KARAOKE MUSIC TRACKS
KARAOKE MUSIC TRACKS
  • 47
  • 2 926 000
Mandaram Andura Madin | මන්දාරම් අඳුර මැදින් (Without Voice) | SINHALA KARAOKE
Like & Follow us on our FB page - bit.ly/2AZ8Me7
Mandaram Andura Madin | මන්දාරම් අඳුර මැදින් (Without Voice)
Sinhala karaoke Tracks
Sinhala songs without voice
Artists : Krishantha Erandaka
Voice training educational purpose & fair use only.
මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියානම්..ඔබ සිටියානම්..
තනියමවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින්
තනියමවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින්
නොතෙමී තෙමි තෙමි සතුටින්..
යන්නට තිබුනා..යන්නට තිබුනා..
යන්නට තිබුනා..
මඟ යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
මඟ යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිඳුවක රස..
බලන්න තිබුනා..බලන්න තිබුනා..
බලන්න තිබුනා..
มุมมอง: 51 525

วีดีโอ

Gangata kapana Ini | ගඟට කපන ඉණි (Without Voice) | SINHALA KARAOKE
มุมมอง 94K3 ปีที่แล้ว
Like & Follow us on our FB page - bit.ly/2AZ8Me7 Gangata kapana Ini | ගඟට කපන ඉණි (Without Voice) Sinhala karaoke Tracks Sinhala songs without voice Artists : Sunil Edirisinghe Voice training educational purpose & fair use only. ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති සැපට වැඩුණු කය පොළොවට දිරා යති අපට නොවේ බඹුටත් මරු ලඟාවෙති පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම ගතේ රුසිරු නැතිවෙය...
Sundara Rathriyak | සුන්දර රාත්‍රියක් මෙතරම් (Without Voice) | SINHALA KARAOKE
มุมมอง 38K3 ปีที่แล้ว
Like & Follow us on our FB page - bit.ly/2AZ8Me7 Sundara Rathriyak | සුන්දර රාත්‍රියක් මෙතරම් (Without Voice) Sinhala karaoke Tracks Sinhala songs without voice Artists : Chamara Weerasinghe Lyrics : Sunil Ariyatathne Music : Rohana Weerasinghe Licensed to TH-cam by : Rebeat Digital GmbH (on behalf of Rohana Weerasinghe) Voice training educational purpose & fair use only. සුන්දර රාත්‍රියක් මෙතර...
Athwela Gilihee | අත්වැල ගිලිහී (Without Voice) | SINHALA KARAOKE
มุมมอง 3.4K3 ปีที่แล้ว
Like & Follow us on our FB page - bit.ly/2AZ8Me7 Athwela Gilihee | අත්වැල ගිලිහී (Without Voice) Sinhala karaoke Tracks Sinhala songs without voice Artists : Amarasiri Peiris Lyrics : Jayathissa Boralugoda Music : Kalani Perera Voice training educational purpose & fair use only. අත්වැල ගිලිහී ලොව තනිව දා දකිනා පෙරමඟ ලකුණු නැති ආශා දැහැනේ වැනසීයාදෝ යුගදිවි ගමනේ ඇති සොඳුරු ගති උසුලනු හැකිවෙද තණ්හ...
Hithannepa Adareta | හිතන්නෙපා ආදරේට (Without Voice) | SINHALA KARAOKE
มุมมอง 22K3 ปีที่แล้ว
Like & Follow us on our FB page - bit.ly/2AZ8Me7 Hithannepa Adareta | හිතන්නෙපා ආදරේට (Without Voice) Sinhala karaoke Tracks Sinhala songs without voice Original Song by - Chamika Sirimanna. Voice training educational purpose & fair use only. හිතන්නෙපා ආදරේට පාට නෑ කියා කඳුලු වලින් පාට ගෑ නිසා සුසුම් වලින් මනින්නෙපා ආදරේ තරම් කියන්නෙපා බරක් නෑ කියා හිතන්නෙපා ආදරේට පාට නෑ කියා කඳුලු වලින් පාට ගෑ...
Kumuduliye | කුමුදුලියේ (Without Voice) | SINHALA KARAOKE
มุมมอง 2.7K3 ปีที่แล้ว
