நான் அப்பாவை விட அம்மாவைத்தான் மிகவும் நேசிக்கின்றேன்... எனது அம்மாதான் எனது வாழ்க்கையைக் குறித்து ஒவ்வொரு நிமிடமும் அக்கறையுடன் செயல்ப்பட்டவா... அம்மாவின் எண்ணப்படி நான் மிகவும் மகிழ்ச்சியாகவும் அம்மாவின் எண்ணப்படியும் வாழ்கின்றேன்... அதைப் பாற்பதற்கு அம்மா இல்லை😢😢😢😢😢😢.... எது எப்படி நடந்தாலும் அனைத்து தாய் தந்தையரும் இறுதி மூச்சு உள்ளவரை சாந்தியும் சமாதானத்துடனும் வாழ கடவுளிடம் மன்றாடுகின்றேன்🙏🙏🙏🙏🙏 ... இந்தப் பாடலின் ஆழமான அர்த்தங்களையும் இந்தப் பாடவையும் மிகவும் ரசிக்கின்றேன்... இந்தப் பாடலை மிகவும் இனிமையாகப் பாடிய பாடகருக்கு நான் தலை வணங்குகின்றேன் 🙏🙏🙏🙏🙏🙏
Mata wdinna one mage thatta dewiyek mage thattha mata witharak neme eyage laga inna hamotama eya dewiyek una.a wage adaren piruna manusayek mn thamat dakke nh.kisima kenek gen kisiwak balaporotthu wenne nathuwa hamotama udaw karapu dewiyek.ada mata eyata wadinna aya mata dunana adaraya ayet eyata denna eya mage laga nh.
අපේ තාත්තා හරිම සැරයි ඒත් අපි අපේ තාත්තා ට හරි ආදරෙයි අපි වෙනුවෙන් තවමත් මහන්සි වෙනවා අපේ ලෝකයේ වීරයා තමයි අපේ තාත්තා ❤
❤❤❤
E sara aadare wadikama
Aadarei thaaththata..eya apiwa jeewath karanna duk windinawa man asdekin dakka
E kanam aththa ❤❤❤
තාත්තා..! ලෝකේ තියන ලස්සනම වචනවලින් එකක්! කොච්චර කතා නොකර හිටියත් එක වචනයක් හීනෙන් ඇහුනත් පපුව තාමත් රිදෙනවා ඒ ආදරණීය හඩට, හැමදාමත් ආදරෙයි... තා..ත්..තා!
බිම වැටිලා වධිනෙම් මා මගේ බුදු තාත්තා 😢😢😢🙏🙏🙏❤❤
බිම වැටිලා..වදිනෙමි මා ..මගෙ බුදු තාත්තා....🥺✨️❤️
❤❤❤❤😢
❤️🥺
💗💗💗
❤😊😢
❤❤❤❤
හදවතේ ගායකයා❤❤❤❤❤❤ඉක්මන් සුව ලැබේවා !බුදු සරණයි
මගේ අහිංසක තාත්තා හැමදාම පරිස්සමින් ඉන්න ඕනේ කිසිම කරදරයක් නැතව...... 🙏🙏🙏
Kasunaddeeshapyamntsp
addeeshapyamntsbaybayfovems
Kasunaddeshapyamntsfovems
addeshascherpyamnts
😂❤Mamath tattata I❤you❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤😂❤❤❤❤❤❤❤❤❤
මට මේ ලෝක වටිනාම වස්තු දෙකෙන් එකක් තමය් තාත්තා ♥️♥️❤️❤️
👍👍👍👍
mage ekama ekkena
ලෝකේ හැම අම්ම තාත්ත කෙනෙක්ම ආරක්ශා වේවා.... 🙏🥺🥰
😊😊
❤❤❤
😊😊😊
😂😂😂
🎉🎉🎉
❤❤❤
@@subashinisiriwardhana6296
ච
🫡🫡🫡😘🥰
තාත්තාකියනිනෙ. මගෙලොකයයි❤❤❤❤❤❤❤😢😢😢
ඉක්මන් සුවය labewa
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මෙම පිය සෙනෙහසින් කැටිකොට ගත් ගීතය සෑම ආදරණීය පියවරුන් හට උපහාරයක්ම වේවා...තෙරුවන් සරණයි🙏🥺❤️
