ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා ගොඩක් වාසනාවන්තයි මේ වගේ ලස්සන family එකක් හම්බ වෙන්න ❤
ආදරෙයි මේ ආදරේට❤️🩹🌎
ඔයාට හොද අම්මා කෙනෙක් හම්බ වෙලා..එයාව මන් දන්නවා.එයා හරිම හොදයි...ඉස්සර එයගේ පොඩි පුතයි මගේ පුතයි එකම පන්තිවල හිටියේ..ඒ දවස්වල හැමදාම ස්කොලෙ ලගදි හම්බ වෙනවා..එයා හරිම හොදයි.ඒ වගෙම ලස්සනයි..
මටත් කිසිම පැත්තකින් අද වෙනකම් ආදරයක් ලැබිලා නෑ 🥺 අවුරුදු 24 ක් වෙලත් මං කල්පනා කරනවා ඇයි මට මෙහෙම වෙලා තියෙන්නෙ කියලා 🥺 ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤️😘 ඔයා හරිම ලස්සනයි 😘❤️
@@yohanihettiarachchi3578 akke akkata puluvan nam akkage adum thiyeinam denna puluvan da. Ahaka danna epa. Puluvan nam vitharak
ඔයා ඒ අම්මගෙම දුව වගේ අනේ ..දෙන්නගෙම මූණවල් එක වගේ❤❤❤❤❤
එක වගේ නොවුනොත්නෙ පුදුමෙ 😂
@ ඇයි මොකද්ද පුදුමේ
@@Nethuu180 general knowledge*
@@R_icky.19pissek d
ඒ ඔයාගෙ අම්ම නෙවෙයිද හැබැයි ඔයාගෙ මූනුවර තියනව හොද පව්ලක් ඔයාට හම්බවෙලා දුව සුබ උපන්දිනයක් අම්මට 🎉🎉
ඔයා පතාන ආ සැබෑ මව මේ ඉන්නේ වෙන කුසක පිලිසිද ගත්තත් සසරේ පතාන ආ අම්මා තමා මේ ඔබේ අනේ ඔබතුමී වචනය පරිසමාප්තියෙන්ම මේ අහිංසක දරුවාට සැබෑ මවක් උනාට ඒ කුසල් ආත්ම ගනනාවක් ලැබේවා ❤🎉
දැන් තමයි ඔයාගෙ ජීවිතේ ලස්සනම කාලේ උදාවෙලා තියෙන්නේ .ඒ නිසා ඉස්සරහටත් කල්පනාවෙන්,පරිස්සමින් ,සතුටින් ඉන්න .ලස්සන ෆැමිලි එකක් ලැබිලා ඔයා ආසාවෙන් ඉදියා වගේම.එයාලත් එක්ක හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න පැංචී❤❤❤❤❤
නංගි ඔයා වගේම පුංචි කාලෙ ඉදන් දෙමව්පියෝ නිසා දුක් විදපු කෙනෙක් මම. ඒ වේදනාව මම හොදටම දන්නවා.... ඉස්කෝලෙ යන කාලේ ඉදන් හරියට පාඩම් කරගන්න නැතුව ඒවා ගැන හිත හිත දුක් උන විදිය.. ඒත් මටත් අද ඔය වගේම හොද පවුලක් ලැබිලා තියෙනවා...ඒත් මම මගේ අම්මටයි තාත්තටයි ආදරේ නැතුව නෙමෙයි.. ඒත් ඒ පුංචි කාලෙ මතක වලට මං වැඩිය ආස නෑ. ඉතින් ඔයා ඉන්න තැන ගැන හරි ආඩම්බරයි. ඒ වගේ දුක් විදින විදපු හැම කෙනෙක්ටම උතුරන්න හරියන්න ඕනෙ. ඔයාටත් ❤ ❤
💯❤️
මම අදටත් දෙමාපියන් නිසා දුක් විදිනො ... එදත් එහෙමයි අදත් එහෙමයි... 2026 A/l කරන්නෙ.. ඕලෙවල් කරන්න තරම් සුදුසු මානසික මට්ටමක මම ඉදියෙ නැ ඒත් මම මට පුලුවන් විදියට කොහොම හරි exm kara.. A4 B2 C3 tibbe mata..eka poddakwt padam kare na mama... දෙමාපියන් නිසා ලමයින්ගෙ හීන යට යනවා .. එව සැබැ කරගන්න හරි අමාරුයි.. අනෙ එහෙම දුක් විදින හැම කෙනෙක්ටම එ තත්වෙ මග ඇරෙන්න ඕන🥺🙏මට A/l විබාගයවත් හොද විදියට කරගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්🥺🙏..මම හැම අතින්ම අසරන කෙල්ලෙක්..මට තේරෙන වයසෙ ඉදන් ගෙදර ප්‍රශ්න, 🙂🙏.. එ හැමදේම දරන් අදටත් මම ඉන්න එක මම පුදුමයි.
