VLOG with KANI
VLOG with KANI
  • 154
  • 1 027 694
යාල වනෝද්‍යානයේ ශ්‍රමදාන මෙහෙයුම | Clean - up campaign Yala National Park #yalanationalpark
හදවතේ සංචාරකයා එක්ක එකතුවුන සුන්දර හදවත් 44ක් එකතුවෙලා ලංකාවේ හදවත වන් වූ ජාතික වන උද්‍යාන අතරින් එකක් වෙන රුහුණු කතරගම යාල ජාතික වන උද්‍යානය පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් පසු ගියදා සිදු කෙරුනා.
කතරගම දෙවියන් හට සිදුකල මහගු පූජාවක් වන මෙම ක්‍රියාව සොබාදහමට කරන ලද ඉතා වටිනා සත්කාරයක් , පුන්‍ය ක්‍රියාවක්ද වනවා.
දමිල සහෝදර බැතිමතුන් ඔකද වෙරල තීරයේ සිටත් ඇතැමුන් යාපනේ සිටත් වාර්ශිකව ගමනේ යෙදෙන අතීතයේ සිට පැවත එන පාද යාත්‍රාව කුමණ , කුඩුම්බිගල , යාල වන උද්‍යානය තුලින් පැමිණ යාල කටගමුව පිවිසුම අසලින් වනාන්තරයෙන් පිටතට පැමිණෙනවා.
මේ හේතුවෙන් ඔවුන් මේ පැමිණෙන මාර්ගයේ සහ නවාතැන් ගන්නා ස්ථානවල අපද්‍රව්‍ය විශාල වශයෙන් එක් රැස් වෙනවා. ජාතික වනඋද්‍යානය හරහා පා ගමනින් ගමන් කිරීමට ලැබෙන එකම අවස්ථාව වන මෙම චාරිකාව හේතුවෙන් පරිසරයට යම් හානියක් සිදුවීම වැලැක්විය නොහැකියි.
වැඩිහිටි අය තරුණ වයසේ අය මෙන්ම කුඩා දරුවන් පවා පවුල් පිටින් කතරගම දෙවියන් කෙරෙහි ඉමහත් භක්තියෙන් ගමන් කරන මේ පාද යාත්‍රාවේදී සත්‍ය වශයෙන්ම දෙවියන් කෙරෙහි හදවතේ භක්තියක් තියනවනම් මෙසේ රැගෙන එන දේවල් කැලේ ඇතුලෙම දමා එන්නට කිසිවිටෙකත් පෙලඹෙන්නේ නැහැ. එහෙම කරන්නට හිත දෙන්නේ නැහැ. කතරගම දේව අඩවිය , කද සුරිදුන්ගේ ඇල්ම බැල්ම වැටෙන උන්නාන්සෙට අයත් ප්‍රදේශය කියන හැගීම ඒ භක්තිය හිතේ තියනවනම් කොච්චර බර වුනත් අදාල කෙනා විසිකරන දේවල් කැලෙන් එලියට අනිවාරෙන් අරගෙන එනවාමයි.
කතරගම දේව අඩවිය සමන් දේව අඩවිය මේ සෑම වනාන්තර පද්ධතියක්ම කුණු වලින් පිරෙන්නෙ අපි නිසා. ඒ කියන්නෙ ඔබ අප මම අයත් වෙන මනුස්ස වර්ගයා නිසා. ඇත්තටම අපිට දෙවියො කෙරෙහි හදවතින්ම එන භක්තියක් ගෞරවයක් තියනවනම් උන්නාන්සෙලාට අරක්ගත්ත මේ ස්වාභාවික පරිසර පද්ධතියකට අයත් නොවන පොඩි හරි දෙයක් දාල ඒ භූමිය අපවිත්‍ර කරන්න හිත දෙන්නෙ නෑ නේද?
