අල්ලපු ගමන් ඕනම දෙයක අතීතය දකින අද්භූත තරුණයෙක්😱| Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    අල්ලපු ගමන් ඕනම දෙයක අතීතය දකින අද්භූත තරුණයෙක්😱| Movie Sinhala | Inside Cinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    📞Contact us : 077 9025193 ( Nehara )
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax

ความคิดเห็น • 865

  • @AnjaleeSandaruwani-pb9bu
    @AnjaleeSandaruwani-pb9bu 10 หลายเดือนก่อน +197

    Cinemaxers ලා කියද්දි මාර ගැම්මක් එන්නෙ හලෝ...❤️❤️❤️CID එකට ගැලපෙන විදිහට මොළ හදල අපිව ඩිටෙක්ටිව්ස්ල කරා..දැන් වෙනම පට්ටමකුත් දුන්න CINEMAXERS...wow...😍😍😍 ආසම විදිහෙ ෆිල්ම් එකක්..අනෙ අම්මපා කොහොමද හලෝ මෙහෙම මේව තේරුම් ගන්නෙ...🌼🌼thank u lovely brother and my sister...❤️❤️

    • @V_Gamage_
      @V_Gamage_ 10 หลายเดือนก่อน +3

      Ow❤️

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 10 หลายเดือนก่อน +3

      😊😊😊ඔව්නේ

    • @AnjaleeSandaruwani-pb9bu
      @AnjaleeSandaruwani-pb9bu 10 หลายเดือนก่อน +1

      ඔව් අනේ.. 😊😊❤️❤️❤️

    • @shamika7166
      @shamika7166 10 หลายเดือนก่อน +4

      ලංකාවේ උන්ට එක වචනයක් උනත් ඇති උඩ යන්න ... අනේ මන්ද ලංකාවේ උන්ට කවද හොද මොලයක් ලැබෙයිද කියල...😞😞😞😞😞

    • @AnjaleeSandaruwani-pb9bu
      @AnjaleeSandaruwani-pb9bu 10 หลายเดือนก่อน

      @@shamika7166 කාගෙහරි කමෙන්ට් එකකට ලයික් වැඩිපුර වැටෙනකොට ඒ කමෙන්ට් හයිලයිට් වෙලා පේනකොට ඔය වගෙ කුහක කතා කියන්නෙපා..අපි ගනන් ගන්නෙ නෑ...😂😂😂

  • @nethunimshadi6455
    @nethunimshadi6455 10 หลายเดือนก่อน +114

    අම්මෝ මට නම් ඒ වගේ බලයක් එපා..😂එහෙම උනොත් ලග ඉන්න අයගේ හැටි දැන ගත්තම මට මාවම එපා වේවි😢😢

    • @Lily3979
      @Lily3979 10 หลายเดือนก่อน +6

      As a freaking overthinker, I can say I hv tht power...(its not a power but a curse 🥲)

    • @shamika7166
      @shamika7166 10 หลายเดือนก่อน

      ​@@Lily3979😌😌😌

    • @nxraptor3148
      @nxraptor3148 4 หลายเดือนก่อน

      @@Lily3979anew paw humthi

  • @dinushikalpani3464
    @dinushikalpani3464 10 หลายเดือนก่อน +164

    කොරියන් කතානම් නියමයි කිසිම කම්මැලි කමක් නෑ. ඔයාට ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් කරන මේ වැඩේට.. load of the ring 3 තාම ගෙනාවෙ නෑනෙ. කීපාරක් බලලා තිබ්බත් ඔයාගෙ වොයිස් එකෙන් රිවීව් එකක් විදියට බලන්න ආසයි.. ජයවේවා cinemax❤❤

  • @user-rw9fy1ou6r
    @user-rw9fy1ou6r 10 หลายเดือนก่อน +1704

    සිනමැක්ස්ලා කියල අපිට කතාකරනවට කැමතිඅය මේ කොනට🤓💯💫

  • @chanulikiyara5465
    @chanulikiyara5465 10 หลายเดือนก่อน +125

    Tunnel , blind වගේ තවත් සීරිස් එකක් ඕනෙ ❤

    • @jinadithomas
      @jinadithomas 10 หลายเดือนก่อน +4

      tunnel ,❤️

  • @Chamu_____
    @Chamu_____ 10 หลายเดือนก่อน +107

    Korean film වල thriller category කියන්නේ වෙනම level එකක් ❤️❤️😍

    • @e233su
      @e233su 10 หลายเดือนก่อน +3

      ඔව් පන

    • @TheDarkKing369
      @TheDarkKing369 9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම❤😊😊❤