සතුටින් ඉන්න හැමදාම නංගි❤❤❤
@@nirashaPiyuගේමක් ගහන්න❤
ඔයත් ලස්සනයි ඔයාට ලැබිලා තියන පවුලත් ලස්සනයි,ඔයා හරි වාසනාවන්තයි පැටියෝ,සතුටින් ඉන්න ❤
හැමදාම ඔය වගේ හිනාවෙලා සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤️❤️ ඔයාගෙ අම්මවත් මේ අම්ම වගේම ඉක්මනටම සතුටින් බලාගන්න ඔයාට ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🥰🥰❤ ඔයාගෙ අම්මා ඔයා ගාවට එනකම් දෙවියො ඔයාව බලාගන්න හොද අම්ම කෙනෙක් වගේම හොද පවුලක් ලබා දීල තියෙන්නෙ ඉතින් පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න ලැබේවා 🥰🥰🥰❤❤❤
ඔයාට නොතිබුන ලස්සන පවුල දැන් ලැබිලා තියෙන්නේ... ඒක පරිස්සම් කරගන්න ආදරෙන්.. තෙරුවන් සරණයි.. අම්මට සුබ උපන්දිනයක්.. ඒ අම්මට ගොඩාක් පිං තමන්ගේ දරුවෙක්ට වගේම ඔයාවත් ආදරෙන් බලාගන්නවට.❤
ඔයා ගොඩක් luckey girl කෙනෙක් නංගි.. හැමදාමත් ඔයාගේ ජීවිතේ සතුටින්ම පිරිලා තියෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.. මිනිස්සු කියන කතා කරන දේවල් ගැන නොහිත ඔයා ඔයාගේ ගමන ඉස්සරහටම යන්න නංගි. 🌹🌹🌹❤️බුදු සරණයි නංගියෝ
චූටි lucky girl 🥰. ඉස්සර ඉදන් ඔයාට ආස උනාට ඔයාගෙ මේ ලගදි interview එකක් බලල මට හිතුන ලස්සනට හිනාවෙලා හිටියට ඔයාගෙ චූටි වයසට කොච්චර දේවල් හිතේ හිරකරන් ඉන්න ඇද්ද කියල❤. ජීවිතේට මොන ප්‍රශ්නෙ ආවත් ඔයා හරි ලස්සනට දැන් ජීවත්වෙනව දකිද්දි හරිම සතුටුයි මට🥹. ඔයාට හරිම ලස්සන family එකක් හම්බවෙලා තියනව😊. සතුටින් හැමදාම හිනාවෙලා ඉන්න chooty girl❤. අම්මට සුභම සුභ උපන්දිනයක් වේවා!..
ආදරණීය පවුලක් ඒ පවුලේ හොද පුතෙක් ඔයාග වෙලා. සූරංගනාවී හැමදාම සතුටින් ඉන්න ඕන ❤
ඔයාගෙ vedios හරි සරලයි.ලස්සනයි ❤❤ ආසාවෙන් බලන්නෙ මම❤❤❤😊
ඔයාගෙ අම්මට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා මැණික ආදරෙයි ආදරෙයි හැමදාටමත් සතුටින් පරිස්සමින් ඉන්න හිරි පොද වැස්සෙ තෙම්මුව ඔයාට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් තෙරුවන් සරණයි 😊❤❤❤❤❤❤❤
ඔයා හරිම වාසනාවන්තයි අක්කියො..මම හැමදාම විශ්වාස කරනවා මනුස්සයෙක්ට දෙයක් නැතිවෙද්දි ඒ දේ කොහෙන් හරි හම්බවෙනවා කියන දේ. 😘❤️ සතුටින් හැමදාම ඉන්න❤
හරිම සතුටුයි අක්කේ ඔයා ඔහොම දැක්කම ❤ ඉස්සර මට ඔයාව පේන බෑ, ඔයාගේ ලොකුකම කියලා ඒකට මූලිකම හේතුව සමාජය විසින්ම හදන අප්‍රසන්නය ගොඩක් මිනිස්සු ඇත්ත කතාව දන්නේ නැතුව තමයි මිනිස්සුන්ට චෝදනා කරන්නේ,ඒ මානසිකත්වය නිසා තමයි හැමදේම වැරදි විදිහට පේන්නේ❤ ඇත්තටම ඔයා ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි අක්කී ඔයාට වරදින්නේ නෑ ඒවගේම අලුත් පවුලත් ලසන්නයි ❤ බුදු සරණයි අක්කී❤❤
suba upandinayak e ammata.adath video eka godak lassanai.adareyi❤❤❤
ඔන්න දැන් ඔයාට ලස්සන ෆැමිලි එකක් තියනවා..❤ ඔයාගෙ රංගන එක්ක කරපු Video එක දැකලා ගොඩක් දුක හිතුනා.. ඇත්තටම සතුටුයි ඔයාට මේ වගෙ Family එකක් ලැබුන එක ගැන..❤🎉 Happy Birthday 🎉
අම්මේ ඔයාට නිදුක් නීරෝගිමත් සුබ ම සුබ උපන් දිනක් වේවා
අම්මටයි පුතාටයි තියෙන්නෙ බලල් ඇස් මාර ලස්සනයි 🥰🥰
හැමදාම ඔහොම හිනා වෙලා සතුටින් පරිස්සමට ඉන්න අක්කියෝ..🫶god bless you ❤️
Ane e ammai thaththai hari lassanaii.wayasak poddak wt pennha
මම ඔයාගෙ interview එකක් බලල ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරපු දේ දැන් ඉශ්ට වෙලා කියලා මට හිතෙනවා..හරිම සතුටුයි ඔයාට ඕනිම දේ ඔයාට ලැබිලා තියනවා...කවුරුත් කියන දේවල් වලින් වැටෙන්නේ නැතුව ඉස්සරහටම යන්න ඔයාගෙ අනාගතේ තවත් ලස්සන වෙන්න ඕනි....Love you girlyyyyyyyy ❤️🥹
මං වෙනුවෙන් දැක්ක ලස්සනම comment එක 💗🌹
💖💖💖💖
Happy birthday..puduma tharan lassanai oyala hemoma ane..sathutin lassanatama inna lebeva nangiyooo❤❤❤.hemadama hina vela lassanata inna.