මේ මනු ලෝකේ සුරිඳුනි මාගේ... දෙවියොත් මගෙ ආදර තාත්තයි... 🥺💕
Ow
Mn habahin dakka devi kenek we nm e mage thaththa witharai
Amma nadda ethakota 😢
ආදරෙයි තාත්තා
....ලස්සනයි සින්දුව චාමර වීරසිංහ
ඇත්තටම තාත්තා කෙනෙක් කියන්නේ සැබෑ ම වීරයෙක්. ඒ වගේම අම්මත්. Thanks චාමර අයියා ජයවේවා 😭
මගෙ තාත්තා නෑ ඒත් මම මෙ සිංදුවට ආසයි 🧑🍼
මාත් එහෙමයි
Nhe kiwe
❤
Apitath dukay😢❤
❤😢
ඇඩුනා❤️ අයියේ ❤️හදවතටම ❤️දැනුනා❤️
நான் அப்பாவை விட அம்மாவைத்தான் மிகவும் நேசிக்கின்றேன்... எனது அம்மாதான் எனது வாழ்க்கையைக் குறித்து ஒவ்வொரு நிமிடமும் அக்கறையுடன் செயல்ப்பட்டவா... அம்மாவின் எண்ணப்படி நான் மிகவும் மகிழ்ச்சியாகவும் அம்மாவின் எண்ணப்படியும் வாழ்கின்றேன்... அதைப் பாற்பதற்கு அம்மா இல்லை😢😢😢😢😢😢.... எது எப்படி நடந்தாலும் அனைத்து தாய் தந்தையரும் இறுதி மூச்சு உள்ளவரை சாந்தியும் சமாதானத்துடனும் வாழ கடவுளிடம் மன்றாடுகின்றேன்🙏🙏🙏🙏🙏 ... இந்தப் பாடலின் ஆழமான அர்த்தங்களையும் இந்தப் பாடவையும் மிகவும் ரசிக்கின்றேன்... இந்தப் பாடலை மிகவும் இனிமையாகப் பாடிய பாடகருக்கு நான் தலை வணங்குகின்றேன் 🙏🙏🙏🙏🙏🙏
😢
How sad 😢😢😭😞😥
❤❤❤❤😊😊
මේ මනු ලෝකෙ සුරිදුනි මාගෙ දෙවියොත් මගේ ආදර තාත්තයි....🙂♰❤️
බ්‍රෝ ඔයාගේ එක චාමර වීරසිංහ බලලා 👍 old the best
හදවතේ ගයකයා ඔබ චාමර වීරසිංහ👍👍
Sira vatama 🌝
Ow❤❤❤
Mama oya sinduwa iskoole kiyana innawa 😢😢😮
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
බුදු සරණයි තාත්තේ .ඉපදෙන හැම ආත්මෙකම මගේම වේවා !
🙏🙏🙏
මේ මනුලෝකේ සුරිදුනි මාගේ... තාත්තා ..🙏🙏🙏
ow
Adarey mage budu thaththa 🥹🥹😢💞💞💞💞💞🩷🩷🩷🩷🩷💌🙏🧔
හදවතටම වැදුනු ලස්සන ගීතයක් ❤
Vaduna hadavathata
බිම වැටිලා වදිනෙමි මා මගෙ බුදු තාත්තා 💖🌍❤මගෙ පන ටික 🌍❤😍
Mage pan mage thaththa mage thaththata budu saranai
තත්තා කියන්නෙම සසරක්🥺❤️
❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺... ආදරෙයි තාත්තාට ගොඩාක් ... thanks aiyee... 🙏🙏🙏🥺🥺❤️❤️❤️🥺
මගේ තාත්තා තමයි මගේ ලෝකයම..❤
නිදුක් නිරෝගී සුවය ලැබේවා ආදරනීය තාත්තාට 🙏🙏
Mata wdinna one mage thatta dewiyek mage thattha mata witharak neme eyage laga inna hamotama eya dewiyek una.a wage adaren piruna manusayek mn thamat dakke nh.kisima kenek gen kisiwak balaporotthu wenne nathuwa hamotama udaw karapu dewiyek.ada mata eyata wadinna aya mata dunana adaraya ayet eyata denna eya mage laga nh.
