අනුර ජනපති කරවන ජාතික භික්ෂු පෙරමුණේ අගනුවර සමුළුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 42

  • @preethiperera9261
    @preethiperera9261 2 หลายเดือนก่อน +11

    මාතෘ බූමිය සොරුන්ගෙන් බේරා ගන්න ආ පූජනීය ස්වාමින්වහන්සේ ලාට තෙරුවන් සරණයි ස්තුති .අනුර සහොදරය ජයග්‍රහණය ලබා අප සැමට යහපතක් ජය ලැබේවා 🎉🎉. පෙරදිග මුතු ඇටයයි මේ සිරිබර සිරිලන්කා .🎉🎉🎉🎉🎉❤❤❤

  • @wimalnandasiripuhulbeneged8484
    @wimalnandasiripuhulbeneged8484 2 หลายเดือนก่อน +6

    තුරැනුවන් සරනයි වැඩමකර වදාල සවාමින්වහන්සේලාට ජාතික ජනබලවෙිගයට ජයවෙිවා ඉතාලියේ සිට

  • @niranjanapushpakumara
    @niranjanapushpakumara 2 หลายเดือนก่อน +3

    රටට.ජාතියට.ඔබ.වහන්සේලා
    කරන.යුග.මෙහේවරට.ජාතියේම.නමස්කාරය.හිමිවිය යුතු
    ⁣මොහොතක්.ඔබ.වහන්සේලාට.බුදු සරණයි

  • @umperera1879
    @umperera1879 2 หลายเดือนก่อน +4

    සියලු සුවාමීන් වහන්සේලාට තෙරුවන්සරනයි ජේසු ක්‍රිස්තු පිහිටයි විශ්වය ඔබ වහන්සේලාට සහ මාලිමාවට සහ ස්‍රීලන්කා ව ඇතුළු සියල්ලන්ට ආරක්ෂාව ලබාදෙන වා නියතයි .

  • @DiliniChaturika-ok6kl
    @DiliniChaturika-ok6kl 2 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවනේ අපේ රට බෙරේ ගන්න ඔබ වහන්සේලා ට වැද නමස්කාර කරමි අනුර සහෝදරයා තාමයි ජනපනි කරන්න ඔනේ

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 2 หลายเดือนก่อน +3

    Theruwan Saranai Obawahanselata !!!! Ape ekama adahasa , ekama patuma Ishta wewa !!! 🙏🙏🙏

  • @kg94837
    @kg94837 2 หลายเดือนก่อน +3

    රට වෙනුවෙන් ඉදිරියට ආ අතිගරු මහා සංඝරත්නයට අපගේ ග්‍රෞරවනීය නමස්කාරය. අපිට චන්ඳ බලය නැහැ. ඒත් පුළුවන් හැම දෙයක්ම කරනවා අපි ඉපදුනු රට ගොඩ ගන්න අනුර සහෝදරයා ආවොත්. ලංකාවේ මිනිස්සුන්ගෙන් ඉල්ලනවා ඔබේ දරුවන් ගැන හිතා මේ අවස්ථාව මඟ හැර ගන්න එපා කියලා. කොහොමහරි මේ රට අපි ගොඩ ගම්මු.

  • @RupaDissanayake-j6b
    @RupaDissanayake-j6b 2 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ මාලිමාවට. ජයවෙිවා. අපේ. හාමුදරැවනේ

  • @MohommedNasar
    @MohommedNasar 2 หลายเดือนก่อน +5

    මාතෘබූම්ය වෙනුවෙන් පෙරමුණ ගත්
    සුවාමින් වහන්සේට මාගේ පාදනමස්කාරය
    මොහමඩ් නසාර

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +2

    අපේ රට ජාතිය ආගමට ආදරය කරන අවංක
    මහා සංඝරත්නයට මාගේ උත්තමාචාරය.
    සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
    🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇩🇪

  • @LawrenceGunasekera
    @LawrenceGunasekera 2 หลายเดือนก่อน +1

    මම කතෝලිකයෙක්. අවරැදු 38 ක් පිටරට ජිවත් වන කෙනෙක්! මෙවැනි භික්ෂුන්ගේ වෙදිකාවති දැක නැත. මාලිමානට ජයම පතමි. බලන්න අනුර කතා කරන විලාශය!!🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻අනේ ලංකාවෙ සියලු දෙනම කතිරය මාගිමාව⁣ට!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +1

