Birthday Party එකේදි යෙනුකි යාලුවො එක්ක දාපු Dance එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Follow Me On
    Facebook: / pramudithadissanayaka
    Instagram | www.instagram....
    Tik Tok | www.tiktok.com...
    Twitter | / pramudisanayaka

ความคิดเห็น • 676

  • @hasheemasamudini9352
    @hasheemasamudini9352 2 ปีที่แล้ว +437

    මටත් අවුරුදු 19 හුගක් ආසාවෙන් හිටියෙ කේක් එකක් කපන්න එත් තාත්තාට සල්ලි තිබුනෙ නැහැ....ඔයා හුගක් ලස්සනයි .....හැමෝටම සතුටින් ඉන්න බැහැනෙ .....එක තමයි ලෝකේ හැටි

    • @Techsgeekacademy
      @Techsgeekacademy 2 ปีที่แล้ว +1

      😕

    • @tharushibhagya3470
      @tharushibhagya3470 2 ปีที่แล้ว +23

      Oya hodt wdkrl job ekkt gihin oni thrm party danna

    • @pamodyalakshani6987
      @pamodyalakshani6987 2 ปีที่แล้ว +11

      🥺Ane menike..

    • @bhagyafrenando24
      @bhagyafrenando24 2 ปีที่แล้ว +8

      අනේ......🥺

    • @bhagyafrenando24
      @bhagyafrenando24 2 ปีที่แล้ว +31

      ඔයා කවද හරි ඔයාගෙ උත්සහයෙන් ගොඩ යන්න.....කවදාවත් ඔයාගෙ ලමයින්ට මෙහෙම වෙන්න දෙන්න එපා....ඒක තමා වටින්නෙ......🥺

  • @jayaweerathanuja9668
    @jayaweerathanuja9668 2 ปีที่แล้ว +165

    මන් එකතු කරපු සල්ලි වලින් මන් 22 වනි උපන් දිනයට අම්මිටයි තාත්තිටයි ජීවමාන දානයක් දුන්නා. ඒක මේ හැමදේටම වඩා හිතට දැනුනා. තෙරුවන් සරණයි 🙏

    • @babyme8886
      @babyme8886 2 ปีที่แล้ว +2

      Ane ☺eka thamai aththama dinuma ☺kochchara sathutu wenna athida demawpiyo...Theruvan saranai ☺🙏🙏🙏

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +350

    අවුරුදු 29 වෙලත් එක උපන් දිනේකට කේක් එකක් කපල නෑ..යකූ..හැබැයි ඉරිසියාව ක් නෑ.නංගි..ඇත්තටම.ඔයාගෙ පාටි එක ලස්සනයි .ඇදුමෙ පාටත් හරිම ලස්සනයි .ඔයාට....❤️

    • @Saduxxx2002
      @Saduxxx2002 2 ปีที่แล้ว +13

      Api kapamu kek

    • @tharusanjeewani26
      @tharusanjeewani26 2 ปีที่แล้ว +31

      @@Saduxxx2002 පුංචි කාලෙනම් බර්ත්ඩේ පාටි කියන එක දන්නෙත් නෑ.අපි දුප්පත් ..ඒ කාලෙ.අම්මල හුඟක් දුක් විදල ඉගැන්නුවෙ..අපි කවදාවත් ඉල්ලත් නෑ..ඇදුමක්වත්..දැන් ඉතින් අම්මලව ගෙදර තියල රස්සාවල් කරල තැනකට ඇවිල්ල ඉදියත් බර්ත්ඩේ පාටිනම්.දාලම නෑ...එහෙම තමා ඉතින්..ලැබීම් විවිධාකරයිනෙ..කල පිං පව් අනුව.

    • @hasith8647
      @hasith8647 2 ปีที่แล้ว +3

      cake kapamu

    • @madhusikawirasinha6372
      @madhusikawirasinha6372 2 ปีที่แล้ว +5

      අන්න එහෙම තමා ඉන්න ඕන..👍

    • @tharusanjeewani26
      @tharusanjeewani26 2 ปีที่แล้ว +1

      @shenu ඔව් ඉතින් ඒකනෙ කිව්වෙ.ලස්සනයි කියල...මට නැති නිසා මං කේක් කපල නෑ.මොකක්ද අවුල.

  • @gihansandaruwan
    @gihansandaruwan ปีที่แล้ว +58

    අද මේක බලනවා කියන්නෙ ලොවෙත් මීපුකෙන් ආපු උන්😂 එල එල 3.55 👍

  • @shwetha5455
    @shwetha5455 2 ปีที่แล้ว +153

    ජීවිතෙ තීන්නෙ විදින්න මිසක් විදවන්න නෙමි නෙ මාරම ලස්සනයි ඩාන්ස් එක 🤩😍❤

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 2 ปีที่แล้ว +186

    බෝනික්කියක් වගේ. ලස්සනයි. සිහින්ම රිබන් පටි දෙකකින් ගවුම උරහිසේ රඳවගත්තානම් නැටුමට බාධාවක් නෑ.