Mage thaththata ashiwada karanna eyama MN godak adarei mage jivithema mage ththaththa Mona de nolabunath mata mage thathataha innawa
Meadowbank kiyNnee
😂😂😂😂😂
🥺❤️
😢
Chamara virashata ❤ mn wage kamathi thawath aya sitida❤
ආදරෙයි තාත්තා 💮🥺
තාත්තෙක්ට තනියම අහන්න බැරි සින්දුවක්...සුපිරි...තාත්තෙක්ට තමන්ගෙම තාත්තව මතක් කරනවා...❤❤❤❤❤
මම ආසම සිංදු ව අනේ 🤩🥰❤️
මෙ සිංදුව අහද්දි තාත්තලා කියන දෙවල් ඇත්ත 😞😞😢😭😭😭👍👍👍
Yalu uparima sahayogaya dunna ape paththeth enna jaya wewa🙏🙏❤
Kari pakayo
හදවතේ ගායකයා චාමර වීරසිංහ
අපේ,ගායකයා
මේ රටේ කැමතිම මියුසික් බ්‍රෑන්ඩ් දෙකයි චාමර වීරසිංහ චාමර රනවක 💓🇱🇰🔥
හදවතේ ගායකයා නම් චාමර වීරසිංහ තමයි 👌❤❤❤❤❤
❤❤❤😢
Mage mulu jjeewithema mage thaththa mage loke hamadama adarei mage raththaran thaththe 😘
තාත්තා කියන්නෙ ජිවමන දෙවිකෙනෙක්
මගෙ තාත්තා තමයි මගෙ ලෝකේ 🥺❤️
ආදරණීය මගෙ තාත්තට මං ගොඩක් ආදරෙයි❤❤❤❤මගෙ සතුට ඔබය... හැම බවයකම ඔබ මගෙ තාත්ති පමණක්ම වේවා!!! ❤❤❤❤❤
mata awasanaye aduna 🤣🤣😍 e tharamma e sindu lassannay 😇🥰🥰🥰🥰🥰🥰🥰🥰 godak adarey💗💗💗💗💗💗💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❣❣💕
KasoHomeaddeeshathaeamma
adddeeshasindulassanay
Yesterday
❤
❤❤❤මගේ ලොකේ රජ්ජුරැවෝ නුබයි !!!තාත්තේ!!!🔴☠️🔥☠️😎🌞👊👌🙋♂️
මගෙ අප්පච්චි අද නැතත් අපිව හදන්න වින්ද දුක් මතකයි,මේ ගීය ,උපහාරයක් වේවා අප්පච්ච්,
මෙ මනු ලෝකේ සුරිදුනේ මගේ දෙවියෝත් මගේ අදර තත්තයි 🙏❤️
මට මේ සින්දුව කියල පුරුදු වෙන්න ආසයි ඒත් මට ඇස් දෙකට කදුලු එනවා කටහඩ අවුල් යනවා ඒක පුදුම හැගීමක්
පුදුම ලස්සන සින්දුවක් ඔබට පින් ! චාමර අයියේ
මගේ ලෝකේ රජ්ජුරුවෝ නුඔයි තාත්තේ❤❤❤❤
Harima lassanai adrei mage thaththe❤❤
හිතටම වැදුණු ලස්සන ගීතයක්💘💘💘
මගෙ බුදු තාත්ත කිසිම කරදරයක් නැතුව පරිස්සමෙන් ඉන්න❤❤❤
💯% ලස්සනයි ❤️❤️⥍⥍⥍🎸
හරි ලස්සනයි ❤️💖💝😍👏
තාත්තා නැති අඩුව මට දැනෙනවා 😞
බිම වැටිලා වදිනිමි තාත්තා ...🙏
මගෙ තාත්තා මතු දවසක බුදු වෙවා මගෙ ලොකෙ මගෙ තාත්තා සතුටින් පරිස්සමින් ඉන්න
තාත්තෙක් නැති පුතෙක් මේක අහනවනම්, වඩාත් දුක්බරයි 🙏 .... අනේ මගේ තාත්තා 😥
මාත්
😢😢 හදවතින් ඇහුවොත් ඇඩෙනවා 😢😢
දෙවියොත් මගේ ආදර තාත්තායී...♥️🙏
තාත්තා ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Perfect 🖤👍 listening for the 150th time.