Like & Follow us on our FB page - bit.ly/2AZ8Me7 Kumuduliye | කුමුදුලියේ (Without Voice) Sinhala karaoke Tracks Sinhala songs without voice Original Song by - Chamara Weerasinghe Voice training educational purpose & fair use only. කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා මල් ළඳුනේ ඔබේ ඇසුර සුව දෙනා නිල් දෙනෙතින් මට රහසින් පවසනා ආදරේද ඔබ මාගෙන් සඟවනා ආදරේද ඔබ මාගෙන් සඟවනා ඉන වටකර නෙරිය තැබ රන් සේලේ ගෙල වටක...
Eka Yayata Mal Peedunu | එක යායට මල් පීදුණු (Without Voice) | SINHALA KARAOKE
มุมมอง 24K3 ปีที่แล้ว
Like & Follow us on our FB page - bit.ly/2AZ8Me7 Eka Yayata Mal Peedunu | එක යායට මල් පීදුණු (Without Voice) Sinhala karaoke Tracks Sinhala songs without voice Original Song by - Sanath Nandasiri Voice training educational purpose & fair use only. එක යායට මල් පීදුණු බිම් තීරේ පාර දිගේ කනින් කනට කොඳුර, කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ එක යායට මල් පීදුණු බිම් තීරේ පාර දිගේ කනින් කනට කොඳුර, කොඳුර ඔබය...
Meena Nuwan Yuga | මීන නුවන් යුග (Without Voice) | SINHALA KARAOKE
มุมมอง 300K3 ปีที่แล้ว
Like & Follow us on our FB page - bit.ly/2AZ8Me7 Meena Nuwan Yuga | මීන නුවන් යුග (Without Voice) Sinhala karaoke Tracks Sinhala songs without voice Original Song by - Senanayake Weraliyadda Voice training educational purpose & fair use only. මීන නුවන් යුග කඳුළු සදාගෙන දුරු කතරේ තනි ව යුවතී නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි අද ව...
Diviyama Wage | දිවියම වාගේ (Without Voice) | SINHALA KARAOKE
มุมมอง 31K3 ปีที่แล้ว
Like & Follow us on our FB page - bit.ly/2AZ8Me7 Diviyama Wage | දිවියම වාගේ (Without Voice) Sinhala karaoke Tracks Sinhala songs without voice Original Song by - Chamara Weerasinghe Voice training educational purpose & fair use only. දිවියම වාගේ දියකර ප්‍රාණේ දුකසේ දිවි ගෙවන්නේ කෝහොමැයි මේ මනු ලෝකේ සුරිඳුනි මාගේ දෙවියොත් මගේ ආදර තාත්තයි පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා බිම වැටිලා වඳිනෙමි මා ...
Atha Atha Chandra Mandale | ඈත ඈත චන්ද්‍රමණ්ඩලේ (Without Voice) | SINHALA KARAOKE
มุมมอง 77K3 ปีที่แล้ว
Like & Follow us on our FB page - bit.ly/2AZ8Me7 Atha Atha Chandra Mandale | ඈත ඈත චන්ද්‍රමණ්ඩලේ (Without Voice) Sinhala karaoke Tracks Sinhala songs without voice Original Song by - Chandrasena Hettiarachchi Voice training educational purpose & fair use only. ඈත ඈත චන්ද්‍රමණ්ඩලේ පාට පාට තාරකා පෙලේ පුංචි පුංචි මල් සිනා මලේ සැංගුවාද ආදරේ අපේ සැංගුවාද ආදරේ අපේ අඩවන් ව නිල් දෑසේ කී රහසේ වත කමලේ සි...
Pem Purawapu Hitha | පෙම් පුරවපු හිත (Without Voice) | SINHALA KARAOKE
มุมมอง 16K3 ปีที่แล้ว
Like & Follow us on our FB page - bit.ly/2AZ8Me7 Pem Purawapu Hitha | පෙම් පුරවපු හිත (Without Voice) Sinhala karaoke Tracks Sinhala songs without voice Original Song by - Chamara Weerasinghe Voice training educational purpose & fair use only. පෙම් පුරවපු හිත අරගෙන ඈතක යන්න ඈතක යන්න පෙම් පුරවපු හිත අරගෙන ඈතක යන්න.. රිදී සඳේ මගෙ යහනට එපා වැටෙන්න රිදී සඳේ මගෙ යහනට එපා වැටෙන්න අයාලයේ මා සිත ළඟ ගිම...
Oba Hamu Nowunanam | ඔබ හමු නොවුණා නම් (Without Voice) | SINHALA KARAOKE
มุมมอง 2K3 ปีที่แล้ว
