Passion Fruits Cultivation in Srilanka | පැෂන් වගාවෙන් අමතර ආදායමක් උපයමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 204

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 2 หลายเดือนก่อน +2

    තම දැනුම නිර්ලෝභීව, ඉතාමත්ම පැහැදිලිව, බෙදාගෙන දියුණු වීමට වෙර දරන ඔබ වැනි තරුණයන් රටට,සමාජයට මහත් සම්පතක්. Well done 👏 ,keep going .Thank you very much.

  • @hasithamanju9933
    @hasithamanju9933 21 วันที่ผ่านมา +1

    ගොඩාක් වටිනවා දැනුවත් කීරීමට
    අනික ලක්ෂ ගණන් හොයනවා කිය කියා බොරු දානවට වඩා ඇත්තම කියපු එකටත්.
    නැත්නම් ගොඩාක් අය පටන් අරන් කිව්ව තරම් ලාභයක් නෑ කියලා දැනුනාම ඔහේ අතෑරලා දානවා

  • @erandathiedissanayake6665
    @erandathiedissanayake6665 8 หลายเดือนก่อน +3

    ගොඩක් ඉස්තුති දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙනේගත්ත.

  • @priyanvindika1093
    @priyanvindika1093 11 หลายเดือนก่อน +2

    ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් අගෙයි. 👍

  • @VijithEllepola
    @VijithEllepola ปีที่แล้ว +4

    හොද පැහැදිලි කිරීමක්...බොහෝම ස්තූතියි...❤❤❤

  • @kasunchamara7497
    @kasunchamara7497 8 หลายเดือนก่อน +1

    ස්තුතියි....
    අමතර ආදායම් හොයන්න පුලුවන් ක්‍රම මොනවද කියල Google Search , TH-cam Search කරල E Money Concepts දැකල ඇති වෙලා හිටපු වෙලාවක අහම්බෙන් තමයි මේ Video එක දැක්කෙ...
    තවත් මේ වගේ කරන්න පුලුවන් වෙනත් වගාවන් මොනවද තියෙන්නෙ...
    එලවලු සහ පලතුරු සහ ඖෂධ වගාවන්
    සහ ඒ ගන්න අස්වැන්න විකුනන්න පුලුවන් වගකීමක් සහ හොඳ මිලක් දෙන ආයතනනත් සඳහන් කරන්න පුලුවන් නං වටිනව 💖

  • @whatsappstatusan9840
    @whatsappstatusan9840 ปีที่แล้ว +3

    සුපිරියටම කියලා දුන්නා thanks 🙏🙏

  • @UK-rw8ll
    @UK-rw8ll หลายเดือนก่อน +1

    ඉතාම හොඳ දැනුවත්කිරීමක්

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 5 หลายเดือนก่อน +1

    ලස්සනට පැහැදිලි කලා ස්තුතියි

  • @chamaraperera5920
    @chamaraperera5920 ปีที่แล้ว +1

    හොදටම පැහැදිලි කරනව ස්තූතියි 💐

  • @kapilakapila6276
    @kapilakapila6276 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා video එකක් ස්තුතියි. ජයෙන් ජයම වේවා.

  • @agaragelalith7647
    @agaragelalith7647 28 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබට ජය වේවා

  • @RANAMUNE88
    @RANAMUNE88 5 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලි කරනවා.ජය වේවා

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @jayasankafdo
    @jayasankafdo 2 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක්

  • @bandarabandara6662
    @bandarabandara6662 29 วันที่ผ่านมา +1

    Danuma labadema hondata pahadili godak sthuthi🙏

  • @maheshikajayawardhana6850
    @maheshikajayawardhana6850 3 ปีที่แล้ว +2

    හොඳ video එකක්. 👍🌹👍🌹👍🌹👍🌹👍

  • @dhammikaperera3219
    @dhammikaperera3219 4 หลายเดือนก่อน +1

    Very good presentation. Easy to understand and positive.