    • @ayeshdananjaya-ib3df
      @ayeshdananjaya-ib3df 9 หลายเดือนก่อน

      @@TheDarkKing369 NZBzvzzbzzzvbczznbbmcZCzZxzBzmxcvxCcvzcmNxmzzX

  • @himashaoshioshi7074
    @himashaoshioshi7074 10 หลายเดือนก่อน +64

    බෝයිස් ඕවර් ෆලවර්ස් එකෙ කොල්ලා ❤

    • @kavindyanethmini2940
      @kavindyanethmini2940 10 หลายเดือนก่อน +4

      Kim bum❤

    • @user-bc984
      @user-bc984 10 หลายเดือนก่อน +4

      Kim bum ❤

    • @1997amgirl
      @1997amgirl 5 หลายเดือนก่อน +1

      බම් 😁❤

  • @kaushiiffernandoo997
    @kaushiiffernandoo997 10 หลายเดือนก่อน +47

    මේ අපේ f4 ටීමෙ එකේ ( boys over flowers) කොල්ලෙක්නෙ... යී ජන්ග් අයියා ❤

  • @user-qs7ne2vf8q
    @user-qs7ne2vf8q 10 หลายเดือนก่อน +105

    අතින් අල්ලලා ඒ මනුස්සයගේ වැරදි දකින seen එක පට්ට.
    අදත් සුපිරියක් inside Cinemax🔥❤️

  • @Kvees
    @Kvees 10 หลายเดือนก่อน +37

    "Cinemaxers "la ඒ නමනම් මාරයි අනේ . හිතට දැනෙන නමක් ❤️ සුපිරි අදත් අයියේ ❤️🌻

  • @ruwansameera9890
    @ruwansameera9890 10 หลายเดือนก่อน +201

    බොයිස් ඕවර් ෆ්ලවර්ස් එකේ ඉන්න ඊ ජන්ග් තමයි ජූන්ට ඉන්නේ❤❤❤❤

    • @AnjaleeSandaruwani-pb9bu
      @AnjaleeSandaruwani-pb9bu 10 หลายเดือนก่อน +9

      අප්පටසිරි..මම හිතුවෙ මම දන්නෙත් නැතුවම අපේ හබියත් cinemaxer කෙනෙක් වෙලා කියල...😂😂😂ඒ නමමයි..😂😂😂

    • @nilanthikarawithage3305
      @nilanthikarawithage3305 10 หลายเดือนก่อน +3

      Ow eya thamai.

    • @Tinabopage321
      @Tinabopage321 10 หลายเดือนก่อน +2

      Yes💜

    • @ruwansameera9890
      @ruwansameera9890 10 หลายเดือนก่อน +2

      @@AnjaleeSandaruwani-pb9bu 😂💔

    • @AnjaleeSandaruwani-pb9bu
      @AnjaleeSandaruwani-pb9bu 10 หลายเดือนก่อน +2

      @@ruwansameera9890 😂😂😂

  • @poornimanethmini3992
    @poornimanethmini3992 10 หลายเดือนก่อน +25

    ෆිල්ම් රිවීව්නම් ඉන්සයිඩ් සිනමැක්ස්...
    The gifted voice=your voice 😊❤

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi 10 หลายเดือนก่อน +63

    ඊයේ 300k පහු කලා..අද 301K❤❤😎😎😎ඔහොම යන්..1m වැඩි ඇතක නෙවෙයි 🎉🎉🎉

  • @chandananuwansiri9084
    @chandananuwansiri9084 10 หลายเดือนก่อน +42

    මුලින්ම කරන්නේ ලයික් කරන එක ඇබ්බැහි වෙලා ඉන්නේ මාත් දාම ගාතකයෙක් වෙයිදො කියලත් හිතෙනවා 😂😂