දෙයියනේ ig posts. දැකලා ආවේ මන් හිතුවෙම ඔයාගෙම අම්මා කියල එකම වගේ ඒකනම් පුදුමයක් ඔයාට මගේ සුභපැතුම් yooo... Lvyu🥹🩷✨
අලුත් ජීවිතේ අලුත් නෑදෑයෝ එක්ක හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා පුතේ ඔයාට..
එක වගේ මුහුනු දෙකක් ❤
අක්කයි නංගී වගේ. ❤
ඔයා හරිම ලස්සනයි වගෙම හරිම වාසනාවන්තයි ❤ හැමදාම සතුටින් ඉන්න
චමරි අක්කාගේ දුවක් වුන එකම වාසනාවක් ඔයාට ජිවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි ❤ආදරෙන් ඉන්න ඒ පවුලට සුභ අනාගතයක් ❤
Yohani adaren inne e ammata godak.. eka penawa hodatama❤
2:12 Kawd ee brown colour adn inne eyge konde😻🍒
🥰😘❤️anee godak lassanayi nangi happy Birthday 🥰
ඔයාගෙ අම්මා හරිම ලස්සනයි.කෝ තාත්තා පෙන්නුවේ නෑ නෙ.ඔයාට මේ ලැබුණු පවුලත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන නංගා.❤❤
ඒ නාලක කොලොන්නගේ මන්ත්‍රී තුමාගේ නෝනා.ඒ අක්කා හරිම හොදයි.ඒ වගේම හරිම ලස්සනයි..අපේ ගෙවල් ලග...
අක්කි අම්මා ඔයා වගේමයි ❤ Happy Birthday Amma ❤❤🎉
Oy harinihathamani kenek..budusaranai nngiyo oyt.hemdm sathutn inna ona oy❤
හැමදාමත් සතුටින් ඉන්න නන්ගි මැනික. ඔයාලා සතුටින් ඉන්න්වා දැක්කාම අපිටත් සතුටුයි.... ❤❤❤❤ බුදු සරනයි මැනික❤
Aneh amma nm thamath kella wage.harima lassanai❤ Happy Birthday 🎉😊 oyt lassana family ekak neh hambela thiyenneh
අනේ අක්කේ ඔයා මාර lucky...... හැමදාම සතුටින් ඉන්න. තවත් vlogs Genna...... Good luck💓
හැම දාම සතුටින් ඉන්න මැණික ❤ඔයා ගොඩක් වාසනා වන්තයි ඔයාට හොඳ පව්ලක් ලැබිලා තියෙනවා. ❤❤බුදු සරණයි ❤
Akki hrim hd duwek akki amma mune tibb e hinawa dakkm oya කොච්චර hd duwekd kuyl terenaw akki hamdam e wage hina wela සතුටින් පරිස්සමෙන් inn akki ammi ekkm ❤
අක්කි....ආදරෙයි හැමදාමත්❤❤❤
සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා .!
