Thilowaga Raja(තිලොඅග රාජා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ගායනය ,අයේෂා දිල්හාරි
    නෙත්මි හිමාෂා පීරිස්
    මුල් ගායනය
    Thilowaga Raja(තිලොඅග රාජා) - Lyrics and Music by A M U Raj ...
    තිලොඅග රාජා බව සැරිසරලා
    තිලොඅග රාජා බව සැරිසරලා
    ජනිතව මෙි ලෝකේ.....
    බව දුක සිඳවා බුදුබව ලැබුවෙි
    පිරිනිවනය දැක්කේ..
    මුනි ගුණ දිලුනේ ලොව තුල රමණී
    සැම සත පැහැදෙමිනී...
    මල් බර වෙසඟේ තෙමගුල සිදුවූ
    බව ලොව පිළිගැනුනී..
    පෑ පුන්සඳ සේ ආලෝකයදී
    දෙසුවෙ අමාදම් සත සනසා...
    බව අන්දකාරේ මිදුනි එදා ලෝ
    අමා සිසිල් ආලෝක නිසා..
    මුනි ගුණ සිහිවෙි දැක සිරි වෙසඟේ..
    මුනි ගුණ සිහිවෙි දැක සිරි වෙසඟේ..
    යමු අපි පද මල් වලිනි පුදා
    යමු අපි පද මල් වලිනි පුදා
    තිලොඅග රාජා බව සැරිසරලා
    ජනිතව මෙි ලෝකේ.....
    බව දුක සිඳවා බුදුබව ලැබුවෙි
    පිරිනිවනය දැක්කේ..
    මෙතේහි ගුණ කඳ ⁣ලොව බිහි කරවා
    සියලු සතුන්හට සමව බෙදා...
    වලකා පස්පවි වලින් එදා සැම
    යොමුකර තැබු නිසි මගට සදා..
    මුනි ගුණ සිහිවෙි දැක සිරි වෙසඟේ..
    මුනි ගුණ සිහිවෙි දැක සිරි වෙසඟේ..
    යමු අපි පද මල් වලිනි පුදා
    යමු අපි පද මල් වලිනි පුදා
    තිලොඅග රාජා බව සැරිසරලා
    තිලොඅග රාජා බව සැරිසරලා
    ජනිතව මෙි ලෝකේ.....
    බව දුක සිඳවා බුදුබව ලැබුවෙි
    පිරිනිවනය දැක්කේ..
    තිලොඅග රාජා බව සැරිසරලා.....
    #ThilowagaRaja #BathiGeeDayawa #Vesak2021

ความคิดเห็น • 48

  • @gayananurada3476
    @gayananurada3476 ปีที่แล้ว +4

    Wow yoy biyutiphol singer

  • @nipunikachathurangani6258
    @nipunikachathurangani6258 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි

  • @newtechhero
    @newtechhero 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි

  • @sllalhub-8397
    @sllalhub-8397 3 ปีที่แล้ว +13

    නියමයි good job

  • @nipunikachathurangani6258
    @nipunikachathurangani6258 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ....🙏🙏 ලස්සනයි....👍👍

  • @sakaporuwa7370
    @sakaporuwa7370 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි

  • @chathubatti7850
    @chathubatti7850 2 ปีที่แล้ว +6

    Oya denna akkayi,nangiyida,harima lassanayi akki

  • @pathminibandara6073
    @pathminibandara6073 2 ปีที่แล้ว +7

    ලස්සනයි පුතේ....

  • @abiniduabhilash5493
    @abiniduabhilash5493 3 ปีที่แล้ว +8

    ලස්සන ගායනයක් තෙරුවන් සරණයි

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 3 ปีที่แล้ว +8

    ලස්සනයි ලස්සනයි
    තෙරුවන් සරණයි ඔයාලට ....!!!

  • @warnarathneranathunga3736
    @warnarathneranathunga3736 8 หลายเดือนก่อน +3

    සමාන හඩවල් දෙකක්. මිහිරි ගායනාවක් . තෙරුවන් සරණායි

  • @saundaryarambukwella2199
    @saundaryarambukwella2199 3 ปีที่แล้ว +8

    🙏 nicely done

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +2

    1950 තිරගත වූ C.රාමචන්ද්‍ර සංගීතවත් කල 'නිරාලා' නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ "මෙහෙ ෆිල් මේන් ජාල් උතී ශමා " නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
    C. රාමචන්ද්‍ර නමින් හින්දි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ද, චිතල්කර් නමින් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසද හැඳින්වෙන්නේ එකම පුද්ගලයකු වන අතර, ඔහු සංගීතවත් කල හින්දි ගීත රැසක තනු පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    හිස් ටින් එකක් වාගෙයි, පෙම්මල් මාලා, අන්න සුදෝ, ප්‍රේම ගඟේ, බැඳිලා ප්‍රේම බැම්මේ, සැප නෑ අහෝ, මිණි පහන ඔබයි, ඉන් ගීත කීපයකි.

