🇱🇰 රට කාපු හොරුන්ගේ File එළියට දායි - අපි උසාවියෙන් බලාගමු ජනාධිපති අනුර කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 170

  • @ThePlantWorlds
    @ThePlantWorlds  3 ชั่วโมงที่ผ่านมา +35

    🇱🇰 හොරෙන් ගෙන්නපු කෝටි ගණනක වාහන මාට්ටුවේයි - th-cam.com/video/tuW4G9MZRlw/w-d-xo.htmlsi=tGQeynKGPz-waDog

  • @LalithaJayasinghe-s1u
    @LalithaJayasinghe-s1u 27 นาทีที่ผ่านมา +7

    ඇත්තටම අපේ වාසනාවට රටේ වාසනාවට ජනාධ්පති වුන අපේ අනුර සහෝදරය අපි රැක ගනිමු ඔබට තෙරුවන් සරණයි මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshmiashoka121
    @lakshmiashoka121 ชั่วโมงที่ผ่านมา +33

    ඔබ තුමාගේ ආරක්ෂාව ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න.සතුරා වඩාත් වියරු වැටී ඉන්නෙ තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි .!!!

    • @SandhyJayetileke
      @SandhyJayetileke 9 นาทีที่ผ่านมา

      Owu, please take maximum protection please 🙏

  • @AshenChaminda-sw6cv
    @AshenChaminda-sw6cv 2 ชั่วโมงที่ผ่านมา +69

    අනුර ට පුළුවන් මේ රට සංවර්ධිත රටක් කරන්න.. ගරු ජනපතිතුමණි අපි ඔබ සමගයි.. ❤️😊👍

    • @FirozaHossen
      @FirozaHossen 25 นาทีที่ผ่านมา +1

      Definitely

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 2 ชั่วโมงที่ผ่านมา +59

    රටේ වාසනාවට පහල වුන අනුර ජනපතිට දීර්ඝායුෂ,,,මාලීමාවට ජය,,මාතෘභූමියට ජය වේවා❤

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 2 ชั่วโมงที่ผ่านมา +46

    මාලිමාවට ජයවේවා රටට හෙටක් අපට රටක් එකම හඩක් එකම දැයක් 🎉

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 ชั่วโมงที่ผ่านมา +37

    අනුර ජනපති තුමාට පමණයි මේ රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ....❤❤❤❤❤❤

  • @Kamal-o4h
    @Kamal-o4h 29 นาทีที่ผ่านมา +3

    ජනාධිපතිතුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @bp7064
    @bp7064 2 ชั่วโมงที่ผ่านมา +28

    මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් 🌷🌷🌷 ජනාධිපතිවරයා ✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...

  • @sajinigee
    @sajinigee ชั่วโมงที่ผ่านมา +16

    දුප්පතුන් ගෙ දුක දන්නා මහ පොළොවේ යෝධ මිනිසා AKD❤❤❤❤❤❤❤❤❤❤

  • @ThamaraDamayanthi-n4e
    @ThamaraDamayanthi-n4e ชั่วโมงที่ผ่านมา +23

    මේ මුදල් රටේ දියුණුව සදහා යොදන්න ජනාධිපතිතුමනි 👍👍👍

  • @SañathDharmadas
    @SañathDharmadas 47 นาทีที่ผ่านมา +10

    සජබෙ හොරු රට ගත්තොත් මෙ ඔක්කොම යට ගහනව උං එකෙකුට වත් චනිදෙ දෙන්න එපා

  • @chamilapriyanthi4044
    @chamilapriyanthi4044 ชั่วโมงที่ผ่านมา +13

    ඇත්ත යාර්තයයට මෙ රට හදන්න ඔය මුදල්. ගන්න ජනාඩිපතිට පුලුවන් ජය වෙිවා❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @vllokuliyana2923
    @vllokuliyana2923 18 นาทีที่ผ่านมา +2

