Surprise Dance By Sisters | Dasuni Senethma's 17th Birthday Party

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Follow Me On
    Facebook: / pramudithadissanayaka
    Instagram | www.instagram....
    Tik Tok | www.tiktok.com...
    Twitter | / pramudisanayaka

ความคิดเห็น • 656

  • @madhu19968
    @madhu19968 2 ปีที่แล้ว +446

    වයසත් එක්ක ගත්තම එයා දක්ශ නිලියක්.ඔයාට හදවතින්ම සුභ පතනවා නංගී පැටියෝ.සුභම සුභ උපන් දිනයක් වේවා !.

    • @mallikajayasuriya7764
      @mallikajayasuriya7764 2 ปีที่แล้ว +2

      kaudaa a niliya. mona drama ekeda

    • @pasinduakarsha5532
      @pasinduakarsha5532 2 ปีที่แล้ว +9

      @@mallikajayasuriya7764ඔයා මං හිතන්නේ TV බලන්නේ නැති කෙනෙක්,එයා කතා තුනකම ඉන්න දක්ෂ ලස්සන හොද නිහතමානී ඇක්ටර්ස් කෙනෙක් ,එයා මහවිරු පණ්ඩු භුමි, සිද්ධාර්ථ ගෞතම එකේ රුචිරා කූමරි, රැල්ල වෙරලට ආදරෙයි කතාවෙ යෙනුකි,නිල පබළු කතාවෙ අමායා

    • @svarnathilakasamanmali8139
      @svarnathilakasamanmali8139 ปีที่แล้ว

      කාගෙද උපන්දිනය

  • @d.d4505
    @d.d4505 2 ปีที่แล้ว +715

    ඒ පොඩ්ඩගේ දක්ශතාවය සුපිරි....
    ඇස් ඇහකට ගන්න හිතෙන්නේ නෑ ...ඒතරම් ලස්සනයි....🔥❤️❤️

  • @madhunovels4698
    @madhunovels4698 2 ปีที่แล้ว +262

    තමන් ගේ සල්ලි වලින් පාර්ටි එකක් දාන්න මිනිස්සු ගෙන් අවසර ගන්න වෙලා ..කන්න බොන්න නැති අයට දෙන්න කියන්න කාටවත් අයිතියක් නෑ එයාලා සමහර විට උදව් කරන්න ඇති ..ඇයි කාගේ හරි පාර්ටියක් දැක්කාම දුවගෙන ඇවිත් ඕකම කියන්නේ දන්නේ නෑ ..තමන්ට පුලුවන් නම් උදේ කරලා පාඩුවේ ඉන්න ඕනේ අනික් අයට කරන්න කියන්න අයිතියක් කාටවත් නෑ

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 2 ปีที่แล้ว +81

    අඩේ පට්ට ගති හොදේ ..ඩාන්ස් එක..කිසිම ඉරිසියාවක් නැතුව අවංක හදවතින්මයි කිවුවේ..❤️❤️❤️..බලන් ඉන්න අයගෙනුත් ගර්ල්ස්ල ටිකක් ඩාන්ස් කරේ..එයාලත් හරිම ලස්සනට නැටුව..❤️❤️❤️❤️❤️

  • @kavindidharmasena642
    @kavindidharmasena642 2 ปีที่แล้ว +632

    දසුනිගේ ඇස්වල කදුලු අක්කා කෙනෙක්ට තමන්ගේ සහොදරයෝ දෙන්නා ඔය වගේ suprice එකක් දෙනකොට මාරම සතුටුයි ❤🥺

    • @jeewaniperera4494
      @jeewaniperera4494 2 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @HuaweiHuawei-rd4gt
      @HuaweiHuawei-rd4gt 2 ปีที่แล้ว +3

