A lovely song with tune copied from Tamil movie 'Thaiprinthal vzhiprikkum'(1958), song "mannuku maram barama".Regards Dr Sabapathy(Film/Record Archivist, Singapore).
Pushparani ariyarathna kiyann mage kiri amma mm illa sitinw mage kiri ammge anith sindut upload karana lesa godak sindu walalila thiyenn oba thumata godaaak pin...
1958 දී තිරගතවුන "තායි පිරන්දල් වාසි පිරක්කුම්" නම් ද්‍රවිඩ චිත්‍රපටයට, K. V මාධවන් ගේ සංගීතයට M. S. රාජේශ්වරී ගැයූ 'මන්නකු මරම්' ගීතය අනුව නිර්මාණය කල ගීතකි.
කොත්තු රුටි සංගීතය නැති නිදහසේ ආධ්‍යාත්මික සුවයට පවා ලං විය හැකි අතීතය මතක් කරන රත්තරන් සිංදු
අපි පාසල් යන කාලෙ වෙලද සේවයේ අහපු ලස්සන සින්දුවක්.ස්තුතියි ඔබතුමා ට.
මේ සිංදු ඇහෙන කොටත් හරිම දුකයි ඒ වගේම සතුටුයි ❤❤❤බුදු සරනයි
අනේඅශයි අහන්න ඒ කලේ මම පුන්ංම කේල්ලේක රේඩඑකේන් අහුවෙි මගේ පණ මෙි සිංදුව ❤❤❤❤❤❤
මා ඉපදුන අතීතය දශකය..
ඒ දෙස නැවත දෙසවන හරවා .. මතකය අතපත ගා බලන්න හැකිවිය..
ස්තුතිවන්ත වෙමි
ගීතය ඉතාම පැරණි ගීතයක් ..අදත් අහන්න ලැබුණු ලස්සන ගීතයක් ..මිහිරි කටහඩ කින් ...
අපි පොඩි දවස් වල ආසාවෙන් අහපු සින්දු, නැවත ඇසිමට ලැබිම ඉතා සතුටු යි, බොහොම ස්තුති.ඔබට
බලන්න මෙි ගිතය මොනතරම් මිහිරි ගායනයක්ද .
සිත අතිතයටම ඇදී ගියා ...........................යන්නේ ඇයිද අනෙ මා දමා.............
ඔයාලගෙ ආච්චිල සීයල අම්මලටත් ඇහෙන්න මේ සින්දුවක් දෙකක් දාල තියන්නකො...හෙමි හෙමීට මුමුන මුමුන පුදුම ආසාවකින් අහන් ඉන්නෙ...ඒ මිනිස්සු සතුටු කරන්න මහ හුගක් දේවල් ඕන නෑ ❤
Mama aasama sindu❤
පෙම් හදවත පාරවා - ඇයි ඔබ යන්නේ මා දමා.. හරිම සරළ පද පෙලවල්. හරිම ලස්සනයි. 🌷🧡
This is " MANNUKK maram parama marathukku kilai parama" tamil song was sung in 1952
මගේ. වයසේ. අය.. මේ. සින්දු. අහනවද. දන්නේ. නැ. ඔබතුමාට. දීර්ගායුෂ. ලැබේවා
බොහොම ස්තුතියි බන්දුල මහත්මයා මේ ගීතයේ ORIGINAL එක UPLOAD කලාට. හුගාක් අය හිතන්නේ මේ ගිතය ගායනා කරලා තියෙන්නේ වසන්තා සන්දනායක මහත්මිය කියලා. පුෂ්පරාණි ආරියරත්න කියන්නේ 1960-70 දශක වල අතිශයින්ම ජනප්‍රියම ගායිකාවක් අද පරපුර ඇය ගැන කිසිම දෙයක් නොදන්නවා වුනාට. කරුණාකර ඔබ සතුව තිබෙනවා නම් පුෂ්පරාණි සහ සරත් සන්දනායක ගායනා කල " අක්කේ ටිකක් ඉන්නකෝ ඇවිදින් ඉද ගන්නකෝ " ගිතයත් TH-cam එකට ලබා දෙන්න. ඒ වගේම සුමිත් අහංගම ගායනා කල " සුවදයි මුවේ මල් පැණි " ගිතය ඇත්නම් එයත් ලබා දෙන්න. ස්තුතියි.
ස්තූතියි ඔබතුමාට..
ස්තූතියි ඔබතුමාට..!
CORRECT...
Thanks for this info.
Niyama sindu tika bandula mahath st
huthi
ගොඩක් ලස්සන පැරණි ගීතයක් අහන්න අහන්න ආසයි..
Haii
මෙ ගීතය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් සහ සියලුම ප්‍රාදේශීය සේවා රජරට රුහුණු මහනුවර සේවාවන්❤❤
Very beautifiul.
U
මොන තරම් ලස්සන කටහඬක්ද
මෙය සැබෑම ගීයක් බව දැනගත්තෙ අදයි. ඉතා ලස්සන ගීතයක්. ඔබට බෙහෙවින් ස්තුතියි 💐
ආදරනීය ගීතයක්. 💕ලස්සනය් thank you 💚💚💚
බන්දුල මහතා අපිව අතිතයට ගෙනියනවා........
ඇත්තටම .ලස්සනයි .ගොඩක්
ගායකයාණෙනි. ඔබගේ මේ ගීතය ගායනා කරමින් රස විඳි මගේ දෙටු මිතුරු ආර්.බී.හේරත් සහෝදරයා, අද හොඳින් ඉන්නවා.ස්තූතියි!
අපිත් අහලා මෙ ගීතය 1989 මට මතකයි❤❤
ලස්සන පැරණි ගිතය ක් ජයවෙිවා .👍👍👍👍❤
බංදුල මැතිදුනි ඔබ සදානුස්මරණීයයි
මේ ගායක ගායිකාවෝ කොච්චර වාසනාවන්තද...එයාලා දැන් නැතත් ඒ කටහඩවල් අසාවෙන් අහන අය කොපමණද.. අප සවන් තුල රැව් දෙනවා
හරිම ආශයි.මේ සිංදු අහන්න.ඔබතුමාට ජය!
ලස්සන ගායනයක්..අති්තයේ මේ සින්දු මිහිරි විදියය ආයාසයකින් තොරව අපේ කනට ඇහුනෙ...දැන් හොයා ගන්නවත් නැහැ...
බොහොමත්ම ස්තුතියි..🙏
මගේ වයසේ අය මෙි සිංදු අහනවද කියන්න මං දන්නේ නැහැ .හැබැයි මගේ අම්මාට පිං සිද්ධ වෙන්න මං අහනවා එයා මාවයි අක්කාවයි නැළව්වේ මේ සිංදු කියලා❤❤ දැන් මගේ පුතා නැලවෙනවා ාම් පැරණි ගිත වලට බොහොම ස්තුතිය 🙏
Haiiii
අපේ අම්මලත් නැලෙව්වා .. හොය හොයා හිටියේ එයාට අහන්න දෙන්න ඕන ..❤
2006 මාත් අහනෝ 😊
😂😂😂😂😂😂😂😢😅😅😅
ඒ කාලේ මිනිස්සු ආදරය විරහව හඳුනාගත්තේ මේ සිංදුවලින්.... අද කාලෙ..... සිංදු අහල....
අමරණිය ගීත.. ❤ 2024 දීත් අහනවා..
අනිත්‍ය වශයෙන් අවබෝධ කරගැනීම පුළුවන් සිංදු
මේ ගීතයේ තනුව කේ.වී. මහදේවන් විසින් නිර්මාණය කර ඇත.
ඒ "තයි පිරන්දාල් වාලි පිරක්කුම්" (1958) නමැති දකුණු ඉන්දියානු (දෙමළ) චිත්‍රපටය සඳහායි.
මේ තමයි මුල් ගීතය: මන්නකු මරම් බාරමා - මරත්තකු ඉලෙයි බාරමා
පද: පී. කේ. මුත්තුස්වාමි, ගායනය: එම්. එස්. රාජේස්වරී.
(මේ පද රචක පී. කේ. මුත්තුස්වාමි මහතා වසර සියයක් අයු වළඳා 2020දී අභාව ප්‍රාප්ත විය.)
( Mannukku Maram Bhaaramaa - මහ පොළවට ගසක් බරක් වේද?)
-
மண்ணுக்கு மரம் பாரமா மரத்துக்கு இலை பாரமா
கொடிக்கு காய் பாரமா - பெற்றெடுத்த
குழந்தை தாய்க்கு பாரமா
மண்ணுக்கு மரம் பாரமா மரத்துக்கு இலை பாரமா
கொடிக்கு காய் பாரமா - பெற்றெடுத்த
குழந்தை தாய்க்கு பாரமா
-
th-cam.com/video/bW_DlndFb5s/w-d-xo.html
පැරණි ගීත කොයිතරම් මිහිරි ද? නැවත අසන්නට සැලැස්සුවාට බොහොම ස්තුතිය .
බන්දුල මහතා ඔබට ගොඩාක් ස්තුතියි මේ පරණ සිංහල චිත්‍රපට සිංදු ලබා දෙනවාට නැවත නැවතත් පැරණි සිංදු ඉදිරිපත් කරන්න ඔබට තෙරුවන් සරණයි
Thank you very much.Going back to our young days
සදා අමරණීයයි වැල නොවෙන ගීත සංනිවේදනය මහ ගෙදර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මහජනයාගේ ගුවන් විදුලි ය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තවසින්දුදාන්න අපෙආච්චිහරිම ආසයිඔයසින්දුවලටහොදපරණ ඒවාදාන්න❤❤😊❤
මෙවන් සිංදු දැන් ඇහෙන්නේ ම නෑ. හිත අතීතය ට යනව. ස්තුතියි
Marama lassanai perani githa💕💖💖💞💗💗💗🙏
Very beautiful song ❤️❤️❤️❤️🙏
ලස්සනයි
හරිම ලස්සන ගීත ❤️🥺
බොහොම ස්තුතිය ස්තුතිය ස්තුතිය බන්දුල මහත්තයා ....අපිට අහන්න සැලැස්සුවාට...තෙරුවන් සරනයි
ආදරණිය.ගිිතයක්🥰❤️ලස්සනයි
ඉතා සුන්දර ගීතයකි
ගොඩාක් ස්තුතියි ගොඩාක් ආදරෙයි බංඩාර මහත්තයො ඔයාට , තෙරුවන් සරණයි දෙවි පිහිටයි යහපතක් ම වේවා .
Ma duke gendaredama rathttarane aeye obe yannea ma dhama
Andanawa obe henda duke wela ma sameda.
Duka dharaganna baha.
Nice.
Atheetha parani geetha rasaya adatath elesamai . 👏👏👏...
Apith tharuna kale ahapu sinduvak. gayana vilasaya hangumbara handa harima lassanai. parani geetha harima lassanai, ahannath aasai.
හැගීම්බර ගීතයක්❤❤❤
ඔබතුමාටපින්සිදීවේවා
ලස්සනයි මල්ලි sinduwa
What an essence of natural singing. Wonderful projection of the voice.
පෙම් හසුන් හැඩ කල ගීයක්
A lovely song with tune copied from Tamil movie 'Thaiprinthal vzhiprikkum'(1958), song "mannuku maram barama".Regards Dr Sabapathy(Film/Record Archivist, Singapore).
ස්තුතියි ගොඩාක් ස්තුතියි
කොච්චර ලස්සනද මේ සින්දු ඊලග පරපුරට මේව යනවනම්
අනේ ඒ කාලෙ අපේ අම්මල අහපු ගීත හරිම ලස්සනයි ❤
Old is gold....සුපිරිම
ආපේ ජිවත ජිවත් කරපු ගිත💪💕💞🌹
සුපිරිසින්දුව
Me sindu kiyann mage kiriamma
දැනගන්න ලැබීම බොහොම සතුටුයි.
හරිම ලස්සනයි
හරිම ලස්සන සිංදුවක්.අහන්න අහන්න ආසා හිතෙනවා.
Harima lassana sindu harima awareness alanine thawa lassana sindu denna obathumata thanks
ඉතා රසවත් ගීතයක්
Old is gold thank you my dear with shering
Eda idanma asa..kala...ගීතයක් obata .godak sthuthi ..me wage ..watina .perani..geetha apata denawata
What a beautiful song l tryed much to find out this song from 1994 the year l heard this song first l thank you a lot, Bandula.
Me geetha ahanna salassana bandulata deergau lebewa!!!🌺🌺🌺🎵🎵🎵🎵
එකම තාක්ෂණය ඇගේ හඩ...
Mr.Bandula, Tharuna Parapurata Parani Githa Handunvaa Dima Gana Oba thumata Thuthi. Harima Lassana Githayaki. 13.1.22.leslie jayasuriya?
Good voice
Pushparani ariyarathna kiyann mage kiri amma mm illa sitinw mage kiri ammge anith sindut upload karana lesa godak sindu walalila thiyenn oba thumata godaaak pin...
mage priyathama gayikawak ethumiya ❤️
මතකයි..කියපු කියුම් මා අත ගෙන ගයපු ගැයුම්...
thanks harima lassanai.... me githaye tamil virson eka(Mannuku maram barama......)
Ma me sindu ehuwe awurudu hathede . Thanks for u all artiest
හරිම ලස්සනයි ❤
Ape ammala e kale ahapu sindu.et eda wagema adath api asai e sinduvalate 🙏🙏🙏
ඇත්තටම ඉතාමත්ම හොඳ ගිතයක් ස්තුතියි
Thanku Mr bandula.god.bless
රසවිදිමි ... අනාගත දරුවන්ටත් උරුම වේවා🙏🇱🇰🙏🇱🇰🙏
Beautiful and soothing voice hats off thjs lady what a beautiful voice
Thank you for sharing these songs.
Harima lassana geetayak
kiyanna wadan na. godak lassanay
මේ ගීත කවදාවත් අමතක වෙන්නෙ නෑ .....❤❤❤
Mama kalla kala asama senduwa
Thank you nice song
Manka kumar parama..👍
ලස්සනයි ආදරෙයි
Harima Sundara Githayaki. Leslie Jayasuriya.30.9.2023.
Harima lassana Githayaki. 10. 10. 22.
Aniwaryen lassanai geetayak stuti obatumata ahanna salassawema pilibadawa
අපේ අම්මල කියපු සංදු අපිට අව් 6,7 වගේ කාලෙ.ඉතාම රසවත්
Supiri
Harima lassana sinduwak... Kochchara ahuwath epa wenne neha 👍
Perani geetha thawamath janapriyai. Rupavahiniyewath mewa nehe. Thanks
ඉතාමත් සතුටුයි .මේ වගේ ගීත ඇහෙනකොටත්...
Mama godakma asa geetha thama thiyenne obata sthuthi