මේක බලන්න. මන් කියන්නම් හරියටම 🥰😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 497

  • @chukki606
    @chukki606 7 หลายเดือนก่อน +284

    මේක කියවන හැමෝටම එයාලගේ හිතේ ඉන්න කෙනා හැමදාටම ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤

  • @nelunikakuka
    @nelunikakuka 7 หลายเดือนก่อน +60

    19
    මම ආදරේ කරන කෙනා අනිවරයෙන්ම මට හම්බවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
    දිගටම මෙවගෙ වීඩියෝ දන්න❤❤❤

  • @Waik-o7b
    @Waik-o7b 7 หลายเดือนก่อน +89

    බලමු දැනට මට එහෙම කෙනෙක් මුණ ගැහිලා නැහැ. හරියට හරි ගියොත් මම ඔයා හොයන් ඇවිත් ලොකු තැග්ගක් දෙනවා.

  • @nilangakavihara2063
    @nilangakavihara2063 7 หลายเดือนก่อน +43

    14
    එහෙම කෙනෙක් නෑ ඒත් හිතේ ඉන්නවා ඒක මට දැනුන පලවෙනි ආදරේ තාමත් එහෙමයි 🙂

  • @duleekamadushani2925
    @duleekamadushani2925 7 หลายเดือนก่อน +38

    17.. හරියටම හරි. එයා ඒ වගේමයි. මම හැමදාම බලාපොරොත්තු වුණ විදිහෙ හරිම ආදරණීය කෙනෙක්.❤

  • @cycle_vlogs280
    @cycle_vlogs280 7 หลายเดือนก่อน +33

    16යි. තාම හම්බවුනේ නෑ බලමුනේ . හෙටත් මේ වගේ එකක් ඕනෙ😍

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 7 หลายเดือนก่อน +17

    ලකුණු 16 .....තාම කෙනෙක් නෑ.....ඒ කියපු විදියෙ ගතිලක්ෂණ තියෙන කෙනෙක් මට ලැබේවා !කියලා මම ප්‍රාර්ථනා කරනවා ....
    ස්තුතියි ඔබතුමාට ! ස්තුතියි විශ්වයට ! අනිත් අයගෙත් පැතුම් එලෙසින් ම ඉටුවේවා !

  • @andrewjewan9158
    @andrewjewan9158 6 หลายเดือนก่อน +3

    14 එහෙම කෙනෙක් ඉන්නව , හැමදාම බලාපොරොත්තු වුණා වගේමයි , ඒ කියපු දේවල් හරියටම හරි ❤

  • @Ngamage-i7z
    @Ngamage-i7z 6 หลายเดือนก่อน +4

    14 ලකුනු. අවුරුදු තුනහමාරක ආදරයක්. එයා හම්බ වුනේ වාසනාවකට. එයාගේ වටිනාකම දැන් තෙරෙනෙවා ගොඩක්ම. මට වගේම අනිත් ආදරවන්තයො හැමෝටම එයාලගෙ හින බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. ❤

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi 7 หลายเดือนก่อน +14

    ලකුණු 17යි ,,අයියා කියන දේවල් ඇත්ත වෙයි කියලා හිතෙනවා ,,මොකද මෙච්චර කල් කියපුවා ගොඩක් ඇත්ත❤💜💚

  • @ThejaniDinithi
    @ThejaniDinithi 7 หลายเดือนก่อน +8

    ලකුණු 19යි . තාම කෙනෙක් නැ . අනාගතේදි එහෙම කෙනෙක් හම්බවුනොත් හොදයි❤

  • @ef9ib
    @ef9ib 7 หลายเดือนก่อน +5

    ඔවු මට ලකුණු 15යි.. ඔවු මගේ ජිවිතේ වෙනස් කරා නොසහෙන්න... ආදරේ අවන්කවම කරන කොල්ලෙක් ආදරේයි මගේ මහත්තයෝ...මගේ ජිවිතේ ලස්සනට බලා බාන්නවට... තාත්තා කෙනෙක් වගේ මාව රැකබලා ගන්නේ 👩‍❤️‍👨

