Nadagamkarayo Episode 129 || ''නාඩගම්කාරයෝ'' || 19th JULY 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 2.1K

  • @badmaxgaming5188
    @badmaxgaming5188 3 ปีที่แล้ว +570

    SK.සිරිසේන මමා ලංකාවේ අද්‍යපනය ගැන කිව්ව කතාව නම් සහතික ඇත්ත ☝️👍

  • @senu4216
    @senu4216 3 ปีที่แล้ว +328

    සිරිසේන මාම නම් මොළ ගෙනාපු නැවක්.... 😂🤟 නාඩගම්කාරයො බලපු දවස් ටිකට එයාගෙන් ගොඩක් දේවල් ඉගනගත්තා...😌 කෝ බලන්න සිරිසේන මාමට ආදරේ අය..😍❤️👍

    • @tharushivithanage29
      @tharushivithanage29 3 ปีที่แล้ว +1

      ammo ow godak dewal igena gaththa

    • @නුවරඅහස
      @නුවරඅහස 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤️

    • @senu4216
      @senu4216 3 ปีที่แล้ว

      @@tharushivithanage29 ඒකනෙ.😍

    • @senu4216
      @senu4216 3 ปีที่แล้ว

      @@නුවරඅහස 😌❤️

  • @cstechlkofficial
    @cstechlkofficial 3 ปีที่แล้ว +1467

    තම දුරකථනය භාවිත කරමින්,නාඩගම්කාරයෝ එකම කොටසක්වත් අත්නොහැර බැලූ මා වැනි ශේෂ්ඨ පුද්ගලයන් කීයක් සිටීද? 👍❤️
    👇

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +24

      හැමදාම එකම එක දාන්න එපා යකෝ එපා වෙනව නෙ 🥴😂

    • @නුවරඅහස
      @නුවරඅහස 3 ปีที่แล้ว +5

      @@shan-mc2dq 😂😂😂

    • @maheshm.m.s5186
      @maheshm.m.s5186 3 ปีที่แล้ว +4

      මමත් සිටි මම එහෙමයි

    • @zero_Empire
      @zero_Empire 3 ปีที่แล้ว +3

      @@shan-mc2dq moonat kiynn epa bn pu ne 🤪

    • @sadeekanethmi3470
      @sadeekanethmi3470 3 ปีที่แล้ว +3

      🙋🙋

  • @funkydirtjr7613
    @funkydirtjr7613 3 ปีที่แล้ว +187

    අරුන් සිල් පවාරණය කරල ඇවිත් මේ වැඩේට කැකුළට රිටර්න් එක දෙනකන් ආයේ බලං ඉන්න එපැයි 😂

  • @s.a9748
    @s.a9748 3 ปีที่แล้ว +152

    සරාලට කරදරයක් වෙච්ච හැම වෙලාවකම මාලන් ලග හිටිය.ඒත් අද මාලන් තනිවෙලා.පව් 😤😤

    • @kbrp3320
      @kbrp3320 3 ปีที่แล้ว

      😐😐😐

    • @virajperera1201
      @virajperera1201 3 ปีที่แล้ว +1

      mamanam kiyanne sara yai kiyala maalanva beraganna

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith sahayogayak dennako yaluuu.......

  • @julyisme8147
    @julyisme8147 3 ปีที่แล้ว +139

    පන්සලට යනකල්ම නහයෙන් අඬ අඬා ගියත් සිල් ඇඳුම ඇදලා පන්සල් යන්න පුලුවන් උනාට හිත යටින් වැඩියෙන්ම සතුටු වෙන්නේ අපේ අහිංසක කිරි පුතා

  • @wageeshanisansi618
    @wageeshanisansi618 3 ปีที่แล้ว +388

    ඒ ඔක්කොමත් හරි..රත්නා ගේ කෑගැහිල්ල තමා මරු🤣🤣🤣🤣🤣

  • @chamikadasanayaka4586
    @chamikadasanayaka4586 3 ปีที่แล้ว +900

    ෆෝන් එකට පිං සිද්ද වෙන්න කොටස් ඔක්කොම ෆෝන් එකෙන් බලපු මා හැර තවත් සිටීද😁😘🤗😍

  • @slkites
    @slkites 3 ปีที่แล้ว +369

    කැකුලා සිල් අරගෙන එන සරාලගෙ සීලෙ බිදියි වගේ මගදිම.......👉👉🤟🤟

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 3 ปีที่แล้ว +332

    යකෝ 5 ශ්‍රේණිය ශිෂ් යත්ව කේස් එක දන්නෙ අදනෙ😢😍. ස්තුතියි S.K සිරිසේන මාමේ..

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +5

      Ow ane

    • @-xxx527
      @-xxx527 3 ปีที่แล้ว +4

      එහෙනං..නැති එකාට තියෙන එවුන්ම ලොකු පාසල් වලට යනව,ශිෂතවයක් නැතිවම

    • @ImranKhan-hd4mr
      @ImranKhan-hd4mr 3 ปีที่แล้ว +2

      ශිරාවට😭😭😭

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith sahayogayak dennako yaluuu.......

  • @nipun9122
    @nipun9122 3 ปีที่แล้ว +1354

    කවඩියා වගේ හුරතල් කසිප්පු කාරයෙක්ට කැමති වුන් ලැයික් පාරක් දාපල්ලා... 😁✌️🌀

    • @madurangilakmali6716
      @madurangilakmali6716 3 ปีที่แล้ว +2

      💖

    • @_C.H.O.D.Y.A_
      @_C.H.O.D.Y.A_ 3 ปีที่แล้ว +2

      Meme හොරා ගේ video බලන්නත් සෙට් වෙන්න friends 😄🤠😊👍

    • @thiwafdz3819
      @thiwafdz3819 3 ปีที่แล้ว +9

      ඔව් කැමති ඒත ඇයි උබට ලයික් දාන්නේ අපේ පු* දත් කියල හිතුවද 😂

    • @sandunshya4422
      @sandunshya4422 3 ปีที่แล้ว +2

      👌

    • @CineScopelk
      @CineScopelk 3 ปีที่แล้ว +2

      @@thiwafdz3819 ඒක ඇත්ත

  • @nightapple9319
    @nightapple9319 3 ปีที่แล้ว +170

    කවඩියාගේ මෝඩ කමටද මන්දා අපි කවඩියට මෙච්චර ආදරේ ලොකු හාමුදුරුවෝ ප්‍රශ්න අහද්දි පොඩි එකෙක් වගෙ පැන පැන් උත්තර දුන්න හැටි 😂

    • @tmjayalath3966
      @tmjayalath3966 3 ปีที่แล้ว +6

      ගීතිකා ඉස්සරහ පොර වෙන්න මිනිහට ඕනෙ

  • @dineshmadushan9904
    @dineshmadushan9904 3 ปีที่แล้ว +1065

    එක පෝය දවසකට හරි සිල්සමාදන් උන අපේ කොල්ලෝ කෙල්ලෝ දාමු බලන්න 👍 එකක්....