  • @thushiprabu1951
    @thushiprabu1951 2 ปีที่แล้ว +37

    චූටි පටි දෙකකින් ගවුම රඳවා ගන්න තිබුණේ 🥺❤️එහෙම උනා නම් එයාට ලේසියෙන් නටන්න තිබුණා. කොහොම වෙතත් ලස්සනයි 🥺 ❤️

  • @sanjulasandeepani1621
    @sanjulasandeepani1621 2 ปีที่แล้ว +142

    ඒ නංගිට හොදට නටන්න තිබ්බා ඇදුම අවුල් නිසා තමයි එහෙම උනේ හැබැයි.නටනවට වඩා ඇදුම හැදුවා.කොහොම උනත් 3 ලස්සනයි ❤

  • @shena4247
    @shena4247 2 ปีที่แล้ว +66

    කොහොම වුනත් ඕනෙම කෙනෙක් කැමතියි තමන්ගේ birthday එක සමරන්න. ඒ එයාල කැමති විඳිය ට අපිටත් පුළුවන් ඕනි නම් අපිට කැමති විදිහට celebrate කරන්න. මේ මෙයාල කැමති විදිය වෙන්න ඇති. ලස්සනයි 😊😊😊

  • @amilabandaranayake6715
    @amilabandaranayake6715 2 ปีที่แล้ว +301

    ඇදුම කොහොම උනත් තුන් දෙනාම ලස්සනයි .ලස්සනට dance කරනවා . Good luck ❤

    • @nisfafaleel2197
      @nisfafaleel2197 2 ปีที่แล้ว +5

      ඔහොම නටන්න පුලුවන් ඇදුම් අදින්න ඕනි නේ .ඇදුම ගැන කතා කරලා වැඩක් නෑ .නැටුම් ටික නම් මරු හැබැයි

    • @nethmimadushani4715
      @nethmimadushani4715 2 ปีที่แล้ว +1

      Ane thotath

    • @dewmini2610
      @dewmini2610 2 ปีที่แล้ว

      oyala vage aya thama sanskruthiyk danne nethi aya🤣

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 2 ปีที่แล้ว +19

    අඩේ ලස්සනයි...ශෝක් අනේ..ෆන් ජීවිත..මාරම ගති.නටුම්ටම උපන් හපන් අය..❤️❤️❤️❤️❤️ඔයාගෙ ඇදුමත් හරිම ලස්සනයි...❤️

  • @kamaldeshapriya3290
    @kamaldeshapriya3290 2 ปีที่แล้ว +56

    ඔයාගෙ වැඩේ නම් හරිම ලස්සනයි...😍♥️... ඒත් අපි නම් දැවෙන ප්‍රශ්න ගොඩක ඉන්නෙ මේ දවස්වල..☺️🩸

  • @user-vq8dz4zx6s
    @user-vq8dz4zx6s ปีที่แล้ว +13

    ෆේස් බුක් එකේ පෝස්ට් එකක් බලලා කුරුලෑව බලන්න ආවේ...ඕවා ඇදන් නටන්න බැරිනම් ගලවල නටපල්ලා..කිරෙන් නාවලා ගත්තත් ගොන්බඩු බඩුමයි දුවේ😂😂😂😂😂😂😂😂😂

  • @navodyamadushani3889
    @navodyamadushani3889 2 ปีที่แล้ว +83

    කවුරු කොහොම වැරදි කිව්වත් එක එක්කෙනා කැමති විදිය වෙනස්😊ලස්සන ඩාන්ස් එකක්🌼

  • @HeshaniFernando
    @HeshaniFernando 2 ปีที่แล้ว +386

    කොන්ඩේ දිග අක්කගේ නම් ඇදුමත් ලස්සනයි

    • @jeevakajayampathi1769
      @jeevakajayampathi1769 2 ปีที่แล้ว +17

      E vishmine😊 super dancer eke hitiye 🤒🤔🤔

    • @HeshaniFernando
      @HeshaniFernando 2 ปีที่แล้ว +4

      @@jeevakajayampathi1769 Ah eyda,mt nm mthkth nh appha

    • @bhagyasulochanigunawardhan8883
      @bhagyasulochanigunawardhan8883 2 ปีที่แล้ว +5

      Bdy girl unath tikak pahasu party wear akak dress kala ng meeta wediya lasanata dance aka enjoy karanawa.

    • @bhagyafrenando24
      @bhagyafrenando24 2 ปีที่แล้ว +1

      ඔව්

    • @Rushi2846
      @Rushi2846 2 ปีที่แล้ว +1

      විශ්මි

  • @nethminishara3541
    @nethminishara3541 2 ปีที่แล้ว +910

    නැටුවට වැඩිය ගොඩක් කලේ ඇදුම හදපු එක😒😁

  • @ThpawaninethsaraliyanageThpawa
    @ThpawaninethsaraliyanageThpawa 2 ปีที่แล้ว +112

    ඇදුම් කොටට ඇදලා ලස්සන පාටියක් ගත්තෙ මෙයාම විතරද ඇයි මිනිස්සු මෙයාලටම විතරක් බනින්නෙහ් ❤️එයාලගෙ කැමැත්ත එක අනික අපෙ සල්ලි වලින් මෙ ඇදුම් පාටි ගත්තාද නැ නෙහ් ❤️එක එයාලගෙ සල්ලි වලින් කරෙ බලන කට්ටිය බලයි