  • @wintersofi
    @wintersofi 6 หลายเดือนก่อน +12

    20i හැමෝටම ලස්සන ආදරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤🎉

  • @ChamindhaChamindha-s5x
    @ChamindhaChamindha-s5x 7 หลายเดือนก่อน +7

    17 යි.ඒ වගේ කෙනෙක් මට වගේම අනික් අයටත් හම්බෙන්නම ඕනි🖤❤️

  • @MadhushikaPriyadarshani
    @MadhushikaPriyadarshani 2 หลายเดือนก่อน +1

    15🥲
    තාම මට ආදරවන්තයෙක් නෑ . ඒත් කලින් ඉදල තියනව ඒ කෙනානම් ඔය වගේ නෑ. ඒත් දැන් මන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඔයා කිව්ව වගේ කෙනෙක් 🥲💖 ඒ කෙනා කවුරු උනත් ලැබෙනකන් හරි ආසාවෙන් බලන් ඉන්නවා

  • @Isuru-v9j
    @Isuru-v9j 7 หลายเดือนก่อน +5

    ලැබෙන කෙනා ඒ වගෙ කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මෙ ලෝකෙ හැමෝටම තමන් ආස කරන බලා පොරොත්තු වෙන එ ආදරය මුන ගැහෙන්න කියලත් දැනට ලැබිලා තියෙන අයට ඒ ආදරය අඩුවක් නොවි වෙනසක් නොවි දිගටම පවතින්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා පාර්ථනා කරනවා තෙරැවන්සරණයි! 🙏ජය ❤️

  • @RaveeRavee-g7e
    @RaveeRavee-g7e 7 หลายเดือนก่อน +14

    මට ලැබුනෙ ලකුණු 19 ඔයා කීව දේවල් නම් ඇත්තටම හරි දැනටත් එයා ඔය ලක්ශන වලින් සමන්විතයි ❤️😍

  • @SanjulaLakmal-t1c
    @SanjulaLakmal-t1c 7 หลายเดือนก่อน +11

    ඔයා කියපුදෙ හරි අයියේ 😊එයමට යාලුවෙක් මාර්ගෙන් හමිබ උනෙ 😊😊

  • @sshalanihirunishansa5500
    @sshalanihirunishansa5500 6 หลายเดือนก่อน +1

    15යි.......එයා ඔයා කීවා වගේම කෙනෙක් ❤️❤️ හැමෝටම ඒ වගේ අයව හම්බ වෙන්න ඕනි ☺️☺️

  • @inokakumari5179
    @inokakumari5179 6 หลายเดือนก่อน +2

    මගේ ලකුණු 14 මට දැනටමත් කෙනෙක් ඉන්නවා ඇත්තටම ඔව් මම ගොඩක් වාසනාවන්ත කෙනෙක් එයා මගේ ජිවිතේට ආවාට😊☺️❤❤❤❤❤ ඔයා හරියට හරි 😊❤

  • @Ranagaming219
    @Ranagaming219 7 หลายเดือนก่อน +5

    Marks-19,thama munagahilanam na.eeth balaporoththu wenawa eyama mata labei kiyala.mage prarthanawa wagema anith hamoogema prarthana eshta wenna kiyala mn hadawathinma prarthana karanawa.e wagema oyata godak sthuthi..❤😊

  • @jayasankajeewan8198
    @jayasankajeewan8198 7 หลายเดือนก่อน +3

    ළකුණු 18.බලාපොරොත්තුවෙන් ඉන්නෙ.බලමු අනාගතේදි.ජය වේවා.

