ වගෙ විහිලු ප්‍රමොට් කරල සල්ලි ගන්න හරෙඳ්‍රටත් ලැජ්ජ නැද්ද ? Software Engineering කියන වෘත්තිය මොකක් ද ලබාගත යුතු පරිචය කුමක් ද නොදන්න අය රැවටෙනව​. කෝඩිං කරන්න දැනගන්න එක ද SI කියන්නෙ ?

    • @Akash-ip9yb
      @Akash-ip9yb ปีที่แล้ว +1

      2023 කියලා කිව්වෙ හැබැයි 😂
      ඔයා software Engineer කෙනෙක්ද
      😂😂

    • @explorer5841
      @explorer5841 ปีที่แล้ว

      How many times you failed swarna bro..try again... every uni/institutes have failtures like you🤣🤣

    • @ijsegovindu5577
      @ijsegovindu5577 ปีที่แล้ว +1

      SI kiyanne police post ekak (sub-inspector).Oya hriyata ahan idala na mn hithanne program eka.

  • @kumudupriyanka7537
    @kumudupriyanka7537 ปีที่แล้ว +2

    Well done hatindra you do correct thing correct time speak to youth

  • @deshanmaduranga6130
    @deshanmaduranga6130 ปีที่แล้ว +4

    High recommended ❤IJSE

  • @surangaupul6212
    @surangaupul6212 ปีที่แล้ว +3

    Marketing

  • @dilumisithara9495
    @dilumisithara9495 ปีที่แล้ว +4

    Dan igena ganna patan ganna lamaita tawa awrudu 4kin 5kin witara software engineering demand ekak thiyeida? Lankawe hari pita rata hari?

    • @sachindilshan6909
      @sachindilshan6909 ปีที่แล้ว

      yes

    • @raviduprasanna6401
      @raviduprasanna6401 ปีที่แล้ว +3

      මම හිතන්නෙ කවදාවත් මෘදුකාංග ඉංජිනේරු ශේස්ත්‍රය පස්සට යන්නෑ ඉස්සරහට කෘතිම බුද්දිය වගේ ශේස්ත්‍රය න් ඉස්සරහට එනව. ඒ මෙහෙයවන්නෙ මෘදුකාංග මගින්. ගොඩක් ඉංජිනේරු වෘත්තින් කරන අය අන්තිමට ඉවරවෙන්නෙ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක් වෙලා

    • @dilumisithara9495
      @dilumisithara9495 ปีที่แล้ว

      @@raviduprasanna6401 hari thank you

  • @w.cwishvajith5714
    @w.cwishvajith5714 ปีที่แล้ว +2

    This is the place who wants be an it professional,IJSE❤️❤️

  • @chamathcooray2984
    @chamathcooray2984 ปีที่แล้ว +1

    Ape batck eke campus enna kalinma ijse eke course karala apu aya hitiya. Un supiriii. Habai ithin thamange skill hadaganna ijse yanna onama kiyala ekak na.

  • @vidurajithdarshana367
    @vidurajithdarshana367 ปีที่แล้ว +1

    Yeah you can believe the words of them! This is the only place you can easily entered to the IT industry. I know how you can achieve it. Because i also stopped my degree in kelaniya university and joined to their program. Now i can see my friends of university, facing lot of problems of their career path. Think twice, join with IJSE today.

  • @gihanwijesuriya1835
    @gihanwijesuriya1835 ปีที่แล้ว +7

    100% reccomended.. best decision i have ever made in my life..i studied here and now im a se at dialog axiata..respect IJSE 💓

    • @thashikanavodi2541
      @thashikanavodi2541 ปีที่แล้ว +1

      mona course ekada kale 6 months ekada .please reply

  • @raaajit1
    @raaajit1 ปีที่แล้ว

    Hoyanna puluvan ithin issella interview set eka goda dagnna oni 😜😜aththtama ara Cyrpto currency class valata vada meva thmayi promote kranna oni IT classes....

