Nadagamkarayo Episode 103 ||''නාඩගම්කාරයෝ'' || 11th JUNE 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 6K

  • @hera-9719
    @hera-9719 3 ปีที่แล้ว +3912

    හේරාගේ කමෙන්ටුව✍️✍️✍️✍️
    මේක කියවපන්-කොටස-103🤗🤗🤗🤗
    අද මුලු නාඩගම්කාරයෝ ප්‍රේක්ෂක සභාව ශෝකාකූල වූ මලගමක ස්වරුපයෙන් පෙනෙයි. වෙලා තියෙන්නේ එසේ මෙසේ වින්නැහියක් නොවන වග නං පැහැදිලිය. නාඩගම්කාර ප්‍රේක්ෂකයන් අද නිදන්නට යන්නේ ෆුල් අවුලෙන් බව අප දනිමු.... සරා තාවකාලිකව පරාජයක් ලබා ඇත. එය අප විද දරාගත යුතුය. තෙලිගු චිත්‍රපටයක නං වීරයාට වෙඩි වදින්නේ නැත. එමෙන්ම ඔහුගේ තුවක්කුවේ උණ්ඩ ඉවර වෙන්නේ නැත. වීරය අතක් ඉස්සුවත් සතුරන් දහයක් දොලහක් බිම ඇද වැටෙයි. එම ෆැන්ටසියෙන් සද්ධාමංගලයන් මිදී, ප්‍රේක්ෂකයා වෙත යථාර්තය පෙන්වීමට උත්සාහ ගෙන ඇති බව පෙනෙන්නට ඇත. ලේ කටෙන් දමාගෙන සිටින සරා දුටු මටද ලිපිය ලිවීමට සිතක් නැත....
    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
    අනේ.... අනේ.... සරා.... අනේ..... සරා.... කතා කරන්නකෝ.... කවඩියා හිත හොද අවංකයෙකී.... අවුල වැඩි වන්නෙ කවඩියාගේ රූප රාමු දකින විටය. ලොකු හාමුදුරුවන් වදාළ ලෙසටම මාලූන් දෙදෙනෙකු වාඩියට ගෙනාවත්, හදවතින්ම මාලූන්ට අදරේ කළේ කවඩියා ය. උන්ට කෑම දාන්නට පණුවන් හෙව්වේ ඔහුය. හිංචි හා පිංචි ලෙස ඔවුන්ට නම් තැබුවේත් කවඩියාය. දියෝගtax ඇතුලු නඩයට ඕවා අදාල නැත. එක් දෙයක් මට ඉවෙන් මෙන් දැනෙයි. බොහෝ විට ඊළග අවුරුද්දේ ජනප්‍රියම නලුවා සම්මානය කවඩිඛාන්ට ලැබෙනු ඇත. ඔහුට ඒ සම්මානයට වැඩි දුරක් නැත. ඔහුගේ අහිංසක රංගනයට ප්‍රේක්ෂකයන්ගේ ඇති ආකර්ෂණය දිනෙන් දිනම ඉදළ යයි....
    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
    ලේකමාට හා ආරච්චීට ගමේ පන්සලේ වෙනසක් අවශ්‍ය වී ඇත. වෙනසක් අවශ්‍ය වී ආසියාවේ අමුතු ඇටේක සිටිනා මිනිස්සුන් පිරිසක් අවුරුදු 70ක් පුරාවට වෙනස සොයා ඇති අපූරුව රටට වී ඇති හරියෙන්ම පෙනෙයි. මෙහෙම කාලකන්නින් ගමකට කොහොමත් එකෙක් දෙන්නෙක් සිටියි. ඕනෑම ගමක එපා කරපු ලේකමෙක්, සභාපතියෙක් හෝ භාණ්ඩාගාරික කෙනෙක් සිටියි.... කණගාටුවට කරුණ එය නොවේ. ලේකමා වැන්නවුන්ගේ අදහස් හිස් මුදුනෙන් පිලිගන්නා ගොබ්බයන් රැලක්ද ගමේ සිටීමයි....
    මාස්ටර්ගේත් පණ්ඩිතකම වෙලාවකට හොදටම වැඩි බව කියා බනින්නට සිතෙයි. ඕනෑවට වඩා ප්‍රතිපත්ති ගරුක වූවාට කමක් නැත. ඒත් ලොකු හාමුදුරුවෝ මාස්ටර්ට භාර කළේ කුලු හරකුන් කීප දෙනෙකී. ඒ නිසා සරාලට බනින්නට කලින් තව ටිකක් සිතන්නට තිබුණී.... මාස්ටර්ගේ සිතටද සරාලට සැලකූ අයුරු හොද මදි බව වැටහි ඇත. ඔහුද සිටින්නේ කලකිරීමෙනී.... මාස්ටර්ගේ බිරිදගේ මා දුටු දෙයක් ඇත. ඇය සිදුවූ සිදුවීම දරුවන්ගෙන් දැනගෙන සිටියත් නිවසට පැමිණි තම ස්වාමියාගෙන් එය නොවිමසයි. ඇය තේ එකක් ගෙනෙන්නට දුවයි. කාට කාටත් මේවා ආදර්ශ බව නං කිව යුතුය....
    අවසානයට කෙටියෙන් මෙසේ ලියමී....
    මනමාලන් අපේ හදවත් හොරකම් කරේ අදය.... නාඩගම්කාරයෝ අවසාන වන දිනක මනමාලන්ට දක්වන ආදරය සරාට,කවඩියාට දක්වන ආදරේ තරම්ම එකක් වනු නොවනුමානය....
    ලියන්නේ✍️:-"හේරා"(මධුෂාන් හේරත්)

    • @gamingmaduwa75
      @gamingmaduwa75 3 ปีที่แล้ว +18

      😍😍😍😍😍😍

    • @buddidananja3191
      @buddidananja3191 3 ปีที่แล้ว +17

      Ela

    • @buddidananja3191
      @buddidananja3191 3 ปีที่แล้ว +14

      😍😍

    • @hera-9719
      @hera-9719 3 ปีที่แล้ว +12

      @@gamingmaduwa75 😍😍😍😍😍

    • @hera-9719
      @hera-9719 3 ปีที่แล้ว +16

      @@buddidananja3191 හලෝ බුද්ධි

  • @wasanaruwanthika4880
    @wasanaruwanthika4880 3 ปีที่แล้ว +2572

    මාලන්ගෙ මනුස්සයකම. සරාට ගැහුවා කිව්වම දුවන් ආපු හැටි මචං එකයි ෆිට් එකයි කියන්නෙ මොකක්ද කියලා අද තමයි මාලන් පෙන්නුවෙ 👍 අද නම් ඇඩුනා 😥

    • @chamilasenaarathna184
      @chamilasenaarathna184 3 ปีที่แล้ว +12

      Ekanam aththa balannako pimbagana apu hati es walata kanduluth awa

    • @nicewalgama8872
      @nicewalgama8872 3 ปีที่แล้ว +2

      aniwa

    • @wasanaruwanthika4880
      @wasanaruwanthika4880 3 ปีที่แล้ว +20

      කැකුලා කියන්නෙ කුකුලට ලේසියෙන් ගැලවෙන්න දෙන කෙනෙක් නෙවෙයි 🤔

    • @nishanwenura7380
      @nishanwenura7380 3 ปีที่แล้ว +3

      Elama

    • @kalpanashehanifernando890
      @kalpanashehanifernando890 3 ปีที่แล้ว +28

      මටත් ඇඬුණා මාලන් නම් නියම යාළුවෙක්

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs 3 ปีที่แล้ว +306

    සජිත මල්ලි පොඩි සංගීත් උබලා දෙන්නගේ රංගනය විශිෂ්ටයි.හැමදාම ඒක රසවිදිනවා.කෝකිල මලේ අද තමයි චරිතය හදවතට සමීප උනේ. ජය වේවා උබලා ඔක්කොටම. ආදරෙයි ❤️

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +3222

    ඇස්වල කදුළු පිරිලා තිබුනා,
    මාලන් සරා ළගට ආව සිද්ධියට කදුළු කඩාවැටුනා..
    😢❤️😢❤️😢❤️😢❤️😢❤️😢❤️😢❤️

    • @ManjulaManjula-gu1ou
      @ManjulaManjula-gu1ou 3 ปีที่แล้ว +16

      Eka nm aththa

    • @dagger-za-53
      @dagger-za-53 3 ปีที่แล้ว +17

      Sira oii ekatann aduna 😭

    • @aroundtheworld2001-h7l
      @aroundtheworld2001-h7l 3 ปีที่แล้ว +29

      අයියේ මේකටනම් දිග විරිදුවක් ඕනිමයි...සරා කවඩියා මාලන්...එතකොට සුද්දා කිරිපුතා දුවපුවා...