ඒ වගේම තමයි අතීතයට සාපේක්ශව වර්තමානයේදී අප පරිහරනය කරන බොහෝ ද්‍රව්‍ය ප්ලාස්ටික් හා පොලිතින් වලින් ඇසුරුම් කර තිබීමත් තවත් ගැටලුවක්.
ඉතින් මෙහෙම එකතුවෙන කැලිකසල ආහාරයට ගන්න වදුරන් , වල් ඌරන් , මුවන් වගේම අලි ඇතුන් හුරු වෙලා තියනව. අපි ඒ දේ සියැසින්ම දැක්ක. කොළඹ කුණු කන්න බල්ලො කාක්කො එනව වගේ විශාල වශයෙන් කැලිකසල එකතුවෙන වරහන කදවුරු භුමියට වල් අලි , වදුරු රංචු පිටින් පැමිණෙනව. ඒ අවට තියන අලි වසුරු තුල පොලිතින් , ප්ලාස්ටික් , කෑම ඇසුරුම් කල පැකට් විශාල වශයෙන් දකින්නට තිබුන.
ඒ වගේම තමයි යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට විශාල වශයෙන් විදේශිකයන් පැමිණෙනව. එහෙම එන ඔවුන් කුණුවලින් පිරුන කැලයක් දැක්කොත් ඒක ලංකාවට ජාත්‍යන්තර වශයෙනුත් විශාල අපකීර්තියක්.
ඉතින් දිනේෂ් අයියගෙ ආරාධනාව පිලි අරගෙන මෙතනට ආව හැම දෙනාම කට්ට අව්වෙ , දූවිලි ගොඩේ , හරියට නින්දක්වත් නැතුව එකා වගේ මහන්සිවෙලා වැඩකලා. හැබැයි ඒ අය කවුරුත් අම්මේ... හරිම අමාරුයි..එපා වුනා..වගේ වචන කියනව මට ඇහුනෙ නෑ. කොටින්ම අපි දෙන්නත් හරියට නිදාගෙන තිබුනෙ නෑ. ඇගට අමාරුවක් දැනුනත් අපිට ඒක මහ වදයක් වගේ හිතට දැනුනෙ නෑ. ඒකට හේතුව තමයි ඒ හිටිය හැමදෙනාම දිනේෂ් අයිය වගේම සොබාදහමට ආදරේ කරන උදවිය. කොල්ලො කෙල්ලො හැමදෙනාම. අන්න ඒ හිතේ තියන හැගීම නිසාම හැමෝම ඒ දවස් දෙක උපරිමයෙන්ම වින්ද. ඒ මොහොතෙ ජීවත් වුනා. මහන්සි වෙලා කැපවෙලා වැඩකලා.
අපි දෙන්න ආයිත් දවසක අනිවාරෙන් එනව. යාල කැලේ ඇතුලෙ නවතින්න. මේ පරිසරයේ සුන්දරත්වය දකින්න විදගන්න , ඇවිදින්න.
නැවත හමුවන තුරු
කටගමුවට....වරහනට.....මැණික් ගං ඉවුරට.. යාලට....
හරෝ...හරා.....
(කණිෂ්ක)
#yalanationalpark #srilanka #safari #padayatra #katharagama
มุมมอง: 486

