Ada ydenma baluwe oyage video eka.mn dan unu wathura ekata dehi dagena bona gamn thamai me vudeo eka balanne.ithin mn hari asawen thamai oyage video balanne.godak adareyi oyata❤❤❤❤❤
Math hitha palane krn inne akka nisa nethm mn duka hithunamth eka eka warge kema knwa rice koththu kannem ne akke mtt oni 67- 50 k wenna weight loss krgnna
Oka nam hoda wadak nemei lamayo. Exercise karaddi tied unahama samahara welawata body eka unsteady wenawa. Bimata bahala duwanna . Keep it up good work 👍
@@tharangapadmini7407 oya reta kana welawe idan peya 16k yanakm kanne nethuwa inn oni.reta kewe ada 7 ta nm ilagata kanna oni heta ude 11 ta.ethkm wathura,green tea bonn puluwan.
Akke MN me kiynne MN try Karla success Una deyak.excise karanna park walatama yanna ona na .you tube eke thiynwa walking excises .eka thana awidina ewa .MN ehema Kala .mage 67ta thibuna bara Dan 64.eka karama 2km walk Kara wage thamai . walking athara thura badata,ath walata ehema exsice thiynwa eke .eka try Karla blnn.mata nm Hari giya.
Akke oya oya Adina vidihata Adina harima wadagat kohomat aga hadauna kiyala lassana Una kiyala API ape wadagatkama nati Kara Hanna one na oya godak lassanai
♥️♥️♥️ Math oyge videos bala baba labunt passe mage bara wadi una... Dan sathiyk wage wenawa kalin idiya gannata enn try krnna patan aran, mata kammli nathuwa eka karannn puluwan une oyge videos nisa 🥰🥰🥰🥰
I started my weight loss journey from June after watching ur vedios. I was in 92 kg and now I'm 81 kg Followimg 16/8 But cheating sometimes and missing exercise. Any way Happy on my weight loss and thanks to you
I like ur videos sister...im also going to start losing weight..your words are very motivating..i have one big problem..i will start the diet, but after few days i lose control when i see some sweets..when i get very tired, i want to eat some sweet..what to do
When you first start dieting, gradually reduce the food step by step..then you will be able to control your mind.If you feel like eating sweets, try a healthy snack.all the best❤
ඔයා නම් නියමයි අනේ... ඔයාගේ උත්සාහය මාර වටිනවා.... නියමයි... ❤❤
ස්තුතියි ❤❤❤
Ada ydenma baluwe oyage video eka.mn dan unu wathura ekata dehi dagena bona gamn thamai me vudeo eka balanne.ithin mn hari asawen thamai oyage video balanne.godak adareyi oyata❤❤❤❤❤
අක්කී ඔයාගේ උත්සාහය කැපවීම දැක්කම comment එකක් නොදා බෑ කියල හිතුනා මම දන්නවා අපි මේ බලන තරම් මේ journey එක ලේසි නෑ කියලා. Keep going akki well done 👍
ස්තුතියි ඔයාගේ වචන වලට ගොඩක් නංගි ... ඇත්තටම බලනවට වඩා අමාරුයි නංගි.. මහත් වෙන්න ලේසියි කෙට්ටු වෙන්න මාර ගේමක් දෙන්න ඕන😘😍😍😍
Dil oyata hamadamath wage suba pathanawa me gamana saarthakawa yanna.budusaranai parissamen inna dil❤❤❤
Thank you nimeee🌹❤❤❤ ආදරෙයි බුදුසරණයි
Math hitha palane krn inne akka nisa nethm mn duka hithunamth eka eka warge kema knwa rice koththu kannem ne akke mtt oni 67- 50 k wenna weight loss krgnna
Oya oyage target ekata giya dawasaka oyage parana videos balala oyatama sathutu wenna pluwn oya karapu kapakirima dakala😊❤
Ekanam atta dr.thank u so much 😍❤🌹
Oyata ikmaninma pinwantha daruwekuge pinwanatha mawa wenna wasanawa labewa❤❤❤
බොහොම ස්තුතියි ❤❤❤
ඔයාකියන දේවල් සහතික ඇත්ත ❤❤❤diet කරපු නැති අපට diet කරන්න හිතුනේ ඔයාගෙ videos බලලා 🌹🌹🌹🌹😘😘😘😘😘
❤❤❤ ස්තුතියි ඔයාගේ වචන වලට ගොඩක් ආදරෙයි
Hi akka oya hari hodai akka mage bara aduwanawa ath bada bahinne na ai a
Hi akka oya hari hodai ane akka mage bara adu wanaw ath bada aduwanne na
❤❤❤❤❤❤❤❤
Oka nam hoda wadak nemei lamayo. Exercise karaddi tied unahama samahara welawata body eka unsteady wenawa. Bimata bahala duwanna .
Keep it up good work 👍
Ok.. mn eka echchara hithuwe nane🙄 thank u so much ... ❤❤❤
Hi akka oya hari hodai ane akka mage bara adu wanaw ath bada aduwanne na
❤❤❤❤❤❤❤❤ 9:33
Hi akka oya hari hodai ane akka mage bara adu wanaw ath bada aduwanne na
❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉
ඔයාගෙ හැම video එකක් ම බලනව අක්කෙ ,නියමයි 😍😍
ස්තුතියි නංගි ❤❤
Hi akka oya hari hodai ane akka mage bara adu wanaw ath bada aduwanne na
Abs workouts karanna nangi
මාත් හෙට ඉදලා හරියටම කරනවා.මම තේ,සීනි අඩංගු ආහාර මුකුත් නැතුව වෙිල් තුන විතරක් ගත්තේ.චුට්ටයි ගත්තෙත්..හෙට ඉඳලා 16/8 කරන්න හිත හදාගෙන ඉන්නේ..ඔයා නම් නියමයි අක්කි❤
❤❤❤ හෙමින් පටන් ගන්න ... එතකොට ඒක සාර්ථකයි
අනේ 16/8කියන්නේ කොහොමද මට තේරෙන්නේ නෑ .රෑහතට කෑවොත් ආයි කන්නේ උදේ 11ටද ආයි රෑ 7ටද.මම ඒ ගැන අහල කලිනුත් මැසේජ් කලා උත්තර නෑ
@@tharangapadmini7407රෑ 8 වෙද්දි කාලා ඉවර කලොත් ඊලග දවසේ දවල් 12ට තමයි ආයේ කන්න ඕන.පැය 16ක් නොකා ඉන්න ඕන.පැය 8ක් ඇතුලත වේල් 2ක් කන්න ඕන.u tube එකේ intermittent fasting කියලා search කරලා බලන්න.
@@tharangapadmini740716 /8 කියන්නේ් දවසේ පැය 8 ක් තුළ කෑම කනවා . පැය 16 ක් නිරාහාරව ඉන්නවා . උදාහරණයක් විදිහට ඔයා උදේ 8 ට කෑම කෑවොත් හවස 4 වේද්දී කෑම කන එක නවත්වන්න ඕන . ආයෙත් කන්නේ පහුවද උදේ 8 ට . එහෙම නැත්නම් ඔයා දවල් 12 ට කෑම කෑවොත් රෑ අට වගේ වෙද්දි කෑම කන එක නවත්තන්න . ආයෙත් කන්නේ පහුවදා දවල් 12 ට . . ඒ ක්‍රමේ ටිකක් ලේසියි මන් හිතන්නේ මෙකෝ කොහොමත් අපි රෑ පැය ගානක් නිදාගන්නවානේ . ඔයාට උදේකෑම එක skip කරලා ටිකක් දවල් වෙලා කන්න තියෙන්නේ . හැබැයි fasting ඉන්න වේලාවේ හොඳට වතුර බොන්න ඕන . ඔයාට තව විස්තර ඕන නම් you tube එකේ මේ ගැන සච් කරලා බලන්න.
@@tharangapadmini7407 oya reta kana welawe idan peya 16k yanakm kanne nethuwa inn oni.reta kewe ada 7 ta nm ilagata kanna oni heta ude 11 ta.ethkm wathura,green tea bonn puluwan.
Akke MN me kiynne MN try Karla success Una deyak.excise karanna park walatama yanna ona na .you tube eke thiynwa walking excises .eka thana awidina ewa .MN ehema Kala .mage 67ta thibuna bara Dan 64.eka karama 2km walk Kara wage thamai . walking athara thura badata,ath walata ehema exsice thiynwa eke .eka try Karla blnn.mata nm Hari giya.
Ok nangi thank u so much 😍❤🌹
Akki dan oya godak lassani pana ketu wela oya godak dan mata dakina aya kiyanawa mawath kettu welalu ❤❤❤❤ pana
@@sanjiwanipriyadarshani7913 woow hodainea.digatama karagena yamu nangi ❤❤
Akke oya oya Adina vidihata Adina harima wadagat kohomat aga hadauna kiyala lassana Una kiyala API ape wadagatkama nati Kara Hanna one na oya godak lassanai
ස්තුතියි ❤❤❤ වටිනා උපදෙසක්..
♥️♥️♥️
Math oyge videos bala baba labunt passe mage bara wadi una...
Dan sathiyk wage wenawa kalin idiya gannata enn try krnna patan aran, mata kammli nathuwa eka karannn puluwan une oyge videos nisa 🥰🥰🥰🥰
❤
අක්කේ ඔයා ඩයට් විඩියෝ වලටම සීමා වෙන් නැතුව මෙහෙම පහන තියලා ඔයාගේ හිතේ තියන දේවල් බුදු සාධූට කියලා ඒ හිත නිදහස් කරගන්න ක්‍රියවත් ආගමට නැඹුරු නැතිව හිටපු ගොඩක් අයට ආගමට නැඹුරු වෙන්න ලොකුම ලොකු පිටුවහලක් වෙයි....
❤❤❤ ස්තුතියි ඔයාගේ වචන වලට ගොඩක් නංගි
I started my weight loss journey from June after watching ur vedios.
I was in 92 kg and now I'm 81 kg
Followimg 16/8
But cheating sometimes and missing exercise.
Any way Happy on my weight loss and thanks to you
Keep it up.. .. you are doing great.❤❤
Thank you
Den lassanai ikmanin oyage hine sebe wewi ❤❤
ස්තුතියි ❤❤❤
ඇත්තටම නංගියෝ අපේ ටාකටි එකට යමු තෙරැවන් සරනයි ඔයාට ❤️❤️🌹🌹
බුදුසරණයි අක්කා❤❤❤
Adath vedio eka harima lassanai dil. Anee nangi oya slab eka uda duwaddi mata ettatma baya hituna parissamen nangi hemadema krnna. Oyage uthsahaya kepaweema mara loku deyak nangiyo. Mn oyagen godak hoda purudu etikaragatta..hoda diet ekak, hodata exercise karana eka, water bona eka. Ettamai ea hemadekatama thank you. Ettamai nangi ahamben oyage vedio ekak dekala nikamata mn eda beluwe ane ettamai mara watinwa mn eda oyawa subscribe karala vedio tika pissuwen wage beluwe. Mta eka kara kiyla ada weradune ne. Oyath ekka mat lassanata mage bara adukaran ynwa. Etta nangi api tharunawela wage tama. Oyath harima lassanawela dil. Hemadama kiynwa wage adarei godaaak nangi.. parissamen inna. Budusaranai ❤
අනේ ස්තුතියි ඔයාගේ වචන වලට අක්කේ ❤ මං හරි පරිස්සමෙන් වැඩ කරන්නම්කෝ.. අපිඅපේ හීන වලට හෙමින් හෙමින් යමු අක්කේ ❤ ආදරෙයි බුදුසරණයි ඔයාට
Akka amban wage kesel gediyak kawata kamak nadda akka dawasakata
Kmk na kanna.habeei kesel wala calories wedi nangi
❤❤❤❤👍👍👍very good නංගි.❤❤
ස්තුතියි අක්කේ ❤
Good work Nanga❤
ආසාවෙන් බැලුවා නංගී ආදරෙයි ❤
ස්තුතියි ❤❤ ආදරෙයි ❤❤
Oya godak lassanai. Math kettu wenna godak asawen inna kenek.
කෙට්ටු වෙමු අපි❤❤❤
Dan oya lassanai nangi.
මමත් පටන් ගත්තා dayat කරන්න .oya නිසා . Thankyou 🎉❤
ස්තුතියි ❤❤❤
❤
Dil akke good job issarata ape yamu 🥰
Thank u so much 😍❤🌹
I like ur videos sister...im also going to start losing weight..your words are very motivating..i have one big problem..i will start the diet, but after few days i lose control when i see some sweets..when i get very tired, i want to eat some sweet..what to do
When you first start dieting, gradually reduce the food step by step..then you will be able to control your mind.If you feel like eating sweets, try a healthy snack.all the best❤
හැමදාමත් වගේම ආසාවෙන් බැලුවා දිල්.මම ඇවිදින්නෙ ගේ ඇතුලේ. සාලේ ඉදන් කුස්සිය ලගට වෙනකන්ම දිග පටියක් තියෙනවා ඒකේ තමයි මම ඇවිදින්නේ ඒ ඉඩත් ඇති.❤❤❤❤❤
එකනේ.❤❤ ස්තුතියි මාව බලන්න ආවට.❤❤ බුදුසරණයි
මම හැමදාමත් ඔයාව බලනවා අනේ චැනල් එකෙනුයි වට්ස් ඇප් ගෲප් එකේ හැමදෙයක්ම මම බලනවා
ඔව් ඔයා එක්ක මමත් කෙට්ටු වෙනවා😊😊
Diet plan tikak danna
ඔයාගෙ job එක මොකක්ද
Hi akka
Mata hitha hadaganna ba akke.
Oyage wenasa dekkama .
Dil akki man me dawas tike yoga and exercise karanawa ❤
Hodainea.❤
God luck akke
Thank u so much
oya nisai 16/8 patan gathte oyata godak pin, bs
ස්තුතියි ❤❤ අත්හරින්න එපා
ආදරෙයි මගේ අක්කී පන ❤️❤️❤️
මාත් ආදරෙයි ඔයාලට ❤❤❤
❤ ඔයාට පුළුවන් නංගි ඔයාගේ හීනවලට යන්න❤
ස්තුතියි අක්කේ ❤
❤️❤️👍👍
❤❤❤❤❤
Man hamadam oya video balanawa akke.mat 1kg atu kara gaththa e oya hinda akke❤❤❤❤
ස්තුතියි නංගි ❤❤❤
Oyage group eka ko
@@predipsampath683 description box eke athi poddak balanna
ඔයාගෙ ගම කොහෙද
රත්ගම
Oya nisa matath deit karanna asa hethuna❤
ස්තුතියි ❤❤❤
අක්කෙ ඔයා කොහෙද ඉන්නෙ
Rathgama
Oyage wayasa kiyada nangi ❤
31yrs
Wow 🎉🎉🎉🎉
❤❤❤
💓💓💓💓💓❤️❤️❤️❤️😘😘🥰🥰🥰
Wattapp group ekata join wenne kohomada
ලින්ක් එක description box eke athi poddak balanna
ඔයා ඇත්තටම දවස ගානේ ලස්සන වෙනවා ඒවගේම ඔයා ඔයා අදින විදියට වැදගත් විදියට අදින්න....නන්ගි හොද පවුන්ඩේශන් ක්‍රීම් එකක් කියන්නකො....
Ane man foundation gena nam dan na akke.ස්තුතියි ❤❤❤
@@DilukshiIreshikaඔයා වීඩියෝ එකට කතා කරන කොට මූන හරිම ලස්සනයි ඇත්තටම දිලිසෙනව ඒ වෙලවට ගාන්නෙ මොනාද කියල ඇහුවෙ ...මගෙන් හරි වදේ නේද
@@sayurishehara2003 අනේ මුකුත් ගාන් නෑ.ඒ ලයිට් එලියට දිලිසෙන්නේ.🙄
❤❤@@DilukshiIreshika
Oyàge video pissuwak mahatha apita
ස්තුතියි ❤❤❤ කෙට්ටු වෙලා පෙන්නමු
නංගි ඔයාගේ යෝගා video ekak දාන්නකෝ.මමත් zumba class යනවා.මටත් ඕන ඔයාවගේ ඉක්මනින් කෙට්ටුවෙන්න.ඔයාගේ බලාපොරොත්තු ඉෂඨ වේවා.බුදු සරණයි .❤❤❤
@@LithikaVidusahan-vi8zn ස්තුතියි මං ඊලග විඩියෝ එක ට එකතු කරන්නම්
මාත් 2024.09.04 ඉඳන් පටන් ගන්නවා
Ok lets do it ❤❤❤
yoga video akkak danne
Ok❤❤❤
විඩ්යෝ එක දාපු ගසන් බලන්න අාවා අක්කියෝ.
❤❤❤
aney mata thamath beri una workout paran ganna ,16/8 karanna patan aran den sathi dekak wenawa ,hetanam kohoma hari karanawa,❤❤❤❤❤❤❤❤❤
හෙමින් කරමු කලබල නොවී
16/8 fastween eken bara adu unada
Akkki hamdama mn nm oyath ekka oya 50tama kettu wenna
❤❤❤ ආදරෙයි බුදුසරණයි
අනේ නන්ගි ස්ලැබ් එක උඩනම් දුවන්න එපා
බය හිතුනද..🙄 නෑ මං පරිස්සමෙන් කලා❤❤❤ ආදරෙයි
@@DilukshiIreshika අනේ ඔව්.
Nangi mama mulinma awe ada
@@ShamaliPodimanike-ib3ny 🫢❤❤❤ ස්තුතියි
Mn pan walata perethai anee..gdr pan genwama kanwa mn😢
ඔයා පරලු පාන් කන්න
@@DilukshiIreshika brown eka ganada kiynne..eka hoyaganna na.mehe food city ekata ganne nahalu wikinenne nathi nisa
@@chamilapriyadarshani2764 ou
Pcos yoga wala links dannko akke
th-cam.com/video/5lGS5SNzvS8/w-d-xo.htmlsi=72hjM7Sy5-D7xTLC
@@DilukshiIreshika thank you
🥰🥰🥰🫶
ඔයාගේ වීඩීයො බලල මාත් කිලො 4ක් අඩු කරල තියෙන්නේ දැං
වාව් නියමයි දිගටම කරගෙන යමු ❤❤
😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane akki😢😢mage bara ekma thena newathila😢😢ekata ane mokda krnne
එක දවසක් හොදට කන්න ඊලග දවසේ ඉදලා පටන් ගන්න
@@DilukshiIreshika එහෙම හරි යයිද අක්කි 😊😊 එහෙනම් එහෙම කරන්නම්
❤❤❤
❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤
❤❤
❤❤❤❤
🥰❤️
❤