    • @_C.H.O.D.Y.A_
      @_C.H.O.D.Y.A_ 3 ปีที่แล้ว +7

      Meme හොරා ගේ video බලන්නත් සෙට් වෙන්න friends 🤗😮🤠👍

    • @musicupdates65
      @musicupdates65 3 ปีที่แล้ว

      මම සිල් සමාධම් වෙලා නැහැ ඒ මම කතෝලික නිසා ඒ වුණාට Like එකක් දැම්මා

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +184

    අද නමි මාලන්ට ගහාද්දි ඇත්තටම දුක හිතුනා.. පවි සරා හිටියානමි අද මාලන්ට එහෙම වෙන්නෙ නැ... පවි ඇත්තටම දුක හිතුනා..

  • @kushaniramanayake2981
    @kushaniramanayake2981 3 ปีที่แล้ว +322

    සරා මාලන්ට ගහද්දි අපි හිනා වුනා කැකුලා මාලන්ට ගහද්දි අපිට දුක හිතුනා 😢😢😢

  • @kbweerasekara8102
    @kbweerasekara8102 3 ปีที่แล้ว +1219

    කෝ අද සිරීසේන මාමගෙයි අපේ මුදලාලිගෙයි කතාවෙන් කියපු කතාවට එකග අය 😊👏 දෙමුද අපේ නාඩගම්කාරයෝ සෙට් එකටම ලයික් එකක් 😊🤗

    • @sonalibandara8191
      @sonalibandara8191 3 ปีที่แล้ว

      ))

    • @sonalibandara8191
      @sonalibandara8191 3 ปีที่แล้ว +1

    • @avishkasampath9048
      @avishkasampath9048 3 ปีที่แล้ว

      Eka nm edenn dunna

    • @_C.H.O.D.Y.A_
      @_C.H.O.D.Y.A_ 3 ปีที่แล้ว +1

      Meme හොරා ගේ video බලන්නත් සෙට් වෙන්න friends 🙂😮😜😜👍

    • @rinkeymendez2284
      @rinkeymendez2284 3 ปีที่แล้ว +3

      එතන ගජමෑන් නැති අඩුව දැනුනෙ මට විතරද 🥺💔😒

  • @appallinglion9564
    @appallinglion9564 3 ปีที่แล้ว +284

    අනේ අපේ මලන් පව්. මොනවා උනත් කුකුළාට උළු කැල්ල කියන දේවත් අහන්න තිබුන. කැකුලගේ හොම්බට දෙකක් අනින සරත් එතන හිටියනම් කියලා හිතුන.

  • @shan-mc2dq
    @shan-mc2dq 3 ปีที่แล้ว +516

    අද සදුදා නේද කියල මතක් වෙද්දි දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ මහත්තයෝ 😂😂😂
    මාරම අමුතු හැගීමක් 🤒🔥❤

    • @indrawathiwijekrishna2874
      @indrawathiwijekrishna2874 3 ปีที่แล้ว +6

      ඒකනේ ඒ සතුට කියා නිම කරන්න බෑ ඉරිද සෙනසුරාදා පාළුයි 🙂🙂🙂🙂

    • @wavelinekaroke217
      @wavelinekaroke217 3 ปีที่แล้ว +5

      ⏰⏰

    • @pahandipahandi1004
      @pahandipahandi1004 3 ปีที่แล้ว +5

      ඒක ඇත්ත අනේ 😂

    • @dillagiasiyana1274
      @dillagiasiyana1274 3 ปีที่แล้ว +3

      Nadagam karayo paradige dekatama adarei

    • @motivations95
      @motivations95 3 ปีที่แล้ว +1

      Issara Saduda kiyanne epaama karapu dawasak. Ekata dan?😂

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 ปีที่แล้ว +140

    මාලන් ට ගහපු එක මං බැලුවේ නෑ ගුටි කෑවද බලන් ඉන්න බෑ බලනවා😥😥😥😥 සත්තයි සිරාවටම පට්ට ආදරෙයී මාලන්

  • @dilanchamara
    @dilanchamara 3 ปีที่แล้ว +148

    සද්ධා ශිෂ්‍යත්ව Tuition Mafia එකටයි, අධ්‍යාපන ක්‍රමවේදයටයි ගැහුවා එහෙනම්.. ජය වේවා....

    • @isuruisuru6305
      @isuruisuru6305 3 ปีที่แล้ว +3

      ලංකාවේ වැරැද්දක් කියල තියෙන්නෙ මොකක්ද ඒ හැමතැනටම මේ කතාවෙන් ගහනව ❤️✌️

    • @w.m.t.nproduction941
      @w.m.t.nproduction941 3 ปีที่แล้ว

      meheta poddak ennako plz

  • @naviyaff7991
    @naviyaff7991 3 ปีที่แล้ว +2061

    මනමාලන්ට ගහනකොට දුක හිතුන අය කෝ 😪😪😪

    • @bindulanka8719
      @bindulanka8719 3 ปีที่แล้ว +17

      පවි.අනේ මාලන්
      මෙි.කුකුළා.යි.කැකුලාටයි.
      දෙන්න.ඔනේ
      👊👊👊👊👊

    • @kavindugimhana1512
      @kavindugimhana1512 3 ปีที่แล้ว +4

      Avankenma

    • @tharusiriwardhana4045
      @tharusiriwardhana4045 3 ปีที่แล้ว +2

      Eknam aththa 😔

    • @therugihansa8897
      @therugihansa8897 3 ปีที่แล้ว +3

      😥😥😥

    • @anuslife248
      @anuslife248 3 ปีที่แล้ว

      😂😂

  • @ureshakalpani1113
    @ureshakalpani1113 3 ปีที่แล้ว +174

    මාලන් පව් අනේ ...😭😭😭😭😭ඔය කැකුලටයි කුකුලටයී දෙන්න ඔන සුපිරී පරි ඉතිරෙන්නම

  • @kbweerasekara8102
    @kbweerasekara8102 3 ปีที่แล้ว +141

    දියෝග බදුගේ වොයිස් එක අහද්දි අම්මෝ 😂👌 දියෝග බදුට ලයික් එකක් දාන් යමු.