วีดีโอ

Exploring Horton Plains | Thotupola | Kande Ela | Ambewela | Pattipola | කොටියන්ගේ අඩවිය
มุมมอง 28621 วันที่ผ่านมา
0:01 - 3:35 - Train ride to Pattipola 3:36 - 06:01 - Pattipola 08:01 - 09:27 - Room tour 16:14- 26:24 - Thotupola 30:28 - 32:48 - Kande Ela 33:13 - 34:38 - Strawberry by Jagro ඔන්න අපේ මේ අවුරුද්දේ ඔහිය සංචාරයේදී අපි ගියේ කොහෙද? ලස්සනම ලස්සන තැන් ගොඩකට ගියා. මෙතෙක් නොදැක්ක අමුතුම සුන්දරත්වයක් අපි මේ පාර සංචාරයේදී අපේ ඇස් දෙකට දැක්ක. ඒ ලස්සන ඒ විදිහිටම ඔයාල එක්කත් share කරගන්න තමයි ඔන්න අපි මේ v...
හොදම මේකප් බඩු අඩුවට ගන්න | High quality hair & make-up products | Fashion Planet | Liberty Plaza
มุมมอง 2.6Kหลายเดือนก่อน
0:00 - 1:21 - Intro 1:21 - 17:29 - Makeup items and cosmetics 17:30 - 21:02 - Earrings 21:03 - 23:23 - Necklaces 23:25 - 24:07 - Other items ඔන්න මේ පාර අපි ගියා cosmetics mak-up items තියන shop එකකට. ඒවගේම මෙතන ලස්සම ලස්සන Jewelleris , earrings , necklaces ලොකුම ලොකු collection එකකුත් තියනව. අපිත් මේ තැන හොයාගත්තෙ social media වලින්ම තමයි. liberty එකේ අනිත් shops එක්ක බලනකොට මෙතන සෙනග ඉන්නව. ඒ...
Most beautiful trail in Sri Lanka | Devil Staircase | යකාගේ පඩිපෙල | #waterfall #travel #srilanka
มุมมอง 244หลายเดือนก่อน
0:00 - 0:49 - Introduction 0:50 - 3:42 - Ohiya to Devil staircase starting 3:43 - 13:55 -Devil staircase part 1 13:56 - 15:19 - Breakfast time at Devil staircase 15:20 - 25:28 - Devil staircase part 2 25:29 - 30:09 - Path to Lanka Ella 30:10 - 32:37 - Lanka ella 32:38 - 39:01 - Lanka Ella to Upper Bambarakanda 39:02 - 41:27 - Upper Bambarakanda ඔහිය කියන්නෙ අපි දෙන්න ඇවිදින්න ආසම පැත්ත. උසට වැව...
අඩුම මිලට සෙල්ලම් බඩු | තෑගි භාණ්ඩ | පාසැල් උපකරණ | ක්‍රීඩා භාණ්ඩ පිටකොටුවෙන්
มุมมอง 7812 หลายเดือนก่อน
අඩුම මිලට සෙල්ලම් බඩු | තෑගි භාණ්ඩ | පාසැල් උපකරණ | ක්‍රීඩා භාණ්ඩ පිටකොටුවෙන්
අලුත්ම සාරි එකතුව | අඩුම මිලට පිටකොටුවෙන් | වෙඩින් එකට , පාටි එකට | Saree Shopping | Pettah
มุมมอง 9K2 หลายเดือนก่อน
අලුත්ම සාරි එකතුව | අඩුම මිලට පිටකොටුවෙන් | වෙඩින් එකට , පාටි එකට | Saree Shopping | Pettah
වෙඩින් dress එකට ඕනකරන හැමදේම | අලුත්ම Bridal materials | අඩුම මුදලකින් වෙඩින් සාරිය හදාගමු
มุมมอง 3.3K2 หลายเดือนก่อน
වෙඩින් dress එකට ඕනකරන හැමදේම | අලුත්ම Bridal materials | අඩුම මුදලකින් වෙඩින් සාරිය හදාගමු
වෙඩින් එකට මල් අඩුවට ගන්න එන්න | Wedding Deco | Home Deco | Interior Design | Gift items
มุมมอง 4.6K3 หลายเดือนก่อน