Like & Follow us on our FB page - bit.ly/2AZ8Me7 Oba Hamu Nowunanam | ඔබ හමු නොවුණා නම් (Without Voice) Sinhala karaoke Tracks Sinhala songs without voice Original Song by - Subani Harshani Voice training educational purpose & fair use only. ඔබ මගෙ උනේ මා ඔබෙ උනේ අප හමු උනු මුල් දිනේ අප හමු උනු මුල් දිනේ සිත උමතු උනේ ගත උමතු වඋනේ තවමත් මතකයේ මැවේ තවමත් මතකයේ මැවේ ඔබ හමු නොවුණා නම් මගෙ දිවියම අව...
Dhomba Mal Kalawe | දොඹ මල් කැලෑවේ (Without Voice) | SINHALA KARAOKE
มุมมอง 9K3 ปีที่แล้ว
Dhomba Mal Kalawe | දොඹ මල් කැලෑවේ (Without Voice) | SINHALA KARAOKE
Numbata Lagum Dun Hadawatha | නුඹට ලැඟුම් දුන් හදවත (Without Voice) | SINHALA KARAOKE
มุมมอง 1.6K3 ปีที่แล้ว
Numbata Lagum Dun Hadawatha | නුඹට ලැඟුම් දුන් හදවත (Without Voice) | SINHALA KARAOKE
Lassana Hitak | ලස්සන හිතක් ( Without Voice) | SINHALA KARAOKE
มุมมอง 13K3 ปีที่แล้ว
Lassana Hitak | ලස්සන හිතක් ( Without Voice) | SINHALA KARAOKE
Ekama Weediye | එකම වීදියේ ( Without Voice) | SINHALA KARAOKE
มุมมอง 18K3 ปีที่แล้ว
Ekama Weediye | එකම වීදියේ ( Without Voice) | SINHALA KARAOKE
Bindunu Pem Hada | බිඳුණු පෙම්හද ( Without Voice) | SINHALA KARAOKE
มุมมอง 14K3 ปีที่แล้ว
Bindunu Pem Hada | බිඳුණු පෙම්හද ( Without Voice) | SINHALA KARAOKE
Horen Bala | හොරෙන් බලා ( Without Voice) | SINHALA KARAOKE
มุมมอง 71K3 ปีที่แล้ว
Horen Bala | හොරෙන් බලා ( Without Voice) | SINHALA KARAOKE
Aiyandiye Numba Awidin | අයියණ්ඩියේ ( Without Voice) | SINHALA KARAOKE
มุมมอง 22K3 ปีที่แล้ว
Aiyandiye Numba Awidin | අයියණ්ඩියේ ( Without Voice) | SINHALA KARAOKE
Me Anantha Rathriye | මේ අනන්ත රාත්‍රියේ (Without Voice)
มุมมอง 3.2K3 ปีที่แล้ว
Me Anantha Rathriye | මේ අනන්ත රාත්‍රියේ (Without Voice)
Heenayak Wage Oba Awa | හීනයක් වගේ ඔබ ආවා (Without Voice)
มุมมอง 6K4 ปีที่แล้ว
Heenayak Wage Oba Awa | හීනයක් වගේ ඔබ ආවා (Without Voice)
Dangakara Heene | දඟකාර හීනේ (Without Voice)
มุมมอง 84K4 ปีที่แล้ว
Dangakara Heene | දඟකාර හීනේ (Without Voice)
Ranchu Gasena Kolu Rane | රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන (Without Voice)
มุมมอง 2.9K4 ปีที่แล้ว
Ranchu Gasena Kolu Rane | රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන (Without Voice)
Sundara Majikkari | සුන්දර මැජික්කාරි කොහේදෝ (Without Voice)
มุมมอง 11K4 ปีที่แล้ว
Sundara Majikkari | සුන්දර මැජික්කාරි කොහේදෝ (Without Voice)
Neela Bingu Kela | නීල බිගු කැළ (Without Voice)
มุมมอง 12K4 ปีที่แล้ว
Neela Bingu Kela | නීල බිගු කැළ (Without Voice)
Mage Dina Pothe | මගේ දිනපොතේ හී (Without Voice | Acoustic Version )
มุมมอง 19K4 ปีที่แล้ว
Mage Dina Pothe | මගේ දිනපොතේ හී (Without Voice | Acoustic Version )
Hithuwakkari Nubanam Sondura | හිතුවක්කාරී නුඹ නම් සොඳුර (Without Voice)
มุมมอง 38K4 ปีที่แล้ว
Hithuwakkari Nubanam Sondura | හිතුවක්කාරී නුඹ නම් සොඳුර (Without Voice)
Nathi Bari Kam Mage Dasin Hanga | නැති බැරිකම් මගෙ දෑසින් හංගා (Without Voice)
มุมมอง 370K4 ปีที่แล้ว
Nathi Bari Kam Mage Dasin Hanga | නැති බැරිකම් මගෙ දෑසින් හංගා (Without Voice)
Me Geeya Gauwe Ma Unath | මේ ගීය ගැයූවෙ මා උනත් (Without Voice)
มุมมอง 6584 ปีที่แล้ว
Me Geeya Gauwe Ma Unath | මේ ගීය ගැයූවෙ මා උනත් (Without Voice)
Senehasa Suwandai | සෙනෙහස සුවඳයි (Without Voice)
มุมมอง 14K4 ปีที่แล้ว
Senehasa Suwandai | සෙනෙහස සුවඳයි (Without Voice)