  • @shiwangitharushika4559
    @shiwangitharushika4559 2 ปีที่แล้ว +259

    අපි අවුරුදු 17දී කාටුන් බලනවා😂😂😂 දැන් 21 තාම මෙයාගෙන් භාගයක් වත් සයිස් නෑ 😂🤣🤣

    • @kanchananadhishani8133
      @kanchananadhishani8133 2 ปีที่แล้ว +24

      අම්මෝ සිරා කතාව ඕයී මටත් 21

    • @inshallah1234
      @inshallah1234 2 ปีที่แล้ว +23

      දැනුත් සූරපප්පා බල බල හිනා වෙනවා ඕයි 🥲

    • @yashoo7734
      @yashoo7734 2 ปีที่แล้ว +24

      මටත් දැන් 17යි, මමත් හවසට කාටුන් බලනවා, අනික මේම ඇන්දනං ඊලග දවසේ ඉදන් ඇදේ තමා ඉන්න වෙන්නේ ඇවිදින්න බැරුව😂 මම නං ඩෙනිම අදින්නෙත් නෑ හැබැයි😌😁

    • @dulanjaleesamankumari6578
      @dulanjaleesamankumari6578 2 ปีที่แล้ว +2

      Ow eka nam aththa

    • @shreemaligamage3431
      @shreemaligamage3431 2 ปีที่แล้ว +6

      Mta 27k welath thamath ahemai.cartoon bala bala innawa.mn hithanne thama lama manasikathwayen midila nathuwa athi😂😂😂

  • @hirushierandi9447
    @hirushierandi9447 2 ปีที่แล้ว +236

    අවුරුදු 20ක් වෙලත් birthday සමරපු නැති අහිංසක මම.🙂🙂🙂🙂🙂 ඉපදිමත් දුකක්.😒😒😒😒

  • @lamalsuranjith2626
    @lamalsuranjith2626 2 ปีที่แล้ว +13

    ඔයලා තුන්දෙනා ගොඩක් ලස්සනට නැටුවා හැමදාමත් සතුටින් පරිස්ස්මින් ඉන්න😍good luck akke

  • @thanu2540
    @thanu2540 2 ปีที่แล้ว +206

    කෙල්ලෙක්ට ලස්සන වැහෙන්න පිලිවලට ඇන්දම. පිලිවලට ඇන්දනම් කොච්චර ලස්සනයිද අනේ.😊

    • @jesustrustie2308
      @jesustrustie2308 2 ปีที่แล้ว +7

      පාර්ටි එකක් බම්

    • @Dananji.R
      @Dananji.R 2 ปีที่แล้ว +8

      ඇයි දැන් කැතද🙂

    • @ishankanishka348
      @ishankanishka348 2 ปีที่แล้ว +10

      පිස්සුද අනේ...බාගෙට හරි ඇන්දොත් තමයි පොශ් වෙන්නේ අනේ...ඔයා මේවා කියලා ගොඩේ වෙන්න එපා.......🤭🤭😂😂 පේනවනේ පාටි එකක්ලූ....පාටි වලට අදින්නේ එහෙමලූ...අනේ මන්දා ඉතින් ...🤭😂😂😂🤣

    • @jesustrustie2308
      @jesustrustie2308 2 ปีที่แล้ว +10

      @@ishankanishka348 අනෙ මන්දා අනුන්ගෙ කුණු ම හොයනවා... මල ගෙදරකට වගෙ ඇදන් යන්න තියෙන්නෙ ... හනිමිටි අදහස් 😃

    • @susilapadmini331
      @susilapadmini331 2 ปีที่แล้ว +1

      Aniwaren

  • @denethakarshana6434
    @denethakarshana6434 2 ปีที่แล้ว +185

    පැයක් නටුවා නම් විනඩි පනහක්ම අදුම හදනවා😂😪

    • @susilapadmini331
      @susilapadmini331 2 ปีที่แล้ว +1

      Ow Aaa

    • @susilapadmini331
      @susilapadmini331 2 ปีที่แล้ว +2

      මහ පකිරිච්චියො

    • @denethakarshana6434
      @denethakarshana6434 2 ปีที่แล้ว

      @@susilapadmini331 😂💔

    • @maleesha9552
      @maleesha9552 2 ปีที่แล้ว

      Galawena ewa hadannepai

    • @hasinikasewwandi8761
      @hasinikasewwandi8761 2 ปีที่แล้ว +1

      ඔව් හැබයි මාත් ඒක තමයි වැඩිපුරම දැක්කේ🥲

  • @adeeshkalpana7877
    @adeeshkalpana7877 2 ปีที่แล้ว +10

    කොන්ඩේ දිග අක්කි තමා ලස්සනම්😘❤

  • @darshirajarathna1638
    @darshirajarathna1638 9 วันที่ผ่านมา +1

    ගැලපෙන ලස්සන ඇදුමක් ඇන්දනම් තවත් ලස්සනයි.❤

  • @nethugirl2232
    @nethugirl2232 2 ปีที่แล้ว +25

    අමෝ ඒක නම් පට්ට අනී❤️

  • @wenurikawshalya8919
    @wenurikawshalya8919 2 ปีที่แล้ว +27

    Happy birthday akki
    Oyala harima lassanyi
    Beautiful Sisters 💖💖

  • @shashininikeshala1365
    @shashininikeshala1365 2 ปีที่แล้ว +24

    Wooow... ඇත්තටම ලස්සනයි

  • @yethuni0626
    @yethuni0626 2 ปีที่แล้ว +84

    එයාගෙ කැමැත්ත නිසා එයා කොටට ඇන්දාට අපිට මොකද මොනවා වුනාත් යෙනු ලස්සනයි ❤️❤️❤️❤️අනිත් දෙන්නාත් ලස්සනට නැටුවා යෙනුත් ලස්සනට නැටුවා ❤️❤️❤️❤️ HAPPY BIRTHDAY 🥰❤️🎂🎂🎊️🎉️