    අපේ සහොදර ජනපති තුමා රැක දෙන්න මම ව්ශ්ව සක්තියේ ආසිර්වාදය පතනවා

  • @amabey68
    @amabey68 ชั่วโมงที่ผ่านมา +26

    දේවියන් ගේ නමෙන් මේ සියල්ලම ආපසු අරගෙන නරුමයන් ට හිර බත් කවන්න 👍👍👍👍🙏🙏🙏

  • @anushabalasuriya7879
    @anushabalasuriya7879 57 นาทีที่ผ่านมา +10

    අපි රුපියලක් තැන්පත් කළොත් බැංකු අපෙන් අහනවා ඉපැයු ආකාරය....නිලධාරින් මේ හැමදේටම වග කියන්න ඕනෙ...හොරු.....රාජ්‍ය ආයතනයක් ලෙස අග්‍රහාර අරමුදල ,ගෙවීම්කරන ආකාරය ව්මර්ශනය කළ යුතුයි...

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 2 ชั่วโมงที่ผ่านมา +26

    මේ මුදල් අරගෙන රට දියුණු කරන්න .

  • @RohinoGunawardena
    @RohinoGunawardena 59 นาทีที่ผ่านมา +8

    Janadipathi, /AKD, Horu Hatikareta, Jampare Andavamu,
    Api 2/3 Balaya Obata Labadenava, Aniva, Jayaveva, 🎉🎉❤

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 ชั่วโมงที่ผ่านมา +9

    ජනතාවගේ ජනාධිපති තුමනි හොරනඩය. ජනතාවගේ හොරා ගත් සියලු ම. දේවල් නැවත. රජයට. අත්පත් කරගෙන. බංඩා ගාරය. පුරවා රට. දියුණු කරන්න. යොදවා රටෙි ආර්තිකය. සත්තිමත් කර. මවිබුමිය. ණයබරින් නිදහස් කරන්න. සසර. දුකින් එතර. වන්න. පිංවත් ජනාධිපති තුමනි ඔබතුමා ට. එමපිනම. ඇති එය. කරන්න. පුලුවන් ජනාධිපති තුමනි ඔබතුමා ට. පමණයි එයට. ⁣ඉටු කිරිමට. ජනාධිපති තුමා ට. සක්තිය. ධෙෘර්ය්‍යය. විරිය. වාර්ය්‍යය. අධිෂ්ඨාන. ලැබෙිවා.... දිර්ගායුෂ චිරජිවිතය. ලැබෙිවා 🙏❤️🙏❤️🙏❤️ තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි...🙏🙏🙏. ස්තුතියි..

  • @greytauluwaduge666
    @greytauluwaduge666 ชั่วโมงที่ผ่านมา +7

    හැමදාම ගෙම්බො පැන පැන හංගන්න හැදුවත් මෙදා පොටේ දුන්න බැටේ....

  • @likarose5361
    @likarose5361 3 ชั่วโมงที่ผ่านมา +22

    ජයවෙවා මාලිමාවට

  • @arjunaj7221
    @arjunaj7221 12 นาทีที่ผ่านมา +1

    අපේ ආදරණීය අහිංසක ආඩම්බර ලංකාවෙ අපේම කියල කටපුරා කියන්න පුළුවන් මගේ ජනාධිපතිතුමා. ඔයාට අපි ඔක්කොම ගොඩක් ආදරෙයි. තුණුරුවන් සරණයි!ජයවේවා!❤

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 52 นาทีที่ผ่านมา +3

    පිලිවෙලට..කට්ටියම ගමු අපේ සල්ලි කාපු හොරැටික🔴A,K,D.....අම්මා ,,,කාලි&කල්‍යාණි ,,,Dushmantha ....කාලි වේෂයෙන් දෙනවා උන්ට බැට...❤🔥🔥🔥🔥🔥🔥🔥😎🙋‍♂️

  • @srilankavideos1020
    @srilankavideos1020 21 นาทีที่ผ่านมา +1

    දුක් විදින ජනතාවගේ පිනට පහළ උන ඔබලට ජයම වේවා ජනපති තුමනි❤

  • @edirisinghemonika912
    @edirisinghemonika912 52 นาทีที่ผ่านมา +3

    Ane mage දෙවියෝ oya gdk පරිස්සමෙන් enna .

  • @a.r5510
    @a.r5510 ชั่วโมงที่ผ่านมา +6

    මේවා අහනවිට පුදුම දේවල් හිතට එන්නේ , ජනාධිපති තුමනි .