  • @RaveeRavee-g7e
    @RaveeRavee-g7e 7 หลายเดือนก่อน +4

    එයා මගේම වෙන්න ඕනි ❤ ඒ වගේම මේ වගේ වීඩියෝ ගේනවට ගොඩාක් ස්තූතියී ඇත්තටම මේක ඇත්තක් ❤

  • @Slowed_R_Xmalshimusic
    @Slowed_R_Xmalshimusic 7 หลายเดือนก่อน +4

    අයියෙ මට ලකුණු 14ක් හම්බුනා❤ අයියා කියපු දේවල් හරියට ම හරි ❤❤

  • @deminichamini3126
    @deminichamini3126 6 หลายเดือนก่อน +1

    ලකුණු 12 එ කිවුව ඔක්කොම ඇත්ත මම ඔයාට ගොඩක් ආදරෙයි මැණික මගෙ ජිවිතේ අමාරුම තැන් වලදි මට මෙ දෙන හයියට ගොඩක් ගොඩක් ආදරෙයි මගෙ අම්මි ❤❤❤

  • @SaraniKawshalya-kk4yz
    @SaraniKawshalya-kk4yz 3 หลายเดือนก่อน

    17 ...ඇත්තමයි හරියටම හරි කිව්වා... ..මම බලාපොරොත්තු වෙච්ච විදිහටම හරිම ආදරණීය කෙනෙක් හම්බවුණා..❤❤❤❤❤❤❤❤❤❤

  • @DilhaniDeepika-qw5hb
    @DilhaniDeepika-qw5hb 7 หลายเดือนก่อน +4

    මට දැනට කවුරුත් නැ හැබයි ඔයා කියන විදිහේ කෙනෙක් ලැබෙනවානමි ඒක ලොකු වාසනාවක්
    ඒ කාලේ වෙනකමි බලාගෙන ඉන්නවා

  • @chathubasnayake5248
    @chathubasnayake5248 7 หลายเดือนก่อน +4

    16
    තවම නම් කෙනෙක් නැහැ. ඒත් හම්බෙන කෙනා ඒ වගේ කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

    • @user-imesha
      @user-imesha 6 หลายเดือนก่อน +1

      මටත්❤

  • @leshinikaperera5079
    @leshinikaperera5079 5 หลายเดือนก่อน

    16-19 අතර .හරියටම හරි...එයා කවදාවත් මට නීති දාලා හිරකරලා නැහැ.මගෙ හීන වලට යන්න උදව් කරන මට ගරුකරන තනි තීරණ නොගෙන මං කියන දේවලුත් අහන හරි ආදරණීය මනුස්සයෙක්.❤😊

  • @chamikadissanayake9099
    @chamikadissanayake9099 7 หลายเดือนก่อน +2

    ඔයා කියන එක ඇත්ත මට හොද කෙනෙක් හම්බ වුනා ..❤❤❤❤❤❤

  • @anusara_frdo96
    @anusara_frdo96 6 หลายเดือนก่อน

    14
    හරියටම හරි🥺💗🙌
    ඇත්තට ම සතුටුයි...ඒ දේවල් කියද්දි,එකින් එක ඇත්ත වෙද්දි..ලොකු සතුටක් දැනුනා...සාමාන්‍යෙන් මන් මෙවගේ දේවල් විශ්වාස කරන්නැ..ඒත් නිකමට බැලුවා🥺💙
    අනේ ඒ දේවල් ඒ විදිහටම වෙන්නොනි💗
    දිගටම vedios දාන්න🤍

  • @sashiniperera
    @sashiniperera 6 หลายเดือนก่อน

    17 යි . ඇත්තටම මෙි කිව්වා වගේ ලස්සන ආදර කතාවක් මටත් තියනවා දැනටමත්...මේ කියපු සියලු දේ ඇත්ත. 🥰🥰🥰

  • @Dinusha-N25
    @Dinusha-N25 7 หลายเดือนก่อน +6

    13
    අව්රුදු 3ක ඉඳන් හිතේ ඉන්නේ එකම කෙනාමයි.🙂❤️

  • @shyamaliechandrasekara3685
    @shyamaliechandrasekara3685 5 หลายเดือนก่อน

    17යි.....එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....අපි බලමු...ගොඩක් දේවල් හරි...