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 3 ปีที่แล้ว +265

    ලොකු හාමුදුරුවන්ගේ සහ පොඩි හමුදුරුවන්ගේ විශිෂ්ට රංගන කුසලතාවයට කැමති සහ
    මේ කතාවෙන් බන අහන අය ලයික් එකක් 👍❤️

  • @sadundewinda4357
    @sadundewinda4357 3 ปีที่แล้ว +487

    මන මාලන් බේර ගන්න සරා එනවෝ.
    එහෙම කියන අය මේ කොනට ❤️

  • @SD-wv8qy
    @SD-wv8qy 3 ปีที่แล้ว +232

    Episode 129ක්ම යනකන් ආසාවෙන් බලපු එකම කතාව . 😘

  • @funnyg2290
    @funnyg2290 3 ปีที่แล้ว +711

    හෑමදාම නාඩගම්කරයො බලන අය මේපෑත්තට මනමාලං

    • @lalindika4525
      @lalindika4525 3 ปีที่แล้ว +3

      අපි ඉන්නව එකෙන් ම..👍👍👍👍👍

    • @nalanyhawile117
      @nalanyhawile117 3 ปีที่แล้ว +2

      Api innawaaa

    • @ffkaviya126
      @ffkaviya126 3 ปีที่แล้ว +2

      subscrib karannako plzz loku udawwak plzz plzzzzzz

    • @kalumalli3494
      @kalumalli3494 3 ปีที่แล้ว +2

      මන්

    • @BLACKBONE-bm7zi
      @BLACKBONE-bm7zi 3 ปีที่แล้ว

      👍👍👍👍

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +1021

    මනමාලන්ට ගහපු එකට කැකුළා සරාගෙන් ආයේ සුපරිපරි ඉතිරෙන්න කනවා බලන්න කැමති සෙට් එක කෝ 😥😥✌️👇

    • @nipunakalanka3387
      @nipunakalanka3387 3 ปีที่แล้ว +7

      Okata gahannama oni malanayata ❤️

    • @hwgggsgshsdddsd7235
      @hwgggsgshsdddsd7235 3 ปีที่แล้ว +8

      Kakulata ghnn one marenna ballata

    • @nipunakalanka3387
      @nipunakalanka3387 3 ปีที่แล้ว +3

      @@hwgggsgshsdddsd7235 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @kalumgunarathna4809
      @kalumgunarathna4809 3 ปีที่แล้ว +3

      🙏

    • @darshanafordford8956
      @darshanafordford8956 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් සරා ඔතනට ඇවිත් දෙන්නෝන කැකුළ පෙද හැලෙන්න කූකුලගෙත්

  • @sahandulaj7080
    @sahandulaj7080 3 ปีที่แล้ว +98

    කැමරා පැත්තෙන්නම් ආයි කියන්න දෙයක් නැ සුපිරි පරි ඉතිරෙන්න දිලා තිනො 😌😋❣️

  • @sldeducation4464
    @sldeducation4464 3 ปีที่แล้ว +165

    ශිෂ්‍යත්ව ගුරුවරයෙක් හැටියට කතාවට එකගයි.

    • @iresh654
      @iresh654 3 ปีที่แล้ว +4

      මමත් එකගයි

    • @w.m.t.nproduction941
      @w.m.t.nproduction941 3 ปีที่แล้ว

      @@iresh654 meheta poddak ennako plz

  • @kusalpabasara2546
    @kusalpabasara2546 3 ปีที่แล้ว +671

    අද මනමාලං ගුටි කනකොට දුක හිතුන අය කෝ😥😥😥

    • @_C.H.O.D.Y.A_
      @_C.H.O.D.Y.A_ 3 ปีที่แล้ว +2

      Meme හොරා ගේ video බලන්නත් සෙට් වෙන්න friends

    • @padminifernando5508
      @padminifernando5508 3 ปีที่แล้ว +1

      😥😥😥

    • @keshaliywattegama6318
      @keshaliywattegama6318 3 ปีที่แล้ว +3

      සරාවත් එතනින් ගිය නම් !

    • @boostedignite4173
      @boostedignite4173 3 ปีที่แล้ว

      @@keshaliywattegama6318 සිරා wata ම poson dawasae

    • @lakshikawishwajith
      @lakshikawishwajith 3 ปีที่แล้ว

      Man wge malan marekanal blan inna aya ndda

  • @KM-nd8wf
    @KM-nd8wf 3 ปีที่แล้ว +67

    මිනිස්සුන්ට සෙනසුරාදා,,ඉරිදා එපා කරවූ සොදුරුම කතාව😍
    ~ නාඩගම්කරයො ~

    • @viranindhuwara8416
      @viranindhuwara8416 3 ปีที่แล้ว

      A davas deke 8 වෙද්දී nida gatta

    • @KM-nd8wf
      @KM-nd8wf 3 ปีที่แล้ว

      @@viranindhuwara8416 😂🤟

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 3 ปีที่แล้ว +125

    Tv ekee add වැඩියි හින්දා youtube eken බලන aya koo 😁😁❤❤

  • @sachiranimesh4534
    @sachiranimesh4534 3 ปีที่แล้ว +149

    සුදු චූටිගෙ අම්මගෙ චරිතෙ කවුරුත් කතා කරනෙ නෑ නෙ ඒ චරිතෙට ආස මම විතරයි ද 🤔🤔🤔

  • @thevindialochanaalochana5625
    @thevindialochanaalochana5625 3 ปีที่แล้ว +135

    නාඩගම්කාරයො=like❤
    දෙවනි ඉනිම = coment🌼

  • @hera-9719
    @hera-9719 3 ปีที่แล้ว +1028

    හේරාගේ කමෙන්ටුව✍️✍️✍️✍️
    මේක කියවපන්-කොටස-129🕵️🕵️🕵️🕵️
    මෙහි පලමු රිප්ලයි එක තුල කමෙන්ටුව ඇත. මෙය කියවීමට පෙර ලයික් එකක් දමන්න. එවිට ලිපිය අනෙක් අයටද සොයා ගැනීමට පහසු වනු ඇත..... තෙරුවන් සරණයි....