    • @achiralakshan4488
      @achiralakshan4488 3 ปีที่แล้ว +3

      Ow oi aduna

    • @udeshchathuranga8489
      @udeshchathuranga8489 3 ปีที่แล้ว +5

      Sirawata ban atath kadulu awa aekatanan

  • @wasanajayasuriya2327
    @wasanajayasuriya2327 3 ปีที่แล้ว +235

    අද නම් කවඩියා අඬපු එක මාර විදිහට දැනුණා. කවදාවත් නැතුව අද කතාවට ඇඬුනා😥😥😔

    • @di_na4823
      @di_na4823 3 ปีที่แล้ว +4

      සරාට ගැහුවට වඩා දුක හිතුනෙ කවඩියා අඩනකොට😭😭

    • @wasanajayasuriya2327
      @wasanajayasuriya2327 3 ปีที่แล้ว +2

      @@di_na4823 ow

    • @notysana8135
      @notysana8135 3 ปีที่แล้ว +1

      😢😢😢

  • @amandiakarshana18
    @amandiakarshana18 3 ปีที่แล้ว +478

    දවසේ නළුවා:-කවඩියා❤️❤️❤️😭😭😭
    දවසේ වීරයා:-මනමාලන්❤️❤️❤️😥😥
    සරාවයි මනමාලන්වයි මෙහෙම දකිද්දි Merlin & prince Arthur මතක් වුනා😍😍😍😍😍😍

    • @yuneshharshana7810
      @yuneshharshana7810 3 ปีที่แล้ว

      ❤❤❤❤👊👏

    • @gamikarasanjana
      @gamikarasanjana 3 ปีที่แล้ว +1

      @@romalperera5242 oya 2 inim pinnayek ned😂

    • @ranaunstoppable2139
      @ranaunstoppable2139 3 ปีที่แล้ว +1

      @@romalperera5242 දෙවෙනි ඉනිමට පුක දීපන් ගිහින්😂

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html.....

    • @yuneshharshana7810
      @yuneshharshana7810 3 ปีที่แล้ว

      @@learnwithdil-lawofattracti593 මොකක්ද මේ ..dil

  • @hiruyehana5108
    @hiruyehana5108 3 ปีที่แล้ว +538

    "අනේ මගේ සරා".. කොච්චර රණ්ඩු උනත් කවඩියාගෙ කටින් පිට උනෙ එහෙම ..😭 ඇත්තම යාලුකම පෙන්නුවේ කවඩියා

  • @udithadananjaya2700
    @udithadananjaya2700 3 ปีที่แล้ว +330

    සරා,මාලන්,කවඩියා,කිරිපුතා,සුද්දා පට්ට....
    කියන්න වචන නෑ...
    අද කොටසටනම් ඇඩුනා...
    හැමෝටම ජය වේවා...

  • @sew3806
    @sew3806 3 ปีที่แล้ว +103

    මේක තමයි හොඳම කොටස....ඒ ඒ චරිත ඇතුලෙ හැංගිලා තිබුණ හැඟීම් බැඳීම් හරිම සුන්දරයි........

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +295

    අනේ මාලන්.. අද නම් ගොඩක්ම හිතට දැනුනා ඔයාව.. 🥺 සරාට ගැහුවා කිවුවාම මූණෙන් පෙනුන දේවලුයි ඉක්මනට ආපු එකයි නම්.. 😢😢 කවඩියා අනිත් කෙනා.. අම්මෝ.. අද නම් කියලා වැඩැක් නෑ.. 😢😢😢

  • @sirinanda2467
    @sirinanda2467 3 ปีที่แล้ว +335

    අධි මාත්‍රා පෙත්තක් නාඩගම්කාරයෝ කියන්නේ ඒ පෙත්ත අද නම් බොක්කටම දැනුනා, සරාට ගැහුවා කිව්ව්ම මාලන්ගේ මූණ අව්ල් ගියපු හැටි මොනා උනත් පැලෙන්න ආදරේයි මාලන් උබට ❤👌

  • @වගතුග-ල9ඨ
    @වගතුග-ල9ඨ 3 ปีที่แล้ว +189

    යුගයට ගැලපෙන කුනුහරප නැති එකම කතාව...හරවත් ....වැදගත් අපේ කම රැකගෙන ඉදිරියට යමු....සියල්ලන්ටම ජය වේවා

    • @suvideoshome6511
      @suvideoshome6511 3 ปีที่แล้ว +1

      th-cam.com/video/lj01cSChR9Y/w-d-xo.html

  • @disnakumari90
    @disnakumari90 3 ปีที่แล้ว +146

    සරා ගැන දුක හිතුනා😥
    කවඩියා ගැන අනුකම්පා හිතුකා😫
    විගස පැමිණි මාලන් හට ආලය බැදුනා😘
    කෑකුලා කන කෑම මැවි මැවී පෙනුනා...😂

  • @kaushalya6731
    @kaushalya6731 3 ปีที่แล้ว +328

    මනමාලං කොහොම උනත් ගොඩක් හොඳයි.සරාට ෆුල් සපෝට්.මනමාලං ඔබට අපේ උත්තමාචාරය 🙏🙏

  • @lokuayya-1060
    @lokuayya-1060 3 ปีที่แล้ว +837

    මනමාලන්ගේ සපෝට් එක කොහොමද? ඌ අවශ්‍ය වෙලාවේ ආවා.. ලබන පාර ජනප්‍රියම නළුවා වෙන්නේ මන මාලන්
    කෝකිල පවන්..❤️

  • @kavindudilhara2386
    @kavindudilhara2386 3 ปีที่แล้ว +216

    මාලන් උබ පට්ටයි... ඌ කාර් එකත් අරන් අතනින් ක්ෂණිකව මාරු වුනේ සරාට මොකද වුනේ කියලා බලන්නමයි... ඒ ෆිට් එක පට්ට මචං ♥️😢

  • @-kosa6228
    @-kosa6228 3 ปีที่แล้ว +227

    මොනා වුනාත් රංගනය තාත්විකව කළා . ... සරා , මාලන්,කවඩියා,සුද්දා,කිරිපුතා ❤️
    අන්තිම ටිකේ මාලන් ඇවිල්ලා උදව් කරපු එකේදී කදුලුත් ආව....❤️

  • @sakuramadubhashini5146
    @sakuramadubhashini5146 3 ปีที่แล้ว +413

    මාලන් සරා වෙනුවෙන් ආපු විදිහට කදුළුත් ආවා.. ළග හිටපු අය දුවනකොට හැමදාම විහිලුවට ලක් උන කෙනාගේ පපුව ඇතුලෙ සරා❤️❤️❤️❤️❤️