  • @VipulaKumara-rx3dc
    @VipulaKumara-rx3dc 4 หลายเดือนก่อน +1

    හොඳ video එකක් 🎉🎉🎉🎉

  • @nandikadineshjayakody7429
    @nandikadineshjayakody7429 3 ปีที่แล้ว +4

    යමක් ඉගෙනගත්තා.

  • @nuwanjithmagage1298
    @nuwanjithmagage1298 4 ปีที่แล้ว +4

    Thanks for sharing your own experience. Happy farming..!!

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 3 ปีที่แล้ว +1

    Danagatha yuthu siyalude danuwath Karata bohoma sthuthi.

  • @ravindubandara4247
    @ravindubandara4247 7 หลายเดือนก่อน +1

    Video එක ගොඩක් වටිනවා ❤.
    පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද වගාවට ජලය යොදන ආකාරය ගැන?

  • @RANAMUNE88
    @RANAMUNE88 5 หลายเดือนก่อน +7

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කිලෝවක් 400-800 වගේ යනවා නේද

    • @isharachanudi7863
      @isharachanudi7863 หลายเดือนก่อน +1

      Ouan waga karanawa..kg 1 600

    • @-SOSriLanka
      @-SOSriLanka 28 วันที่ผ่านมา +2

      Juice bar වලට ගන්නවා 1000 ta උඩින් 🇱🇰🇱🇰

    • @Nadeeka-jw5wb
      @Nadeeka-jw5wb 17 วันที่ผ่านมา

      ​@@isharachanudi7863 thel pohora kohomada mewata mulin api kohenda pela ganne ane mata kiyannako plz

  • @RanjithJayathissa-r8q
    @RanjithJayathissa-r8q 2 หลายเดือนก่อน

    පොහොර යෙදීම කොහොමද කරන්නේ plz tanks ගොඩක් දේවල් dana gattha

  • @celienarunali
    @celienarunali 9 หลายเดือนก่อน +1

    Sthuthi….vatina vediovak❤❤❤

  • @hirunikachandrapala1323
    @hirunikachandrapala1323 3 ปีที่แล้ว +2

    Godak wadagath.bohoma sthuthi.

  • @nandanamohottige-ud2xz
    @nandanamohottige-ud2xz 2 หลายเดือนก่อน +2

    Supiri.

  • @asokaranjan1844
    @asokaranjan1844 3 ปีที่แล้ว +2

    well explained from start to selling.

  • @HGGLP
    @HGGLP ปีที่แล้ว +1

    Good explain good video🙏🙏🙏

  • @supunbatagoda8061
    @supunbatagoda8061 3 ปีที่แล้ว +1

    Thanks for sharing your thoughts. Keep it up 👍

  • @shineshadow407
    @shineshadow407 3 ปีที่แล้ว +1

    පට්ට ඉගියක් ❤❤❤❤

  • @raayinrahman4065
    @raayinrahman4065 7 หลายเดือนก่อน +1

    Niyamai.

  • @pasindusubartha7221
    @pasindusubartha7221 2 ปีที่แล้ว +1

    Pela laba gatha heki ithanayak sadahan karanna puluwanda .thank you.

  • @NeethaNandani-j3d
    @NeethaNandani-j3d หลายเดือนก่อน +1

    Fashion valley දඬු සතෙක් කනවා ඒකට පිළියම කුමක්ද

  • @dpbro4433
    @dpbro4433 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුති ඔබට පැෂන් වගාව මොන වගේ පළාත් තුළ ද වගා කිරීමට සුදුසු

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว +3

      Godak welawata dawase wadi kalayak hiru eliya watena pathi wala thamai danata godak waga karanne, Anuradapura, Puttalama, Kurunegala wage pathi, habai rasne wagema sathiyakata eka wathawak wath wathura danna puluwan kamak thiyennat oni.

    • @shalihmohamed5826
      @shalihmohamed5826 3 ปีที่แล้ว +1

      @@ingiyalk nuwara pethe kohamadha ?