      Lassanai akke

    • @primalirasadani5653
      @primalirasadani5653 ปีที่แล้ว +1

      ආ.... එහෙමද...😂🤪

  • @hashinilu734
    @hashinilu734 2 ปีที่แล้ว +52

    ඇත්තටම පොඩි කෙල්ල ගොඩාක් ලස්සනට නැටුවා.....තමන්ගේ සහෝදරියන්ගේ හැකියාව බල්න් ඉන්න ඕනිම අක්කා කෙනෙක්ට අයියා කෙනෙක්ට ඒක මාරම සතුටක්...ඒක කියන්න බැරි උනත් වැටෙන කදුලු ඒකට සාක්ෂි .....සුභ අනාගතයක් යෙනුකි ඔයාටත් ඔයාගේ නංගිලා දෙන්නටත් ...තෙරුවන් සරණයි❤️❤️❤️❤️ ....පොඩ්ඩි ඔයාට සුභම සුභ අනාගතයක් ......❤❤💎

  • @nadee8794
    @nadee8794 2 ปีที่แล้ว +165

    ඒකනං නියමයි....නිකන්ම නැටවුනා 😍😍😍😍😍😘තුන්දෙනාගෙම ටැලන්ට් එකනං නියමයි

    • @primalirasadani5653
      @primalirasadani5653 ปีที่แล้ว

      ඉතින් කිය කිය ඉන්නේ නැතුව නටපන්😂🤪

    • @nadee8794
      @nadee8794 ปีที่แล้ว

      @@primalirasadani5653 උබට ඕක කියන්න මාස හතරක් ගියාද බං🤣🤣🤣

    • @Amaaah
      @Amaaah ปีที่แล้ว

      ​@@nadee8794 අම්බෝ 😂😂😂

    • @nadee8794
      @nadee8794 ปีที่แล้ว

      ​@@Amaaah😂😂

    • @dasunliyanage7374
      @dasunliyanage7374 7 หลายเดือนก่อน

      Dncr😢😮
      ​@@nadee8794

  • @pathumsameera806
    @pathumsameera806 2 ปีที่แล้ว +170

    එයාලගෙ ඩාන්ස් නම් සුපිරි 😘😘

  • @bandularuwanpathirana1520
    @bandularuwanpathirana1520 2 ปีที่แล้ว +36

    ඇස්වහක් වදින්න එපා ලස්සනට නටනවා අනා❤️😍🌹යෙනුකි අක්කි මරු👌

  • @gyaaa653
    @gyaaa653 2 ปีที่แล้ว +279

    හරිම ලස්සනයි 😍😍 දැනට කීපාරක් බැලුවද කියලා මතක නෑ ♥️♥️ ඒ තරමටම ලස්සනයි

  • @shanika9847
    @shanika9847 2 ปีที่แล้ว +78

    කොච්චර බැලුවත් එපා වෙන් නෑ එච්චරට ලස්සනයි 🥺❤️❤️🌸

  • @gimhanichamathsara5568
    @gimhanichamathsara5568 2 ปีที่แล้ว +13

    දසුනි කියන්නේ කෝමත් දක්ශ ලමයෙක්.නන්ගිලා දෙන්නගෙ dance එක නම් මරු....අක්කා කෙනෙක් විදියට දසුනි නන්ගිලා දෙන්නට හුගාක් ආදරෙයි.ඒක එයාගෙ මූනෙන් පේනවා.❤️❤️❤️😘

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +27

    මට අවුරුදු 20 ඒත් මං කවදාවත්ම කේක් කපලාවත් නෑ. පාටිත් අරන් නෑ එක අතකින් මේ නංගි ගිය ආත්මේ පිං කරපු කෙනෙක්. ඒක තමා ලෝක ස්වභාවය කියන්නේ 🙂

    • @thashmilarashen6185
      @thashmilarashen6185 2 ปีที่แล้ว +5

      Oyata ehema dawaska labei ikmanatama ❤😘

    • @rash2437
      @rash2437 ปีที่แล้ว +5

      මාත්...ඒ උනාට එයාගෙ තාත්ත නැති උනා🥺...ඒත් ඔයාට ඉන්නව නේ...හැමෝම අංග සම්පූර්ණ නෑ අපේ ජීවිතේ යාලුවා ♥️ කේක්නම් කවද කපන්න බැරිද

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 ปีที่แล้ว +81

    පොඩි නංගී එයාගෙම ශේප් තියෙනවා මූනේ... මොනා උනත් තුන්දෙනාම දක්ශයි..ඔයාලගේ ජීවිත සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @Savindi_Gamage
    @Savindi_Gamage 2 ปีที่แล้ว +344

    පොඩි එකා නටනවා සෙරටම වඩා ලස්සනට 😻💗

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +13

    දසුනි වගේම නංගිලා දෙන්නත් හරිම ලස්සනයි ...ඒ වගේම හරිම දක්ශයි ..