  • @sachinitharushika265
    @sachinitharushika265 3 ปีที่แล้ว +183

    අද තමයි නාඩගම්කාරයො එකේ ආසම චරිතෙ වෙනස් උනේ..ඒ මනමාලන්ට😳🖤🙈

  • @dilshan4281
    @dilshan4281 3 ปีที่แล้ว +342

    සරාලට ගහනකොට ඇත්තටම දුකක් දැනුන...ඒත් බොළද කතා වගේ හැමදාම ප්‍රධාන නළුව දිනවනවට වඩා රචකතුමා යතාර්ථවාදී විදියට කතාව ලියල තියෙනව.ඒක නියමයි

  • @sonalisiriwardhana6921
    @sonalisiriwardhana6921 3 ปีที่แล้ว +197

    පටන් ගත්ත දවසෙ ඉඳන්ම මාලන්ට ආදරෙයි. ඒත් අද ඒක වැඩි වුණා... ♥️♥️♥️

  • @sapbrovishmitha180
    @sapbrovishmitha180 3 ปีที่แล้ว +488

    සරාට ගහපු ඒකට පපුව පැඑලුනා හදවතින්ම කාටද ඒක තව හිතුනෙ😫😫😫😫😭😭😭😭

    • @gangagunasinghe6885
      @gangagunasinghe6885 3 ปีที่แล้ว +2

      මටත් දුක හිතුන ගොඩක්

    • @pinkflower2799
      @pinkflower2799 3 ปีที่แล้ว +1

      ඔව්ව් 😢😢😢😢😢

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 3 ปีที่แล้ว +2

      Ow ane husma hira una wage mage nam

    • @nadeekanadeeka8556
      @nadeekanadeeka8556 3 ปีที่แล้ว +1

      අනේ මටත් ඇත්තටම ඇඩුනා 😭😭

    • @zainkwt4899
      @zainkwt4899 3 ปีที่แล้ว

      අනේ කාවක් තමයි එක බලන්න බැරිතරම් දුකයි අද

  • @ab-Don
    @ab-Don 3 ปีที่แล้ว +474

    *සරාට ගහපු බව දැනගෙන මාලන් ආව සින් එක දැනුනා බොක්කටම ආයෙ එක නම් මාරම හැගිමක්..❤️*

  • @dilusharanga3500
    @dilusharanga3500 3 ปีที่แล้ว +215

    මාලන් උබනම් සිරාවටම සුපිරි යාලුවට උන වෙලාවේ උබ එත්තෙන්ට ගියා අදරෙයි ❤මාලන්❤සරා❤

  • @dkacademy2981
    @dkacademy2981 3 ปีที่แล้ว +196

    මාලන්- සරා බැදීම කොච්චද කියල අද හොදටම පෙන්නුවා ❤️❤️❤️😢 ඒ බැදීමට ආදරේ අය කෝ......

  • @nisithalakshan8878
    @nisithalakshan8878 3 ปีที่แล้ว +261

    මාලන් උබ❤️❤️. ඌ පුලුවන් ඉක්මනට කාර් එක අරන් ආවෙ සරාව දාන් යන්නමයි❤️❤️. මචං එකයි පිට් එකයි🔥❤️.බොක්ක සුපිරි එකෙක්❤️.ඒ ටිකටනං ඇහැට කදුලුත් ආවා😥

    • @dumindasaumya2576
      @dumindasaumya2576 3 ปีที่แล้ว +6

      ඔව් මාත් ඒ මහත්මා ගුණය දැක්කා.. අපිට ඒක හරිම ආදර්ශමත්

    • @abhisheksuharsha
      @abhisheksuharsha 3 ปีที่แล้ว +3

      සිරාවටම ❤️

    • @dilannissanka6889
      @dilannissanka6889 3 ปีที่แล้ว +2

      මාලන් සරාගෙ මචං එකයි පිට් එකයි.

    • @thalaremixedproduction
      @thalaremixedproduction 3 ปีที่แล้ว

      සිරාවට මචන් එකයි පිට් එකයි❤️

    • @t...........5976
      @t...........5976 3 ปีที่แล้ว

      th-cam.com/video/o1kD3VWCr3E/w-d-xo.html

  • @dinu5780
    @dinu5780 3 ปีที่แล้ว +162

    සරා කොච්චරනම් දේවල් මාලන්ට කළත් මාලන් ඒ සියල්ලම අමතක කරලා සරාව එසැණින්ම බලන්න ආවා...ඒක තමයි සැබෑ මිත්‍රත්වය කියන්නේ,හාස්‍ය වගේම මනුසත්කමත් හොදින් උගත හැකි චරිතයක් "මාලන්"😍❤❤❤❤❤

  • @AutaEditz
    @AutaEditz 3 ปีที่แล้ว +141

    මෙච්චර කල් මේකෙන් සියලු දෙනා ලබපු සතුට එක episode එකකින් සුනු විසුනු වෙලා යන්න තරම් නාට්‍ය තත්වික බව මනාව පැහැවදිලි විය.

  • @adishaperera2575
    @adishaperera2575 3 ปีที่แล้ว +233

    පිස්ස්තෝලෙ යාලුවගෙ ඔලුවට තිබ්බ නිසායි සරා බය උනේ..ඒකයි පරාද වෙන්න උනේ. 😥ඒ ගැන හිතල හිත හදාගන්නවා

    • @eagz13
      @eagz13 3 ปีที่แล้ว +2

      Ow. Nathnam kakula kanawa.

  • @kalharakaveesha.9425
    @kalharakaveesha.9425 3 ปีที่แล้ว +94

    අද වෙනදා වගෙ නෙවෙයි,
    නාඩගම් කාරයො නාට්‍ය තුළ නළු නිළියන් ගෙන් දැකපු සාර්ථකම රංගනයක්,
    හැමදෙනාගෙම හිතට දැනුනා.
    සියළු දෙනා ගැන ආඩම්බරයි.😍😍😍

  • @meesha9531
    @meesha9531 3 ปีที่แล้ว +205

    මෙක බලද්දී හිතන්වත් බා teledrama ekk කියල තාත්වික බවින් මාරම ඉහළයි🤗🤗🤗🤗🤗

  • @dietplanlk3279
    @dietplanlk3279 3 ปีที่แล้ว +164

    සරාට ගහපු හැම පාරක්ම අපේ ඇගටම වැදුනා වගේ දැනුනා. සරා පොලු පාර වැදිලා හුස්ම අමාරුවෙන් ගත්ත විදිය. සජිත ඇන්තනි රගපෑම විශිෂ්ටයි.
    මුලු නාට්‍ය පුරාම විතරක් නෙවෙයි නාට්‍ය ඉවර වෙලත් තාම පපුවට දුකක් දැනෙනවා රගපෑමක් විතරයි කියල දැන ගෙනත්

    • @daybreaker1458
      @daybreaker1458 3 ปีที่แล้ว +1

      Mata baya sara paralize or memory loss wei kiyala

    • @dilukasandaruwan4842
      @dilukasandaruwan4842 3 ปีที่แล้ว +2

      අති විශිෂ්ඨ රන්ගනයක් නලුවෙක් රගපානවා කියලා අමතක උනා

    • @acedemicsrilanka1725
      @acedemicsrilanka1725 3 ปีที่แล้ว

      @dietplan lk - obathumage videos mn balanawa. aththamayi sir marata me kathawa danuna. leddu ekkama wada karana obathumata mehems danenawa kiyanne mara sarthakayi drama eka

  • @smart7886
    @smart7886 3 ปีที่แล้ว +106

    ඊයෙනම් ඇඩුන.😞මාලන් වගේ යාළුවෙක් අපේ ජීවිතවල ඉන්නම ඕනි.