    • @HeshaniFernando
      @HeshaniFernando 2 ปีที่แล้ว +7

      මේ නිකම් දාර්ශනික ටොක්ස් දෙන්නෙපා.කව්රු හරි බනින්න ඕනි,ඒකට කව්රු හරි හොදයි කියන්නත් ඕනි.එතකොට තමා තව ප්‍රසිද්ධ වෙන්නෙ

    • @yethuni0626
      @yethuni0626 2 ปีที่แล้ว +1

      @@HeshaniFernando 😌

    • @HeshaniFernando
      @HeshaniFernando 2 ปีที่แล้ว +1

      Kmmlikmt mewt comment krt,oya awl giya nm sorry hode

    • @yethuni0626
      @yethuni0626 2 ปีที่แล้ว +3

      @@HeshaniFernando මම අවුල් ගියෙ නැහැ daer ❤️😌

    • @vinodyaweerasinghe9056
      @vinodyaweerasinghe9056 2 ปีที่แล้ว +3

      Aneda kiyanne lankawe kotat adapu palaweni kella wagene.anit eka eyage salli nam adinne eyanam apita mokada .lankawe manussayonta tharam ahunge waradi penne na kisima ratakta

  • @dahamivihara7904
    @dahamivihara7904 2 ปีที่แล้ว +37

    කට්ටිය බනිනව..ඒ කියන්නෙ ඔයා ඔයාගේ ටාගට්වලට ගිහින්..ඔයා සුපිරි කෙල්ලේ 🥺♥️♥️🌸

    • @Imasha570
      @Imasha570 2 ปีที่แล้ว +4

      Ekanm aththa kathawa🔥💪

    • @dasunpraboda8814
      @dasunpraboda8814 2 ปีที่แล้ว +4

      ගෙඩි තියන ගහටනේ ගල් ගහන්නේ,ඒවා අපේ මුතුන් මිත්තෝ කට කහානවාට කියපුවා නෙමෙයි කියලා තේරෙන්නේ මේ කමේන්ට් දැක්කාමයි ☺️ සුපිරි කෙල්ල තවත් ඉදිරියටම යන්න ඔයාට වරදින්නෑ ❤️💪

    • @nrajapaksha9485
      @nrajapaksha9485 2 ปีที่แล้ว

      කව්ද මෙයා 🤔

    • @dahamivihara7904
      @dahamivihara7904 2 ปีที่แล้ว +2

      @@nrajapaksha9485 ලාබාල නිලියක් 🥰

    • @earthgrass23
      @earthgrass23 2 ปีที่แล้ว +1

      😂ඕන එකෙක්ට මිනිස්සු බනිනවා ඔක්කොම target වලට ගිහින්

  • @nethmihimansha1243
    @nethmihimansha1243 2 ปีที่แล้ว +94

    ලස්සනයි ...ඒත් ටිකක් දිගට ඇන්දනම් පිලිවෙලයි...කමක් නෑ ...ඒක ඔයාලගෙ කැමැත්තනි....👍

    • @nethuliperera4314
      @nethuliperera4314 2 ปีที่แล้ว +6

      එකනම් ඇත්ත ටිකක් දිගට ඇන්දනම් ලස්සනයි ❤️❤️

    • @chathuriayesha8013
      @chathuriayesha8013 2 ปีที่แล้ว +6

      Party ekak bn ithim🥴

    • @shachiniruwanthi5448
      @shachiniruwanthi5448 2 ปีที่แล้ว +2

      Pattini ammala🤣

    • @nethuliperera4314
      @nethuliperera4314 2 ปีที่แล้ว +3

      හැබැයි ලස්සනට නටනවා ❤️

  • @punsaranirangima5822
    @punsaranirangima5822 2 ปีที่แล้ว +6

    ඇදුම මොනා උනත් ලස්සනයි අක්කි ඩාන්ස් එක ඔයාට ඒ ඇදුමත් ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @kaveeshakaushalya803
    @kaveeshakaushalya803 2 ปีที่แล้ว +5

    අනිත් දෙන්නට වඩා ඇහැ යන්නෙම ඔයාට. Happy birth day akke.. හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න

  • @chalanikavichra5395
    @chalanikavichra5395 2 ปีที่แล้ว +25

    ගොඩක් ලස්සනයි 🥰

  • @thushanshan1206
    @thushanshan1206 ปีที่แล้ว +4

    3.55 n stop කරල බල්න්න 😂😂

  • @nethmi11
    @nethmi11 2 ปีที่แล้ว +67

    ඇත්තටම හරිම ලස්සනයි dance 1 ☺️☺️❤️

  • @anushkajayasinghe983
    @anushkajayasinghe983 ปีที่แล้ว +2

    3.55 slow motion

  • @ksiril9494
    @ksiril9494 2 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සනයි අක්කි😊😊 ඔයා තමයි ලස්සනට ම නැටුවේ 😊😊