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +49

      අඩේ මේ උබ පොතක් ලියපන්කෝ 😂🔥❤❤❤

    • @slluckytech2719
      @slluckytech2719 3 ปีที่แล้ว +22

      ~පොතක් ලියල පෙන්නන්ඩ කො~

    • @dadkuwt1246
      @dadkuwt1246 3 ปีที่แล้ว +5

      Kiyeuwa☺

    • @travelwithsonsugirl4763
      @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +8

      @@hera-9719 තාම ටයිපින් නෙද 😂

    • @indikajude3954
      @indikajude3954 3 ปีที่แล้ว +6

      හේරා waiting for u.. 🤔🤔

  • @_Vishu_boy_49
    @_Vishu_boy_49 3 ปีที่แล้ว +173

    අද මාලන්ට ගැහුවා කැකුලා උබ අයේ ගුටි කන්න යන්නේ පරිස්සමට ඉදපන් රඡෝ උබ ලගදිම අයේ කනවා සරාලගේන් හරිද🤩🥰😂😂😅. මේ මම මේහේම කිව්වාට අයේ පාරක් කැකුලාගේ ගේදරට මරන තර්ජන යවන්න ඒපා 🙏🙏🙏🙏

  • @Oshada2005
    @Oshada2005 3 ปีที่แล้ว +695

    කවඩියා+ගීතිකා ගේ ආදරයට කැමති අය 👍👍👍👍👍 දාන්නපොඩ්ඩි ලඟදිම මනමාලංට සෙට් වෙයි කියල හිතෙන්නෙ මට විතරද

    • @tiktokbest1612
      @tiktokbest1612 3 ปีที่แล้ว +1

      👍👍

    • @notyaksha4075
      @notyaksha4075 3 ปีที่แล้ว +5

      පොඩ්ඩි ලඟදිම මනමාලංට සෙට් වෙයි

    • @funnyg2290
      @funnyg2290 3 ปีที่แล้ว +4

      වැඩක් වෙන් නෑ මාස්ටර් කැමති වෙන් නැති වෙයි

    • @funnyg2290
      @funnyg2290 3 ปีที่แล้ว +3

      ..පොඩ්ඩි ...

    • @newsongs58
      @newsongs58 3 ปีที่แล้ว +2

      කවඩියා+ගීතිකා

  • @SlBlakiya
    @SlBlakiya 3 ปีที่แล้ว +145

    අපේ කාතාව වුනු අපිට නොබල බැරැ අැබිබැහි වුන ලංකාවේ ඒකම කාතාව

  • @devikakuwait3181
    @devikakuwait3181 3 ปีที่แล้ว +40

    ලොකූ හාමුදුරුවන්ගෙ බණ ටිකනමි හරිම වටිනවා බෙහේවින්ම සමාජයේ හැදෙන තරැන ලමයින්ට

  • @nightsky8806
    @nightsky8806 3 ปีที่แล้ว +445

    කුකුළා ගැන 1st time තරහක් මට විතරද?🤔

    • @gavithkithnula6638
      @gavithkithnula6638 3 ปีที่แล้ว +6

      kakulata denava supari pari ithirenna

    • @hiranthidanushaka8834
      @hiranthidanushaka8834 3 ปีที่แล้ว +4

      Ai mama

    • @chandimaharshani995
      @chandimaharshani995 3 ปีที่แล้ว

      itin bn kukulage salli aran malaneya vede karala nene.ekata uva nikan ata arina onada

    • @gavithkithnula6638
      @gavithkithnula6638 3 ปีที่แล้ว

      @@chandimaharshani995kukulata sallli na u baba horata karana avala salli pansalata denava athi

    • @shyami..7921
      @shyami..7921 3 ปีที่แล้ว +2

      Ai mama...🤬

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +250

    සංගීතයේ මානුෂීය හඩ ස්වරය " මාස්ටර් 🎶

    • @wavelinekaroke217
      @wavelinekaroke217 3 ปีที่แล้ว +2

      😘😘😘

    • @ffkaviya126
      @ffkaviya126 3 ปีที่แล้ว

      subscrib karannako plzz loku udawwak plzz plzzzzzz

    • @lalindika4525
      @lalindika4525 3 ปีที่แล้ว +1

      අපෝ සංගීතෙ මතක් කරන්නවත් එපා.

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +67

    විඩාබර දවස අවසානයේ සිත නෙත පිනවන ආද්‍යාත්මික සුවය " නාඩගම්කාරයො ❤️

  • @gamagehemamali635
    @gamagehemamali635 3 ปีที่แล้ว +69

    අනේ පව් දෙවියනේ මාලන්ට උනුදේ ඇදුම් ගලවද්දි ලැජ්ජයි කිව්වා ..

  • @Ishanbroooo
    @Ishanbroooo 3 ปีที่แล้ว +45

    ඇස්.කේ සිරිසේනගෙ කටින් නම් බොහොම වටින දේවල් කියවෙනවා 😇🍃

  • @dinukadissanayake6834
    @dinukadissanayake6834 3 ปีที่แล้ว +266

    මාලන්ට ගහනකොට දුක හිතුනේ මට විතරද??????