  • @yamunarokshi3955
    @yamunarokshi3955 ปีที่แล้ว +5

    Godak lassani budu saranai

  • @henryperera1998
    @henryperera1998 ปีที่แล้ว +4

    මියුරු හඩින් ගීතගයන ඔබ දෙපලටම සරස්වතී දෙව්දුවගේ වරම ලැබේවා සම්මා සම්බුදු සරණයි .🙏 🌹 🙏

  • @kasunwickramarathna
    @kasunwickramarathna 3 ปีที่แล้ว +10

    Woooooooooow nice song

  • @nadeekonara107
    @nadeekonara107 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤ ❤ 🙏 🙏 බුදුසරණයි දුවල දෙන්නටම 🎉❤ 👍 👍 👍 නියමයි

  • @manikemanike1320
    @manikemanike1320 2 ปีที่แล้ว +4

    Very nice thanks both you !!!

  • @dhammissarawelangapola5035
    @dhammissarawelangapola5035 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @MaheshDarshana-s4n
    @MaheshDarshana-s4n ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුතේ😍♥️

  • @seethachandrathilake5914
    @seethachandrathilake5914 7 หลายเดือนก่อน +2

    දෙන්නටම සම්මාසම්බුදුසරනයි

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏❤🌷❤🌷❤🌷🙏🙏🙏🙏🙏🙏

  • @pmprsilva4363
    @pmprsilva4363 4 หลายเดือนก่อน +2

    Harima lassana katahadawal dekk....budusaranai dennatama... ❤❤❤❤

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 4 หลายเดือนก่อน +2

    නියමයි නියමයි නියමයි සුපිරි ලස්සනයි බුදුසරනනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉අනෙකුත් සියලුම දෙනාට දෙවියන් ගෙපි පිහිටයි 🎉🎉🎉🎉

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 4 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් ලස්සනයි දුලා දෙන්නට. තෙරුවන් සරණින් යහපතක්ම වෙවා ❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤

  • @jkmalani1544
    @jkmalani1544 11 หลายเดือนก่อน +2

    Hondama hoday pute teruwan saranai

  • @smnadeeka6502
    @smnadeeka6502 ปีที่แล้ว +3

    ❤ලස්සනයි පුතේ

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වෙවා ඔයාලට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nihalnihal7735
    @nihalnihal7735 4 หลายเดือนก่อน +1

    Lassanai daruwo dennamage katahada Teruwan saranai

  • @WkDayananda
    @WkDayananda 2 หลายเดือนก่อน

    සුන්දර ගායනා
    දරුවන් hamate
    Therun සරණ

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 4 หลายเดือนก่อน

    තව. සැරයක් කිව්වා ඇස්වහ. නැ මම. ආදරෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @klyanik6698
    @klyanik6698 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChanakaSamantha-wl9sd
    @ChanakaSamantha-wl9sd 4 หลายเดือนก่อน +2

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 2 หลายเดือนก่อน

    හරීම ලස්සණය්....කණට ඉතා මිහිරිය්....

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 2 หลายเดือนก่อน

    හරීම ලස්සණය්....කණට ඉතා මිහිරිය්....

  • @thinugijayasekara9983
    @thinugijayasekara9983 4 หลายเดือนก่อน +2

    Budusaranai akke

  • @desilvachandrika2271
    @desilvachandrika2271 3 หลายเดือนก่อน

    හරිම මිහිරියි ...තෙරුවන් සරනයි

  • @KumuduniWijesekara-rm4or
    @KumuduniWijesekara-rm4or ปีที่แล้ว +2

    Lassanai..🤗🙏🙏

  • @lysandermervin7544
    @lysandermervin7544 4 หลายเดือนก่อน +1

    VERY NICE

  • @PodiAppuhami-um1lr
    @PodiAppuhami-um1lr 8 วันที่ผ่านมา

    Snbanakathta rata anurata

  • @MRKularathne-c3y
    @MRKularathne-c3y 3 หลายเดือนก่อน

    Wonderful daughter's

  • @srimthisri320
    @srimthisri320 3 หลายเดือนก่อน

    Lassanie Lassanie ❤❤❤❤

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 4 หลายเดือนก่อน

    Good luck.

  • @dickwellatv428
    @dickwellatv428 3 ปีที่แล้ว +11

    බැති ගී 🙏