  • @prabodscott643
    @prabodscott643 2 ปีที่แล้ว +8

    Beautiful girl and happy birthday darling 🎂😊🎂😊 . ඇදුමත් ලස්සනයි එත් නැටුමේ වැඩි හරියක් දැක්කෙ ඇදුම අරහෙන් මෙහෙන් ඇද ඇද ඉන්නවා විතරයි එක්කො ඔයිට වඩා තදට ගැට ගහගන්න තිබ්බා ඈ 😏😪

  • @leeshadissanayake4639
    @leeshadissanayake4639 2 ปีที่แล้ว +8

    Wow♥️♥️ you guys have amazing dancing skill ♥️

  • @prasangikalakmali7957
    @prasangikalakmali7957 2 ปีที่แล้ว +63

    ගලවගෙන වැටුනනම් තමා රටම ගිනියම් වෙන්නේ..😆💯

    • @Sayuo_O-w9n
      @Sayuo_O-w9n 2 ปีที่แล้ว +1

      Ammo ammo

    • @Sayuo_O-w9n
      @Sayuo_O-w9n 2 ปีที่แล้ว

      @manish 😂😂🤣

    • @oshadhianuththara348
      @oshadhianuththara348 2 ปีที่แล้ว

      @manish puduma eun ane ubalanam

    • @tharutharu3514
      @tharutharu3514 ปีที่แล้ว

      @manish ශෝට් එකක් විතරයි ඇදලා හිටියේ. උඩ ඔක්කොම දැක්කා ගව්ම පල්ලෙහාට වැටුන්‍රෙ අන්තිම song ekata dance kraddi🤢🤮

    • @luxuryroyal6802
      @luxuryroyal6802 ปีที่แล้ว

      yenuki ge kukku dhakkadha 😁

  • @Imasha570
    @Imasha570 2 ปีที่แล้ว +4

    Fav🔥❤️❤️

  • @lamalsuranjith2626
    @lamalsuranjith2626 2 ปีที่แล้ว +5

    අනේ අක්කේ කවුරු මොනා කිව්වත් ගනන් ගන්න එපා මුනුස්සු කොහොමත් ඉන්නේ අනිත් අයගේ වැරදි හොයන්නේ

  • @jeonmishel5709
    @jeonmishel5709 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි 💜️

  • @oshanrashmika9515
    @oshanrashmika9515 2 ปีที่แล้ว +33

    මේ වගේ ලොකූ පාටි ගන්න සල්ලි වලින් අහිංසක මිනියෙක්ගේ බඩ කට පුරුවන්න තිබුනනම් කවදවත් ඔයගෙ brde එකෙ අමතක වෙන එකක් නෑ 🙂🙂

    • @sadishadilshan2244
      @sadishadilshan2244 2 ปีที่แล้ว

      Ow brother eka aththa ❤️ katta ginikashtaka awuwe veli veli thel gahaganna minissu innava dn me rate 😢😖😭 ee minissuge badaginna nati venna kama velak dunnanam oita va da hodai ❤️😖❤️‍🔥

    • @sadishadilshan2244
      @sadishadilshan2244 2 ปีที่แล้ว

      Dn ithim mata bai meke inna kibisipaiyo tika avith 😂😂

  • @heshanmadhusanka5038
    @heshanmadhusanka5038 2 ปีที่แล้ว +18

    මෙහෙම නැටුවට වැඩිය වයස නෑනේ... තවම 17 යි. මම හිතන්නෙ අපි කන කෑමවල අවුලක්ද කොහෙද..

    • @sandasiluniamarasingha3751
      @sandasiluniamarasingha3751 2 ปีที่แล้ว

      අඩේ ඒකන්ම්.මටත් හිතුනා යකෝව් 😂😭

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි දසුනි...

  • @vimansabasnayake5658
    @vimansabasnayake5658 2 ปีที่แล้ว +8

    Beautiful dance❤ you are so pretty and talented girl Good luck😘

  • @NIMASHAHESHANI-l7d
    @NIMASHAHESHANI-l7d 2 ปีที่แล้ว +106

    මන් බැලුවෙ කොයි වෙලේ ගලවන් වැටෙයිද කියලා😂😂😂😂

  • @wmdananjanilakshani6437
    @wmdananjanilakshani6437 2 ปีที่แล้ว +26

    Netuma lassAnai gelapena adumak andanam aduma ussa ussa dagalanda onne kamann ayage kemeththane 🖐️😔

  • @HeshaniFernando
    @HeshaniFernando 2 ปีที่แล้ว +35

    රොස බොනිනික්ක්ති ලස්සනයි

  • @dewmaleesha6959
    @dewmaleesha6959 2 ปีที่แล้ว +10

    ඩාන්ස් එකයි ඇදුමත් ලස්සනයි.ඒත් ඕක පිරිමලමයිත් ඉදපු තැනක් නිසා ඔයා නටන්නත් ප්ලෑන් කරන් ඉදපු නිසා ඇදුම වෙනස් කරගත්තා නම් හොදයි😥.

  • @sewwandinilakshika4323
    @sewwandinilakshika4323 2 ปีที่แล้ว +7

    අම්මෝහ් ඒක පට්ට සුප්ප ❤️❤️❤️

  • @divyanga3217
    @divyanga3217 2 ปีที่แล้ว +27

    ඇදුමත් ලස්සනට නැටුවා......

