අඹේවෙල නවසීලන්ත ගොවිපළ සංකීරණය | දකුණු ආසියාවේ විශාලම කිරි ගොවිපළ | New zealand farm

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 19

  • @yashi4195
    @yashi4195 ปีที่แล้ว +4

    ගොඩාක් ප්‍රයෝජනවත්. මේක දැකල නෑ අපි තාම.

    • @vlogwithkani
      @vlogwithkani  ปีที่แล้ว

      ගිහින් බලන්න. ගොඩක් දේවල් තියනව ඉගෙනගන්න. දැනුමට එකතුකරගන්න.

  • @campingboy4311
    @campingboy4311 ปีที่แล้ว +1

    Apith giya methanata❤❤❤

  • @doctor085
    @doctor085 ปีที่แล้ว +4

    මෙවගේ වටින දැනුමට යමක් එකතුකරගන්න පුලුවන් video මිනිස්සු අතරට යන්න කල් යනව. එහෙමත් නැත්තන් යන්නෙම නැ. එහෙම නැත්තන් එව බලන්න පුරුදු වුන අය විතරක් බලනව. ඒත් කිසිම හරයක් නැති නාලිකාවල video බලන්න සමහරවෙලාවට ගොඩක් කට්ටිය ඉන්නව. 😮😮😮 මේවගෙ මිනිස්සුන්ට වැදගත් දැනුමට යමක් එකතුකරගන්න පුලුවන් video කරන්න මම ඔයලට සුබපතනව.

    • @vlogwithkani
      @vlogwithkani  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමාගේ දිරිගැන්වීමට. රැදෙන්න අප සමග

  • @asankasanka234
    @asankasanka234 11 หลายเดือนก่อน +1

    👌👌👍

    • @vlogwithkani
      @vlogwithkani  11 หลายเดือนก่อน

      😍😍😍

  • @chathumnilmalgama5208
    @chathumnilmalgama5208 ปีที่แล้ว +1

  • @lifewithnipu
    @lifewithnipu ปีที่แล้ว +2

    👍👍

  • @dinuvivinsaranipitagampala2559
    @dinuvivinsaranipitagampala2559 ปีที่แล้ว +1

    👍

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 8 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉🎉🎉👍👍👍

    • @vlogwithkani
      @vlogwithkani  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @darshikakalani1485
    @darshikakalani1485 ปีที่แล้ว +2

    👍👍❤️

  • @ajithd456
    @ajithd456 ปีที่แล้ว +2

    Is this is a new facility ? 😮😮😮

    • @vlogwithkani
      @vlogwithkani  ปีที่แล้ว

      Yes it is a new one full of new technology.

  • @UdahiruPreschool
    @UdahiruPreschool ปีที่แล้ว +1

    ගොඩක් සතුටු යි..
    මමපෙර පාසල් ගුරු වරියක් අපිත්
    ලබන සතියේ අඹේවෙල යනවා.
    අපට කිරි කර්මාන්ත ශාලාව ත් බලන්න පුළුවන් ද?.
    ඒක ට වෙනම අය කරනවාද ?
    දැන ගන්න පුළුවන් ද?

    • @vlogwithkani
      @vlogwithkani  ปีที่แล้ว

      පුලුවන් කාලය කලමනාකරනය කරගෙන ආවොත් දෙකම බලන්න පුලුවන්. කිරි කර්මාන්ත ශාලාව බලන්න නම් වෙනම ප්‍රවේශ පත්‍ර ලබාගන්න ඕන. අඹේවෙල ගොවිපල හා කර්මාන්ත ශාලාව පිහිටල තිබෙන්නෙ ස්තාන දෙකක. මුලින්ම අඹේවෙල ගොවිපළ සංකීර්ණය බලන්න යන්න. පැරණි ගොවිපළ අලුත් ගොවිපළ දෙකම එකම තැන පිහිටල තිබෙන්නෙ. ඒ දෙක බලල ඉන් පස්සෙ කර්මාන්ත ශාලාව බලන්න ගියානම් වටිනව.

    • @UdahiruPreschool
      @UdahiruPreschool ปีที่แล้ว

      ඔක්තෝබර් මස 2 අඹේවෙල යන්න තමයි ඉන්නෙ නමුත්
      මේ දිනවල බලන්න දෙන්නේ නෑ
      කියලා දැන ගන්න ලැබුනා.
      ඒ ගැන විස්තරයක් දෙන්න
      මට ටෙලිපෝන් නම්බර් එකක්
      දෙන්න පුළුවන් ද?