එ අම්මාගේ ආදරය එක වගේ❤❤❤❤❤❤❤❤ සුභ උපන්දිනයක් වේවා....🎉❤
Happy birthday..akka..❤❤❤..doni manika adaeri patiyo oyata..goooooooodak ❤❤❤❤..ummma..lassana. Keli..patiya ❤❤❤❤
ඒ අම්මා හරිම ලස්සනයි ❤.Happy birthday ❤🥺
Happy birthday anty & yohani oya nm eyaalatma gelapena duwek...🎀🎂
සුබ උපන් දිනයක් වෙවා ආන්ටි හරිම ලස්සනයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
Matath kiyanna tiyenne akki kauruth kiyana deval hitata araganna epa akki ❤ oya oyage gamanath yana gaman jivithe jaya ganna o ne my beautiful ❤❤
Ammath oya vgemai menika.. Sansare bademak.... Bs
Happy birthday අම්මෙ❤
ඔයාගේ වගේ පුංචි වයසෙදිම තමයි මටත් මගේ අම්මගේ ආදරේ තාත්තාගෙ ආදරේ නැතිවෙන්නෙ ... මං ඒ නිසාම තමයි ඔයාටගොඩක් ආදරේ කරන්න ගත්තේ.. මං ඔයාට insta message එකකුත් දැම්මා.. මට හරිම සතුටුයි.... ඔයාට මං ප්‍රාර්ථනා කලා වගේම ලස්සන familly එකක් ඔයාට ලැබිලා තියෙනවා .. මට මේක type කරද්දි ත් ඇඩෙනවා.. මට දැනුනේ මං ඔයාගේ තැන ඉන්නවාවගේ... පරිස්සමෙන් ඉන්න නංගි මැණික හැමදාම .. ආදරෙයි ගොඩක් .. දේවල් නැතිවෙන්නෙ හොදම දේවල් ලැබෙන්න .. මේ ඒකට හොදම උදාහරණයක් ...බුදුසරණයි ❤
Ane❤️
මන් ප්‍රාර්ථනා කරනවා අක්කගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා.අක්කට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤❤
මං හිතුවෙ අක්කා කියලා❤එයාගේ ලස්සන ❤
අම්මා වගේම යි ඔයා අක්කේ❤❤❤
Amma harima lassnai happy birthday amma ❤
Budusaranai puthe
Budusaranii attm adaraniya family ek oyt hmbela tynee nngii ❤❤❤
හැමදාම සතුටින් ඉන්න අක්කි ❤
Akki math photogenic videogenic wenn kiyl prarthana karannako❤oyt godak pin
Oyage ammata Subhama Subha upan dinayak wewa nangi ♥️🙏🥂🎂🎉
Mama dawasak oyata comment Kala andum piliwelata andinna oyage jeewithe parissam wenna kiyala. Eda mama ehema damme aththatama mage nangige jeewithe parissam karanawa wage oyage jeewitheth parissam wenna one kiyala hithuna. Eth oya Rangana de Silva ge programme ekata awith qwa dewal walata Mama mage nangith ekka oya gena kiyaddi Mata aththatama anduna. Eda mama mage hadawathinma prarthana karapu ekama de thamai oyage jeewithe Kiri uthuranna wage hariyanna one kiyana eka. Oyage videos wala oyata honda kiyala thiyena comments dakkama aththatama harima sathutak danenawa Mata. Jeewithe harima buddhimathwa parissamin Inna petiyo. Mama oyage Akka kenek wage kiyanne. Hemadama oyage adare , oyage watinakama parissam karagena sathutin jeewithe jayaganna 🙏🙏♥️🥰
Lassanai 💞 akki oyl hamadama happy eke innn😊🎉
ජන්දේ තිබ්බොත් ඒ ගෙදර කාගෙම හරි උපන්දිනයක් තියෙනවමයි ♥️😊
හැමදාම සතුටින් ඉන්න කියලා විතරයි කියන්නෙ මං 😊❤
Anee oyaa harima lucky ❤🫣
Nanga, you're so lucky to have such a wonderful family like this ❤
අම්මගෙ ලස්සන ❤❤
Subama suba උපන් දිනයක් වේවා ❤❤❤
Happy birthday ❤❤❤amma
Happy birthday aunty
සුභ උපන්දිනයක් වේවා ❤️🎂
Oyala denna aththa ammai duwai wage aneh face shape❤
Happy birthday 🎉
❤ Alles gute zum Geburtstag mama
And shoi ane❤
Oya ගේම amma wage ame❤
තෙරුවන් සරණයි ඔයාලට.!☸️
Wishing you a never ending pattern of happiness, good health & peace. Blessed Birthday Auntie! 💕
Ane oya harima wasanawanthai menika
ආදරේ.. 🥰🥰♥️
Oya godak lucky akki 🥺❤
නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා!🎉❤❤🎉
Happy birthday Chamari nandaa 💖🌹✨
Wooooooooooooooooooooooooooooooooooooow so nice akki❤❤❤❤❤❤❤❤❤❤😘😘😘
Happy birthday ❤to you❤
Happy birthday Aunty❤❤❤
My favorite actress ❤️
happy birthday to your amma 🎉😊 🎂 Duwa, you are so lucky to have a good family..love you all ❤❤❤❤
akkage boy eke brithday eka thibbeth chande dawase, me ammage brithday ekath e dawasama maru neda akkiii❤️❤️❤️
තාත්තද සුදු ශර්ට් එකක් ඇඳන් හිටියෙ reply oneee
නෑ එයා සහොදරයෙක් වෙනෙති
So proud of you ❤ as a girl you have reached the best🥹🫶🏻
❤❤❤❤❤Biutifull Family love you 😘😘😘😘😘😘😘😘😘
Happy birthday Auntie🎉❤
Cute 😍 ❤❤
Happy birthday aunty 🎊❤
Happy birthday 🎉❤❤ ....