  • @binurinehasnayoutubechanne5278
    @binurinehasnayoutubechanne5278 2 ปีที่แล้ว +2

    Lassana dance ekak.

  • @dinushikafernando9628
    @dinushikafernando9628 2 ปีที่แล้ว +45

    ⁣යෙනුකි කියන්නෙ කවුද කියලා නොදන්න අසරණ මං 🙄

    • @jlvithmipalin2438
      @jlvithmipalin2438 2 ปีที่แล้ว +1

      Anee matath kiyam bam

    • @sandasiluniamarasingha3751
      @sandasiluniamarasingha3751 2 ปีที่แล้ว +1

      අඩෝ හොයාගත්තොත් කියපන් මටත් ඇ...මාත් දන්නැ ...හිතුවෙ කවුරු හරි ලොක්කෙක්ගෙ ලමෙක් කියල ?

    • @jayanihansika3923
      @jayanihansika3923 2 ปีที่แล้ว +1

      රැල්ල වෙරලට ආදරෙයි එකේ ඉන්නෙ යෙනුකි සත්‍යාගෙ යාලුවා

    • @jayanihansika3923
      @jayanihansika3923 2 ปีที่แล้ว

      @@sandasiluniamarasingha3751 නෑ රැල්ල වෙරලට ආදරෙයි එකේ යෙනුකි සත්‍යාගෙ යාලුවා

    • @asankawejesinghe1565
      @asankawejesinghe1565 2 ปีที่แล้ว

      Nila pabalu eke inne abinge yluva

  • @dulakshiuchamindi3688
    @dulakshiuchamindi3688 2 ปีที่แล้ว +4

    Dsnce eknm mru❤️ ඇදුම හදපු එකනම් අවුල් හැබැයි😌

  • @rashmirashmi6507
    @rashmirashmi6507 2 ปีที่แล้ว +22

    Konde diga ekkena piliwelai

  • @randikasrimalirupasingha653
    @randikasrimalirupasingha653 2 ปีที่แล้ว +1

    අපි මෙයාලට කන්න බොන්න දිලා නෑනෙ ඒ නිසා මෙ අයගෙ ඇදුම් පැළදුම් ගැන හොයන්න අපිට අයිතියක් නෑ. මට නම් තුන්දෙනාම ලස්සනයි ඇදුමත් ලස්සනයි ❤️🤭✊

  • @pradeepranjana1594
    @pradeepranjana1594 2 ปีที่แล้ว +1

    Verry beautiful

  • @oshadi9776
    @oshadi9776 2 ปีที่แล้ว +2

    Beautiful dance 💖💖👌

  • @sherangisenevirathna
    @sherangisenevirathna 2 ปีที่แล้ว +2

    Aww 🍃❤

  • @pawaniamaya3780
    @pawaniamaya3780 2 ปีที่แล้ว +2

    😍❤️🔥😍❤️🔥

  • @rithu_bby
    @rithu_bby 2 ปีที่แล้ว +16

    natanawata wadiya aduma hdnwa 👀

    • @wmdananjanilakshani6437
      @wmdananjanilakshani6437 2 ปีที่แล้ว +4

      Ane ha netuma lassAnai ath ohoma ussa ussa natanda lejja nedda mnda gelapena adumak adinda one

    • @sajaniweerasinghe1615
      @sajaniweerasinghe1615 2 ปีที่แล้ว +1

      😂😂

    • @rithu_bby
      @rithu_bby 2 ปีที่แล้ว +1

      @@wmdananjanilakshani6437 apita moko unta hoda nm 🙄🙌

    • @wmdananjanilakshani6437
      @wmdananjanilakshani6437 2 ปีที่แล้ว +3

      @@rithu_bby ou ane ape kauru harinam kiyl hadaganda thibba ayalage ammala unath denaganda one

    • @rithu_bby
      @rithu_bby 2 ปีที่แล้ว +1

      @@wmdananjanilakshani6437 hadena widiyakata hadei ne
      ✌😒

  • @dilinigamage691
    @dilinigamage691 3 วันที่ผ่านมา

    Confidence❤😮

  • @namalswarna8727
    @namalswarna8727 2 ปีที่แล้ว +1

    Super dance...🥰🥰🥰

  • @samadi-pm7en
    @samadi-pm7en 2 ปีที่แล้ว +3

    අක්කේ ලස්සන යි 😁😁😊😊🌹🌹🌹🌹

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 2 ปีที่แล้ว

    අපිත් ඕන තරම් පාටි වලට ගිහින් තියෙනවා..ඔක්කොම අපේ නෑදෑයන්ගෙ..වෙඩින්,උපන්දින පාටි ,කම්පස් එකේ පාටි...මගේ පටියකට ගත්තෙ කැම්පස් අවුට් උනාම ගත්ත පාටිය තමා..ගොඩක් පාටිවලට් ගියාම තමා දන්නෙ dj තියෙනව කියල..අවුලක් නෑ.
    අපිත් ඔහොම තමා සමහර වෙලාවට ඇදුම හැලෙනව නටන ස්පීඩ් එකට..කොහොම හරි ඇදුමත් හද හදා නටනවා..ඕව සාමාන්‍ය දේවල්..මොකද සාරියක් ඇන්දත් හැලෙනවා..ඊට ලේසියි ගවුම..එහෙම කියල dj එක මග ඇරගන්නත් බෑනෙ..❤️❤️❤️❤️❤️