  • @ravindinawodya601
    @ravindinawodya601 2 ปีที่แล้ว +84

    චූටි නංගියා පට්ට😍✊

  • @randikadisanayaka6208
    @randikadisanayaka6208 2 ปีที่แล้ว +12

    Three sisters😍❤️🌸all of u are very talentad and so beautiful..little one is so cute.congratulations fr ur future..

  • @nadeeka9468
    @nadeeka9468 2 ปีที่แล้ว +30

    දෙන්නම් දක්ශයි පොඩ්ඩිගෙ වයසත් එක්ක බැලුවම නියමයි❤️

  • @sarangawasalage963
    @sarangawasalage963 2 ปีที่แล้ว +50

    මටනම් මේ මුකුත්ම වැඩක් නෑ Dj එක ගහන්නේ ගමේ කොල්ලෙක්.. එච්චරයි 💪💪💪

    • @pubuugayashan5682
      @pubuugayashan5682 2 ปีที่แล้ว +10

      සින්දුව දාල තියල එකක් එන්ඩ් වෙනකොට තව එකක් දාන එකක්ද Dj ගහනව්ද් කියන්නෙ 😂

    • @olivia-db1ow
      @olivia-db1ow 2 ปีที่แล้ว +6

      @@pubuugayashan5682 eka thama bn munta eka therenne na 🤣

  • @chamikagunasekara3522
    @chamikagunasekara3522 2 ปีที่แล้ว +134

    සායක් ඇදන් ඉන්න girlගෙ dance super

  • @kawyawitharana1463
    @kawyawitharana1463 2 ปีที่แล้ว +17

    ලොකු නන්ගි දසුනි වගෙමයි ❤️❤️❤️

  • @mishfernando4840
    @mishfernando4840 2 ปีที่แล้ว +22

    Dance එක නම් මාර ලස්සනයි...

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +27

    ලස්සනම ලස්සනයි නැටුම් වචන. නැහැ කියන්න. සතුටින් බැලුව

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว +6

    පොඩි කෙල්ල මාරම ලස්සනට නටනවා

  • @ghosttv1538
    @ghosttv1538 2 ปีที่แล้ว +45

    අපේ උන්ගේ දූපත් මානසිකත්වය පේනවා සමහර කමෙන්ට් වලින්ම... 🤣 උබලා තාම හැටේ දශකේ හිටියට ඒ මිනිස්සු එහෙම නෑ .. වෙනස් වෙන සමාජ ක්‍රමයත් එක්ක ඒ මිනිස්සුත් වෙනස් වෙනවා.. බොලා එක තැන පල් වෙවී හිටියට ඒකට අනිත් මිනිස්සු පලි නෑ.. 😅

    • @rkofficial9490
      @rkofficial9490 ปีที่แล้ว

      අැත්තක් බොසා

  • @navodsehansa3294
    @navodsehansa3294 2 ปีที่แล้ว +43

    ඊලග බර්ත් ඩේ පාටි ඒකේ සප්‍රයිස් ඩාන්ස් එකට මාවත් මැදට දාලා නංගිලා දෙන්නයි මස්සිනයි කියලා විඩියො එකක් දාමු 😁

  • @wasanadilrukshi489
    @wasanadilrukshi489 2 ปีที่แล้ว +6

    Yenukige loku nanginm ftttaaaaaaaahaaaaaa ...chutith lassssanaaiii .....attamaii as ahkta gnna hithennenehe❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚

  • @pabaya4128
    @pabaya4128 2 ปีที่แล้ว +15

    පොඩි එකාගේ නැටුම සුපිරි

  • @වදන්ලෝකය-ජ3ෂ
    @වදන්ලෝකය-ජ3ෂ 2 ปีที่แล้ว +6

    Saya aan inna girl marama talent .super dance.