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +67

    පොඩ්ඩිගේ කවි පොඩ්ඩ❤️❤️❤️😍
    සරාගේ තාත්තාට ..❤️😍
    වාරු නැති දෙපා..
    පොල් අතු පැල්පත..
    උබේ අක්කණ්ඩිය..
    මහා බරකි හිසට..
    දිරිය ඇති කාලේ..
    වෙහෙසුනේ මා..
    උබ ලොකු මිනිහෙක් කරන්නට..
    ඒත් බැරි විය මට ..
    දුප්පත්කම ..
    හරහටය හැම දේටම..
    මට දුක උබත් ..
    මා කරපු කරුම රස්සාව..
    උබටත් උරුම වුනු එකටය..
    මා දැන් මහළුය ..
    උබෙන් යැපෙනවා හැර..
    මා අසරණයි පුත..
    දරුවෙක් එක්ක තනිවුන..
    උබේ අක්කණ්ඩිය ..
    අතොරක් නැතුව කියවන..
    උබේ ආදර මව..
    උන් ගැනය මට දුක..
    මා නැති දිනයෙක..
    උබට බාරයි පුත..
    මේ අසරණයින්ව..
    උබ සිල් ගත්ත දා..
    තුටු කදුළු ගලා ගියා..
    නුබ පිනක් කල නිසා..
    පින් පාට නුබේ වත..
    ආඩම්බරයකි පුත..
    උබේ අසරණ තාත්තාට ..
    නරක ගති ඉවතලා..
    උබ හොඳ මිනිහෙක් වෙලා..
    මට පේන්න වරෙන් පුත..
    මියැදෙන්න කලින් මා..
    එයයි මෙලොව තුල..
    මට ඇති එකම සැනසීම..

    • @නුවරඅහස
      @නුවරඅහස 3 ปีที่แล้ว +1

      @Chathuri Pramoda බොහොම ස්තුතියි ..😍😍❤️

    • @නුවරඅහස
      @නුවරඅහස 3 ปีที่แล้ว +1

      @vishmitha denuwan බොහොම ස්තූතියි..❤️❤️😍

    • @nimchala3611
      @nimchala3611 3 ปีที่แล้ว +4

      ඒ ටික නම් පට්ට පොඩ්ඩි හදවතටම දැනුනා 👌👌👌👌✅✅💯
      ඇත් කුලේ ඇත් රජෙකි අප්පච්චී.

    • @නුවරඅහස
      @නුවරඅහස 3 ปีที่แล้ว +1

      @@nimchala3611 බොහොම ස්තුතියි 😍❤️

    • @udavithreshanjana105
      @udavithreshanjana105 3 ปีที่แล้ว +2

      Dn nm oyt brand 1k thiynw

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +142

    සුදු චුටියි 👍සරායි 👍දෙන්නාට දෙන්නා ඇස් වලින් කතා කරනවා🤣 සිිල් පැත්තකින් තියලා🤣

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +2

      ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
      ඔය ඇස් කතා කරනවා 🤣

    • @maleeshaprasadani5070
      @maleeshaprasadani5070 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣😂😂😂😂

  • @sameeraja4917
    @sameeraja4917 3 ปีที่แล้ว +36

    ලොකු හාමුදුරුවන්ගේ චරිතයට විශාල සාදාරණයක් වෙනවා.. ගොඩාක් තාත්විකයි.. 🙏🙏

  • @tharushiprabodya5226
    @tharushiprabodya5226 3 ปีที่แล้ว +72

    සරා & සුදු චූටි = ඔය ඇස් කතා කරනවා මගෙ දිහා බල බලා 😍😘😍

  • @kavishkaniranjan4094
    @kavishkaniranjan4094 3 ปีที่แล้ว +103

    අද තමා දවස සරාගෙ පින් පාටට සුදු චූටි වශී වෙන දවස
    සුදු චුටිගෙයි සරාගෙයි ආදරේට like වැස්සක් දාමු❤❤❤❤😘😘😘😘😍😍😍😍

  • @rango7277
    @rango7277 3 ปีที่แล้ว +64

    කැකුලා ආයෙත් සුපිරි පරි ඉතිරෙන්න කන්න යන්නේ,මාලං සරාගෙ මචං එකනේ

  • @shibainu8314
    @shibainu8314 3 ปีที่แล้ว +63

    Car එකේ රෝදේ ගාවින් ගත්ත shot එකනම් නියමයි....💪👍🔥

  • @nimashasranasingha7911
    @nimashasranasingha7911 3 ปีที่แล้ว +46

    අනේ කුකුල් බබා ඇත්තටම මාලන්ට ආදරයක් තියෙනවා වගේ නේද අද එයාගේ හැසිරීමෙන් ඒක තේරුනා ..මොනා උනත් පව් අපේ මනමාලන් 😥

  • @samithlakmal5542
    @samithlakmal5542 3 ปีที่แล้ว +67

    ඇඩ් දාන එක අඩු කරන්නකෝ🤨
    විනාඩී 20න් ඇඩ් වලට විනාඩී 5ක් ගියාම 15යි නේ කතාවට තියෙන්නේ😞

  • @user-in3sc5pz5s
    @user-in3sc5pz5s 3 ปีที่แล้ว +112

    සීඩී එක දීලා පලයන් කියනවා බලන්න ආවෙ 😂

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +38

    හැමදාම බලාගෙන හිටපු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය වෙසක් පෝය🙏
    සිිල් ගමු එහෙනමි ළමයි 😍

    • @new-rj7xu
      @new-rj7xu 3 ปีที่แล้ว +1

      th-cam.com/video/mAX7sxfv1tw/w-d-xo.html

  • @තරූ-ත8ෆ
    @තරූ-ත8ෆ 3 ปีที่แล้ว +158

    මාස්ටර්ගේ නරකකට කියලා තියෙන්නෙ හැමෝටම ''තමුසේ'' ගාන එක තමයි 😐

    • @dilkiapsara2868
      @dilkiapsara2868 3 ปีที่แล้ว +1

      Oww eka nam matat hituna tamai 😐

    • @subashini8135
      @subashini8135 3 ปีที่แล้ว +1

      @@dilkiapsara2868 ou matath aka hithuna thamuse anawa yanna kiyanna

    • @renukapriyadarshanipriyada3448
      @renukapriyadarshanipriyada3448 3 ปีที่แล้ว +3

      තමුසෙ කියන්නේ තමුන්නාසේ කියන එක

  • @dilaentertainments9075
    @dilaentertainments9075 3 ปีที่แล้ว +66

    බයත් හිතෙනවා මාස්ටර්ගේ කථාවට. සරාගෙයි පාඨලීගෙයි විස්තරේ දැනගත්තොත් මොනව කරයිද දැන් නෑ. මාස්ටරුත් කුකුල් කේන්ති කාරයනේ. දැන්ම දැනගන්නෙ නැතිතරමට හොදයි. 😄

  • @sewwandifernando5025
    @sewwandifernando5025 3 ปีที่แล้ว +17

    රත්නේ ඔහොම කෑ ගහන්න එපා දෙයියෝ.. ගැස්සිලා යනවා යකෝ එක පාරටම

  • @slbeats_PG
    @slbeats_PG 3 ปีที่แล้ว +122

    මාලන්ගේ චරිතේ මේ පේනවට වඩා පට්ට වෙනස් කියන උන් කෝ බලන්න.