  • @dilshan4281
    @dilshan4281 3 ปีที่แล้ว +1299

    සරාලට ගහනකොට දුකක් දැනුන වගේම ආයේ මරු රිටන් එකක් දෙයි කියල හිතෙන අය කෝ බලන්න...😍

    • @FAZDon
      @FAZDon 3 ปีที่แล้ว

      🤼🤼

    • @harshadevinda6447
      @harshadevinda6447 3 ปีที่แล้ว

      Ekenma

    • @sonal_jay3869
      @sonal_jay3869 3 ปีที่แล้ว +10

      හැදියන් බන් වයිරෙන් වයිරෙන් නැසෙන්නෙ නෑ .

    • @relaxing5900
      @relaxing5900 3 ปีที่แล้ว

      Ekenma 👍

    • @umeshamadushani6411
      @umeshamadushani6411 3 ปีที่แล้ว

      Ekenm.

  • @chamalkashehan4551
    @chamalkashehan4551 3 ปีที่แล้ว +127

    ලේ නෑකම් නැති ඒ සහෝදර බැඳීම ❤😔බලපු අයගෙන් ඇහැට කදුලක් ආපු නැති කෙනෙක් හිටියොත් පුදුමයි 💯

    • @nadeekanadeeka8556
      @nadeekanadeeka8556 3 ปีที่แล้ว +1

      අම්මෝ ඒ් ගැන කියලා වැඩක් නෑ අද තරම් දුක හිතුණ දවසක් තවත් නෑ

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +216

    මනමාලන්නම් පට්ට පොරක් කියලා අද තමයි දැන ගත්තෙ 😘💚✌️ මචං එකයි ෆිට් එකයි ❤👇

  • @chathurikaweerasinghe4153
    @chathurikaweerasinghe4153 3 ปีที่แล้ว +149

    කව්ද ඒ හිනාවුනේ?
    රත්නේ උඹද?
    Excuse me,
    It's me🤣😂🤣😂🤣😂

  • @saranankarabopitiye1637
    @saranankarabopitiye1637 3 ปีที่แล้ว +199

    සරාගෙ අක්කගෙ බබාට ලෙඩ වෙලා වාහනයක් හොයද්දි කුකුලා මුදලාලිගෙදුව නිසා රෝහලට අරන් ගියපු නැති එකට මාලන් දුක් උනා .එත් අද සරා බේරගන්න තමන්ගෙ මිතුරුදම වර්ණවත් කරන්නට බැරිම වෙලාවෙ ආව.එකයි වටිනාකම.මාලන් කියන්නෙ ගමේ කොල්ලෙක් එ ගමේ කම හදවතේ තියාගෙන ටවුමෙ උන්නත් හදවතින් ගමේ උන්නු කොල්ලො අදත් ඉන්නවා...

  • @virathtechvlog1806
    @virathtechvlog1806 3 ปีที่แล้ว +183

    අද තමයි ලස්සනම කොමන්ට් ටික තියෙන්නේ.. "නාඩගම්කාරයෝ" අතිවිශ්ෂ්ඨයි...!!!!!👍👍👍

  • @_mihiran_dissanayake2921
    @_mihiran_dissanayake2921 3 ปีที่แล้ว +1795

    සරා චාටර් කරන්නෙම කවඩියව..‼
    මොනදේ උනත් සරාට වැඩිපුරම ආදරෙත් කවඩියා❤️🎭
    හා බොරුද මං කියන්නේ ❓

    • @shamenirupasinghe9414
      @shamenirupasinghe9414 3 ปีที่แล้ว +5

      Hmm😓

    • @shanikafernando1693
      @shanikafernando1693 3 ปีที่แล้ว +53

      චාටර් කරනවා නෙවෙයි. යාලු ෆිට් එක.. ඒක තරහට කරනවා නෙවෙයිනෙ

    • @mrlaiyagaming2479
      @mrlaiyagaming2479 3 ปีที่แล้ว +31

      ජීවිතේට මූටහොදම යාලුව කියල එකෙක් ඉදල නෑ 😂😂 යකෝ හොදම යාලුවො ඔයිට වඩා වෙනස් එවුන් ඉන්නවද තොපිට😂😂

    • @senupamageesara7765
      @senupamageesara7765 3 ปีที่แล้ว +6

      ඔව් 😥😥

    • @tharindusampath3583
      @tharindusampath3583 3 ปีที่แล้ว +7

      ඔව් බොරු 😁

  • @blacklegend5994
    @blacklegend5994 3 ปีที่แล้ว +98

    මෙච්චර දුක හිතුන episode එකක් කලින් බැලුවෙ නෑ හුස්මත් හිර වෙලා වගේ මාර දුකයි 😥😥😥 මාලන් පට්ට චරිතයක්

    • @Kaveen450
      @Kaveen450 3 ปีที่แล้ว

      සිරා ඔයි

    • @Kaveen450
      @Kaveen450 3 ปีที่แล้ว

      කැකුලට නම් ගහන්න ඕනෙ

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +89

    සරා මාලන්ට මොන දේ කලත් .මාලන් කියන්නේ..අද කාලේ නැතිවීයන මනුෂ්‍යත්වය ..පෙන්නූ..නියම යාලුවෙක්.❤️කතාවක උනත් අන්න ඒ මනුස්සකම තමයි අපිට ගන්න වෙන්නේ...❤️🙏

  • @wathsalamadhubhashini3855
    @wathsalamadhubhashini3855 3 ปีที่แล้ว +189

    සරා ට පොල්ලෙන් ගැහුවා කියද්දී මාලන් ට දුක හිතුනා නේ ද.. මාලන් මොනවා උනත් හිත හොඳ එකා. පව් සරා😢

  • @mothilatathsilu5084
    @mothilatathsilu5084 3 ปีที่แล้ว +320

    මාලන්ගෙ මනුස්සකම...😥කොච්චර කරදර කරත් මාලන් විතරයි සරාලට හිටියෙ අමාරුවෙ වැටුන වෙලාවේ... ♥️🔥

    • @blackthunder1059
      @blackthunder1059 3 ปีที่แล้ว +9

      සරාට වඩා මාලන් නිසා තමා බං මේ කතාව ගොඩක් මිනිස්සු අතරට ගියෙ..😐❤️. හැබැයි හැමෝවම යූටියුබ් චැනල් වලිනුයි අරවයිනුයි මේවයිනුයි ගෙන්නුව. මාලන්ව එකෙක් ගෙන්නුවෙ නෑ.😐😪

    • @sachindilshan3265
      @sachindilshan3265 3 ปีที่แล้ว +3

      @@blackthunder1059 uba ehnm hariyta you tube channel gana alert eke idl na

    • @subashini8135
      @subashini8135 3 ปีที่แล้ว +2

      Ane ou

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +3

      අද නම් කදුලුන් ආවා මලාන් කොච්චර හොදායිද සරාට මලාන් ආදරෙයි අනේ එ හතර දෙනා ගැන අද නම් මට ඇඩූනා

    • @nipunakalanka3387
      @nipunakalanka3387 3 ปีที่แล้ว +2

      Koccar karat malanayata ballekuta wagene sarala salakanee වැඩිපුර hoyanne balanne netuwa kata unat karadar karanna gihama ඔහොම kanna wenawa neda kukula mudalali kisima දෙයක් karala nene ඔහොම guti kapu ekat maruuu

  • @kaveesha__dewmini7670
    @kaveesha__dewmini7670 3 ปีที่แล้ว +126

    කාටත් නොකිව්වට මාලනුයි සරා ළගයි හොද බැදීමක් තිබ්බා ඒකයි ඒ වෙලාවෙ මාලන් සරාව හොයාගන ගියෙ 😊

  • @prabashsenanayaka6829
    @prabashsenanayaka6829 3 ปีที่แล้ว +216

    මචං එකයි පිට් එකයි සුපිරි මනමාලනයෝ
    දවසේ නලුවා කවඩියා.
    අරූට නම් රිටන් එකක් ඕනෙමයි සරෝ ♥️

    • @chethananawod4901
      @chethananawod4901 3 ปีที่แล้ว

      ඔව් ඇ..