වෙඩින් එකට මල් අඩුවට ගන්න එන්න | Wedding Deco | Home Deco | Interior Design | Gift items
නුවරඑළියේ වසන්ත කාලේ | Gregory Park | Lovers Leap | Hakgala #nuwaraeliya #srilanka
มุมมอง 3823 หลายเดือนก่อน
නුවරඑළියේ වසන්ත කාලේ | Gregory Park | Lovers Leap | Hakgala #nuwaraeliya #srilanka
ලස්සනට අදින්න කැමති ගැහැණු ළමයින්ට අලුත්ම ගවුම් විලාසිතා | හැඩකාරී Fashion #shopping #srilanka
มุมมอง 3.5K4 หลายเดือนก่อน
ලස්සනට අදින්න කැමති ගැහැණු ළමයින්ට අලුත්ම ගවුම් විලාසිතා | හැඩකාරී Fashion #shopping #srilanka
මහරගම පමුණුව May Fashion එකෙන් වාසි ගොඩක් | Maharagama Shopping | Pamunuwa | Sri Lanka
มุมมอง 3.4K4 หลายเดือนก่อน
මහරගම පමුණුව May Fashion එකෙන් වාසි ගොඩක් | Maharagama Shopping | Pamunuwa | Sri Lanka
අවුරුදු Shopping Festival 2024 | SLECC Mega Sale | Aurudu Shopping | හොදම offers තියන තැන් මොනවද
มุมมอง 2.2K4 หลายเดือนก่อน
අවුරුදු Shopping Festival 2024 | SLECC Mega Sale | Aurudu Shopping | හොදම offers තියන තැන් මොනවද
2024 SLECC Helanka Shoe Mega Sale | අවුරුදු මහා සේල් 2024 | Shopping festival Colombo
มุมมอง 6K4 หลายเดือนก่อน
2024 SLECC Helanka Shoe Mega Sale | අවුරුදු මහා සේල් 2024 | Shopping festival Colombo
ලංකාවේ ලොකුම බතික් එකතුව | Mega Bathik | Colombo Fort | Pettah | Sri Lanka #bathik #shopping #pettah
มุมมอง 13K4 หลายเดือนก่อน
ලංකාවේ ලොකුම බතික් එකතුව | Mega Bathik | Colombo Fort | Pettah | Sri Lanka #bathik #shopping #pettah
TFS සිංහල අවුරුදු වාසි | The Fashion Store | Koswatta | Battaramulla | Special discounts 😳😳😍😍
มุมมอง 12K4 หลายเดือนก่อน
TFS සිංහල අවුරුදු වාසි | The Fashion Store | Koswatta | Battaramulla | Special discounts 😳😳😍😍
ඕනම එකක් රු399කට | OMG Sale | The Fashion Store | Koswatta
มุมมอง 4.5K4 หลายเดือนก่อน
ඕනම එකක් රු399කට | OMG Sale | The Fashion Store | Koswatta
Mini World's End | Pitawala Pathana | පිටවල පතන | Sri Lanka #mathale #srilanka #worldsend
มุมมอง 3715 หลายเดือนก่อน
Mini World's End | Pitawala Pathana | පිටවල පතන | Sri Lanka #mathale #srilanka #worldsend
Knuckles mountain range | Infinity Pool | නකල්ස් #knukles #srilanka
มุมมอง 2495 หลายเดือนก่อน
Knuckles mountain range | Infinity Pool | නකල්ස් #knukles #srilanka
Export quality ඇදුම් Fabric ලාබෙට ගන්න | Fabric Store Dematagoda
มุมมอง 2.5K5 หลายเดือนก่อน
Export quality ඇදුම් Fabric ලාබෙට ගන්න | Fabric Store Dematagoda
Bridal සාරි materials ඕන එකක් | පට්ට ලාබෙට පිටකොටුවෙන් | whole sale and retail | Pettah | Colombo