ඔයා තමයි මං ආසම නිලිය 😊❤🎉
Blessed girl 😘✨️🩷
Oya wage duwek labbana amma pin karala thiyennawa ❤❤
🥰🥰🥰
ඔයා ගොඩක් වාසනාවන්තයි මේ වගේ ලස්සන family එකක් හම්බ වෙන්න ❤
ආදරෙයි මේ ආදරේට❤️🩹🌎
ඔයාට හොද අම්මා කෙනෙක් හම්බ වෙලා..එයාව මන් දන්නවා.එයා හරිම හොදයි...ඉස්සර එයගේ පොඩි පුතයි මගේ පුතයි එකම පන්තිවල හිටියේ..ඒ දවස්වල හැමදාම ස්කොලෙ ලගදි හම්බ වෙනවා..එයා හරිම හොදයි.ඒ වගෙම ලස්සනයි..
මටත් කිසිම පැත්තකින් අද වෙනකම් ආදරයක් ලැබිලා නෑ 🥺 අවුරුදු 24 ක් වෙලත් මං කල්පනා කරනවා ඇයි මට මෙහෙම වෙලා තියෙන්නෙ කියලා 🥺 ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤️😘 ඔයා හරිම ලස්සනයි 😘❤️
@@yohanihettiarachchi3578 akke akkata puluvan nam akkage adum thiyeinam denna puluvan da. Ahaka danna epa. Puluvan nam vitharak
ඔයා ඒ අම්මගෙම දුව වගේ අනේ ..දෙන්නගෙම මූණවල් එක වගේ❤❤❤❤❤
එක වගේ නොවුනොත්නෙ පුදුමෙ 😂
@ ඇයි මොකද්ද පුදුමේ
@@Nethuu180 general knowledge*
@@R_icky.19pissek d
ඒ ඔයාගෙ අම්ම නෙවෙයිද හැබැයි ඔයාගෙ මූනුවර තියනව හොද පව්ලක් ඔයාට හම්බවෙලා දුව සුබ උපන්දිනයක් අම්මට 🎉🎉
ඔයා පතාන ආ සැබෑ මව මේ ඉන්නේ වෙන කුසක පිලිසිද ගත්තත් සසරේ පතාන ආ අම්මා තමා මේ ඔබේ අනේ ඔබතුමී වචනය පරිසමාප්තියෙන්ම මේ අහිංසක දරුවාට සැබෑ මවක් උනාට ඒ කුසල් ආත්ම ගනනාවක් ලැබේවා ❤🎉
දැන් තමයි ඔයාගෙ ජීවිතේ ලස්සනම කාලේ උදාවෙලා තියෙන්නේ .ඒ නිසා ඉස්සරහටත් කල්පනාවෙන්,පරිස්සමින් ,සතුටින් ඉන්න .ලස්සන ෆැමිලි එකක් ලැබිලා ඔයා ආසාවෙන් ඉදියා වගේම.එයාලත් එක්ක හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න පැංචී❤❤❤❤❤
නංගි ඔයා වගේම පුංචි කාලෙ ඉදන් දෙමව්පියෝ නිසා දුක් විදපු කෙනෙක් මම. ඒ වේදනාව මම හොදටම දන්නවා.... ඉස්කෝලෙ යන කාලේ ඉදන් හරියට පාඩම් කරගන්න නැතුව ඒවා ගැන හිත හිත දුක් උන විදිය.. ඒත් මටත් අද ඔය වගේම හොද පවුලක් ලැබිලා තියෙනවා...ඒත් මම මගේ අම්මටයි තාත්තටයි ආදරේ නැතුව නෙමෙයි.. ඒත් ඒ පුංචි කාලෙ මතක වලට මං වැඩිය ආස නෑ.
ඉතින් ඔයා ඉන්න තැන ගැන හරි ආඩම්බරයි. ඒ වගේ දුක් විදින විදපු හැම කෙනෙක්ටම උතුරන්න හරියන්න ඕනෙ. ඔයාටත් ❤ ❤
💯❤️
මම අදටත් දෙමාපියන් නිසා දුක් විදිනො ... එදත් එහෙමයි අදත් එහෙමයි... 2026 A/l කරන්නෙ.. ඕලෙවල් කරන්න තරම් සුදුසු මානසික මට්ටමක මම ඉදියෙ නැ ඒත් මම මට පුලුවන් විදියට කොහොම හරි exm kara.. A4 B2 C3 tibbe mata..eka poddakwt padam kare na mama... දෙමාපියන් නිසා ලමයින්ගෙ හීන යට යනවා .. එව සැබැ කරගන්න හරි අමාරුයි.. අනෙ එහෙම දුක් විදින හැම කෙනෙක්ටම එ තත්වෙ මග ඇරෙන්න ඕන🥺🙏
මට A/l විබාගයවත් හොද විදියට කරගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්🥺🙏
..මම හැම අතින්ම අසරන කෙල්ලෙක්..මට තේරෙන වයසෙ ඉදන් ගෙදර ප්‍රශ්න, 🙂🙏.. එ හැමදේම දරන් අදටත් මම ඉන්න එක මම පුදුමයි.
