Diviyama Wage | දිවියම වාගේ (Without Voice) | SINHALA KARAOKE
ฝัง
- เผยแพร่เมื่อ 22 ก.ย. 2024
- Like & Follow us on our FB page - bit.ly/2AZ8Me7
Diviyama Wage | දිවියම වාගේ (Without Voice)
Sinhala karaoke Tracks
Sinhala songs without voice
Original Song by - Chamara Weerasinghe
Voice training educational purpose & fair use only.
දිවියම වාගේ දියකර ප්‍රාණේ
දුකසේ දිවි ගෙවන්නේ කෝහොමැයි
මේ මනු ලෝකේ සුරිඳුනි මාගේ
දෙවියොත් මගේ ආදර තාත්තයි
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වඳිනෙමි මා මගේ බුදු තාත්තා //
දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන්දී ඔබේ..
දරුවන් නිසා විඳිනා සොවේ
දෙවියන්ද පුදුමෙන් සැලේ
මේ සංසාරේ.. පිං වැස්සාවේ..
වඳිමි සැමදා රජුනේ..
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වඳිනෙමි මා මගේ බුදු තාත්තා //
සිතුසේ නොබී සිතුසේ නොකා
දරුවන්ට දුන්නා සුවේ
බෝසත් ගුණේ පුරනා නිසා
නිවනින්ම සැනසුම් ලැබේ
මේ සංසාරේ.. පිං වැස්සාවේ..
වඳිමි සැමදා රජුනේ..
දිවියම වාගේ..
ලස්සනයි 🥰🥰🥰
සුපිරි ❤❤
Thank you 💓💓
Thank you
You're welcome
හොදයි නම් සබ්ස්ක්රයිබ් පාරක් දෙන්න
subscribe Kala
@@MrKeelama thank you 😍😍
Thanks 👍
❤
🥺🥺 ❤️❤️
😥😥😥
👍
Adarei appachchita ❤ godak❤❤❤