มุมมอง 23K5 หลายเดือนก่อน
Bridal සාරි materials ඕන එකක් | පට්ට ලාබෙට පිටකොටුවෙන් | whole sale and retail | Pettah | Colombo
අවුරුදු වාසි 2024 discount ගොඩකුත් එක්ක | Branded සෙරෙප්පු සපත්තු | අඩුම මිලට නුගේගොඩින් | Shu Limit
มุมมอง 2K6 หลายเดือนก่อน
අවුරුදු වාසි 2024 discount ගොඩකුත් එක්ක | Branded සෙරෙප්පු සපත්තු | අඩුම මිලට නුගේගොඩින් | Shu Limit
Jaffna ගිහින් බලන්න තියන දේවල් මොනවද | Jaffna Travel Guide | Places to visit in Jaffna | யாழ்ப்பாணம்
มุมมอง 1.1K6 หลายเดือนก่อน
Jaffna ගිහින් බලන්න තියන දේවල් මොනවද | Jaffna Travel Guide | Places to visit in Jaffna | யாழ்ப்பாணம்
කොල්ලන්ගෙ සපත්තු ඕන එකක් අඩුවට ගන්න | Men's Shoes | Pettah | Colombo | Sri Lanka
มุมมอง 18K6 หลายเดือนก่อน
කොල්ලන්ගෙ සපත්තු ඕන එකක් අඩුවට ගන්න | Men's Shoes | Pettah | Colombo | Sri Lanka
සිරිපා වාරේ මහකැලේ මැදින් සදගලතැන්න හරහා සිරිපා කරුණාව | Season | Adam's peak #srilanka #travel
มุมมอง 1.1K6 หลายเดือนก่อน
සිරිපා වාරේ මහකැලේ මැදින් සදගලතැන්න හරහා සිරිපා කරුණාව | Season | Adam's peak #srilanka #travel
Sigiriya | Pidurangala | සීගිරිය | පිදුරංගල | Rock fortress #srilanka #pidurangala #sigiriya
มุมมอง 2186 หลายเดือนก่อน
Sigiriya | Pidurangala | සීගිරිය | පිදුරංගල | Rock fortress #srilanka #pidurangala #sigiriya
Exploring Horton Plains | World's end | Bakers Falls | හෝටන් තැන්න #srilanka #hortonplains #travel
มุมมอง 1.4K7 หลายเดือนก่อน
Exploring Horton Plains | World's end | Bakers Falls | හෝටන් තැන්න #srilanka #hortonplains #travel
Branded Denim | Denim trouser | Denim shorts | Denim jackets | Denim Collection Sri Lanka
มุมมอง 2.7K7 หลายเดือนก่อน
Branded Denim | Denim trouser | Denim shorts | Denim jackets | Denim Collection Sri Lanka
කොළඹ නත්තල් | Christmas Colombo 2023 | Christmas Celebrations | Christmas Deco | Sri Lanka
มุมมอง 4277 หลายเดือนก่อน
කොළඹ නත්තල් | Christmas Colombo 2023 | Christmas Celebrations | Christmas Deco | Sri Lanka
හැමදේම අඩුවට SLECC shopping වසර අවසාන මහා සේල් | ඇදුම් | පොත් පත් ලිපිද්‍රව්‍ය | ගෘහ විදුලි උපකරණ
มุมมอง 16K7 หลายเดือนก่อน
හැමදේම අඩුවට SLECC shopping වසර අවසාන මහා සේල් | ඇදුම් | පොත් පත් ලිපිද්‍රව්‍ය | ගෘහ විදුලි උපකරණ
කොටුවෙන් නත්තල් සැරසිලි අරගන්න යමු | Christmas Decorations | Colombo | Pettah | Whole sale & retail
มุมมอง 1.2K7 หลายเดือนก่อน
කොටුවෙන් නත්තල් සැරසිලි අරගන්න යමු | Christmas Decorations | Colombo | Pettah | Whole sale & retail