  • @Chamodya-zd1hn
    @Chamodya-zd1hn 7 หลายเดือนก่อน +9

    ❤️🤍 මගෙ හිතෙ ඉන්න කෙනා මටම ලැබෙවා🙏 පාර්තනා කරනවා💗

  • @DilminiJayanga
    @DilminiJayanga 6 หลายเดือนก่อน

    Thank you so much 🥰🥰🥰. හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන ආදරය ලැබේවා....💖💖

  • @PasanMihindu-p5q
    @PasanMihindu-p5q 5 หลายเดือนก่อน +1

    16i. අනේ ඔයා කිව්ව වගේ ඒ දේවල් එහෙමමයි. 😊👌

  • @janithwijeveera335
    @janithwijeveera335 6 หลายเดือนก่อน +1

    මේක ඇත්ත 🥺❤ යාලුවෙක්ගෙ මාර්ගයෙන් හම්බ උනේ.එයත් මේ කිව්වා වගේ කෙනෙක් ❤

  • @Ranillasantha-i2e
    @Ranillasantha-i2e 7 หลายเดือนก่อน +4

    හරියටම හරි එයා ඒ වගේමයි❤❤

  • @malshamuhandiram
    @malshamuhandiram 6 หลายเดือนก่อน

    හරියටම හරි ❤ ලකුණු 16.මගෙ හස්බන් මේ වගේ කෙනෙක් 🥺 එයාගෙ උපන් දිනෙත් 16.

  • @tharushiniwarthana4008
    @tharushiniwarthana4008 7 หลายเดือนก่อน +1

    15 අනේ මට ඒ ආදරේ ලැබෙන්න ඕනා..හැබැයි එහෙම කෙනෙක් නෙමේ මට ඉන්නේ...😢 ආදරේ ගැන විශ්වාස කරන්නද නොකරන්නද කියන්න තැන ඉන්නේ

  • @MadurangaRamanayake
    @MadurangaRamanayake 7 หลายเดือนก่อน +1

    16 යි ලකුණු ආවේ මට...ඔව් ඇත්ත එයා මට ගොඩාක් ආදරෙයි...හැමෝට තමගේ ආදරේ ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා...❤

  • @NethuMashi123
    @NethuMashi123 6 หลายเดือนก่อน +1

    17යි. තාම හම්බුනේ නම් නෑ . ඒත් එහෙම කෙනෙක් ලැබෙයි කියලා හිතෙනවා 😊

  • @ChamudithaSandeepa-jd4bn
    @ChamudithaSandeepa-jd4bn 7 หลายเดือนก่อน +9

    15යි දැනට නම් එහෙම කෙනෙක් නෑ..අනාගතේ දවසක ඒ වගේ කෙනෙක් හම්බුනොත් ඒක ලොකු දෙයක් ❤😍

  • @NithumInosha
    @NithumInosha 4 หลายเดือนก่อน

    මට තව එහෙම කෙනෙක් නැහැ. මම ප්‍රාර්ථනා කරනව මට එහෙම කෙනෙක් ලැබේවා කියලා. මගෙ ලකුනු 13ය

  • @KalhariWimalarathna
    @KalhariWimalarathna 6 หลายเดือนก่อน

    Oh my god 😮 deiyaneee mata lakunu 16i kiyapu dewal thithatama hari.. aye mata kiyanna wachana naaaa ... pissuwak mekanam.. ❤❤❤❤❤ mata dan inna kenage charithema kiuwa aththatama eya e wage kenek 100% 🥺♥️ thank you sooo much.. 😘😘😘

  • @DasithSonal-nj2jd
    @DasithSonal-nj2jd 6 หลายเดือนก่อน

    ලකුණු පහළවයි කියපු හැමදේම හරි එයා ඒ වගේ කෙනෙක් තමා හැබැයි මේ වෙද්දි අපි වෙන් වෙලා . ඒක කෙටි කාලයක් ඇතුලත් සිද්ද වුණ ලස්සන කතාවක් ඒත් දැන් නිකන් මැරුනා වගේ දැනෙන්නෙ . තාමත් එයාව මතක් වෙනවා