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว

      @@shalihmohamed5826 Nuwara unath awlak na, hodata awwa watena thanak wenna one

    • @slvillageboy8622
      @slvillageboy8622 10 หลายเดือนก่อน

      badulleth hitawanawa @@shalihmohamed5826

  • @CoverSongs.
    @CoverSongs. 3 ปีที่แล้ว +1

    VERY GOOD. CLEAR PRESENTATION TNX

  • @gamingraider8919
    @gamingraider8919 10 หลายเดือนก่อน +3

    මේ වගාවට හොදට අව්ව තියෙන්න ඕනද

    • @slvillageboy8622
      @slvillageboy8622 10 หลายเดือนก่อน +1

      ow loku diwa kalayak awasyai

  • @RangaAbeysekara
    @RangaAbeysekara 4 ปีที่แล้ว +1

    Thanks, godak dewal igena gaththa

  • @weerasooriyapremarathna-e5y
    @weerasooriyapremarathna-e5y 5 หลายเดือนก่อน +1

    පරාගනය කලත් තුනෙන් දෙකක් පමන මල් වැටෙනව එයට කුමක් කල යුතුද

  • @NilanthaKumara-oj4hd
    @NilanthaKumara-oj4hd 4 วันที่ผ่านมา

    Aurudde hama kalema paladawa thiyanawada

  • @maryjohn9517
    @maryjohn9517 ปีที่แล้ว +1

    Malpipuneth neh.gedith neh.gahanam hothata wewila .

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 ปีที่แล้ว +1

    Hoda aswannak gatha haki pala laba gatha haki than pilibadawa thoraturu labadeemata hakidha Tp numbers samaga... Thank you

  • @dulanjalisaumya-bb1fx
    @dulanjalisaumya-bb1fx หลายเดือนก่อน +2

    Pol pala gas madin haduwoth hariyanne nadda.

    • @ingiyalk
      @ingiyalk  หลายเดือนก่อน +1

      Puluwan, habai වැල් pol gas dige yawana eka nawattanna one

  • @trincomallifarm
    @trincomallifarm ปีที่แล้ว +1

    පරිසර තත්ත්වය කොහොමද බලපාන්නේ . මේ වගාවට

  • @Mayanthanadeeshan
    @Mayanthanadeeshan 3 ปีที่แล้ว +2

    Kochchara kalayak yanawada wagawa mula idan patangena hoda paladawak labagann tana wenakal

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว +1

      4months to 6 months

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 7 หลายเดือนก่อน +1

    වගාවට ජල සැපයුම කොහොමද

  • @liyanagesunil8701
    @liyanagesunil8701 ปีที่แล้ว +2

    ම්ගෙ පැශන් වැලේ හටගත් සෑම ගෙඩියක්ම පුහු එයට විසදුමක් තිබේද .

    • @slvillageboy8622
      @slvillageboy8622 10 หลายเดือนก่อน

      1920 amathanna nomile sewawa labadenawa, govi upakaraka sewaya

  • @maheshdias7146
    @maheshdias7146 3 ปีที่แล้ว +3

    Ape velata 2 year vitara venawa. Kola pirila. Harima sarawat vidiyata hadila tiyenne. Tama paladawak na.mal ennet na. Mokada karanne ?

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว

      Lagama thiyena agri office ekata gihin mal pohora tikak daanna, hodata hiru eliya watennat one wel walata

  • @SupunJanaka-sz2en
    @SupunJanaka-sz2en 9 หลายเดือนก่อน +1

    Horana gold hodayida

  • @sithumpramuditha1433
    @sithumpramuditha1433 2 ปีที่แล้ว +2

    Eka walaka eka pelayaida hitawanne plzzzz riply ekk ona

  • @poornaadeesha1751
    @poornaadeesha1751 8 หลายเดือนก่อน +1

    Thank you. Me කොච්චර pramanayaka wagawakda

    • @ingiyalk
      @ingiyalk  3 หลายเดือนก่อน

      80 perches

  • @gunawathiSiriwardhana-nu3lf
    @gunawathiSiriwardhana-nu3lf ปีที่แล้ว +1

    Thanks a lot

  • @anuruddhaemma3491
    @anuruddhaemma3491 2 ปีที่แล้ว +1

    බොහොම හොදයි..