ความคิดเห็น

  • @ratawate-266
    @ratawate-266 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @inokarathnayake4920
    @inokarathnayake4920 4 วันที่ผ่านมา

    ටෙඩි බෙයා මහන රෙදි ගන්න තියෙන තැන් ගැන කියලා දෙන්නකෝ

    • @vlogwithkani
      @vlogwithkani 3 วันที่ผ่านมา

      මල්වානේ ගොඩක් ශොප් තියෙනවා

    • @inokarathnayake4920
      @inokarathnayake4920 3 วันที่ผ่านมา

      @@vlogwithkani online ගන්න තියෙන තැනක් කියන්න please

  • @sagarapeiris1571
    @sagarapeiris1571 4 วันที่ผ่านมา

    හරිම ලස්සන වැඩකට හවුල් වෙලා කරපු රූප රාමුව හරිම ලස්සනයි ❤❤❤❤❤

    • @vlogwithkani
      @vlogwithkani 3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ලොකු අයියේ ❤️😍🙏

  • @heshancooray3446
    @heshancooray3446 6 วันที่ผ่านมา

    Can i get the contact details here

  • @renukabandara9647
    @renukabandara9647 6 วันที่ผ่านมา

    Yara kiyak gaththoda adu karnne

    • @vlogwithkani
      @vlogwithkani 3 วันที่ผ่านมา

      එයලත් එක්ක කතා කරලා බලන්න

  • @akiladeshan7865
    @akiladeshan7865 7 วันที่ผ่านมา

    • @vlogwithkani
      @vlogwithkani 7 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @senricollections838
    @senricollections838 7 วันที่ผ่านมา

    Sunday openda

  • @campingboy4311
    @campingboy4311 7 วันที่ผ่านมา

    Great 👍

  • @dinuvivinsaranipitagampala2559
    @dinuvivinsaranipitagampala2559 8 วันที่ผ่านมา

    ❤❤

    • @vlogwithkani
      @vlogwithkani 7 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @user-fl4om5oe3l
    @user-fl4om5oe3l 8 วันที่ผ่านมา

    Thanks ❤

    • @vlogwithkani
      @vlogwithkani 8 วันที่ผ่านมา

      ❤️❤️❤️❤

  • @akiladeshan7865
    @akiladeshan7865 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

    • @vlogwithkani
      @vlogwithkani 8 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️

  • @maduwanthidilhara1385
    @maduwanthidilhara1385 8 วันที่ผ่านมา

    ඒකනම් ලස්සන වැඩක් ❤❤❤

    • @vlogwithkani
      @vlogwithkani 8 วันที่ผ่านมา

      😍😍😍😍😍

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 9 วันที่ผ่านมา

    Akki mata shalwa and kurtha ganna thenak kiyannako aduwata

    • @vlogwithkani
      @vlogwithkani 3 วันที่ผ่านมา

      ඉස්සරහට video එකක් ගේන්නම් නංගී

  • @campingboy4311
    @campingboy4311 9 วันที่ผ่านมา

    ❤❤

    • @vlogwithkani
      @vlogwithkani 7 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @Perahara.LK.
    @Perahara.LK. 9 วันที่ผ่านมา

    💙🦚

  • @DiluDilhani93
    @DiluDilhani93 9 วันที่ผ่านมา

  • @DiluDilhani93
    @DiluDilhani93 9 วันที่ผ่านมา

    Niyama vadak.

    • @vlogwithkani
      @vlogwithkani 9 วันที่ผ่านมา

      ස්තුතියි ❤️😍

  • @tktk-cd4es
    @tktk-cd4es 9 วันที่ผ่านมา

    😊😊😊😊❤❤❤❤ නියම වැඩක් ඒකනම්

    • @vlogwithkani
      @vlogwithkani 9 วันที่ผ่านมา

      ස්තුතියි ❤️😍

  • @travellifesrilanka
    @travellifesrilanka 9 วันที่ผ่านมา

    සුන්දර හදවත් 44ක් එකතුවෙලා කරපු ලස්සනම වැඩක්..අපි ආයෙමත් දවසක මේ වගේම වැඩකින් ආයෙමත් හමුවෙමු... 💖🥰🙏