    • @V_Gamage_
      @V_Gamage_ 10 หลายเดือนก่อน

      😂

  • @KaweeshaSandeepani
    @KaweeshaSandeepani 10 หลายเดือนก่อน +11

    "ලැබ් එක පැත්ත පලාතෙවත් ගීන් නෑ කියලා" කියන එක හරි ලස්සනට කියනවා හැබැයි 😌

  • @HarshaniJayasinghe-ck6jj
    @HarshaniJayasinghe-ck6jj 10 หลายเดือนก่อน +21

    සුපිරිම මූවී එකක් ❤️.බයෙන් හිටියෙ හැබැයි ජූන් මැරෙයි කියලා අන්තිමට.හස්බන්ඩ් ව තමයි මුලින්ම අල්ලන්නෙ මට ඒ වගේ බලයක් ලැබුනොත් 😂

  • @goldencreeper4997
    @goldencreeper4997 10 หลายเดือนก่อน +23

    Yi jung අයියා නේද බොලේ මේ... ( boys over flowers )🥰

    • @sithumini748
      @sithumini748 10 หลายเดือนก่อน

      ❤ kim bom 💜

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 10 หลายเดือนก่อน +38

    300k සුබ පැතුම් අයියේ ❤.
    Film එකත් සුපිරියක් ඉතින් 😌❤
    Thanks inside cinemax ❤

  • @KasunAchini
    @KasunAchini 10 หลายเดือนก่อน +28

    ඔයාගේ වොයිස් එක පට්ට...පිලිගන්න මන් පොන් එකේ ස්කිරින් එක ඔෆ් කරලා...මේ රිවීව් අහනවා විතරයී..මොකද මන් පැය 16. ක් වැඩ පොන් එක අල්ලන්නවත් වෙලාවක් නෑ...හැබැයි මේ චැනල් එක නිසා මට තියන පීඩනය ටිකක් හරි අඩුයි...තැන්ක්ස්...මන් වගේ අහන අය විතරක්මත් ඇති...ඔයාගේ පැහැදිලි කිරිම සුපිරී...විඩියෝ නැතුව ඔඩියෝ එකෙන්ම මට ෆිල්ම් එක ඔලුවට වැටෙනවා කියන්නේ ඒ රිවිව් එක සුපිරි ....❤❤❤ හැමදම කියනවා වගේ...වී වෙල් මිට් එගෙන්....🎉🎉🎉

    • @InsideCinemax
      @InsideCinemax  10 หลายเดือนก่อน +2

      ❤️🔥

    • @chathubagiidushani9953
      @chathubagiidushani9953 10 หลายเดือนก่อน +1

      Math

    • @ashikaperera
      @ashikaperera 10 หลายเดือนก่อน +1

      මමත් අහන ගමන් වැඩ කරන්නේ.❤

    • @sakuwijesinghe8392
      @sakuwijesinghe8392 10 หลายเดือนก่อน +3

      මාත් ගොඩාක් වෙලාවට ගෙදර වැඩ කරන ගමන් තමයි අහන්නේ.හැබැයි බලන්නේ නෑ කියලා කිසිම වෙනසක් නෑ.කතාව හොදට feel වෙනවා❤️

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 10 หลายเดือนก่อน +80

    එක අතකට එහෙම වෙන එකත් මහ වදයක් කියලයි මට නම් හිතෙන්නේ....මොනා උනත් අදත් වෙනද වගේම සුපිරි film review එකක් ගෙනාවට thnx අයියෙ...❤❤

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 10 หลายเดือนก่อน +11

    හැකියාවක් තියන එක නම් හොදයි එත් ජිවිතේ ගැනත් හිතන්න වෙනවා ලස්සන මූවි එක මේකෙ ඉන්නෙ ඊජන් නේද බොයිස් ඕවර් ෆ්ලවර්ස් එකේ ඉදිය ❤️‍🔥❤️‍🔥💞

  • @hoshanproduction2423
    @hoshanproduction2423 10 หลายเดือนก่อน +27

    300k ගැහුවා නෙ ගැම්මක් තමයි කොල්ලො😍💞
    ඉක්මනින් 400k ගහමු ❤🍃
    සුබ පැතුම්🎉❣️✨️

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf 10 หลายเดือนก่อน +76

    300K Subscribers..සුභ පැතුම් අය්යෙ❤

    • @Kvees
      @Kvees 10 หลายเดือนก่อน +1

      🎉

    • @Yomal_Tacion
      @Yomal_Tacion 10 หลายเดือนก่อน

      302k

  • @dilmitharushika5502
    @dilmitharushika5502 10 หลายเดือนก่อน +10

    කොරියන් Films නම් පට්ට❤️
    ඔයාගෙ Voice එකෙන් අහද්දි තවත් මරු❤️❤️❤️
    අනෙ අයියේ කොරියන් දාමඝාතක ෆිල්ම් සීරිස් එකක් ගේන්නකො ආයෙම🥺❤