ความคิดเห็น

  • @sahanavishka2114
    @sahanavishka2114 3 วันที่ผ่านมา

    රූකඩ මඩු යාග පොලේ කොල නුඹේ රුවට ලොලේ ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් ...// ඈත ලන්ද දිය මංකඩ බේම පිපී තිබුණු මලට ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු මලට ලොලේ පිණි කදුලේ නිතර රැදි උන් බඹරින්දු ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් රූකඩ මඩු ... යාය පුරා මල් උතුරා කොල දැරවි කුමරි වෙලා මාල හතක වරම ගන්න දෑත වනන්නා නිබද මගේ පිරුණු සෙනෙ නුඹ නොදනි මල්මද ලන්දු ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් රූකඩ මඩු ...

  • @Sudda001
    @Sudda001 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @janakamunasinha4671
    @janakamunasinha4671 9 วันที่ผ่านมา

  • @AjithNishantha-z3q
    @AjithNishantha-z3q 17 วันที่ผ่านมา

    සුපිරි ❤❤

  • @sadunisewwandi1688
    @sadunisewwandi1688 หลายเดือนก่อน

    අම්මා තරම් කාටවත් අපිට ආදරය කරන්න බැ .අම්මගේ ආදරය එ තරම් පිවිතුරු හරි ලස්සනයි.I LOVE YOU MY MOM❤❤❤

  • @kasunsameera8693
    @kasunsameera8693 หลายเดือนก่อน

  • @sanathprasanna4612
    @sanathprasanna4612 หลายเดือนก่อน

    එකෙන්ම සුපිරි ඔරිජිනල් මියුසික් එකෙන්ම කරලා තියෙනවා 👍❤️

  • @niwanthafdo4201
    @niwanthafdo4201 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @bashiadikari1593
    @bashiadikari1593 หลายเดือนก่อน

    Me show eke band eke songs danna ko

  • @bashiadikari1593
    @bashiadikari1593 หลายเดือนก่อน

  • @thusharajayawardana7003
    @thusharajayawardana7003 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Panbagimal
    @Panbagimal 2 หลายเดือนก่อน

    සුපිරි ❤❤😊

  • @udayaranaweera2534
    @udayaranaweera2534 2 หลายเดือนก่อน

  • @SarathchandraSenanayaka
    @SarathchandraSenanayaka 2 หลายเดือนก่อน

    Mama asama githaya ❤....

  • @user-xtra
    @user-xtra 2 หลายเดือนก่อน

    ෆ්ලෑෆ්බැක් සුරන් ජයසිංහ ❤❤❤ ෆට්ට

  • @IndikaSiriwardana-mt4qj
    @IndikaSiriwardana-mt4qj 2 หลายเดือนก่อน

    Flash back music

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 3 หลายเดือนก่อน

    වින්දා කොල්ලෝ❤❤❤❤❤

  • @zmrzahith
    @zmrzahith 3 หลายเดือนก่อน

    please provide English lyrics

  • @samaweerapura3790
    @samaweerapura3790 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @hashi614
    @hashi614 3 หลายเดือนก่อน