    • @sameeradevinda
      @sameeradevinda 3 ปีที่แล้ว

      Aniwaren

    • @samankumara6964
      @samankumara6964 3 ปีที่แล้ว +1

      කවඩියා මහ මෝඩ රිලා පාට් එකත් එතන දැම්මේ 🐟 බදාගෙන

  • @thyagaashinsani1577
    @thyagaashinsani1577 3 ปีที่แล้ว +124

    ඇයී ඕයි අපේ මේ හැගීම් එක්ක මේ කතාව සෙල්ලම් කරන්නෙ බලන් හිටියෙ හරි අමාරුවෙන් කවඩියගෙ ආදරේ මාලන්ගෙ යාලුකම ඒක හරි වෙනස් එකක් නෙහ් 😳😐❤🔥

    • @namalbro5363
      @namalbro5363 3 ปีที่แล้ว

      Sirawatama adanm godaaaak duka hithuna....sara pau 🥺🥺🥺😢😢😢

  • @dumindapadukka859
    @dumindapadukka859 3 ปีที่แล้ว +178

    කවඩියාගෙ හිංචි පිංචි ❤️😥 සරාට තුවාල වුණු එකට වැඩියෙන්ම දුක කවඩියාට 😢 ආදරෙයි කවඩියා 😢🖤

  • @pradeepgunawardana1659
    @pradeepgunawardana1659 3 ปีที่แล้ว +67

    ගොඩාක් අය ඇත්තටම කදුලක් හෙලන්න ඇති අද...පට්ටම දුකයි.සරාට ගහපු එකට වගෙම මාලන් ආපු විදියට.මාලන් උබ සුපිරිම සුපිරි

  • @dilmipathirana5488
    @dilmipathirana5488 3 ปีที่แล้ว +213

    අනේ මාලන් එයයි සරායි ලඟ හොඳ බැඳීමක් තියෙනවා අපිට නොදැනෙන්න ❤🥺

  • @menolisachindra4156
    @menolisachindra4156 3 ปีที่แล้ว +252

    මුල ඉදන් බලලත් මාලන් කරපු වැඩේ ඒ කොටස කවදාවත් අමතක වෙන එකක් නෑ🥺💔

  • @sachimuthumini6385
    @sachimuthumini6385 3 ปีที่แล้ว +186

    පසුබිම් දුක්බර සංගීත නැහැ...ඒත් ප්‍රෙක්ෂකයාගෙ ඇහැට කදුළු එන්නෙ හදවතින්ම..ඒ තමයි නාඩගම්කාරයොන්ගෙ දක්ෂතාවය.

    • @tiredmind1618
      @tiredmind1618 3 ปีที่แล้ว +1

      eka aththa..apith katha una...lavata music ekk dunne...music nathuva e tharam aduna nm shokaniya music ekk damma nm koma adeida...anik natya valin nadagamkarayo venas vimata eka hethuvak tama vikara rupi pasubim gayana nomathi vima.

    • @niro9989
      @niro9989 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්

    • @niro9989
      @niro9989 3 ปีที่แล้ว

      මාලනිගේ සීන් එකටත් කඳුළු වැටෙනවා

  • @tmjayalath3966
    @tmjayalath3966 3 ปีที่แล้ว +99

    ඇයි උබල මෙහෙම දෙයක් කලේ... මගෙ හිංචී පිංචී මොකද්ද උබලට කරපු වැරැද්ද... කවඩියා 😥

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 3 ปีที่แล้ว +205

    සරා ගුටි කන scene එක හරිම තාත්ත්විකයි.. ඒ නිසාම ආයෙ බලන්න ඕනෙ වුණත් ඒක බලන්න හිත හදාගන්න බෑ. පුදුම දුකක්

    • @tharindugunarathne9425
      @tharindugunarathne9425 3 ปีที่แล้ว +3

      සිරාවටම බං..මම ඒ කෑල්ල ස්කිප් කරලා බැලුවේ..

    • @dildil1196
      @dildil1196 3 ปีที่แล้ว +5

      මටත් එහේමයි. ආය බලන්නම් කියලා හිතුවට බලන්න බැ 😭

    • @armypower2852
      @armypower2852 3 ปีที่แล้ว +1

      මේක ඇත්ත හිතට පට්ට අවුල් ඉදපූ සරාම අපිට ආයේ දෙන්න plz

    • @nayomienglishclass
      @nayomienglishclass 3 ปีที่แล้ว +1

      Ow eka aththa😢

  • @_KIzU_
    @_KIzU_ 3 ปีที่แล้ว +187

    ඔහොම යන් සරයි මනමාලන්නුයි එකතු වෙන ලයින් එකක් තියෙන්නෙ .. සරා ❤ මනමාලන්

  • @dildil1196
    @dildil1196 3 ปีที่แล้ว +181

    මනමාලන් මාරම කොල්ලෙක්. සරාට කරදරයක් උනා කිඋවාම කොච්චර කලබල උනාද. ආදරෙයි මාලන්. අදනම් ඇඩුනත් එක්ක සරාට ගහනකොට. ආය කවඩියා අඩන විදියට මටත් ඇඩුනා😭😭😭😭😭😭. පව් කවඩියාගෙ හින්චියි පින්චියි

    • @tharushiwanniarachchi7551
      @tharushiwanniarachchi7551 3 ปีที่แล้ว +1

      👍👍👍

    • @damithaduranjan1297
      @damithaduranjan1297 3 ปีที่แล้ว +1

      හ්ම්...😥

    • @kumarysandiya245
      @kumarysandiya245 3 ปีที่แล้ว +1

      Athatama aduna😂😂😂😂😂😂😂😂

    • @dildil1196
      @dildil1196 3 ปีที่แล้ว +1

      @Maleesha Randeniya නාට්‍යයක් තමයි. ඒ උනාට ඒක තාත්වික විදියට විකාශනය වෙනවා. පැය 10ක් ඇතුලත ලක්ෂ 7ක් පැනලා තියෙන්නේ. ප්‍රෙක්ෂකයන්ගේ ආදරය හිතාගන්න පුලුවන් නේද ඒකෙන්ම

    • @dildil1196
      @dildil1196 3 ปีที่แล้ว +1

      @@kumarysandiya245 හ්ම්ම්ම්

  • @Lily-hu9sk
    @Lily-hu9sk 3 ปีที่แล้ว +41

    පිටට කිය කිය ඉන්නේ නැති හදවත පතුලෙම තිබුන යාලුකමක්. ජීවිතේට ඉන්න ඕන මේ වගේ යාලුවෝ💖

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 3 ปีที่แล้ว +160

    අපි මේ කොටසෙන් දෙයක් ඉගෙන ගන්න ඕන...
    අපි හිතන්නෙවත් නැති මිනිස්සු තමයි අන්තිමට අපිට උදව්වට ඉන්නෙ ❤

    • @susanthapereragamage7501
      @susanthapereragamage7501 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @pinkflower2799
      @pinkflower2799 3 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත 💯💯💯💯

    • @snjusanju7984
      @snjusanju7984 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත අද්දැකීමෙන් කියන්නෙ..
      අපිට පනවුනත් දෙයිකියල හිතන උන්නෙවෙයි අපිට මොනවහරි වෙච්ච වෙලාවට අපිලගට ඉස්සෙල්ලම එන්නෙ ..😥

    • @Deshitha_Kavishan_Gamage00
      @Deshitha_Kavishan_Gamage00 3 ปีที่แล้ว +1

      @@snjusanju7984 මටත් ඒ ඇද්දීකීම තමයි☺️🍃

  • @shehara-f9d
    @shehara-f9d 3 ปีที่แล้ว +70

    හිතට දැනුනා අද episode එක 🥺❤️
    වෙලදදැන්වීම් නැත්තම් මෙහි රසය අපේ සිතට තවත් කිදා බසින බව නම් පැහැදිලිය ☺️

  • @aselamadhushan7042
    @aselamadhushan7042 3 ปีที่แล้ว +188

    මාලන් උබගැන අදතමා ආදරෙ හිතුනේ..❤️❤️❤️ 👌 නියම යාලුවා මචන් ..