  • @1111gigi
    @1111gigi 7 หลายเดือนก่อน +1

    ලකුණු 18 ක්‌ ලැබුනා බලමු මට ඒ වගේ එක්කෙනෙක් ලැබුනොත් මම හරි වාසනාවන්තයි ♥️♥️♥️

  • @nalinwijesinha8854
    @nalinwijesinha8854 7 หลายเดือนก่อน +1

    16යි . තාම එහෙම කෙනෙක් නෑ අනාගතයෙදි එහෙම කෙනෙක් හම්බුනොත් හොදයි බලමු😊❤

  • @ImashiSadhareka
    @ImashiSadhareka 7 หลายเดือนก่อน

    අනේ ඔයා කියපු දේ හරියට හරි එයා නිසා මන් ගොඩක් වෙනස් උනා ❤

  • @dayacabs
    @dayacabs 6 หลายเดือนก่อน +1

    mage adreta hambunu result eka hari eya mawa therm aran mage wardii haduwa .habai ape adre tikak samnye ekkata wada wenas aurudu 20k parthryak theiywan api denen athare eth eka api denenta prashnyak nathi nisa hodin innwa ...

  • @pramudithalochani
    @pramudithalochani 6 หลายเดือนก่อน

    මට ලකුණු 18 යි...අනෙ එ කිව්ව වගේ කෙනෙක් හම්බෙනවනම් මම හරි කැමති ..එහෙම්මම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව අනිවර්‍යයෙන් ම❤

  • @charletrathnayake7559
    @charletrathnayake7559 6 หลายเดือนก่อน +1

    Mee prashna walin kohomd meewa wenne
    Meek eekt uttrykm neweine

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 7 หลายเดือนก่อน +1

    ලකුණු 16❤ හරියටම කිව්වේ කොහොමද අනේ නිකම් බලන් හිටියා වගේ ❤ ඔයාට ගොඩක් ස්තුතියී

  • @ruwanyatharumini1397
    @ruwanyatharumini1397 6 หลายเดือนก่อน +1

    මටත් තාම මගේ කෙනා ලැබුනේ නැහැ මම ප්‍රාර්ථනා කරනවා මට එහෙම කෙනෙක් ලැබෙන්න කියලා 17 mrks

  • @thushankalana4940
    @thushankalana4940 3 หลายเดือนก่อน +1

    හැමෝටම තමන්ගෙ හිතේ ඉන්න කෙනා ලැබෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනව.❤❤❤😊

    • @Savindu-ng8pn
      @Savindu-ng8pn 2 หลายเดือนก่อน

      Thank you 😊

  • @anushaherath4945
    @anushaherath4945 7 หลายเดือนก่อน +2

    11 යි ලකුණු. හරියටම හරි
    මට ලැබිලා ඉන්නේ ඒ කෙනාම තමා.

  • @prashankaushalya6650
    @prashankaushalya6650 6 หลายเดือนก่อน

    17 ... Kisima wishwasayak nm ne, e kiwwa jathiye knk labanna pin karala athi kiyala. Eth mn prarthana karanwa oyalata aniwaryenma e kemathi aya lebenna kiyala. ❤

  • @gayeshamadushani0122
    @gayeshamadushani0122 7 หลายเดือนก่อน +1

    14
    තාම එහෙම කෙනෙක් නෑ.හැබැයි හිතේ කෙනෙක් ඉන්නවා.එයා නම් ටිකක් ඒ වගේ

  • @nimalkashyamalihettiarachc1441
    @nimalkashyamalihettiarachc1441 6 หลายเดือนก่อน

    Sampuurnayenma ooke anith paththa thamai mata.lakunu 18 mata.mage husma pawa nidahase pita karanna man bayai eya enna welawata.oya kiwwa tika ahanakota mata puduma hihtuna, nodaneema kadulu piruna.malli oyage katahada harima aadaraneeyai karunabarai, wada satahana digatama karagena yanna hakiwewa kiyala pathanawa