    • @ireshaliyanage5638
      @ireshaliyanage5638 3 ปีที่แล้ว +8

      CID එකේද කියලත් හිතෙනවා වෙලාවකට

    • @WisdomWaves0412
      @WisdomWaves0412 3 ปีที่แล้ว +5

      කැකුළට ගහයි කියලමයි හිතෙන්නෙ 🙄

  • @anilkarajapaksha22
    @anilkarajapaksha22 3 ปีที่แล้ว +162

    පොඩ්ඩි මනමාලන්ට කැමති කියලා හිතෙන අය කවුද 👇😍

    • @Madudilrukshi
      @Madudilrukshi 3 ปีที่แล้ว +2

      මටත් හිතෙනවා පොඩ්ඩි මාලන්ට සෙට් වෙයි

    • @tharidu6792
      @tharidu6792 3 ปีที่แล้ว +1

      Appo ඒකිගේ කටේ සද්දේ ෂික්

  • @dasunkalhara7563
    @dasunkalhara7563 3 ปีที่แล้ว +30

    දවස් දෙකක් ඉදලා ඉදලා අද නාඩගම්කාරයෝ යනවා කියලා මතක් වෙද්දි ඒ සතුට වචන වලින් ප්‍රකාශ කරන්න බෑ නේද මිත්‍රවරුනි නාඩගම්කාරයොන්ට ආදරේ සෙට් එක කෝ ❤️❤️👍👍👍

  • @kasunvirajdasanayaka4198
    @kasunvirajdasanayaka4198 3 ปีที่แล้ว

    රටටම දේශපාලනික,අධ්‍යාපන,සමාජීය,සංස්කෘතික,ආගමික වශයෙන් පාඩම් ගොඩක් කියලා දෙනවා.. සාම්ප්‍රදායික නාට්‍ය කලාවෙන් මිදී යථාර්ථය ගැන කියන මේ වගේ නාට්‍ය රටට සමාජයට ඉදිරියටත් බිහිවේවා... ඇත්තටම අපි ගෙවන මේ ජීවිතය නාඩගමක් කියලා සරලව පැහැදිලි කරලා දෙනවා.. රසවින්දනය සමග ඇතුලෙන් දෙන සමාජ විවවරනය තම තම නැණ පමණින් කල්පනා කරලා බලන්න. නාඩගම්කාරයෝ සාම්ප්‍රදායික කතාවකට එහා ගිය යමක්...

  • @dularass1949
    @dularass1949 3 ปีที่แล้ว +32

    කැකුලා ආය කනවා කෑමක් අම්මෝ කෑමක් කියන්නෙ ආය යිතින් සුපිරි පරි යිතිරෙන කෑමක්..

    • @w.m.t.nproduction941
      @w.m.t.nproduction941 3 ปีที่แล้ว

      meheta poddak ennako plz

    • @dularass1949
      @dularass1949 3 ปีที่แล้ว +1

      @@w.m.t.nproduction941 kohetad yku

    • @w.m.t.nproduction941
      @w.m.t.nproduction941 3 ปีที่แล้ว +1

      th-cam.com/video/RXmIqAIp_SY/w-d-xo.html

    • @dularass1949
      @dularass1949 3 ปีที่แล้ว

      @@w.m.t.nproduction941 හ්ම් එල

  • @spdabesekara414
    @spdabesekara414 3 ปีที่แล้ว +81

    හේරා අදත් සුපරි-පරි ඉතිරිවෙන්ඩ වෙන්ඩ ලියලා. එලම මචං👍👍👍👍👍

  • @adashiyamusic2655
    @adashiyamusic2655 3 ปีที่แล้ว +131

    මාලන්ට අරුන් එහෙම කට ගැට ගහලා ගහද්දි දුක හිතුන අය ඉන්නවද🥺🥺 කැකුලලා එක්ක තරහ ගිය අය ඉන්නවද 😖😠😡

    • @nihalthilakarathna7120
      @nihalthilakarathna7120 3 ปีที่แล้ว

      Kathawak nisa mukuth hithunna.

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 3 ปีที่แล้ว

      ඒ වෙලාවට මුන් ඔක්කොම හොද යාලුවෝ කියල මතක් කර ගත්තහම හරි.

  • @Asmane8804
    @Asmane8804 3 ปีที่แล้ว +56

    හපොයී කවඩියා හිතං ඉන්නේ ඉස්කෝලේ උගන්නන තැන ඉන්නවා කියලා🤣🤣🤣🤣🤣අත උස්සපු කවඩියා ගැන දුක හිතුන මම😱😱😱😱

  • @sandunichathumini1445
    @sandunichathumini1445 3 ปีที่แล้ว +1

    නාඩගංකාරයෝ පිටපත ලියන ඔයා නම් පට්ට 👌සිකුරාදා ඉදන් සඳුදා වෙනකල් බලන් ඉන්නෙ පුදුම ඉවසිල්ලකින් සෙනසුරාදා ඉරිදා දවස් 2 උනාට මට නම් සතියක් වගේ 🥺🥺🥺
    ඊළඟට මොකද වෙන්නෙ කිය කිය හරිම කුතුහලයෙන් බලන්නෙ ඒක පට්ට 👌මෑත කාලෙදි ආව සුපිරිම teledrama එක අයෙ කියන්න වචන නෑ ඇත්තටම මේක නම් පිස්සුවක් අප්පා...😁😁😁 පලවෙනි කොටසේ ඉදන් මේ කොටස දක්වා හැම video එකක්ම trending වෙන්න තරම් අමුම අමු ගමේ චරිතයකට ජනප්‍රිය ම නලුවා සම්මානය ජනප්‍රිය ම නිළිය සම්මානය ලැබෙන්න තරම් මිනිස්සු පිස්සු වට්ටන්න තරම් පිටපතක් ලියන්න පුලුවන් උන ඔයා නම් පට්ට කෙනෙක්..... 👌👌👌
    එක කොටසක්වත් මග නොඇර බලපු සමහර කොටස් දෙපාරක් තුන්පාරක් බලපු නාඩගම්කාර පිස්සො තවත් සිටී ද.. ??? 🤠🤠🤠