  • @ruwanchaminda4228
    @ruwanchaminda4228 2 ปีที่แล้ว +3

    Wasara purama aswenna ganna puluwanda

    • @ingiyalk
      @ingiyalk  2 ปีที่แล้ว +1

      Ow.. hariyata saththu kaloth wasara purawata aswenna ganna puluwan

  • @motiverse7029
    @motiverse7029 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්,ගලේවෙල අවටින් පැල ගන්න තැනක් නැතිවෙයිද

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว

      හොඳම දේ තමයි ළඟම ගොවිජන සේවා එකට ගිහින් අහන එක ඒගොල්ලො හරි තැනක් පෙන්වයි

  • @හෙළබොජුන්-ච1න
    @හෙළබොජුන්-ච1න 6 หลายเดือนก่อน +1

    Bohom sthuthi

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 3 ปีที่แล้ว +1

    Obathumage.sewaya.amilai.obata.Jaya.wewa.

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว

      Thank you ❤

  • @roshanmadushanka8977
    @roshanmadushanka8977 ปีที่แล้ว +2

    අවුරැද්දට ගෙඩි වාර කියක් හැදෙනවාද

    • @slvillageboy8622
      @slvillageboy8622 10 หลายเดือนก่อน +2

      dawasa gane gedi thiyanawa, mal hadunama kruthima paraganaya karanna oni. awurudu5 k puluwan eka digata

  • @ruwanthikasandamali966
    @ruwanthikasandamali966 14 วันที่ผ่านมา +1

    👍

  • @heshakaimindu2819
    @heshakaimindu2819 3 ปีที่แล้ว +3

    Thanks lot❤️

  • @sampaththusitha2791
    @sampaththusitha2791 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති දැනුවත් කිරිමට..මට රතු පාට පැෂන් බිජ ටිකක් ලබා දෙන්න පුලුවන්ද..

    • @ingiyalk
      @ingiyalk  2 ปีที่แล้ว

      Rathu pata ewa nam na, ewa kaha pata ewata wada barin adu hinda wadiya hoyaganna nathi wei

  • @UdayangaSubasingha
    @UdayangaSubasingha 4 หลายเดือนก่อน +1

    Mata pela ganna puluwada

  • @kumudurenu2667
    @kumudurenu2667 15 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @minuga2009
    @minuga2009 2 ปีที่แล้ว +2

    පැෂන් මල් පරාගනයට වෙනත් වර්ගයක පැෂන් වැලක මල් ඕනද

    • @ingiyalk
      @ingiyalk  2 ปีที่แล้ว

      නෑ, එහෙම අවශ්‍ය වෙන්නේ නෑ.

    • @lakmalweerasinghe2614
      @lakmalweerasinghe2614 2 ปีที่แล้ว

      මලේ යට කොටසේ පරාග තියෙනවා, ඒවා ටිකක් මලේ උඩ ගාන්න, 80% ගෙඩි.

  • @sithumpramuditha1433
    @sithumpramuditha1433 2 ปีที่แล้ว +1

    Eka walakata eka pelayakda hitawanne aiye .wel dekak nemeid udata ywanne eka welakakda.

    • @ingiyalk
      @ingiyalk  2 ปีที่แล้ว

      Eka walaka eka palayai, eka kanuwa dige hadunata passe kambiya lagata awama, depaththata yawanawa

    • @sithumpramuditha1433
      @sithumpramuditha1433 2 ปีที่แล้ว

      @@ingiyalk ethakota wela udin kepuwama depeththta athu dekak enwasa

  • @KumaraKoralage
    @KumaraKoralage 5 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක් හොඳ පැල ගන්න කොහෙන්ද

  • @sadunmaleesha2654
    @sadunmaleesha2654 2 หลายเดือนก่อน +1

    අයියෙ ගෙඩි කඩල කොච්චර කාලයක් තිය ගන්න පුළුවන්ද

    • @ingiyalk
      @ingiyalk  2 หลายเดือนก่อน

      4 days wage thiyaganna puluwan, gedi kadanakota kaha paata wenna kalin kadanna one, pahilada kiyala balala

  • @Hornetpasan
    @Hornetpasan ปีที่แล้ว +1

    Passion fruit gedi hedennay na.mal witharai hedennay? Ay hema ekakama mal wetenawa..mal wetennay mkada? Gedi hedenawada?