    • @dilshanmadusanka2036
      @dilshanmadusanka2036 3 ปีที่แล้ว

      Eka eththa bn.malan supiri kollek ada idan wenadatath wada patta adarei malanta

  • @dmadhusanka3860
    @dmadhusanka3860 3 ปีที่แล้ว +81

    මාලන් අදනම් නියමටම දැනුනා, කොහොම උනත් සරාගෙන් හොද රිටාන් 2 ක් විතර හම්බ වෙයි, 👆

  • @supiriproduction9595
    @supiriproduction9595 3 ปีที่แล้ว +196

    කවඩිය,සුද්ද,කිරිපුතා,සරා ගෙ යාලුකමත් මාලන් සරා යාලුකමත් අද හොදටම දැනුනා.❤️❤️

    • @dushanmendis1586
      @dushanmendis1586 3 ปีที่แล้ว +1

      Kiriputala diuwe nattam sarata wenne wadiyema marenna

    • @supiriproduction9595
      @supiriproduction9595 3 ปีที่แล้ว +1

      @@dushanmendis1586 aniwarenma yaluwa.

  • @nayanachandima46
    @nayanachandima46 3 ปีที่แล้ว +324

    මනමාලනය නං මං පටන් ගත්ත දවසෙ ඉඳං ආස චරිතයක්❤️

    • @rameeshyaleelasena6849
      @rameeshyaleelasena6849 3 ปีที่แล้ว

      😭😭😭😭😭😭❤️❤️❤️❤️

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว

      Aney ow adhreyi ayata shoooi 😍😍🇦🇪

  • @tharushakavinda9223
    @tharushakavinda9223 3 ปีที่แล้ว +220

    අද වෙනකම් හිතට පට්ටටම දැනුන කොටස කියලා කියන්න පුලුවන්.ඇත්තටම ඇබ්බැහි වෙන කතාවක්.පට්ට 😘❤

    • @saumyapremadasa2702
      @saumyapremadasa2702 3 ปีที่แล้ว

      ඔව් අද කොටස හිතට වැදුනා.දුක හිතුනා 😢😢

    • @Nipuna_Tee
      @Nipuna_Tee 3 ปีที่แล้ว

      Siravatama ❤️

    • @saumyapremadasa2702
      @saumyapremadasa2702 3 ปีที่แล้ว +1

      @@Nipuna_Tee 👍👍👍

  • @nimadancinggroup3740
    @nimadancinggroup3740 3 ปีที่แล้ว +60

    සරා නෑ කිව්වට මාලන් ගේ හිතේ තිබුන මචං එකයි පිට් එකයි අද එලියට ආවේ ❤️

  • @amandiakarshana18
    @amandiakarshana18 3 ปีที่แล้ว +64

    මෙතන කිරි පුතාගේ & සුද්දාගේ ඇක්ටිනුත් ආයි සුපරි පරි ඉතිරි තමා ඉතිම්....රැස්පැක්ට්❤️❤️❤️

  • @prabashrangika2376
    @prabashrangika2376 3 ปีที่แล้ว +311

    නාඩගම්කාරයො පිස්සුවක් වගෙ හැමදාම 10.10 වෙනකම් බලන් ඉන්න අය කො බලන්න 😍😍

    • @roxzara5451
      @roxzara5451 3 ปีที่แล้ว

      ඇත්තටම ටිකක් වේලපහින් කතාව විකාශනය වෙනවනම් හොදයි

    • @nimnarangani6429
      @nimnarangani6429 3 ปีที่แล้ว +2

      බලා ඉන්නවා. ඒත් පිස්සුවෙන් නෙවෙයි. 🤣🤣

    • @malithmaldeniya6243
      @malithmaldeniya6243 3 ปีที่แล้ว +1

      මට නම් ගොඩක් සතුටුයි .... මට පෙන්නන්ඩ බ සරාසරා

  • @ruwangaherath6621
    @ruwangaherath6621 3 ปีที่แล้ว +411

    සරාගෙයි මාලන්ගෙයි බැදීමට නම් අඩුනා ❤️❤️😥😥❤️❤️

    • @priyanthamanthilaka6010
      @priyanthamanthilaka6010 3 ปีที่แล้ว

      ❤️

    • @chodyavas6299
      @chodyavas6299 3 ปีที่แล้ว +1

      හිතටම දැනුනා😥

    • @chithradewage70gmail.comchithr
      @chithradewage70gmail.comchithr 3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @shanewhite352
      @shanewhite352 3 ปีที่แล้ว

      සන්වේදී පුකක් නෙ ඔයාට තියෙන්නෙ, බලාගෙන කොල්ලො පුකේ අරී

  • @kasunbandara5022
    @kasunbandara5022 3 ปีที่แล้ว +219

    මාලන්ගේ අමුතු ලස්සනක් අද තෙයෙනවා කියලා දැක්ක උන් කො.. ??

  • @සහෝ-ෂ9ජ
    @සහෝ-ෂ9ජ 3 ปีที่แล้ว +124

    මාලන් සුපිරි ම යාලුවෙක් කියලා අද ඔප්පු කලා. ❤️. කෑකුලා ළඟදීම ඔය කරපු දේට, සරා ගෙන් රිටන්. එකක් හම්බෙන්න ඕනේ. .

    • @pubudumadhushangi1820
      @pubudumadhushangi1820 3 ปีที่แล้ว +1

      අනේ ඔව් මං ආසාවෙන් බලන් හිටියෙ කට්ටිය සරාගෙන් ගුටි කාලා යන හැටි බලන්න, අනේ ඒත් මොකද උනේ අනේ ආයෙ නම් කවදාවත් සරා කවඩියා ගුටි කනවා දාන්න එපා please 😭😭😭😭😭😭😭😭😭😭 අපේම කෙනෙක් ඇත්තටම ගුටි කෑවා වගේ හදවත නැවතුනා, ඇස් වලට කදුලු ආවා 😭😭😭😭😭😭😭 ලගක හිටිය නම් බොකුටු කොන්ඩයාගෙ බෙල්ල කරකවන්න හිතුනා, 😰😰😰😰😰😰 අපි ඒ තරමට මේ කතාවට ඇබ්බැහි වෙලා

    • @සහෝ-ෂ9ජ
      @සහෝ-ෂ9ජ 3 ปีที่แล้ว

      සිරාවටම

  • @Simplelearn592
    @Simplelearn592 3 ปีที่แล้ว +72

    සාමාන්‍යෙන් ටෙලිනාට්‍යක් බලලා ඒකෙ තියන ඒවා ඔලුවට අරන් කියවන කෙනෙක් නෙවෙයි මම.ඒත් මේ කතාව නම් මාර විදිහට හදවතට දැනෙන්නෙ.දෙයක් උනාම ඒක අපිට උනා වගේ.අද සරාට ගහද්දි ගොඩක් දුක හිතුනා.ඒ වගේම අර කැකුලද මොකාද එකා ගැන පුදුම තරහක් ආවෙ.කවඩියාගෙයි සුද්දාගෙයි කිරිපුතාගෙයි යාලුකම කියලා වැඩක් නැ😍😍👌මාලන් ගැනත් කතා කරලා වැඩක් නැ සුපිරිම චරිතයක් 😍👌