  • @padminiperera6209
    @padminiperera6209 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා ! ජයවේවා ! ජයවේවා !

  • @sampathpersonal5968
    @sampathpersonal5968 2 ชั่วโมงที่ผ่านมา +10

    ඒ ල්ලුම් ගහා ගෙන එනකම් ඔය අපරාධ නවත් වන්න බැහැ ..😮

  • @vishakavishaka5965
    @vishakavishaka5965 2 ชั่วโมงที่ผ่านมา +19

    14.කලින් තව දෙතුන් දෙනෙක්වත්.අල්ලන්න සජබෙ ඉන්න උනුත් ගත්තොත් හොදයි

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 55 นาทีที่ผ่านมา +3

    මේවා දර්ශන නොවේවා

  • @anomamapa8718
    @anomamapa8718 ชั่วโมงที่ผ่านมา +10

    ඔබ තුමා අති ගරු යන නාමයට හරියටම ගැලපෙන කෙනා අති ගරු ජනාධිපති තුමනි අපි ඔබට ඉතාම ආදරයෙන් ගෞරව කරනවා අපේ වාසනාවට පහල වූ නායකයෙකි ඔබ තුමා

  • @arjunaj7221
    @arjunaj7221 นาทีที่ผ่านมา

    අපි ඔක්කොගෙම ආදරණීය අපේම ලංකාව ඔයා හරියටම හරි මාර්ගයට ගන්න අපේ මහත්තයො. ඔයාට ගොඩක් පිං. අපි ඔයාට ගොඩක් ආදරෙයි.❤

  • @DarshikaFernando-k8u
    @DarshikaFernando-k8u ชั่วโมงที่ผ่านมา +5

    Lord Jesus save us and no wonder the beautiful country is break down. Have mercy on this poor citizens

  • @malimali5841
    @malimali5841 54 นาทีที่ผ่านมา +3

    Janatawage pinata pahala wechch Rachel tamai me inne npp jaya wewa jaya wewa 🇱🇰 ♥

  • @hakmanavitharanageigangaku3761
    @hakmanavitharanageigangaku3761 2 ชั่วโมงที่ผ่านมา +11

    මාලිමාව ❤️❤️❤️❤️👍👍👍👍

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 2 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවට ජය 🎉

  • @wasanthakorale
    @wasanthakorale 2 ชั่วโมงที่ผ่านมา +9

    මාලිමාවට ජයවේවා

  • @ajmekanayake8417
    @ajmekanayake8417 ชั่วโมงที่ผ่านมา +6

    😮😮😮😮😮 budu ammo rata mehema thiyena ekath pudhumai

  • @ParameshRamesh-n1s
    @ParameshRamesh-n1s ชั่วโมงที่ผ่านมา +6

    Jayaveva ❤ anura bro janathipathi thumata malimavata jayaveva ❤

  • @malanimalani725
    @malanimalani725 ชั่วโมงที่ผ่านมา +4

    මාතලේ හොරැ ඉතා ඉක්මනින් නිතියට යොමුකරන්න දෙසපලන රජවරැ

  • @anulaanula3887
    @anulaanula3887 ชั่วโมงที่ผ่านมา +6

    Akd❤️❤️❤️💪💪💪🙏🙏🙏

  • @keshanamahiman6982
    @keshanamahiman6982 21 นาทีที่ผ่านมา

    ගරු ජනාධිපති අනුර සහෝදරය ඔබ තුමා ආරක්ෂා ව වැඩි කර ගන්න ...හොරු වියරු වැටිලා ඉන්නෙ....ජනාධිපති thumani අපේ රටේ එකම බලාපොරොත්තු ව ඔබතුමා ..අපේ දරුවන්ට අනාගතයක් හදන්න මේ රට විනය ගරුක රටක් ලස්සන රටක් සංවර්ධිත රටක් බවට පත් කරන්න ඔබතුමාට විතරයි පුළුවන් ....අපේ රටට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා malimawata ජයවේවා malimawata ජයවේවා malimawata ...අනුර ජනාධිපති සහෝදරය ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @thilakawathiPL
    @thilakawathiPL ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉හැමදාම

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 30 นาทีที่ผ่านมา

    ගරු ජනාධිපති තුමනි මේ ශ්‍රීලංකා දීපේ දේසපාලනය මත විස්වාසය තැබිය හැකි එකම නායකයා ඔබ පමණයි.... එය ඔබ තුමාගේ දිගුකල් පාලනයට කිසිම ජගතෙකුට අබියෝග කල නොහැකි උතුම් ගුණාංගයක් වනු ඇත.. ස්තුතියි ❤️

  • @gaminigunathunga7046
    @gaminigunathunga7046 ชั่วโมงที่ผ่านมา +5

    මේ මිනිස්සු නැත්තම් මේ මොනවත් කවුරුත් දන්නෑ

    • @dayamaheepala1274
      @dayamaheepala1274 8 นาทีที่ผ่านมา

      Eththa Malimawe sahodara waru nisama thamai me siyalu dushitha horu gena denaganna lebune
      Janadhipathi thuma ethulu siyalu denata Theruwan Saranai

  • @mdzarook1468
    @mdzarook1468 4 นาทีที่ผ่านมา

    Jayawewa maalimavata ❤❤❤❤

  • @chandaniwasalasooriya9195
    @chandaniwasalasooriya9195 23 นาทีที่ผ่านมา

    ඔබ තුමා පරිස්සම් විය යුතුය.

  • @niyassamad8755
    @niyassamad8755 37 นาทีที่ผ่านมา

    ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤

  • @deepakularathna2597
    @deepakularathna2597 19 นาทีที่ผ่านมา

    මේ මනුස්සයගෙ ජීවිත ආරක්ෂාව ගැන දැන් දැන් වඩාත් සැලකිලිමත් වෙන්න වෙයි වගේ 😧

  • @nadinadi647
    @nadinadi647 ชั่วโมงที่ผ่านมา +2

    ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤

  • @dineshikakumudu8086
    @dineshikakumudu8086 2 ชั่วโมงที่ผ่านมา +4

    විභාග දෙපාර්තමේන්තුවේ,NIE එකේ,අද්‍යාපන අමාත්‍යාංශයේ,මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන වන්චනිකයන්ට මේවා අදාල නැත්තේ ඇයි???????

  • @parasannafrenando1761
    @parasannafrenando1761 48 นาทีที่ผ่านมา +1

    Malimawata Jaya wewa malimawata Jaya wewa

  • @rushikapeiris2415
    @rushikapeiris2415 31 นาทีที่ผ่านมา

    අපට ලැබී ඇති ජනාධිපති තුමා ව රැකදෙන්න ජේසු නී

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 22 นาทีที่ผ่านมา

    අපේ රටේ වාසනා වට පහල උන අනුර,සැබැවින්ම දුක හදුනන කෙනෙක්,ගුණ යහපත් කෙනෙක්,විශ්වාසය තබන්න පුලුවන් කෙනෙක්,බුදුන් වැඩි රට රකින්න ආපු බෝධිසත්ව යෙක්ද කොහෙද

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 23 นาทีที่ผ่านมา

    ඔහු බෝධිසත්වයෙක්ද මෙතරම් රටටයි ඔහුගේ මිනිසුන්ටයි හදවතින්ම ආදරය කරන්න?

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 48 นาทีที่ผ่านมา +1

    👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @FirozaHossen
    @FirozaHossen 23 นาทีที่ผ่านมา

    Great

  • @HarshchandraEdirisinghe
    @HarshchandraEdirisinghe ชั่วโมงที่ผ่านมา +1

    ගරු ජනාධිපති තුමනි. මේ දූෂිතයන්ගේ පයිල් කියවන විට අපේ ඇඟේ හිරිගඩු පිපෙනව. වෙන මොනවත් උවමනා නැහැ මේ මුදල් ප්‍රමාණවත් වේවි රටේ ණය ගෙවන්නත් රට සංවර්ධනය කරන්නටත්.රජයක් පරිපුර්ණ නැතිවත් මේ සොයාගැනීම් වලට අපේ ප්‍රණාමය.