  • @VishmiOshadee
    @VishmiOshadee 10 หลายเดือนก่อน +17

    කොරියාවෙ ඉන්නෙ රහස්පරීක්ෂකයෝමද මන්ද? අමුතුම කතාවක් තියන හැමදාම එන විදිහෙ නැති film එකක් ගේන්නකෝ අය්යෙ.....පුලුවන් නම් supernatural series එකත් review කරන්න අය්යෙ.නැත්තන් supernatural fansල අඩුවෙය් අය්යෙ...🙂🙏🖤

  • @keshasamarasekara
    @keshasamarasekara 10 หลายเดือนก่อน +3

    අනේ යැන්ගෙ මලලි විදියට අන්තිම ජූන් ඉඳීවි ❤ ලස්සනයි ඒ ෆිල්ම් එක තැන්කියු ඉන්සයිඩ් සිනමැක්ස්

  • @tharidusandeepa9262
    @tharidusandeepa9262 10 หลายเดือนก่อน +8

    හැමදාම ලයික් බලාපොරොත්තුවෙන් කමෙන්ට් දාන මම 😒😂❤

  • @pinklady741
    @pinklady741 10 หลายเดือนก่อน +5

    යැන් අන්තිමට හිනා වෙන හැටි මාර ලස්සනයි 😚😚😚😍😍😍

  • @sewminipurnima1202
    @sewminipurnima1202 10 หลายเดือนก่อน +21

    like 100 ඔනෙ 😊😊😊 movie එක නම් පට්ට 😮😮😮

  • @ot13happiness
    @ot13happiness 10 หลายเดือนก่อน +220

    Kim Bum ට ආදරේ අය කෝ ❤

    • @santhush7399
      @santhush7399 10 หลายเดือนก่อน +1

      උබේ tatta

    • @vjedits4032
      @vjedits4032 10 หลายเดือนก่อน +8

      මං ❤ මං වගේම එයාට කැමති ගොඩක් ෆෑන්ස්ලා ඉන්නවා

    • @piumika9927
      @piumika9927 10 หลายเดือนก่อน +1

      🙋‍♀️🥺

    • @vijithapriyani6663
      @vijithapriyani6663 5 หลายเดือนก่อน

      එහෙම විශේෂ ආදරයක් නෑ ඉතින් 😅

    • @Mashisathsarani2001
      @Mashisathsarani2001 5 หลายเดือนก่อน

      අනේ මාත් ❤❤❤🌹

  • @SadhuUdeshi
    @SadhuUdeshi 10 หลายเดือนก่อน +15

    ඉක්මනට 1M ගහමු අයියේ...🥺❤

  • @DamayanthiHasika-hv3ng
    @DamayanthiHasika-hv3ng 10 หลายเดือนก่อน +5

    බලන්න කලින් කමෙන්ට් කරන මං ...දන්නවා ඉතින් අදත් සුපිරියක් තමා කියලා 🌎❤️

  • @sewvandiwasana8782
    @sewvandiwasana8782 10 หลายเดือนก่อน +5

    කම්මැලි නැතුව කතාවක් බලන්න ඕනි නම් අනිවාර්යයෙන්ම හරි යන්නේ korean film තමයි කිසිම කම්මැලි කමක් නෑ එ වගේම කුතුහලය ඇතුව බලන්න පුළුවන්..
    Film review අනිවාර්යයෙන්ම ඉතින් inside cinemax තමයි...