  • @geniusbird4214
    @geniusbird4214 3 ปีที่แล้ว +297

    හැමදාම දිනන්න බෑනේ ඉතින් 🙄
    ~ ශ්‍රී ලංකා Cricket වෙතින් පණිවිඩයක්
    මාලන් පට්ට හිත හොද කොල්ලා 😊

    • @shenmusic6512
      @shenmusic6512 3 ปีที่แล้ว +2

      එයාල කවදාවත් දිනන්නේ නැනේ 🙂

    • @kanthipelawaththa8553
      @kanthipelawaththa8553 3 ปีที่แล้ว +3

      Eke atte mama nam කැමති malan ge chariyeta

    • @subaya3952
      @subaya3952 3 ปีที่แล้ว +1

      ආතල් දෙන්න එපා බන් ඔහොම

    • @Simplelearn592
      @Simplelearn592 3 ปีที่แล้ว

      ඔව් අනේ මාලන්😍😍😍👌

    • @susithsadakalum8837
      @susithsadakalum8837 3 ปีที่แล้ว

      Parissamin hithapalla Sara dei ritan eka

  • @Lily-hu9sk
    @Lily-hu9sk 3 ปีที่แล้ว +26

    හැමදාම මේ කතාව බලනවා බලලා හැමදාමත් වගේ අපි හිනාවෙනවා හැබැයි කවදාවත් නැතුව අද අපි නොදැනම අපි ඇඩුවා❤️

  • @hareshainduwara
    @hareshainduwara 3 ปีที่แล้ว +221

    මානමාලන් කියන්නේ පට්ට හොද කොල්ලෙක් කියලා දැනගත්තේ අද... මොන දේ උනත් ඌ නම් ඇත්තටම හොද කොල්ලෙක් කියන අය කෝ

    • @rasangasampath9650
      @rasangasampath9650 3 ปีที่แล้ว +3

      මොනවා උනත් සරාලට ගැහුවා කියලා දැන ගත්ත ගමන්ම මාලන් ගියානේ එයාව හොයාගෙන අන්න එ්ක හිතටම වැදුනා 😢😢😢

    • @sachi.1997
      @sachi.1997 3 ปีที่แล้ว

      අනිවා

    • @demisiriwardana6166
      @demisiriwardana6166 3 ปีที่แล้ว +1

      Ow supiri kollek

    • @demisiriwardana6166
      @demisiriwardana6166 3 ปีที่แล้ว +1

      @@rasangasampath9650 kiyala wadak ne

    • @nimmijayalath1713
      @nimmijayalath1713 3 ปีที่แล้ว

      Ow

  • @sadunikaalwis4964
    @sadunikaalwis4964 3 ปีที่แล้ว +140

    අනේ..හ්... සරා..😭 මලන්ගෙ යාළුකම මං හිතුවා මාලන් එයි කියලා.. කවඩි පව් අනේ.. 😭😭😭

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +114

    සරාලට මාලන් ආදරෙයි!අවසානේ මාලන් සරාගේ පැත්ත ගනී...ඇඩ් එකේ තිබුන විදියටම මන් දැනගත්තා මාලන් සරාට උදව්වට යාවි කියල❤

  • @jacnissanka7219
    @jacnissanka7219 3 ปีที่แล้ว +49

    103 ep eke මාලන්ගෙ මනුස්සකම දැනුනෙ මට විතරද බං. ටෙලියක දැකපු ඇඩෙනම සීන් එක යකූ

  • @tinyshow9360
    @tinyshow9360 3 ปีที่แล้ว +1534

    කවඩියගෙ මාලු දෙන්නා ගැන දුක හිතුනු අය ලයික් එකක් දාන්න.

    • @HirushanNXT1
      @HirushanNXT1 3 ปีที่แล้ว +9

      paw bn .ara kari balla pistol eka natuwa awanam dan unge olu tika iwarai

    • @dinzer864
      @dinzer864 3 ปีที่แล้ว +4

      😢⃝🌹⃝༂࿓࿔😢⃝🌹⃝༂࿓࿔😢⃝🌹⃝༂࿓࿔😢⃝🌹⃝༂࿓࿔😢⃝🌹⃝༂࿓࿔😢⃝🌹⃝༂࿓࿔😢⃝🌹⃝༂࿓࿔😢⃝🌹⃝༂࿓࿔

    • @lakshmi9694
      @lakshmi9694 3 ปีที่แล้ว +7

      @@HirushanNXT1 ඒකට පයින් ගහද්දී මට හිතුනේ කවඩිය කොච්චර ආදරෙන්ද බලාගත්තේ කියලා

    • @HirushanNXT1
      @HirushanNXT1 3 ปีที่แล้ว +5

      @@lakshmi9694 ow bn paw e malu denna ita passe kawadiya adapu hati 😥😥

    • @travelinglife5266
      @travelinglife5266 3 ปีที่แล้ว +7

      Hinchi🐟🐟pinchi

  • @lalithrohana974
    @lalithrohana974 3 ปีที่แล้ว +309

    මාලන් ඔයාට අද ආදරේ හිතුනා ගොඩක්. සරාට ගැහුවා කිව්වම මාලන්ගේ මූන අවුල් වෙලා ගියා.❤️❤️😘

    • @toshanisamitha7241
      @toshanisamitha7241 3 ปีที่แล้ว +2

      අරුන්ට ඒක නොපෙන්වා ඉන්න හිටපු හැටි මාලන්

    • @thiliniind4814
      @thiliniind4814 3 ปีที่แล้ว +1

      Malan sarata udau krai neda

    • @shanewhite352
      @shanewhite352 3 ปีที่แล้ว

      මාලන් කොලු කාරයෙක් "ගේ" පොරක්

  • @kelumprabhathsharuk98
    @kelumprabhathsharuk98 3 ปีที่แล้ว +90

    ඉතිහාසායෙ කිසි දිනක මෙවැනි ටෙලිනාට්‍යක් බිහි වී නැත, අනාගතේද කිසි දිනක බිහි නොවනු ඇත❤️.. සුපීරී..

    • @bbrtbbrt1584
      @bbrtbbrt1584 3 ปีที่แล้ว +1

      තනමල්විල කොල්ලෙක් එහෙම බලලා නැද්ද

    • @shakthirathsara4247
      @shakthirathsara4247 3 ปีที่แล้ว

      "සහෝදරයා" බලන්න එහෙනම්... බිහි උන ඒවා පෙනෙයි

  • @srisinhala8077
    @srisinhala8077 3 ปีที่แล้ว +32

    සජිතගේ Acting හරිම තාත්විකයි ❤ හැමෝගෙම ❤

  • @niro9989
    @niro9989 3 ปีที่แล้ว +66

    මනමාලන් උඹ නළුවෙක් නෙමෙයි බං පිස්සෙක් ඔබගේ රංගනය සුපිරි නාඩගම් කාරයෝ ජනප්‍රිය වෙන්න උඹත් එක හේතුවක්

  • @ruwangaherath6621
    @ruwangaherath6621 3 ปีที่แล้ว +145

    මාලන් සරාව car එකට දාගන්න කෑල්ලට නම් ඇඩුනා ❤️❤️💪❤️❤️

  • @kaveemgamage2326
    @kaveemgamage2326 3 ปีที่แล้ว +69

    අනේ දෙයියනේ අද නම් ඇඩුනා🥺❤️ කවඩියාගේ ඇක්ශන්❤️සංගීත් අයියා පොඩි තැන ඉදන් ඇවිත් අද ඉන්න තත්වේ දැක්කාම මාරම සතුටක් දැනෙන්නේ❤️
    කතාව නම් කියන්න වචන නෑ ලස්සන නිර්මාණයක් ❤️