  • @god8014
    @god8014 37 นาทีที่ผ่านมา

    AKD 👑👑👑👑🇱🇰❤️👈

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 58 นาทีที่ผ่านมา

    අපට ඉන්න වත් තැනක් නැතිව පිටරට දුක් විදිනවා මුන් කෝටි ගන්න දීල ඉඩම් ගන්න මුන් උල තිබ්බත් මදි

  • @rhm7493
    @rhm7493 ชั่วโมงที่ผ่านมา +2

    AKD adarei mulu ratak. ❤❤❤❤

  • @bernysarma7881
    @bernysarma7881 22 นาทีที่ผ่านมา

    President Anura God bless you and tc🎉🎉❤

  • @lalitharanjani9264
    @lalitharanjani9264 59 นาทีที่ผ่านมา

    අනේ ජනාධිපතිතුමනි .
    පරිස්සම්වෙන්න.
    ඔබතුමා මේ රටට ජනතාවට යුක්තිය ඉටුකරන්න යන්නෙ හොරු මිනීමරු චන්ඩි රැලක් එක්ක.
    ඔබතුමාගෙ ආරක්ෂාව පලමුව තියාගන්න .
    ඒ වගේම ඔබගෙ මවට ආරක්ෂාව දුන්න එකනම් බොහොම අගෙයි.
    අපි ඔබතුමාට කියලා දෙන්න මතක් කරලා දෙන්න අවශ්‍ය නැහැ .
    මොකද ඔබතුමා අපි කාටත් වැඩිය හොඳට දන්නවා උන් කවුද කියලා .
    ඔබතුමා අවුරුදු ගානක් දේශපාලනය කරා උන් ලඟින් ආශ්‍රයකරා.
    ඔබතුමාගෙ ආරක්ෂාව තමයි මමනම් පලමුව බලාපොරොත්තු වෙන්නෙ .

  • @harindranathanratnasamy1178
    @harindranathanratnasamy1178 25 นาทีที่ผ่านมา

    Our great president is moving his duties in the way expected by those who brought him into power. We wish him a long journey.

  • @innocentfernando715
    @innocentfernando715 10 นาทีที่ผ่านมา +1

    Lanka Wase sema
    Sahodarayaekma 14 da Malimawata Oba semage Watina Chandaya
    Dela Asana 150 ka
    Manthri Warungen
    Parlimenthuwata Purawamu....

  • @amaradiwakarajdw1205
    @amaradiwakarajdw1205 46 วินาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @SameeraLanka30
    @SameeraLanka30 นาทีที่ผ่านมา

  • @rangiherath6382
    @rangiherath6382 ชั่วโมงที่ผ่านมา +1

    Mr. President your name will go to nobel award winner list once you purnish these corrupted politicians under the Sri Lanka judiciary system with law and order for better nation ❤️🇱🇰

  • @chandrikajayathilaka534
    @chandrikajayathilaka534 25 นาทีที่ผ่านมา

    Pls janadepathetumani paressan wenna theruwan saranai

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 33 นาทีที่ผ่านมา

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 4 นาทีที่ผ่านมา

    Mewa Balana API buddhimathwa 14 malimawenma purawamu.wipaksha Oni Naha.❤

  • @sunethrakusum8189
    @sunethrakusum8189 46 นาทีที่ผ่านมา

    Ellum ගහ අවශ්‍ය i , hora mera kam nawaththanna nam

  • @RohanLaIsla
    @RohanLaIsla ชั่วโมงที่ผ่านมา

    Thawa awurudu dekak rajapakshala, Raniya hitiyam me rata dibunathanth hoyanna bariwenawa,
    Malimawata Jaya ❤❤❤❤❤

  • @lalithahewage6424
    @lalithahewage6424 ชั่วโมงที่ผ่านมา

    රට හදන්න ජනපති තුමනි.

  • @sanjayawanasinghe5489
    @sanjayawanasinghe5489 ชั่วโมงที่ผ่านมา

    එල්ලුම්ගස ගෙන එන්න .