    Ela❤

    • @hashi614
      @hashi614 3 หลายเดือนก่อน

      😊

  • @fritzhotelsupplies2866
    @fritzhotelsupplies2866 4 หลายเดือนก่อน

    ටිකක් ස්පීඩ් අඩු වුනානම් හොඳයි

  • @ruwansamarawickrama1782
    @ruwansamarawickrama1782 4 หลายเดือนก่อน

    සුපිරියක් ❤❤❤❤

  • @ShanikaNilmini-c2q
    @ShanikaNilmini-c2q 4 หลายเดือนก่อน

    😂😂😂❤❤❤❤🎉🎉🎉🎉

  • @ShanikaNilmini-c2q
    @ShanikaNilmini-c2q 4 หลายเดือนก่อน

    💖💖💖💖

  • @ShanikaNilmini-c2q
    @ShanikaNilmini-c2q 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️👍

  • @ShanikaNilmini-c2q
    @ShanikaNilmini-c2q 4 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉😂😂😂

    • @gamunu-rl7dr
      @gamunu-rl7dr หลายเดือนก่อน

      අැයි හිනා උනේ

  • @pushpika28
    @pushpika28 4 หลายเดือนก่อน

    Yes

  • @CristiWaidyarathna
    @CristiWaidyarathna 4 หลายเดือนก่อน

    👍👍👍👍🧚🧚🧚🧚🤣🤣🤣💖💖💖

  • @j.ttharangaweerasooriya4764
    @j.ttharangaweerasooriya4764 4 หลายเดือนก่อน

    සුපිරි

  • @manjulakorea2847
    @manjulakorea2847 4 หลายเดือนก่อน

    Wooooow ❤❤❤❤

  • @ShanikaNilmini-c2q
    @ShanikaNilmini-c2q 4 หลายเดือนก่อน

    👍👍👍

  • @ShanikaNilmini-c2q
    @ShanikaNilmini-c2q 4 หลายเดือนก่อน

    E❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @ChinthakaRanamuka
    @ChinthakaRanamuka 4 หลายเดือนก่อน

    අම්මා ගැන මං අහල තියෙන ආසම ලස්සන සින්දුවක්❤❤

  • @dushanthidinuka7965
    @dushanthidinuka7965 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤😢😢😢😢

  • @NiranjalaPushpakumari
    @NiranjalaPushpakumari 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kasunsanjaya3800
    @kasunsanjaya3800 5 หลายเดือนก่อน

  • @shihanchamikara43
    @shihanchamikara43 5 หลายเดือนก่อน

    Best

  • @CristiWaidyarathna
    @CristiWaidyarathna 5 หลายเดือนก่อน

    💋💋👍👍💖💖💖

  • @CristiWaidyarathna
    @CristiWaidyarathna 5 หลายเดือนก่อน

    ❤❤❤💋💖💖

  • @Duminda-pb5nm
    @Duminda-pb5nm 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉

  • @devikapereraperera5632
    @devikapereraperera5632 5 หลายเดือนก่อน

    Puduma lassakak

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 5 หลายเดือนก่อน

    Wow ala ala neyamae ❤❤❤❤

  • @BuduSaranai-pl4gr
    @BuduSaranai-pl4gr 5 หลายเดือนก่อน

    Sadew

  • @AhamathRashaad-d8m
    @AhamathRashaad-d8m 6 หลายเดือนก่อน

    asama sinduwak 😍

  • @ShanikaNilmini-c2q
    @ShanikaNilmini-c2q 6 หลายเดือนก่อน

    🎉🎉🎉👍👍👍🥀🥀💃🏾💃🏾💃🏾💃🏾💃🏾💃🏾❤️❤️❤️❤️

  • @ShanikaNilmini-c2q
    @ShanikaNilmini-c2q 6 หลายเดือนก่อน

    ❤❤❤👍👍👍👍💃🏾💃🏾💃🏾💃🏾🥀🥀

  • @NimalsiriNiroshani
    @NimalsiriNiroshani 6 หลายเดือนก่อน

    ❤❤

  • @ravindumadushan2103
    @ravindumadushan2103 7 หลายเดือนก่อน

    Flashback

  • @karunasricool8713
    @karunasricool8713 7 หลายเดือนก่อน

    👍👍👍💕💕💕💕

  • @ranganikasige7428
    @ranganikasige7428 7 หลายเดือนก่อน

    Superb bro❤🎉🥰👌