  • @prasadmaduranga9656
    @prasadmaduranga9656 4 หลายเดือนก่อน

    කවුද බන් මේ රවට්ටන්නෙ

  • @dilshaprasanna1797
    @dilshaprasanna1797 ปีที่แล้ว +1

    I am ijse student...highly recommend ❤️

  • @madumaldesanayaka267
    @madumaldesanayaka267 ปีที่แล้ว

    මන් agri කරන්නෙ දැන් නම් it field එකට එන්ඩ මටත් හිතිල තියෙන්නෙ

  • @chamindilhara5765
    @chamindilhara5765 ปีที่แล้ว +2

    Highly Recommended Institute

  • @poornawasana9063
    @poornawasana9063 ปีที่แล้ว +2

    Schools yana ayata courses thiyanawada?

  • @vishmithaprabodana.6936
    @vishmithaprabodana.6936 11 หลายเดือนก่อน

    Mu nm boru karayek kata hadinma kiwweki blpnko kalayk yddi mko wenne kiylaa🤣💩

  • @alxve6456
    @alxve6456 ปีที่แล้ว

    මතු රකිනා ශිල්පයමයි උගතමනා Well said🔥

  • @sjvlog22
    @sjvlog22 ปีที่แล้ว

    Enm mkta da bn api ard hu 4k higanagnne?? Wtta 🙄

  • @nimeshamadushani3116
    @nimeshamadushani3116 ปีที่แล้ว +1

    Godak watina video ekak
    Thank you so much godak godak pin

  • @dulanfernando2283
    @dulanfernando2283 ปีที่แล้ว +1

    A/L fail wunot baida?

  • @prageethmilan5876
    @prageethmilan5876 ปีที่แล้ว +1

    Recommended Place for Software engineering

  • @diaries222
    @diaries222 ปีที่แล้ว +1

    මම අනිවාරෙන් එනවා ❤️🙏

  • @lakminikirambage4054
    @lakminikirambage4054 ปีที่แล้ว +1

    Manikkawatha teledrama eke jagath chamilawa genna ❤️

  • @dhammikaperera4059
    @dhammikaperera4059 ปีที่แล้ว +7

    ඇයි SLITT වගේ තැන වල මෙහම බලු වැඩ කරන්නේ ?
    C/C++ උගන්න අඩුම තරමේ C/C++ අවුරුද් 5ක් industry එකේ experience තියන කෙනෙක්ව දාන්න.
    ළමයි සල්ලි ගෙවනවානේ අඩු නැතුව, ඉතින් පව් වැඩ කරන්න එපා. Demo කෙනෙක් හරි C/C++ industry එකේ නැති මනුස්සයෙක් ව දාල නිකන් ජෝක් දෙන්න හදාන්න එපා.ඕවා පව් වැඩ, C++/C වලට interest එකාට ඒ පැත්තෙන් යන්න අවස්තාව තියන්න ඕනේ. ඔක්කොම එකම මල්ලේ පොල් හදන්න යන්න එපා. System programming, BSP , firmware , device drivers වගේ domain වලට යන්න අසා කරන අයට ඒව වලින් යන්න දෙන්න.
    මෙහම ගියොත් ලංකාවේ OEM, hardware හදන company වැහිලම යනවා. මේ අපරාදය කරන්න එපා, නිරොත් ස'ට මේ කියන්නේ. කව්රු හරි අවොත් C++/C ඒ side එකේ යන්න කෙමති කෙනෙක් IJTS එකට එයාව ගන්න්න එපා.

    • @explorer5841
      @explorer5841 ปีที่แล้ว +2

      It's IJSE. Watch carefully rather than giving jokes.

    • @dhammikaperera4059
      @dhammikaperera4059 ปีที่แล้ว +2

      I don't care if they teach with effort and pay the price that they are taxing from students. The reality is there's no free food , everybody should work harder for that and that's it.
      if you teaching C++ in an under-grad course then first you should have proper credentials to do that. Second you should work harder that your students will get what you teach. No excuses. Otherwise it's cheating. Get any legal action if you can , go to IESL ,IEEE I don't care, because I have their backup. And I'm an industry person. Go ahead if you can we are not alone.

    • @jake-ir1tc
      @jake-ir1tc ปีที่แล้ว +1

      are talking about sliit or ijse?