සතුටින් ඉන්න හැමදාම නංගි❤❤❤
@@nirashaPiyuගේමක් ගහන්න❤
ඔයත් ලස්සනයි ඔයාට ලැබිලා තියන පවුලත් ලස්සනයි,ඔයා හරි වාසනාවන්තයි පැටියෝ,සතුටින් ඉන්න ❤
හැමදාම ඔය වගේ හිනාවෙලා සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤️❤️ ඔයාගෙ අම්මවත් මේ අම්ම වගේම ඉක්මනටම සතුටින් බලාගන්න ඔයාට ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🥰🥰❤ ඔයාගෙ අම්මා ඔයා ගාවට එනකම් දෙවියො ඔයාව බලාගන්න හොද අම්ම කෙනෙක් වගේම හොද පවුලක් ලබා දීල තියෙන්නෙ ඉතින් පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න ලැබේවා 🥰🥰🥰❤❤❤
ඔයාට නොතිබුන ලස්සන පවුල දැන් ලැබිලා තියෙන්නේ... ඒක පරිස්සම් කරගන්න ආදරෙන්.. තෙරුවන් සරණයි.. අම්මට සුබ උපන්දිනයක්.. ඒ අම්මට ගොඩාක් පිං තමන්ගේ දරුවෙක්ට වගේම ඔයාවත් ආදරෙන් බලාගන්නවට.❤
ඔයා ගොඩක් luckey girl කෙනෙක් නංගි.. හැමදාමත් ඔයාගේ ජීවිතේ සතුටින්ම පිරිලා තියෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.. මිනිස්සු කියන කතා කරන දේවල් ගැන නොහිත ඔයා ඔයාගේ ගමන ඉස්සරහටම යන්න නංගි. 🌹🌹🌹❤️
බුදු සරණයි නංගියෝ
චූටි lucky girl 🥰. ඉස්සර ඉදන් ඔයාට ආස උනාට ඔයාගෙ මේ ලගදි interview එකක් බලල මට හිතුන ලස්සනට හිනාවෙලා හිටියට ඔයාගෙ චූටි වයසට කොච්චර දේවල් හිතේ හිරකරන් ඉන්න ඇද්ද කියල❤. ජීවිතේට මොන ප්‍රශ්නෙ ආවත් ඔයා හරි ලස්සනට දැන් ජීවත්වෙනව දකිද්දි හරිම සතුටුයි මට🥹. ඔයාට හරිම ලස්සන family එකක් හම්බවෙලා තියනව😊. සතුටින් හැමදාම හිනාවෙලා ඉන්න chooty girl❤. අම්මට සුභම සුභ උපන්දිනයක් වේවා!..
ආදරණීය පවුලක් ඒ පවුලේ හොද පුතෙක් ඔයාග වෙලා. සූරංගනාවී හැමදාම සතුටින් ඉන්න ඕන ❤
ඔයාගෙ vedios හරි සරලයි.ලස්සනයි ❤❤ ආසාවෙන් බලන්නෙ මම❤❤❤😊
ඔයාගෙ අම්මට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා මැණික ආදරෙයි ආදරෙයි හැමදාටමත් සතුටින් පරිස්සමින් ඉන්න හිරි පොද වැස්සෙ තෙම්මුව ඔයාට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් තෙරුවන් සරණයි 😊❤❤❤❤❤❤❤
ඔයා හරිම වාසනාවන්තයි අක්කියො..මම හැමදාම විශ්වාස කරනවා මනුස්සයෙක්ට දෙයක් නැතිවෙද්දි ඒ දේ කොහෙන් හරි හම්බවෙනවා කියන දේ. 😘❤️ සතුටින් හැමදාම ඉන්න❤
හරිම සතුටුයි අක්කේ ඔයා ඔහොම දැක්කම ❤ ඉස්සර මට ඔයාව පේන බෑ, ඔයාගේ ලොකුකම කියලා ඒකට මූලිකම හේතුව සමාජය විසින්ම හදන අප්‍රසන්නය ගොඩක් මිනිස්සු ඇත්ත කතාව දන්නේ නැතුව තමයි මිනිස්සුන්ට චෝදනා කරන්නේ,ඒ මානසිකත්වය නිසා තමයි හැමදේම වැරදි විදිහට පේන්නේ❤ ඇත්තටම ඔයා ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි අක්කී ඔයාට වරදින්නේ නෑ ඒවගේම අලුත් පවුලත් ලසන්නයි ❤ බුදු සරණයි අක්කී❤❤
suba upandinayak e ammata.adath video eka godak lassanai.adareyi❤❤❤
ඔන්න දැන් ඔයාට ලස්සන ෆැමිලි එකක් තියනවා..❤ ඔයාගෙ රංගන එක්ක කරපු Video එක දැකලා ගොඩක් දුක හිතුනා.. ඇත්තටම සතුටුයි ඔයාට මේ වගෙ Family එකක් ලැබුන එක ගැන..❤🎉 Happy Birthday 🎉
අම්මේ ඔයාට නිදුක් නීරෝගිමත් සුබ ම සුබ උපන් දිනක් වේවා
අම්මටයි පුතාටයි තියෙන්නෙ බලල් ඇස් මාර ලස්සනයි 🥰🥰
හැමදාම ඔහොම හිනා වෙලා සතුටින් පරිස්සමට ඉන්න අක්කියෝ..🫶
god bless you ❤️
Ane e ammai thaththai hari lassanaii.wayasak poddak wt pennha
මම ඔයාගෙ interview එකක් බලල ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරපු දේ දැන් ඉශ්ට වෙලා කියලා මට හිතෙනවා..