  • @dedunuduljaya682
    @dedunuduljaya682 2 ปีที่แล้ว +2

    නටන ගමන් හිමින් සැරේ ඇදුම හදනවා හැබැයි නැටුම ලස්සනයි🌝

  • @kaveejapabavee4571
    @kaveejapabavee4571 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි ඇදුකත් ලස්සනයි💟💟💟💟💟💟💟💟😍😍😍😍😍💟

  • @nimalisupunsara5027
    @nimalisupunsara5027 2 ปีที่แล้ว +2

    Me lamaya thamange wayasath ekka godak essarahata giyapu kenek.me wenakota telinatya 4k ragapala thiyenawa films 2 karala thiyenawa.derana littlestar gihin thiyanawa hiru eketh super dancer... gihin thiyanawa.thaththath nathuwa mulu paulama bala ganne amma.me lamaya hitha haiya thiyana hoda thampath ganu lamayek.adumen minissu mainna be.ada gauma adala digata adina un thama karann puluwan hamadema karanne.

  • @nayaniupekshabandara7915
    @nayaniupekshabandara7915 2 ปีที่แล้ว +6

    අදින්න බැරි ඇදුම් අදින්නේ නැතුව ඉන්න ඕනි හැබැයි නැටුමනම් මරු 💖

  • @dreamer-de1pi
    @dreamer-de1pi 2 ปีที่แล้ว +1

    Love ur dress.It's beautiful..nice dance

  • @sachinisuwendrika7738
    @sachinisuwendrika7738 2 ปีที่แล้ว +21

    උස්ස උස්ස dance ekak. හරිම ලස්සනයි...🤢🤢🙊 අපගේ හද පිරි ස්තූතිය පුද කරනවා අලුත් වර්ගයේ නර්තනයන් ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන්...🙏🙏🙏. 😂😂😂

    • @paboda933
      @paboda933 2 ปีที่แล้ว

      හිගන්නිට අමාරුයි නේ බලන්න ගෙදර බිත්ති කපරදු කරලද තියෙන්නෙ නැත්තන් ලෑලිද තියෙන්නෙ 😂

    • @earthgrass23
      @earthgrass23 2 ปีที่แล้ว

      @@paboda933 😂කපරදු නෙමෙයි නූගත් වේසිගේ පුතෝ කපරාදු

    • @paboda933
      @paboda933 2 ปีที่แล้ว

      @@earthgrass23 ඉස්තූතියි දැනුවත් උනා 😂

    • @cham193
      @cham193 ปีที่แล้ว

      @@paboda933 ai ube ganida me. Oni baduwak heluwen nataddi thopi wage kibi sibala eliyata enawa mai keyboard weerayo wenna. Nodakiin 😂

  • @nilukakumari5164
    @nilukakumari5164 2 ปีที่แล้ว +2

    wow God bless akki

  • @hansaniindrasena5517
    @hansaniindrasena5517 2 ปีที่แล้ว +3

    බෝනීක්කෙක් වගේ 💝

  • @upuldhammigasirishena4245
    @upuldhammigasirishena4245 2 ปีที่แล้ว +1

    Wow

  • @fazeenasaleem2299
    @fazeenasaleem2299 2 ปีที่แล้ว +1

    Kawru mona kiwwath patta ma lassai . Irisiya karayo eka eka ewa kiyai ganan ganna epa . Oya lassanai akki godak Lassana ta dance kara🥂😍

  • @sachisewwandi1217
    @sachisewwandi1217 2 ปีที่แล้ว +3

    ලස්සනයි නැටුම ❤️❤️❤️😘😘

  • @heli...731
    @heli...731 2 ปีที่แล้ว +34

    නටනෝ කියලා දන්නවනම් පුලුවන් ඇදුමක් ඇන්දන්ම් නේද හොද

  • @SHADOW-xk7fe
    @SHADOW-xk7fe 2 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි 🥰🥰🥰🥰

  • @ජන්නාමල්ලිJannamalli
    @ජන්නාමල්ලිJannamalli 2 ปีที่แล้ว +3

    2005 කෙල්ලෙක්ද මේ 👀🥲

  • @Mahiya8903
    @Mahiya8903 2 ปีที่แล้ว +1

    Aduma nam lassanyi akkila

  • @9tkaviyayt740
    @9tkaviyayt740 2 ปีที่แล้ว +4

    Natumanan lassanayi ❤️❤️
    හැබැයි මගෙ Birthday එකට මම ඔහොම ඇදුමක් ඇන්දොත් මම ගෙදරින් left 😁

    • @sandasiluniamarasingha3751
      @sandasiluniamarasingha3751 2 ปีที่แล้ว +1

      17 මෙහෙම න්ම් වෙඩිම කෝම තියෙයිද කියල කල්පනා කරන 10 න් පස්සෙ මලාට බර්ත්ඩෙ සමරල නැති අවුරුදු 20 ත් පැනපු මම 🙂🥂

  • @chathuragamage9078
    @chathuragamage9078 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @chandidarsani6664
    @chandidarsani6664 2 ปีที่แล้ว