    • @amerdyne8791
      @amerdyne8791 ปีที่แล้ว

      @@dhammikaperera4059 is iit good bro. informatics institute of technology
      . im thinking of following computer science there
      \

  • @ajithnilantha9630
    @ajithnilantha9630 ปีที่แล้ว

    Mr.හරේන්ද්‍ර අවස්සනෙට මේ නම්බ පේන්නෙ නෑනෙ

  • @iroshandhananjaya5714
    @iroshandhananjaya5714 ปีที่แล้ว +3

    IJSE 🖤

  • @malithamarasinghe8746
    @malithamarasinghe8746 ปีที่แล้ว +1

    Highly recommended IJSE ❤️

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว +1

    Math ijse enva June vla.

  • @nimma1932
    @nimma1932 ปีที่แล้ว +1

    Highly Recommend ❤️🔥

  • @acommonman7950
    @acommonman7950 ปีที่แล้ว +2

    sitha niwana katha 😂

  • @CeylonEcoQuest
    @CeylonEcoQuest ปีที่แล้ว +2

    Life Changing Place 💖

  • @pathumlakshan3551
    @pathumlakshan3551 ปีที่แล้ว +1

    Highly recommended ijse 😍❤️

  • @tissakarunarathne965
    @tissakarunarathne965 ปีที่แล้ว +2

    Badge Eka newei Batch Eka.

  • @korean_food_shorts
    @korean_food_shorts ปีที่แล้ว +1

    😂😂

  • @aleister9671
    @aleister9671 ปีที่แล้ว +1

    Highly recommended ❤️❤️❤️ ijse

  • @dasinduhewagamage5949
    @dasinduhewagamage5949 ปีที่แล้ว +1

    Highly recommended

  • @wishalnipunsiriwardana9907
    @wishalnipunsiriwardana9907 ปีที่แล้ว +1

    Highly recommend ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @zamishanthon
    @zamishanthon 9 หลายเดือนก่อน

    Now I'm Software Engineer because of IJSE. Thanks IJSE. Highly Recommend..❤

  • @harshiranasinghe1825
    @harshiranasinghe1825 ปีที่แล้ว +2

    Part time karanna puluwan da.danata engineering assistant civil lesa work karana kenek. Course fee kiyada

    • @gihanwijesuriya1835
      @gihanwijesuriya1835 ปีที่แล้ว +1

      Puluwan mchn..kata karala details ganna

    • @thashikanavodi2541
      @thashikanavodi2541 ปีที่แล้ว

      math patan ganna yamnne course eka .. 6 months ekada kale nathnam degree ekada .. please reply me

    • @gihanwijesuriya1835
      @gihanwijesuriya1835 ปีที่แล้ว +1

      @@thashikanavodi2541 eyalata katha karanna..eyala oyata match wena course eka oyat ekka kata karala kiyai

  • @pasanpahasara6036
    @pasanpahasara6036 ปีที่แล้ว +4

    I'm also a undergraduate student in IJSE.. Highly recommended for you all to be a skilled Software Engineer in IT industry..Best place🖤🔥

    • @dhammikaperera4059
      @dhammikaperera4059 ปีที่แล้ว

      You all?
      I have a C/C++ vacancy in my hand now, can I get a CV from IJTS now ? can I ?
      I don't think so.
      Man, everybody should not be a Java ninja.
      It's not for all. Wy not learn other languages ?

  • @manochpriyankara6379
    @manochpriyankara6379 ปีที่แล้ว +2

    හරේන්ද්‍ර ජයලාල් වගේ පුද්ගලයෙක් මෙවැනි මත ජනගත කිරීම බොහොම කනගාටුවට කරුණක්

    • @GatherGlam
      @GatherGlam ปีที่แล้ว

      අනිවාර්යයෙන්.. බ්‍රොයිලර් චිකන් වගේ බ්‍රොයිලර් සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්..

  • @pasindudilshanka1249
    @pasindudilshanka1249 ปีที่แล้ว

    කවුරු හරි කියනවද මට කොච්චර මුදලක් ඕනද මේකට

    • @Tour_diary712
      @Tour_diary712 8 หลายเดือนก่อน

      4k lu🤣🤣

  • @nishadirajapaksha5983
    @nishadirajapaksha5983 ปีที่แล้ว +1

    Highly recommend ♥️