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn 3 ปีที่แล้ว +20

    ජානුගෙ රගපෑම නම් සුපිරි ..😍😂

  • @dumeshkavindu1934
    @dumeshkavindu1934 3 ปีที่แล้ว +52

    සුපිරි පරි ඉතිරෙන්න කසිප්පු කාරයො පින් පාටයි🤩🤩🤩🤩

    • @senuraudara8448
      @senuraudara8448 3 ปีที่แล้ว

      සැට් එකේ කසිප්පු කාරයෝ කෝ බලන්න.

  • @user-in3sc5pz5s
    @user-in3sc5pz5s 3 ปีที่แล้ว +26

    දවස පුරාවටම ජීවිත එක්ක ඔට්ටු වෙලා වෙහෙස නිවාගන්න නවතින තැන "නාඩගම්කාරයෝ" ❤💫

  • @hb4704
    @hb4704 3 ปีที่แล้ว +259

    මාලන්ගෙයි ❤️ පොඩ්ඩිගෙයි විස්තරේට කැමති අය දාමුද Like වැස්සක් 👍👍👍👍

    • @ddll3545
      @ddll3545 3 ปีที่แล้ว +3

      mama .❤❤❤

    • @ashoniiduranga3673
      @ashoniiduranga3673 3 ปีที่แล้ว +1

      Mamati inno

    • @hwgggsgshsdddsd7235
      @hwgggsgshsdddsd7235 3 ปีที่แล้ว

      Wassak danna baane bn deparak like eka touch karaama dapu like ekth nathi wenone bn😂😂

    • @hb4704
      @hb4704 3 ปีที่แล้ว

      @@hwgggsgshsdddsd7235 එක්කෙනෙක් දාන එක Like එකක් ගානෙ එකතු උනහම නිකම්ම Like වැස්සක් වෙනව 🤣🤣🤣😂😂

    • @hwgggsgshsdddsd7235
      @hwgggsgshsdddsd7235 3 ปีที่แล้ว +1

      @@hb4704 sira kathawa ehenm set ekama like krn ynnko kollge comment ekata el

  • @TharinduMihiran
    @TharinduMihiran 3 ปีที่แล้ว +42

    මෙදා පොටේ නම් කැකුලා කනවා සරාගෙන් සඳ බොඳ වෙන්න 😂

  • @kumara1113
    @kumara1113 2 ปีที่แล้ว

    මේ වෙලාවේ මම හිතින් සිල් ගත්තා සාදු සාදු සාදු

  • @rango7277
    @rango7277 3 ปีที่แล้ว +43

    කවඩියා-ගීතිකා ආදරේ scenes ටික මට දැනෙන්නේ හරියට මම කෙල්ලෙක් talk කරනව වගේ.මේ වගේ ගමක ජීවත් වෙලා මැරිලා යන්න තියනවනම්..

  • @SanukaVidmal
    @SanukaVidmal 3 ปีที่แล้ว +262

    පොඩ්ඩි ලඟදිම මනමාලංට සෙට් වෙයි කියල හිතෙන්නෙ මට විතරද❤️‍🔥

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +8

      වැඩක් වෙන් නෑ මාස්ටර් කැමති වෙන් නැති වෙයි 🤣🤣l

    • @prasannamadusanka9771
      @prasannamadusanka9771 3 ปีที่แล้ว +3

      කවද හරි කැමති වෙන්නම වෙනව 🤪

    • @නුවරඅහස
      @නුවරඅහස 3 ปีที่แล้ว +24

      පොඩ්ඩිගෙ කවි පොඩ්ඩ..❤✍️✍️✍️
      පස් වන උත්සාහය ❤️❤️
      ...පොඩ්ඩි ...
      ටිකක් දගකාර උනාම මොකද ..
      අක්කා වගෙ නම් ඉන්නට බැරිය..
      වැඩි උනත් කට කාරකම..
      අප්පච්චිගෙ "පොඩි ලමයා " මoය..
      කෙල්ලො උනාට ඇයිද අපි
      බිය වන්නේ කාටවත්ම..
      කටින් මෙල්ල කරන්න බැරිනම් ..
      "අසාධාරණයෙදී "ගන්නෙ "ඉදල"..
      කරනා තරමක් දග වැඩය..
      අම්මාගෙන් කොයි වෙලේ හරි ගුටිය..
      හිත ගත්තු ලස්සන කුමාරයෙක්..
      හිටියෙ නෑ මට මේ ගමේ නම්..
      "රතු පාට වන්ඩියේ " බෲම් ගා කැරකෙනා..
      අර හීන්දෑරී කලු උස කොල්ලා..
      පොඩ්ඩිගෙ පුoචි හිත යන්නේම වූ ලගට..
      "කුකුල් හම" පොරවගත්ත "උලු පැටික්කි " හරහටය..
      පෑවාට නුබ දිහා බලාගෙන මද සිනා..
      වැටහුනාද මoදා ..?යටි හිතේ ඇති පෙමා..
      "ෆැන්ටසියෙ" හිරවෙච්ච " ටවුමේ කුමාරයා"..
      මාව හරියාවිදෝ දන්නෙත් නුබම තමා..
      නුබව බැද ගත්තොතින් ජීවිතයම "ජොලිය"..
      ඒත් බඩගින්නටත් කන්න හැකි වේද " ජොලිය "..
      අප්පච්චි අම්මා මොනවා කියාවිද..
      නුබ කාගෙ කවුරුදැයි දන්නෙවත් නැතිය..
      "සමහර ආදර කතා" ගැලපෙනා මුත් යසට..
      "අහස හා පොලොව" යා කල හැකිද කෙලෙස ..
      "ඉනිමගක් " බැන්දොතින් පින්වතෙක් ඒ දෙසට..
      මටත් යන්නට හැකිය "කුමාරයා" සොයාගෙන..