    ඒක ඔයගේ කැමැත්ත ... beautiful ❤️and happy birthday

  • @nethu1
    @nethu1 2 ปีที่แล้ว +2

    ලස්සනයී

  • @nuwanthidineshika143
    @nuwanthidineshika143 2 ปีที่แล้ว +6

    කොන්ඩෙ දිග අක්කගෙ කොන්ඩෙ ලස්සනයි 😥😘

  • @jesustrustie2308
    @jesustrustie2308 2 ปีที่แล้ว +26

    ඉරිසියාව කියන එක තුවාලයක් නම් ඒක නවත්තන්න බෑ කුහක කම පැහවෙනකම් ... මේ මිනිස්සු හරි අකමැති තව කෙනෙක් හිනා වෙලා ලස්සනට ඇදල කරලා ඉන්නවට සංස්කෘතිය අනුව දිගට අදින්න ඕන කියලා හනමිටි අදහස් නටනවා කියලා පරන සිංදු උපන්දින වලට පවුලෙ අය එක්ක කේක් කපලා එක්කෝ දාන දීලා පත්තිනි ලා බෝසත්ලා වෙන්න යනවා මෙතන ... ඇත්තටම ඒම කරගන්න බැරි මිනිස්සු තමා ඕම කියවන්නෙ හරියට යාලුවෙක් ආස්‍රය කරලා හිනා වෙලා ඉන්න දන්නෙ නැති මිනිස්සු... 😓

    • @HeshaniFernando
      @HeshaniFernando 2 ปีที่แล้ว +3

      ඔව් ඔව්,අපිටත් මේ පාටි දාන්න සල්ලි නැතුව අනිත් අයට ඊර්ෂ්‍යා කරන ගමන් ඉන්නේ.බුදුසරණයි

    • @nethminishara3541
      @nethminishara3541 2 ปีที่แล้ว

      @@HeshaniFernando එකගයි😏

    • @dreamer-de1pi
      @dreamer-de1pi 2 ปีที่แล้ว

      Eththk❤❤❤

    • @sumudushakila4953
      @sumudushakila4953 2 ปีที่แล้ว +1

      ඇත්ත

    • @lakminawodya.7280
      @lakminawodya.7280 2 ปีที่แล้ว +1

      ඒකනන් ඇත්ත

  • @asirimadushan5702
    @asirimadushan5702 2 ปีที่แล้ว +1

    Dasuni senethma oyage dance eka lassanai

  • @nadeekalakmali5731
    @nadeekalakmali5731 2 ปีที่แล้ว +1

    Wow lassani❤️❤️❤️🌹🌹🌹

  • @සදුනි-ඥ3ඞ
    @සදුනි-ඥ3ඞ 2 ปีที่แล้ว +1

    ලස්සනයි akki😊

  • @tharuldisanayake8809
    @tharuldisanayake8809 2 ปีที่แล้ว +3

    Super 😌🥀

  • @beauty7188
    @beauty7188 2 ปีที่แล้ว +2

    Aduma allan natuw natuwanm thma lssna. Atha ehe meke nokra Lssnata natanna tiunane gauma tikk agta shape krl gatanm ..lssnayi❤😘

  • @kalanipavithra9990
    @kalanipavithra9990 2 ปีที่แล้ว +6

    ♥️🔥🎊

  • @wasanadilrukshi489
    @wasanadilrukshi489 2 ปีที่แล้ว +1

    Lassnta dance k...❤️❤️❤️💚💚💚

  • @shenayatharuka1529
    @shenayatharuka1529 2 ปีที่แล้ว +3

    W🥰w niyamai 😍🥰🥰🥰🥰🥰❤️

  • @sumudushakila4953
    @sumudushakila4953 2 ปีที่แล้ว +6

    කූෂීට බැණපු උන්ගේ මූණ බලන්න හිතුනා..බලනකොට උන්ට මූණකුත් නෑ කොන්දකුත් නෑ..අනිත් මිනිස්සු අඳින්නේ ඔයාලගෙන් ඉල්ලලා නම් අවුල් වූණාට කමක් නෑ..මේ කමෙට් කළ උපාසක දරු දැරියෝන්ට අනුකම්පා කරමු..ඔයා ඔයාව හදාගන්න..වැහෙන්න ඇඳපු හැමෝම පත්තිනිලා වුනේ නෑ..කලාකාරුවෙක් සාමාන්‍ය මනුස්සයෙක් වෙන්නෙත් නැහැ..කෙනෙක්ට බණින වෙලාව අනිත් රටවල් දියුණු වුණේ ඇයි අපි මෙතන ඉන්නේ ඇයි කියලා හිතන්න යොදවන්න කැමති නම්..

    • @cham193
      @cham193 ปีที่แล้ว

      Ha akke 😂😂

  • @nilminilmi4489
    @nilminilmi4489 2 ปีที่แล้ว +38

    වැඩිය උඩ පනින්න එපා නංගි 🤣🤣

    • @paboda933
      @paboda933 2 ปีที่แล้ว +1

      බයවෙන්න එපා වැටුනොත් අල්ල ගන්න හුගක් කට්ටිය ඉන්නවා 😁👍

  • @sampathudhana2854
    @sampathudhana2854 2 ปีที่แล้ว +41

    පුංචි උං නේද මේ හත්දෙයියනේ

  • @ytqueen20
    @ytqueen20 2 ปีที่แล้ว +39

    ලස්සනයි එත් ඇදුම අවුල්..වැටෙන්න වගේ