  • @harryharsh
    @harryharsh 2 ปีที่แล้ว +26

    ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ.. ඒ කදුලු සාක්ශි ❤️

  • @MN-lf8du
    @MN-lf8du 2 ปีที่แล้ว +8

    Ane e podi baba hrim dakshai ..... dennm lssnt netuv... 💓💓💓💓 good luck

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +44

    Birth partyත් වෙඩින් වගේනේ. ඒකට අපේ birthday එකක් තියෙද්දි යාලුවො මාවම කන්න හදනවා 😌 සමාජෙ හරි විෂමයි 😼😴

  • @gaminigamini6444
    @gaminigamini6444 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි. මටනම් කොච්චර බැලුවත් එපා උනෙ නෑ... 🥰🥰😘😘

  • @Mahiya8903
    @Mahiya8903 2 ปีที่แล้ว +26

    Wow nice dance

  • @heshankollo3238
    @heshankollo3238 2 ปีที่แล้ว +5

    මෙ විඩියො එකෙ ඔබ අනිවාර්යයෙන්ම බැලිය යුතු කොටස 5.35 ඉදන් බලපං අර කෙල්ලො 2 මැදින් ඉන්න ගෑනි කටින් කරන අමුතු වඩෙ දැක්කෙ 😂😂😂💔💔💔

  • @donishanaya3090
    @donishanaya3090 2 ปีที่แล้ว +20

    ගොඩක් ලස්සනයි ♥️💯

  • @nithuminimthara1660
    @nithuminimthara1660 2 ปีที่แล้ว +2

    Anee eyala lassanata natanawa... Thundenama harima talented ❣️

  • @chalani4667
    @chalani4667 2 ปีที่แล้ว +8

    කදුලු එන එක අහන්න දෙයක්ද 🥺❤️

    • @ỉცყ
      @ỉცყ 2 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂

    • @chalani4667
      @chalani4667 2 ปีที่แล้ว +1

      @@ỉცყ 🙄

  • @ruwandarshanaruwandarshana8398
    @ruwandarshanaruwandarshana8398 2 ปีที่แล้ว +4

    ඔයා දෙන්නාටම ගොඩක් ආදරේයි.පන.💝💝💝💝

  • @heli...731
    @heli...731 2 ปีที่แล้ว +23

    ඒකනම් මරු ...😍

  • @ranasinhanisan6449
    @ranasinhanisan6449 2 ปีที่แล้ว +40

    හරිම ලස්සනයි අනේ 😄❤

  • @nethmimadushikawekramasinh808
    @nethmimadushikawekramasinh808 2 ปีที่แล้ว +38

    නැටුම නම් මාරම ලස්සනයි

  • @ayominarmada8257
    @ayominarmada8257 2 ปีที่แล้ว +11

    DJ suresh ayya....adarei...❤️❤️all the best...😍😍

  • @sadaruwan6120
    @sadaruwan6120 2 ปีที่แล้ว +27

    මෙ නන්ගි හොදට රගපානවා. මේක surprise dance එකක් නෙමේ නේ. එයත් මේ දෙන්නා. එක්ක නටනවා ඒ විඩිහටම

  • @Doni-ww4ls
    @Doni-ww4ls 2 ปีที่แล้ว +9

    පොඩි කෙල්ල ගැම්ම....♥️🥀

  • @Lakshani-lf6pw
    @Lakshani-lf6pw 2 ปีที่แล้ว +15

    ගොඩක් ලස්සනයි 😍😍❤️

  • @sanjeewanipanahetipola7572
    @sanjeewanipanahetipola7572 2 ปีที่แล้ว +5

    Excellent super b. Wish you all..all the best &good luck .💗💗💗💗

  • @sethmisaumya7963
    @sethmisaumya7963 2 ปีที่แล้ว +26

    Wonderful girls ❤️🤗

  • @hansinisansala7170
    @hansinisansala7170 2 ปีที่แล้ว +5

    Aththatama lassana surprice dance ekak...