  • @zara9587
    @zara9587 3 ปีที่แล้ว +25

    අදනම් ගොඩක් දුක හිතුනා කතාව.ඒත් මනමාලං සරාව දාගෙන ගිය එකට ඊට වඩා සතුටු හිතුනා .🤗🤗🤗

  • @senuribandara5729
    @senuribandara5729 3 ปีที่แล้ว +132

    මාලන් ට මෙච්චර දේවල් කරපු සරා වෙනුවෙන් මාලන් ට මාරම දුක හිතුනනෙ... ඒ මූන දකිත්දි ඇත්තමයි මාර දුකක් ආවෙ... හැමදාම හිනා වෙවී බලපු නාඩගම්කාරයෝ ... අද මුලු කොටසම බලත්දි මාරම දුක හොතුනා...😢 😶😑😖

    • @katuchutichannel3506
      @katuchutichannel3506 3 ปีที่แล้ว +3

      sarath malanta adarei.un un maragattata wena eungen malanta awadak wennawata sara kamati na.lekamge gedara kannadiyata malan ahu una wele beraganna plan kala sara mathakada.

    • @devmijanithma3895
      @devmijanithma3895 3 ปีที่แล้ว

      aduna....

    • @kasunketawala3752
      @kasunketawala3752 3 ปีที่แล้ว

      Ow appa matanam aduna

    • @KasunKavinda850
      @KasunKavinda850 3 ปีที่แล้ว

      ඒක තමා කොල්ලොන්ගෙ මචං එකයි ෆිට් එකයි කියන්නෙ ❤️ දෙන්නම ගමේ කොල්ලො දෙන්නෙක් ❤️ එකම වෙනස මනමාලං ගමෙන් නගරෙට ආව කොල්ලෙක් ඒත් උගෙ ගමේ කොල්ලගෙ තියෙන මචං එකයි ෆිට් එකයි ඒ විදියටම තියෙනව මනමාලං වැඩ කරගන්න කුකුලට ලං උනාට හරි කව්ද වැරදි කව්ද මනමාලං දන්නව ❤️

    • @KasunKavinda850
      @KasunKavinda850 3 ปีที่แล้ว

      @@katuchutichannel3506 අන්න ඒකයි that is true

  • @සහෝ-ෂ9ජ
    @සහෝ-ෂ9ජ 3 ปีที่แล้ว +136

    මේක‍ හෙටයි, අනිද්දා යි නැ කියලා මතක් වෙන්කොට දුක හිතුනේ නැද්ද. ❤️

    • @salithaanjalo5542
      @salithaanjalo5542 3 ปีที่แล้ว +1

      අඩේ දැන් නේ සිහි වුනේ එක රෙද්ද😐

    • @isuruekanayaka7354
      @isuruekanayaka7354 3 ปีที่แล้ว

      නැ.. 😂

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 ปีที่แล้ว +1

      තව දවස් දෙකකින් අනිවරෙන් තියනව ඔක ඉවරඋනම තම හුප්පෙ😢😢😢😢

  • @malithnishshanka
    @malithnishshanka 3 ปีที่แล้ว +122

    ටෙලිනාට්‍යයක් කියලා හොදටම දන්නවා ඒත් ඇත්තම feel එකක් දුන්නා✌🏾✌🏾 සරා/ කවඩියා/ මාලන් 1000%

  • @nim...9463
    @nim...9463 3 ปีที่แล้ว +40

    සරා ගුටි කෑව එකට හදවතින්ම දුක් වෙන අනික් කෙනා ගජමෑන්.සද්දෙ නැතුව හිටියට ගජමෑන් දන්නව බොක්ක හොද කාගෙද කියන්න🥺♥️

  • @radiyaproduction1942
    @radiyaproduction1942 3 ปีที่แล้ว +266

    ඉතින් බලහන්කො අද නිදාගන්නෙ කොහොමද කියල 😒 රඟපෑමක් කියල දැන දැනත් ටෙලියකට මෙච්චර හිතින් ලංවෙලාමා නෑ මීට කලින් 😒🤚

    • @gamerslk
      @gamerslk 3 ปีที่แล้ว

      😢 එකනේ

    • @radiyaproduction1942
      @radiyaproduction1942 3 ปีที่แล้ว +2

      @@gamerslk දැං සදුද වෙනකං ඉන්න එක තමා ලොකුම ප්‍රශ්නෙ 😒

    • @ashinisenevirathne8651
      @ashinisenevirathne8651 3 ปีที่แล้ว +1

      එකනේ

    • @sachi.1997
      @sachi.1997 3 ปีที่แล้ว +1

      අනිවා

    • @sureshsanjeewa6309
      @sureshsanjeewa6309 3 ปีที่แล้ว +1

      ඇත්තෙන්ම බං.

  • @trueheart2253
    @trueheart2253 3 ปีที่แล้ว +119

    මනමාලං කියන්නේ..හිතාගෙන හිටියට වඩා හොද පොරක්.
    කෝ බලන්න සරා, මනමාලං එකතු වෙනවට කැමති සෙට් එක.👍👍

  • @h.m.g.jayasekera4344
    @h.m.g.jayasekera4344 3 ปีที่แล้ว +26

    මට වැඩිපුරම දුක හිතුනෙ කවඩියා ගැන .😥😥😥😪😪

  • @crickfever8094
    @crickfever8094 3 ปีที่แล้ว +92

    සදුදා වෙනකන් ඉවසිල්ලක් නැති සෙට් එක ♥️

  • @sanjayathusithaherath1716
    @sanjayathusithaherath1716 3 ปีที่แล้ว +28

    මේ වගේ රංගනයක් මෙතෙක් ටෙලිනාට්‍යකින් දුටුව පලමු අවස්තාව මෙයයි. කියන්න වචන නෑ.. ඒ තරම්ම විශිෂ්ටයි.. මාලන් උබනම් යකෙක්❤️

  • @nadeeka9468
    @nadeeka9468 3 ปีที่แล้ว +132

    මොනව උනත් මාලන් මාර හොදයි 😢 අනේ සරාල පවූ 😢
    කවඩිය අද මරුවටම රගපෑව 👌

  • @gayaninisansala4088
    @gayaninisansala4088 3 ปีที่แล้ว +34

    මේ කතාවට මාලන් කියන නලුවා දෙන්නේ ඔහුගේ පැත්තෙනුත් මාරම සහයෝගයක්,ඒක මාර හැකියාවක් කතාවේ හැටියට මාලන් 💎,☺️😁🙌🏻

  • @danukshikanilmini2001
    @danukshikanilmini2001 3 ปีที่แล้ว +137

    මාලන් සරාව හොයන් ආව එක නම් පට්ට දුක හිතුනා😭❤️🥺

  • @maleendissanayake169
    @maleendissanayake169 3 ปีที่แล้ว +222

    සරා එච්චර දේවල් කරලත් මනමාලන් ගෙ මනුස්සකම පට්ට නේද කියල කියන් උන් කෝ? ❤️

  • @rahulawinash5092
    @rahulawinash5092 3 ปีที่แล้ว +234

    සජිතගේ සංගීත්ගෙ රඟපෑම් .ඇඩුනා අද නම් . මාලන් කිරුපුතා සුද්දා ඔයාලත් හරිම දක්ශ යි.

  • @rscreation6566
    @rscreation6566 3 ปีที่แล้ว +48

    අද කොටස අවසන් වෙනකම්ම ඇස් වල කදුලු..😥😥😥කවඩියාගෙ ඇඩිල්ල....😭😭😭😭පව් අනේ...මාලන් තමා සුපිරිම කොල්ලා...👍👍👍