    • @vlogwithkani
      @vlogwithkani 9 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම නැවත හමුවෙමු ❤️😍

  • @95_walker
    @95_walker 9 วันที่ผ่านมา

    ජය ♥️

    • @vlogwithkani
      @vlogwithkani 9 วันที่ผ่านมา

      ස්තුතියි ❤️😍

  • @Dreamertravel0948
    @Dreamertravel0948 10 วันที่ผ่านมา

    ආයිත් යාල පැත්තෙ ගිහින් එන්න ආස හිතෙනව. ඔයාල මෙහෙම පයින් යනකොට සත්තු එහෙම මුනගැහුනෙ නැද්ද. සමහර වෙලාවට safari jeep ගාවටම අලි එහෙම එනවනෙ. 😮😮😮

    • @vlogwithkani
      @vlogwithkani 9 วันที่ผ่านมา

      සත්තු නම් හිටියා නමුත් වනජීවී නිලධාරීන්ගේ පූර්ණ ආරක්ෂාව යටතේ තමයි අපි මේ වැඩේ සිදුකලේ එනිසා සතුන්ගෙන් හිරිහැරයක් වුනේ නෑ 💚

  • @udeshikakulathunga4245
    @udeshikakulathunga4245 10 วันที่ผ่านมา

    🌟👣👏🍃🤍

    • @vlogwithkani
      @vlogwithkani 9 วันที่ผ่านมา

      ❤❤❤😊😊😊💚🌿☘️🌻🌱🍀

  • @chamalipriyadarshani2596
    @chamalipriyadarshani2596 10 วันที่ผ่านมา

    ලස්සන වැඩකින් අපි අපිට හම්බුන එක ගැන සතුටුයි ❤

    • @vlogwithkani
      @vlogwithkani 9 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ඉක්මනින් නැවත හමුවෙමු ❤️😍

  • @beyondtheeye4884
    @beyondtheeye4884 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @namalwijesinghe4696
    @namalwijesinghe4696 10 วันที่ผ่านมา

    ❤️❤️

  • @roadtrip3369
    @roadtrip3369 10 วันที่ผ่านมา

    😍😍😍😍😍😍

  • @pathumjayalath4291
    @pathumjayalath4291 10 วันที่ผ่านมา

    එකට එකතු වෙලා වැඩ කිරීමට ලැබීමත් සතුටක්. නැවතත් මෙවැනිම ගමනකින් හමුවෙමු... ජය 💪

    • @vlogwithkani
      @vlogwithkani 9 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම සහෝදරයා නැවතත් ඉක්මනටම මුණගැසෙමු ❤️😍

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 10 วันที่ผ่านมา

    සුපිරී සුපිරී ආයේත් හම්බවෙමු මේ වගේ වැඩකින්🔥?😍

    • @vlogwithkani
      @vlogwithkani 9 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම නැවතත් ඉක්මනටම මුණගැසෙමු සහෝදරයා ❤️😍

  • @rasthiyaducharikawa
    @rasthiyaducharikawa 10 วันที่ผ่านมา

    නියමයි ❤ අය දවසක හමුවෙමු මේ වගේ සුන්දර වැඩකින්❤ 😍

    • @vlogwithkani
      @vlogwithkani 9 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ඉක්මනටම නැවතත් හමුවෙමු සහෝදරයා ❤️😍

  • @tharinduranawaka3803
    @tharinduranawaka3803 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @Kumudu5860
    @Kumudu5860 10 วันที่ผ่านมา

    ❤️☘️🌳🏕️🏞️🥰🥰🥰

    • @vlogwithkani
      @vlogwithkani 9 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @ratawate-266
    @ratawate-266 10 วันที่ผ่านมา

    ඒක නියමයි ආයමත් හමුවෙමු ❤❤❤

    • @vlogwithkani
      @vlogwithkani 9 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ❤️😍

  • @campingboy4311
    @campingboy4311 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤ සුපිරි වැඩක්. ඇත්තටම නියමයි..

