අපේ දඹදිව චාරිකාව | DAMBADIVA BUDDHIST PILGRIMAGE TOUR SINHALA | 11 days in India

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 30

  • @Thushaperera-f7g
    @Thushaperera-f7g 7 หลายเดือนก่อน +1

    Harima wadagath godak pin sadu sadu sadu💛💛💛💛💚💚💚❤

    • @theroamingcloud
      @theroamingcloud  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @hoggia
    @hoggia 3 หลายเดือนก่อน +2

    Harima wadagath vedio ekak..me wage gamanak yanakota aragena yanna oni dewal behet warga ammalata tathtata wage wadagath wena dewal monada kiyalat vedio ekak karanna puluwan nam.

    • @PrasadGunawardana-n4d
      @PrasadGunawardana-n4d 3 หลายเดือนก่อน +1

      Ane matath daaganna oni ikmanatama.

    • @theroamingcloud
      @theroamingcloud  3 หลายเดือนก่อน

      දෙමව්පියන්ට තියෙන අසනීප අනුව අවශ්‍ය සියලුම බේත් වර්ග අරන් යන්න. ඒ ඇරුනම පැනඩෝල්, හදිසි Allergy එකකදී අවශ්‍ය වන බේත් වර්ග, බඩේ අමාරුවකට අවශ්‍ය වන සිංහල ඉංග්‍රීසි බේත් වර්ග, බැන්ඩේජ්, තුවාලයක් වුනොත් අව්‍ය කරන බේත් වර්ග, සිද්ධාලේප, දනිස් අමාරු වගේ දේකදී පාවිච්චි කරන්න පුළුවන් තෙල් සහ Diclofinac, Muscle guard වගේ ක්‍රීම් වර්ග අරන් යන්න. අපි ගිය පෙබරවාරි මාසේ සිතල ටිකක් තිබ්බ. ඒ නිසා සීතලට අදින jacket, ice cap, සළුවක් වගේ අරන් යන එක හොඳයි.

  • @devmeeabeydeera1188
    @devmeeabeydeera1188 9 หลายเดือนก่อน +1

    Great work👍👍👍👍

    • @theroamingcloud
      @theroamingcloud  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @Dilshhh
    @Dilshhh 6 หลายเดือนก่อน +1

    Thanks..oya nisa mt ape අත්තම්මව දඹදිව ekkn ynn puluwn unaa 😊❤

    • @theroamingcloud
      @theroamingcloud  3 หลายเดือนก่อน

      ඇත්තටම හරිම සතුටුයි අපිට මේ Comment එකට. අපිත් මේ ගමන යන්න කලින් අපේ අම්මලාව යවන්න හුඟක් විස්තර හෙව්වත් හම්බුනේ නෑ. මේ vedio එක නිසා ආච්චිව දබදිව වන්දනාවේ එක්ක යන්න පුළුවන් උන කියන එක ලොකුම සතුටක්. බොහොම ස්තුතියි

  • @SachChathuVlog
    @SachChathuVlog 9 หลายเดือนก่อน

    Good work 👍👍දන්නේ නැති දේවල් ගොඩාක් දැනගත්තා මේකෙන්..❤️වටින වීඩියෝ 1ක්..

    • @theroamingcloud
      @theroamingcloud  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

    • @Slbikepodda-c2s
      @Slbikepodda-c2s 2 หลายเดือนก่อน

      මෝබයා බුදුන් අපේ

    • @Slbikepodda-c2s
      @Slbikepodda-c2s 2 หลายเดือนก่อน

      මෙහෙ හොයපන් සෙල්ලිපි

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 หลายเดือนก่อน

    ඉන්දියාවෙ දඹදිව ගැටළු වැඩියි අපේ රටේ නිවරදි ස්ථාන හොයා ගැනීමේ ගැටළුවක් තියෙනව

  • @devindujayavicrama192
    @devindujayavicrama192 29 วันที่ผ่านมา

    Dabadiwa thiyenne Indiyawe mona nagarayeda kiyala danaganna puluwnda

  • @IndraniAbeywickrama
    @IndraniAbeywickrama 2 หลายเดือนก่อน

    🎉

  • @SachChathuVlog
    @SachChathuVlog 9 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @swarnamallahage3170
    @swarnamallahage3170 หลายเดือนก่อน

    Oyalage nawatha kohomada kiyala danna

  • @seltanjayarathna4564
    @seltanjayarathna4564 5 หลายเดือนก่อน

  • @samankumara1181
    @samankumara1181 หลายเดือนก่อน

    යංකා බුදු න් ලංකාවේ ංතාප්ට පර සුද්දා ංග් පුත්තු ,පලයව් ංගදර

  • @niroshalakshani6242
    @niroshalakshani6242 5 หลายเดือนก่อน

    Mata kiyanna puluwnda me trip eka yanna india gihin e tour eka set kara ganne kohomada,oyala giya bus eka

    • @theroamingcloud
      @theroamingcloud  3 หลายเดือนก่อน

      අපි ගියේ ලංකාවේ travel agency (peoples travels) එකකින්.එයාල තමයි ගමන සම්පුර්ණයෙන්ම සංවිධානය කලේ.

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 หลายเดือนก่อน

    Math giya 2019 සංචි giya api එතකොට mt අවුරුදු 25

    • @Slbikepodda-c2s
      @Slbikepodda-c2s 2 หลายเดือนก่อน

      උබගේ අත්තම්මගේ අත්තම්මා බුදුන් වදින්න ඉන්දියාවට ගියාද මෝඩ ගහ

    • @arunithilakarathna934
      @arunithilakarathna934 2 หลายเดือนก่อน

      @@Slbikepodda-c2s paukarayo. අනුන්ගේ bus ube vage ragan නැතිව ඉන්නවා

  • @Slbikepodda-c2s
    @Slbikepodda-c2s 2 หลายเดือนก่อน +1

    උබල ඕවා පෙන්නන්න කලින් දාතු මෙහාට ගෙනාවේ කවුද සිරි පතුල මෙහෙ මෝඩි අපේ බුදුන් උබල වගේ අයට විස්වය විසින් දඩුවම් දීලා පිස්සු වටනවා පවු මම( නීලකුම්භිලා කුවේනි)

  • @hoggia
    @hoggia 3 หลายเดือนก่อน

    January month eke climate eka seetalada rasneyi da

    • @theroamingcloud
      @theroamingcloud  3 หลายเดือนก่อน

      අපි ගිය පෙබරවාරි මාසේ සිතල ටිකක් තිබ්බ. ඒ නිසා සීතලට අදින jacket, ice cap, සළුවක් වගේ අරන් යන එක හොඳයි.

  • @PrabhaThennakoon
    @PrabhaThennakoon หลายเดือนก่อน

    ❤❤❤❤