    • @kokilapawanjayasooriya394
      @kokilapawanjayasooriya394 3 ปีที่แล้ว +2

      ❤️

    • @atmusic2402
      @atmusic2402 3 ปีที่แล้ว

      matath

  • @kusalpabasara2546
    @kusalpabasara2546 3 ปีที่แล้ว +223

    අම්බෝ දවස් දෙකක් නාඩගම්කාරයෝ නැතුව පාලුවෙන් හිටිය අය කෝ

  • @rashir4737
    @rashir4737 3 ปีที่แล้ว +4

    S.k. සිරිසේන මාමගේ රංගනය අතිවිශිෂ්ටයි...❤️

  • @dulajlakshan1370
    @dulajlakshan1370 3 ปีที่แล้ว +8

    අපිව අපේ අතිතයට ගෙන ගියා මෙ කොටසින් ...අපේ වෙසක් අසිරිය ... දැන් ගොඩක් දේවල් පිරිහිලා රටේ 😭😭

  • @dinukadissanayake6834
    @dinukadissanayake6834 3 ปีที่แล้ว +48

    කවඩියා+ගීතිකා ගේ ආදරයට කැමති අය 👍👍👍👍👍වැස්සක් දාගෙන යමු ...

  • @vimi_official
    @vimi_official 3 ปีที่แล้ว +117

    අද නාඩගම්කාරයෝ සුපිරිම කොටස කියන අය මෙහාට

  • @dinukadissanayake6834
    @dinukadissanayake6834 3 ปีที่แล้ว +123

    අපේ පොඩ්ඩිට ආදරේ අය 👍👍 වැස්සක් දාගෙන යමු ...

  • @kavindyadissanayake1001
    @kavindyadissanayake1001 3 ปีที่แล้ว +66

    කුකුළා නම් දගලන්නේ පැකට් වෙලාම නවතින්න වගේ 😤🐓👉🍗🍗🍗

    • @indikapradeep4898
      @indikapradeep4898 3 ปีที่แล้ว

      ඇයි කැකුළා..😄😄 එයා සීල් වෙලා පැක් වෙන්න හදන්නේ..

  • @panchavirajapakshe6657
    @panchavirajapakshe6657 3 ปีที่แล้ว +19

    අනේ මාලන් , ❤️ ජානුගෙ හිත හොඳයි

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +66

    අනිවාර්යයෙන් සත්තුකගෙ චරිතය සරා රගපාන්නෙ ❤️
    👇

  • @dilshanchamara2259
    @dilshanchamara2259 3 ปีที่แล้ว +107

    ..දවල්ට නාඩගම්කාරයො පුරා පැයක්TV එකෙන් බලන අය ඉන්නවද ....😂😂😉😉😉🤗🤗🤗🤗🤗🤗🤗

  • @pahanmadhusha5760
    @pahanmadhusha5760 3 ปีที่แล้ว +10

    ආසම නලුවා මන මාලන් 😍❤️

  • @Amazonworld2050
    @Amazonworld2050 3 ปีที่แล้ว +18

    1:37 අම්මෝ රත්නේ😂😂😂💔

  • @ireshjayamal8684
    @ireshjayamal8684 3 ปีที่แล้ว +36

    කැකුලා අයේ කන්න වගේ හදන්නේ ලගදිම 😂🙏

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +43

    ජානු අඩද්දි මන් අඩනවා වගේමයි..😂😂
    ජානු තමා හොදටම කරන්නේ ..

    • @chutisudu4815
      @chutisudu4815 3 ปีที่แล้ว +2

      E kiyanne wasa kathai kiyala neda

    • @නුවරඅහස
      @නුවරඅහස 3 ปีที่แล้ว

      @@chutisudu4815 ඕහ් ශිට්😂 ඔව් ඩාලින්..

    • @chutisudu4815
      @chutisudu4815 3 ปีที่แล้ว +1

      @@නුවරඅහස heeeeeeeeeeee

  • @malithhansakalakshan133
    @malithhansakalakshan133 3 ปีที่แล้ว +15

    "DVD එක දීලා පලයන්......" අම්මෝ ඒක😁

  • @kavishkayasasrathnayaka7453
    @kavishkayasasrathnayaka7453 3 ปีที่แล้ว +1

    Nice episode

  • @indrawathiwijekrishna2874
    @indrawathiwijekrishna2874 3 ปีที่แล้ว +77

    කවඩියා පව් ගීතිකාට කියල ඇඳුම හදාගන්න හැදුවෙ පොඩ්ඩි වැඩේ කෑව ගීතිකාත් අහිංසකව බලාන හිටියා

  • @SanukaVidmal
    @SanukaVidmal 3 ปีที่แล้ว +126

    weekend එකෙත් මේ කතාව ගියානම් නේද හොද .එහෙම කියන අය ඉන්නවනම් වරෙල්ල ප්ලේන්ටියක් ගහන්න 😋❤️‍🔥

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +1

      🥃🥃🥃

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 3 ปีที่แล้ว +11

    ඒ පංසල ❤️❤️❤️
    තෙරුවන් සරණයි !!!

  • @gaiya867
    @gaiya867 3 ปีที่แล้ว +6

    අනේ පවි දෙයියනේ මනමාලන්😢 ඉක්මනින්ම කැකුලට සරාලා එක්ක රිටන් එක දෙන්ඩෝ🙂🙂😢😢😢😢

  • @මන්දාරමින්එහා
    @මන්දාරමින්එහා 3 ปีที่แล้ว +2

    මේ කතාවේ අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා 👌👌👌

  • @saumyarathnayaka.5283
    @saumyarathnayaka.5283 3 ปีที่แล้ว +35

    අනේ දෙයියනේ මාලන්.වෙනදටනම් කොයි වෙලේ හරි සරා එයි බේරගන්න කියලා බලාගෙන ඉන්නෙ.ඒ උනත් අද එයාල එන් නෑ.මාලන් පවු දෙයියනේ

  • @maheshm.m.s5186
    @maheshm.m.s5186 3 ปีที่แล้ว +21

    ලොකු හාමුදුරුවනිගේ චරිතය තමයි මමමේ කතාවේ ආසම කැරැක්ට් එක