    අනූර රටට 🇱🇰♥️🇱🇰
    අපි අනූරට 🇱🇰♥️🇱🇰
    අපි ඔක්කොම 🇱🇰 ♥️
    මාලිමාවට 🇱🇰♥️ 🇱🇰
    🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇩🇪

  • @manelmorris4785
    @manelmorris4785 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏මාලිමාවට ජය නියතයි අපි 🇬🇧සිට

  • @padmayakandawala1647
    @padmayakandawala1647 2 หลายเดือนก่อน +1

    Oba වහන්සේලා ta teruwan saranai

  • @julieoteng4527
    @julieoteng4527 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය නියතයි .❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ ...මාලිමාව දිනේවා.....

  • @GeorgeJagath
    @GeorgeJagath 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයෙන් ජය වේවා

  • @rathnasirium21
    @rathnasirium21 2 หลายเดือนก่อน

    ❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @mltbox
    @mltbox 2 หลายเดือนก่อน +3

    මහා සඟරුවන පෙරමුණ ට රට අනුරට.

  • @kamalkamkanamge3294
    @kamalkamkanamge3294 2 หลายเดือนก่อน +1

    ජයවේවා ..

  • @NimalSamarasinha
    @NimalSamarasinha 2 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏

  • @PrasadikaRajapaksha-yp7qw
    @PrasadikaRajapaksha-yp7qw 2 หลายเดือนก่อน +1

    Sajithlata ranillata puluwanda me wage dewal karanna balannako anurage weda jayen Jaya malimawata anurata❤❤❤❤❤❤❤❤❤❤

  • @damithsri6351
    @damithsri6351 2 หลายเดือนก่อน +1

    Npp jaya wewa ❤❤❤❤

  • @GayanChandana-rx5jh
    @GayanChandana-rx5jh 2 หลายเดือนก่อน +1

    Bs❤❤

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @LawrenceGunasekera
    @LawrenceGunasekera 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @kanthigunawardana9456
    @kanthigunawardana9456 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @deliwaindarathanathero1688
    @deliwaindarathanathero1688 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @mercysrajakuruppuarachchig2070
    @mercysrajakuruppuarachchig2070 2 หลายเดือนก่อน +2

    චරිතයා තිස්සයා දැන් සැපද ? 😢

  • @erandakaw
    @erandakaw 2 หลายเดือนก่อน

    මුන් 87-89 කාලේ පොඩි උන් විදියට ඉඳන් පන්සල් වල ලොකු හාමුදුරුවරු 700 ගාණක් මරපු උන්.

  • @tastycookbook2023
    @tastycookbook2023 2 หลายเดือนก่อน +1

    MENNA ARA PARLIMENTU YANNA SIWURA DANNA NADAGAM NATAMIN PISSU NATANA AYA BALAAN ONE A MONAWATH NATUWA RATA WENUWEN PERATA ANA HAMUDURUWAN WAHANSELA

  • @PriyanWicky-f9b
    @PriyanWicky-f9b 2 หลายเดือนก่อน

    Buddimath minisune dn api rata GANA hithamu

  • @upalijayalath9895
    @upalijayalath9895 2 หลายเดือนก่อน +1

    රටට ආදරණීය බුද්ධිමත් මිනිස්සු මාලිමාවට රිලා ජාන තියෙන වහල්ලු අනිත් ගෙමිබන්ට

  • @Jayantha-rv5xg
    @Jayantha-rv5xg 2 หลายเดือนก่อน

    Danekala pansale hltapoyaw

  • @NandaPathirana-l2z
    @NandaPathirana-l2z 2 หลายเดือนก่อน +2

    මේ තරම් ගබුරු දැනුමක් තියෙන මිනිහෙක් ජනපති නොකරන්ඩ නම් රටේ උන්ට දරුනු මානසික ලෙඩෙක් තියෙන්ඩ ඕන

  • @rathnasirium21
    @rathnasirium21 2 หลายเดือนก่อน

    ❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @nimalifonseka2130
    @nimalifonseka2130 2 หลายเดือนก่อน

    ❤❤🙏🙏🙏