  • @dhaneshimudugamuwaarachchi6964
    @dhaneshimudugamuwaarachchi6964 6 หลายเดือนก่อน

    Mata ලකුණු 18ක්‌ ලැබුනේ ඒකෙන් කියපු විස්තරය නම් හරියටම හරි. ස්තුතියි ඔබ‍ට

  • @SithuAberathne
    @SithuAberathne 7 หลายเดือนก่อน

    මේකෙන් කියවෙන්නෙ අපේ හිතේ තියෙන දේ සහ අපි කැමැත්තෙන් ඉන්නෙ කොයි වගේ කෙනෙක්ටද කියන එක. එහෙම නැතුව අපිට ලැබෙන කෙනා කොයි වගේද කියන්න බෑ

  • @charletrathnayake7559
    @charletrathnayake7559 6 หลายเดือนก่อน +1

    Admin kohomd mee wisthara hoyagnn

  • @asangishashikala2460
    @asangishashikala2460 6 หลายเดือนก่อน +1

    ඔව් 🥺❤ මගේ සාර්ථකත්වය ට එයා ගොඩක් උදව් කරනවා 🥺❤

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 6 หลายเดือนก่อน

    15 . හරියටම හරි. යන්න බෑ කිව්වත් කරන හැම දේකම දිනුම දක්වා යන්න මාව දිරිමත් කරන කෙනෙක්.

  • @wasanawasana6867
    @wasanawasana6867 7 หลายเดือนก่อน +1

    ඔයා කියපුදේවල් හරියටම හරි මට දැනට මත් කෙනෙක් ඉන්නවා මට ලකුණු ලිබුනේ 16❤❤❤

  • @jayaminikaushalya8578
    @jayaminikaushalya8578 6 หลายเดือนก่อน

    ලකුණු 16.ඔව් ඇත්තටම එයා මට හම්බුනේ මගෙ යාලුවො නිසා ,එයාට එහෙම ගතිගුන තියෙනවා ඉස්සරහට හොද දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.♥️

  • @lakshanisandunika44
    @lakshanisandunika44 6 หลายเดือนก่อน

    16i. හැමෝගෙම ජීවිතවලට අවංක ලස්සන ආදරයක් ලැබෙන්න ඕනි.❤❤❤❤❤

  • @gayaniidoosha
    @gayaniidoosha 7 หลายเดือนก่อน

    18i
    කියපු හැමදේම ඇත්ත. ඒත් එයාව මං නැති කරගත්තා 😔 ඒත් මං ආදරෙයි තාමත් මට ඒ වගේ කෙනෙක් කවදාවත් ලැබෙන් නෑ මං දන්නවා 😔

  • @kaveenviduranga5039
    @kaveenviduranga5039 7 หลายเดือนก่อน

    බලාපොරොත්තු වෙනවා එහෙම කෙනෙක් හම්බවේයි ❤

  • @wathsalasamarasingha
    @wathsalasamarasingha 5 หลายเดือนก่อน

    හැමෝගෙම ප්‍රාර්ථනා ඉටු වේවා ❤️🙏 කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි ❤️

  • @nayanisepalika2447
    @nayanisepalika2447 6 หลายเดือนก่อน

    17 ඔයා කියපු එක හරියටම හරි එයා මට හම්බ උනේ යාලුවෙක්ගේ මර්ගයෙන් ❤ මගේ සුදු මහත්තයාව ❤❤