  • @blackpinkbts4027
    @blackpinkbts4027 2 ปีที่แล้ว +5

    Aththatama meka marama lassanayi ❤️❤️

  • @primalirasadani5653
    @primalirasadani5653 ปีที่แล้ว +2

    උපන් දිනයකට මේ තරම් මුදලක් වියදම් කරන එක අත්තටම අපරාදේ....ඊරිසියාවකට කියනවා නෙවෙයි.... ඇත්තටම මේ නැටුම් හුගාක් ලස්සනයි..❤
    ඒත් ඔයාගේ උපන් දිනේ දවසේ තව අසරණ ජීවිත ගොඩක් සතුටු කරන්න තිබුනා.. මේ party එකට වියදම් කරපු මුදලින්...❤😊

  • @rasanjanathisara41
    @rasanjanathisara41 2 ปีที่แล้ว +19

    අක්කෙ ඔයාගෙ දෙවනි නංගි ලස්සනයි මම එයට අදරෙයි 💗😙💗😙

  • @cutearts4623
    @cutearts4623 2 ปีที่แล้ว +6

    aneeee battige dance ek🔥💖

  • @madhu19968
    @madhu19968 2 ปีที่แล้ว +12

    මේවා බලන්න බැරි උන් නොබලා පල.

  • @නවෝ-ථ8ශ
    @නවෝ-ථ8ශ 2 ปีที่แล้ว +1

    කවුරු හරි party එකක් dammoth අපෙ අයගෙ wade " පිනට දෙන්න තිබ්බනෙ" අපරදේ...ඔවා කියන එක..ඒත් රටේ මහ වුන් හොරා කනව..පාටි දානව..එකෙක් ඉන්නවද වුන්ගෙන් අහන්න ඔය වගේ...🤣🤣🤣

  • @angelgamming221
    @angelgamming221 2 ปีที่แล้ว +4

    කී පාරක් බැලුවද කියලා මතක නෑ ලස්සනයි 💖

  • @naduninirasha178
    @naduninirasha178 2 ปีที่แล้ว +7

    Happy birthday nango maru 🥰🥰

  • @thirthadinujaya3225
    @thirthadinujaya3225 2 ปีที่แล้ว +21

    Dance එකනම් ලස්සනයි🙂🙈

  • @thirananujitha7515
    @thirananujitha7515 2 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ❤️❤️

  • @Dilshani..
    @Dilshani.. 2 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️

    • @chanakadulach4321
      @chanakadulach4321 2 ปีที่แล้ว

      ගොඩක් ලස්සනයි manika .

  • @shenayatharuka1529
    @shenayatharuka1529 2 ปีที่แล้ว +11

    Kynna wachana na marama lassanai 🌹🌹🌹🌹❤️

  • @malkitamasha424
    @malkitamasha424 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි

  • @nipuntaraka3617
    @nipuntaraka3617 2 ปีที่แล้ว +3

    පොඩි බබ ලස්සනයි මරු අ💕💕💕💕💕💕

  • @user-ud6ww7vb3o
    @user-ud6ww7vb3o 2 ปีที่แล้ว +42

    එයාගෙ නංගිලා දෙන්නා නේ ඒ යාලුවො නෙවේ 🙄

  • @sumudushakila4953
    @sumudushakila4953 2 ปีที่แล้ว +10

    Awh.. my girls ❤️

  • @wasanadilrukshi489
    @wasanadilrukshi489 2 ปีที่แล้ว +5

    Wooooooooowww superbbbb...🤟🤟🤟🤟🤟🥰🥰🥰🥰🥰

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +3

    Adarei dasuni nangiya oyata subama suba anagathayakata magen suba pathum ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ good luck 👍

  • @dilanidilani3967
    @dilanidilani3967 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි පට්ට Dance එක පිස්සු හදුනා අනේ ඒ ටිකට නම්❤️☺️☺️❤️❤️❤️

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 ปีที่แล้ว +1

    Poddigen එහාට ඇස් අහකට ගත්තෙ නැති මම ඒ තරම් ලස්සනයි සෝස බෝලේ💗

  • @danushinethmi2355
    @danushinethmi2355 2 ปีที่แล้ว +9

    Superb 🔥

  • @herisonbopage9959
    @herisonbopage9959 ปีที่แล้ว +1

    Oyage nangi lassanai mata denna derida mama rithu nangi kenek❤❤❤❤❤❤❤❤❤❤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @aiyanthiefernandez9735
    @aiyanthiefernandez9735 2 ปีที่แล้ว +5

    Beautiful girl's ❤❤

  • @aayshahamda5736
    @aayshahamda5736 2 ปีที่แล้ว +1

    such sweet sisters she have she is so damn lucky

  • @isharakumudumali5319
    @isharakumudumali5319 2 ปีที่แล้ว +15

    නියමයි ❤❤❤❤

  • @sampathgamage861
    @sampathgamage861 2 ปีที่แล้ว

    Beutiful.. Dance & Sisters .. 👏..🌹..😍...!