හදවතිනි ම ලස්සනයි ❤️👍
Harima lassanai😔😢
Mata inne tatta wetari😭😭 mama asama song eka podi kale idan amma na Dan mama 7 inne 😥
😢
මම ආසම අකුරු තුන තා ..... ත් .... තා මම පට්ට ආසයි ඒ වචනේට ❤❤❤❤ I love thaththa ❤❤❤
තාත්තා තමා ඉතිම් ඔක්කොම.❤️
නියමෙට තියෙනවා
මගේ තාත්තාට බුදු සරණයි. බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා
ජය වේවා චාමර මාමට🤠🙏
Siyak ayu laba mageth ayu gena matath wada kal jeewath wewa magee thaththi ❤🙏🙏🙏
මගේ පණ ගැන් ඔය කියවෙන්නෙ
බිම වැටිලා වදිනෙමි මා මගෙ බුදු තාත්තා 😪🥺😪❤️
තාත්තටඅාදරෙයි හැම දාමත්
ඒක ලස්සනයි, මම ආසයි
මෙක ලොකෙ හැම පුතෙකුටම අහන්න ලැබෙවා
😢😢😢😢
හරි ලස්සනයි ❤❤❤❤❤❤❤
අාදරෙයි තාත්තේ .........💜💜
Niyamai ayye void eka nam 😊❤❤❤❤❤❤😊😊😊😊 2:46
මං කැමතිම ගායකයා....
THATHTHA GE VATINAAKAMA MATHU KARANA SUPIRIMA GAAYANAYATA MAGE PRANAAMAYA...
❤mage rajjuruwo nubai thaththe❤❤mage thaththite budhu sarenai 😢🙏🙏🙏🙏🙏
Hadawathe gayakaya oba chamara mame
හරි ලස්සනයි ❤️🥺🥺
මම ආසම සින්දුව මේක 💖💖💖❤️❤️❤️❤️👍👍🌹🌹
My super hero (Thaththa) ❤
මගේ තාත්තාට ගොඩක් ආදරෙයි ❤❤❤
❤❤❤
Math Dan thaththa na eth mama thaththata panatath wada adarei😢😢❤❤❤❤
ඒ කටහඬ මාරම ලස්සනයි❤❤
බිමවටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා
මගේ තාත්තා අද ජීවතුන් අතර නෑහැ.මේ ගීතය මගේ තාත්තා වෙනුවෙන්ම ගායනා කළා වගේ. මගේ තාත්තට අජරාමර නිවන් සුව ලැබේවා 🙏 ආදරේ තාත්තා ❤❤
මගෙ ලොකෙ විරයා මගෙ තාත්තා ❤❤😢 I love My father ❤❤❤❤
Arima lassanai❤❤❤❤❤❤
මෙික තමයි මම අාසම සිංදුව 😢😢❤❤
I LOVE YOU FATHER ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පිය සෙනෙහස නිමා නොවෙයි ❤❤❤
මේ ලොකේ මට වටිනම දෙන්නෙක් ඒ තමා මගේ අම්මයි තාත්තයි ආදරෙයි දෙන්නටම ❤❤❤ පරිස්සමෙන් ඉන්න
Adarei thaththa ❤❤
❤❤❤❤ සියලුම පියවරුන්ට උපහාරයක් වේවා
පිය සෙනෙහස තරම් දෙයක් තියනවාද