    • @vlogwithkani
      @vlogwithkani 9 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ❤️😍

  • @lifewithnipu
    @lifewithnipu 10 วันที่ผ่านมา

    ❤❤

  • @sachithrukshan4181
    @sachithrukshan4181 10 วันที่ผ่านมา

    සුපිරියක් ❤

    • @vlogwithkani
      @vlogwithkani 9 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි සහෝදරයා ❤️😍

  • @PkMk-xg9cc
    @PkMk-xg9cc 12 วันที่ผ่านมา

    🎉

    • @vlogwithkani
      @vlogwithkani 7 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @ruwaniishara306
    @ruwaniishara306 14 วันที่ผ่านมา

    Bag mahana handloom redi tiynawada

    • @vlogwithkani
      @vlogwithkani 14 วันที่ผ่านมา

      Ow thiyanawa 😀

  • @ChathuranganiKumari-cu9qu
    @ChathuranganiKumari-cu9qu 15 วันที่ผ่านมา

    👍👍

    • @vlogwithkani
      @vlogwithkani 14 วันที่ผ่านมา

      🙂 ❤️😊😊

  • @campingboy4311
    @campingboy4311 16 วันที่ผ่านมา

    ❤❤❤

    • @vlogwithkani
      @vlogwithkani 16 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @shironpathirana
    @shironpathirana 16 วันที่ผ่านมา

    😍😍❤️❤️

    • @vlogwithkani
      @vlogwithkani 16 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @maduwanthidilhara1385
    @maduwanthidilhara1385 17 วันที่ผ่านมา

    Wow❤❤❤

    • @vlogwithkani
      @vlogwithkani 17 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @beyondtheeye4884
    @beyondtheeye4884 18 วันที่ผ่านมา

    💚🍃

    • @vlogwithkani
      @vlogwithkani 17 วันที่ผ่านมา

      💚🌱🌿❤️

  • @vinopeiris3521
    @vinopeiris3521 20 วันที่ผ่านมา

    Godak watinwa thank u so much... ane akki walalu gnna shops penannkooo❤

    • @vlogwithkani
      @vlogwithkani 20 วันที่ผ่านมา

      aduwata thiyana hodama thanak ikmantama pennam ❤️😍😍

  • @senathsandaru5722
    @senathsandaru5722 22 วันที่ผ่านมา

    Interested vlog ❤

    • @vlogwithkani
      @vlogwithkani 18 วันที่ผ่านมา

      ❤️❤️

  • @dinuvivinsaranipitagampala2559
    @dinuvivinsaranipitagampala2559 23 วันที่ผ่านมา

    ❤😍

    • @vlogwithkani
      @vlogwithkani 22 วันที่ผ่านมา

      ❤️😍😍

  • @sachithrukshan4181
    @sachithrukshan4181 23 วันที่ผ่านมา

    ❤❤❤

    • @vlogwithkani
      @vlogwithkani 22 วันที่ผ่านมา

      ❤️❤️

  • @texdivisionadm
    @texdivisionadm 23 วันที่ผ่านมา

    💓

  • @chutikki5594
    @chutikki5594 23 วันที่ผ่านมา

    ❤❤❤❤🦌🐯🌱🌿

    • @vlogwithkani
      @vlogwithkani 18 วันที่ผ่านมา

      💚❤️💚❤️💚

  • @udeshikakulathunga4245
    @udeshikakulathunga4245 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @vlogwithkani
      @vlogwithkani 18 วันที่ผ่านมา

      🌱💚🏕️🌿🏞️🏕️

  • @lifewithnipu
    @lifewithnipu 24 วันที่ผ่านมา

    ❤❤

    • @vlogwithkani
      @vlogwithkani 24 วันที่ผ่านมา

      ❤️❤️💚💚