    • @ingiyalk
      @ingiyalk  ปีที่แล้ว

      Mekata govijana madyasthanekta gihin liquid ekak illa ganna ekata mal watenne na

    • @Hornetpasan
      @Hornetpasan ปีที่แล้ว

      @@ingiyalk mal paraganaya karanna weida?

  • @jayasundarajanitha119
    @jayasundarajanitha119 3 ปีที่แล้ว +1

    niyamai

  • @amilaprasadfernando7204
    @amilaprasadfernando7204 3 ปีที่แล้ว +1

    Rubber casin 1k thiyena kambi wala wela yanne nadda...? Mge welata mn damme e wire1. Wela ekathana ethenawa..... mge pale ibe palaunu1k. Pohora mukuth daanna onida.....?

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว

      Rubber casin ekak tibba kiyala nam awlk wenne na..ibe palauna ekak hinda loku idea ekak denna amarui mona wargeda kiyala danne nathi nisa, kambiya dige wala yanakota kambiya dige wala patalawanna dika wena dika wena gaane, ethakota issarahata yanawa.
      Maasa 3k vithara giyama mal enna one, ehema parakku unot govijana sewa ekakata gihin mal enna pohorak denna kiyala passion walata kiyala kiwama, eyala dei

  • @padmasiridasanayake8171
    @padmasiridasanayake8171 2 ปีที่แล้ว +1

    Mate danaganna puluvanda pohora danna vidiya

    • @ingiyalk
      @ingiyalk  2 ปีที่แล้ว

      Hodama de lagama tiyena govijana ekata yanna, eyala kiyala dei, mokada eka eka pradesha walin pradesha walata wenas pohora daana vidiya

  • @dilrukshigunathilaka6254
    @dilrukshigunathilaka6254 3 ปีที่แล้ว +2

    Api pathion wagawak dala thiyenne eka digata peliyakama wal 5k withara marila ekata hethuwa mokadda?

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว

      ඒ වැල් වල මුල හරිය බලන්න සතෙක් වැල් කපලද කියල.. මේ මම දාල තියෙන video එක බලන්න, ඒ සතා කන විදිය ගැන දාල තියෙන්නේ..
      th-cam.com/video/XgooAxtK6-c/w-d-xo.html

  • @RanjithJayathissa-r8q
    @RanjithJayathissa-r8q 2 หลายเดือนก่อน

    පොහොර යෙදීම කොහොමද ❤

  • @lasanthaaluthge3335
    @lasanthaaluthge3335 ปีที่แล้ว +1

    Hodai wagawa sartakai

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 2 ปีที่แล้ว +1

    995 Bro ....Jaya ............Jaya..............!!!

  • @sanjeewadissanayaka6722
    @sanjeewadissanayaka6722 2 ปีที่แล้ว +2

    පැෂන් වල වර්ග තියේද. අනුරාධපුරයට ගැලපෙන්නේ මොන වර්ගද.

    • @ingiyalk
      @ingiyalk  2 ปีที่แล้ว +1

      වාරියපොල වර්ගය වඩාත් ගැලපේ

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 3 ปีที่แล้ว +4

    ඉතාම හොද පැහැදිලි කිරීමක් 🙏❤️, ගම්පහ අවට පැල ලබාගැනීමට හැකි අයකු සම්බන්ධ කර ගැනීමට හැකිද 🤔

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว

      ගම්පහ අවට නම් contact එකක් දැනට නෑ. හොයල බලල කියන්නම්, කුරුණෑගල පැල තියෙන අයගෙන් deliver කරගන්න පුලුවන් ද අහල ඔබතුමා ට කියන්නම්