  • @DilaniRanathunga-k8u
    @DilaniRanathunga-k8u 19 วันที่ผ่านมา

    Oba kewa dewal haeiyatama hari godak stuti ❤❤❤❤

  • @rasikaariyawansha6602
    @rasikaariyawansha6602 7 หลายเดือนก่อน +1

    17 අනෙ හරි 🙈ම⁣ට ලැබිල ඉන්නෙත් එ වගේම කෙනෙක් 💯

  • @rashmiwijesinghe6487
    @rashmiwijesinghe6487 7 หลายเดือนก่อน

    දැනට නම් කෙනෙක් නෑ.. ඒත් ඉස්සරහට හම්බෙයි කියලා හිතනවා..❤️

  • @binushahasini956
    @binushahasini956 5 หลายเดือนก่อน

    20marks .eththtama eththa love ekat awrudu 4i♥️🤝all the best hemotama

  • @dissanayakanishadi3972
    @dissanayakanishadi3972 6 หลายเดือนก่อน

    19 මුල් ටිකනම් නෑ හැබැයි . අනිත් ටික ඇත්ත , මට උපරිම නිදහස දීලා මගේ හැම දේකමට උදව් කරනවා ❤ 😘 thank you

  • @gaveenbasilu6223
    @gaveenbasilu6223 6 หลายเดือนก่อน

    Meka kiyanana vidiyatama hari yaida kiyala nam thama danne na. Eth api kamathi Mona vage kenektada kiyala meken hariyatama danaganna puluvan

  • @BimaliAyodaya
    @BimaliAyodaya 7 หลายเดือนก่อน

    Mata lakunu 16 i oya kiwwa hari eya mn gana hodata hithanawa api dennata hamadama ekata inna puluwan wenna kiyala mn praththana karanawa ❤ thank you

  • @erandiimesha2947
    @erandiimesha2947 27 วันที่ผ่านมา

    17i
    Eya hambune eya mage scl yaluwek. Etb den adare karana kena. Samahara dewal hriyatama hari. Anith dewal thama ehemamada kiyala balanna awasthawak lebila ne thama wedi kalayak ne ekai

  • @Surayabandara
    @Surayabandara 7 หลายเดือนก่อน

    16 හැබැයි තම කෙනෙක් නැ මෙලගකදි love eka nathara una හැබැයි ඒවගේ නැ හැබැයි වැටෙන්න ඔනි උපරිම මං වැටුන හැම වෙලවක එයට සැකය තිබුනා මව කොයි වෙලවෙත් සැක කරන එකම තමයි ඒයාගේ වැඩේ හැබැයි අන්තිමට නැති කතා හදලා එයා යන්න ගියා ඉතිම්

  • @RasikaRathnayake-lo4fk
    @RasikaRathnayake-lo4fk 6 หลายเดือนก่อน

    මටනම් මෙකෙ ටියෙන විදිහෙ කෙනෙක් හම්බෙලා ඉන්නෙ..මන් හිතනවා මේක ඇත්තක් කියලා ❤

  • @maduhemamala3293
    @maduhemamala3293 7 หลายเดือนก่อน +1

    21❤😍
    කියපු දේවල් ඔක්කොම ඇත්ත 😍😍😍😍😍

  • @Chandimaharshani0210
    @Chandimaharshani0210 7 หลายเดือนก่อน +1

    18 යි ලකුණු කිව්ව විදියටම ආදරණීය හොඳ කෙනෙක් වෙනම නම් කැමතියි❤

  • @subharathmayaka48
    @subharathmayaka48 6 หลายเดือนก่อน

    ස්තුති මං ප්‍රත්තනා කරනවා මටඑහෙම කෙනෙක් ලැබෙන්න කියලා

  • @warusha7744
    @warusha7744 6 หลายเดือนก่อน

    අැත්තටම මට ලකුනු 16ක් හම්බුනා.එ් කියපු දේවල් වලටත් වඩා ගොඩක් අාදරෙයි මට.❤එයාට මන් නැතුව බැරි තරම්😢.මන් වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා.මේ කියපුව අැත්ත කියලා දැනුනම මගෙ අැස් වලට කදුලු අාවා😢😢😢 ❤❤❤