  • @saneerdeenrmcreatechannel2246
    @saneerdeenrmcreatechannel2246 ชั่วโมงที่ผ่านมา

    We salute you Mr president God bless you sir we all nations with you Mr president 💞💞🙏

  • @FirozaHossen
    @FirozaHossen 14 นาทีที่ผ่านมา

    Omg I think they can buy the entire country 😮

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 54 นาทีที่ผ่านมา

    දෙවියන්ගේ පිහිටෙන් මේ රට සංවර්ධනය කරන්න ඔබ තුමාට සක්තිය ලැබේවා ගොඩාක් පරිස්සමෙන් වෙන්න ජනාධිපති තුමානි සතුරන්ගෙන් තෙරුවන් සරනයි ❤❤❤❤

  • @IndraniBandra
    @IndraniBandra 2 ชั่วโมงที่ผ่านมา +1

    Horugana..keyanna..ona..nha.okunva..heradanna❤❤❤❤❤

  • @gunasekaranguna3312
    @gunasekaranguna3312 ชั่วโมงที่ผ่านมา

    Mallemawata...jaya....jaya..jaya.aunutta.jaya.jaya.jaya

  • @irangiliyanage3167
    @irangiliyanage3167 26 นาทีที่ผ่านมา

    Theruwan saranin siyalu devi pihi ten ape anura kumara janadhi pathi thumata kisima athuru aantharawak karadara baadhaka ethi nowewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏janadhi pathi thuma me horunge ekineka e hora wanchawal gena kiyanakota puduma wedanaawak kenthiyak enne mehemath min minissuda thirisannuda 🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑😢😢😢😢😢😢😢😢😢😢😢

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 2 ชั่วโมงที่ผ่านมา +3

    උතුර දකුණ මාරු වූවන්ගේ එකම සලකුණ 😂😂😂

  • @YamunaNandani-qt4vo
    @YamunaNandani-qt4vo 24 นาทีที่ผ่านมา

    Obathuma araksha wela me dewal karanna, janapathi thumani

  • @omar7239
    @omar7239 ชั่วโมงที่ผ่านมา

    Amma gahai, kaalaa warenko Dan gootha Desapaaluwan....
    Maha ulu gedara yanna lasthi wenna langadeema...
    Aadaree Hadawathin ❤ ma apay AKD Janaadipathi sahoodaraya ta...

  • @ranjanfernando8174
    @ranjanfernando8174 2 ชั่วโมงที่ผ่านมา +1

    Please bring these assets to Sri Lanka.

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NirmalaNirmala-bk9fp
    @NirmalaNirmala-bk9fp ชั่วโมงที่ผ่านมา

    ❤👍🙏🙏🙏

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 2 ชั่วโมงที่ผ่านมา

    Horu eka පෙළට

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj ชั่วโมงที่ผ่านมา

    කියලා වැඩක් na මහත්තයො unwa hire යවන්න ,,A බැංකු ගිණුම් සල්ලි ලංකාවේ රජයේ wdawalata ගන්න ,,මිනිස්සු වෙනුවෙන්

  • @flylillie95
    @flylillie95 2 ชั่วโมงที่ผ่านมา

    Anurata rata❤❤❤kotiyak anurata apita anura❤❤❤

  • @wisdomoflife7564
    @wisdomoflife7564 55 นาทีที่ผ่านมา

    Npp❤

  • @wisdomoflife7564
    @wisdomoflife7564 56 นาทีที่ผ่านมา

    Npp love

  • @CaderAcm
    @CaderAcm ชั่วโมงที่ผ่านมา

    JVP jayavewa

  • @SrimathiChandrika-mz5sy
    @SrimathiChandrika-mz5sy 2 ชั่วโมงที่ผ่านมา +1

    Sppachchiye,Ratata karala thibena vinyasak.

  • @dayamaheepala1274
    @dayamaheepala1274 15 นาทีที่ผ่านมา

    Janadhipathi thumani horu alla waha nadu asa danduwam karanna.
    Janadhipathi thuma ethulu siyalu denata Theruwan Saranai

  • @bandulafdo6431
    @bandulafdo6431 2 ชั่วโมงที่ผ่านมา +1

    Mig case

  • @chamilamadusanka7717
    @chamilamadusanka7717 37 นาทีที่ผ่านมา

    අනේ

  • @senethemachandra5517
    @senethemachandra5517 2 ชั่วโมงที่ผ่านมา +2

    Gammanpila kuduwata daanna. Buranawa wadiyi.

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 19 นาทีที่ผ่านมา

    Mewta waga kiwa yuthu niladarin buruthu pitin athi