    • @indunilchathuranga4143
      @indunilchathuranga4143 3 ปีที่แล้ว +2

      @@ingiyalk හොරණ ගෝල්ඩ් පැල 650ක් අවශ්‍යයි, හැකි නම් පැලයක මිල ගනන් කීයද 🤔

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว

      @@indunilchathuranga4143 hari man ahala kiyannam aniwaryenma

    • @indunilchathuranga4143
      @indunilchathuranga4143 3 ปีที่แล้ว

      @@ingiyalk ස්තුතියි 🙏

    • @asithaniwanka9348
      @asithaniwanka9348 3 ปีที่แล้ว +1

      @@ingiyalk kurunegala koheda pela ganna tiyenne

  • @dnrshettiarachchi5024
    @dnrshettiarachchi5024 4 หลายเดือนก่อน +1

    Ape pashan wele mal pirila ath pipila mala bimawetenawa gedi ne Ai a pilithurak denna mal serama wetenna kalin me wedasatahanin godak dewal denagaththa bohoma sthutt1

    • @ingiyalk
      @ingiyalk  3 หลายเดือนก่อน

      District eke govijana sewa ekakayen thamai harima idea eka ganna one pradeshayen pradeshayata wenas nisa

  • @shalu4529
    @shalu4529 3 ปีที่แล้ว +2

    ස්තුතියි ...ගොම පොහොර වෙනුවට එලු පොහොර ගන්න පුළුවන්ද?

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว +1

      Puluwan habai podi pramanayak ek karanna,mul lagata godaak danne nathiwa

  • @CamaniKumari
    @CamaniKumari 6 หลายเดือนก่อน +1

    පැල ගන්න තැන් තියනවාද

  • @RANAMUNE88
    @RANAMUNE88 5 หลายเดือนก่อน +1

    ගෙඩියක් හැදුන හැම නටුවක්ම කපන්න ඕනිද?

    • @ingiyalk
      @ingiyalk  3 หลายเดือนก่อน

      Eka athyawashya na

  • @dishanimanamperi5347
    @dishanimanamperi5347 11 หลายเดือนก่อน +1

    Passion welak awrudu keeyak pala daranawa da

    • @ingiyalk
      @ingiyalk  3 หลายเดือนก่อน

      3yrs

  • @leninbenaragama2723
    @leninbenaragama2723 ปีที่แล้ว +1

    මට වලවල් සකස් කර ගන්න ආකාරය සහ පෝර යොදන්න අවශ්‍ය නම් ඒ කෙසේදැයි කියාදෙන්න.වැඩි අස්වැන්නක් ලබාගන්න විශේෂ තියේද ? පාදුක්ක අවටින් පැල ලබාගන්න පුලුවන්ද ?.මම අක්කරයක ඉඩමක වගාකරන්න බලාපොරොත්තු වෙනව.පාදුක්ක,දාම්පෙ- කියන ගමේ.

    • @ingiyalk
      @ingiyalk  ปีที่แล้ว

      පළාත සහ දේශගුනය වෙනස් නිසා, හොදම දේ තමයි , ප්‍රදේශයේ කෘශිකර්ම එකෙන් උපදෙස් ගන්න එක

  • @chathurikawijethunga1188
    @chathurikawijethunga1188 3 ปีที่แล้ว +1

    Apita pela labagnda puluwan sthana monawada...

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว

      Kiyak vithara pala gannada? Api lagath pala tiyenawa

  • @d.dhammasiri3839
    @d.dhammasiri3839 8 หลายเดือนก่อน +1

    Gedi hamadama thiyanavada

    • @ingiyalk
      @ingiyalk  3 หลายเดือนก่อน

      Ow

  • @a.granaweera4862
    @a.granaweera4862 ปีที่แล้ว +1

    අක්කර කාලකට යන මුලික වියදම් කියද

    • @ingiyalk
      @ingiyalk  ปีที่แล้ว +1

      40k vithata

  • @pawanirupassara956
    @pawanirupassara956 9 หลายเดือนก่อน +1

    😊😊😊

  • @MahespriyanthaSiripala
    @MahespriyanthaSiripala 5 หลายเดือนก่อน +1

  • @weerasooriyapremarathna-e5y
    @weerasooriyapremarathna-e5y 5 หลายเดือนก่อน +1

    පරාග්

  • @sujeesafari3082
    @sujeesafari3082 3 ปีที่แล้ว +1

    මහත්මයා,මම මල් පරාගනය කලත් ඵල හටගැනීමක් නැ,එයට හේතුව මොකක්ද? කලහැකි දෙයක් තිබේද ?