  • @V_Gamage_
    @V_Gamage_ 10 หลายเดือนก่อน +3

    සුපිරිම සුපිරි අයියෙ..ඔයාගෙ වීඩියො එකක් දාල තියනව දැක්කෙ දැන්...මේ බලන ගමන්...😊❤️හැමදාම මුලින් ම like කරල පටන් ගන්නව 🤭සුපිරියි❤️

  • @gayashanipoornika
    @gayashanipoornika 10 หลายเดือนก่อน +5

    ෆිල්ම් එකනම් සුපිරි 👍✨️❤️ The lorde of the rings 3 දෙන්නෙ නැද්ද අනේ 😭😭😭😭😭

  • @ChathuBabah
    @ChathuBabah 10 หลายเดือนก่อน +20

    මටත් එ හැකියාව තිබ්බනම් bf කියන බොරු ඔක්කොම අල්ලගෙන උව මරලාදානවා😂😂

    • @AnjaleeSandaruwani-pb9bu
      @AnjaleeSandaruwani-pb9bu 10 หลายเดือนก่อน +5

      අම්මෝ සැර වැඩියිද මන්දා....😂😂

    • @nethminathaliya1687
      @nethminathaliya1687 10 หลายเดือนก่อน +2

      😂😂

    • @ChathuBabah
      @ChathuBabah 10 หลายเดือนก่อน +2

      @@AnjaleeSandaruwani-pb9bu 😂😂

    • @sithumini748
      @sithumini748 10 หลายเดือนก่อน

      😂😂😂😂 ammooo

  • @asmodeus328
    @asmodeus328 7 หลายเดือนก่อน +1

    Thumbnail එකේ කිසි ගතියක් නැති නිසා මගහැරහැර ඉඳල බලන්න මොකුත් නැති හින්ද බැලුවෙ. පට්ට කතාවක්නේ...සුපිරියක් තමයි cinemax

  • @abhifunvlogsdhanaproductio9916
    @abhifunvlogsdhanaproductio9916 10 หลายเดือนก่อน +15

    ෆිල්ම් එක බලන්න හැදුවා විතරයි අයියා ඒකෙම රිවීව් එක අරන් ඇවිත් .Thank you soo much aiye 😍❤
    මටත් හිතුනා උඩ ඉදන් දකිනවා කියද්දී ජූන් සතෙක්ව අල්ලලා බලන්න ඇති කියලා 😍 මොකද ඉතින් behind you touch fan detective ලා වෙලා ගිය මාසේ පුරාවටම අපි කරේ ඒකේ දාම ඝාතකයව හෙව්ව එකනේ 🙊😻
    හරිම අගෙයි ඒ දාම ඝාතකයා ම මේකෙත් ඉන්නවා දකිද්දී කියාගන්න බැරි තරම් තරහක් තාමත් එනවා මේ යක්ශ මිනීමරුවා ගැන 😡😡
    හොද නම තියාගෙන behind you touch කතාව පුරාවටම අපිවත් තෘශ්නිම්භූත කරවලා හේතුවක් නැතුව මිනිස්සු මරපු ශාමන් උතුමානෝ 😂😡 දකිද්දී පුදුම තරහක් එන්නේ 😠🤧

  • @rashendikarunanayake
    @rashendikarunanayake 10 หลายเดือนก่อน +5

    වාව් හරිම ලස්සන කතාවක්...😍❤️😚✨️

  • @UdithaLakshan-px4yz
    @UdithaLakshan-px4yz 10 หลายเดือนก่อน +5

    Boys of flowers drama එකේ හිටපු kim bum නේද june ගේ චරිතෙට ඉන්නෙ.🙃💌🥰✌️

  • @sajithkumar8439
    @sajithkumar8439 10 หลายเดือนก่อน +3

    මන් අන්තිම වෙනකන් හිතන් හිටියේ ජූන් මැරෙයි කියලා. වෙලාවට ඒ වගේ දෙයක් උනේ නැ. සුපිරි ෆිල්ම් එකක් ❤❤

  • @Pathum-wp1jj
    @Pathum-wp1jj 10 หลายเดือนก่อน +3

    ඔයාගෙ film review නම් පට්ට.මට දැන් ඔයාගෙ චැනල් එකේ බලන්න ෆිල්ම් ඉතුරු වෙලත් නෑ අයියෙ.හැම එකක්ම වගේ බලල තියෙන්නෙ හැම එකක්ම සුපිරියටම තියෙනවthank ayye.❤

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 10 หลายเดือนก่อน +5

    ඔයා හැමදාම අපි වෙනුවෙන් සුපිරිම ෆිල්ම් තෝරගන්න එකට ඔයාට ගොඩක් ස්තූතියී අයියේ ❤💛 ❤😍🌻💕💛⚡💜👍කොරියන් ෆිල්ම් කොහොමත් ලස්සනයී ඒ අතරිනුත් හොදම ඒවා තෝරල ගන්න ඔයාට විශේෂ හැකියාවක් තියනවා ❤ඒක තමයී මට හිතෙන විදිහට ඔයාට තියන විශේෂ හැකියාව....🏵️🍁🍂🍭🍡

  • @subashini6996
    @subashini6996 10 หลายเดือนก่อน +2

    අනේ අද එක ගොඩක් ලස්සනයි film එක මං ගොඩක් ආසයි මේ වගේ film බලන්න ආදරෙයි inside cinemax 💖💖💖💖💖💖💖💖

  • @Kiushi152
    @Kiushi152 10 หลายเดือนก่อน +1

    අනේ kim bum ඉන්නවා 😙💗cinemaxers la කියලා අපිට කියද්දි ගැම්ක් එනවා😌❤️😎

  • @Art-kavee
    @Art-kavee 10 หลายเดือนก่อน +12

    මට ඒ හැකියාව තිබ්බොත් මුලින්ම අල්ලන්නෙ අපෙ මිනිහව 😂😂

  • @shakyaweerasekara5375
    @shakyaweerasekara5375 10 หลายเดือนก่อน +3

    Inside Cinemax එකෙ මං බලපු සුපිරි ම film එකක් ❤️👌

  • @chathuri318
    @chathuri318 10 หลายเดือนก่อน +5

    සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම අසාමාන්‍ය බලයක් ලැබෙන්න හොඳ නෑ කියලා තමයි මංනම් හිතන්නේ...

  • @GayanisadamaliGayani-ih5ry
    @GayanisadamaliGayani-ih5ry 10 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️👍👍👍❤️ගොඩක් ලස්සනයි... අපේ ගෙදර අය සමඟ move balanawa මල්ලී

  • @shainibhagya1949
    @shainibhagya1949 10 หลายเดือนก่อน +3

    අනේ අයියේ තව මේ වගේ කොරියන් ෆිල්ම් review ඔනී 🥺 අදත් සුපිරි ... 🤍🌻😊

  • @minsung_addicted
    @minsung_addicted 10 หลายเดือนก่อน +3

    මේ වගේ ලස්සන කොරියන් මුවිස් ගෙන්න♥️♥️

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 10 หลายเดือนก่อน +10

    300k සුබ පැතුම් 🖤🌻
    සිනෙමැක්සස්ලාගෙන් 🎉

  • @k.sananda3164
    @k.sananda3164 10 หลายเดือนก่อน +2

    Supirii adath 🤗 cinamaxers 🖤🌻 හිතට දැනෙන නමක් 🥺😍

  • @jENN_172
    @jENN_172 10 หลายเดือนก่อน +6

    මේ joon කියන්නේ boys over flowers එකේ kim bum නේ 😍

  • @sadeepalakshan4246
    @sadeepalakshan4246 10 หลายเดือนก่อน +5

    හැමදාම වගේ නියමයි සුපිරි review එක්ක.❤😊

  • @dinushadinu3629
    @dinushadinu3629 10 หลายเดือนก่อน +20

    ජූන්ට ආදරේ කරන අය කෝ❤️👌

  • @rlpahasara
    @rlpahasara 10 หลายเดือนก่อน +5

    "7 Escape" සීරීස් එක ඕනි 😊

  • @Hasithasulochan332
    @Hasithasulochan332 10 หลายเดือนก่อน +7

    සල්ලි කාරයෙක් දියුණු වුනේ කොහොමද කියලා බලන්න එයාගේ අත ස්පර්ශ කරනවා.....

  • @rashi1648
    @rashi1648 10 หลายเดือนก่อน +1

    අදත් නියමයි.මේ චැනල් එකට නම් දැන් addict වෙලා ඒ තරමට පට්ට explain නම්❤❤

  • @Ayesh0925
    @Ayesh0925 10 หลายเดือนก่อน +5

    අයියෙ Tunnel වගේ ආයෙ TV series එකක්,Please..........

  • @S-A-M-A722
    @S-A-M-A722 10 หลายเดือนก่อน +2

    වැඩ ගොඩගැහිලා තිබුන නිසා කාලෙකිම් inside cinema balnna awe..ඔයාගෙ කටහඩ තිබ්බ එවා පන දාගෙන හොයපු මන් 😢🥹 පරන වීඩියෝස් නෑනෙ අය්යෝ 🥹

  • @arielstatus6845
    @arielstatus6845 10 หลายเดือนก่อน +5

    300K congratulations inside cinemax
    400K ගහමු අපි 💞💝💯

  • @tharindunijanz800
    @tharindunijanz800 10 หลายเดือนก่อน +5

    300k subscribers.congratulations ayye tavat issrahata supirima films genna.adarei inside cinemax ❤❤

  • @seneshdarshan4914
    @seneshdarshan4914 10 หลายเดือนก่อน +2

    Inside මෙයාට ගහන්න වෙන නැ .මරු අයියේ ❤️❤️❤️

  • @sandarudilshan2739
    @sandarudilshan2739 10 หลายเดือนก่อน +4

    ❤ අදත් 🔥 තමා හෙටත් සුපිරි කොරියන් ෆිල්ම් එකක් ඔනෙ ❤

  • @NipuniAnjula-z4l
    @NipuniAnjula-z4l 2 วันที่ผ่านมา

    ඔය වගෙ බලයක් තිබ්බොත් මිනිස්සුන්ව එපා වෙයි උන්ගෙ තියෙන කුහකකම දැකලා 😂❤

  • @Kudda100
    @Kudda100 10 หลายเดือนก่อน +3

    අර වෙලුම් පටියේ ගාතකයා වගේ කතාවක් දාන්නකෝ ❤❤❤

  • @VishwaDanuma179
    @VishwaDanuma179 10 หลายเดือนก่อน +3

    අදත් සුපිරියක්❤

  • @angelgamming221
    @angelgamming221 10 หลายเดือนก่อน +5

    Hureee...300K 🔥❤️ congratulations 💥

  • @pelendapelenda1467
    @pelendapelenda1467 10 หลายเดือนก่อน +1

    Harima කුතුහලය පිරුණු කතාවක් harima ලස්සනයි ආසාවෙන් බැලුවා ඇත්තටම වටිනාකම muwis❤❤❤❤❤

  • @shashmithadilshan1545
    @shashmithadilshan1545 10 หลายเดือนก่อน +7

    Boys of flowers eke kollekuth innw meke 🤔

  • @mashi2444
    @mashi2444 10 หลายเดือนก่อน +7

    මම අනිවාර්යයෙන්ම අල්ලන්නේ මගේ අතම තමයි 😂😂😂

  • @dilshanmadusanka742
    @dilshanmadusanka742 10 หลายเดือนก่อน +3

    සුපිරියක් තමයි ඉතින් නොටිෆිය ආව ගමන් එනවා ❤

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 10 หลายเดือนก่อน +6

    මටත් ඕන අනාගතය දකින අද්භූත තරුණයෙක් වෙන්න🤣🤣

    • @123sudda
      @123sudda 10 หลายเดือนก่อน

      බාවනා කරපන් එනම් මනස දියුනු වෙන්න

    • @dilshanmadusanka742
      @dilshanmadusanka742 10 หลายเดือนก่อน

      පෙන්නන්නන් 😂

    • @sithumini748
      @sithumini748 10 หลายเดือนก่อน

      මටත්😅

  • @Anime_lover_rm
    @Anime_lover_rm 10 หลายเดือนก่อน +8

    Like 1M ona 😂

  • @user-kj5vt7gc7g
    @user-kj5vt7gc7g 10 หลายเดือนก่อน +2

    සුපර් අනේ ෆිල්ම් එකනම්..මේ වගේ එකක් ඕනි

  • @hirunipabasara6441
    @hirunipabasara6441 10 หลายเดือนก่อน +5

    Boys over flowers eke සෝ ඊ ජන් ned meke inne❤😊

    • @kavindyanethmini2940
      @kavindyanethmini2940 10 หลายเดือนก่อน

      Ow ey thama
      Eyage real name ek Kim bum❤

  • @dilhaniashokamala2675
    @dilhaniashokamala2675 10 หลายเดือนก่อน +1

    ලස්සනයි අනේ තවත් මේ වගේ ඒව ඕනි

  • @anushikaudaya3436
    @anushikaudaya3436 10 หลายเดือนก่อน +3

    අද නම් සුපිරි අයියේ ❤

  • @dinishyamila6110
    @dinishyamila6110 10 หลายเดือนก่อน +1

    වාව්😍😍.කොරියන් ඩ්‍රාමා එකක් කිව්වොත් ඉතිං සුපිරියක් තමයි😍..

  • @gamingwithsuchcha2119
    @gamingwithsuchcha2119 10 หลายเดือนก่อน +3

    Tv series එකක් ගේන්නැද්ද ඉක්මනට? Supernatural ඉතුරු ටිකත් දාමු 💗

  • @janithyaperera
    @janithyaperera 10 หลายเดือนก่อน +7

    Boys over flower eke ekkena neda meee 😍😍😍😍

    • @user-bc984
      @user-bc984 10 หลายเดือนก่อน +1

      Kim bum ❤

  • @pathumfernando7244
    @pathumfernando7244 10 หลายเดือนก่อน +3

    අන්තිමේදි ඇස් දෙකට කඳුලු ආවා 🙂❤

  • @KasunAchini
    @KasunAchini 10 หลายเดือนก่อน +3

    ඔව් ඈ අපි සිනමැක්ස්ලා ඒක පට්ට...❤❤❤

  • @Tinabopage321
    @Tinabopage321 10 หลายเดือนก่อน +1

    Wooow... Marama lassanai.. Tunnel.. Mouse.. Blind.. Blood... Wage thawath Korean movies ma genna blnna roshan ayye.... Anika oya kohenda appa mewa hoyaganne🥰..

  • @gishanisavindhya
    @gishanisavindhya 10 หลายเดือนก่อน +3

    අල්ලපුවම පේන එක wednesday series එකේ වගේ🤭

  • @thilinabudhika3410
    @thilinabudhika3410 10 หลายเดือนก่อน +2

    නියමයි රොෂාන් අදත් සුපිරියක් ගෙනාවට thanks සුපිරි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🙉🙉🙉🙉🙉🙉🙉🙉

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 10 หลายเดือนก่อน +5

    වැස්ස වෙලාවට බලන්න මරැ මුව් එක ❤❤❤

  • @hasiyshort
    @hasiyshort 10 หลายเดือนก่อน +1

    Patta ♥️

  • @sanjusuraj6551
    @sanjusuraj6551 10 หลายเดือนก่อน +3

    සුපිරියක් තමා ඉතිම්❤

  • @risiniamaya4202
    @risiniamaya4202 10 หลายเดือนก่อน +1

    ඒක නම් සුපිරි👌

  • @Speed_way001
    @Speed_way001 10 หลายเดือนก่อน +6

    මේකට 10 k ලයික් ඕනි..🙂

  • @kumuthpathirana2763
    @kumuthpathirana2763 10 หลายเดือนก่อน +3

    ඒ මල්ලිට අයියා කෙනෙක් හම්බුනා.ඒ අයියට මල්ලි කෙනෙක් හම්බුනා ❤❤❤❤

  • @luhanbernard8196
    @luhanbernard8196 10 หลายเดือนก่อน +2

    Congratulations 302K 🎉🎉
    Adath Supiri😊
    Dama Gathakayek weemata mula piru obata bohoma stuthi❤

  • @user-mk4hf9zw4h
    @user-mk4hf9zw4h 10 หลายเดือนก่อน +7

    Kim bum ආසම actor කෙනෙක්❤😊

  • @lakshanmadusanka702
    @lakshanmadusanka702 10 หลายเดือนก่อน +2

    අයියේ අහිංසක හැමදාම ෆිල්ම් එකක් පුළුවන් දෙන්න 🥺♥️

  • @nipunimahakumbura8556
    @nipunimahakumbura8556 10 หลายเดือนก่อน +3

    මට තිබ්බ නම් මන් උදව් කරනව හැමෝටම එයාලට miss වෙච්ච තැන් හදාගන්න ❤

  • @sakiladilshani6750
    @sakiladilshani6750 10 หลายเดือนก่อน

    Kalekin awooo eka digata eka pelata blgna ynnam dn ❤❤❤❤❤❤🎈🎈🎈🌹🌹🌹🎉🎉🎉🎉supiriyk ❤️❤️❤️❤️

  • @NethmiTharushika-wd5uq
    @NethmiTharushika-wd5uq 10 หลายเดือนก่อน

    AL papers hadana set ekawa tamai allanne😁mata tawa masa dekai exam ekt😁adath cinemaxlata supiri film ekk genawata sthuuuthiiiiii😌❤

  • @video-gz5cy
    @video-gz5cy 10 หลายเดือนก่อน +5

    අදත් මරුවක් තමා ❤❤❤❤