හරිම සතුටුයි ඔයාට ඕනිම දේ ඔයාට ලැබිලා තියනවා...කවුරුත් කියන දේවල් වලින් වැටෙන්නේ නැතුව ඉස්සරහටම යන්න ඔයාගෙ අනාගතේ තවත් ලස්සන වෙන්න ඕනි....
Love you girlyyyyyyyy ❤️🥹
මං වෙනුවෙන් දැක්ක ලස්සනම comment එක 💗🌹
💖💖💖💖
Happy birthday..puduma tharan lassanai oyala hemoma ane..sathutin lassanatama inna lebeva nangiyooo❤❤❤.hemadama hina vela lassanata inna.
දෙයියනේ ig posts. දැකලා ආවේ මන් හිතුවෙම ඔයාගෙම අම්මා කියල එකම වගේ ඒකනම් පුදුමයක් ඔයාට මගේ සුභපැතුම් yooo... Lvyu🥹🩷✨
අලුත් ජීවිතේ අලුත් නෑදෑයෝ එක්ක හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා පුතේ ඔයාට..
එක වගේ මුහුනු දෙකක් ❤
අක්කයි නංගී වගේ. ❤
ඔයා හරිම ලස්සනයි වගෙම හරිම වාසනාවන්තයි ❤ හැමදාම සතුටින් ඉන්න
චමරි අක්කාගේ දුවක් වුන එකම වාසනාවක්
ඔයාට ජිවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි ❤ආදරෙන් ඉන්න ඒ පවුලට
සුභ අනාගතයක් ❤
Yohani adaren inne e ammata godak.. eka penawa hodatama❤
2:12 Kawd ee brown colour adn inne eyge konde😻🍒
🥰😘❤️anee godak lassanayi nangi happy Birthday 🥰
ඔයාගෙ අම්මා හරිම ලස්සනයි.කෝ තාත්තා පෙන්නුවේ නෑ නෙ.ඔයාට මේ ලැබුණු පවුලත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන නංගා.❤❤
ඒ නාලක කොලොන්නගේ මන්ත්‍රී තුමාගේ නෝනා.ඒ අක්කා හරිම හොදයි.ඒ වගේම හරිම ලස්සනයි..අපේ ගෙවල් ලග...
අක්කි අම්මා ඔයා වගේමයි ❤ Happy Birthday Amma ❤❤🎉
Oy harinihathamani kenek..budusaranai nngiyo oyt.hemdm sathutn inna ona oy❤
හැමදාමත් සතුටින් ඉන්න නන්ගි මැනික. ඔයාලා සතුටින් ඉන්න්වා දැක්කාම අපිටත් සතුටුයි.... ❤❤❤❤ බුදු සරනයි මැනික❤
Aneh amma nm thamath kella wage.harima lassanai❤ Happy Birthday 🎉😊 oyt lassana family ekak neh hambela thiyenneh
අනේ අක්කේ ඔයා මාර lucky...... හැමදාම සතුටින් ඉන්න. තවත් vlogs Genna...... Good luck💓
හැම දාම සතුටින් ඉන්න මැණික ❤ඔයා ගොඩක් වාසනා වන්තයි ඔයාට හොඳ පව්ලක් ලැබිලා තියෙනවා. ❤❤බුදු සරණයි ❤
Akki hrim hd duwek akki amma mune tibb e hinawa dakkm oya කොච්චර hd duwekd kuyl terenaw akki hamdam e wage hina wela සතුටින් පරිස්සමෙන් inn akki ammi ekkm ❤
අක්කි....ආදරෙයි හැමදාමත්❤❤❤
සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා .!
එ අම්මාගේ ආදරය එක වගේ❤❤❤❤❤❤❤❤ සුභ උපන්දිනයක් වේවා....🎉❤
Happy birthday..akka..❤❤❤..doni manika adaeri patiyo oyata..goooooooodak ❤❤❤❤..ummma..lassana. Keli..patiya ❤❤❤❤
ඒ අම්මා හරිම ලස්සනයි ❤.Happy birthday ❤🥺
Happy birthday anty & yohani oya nm eyaalatma gelapena duwek...🎀🎂
සුබ උපන් දිනයක් වෙවා ආන්ටි හරිම ලස්සනයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
Matath kiyanna tiyenne akki kauruth kiyana deval hitata araganna epa akki ❤ oya oyage gamanath yana gaman jivithe jaya ganna o ne my beautiful ❤❤
Ammath oya vgemai menika.. Sansare bademak.... Bs
Happy birthday අම්මෙ❤
ඔයාගේ වගේ පුංචි වයසෙදිම තමයි මටත් මගේ අම්මගේ ආදරේ තාත්තාගෙ ආදරේ නැතිවෙන්නෙ ... මං ඒ නිසාම තමයි ඔයාටගොඩක් ආදරේ කරන්න ගත්තේ.. මං ඔයාට insta message එකකුත් දැම්මා.. මට හරිම සතුටුයි.... ඔයාට මං ප්‍රාර්ථනා කලා වගේම ලස්සන familly එකක් ඔයාට ලැබිලා තියෙනවා .. මට මේක type කරද්දි ත් ඇඩෙනවා.. මට දැනුනේ මං ඔයාගේ තැන ඉන්නවාවගේ... පරිස්සමෙන් ඉන්න නංගි මැණික හැමදාම .. ආදරෙයි ගොඩක් .. දේවල් නැතිවෙන්නෙ හොදම දේවල් ලැබෙන්න .. මේ ඒකට හොදම උදාහරණයක් ...බුදුසරණයි ❤
Ane❤️
මන් ප්‍රාර්ථනා කරනවා අක්කගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා.අක්කට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤❤
මං හිතුවෙ අක්කා කියලා❤එයාගේ ලස්සන ❤
අම්මා වගේම යි ඔයා අක්කේ❤❤❤
Amma harima lassnai happy birthday amma ❤
Budusaranai puthe
Budusaranii attm adaraniya family ek oyt hmbela tynee nngii ❤❤❤
හැමදාම සතුටින් ඉන්න අක්කි ❤
Akki math photogenic videogenic wenn kiyl prarthana karannako❤oyt godak pin
Oyage ammata Subhama Subha upan dinayak wewa nangi ♥️🙏🥂🎂🎉
Mama dawasak oyata comment Kala andum piliwelata andinna oyage jeewithe parissam wenna kiyala. Eda mama ehema damme aththatama mage nangige jeewithe parissam karanawa wage oyage jeewitheth parissam wenna one kiyala hithuna. Eth oya Rangana de Silva ge programme ekata awith qwa dewal walata Mama mage nangith ekka oya gena kiyaddi Mata aththatama anduna. Eda mama mage hadawathinma prarthana karapu ekama de thamai oyage jeewithe Kiri uthuranna wage hariyanna one kiyana eka. Oyage videos wala oyata honda kiyala thiyena comments dakkama aththatama harima sathutak danenawa Mata. Jeewithe harima buddhimathwa parissamin Inna petiyo. Mama oyage Akka kenek wage kiyanne. Hemadama oyage adare , oyage watinakama parissam karagena sathutin jeewithe jayaganna 🙏🙏♥️🥰
Lassanai 💞 akki oyl hamadama happy eke innn😊🎉
ජන්දේ තිබ්බොත් ඒ ගෙදර කාගෙම හරි උපන්දිනයක් තියෙනවමයි ♥️😊
හැමදාම සතුටින් ඉන්න කියලා විතරයි කියන්නෙ මං 😊❤
Anee oyaa harima lucky ❤🫣
Nanga, you're so lucky to have such a wonderful family like this ❤
අම්මගෙ ලස්සන ❤❤
Subama suba උපන් දිනයක් වේවා ❤❤❤
Happy birthday ❤❤❤amma
Happy birthday aunty
සුභ උපන්දිනයක් වේවා ❤️🎂
Oyala denna aththa ammai duwai wage aneh face shape❤
Happy birthday 🎉
❤ Alles gute zum Geburtstag mama
And shoi ane❤
Oya ගේම amma wage ame❤
තෙරුවන් සරණයි ඔයාලට.!☸️
Wishing you a never ending pattern of happiness, good health & peace.
Blessed Birthday Auntie! 💕
Ane oya harima wasanawanthai menika
ආදරේ.. 🥰🥰♥️
Oya godak lucky akki 🥺❤
නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා!🎉❤❤🎉
Happy birthday Chamari nandaa 💖🌹✨
Wooooooooooooooooooooooooooooooooooooow so nice akki❤❤❤❤❤❤❤❤❤❤😘😘😘
Happy birthday ❤to you❤
Happy birthday Aunty❤❤❤
My favorite actress ❤️
happy birthday to your amma 🎉😊 🎂
Duwa, you are so lucky to have a good family..
love you all ❤❤❤❤