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว

      Hariyata jala සැපයුම thiyeda sathiyakata deparak wath, ehema tiyenawa nam agri eken pala hata ganimata pohorak kiyala illagena danna, ethakota hari yai

    • @slvillageboy8622
      @slvillageboy8622 10 หลายเดือนก่อน

      mal paraganaya hawasa 5 n pasu neda@@ingiyalk

  • @maneesha115
    @maneesha115 3 ปีที่แล้ว +2

    සාමාන්‍යයෙන් පැල 200කින් මසකට කිලෝ කීයක් ලබා ගන්න පුලුවන් ද?

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว +2

      හරියට සාත්තු කරොත් පැල 50 කින් 50kg ක් මාසෙකට කඩන්න පුලුවන් කියල තමයි කියන්නේ, ඒත් අපිට නම් පැල 200න් ගන්න පුලුවන් උනේ 150-170kg මාසෙකට

    • @slvillageboy8622
      @slvillageboy8622 10 หลายเดือนก่อน

      ane palayan boru nokiya. horana gold eketh akkarekata 5000kg @@isharachanudi7863

  • @lahirupathirana119
    @lahirupathirana119 3 ปีที่แล้ว +1

    pohora goma pohora withrada danne.

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว

      Mal pipena eka pramadai nam , pala ikmanata loku wenne nathnam ewata wenama pohora govigana eken ganna puluwan, normally goma pohora vitharak pramanawath

  • @konarawijetunge8992
    @konarawijetunge8992 3 ปีที่แล้ว +1

    Thank you

  • @agnrwelovenature4042
    @agnrwelovenature4042 3 ปีที่แล้ว +1

    Super

    • @maheshdias7146
      @maheshdias7146 3 ปีที่แล้ว

      Ape velata 2 year vitara venawa. Vala hodata hadila tiyenawa. Kola pirila. Tama paladawak na. Ay e?

  • @ashokaashoka8152
    @ashokaashoka8152 3 ปีที่แล้ว +1

    Good

  • @iresha4
    @iresha4 2 ปีที่แล้ว +2

    පැෂන් මල් එන්න හොමොන එකක් තියනවා නේද එකෙ නම කියනවාද.?

    • @ingiyalk
      @ingiyalk  2 ปีที่แล้ว

      Ehema homon ekak gana nam danuwath na

    • @sagarikakumari7062
      @sagarikakumari7062 ปีที่แล้ว

      කෙසෙල් ලෙලි දියර පොහොර දමන්න

  • @learnwin7242
    @learnwin7242 3 ปีที่แล้ว +1

    Beeja walin ganna pala hodai da

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว

      ow habai hoda wisheshayaka beeja wenna one, wariyapola wargaye wage

  • @carpisso6399
    @carpisso6399 2 ปีที่แล้ว +1

    Marumaru

  • @deepikaedirisinghe4267
    @deepikaedirisinghe4267 3 ปีที่แล้ว +1

    මහත්මයා මගේ පැෂන් වැල් වලට රෝගයක් සැදි ඇත එයට මොනවද කරන්නේ බෙහෙතක් තියෙනවද විඩියොවක් ඇත

    • @ingiyalk
      @ingiyalk  3 ปีที่แล้ว

      මොන වගේ රෝගයක්ද ඇවිත් තියෙන්නේ.. එකක් තියෙනවනම් එවන්න , මොක්ද කියල බලන්න පුලුවන් එහෙම උනොත්...Email: ingiyalk@gmail.com
      WhatsApp : 0719865685