  • @sasanjaleechandrarathna9820
    @sasanjaleechandrarathna9820 2 ปีที่แล้ว +4

    ඔය වයසට ඔහොම නටන්වානම් ලොකු උනාම හොද තැනකට යන්න පුලුවන් පොඩ්ඩි

  • @RividuRavidu
    @RividuRavidu 8 หลายเดือนก่อน +1

    It is a very beautiful dance

  • @kaushalyasandamali5684
    @kaushalyasandamali5684 2 ปีที่แล้ว +17

    මන් දැකපු ලස්සනම සප්‍රයිස් ඩාන්ස් එක

  • @Dilbbh
    @Dilbbh 2 ปีที่แล้ว +6

    ලස්සනයි අනේ ❤️❤️❤️❤️

  • @madhunissanka1177
    @madhunissanka1177 2 ปีที่แล้ว +2

    Nangila dennama dakshaiii♥️♥️♥

  • @shehara117
    @shehara117 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි චූටි නංගි 💕💕💕

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +2

    Theruvan saranai hamotama ❤🙏

  • @schinicooray1502
    @schinicooray1502 2 ปีที่แล้ว +4

    ලොකු නංගි යෙනුකි වගේමයු

  • @littlekick612
    @littlekick612 2 ปีที่แล้ว +6

    Super 😍😍😍

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk 2 ปีที่แล้ว +40

    පිටි පස්සේ උන් දෙන්නා .
    ම්ම්ම්ම්...සප්රයිස්

  • @dilrukshikamadumaligmailco1434
    @dilrukshikamadumaligmailco1434 2 ปีที่แล้ว +13

    පොඩ්ඩිනම් ලස්සනට නටනවා🥰

  • @user-ri9he3td2y
    @user-ri9he3td2y 2 ปีที่แล้ว +2

    පොඩි කෙල්ල මරු🙃❤️

  • @iroshasadamali2448
    @iroshasadamali2448 2 ปีที่แล้ว +5

    Lassanayi dennama supiriyata natanava

  • @geethofficial5086
    @geethofficial5086 2 ปีที่แล้ว +20

    වෙඩින් එකක් වගේ 😍

  • @thusharilakmali9181
    @thusharilakmali9181 2 ปีที่แล้ว +4

    ලස්සන ඩාන්ස් එක😍😍

  • @dushmanthi3484
    @dushmanthi3484 2 ปีที่แล้ว +3

    Surprise dance ekk nm nemei eth lssnyi❤

  • @dewmishehara7384
    @dewmishehara7384 2 ปีที่แล้ว +1

    Happy birthday henukiyoo😋😋😋❤️❤️❤️❤️

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +1

    Dennama lassanata dance kraa 😊❤️

  • @piyumiahinsa5943
    @piyumiahinsa5943 2 ปีที่แล้ว +3

    මරු නේ චුටි නන්ගි❤️❤️

  • @niroshanithanuja5656
    @niroshanithanuja5656 2 ปีที่แล้ว +2

    Eka nam patta.... 👌👌👌❤️❤️❤️❤️

  • @NilanthiRathnayaka-k1s
    @NilanthiRathnayaka-k1s 2 ปีที่แล้ว +3

    මාරම. ලස්සනයි

  • @shinumuthu6848
    @shinumuthu6848 2 ปีที่แล้ว +7

    ලස්සනයි ❤️❤️❤️

  • @chamarasampath9836
    @chamarasampath9836 2 ปีที่แล้ว +5

    ලස්සනයි හැමෝම

  • @SampitheYapa
    @SampitheYapa 3 หลายเดือนก่อน

    Super wow...❤❤❤