  • @ErandiPiumika-y4i
    @ErandiPiumika-y4i 7 หลายเดือนก่อน +2

    ❤❤19 aththamai mata eyawa hoyala dunne ammala..ey mt adareii.😍😍😍😍

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz 9 วันที่ผ่านมา

    මට ලකුණු 17 යි.ඒත් මගේ ආදරේ යාළුවෙක්ගෙ මාර්ගෙන් තියා මොකෙන්වත් හම්බවෙයිද කියන්න බෑ

  • @ThimiraSadew-ni2sp
    @ThimiraSadew-ni2sp 7 หลายเดือนก่อน +3

    17
    මට එහෙම කෙනෙක් ඉන්නව ඔය කිව්ව හරි ❤

  • @sajanagathsara553
    @sajanagathsara553 5 หลายเดือนก่อน

    හොඳ මිනිස්සුන්ට හොඳ මිනිස්සුන් ලැබෙන්න ඔනෙ 😌💗

  • @dulshidilsara7599
    @dulshidilsara7599 7 หลายเดือนก่อน +4

    මේක ඇත්තටම ඇත්තක්❤❤❤

  • @snehaabishekani
    @snehaabishekani 6 หลายเดือนก่อน +4

    Lakunu 17 labuna mama wasanawiyak wage peenne❤😊

  • @LakshaniArunodaya-ky2bs
    @LakshaniArunodaya-ky2bs 7 หลายเดือนก่อน

    Ou 18 ලකුණු eththa මාගෙ eya එ වගේma thama මාගෙ hinawalata වලට මට wada adarei hithanawa

  • @snowy891
    @snowy891 3 หลายเดือนก่อน

    මං ආදරේ කරන කෙනා හැම දාම මගේ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා🕊️❤️

  • @pawithramadhubhashini5888
    @pawithramadhubhashini5888 6 หลายเดือนก่อน

    ලකුණුු 16 ඒත් මට තවම ඒ වගේ කෙනෙක් හම්බ වෙලත් නැ එහෙම ඉන්න පිරිමි කෙනෙක් දැකලත් නැහැ

  • @AmeeshaRushari
    @AmeeshaRushari 6 หลายเดือนก่อน

    මට ලකුනු 20 යි හත්තිකේ ඔයා කිව්වා වගේම අපි හම්බුනේ අහම්බෙන් පාරෙදි 😯 ඒනම් ඔයා කියපු අනිත් දේවලුත් හරියයි 🥺💖 තැන්ක්ස් මේ වගේ විඩියො එකක් දැම්මට 😊

  • @sureshiperera174
    @sureshiperera174 7 หลายเดือนก่อน +2

    Lakunu 18... e wage kenek amiwaren labei kiyala hithanawa... labuna gaman oyta kiyannam.❤😊

  • @සශුගර්ල්
    @සශුගර්ල් 6 หลายเดือนก่อน

    හරි කියල හිතෙනවා. ගොඩාක් ස්තූතියි❤

  • @hemaswarnalatha5230
    @hemaswarnalatha5230 7 หลายเดือนก่อน +2

    14
    මගෙ හිතෙ කෙනෙක් ඉන්නවා එත් දැන් ඒකෙන් වැඩ ක් නැ එයාට කෙල්ලෙක් ඉන්නවා 😔😔🥺

    • @නින්ජාgaming
      @නින්ජාgaming 7 หลายเดือนก่อน +1

      E gana hithanna epa. Minissu kiyanne hari wenas jathiyak. Hama manussayekta ma thaman kamathi kena hambenne nkhithana widihata.🙂

  • @pathumikavindya
    @pathumikavindya 4 หลายเดือนก่อน

    මම හිතින් කෙනෙක්ට ගොඩාක් ආදරය කරනවා.එයාගේ නම ක්‍රිෂන්. මම පැතුමි. පැතුමිට ක්‍රිෂන්ගෙ ආදරය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ.මම එයාට ගොඩාක් ආදරෙයි.ඒත් මට ඒක එයාට කියන්න විදියක් නෑ🥺🙏🙏🙏.
    හැමෝම අවංක හිතින් ආදරය කරන කෙනාව ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏❤.