ඕනි දේවල් හඹාගෙන යනවද? ආකර්ෂණය කරගන්නවද? ඔබ මේ දැන් තීරණය කරන්න 🌟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • ඕනි දේවල් හඹාගෙන යනවද? ආකර්ෂණය කරගන්නවද? ඔබ මේ දැන් තීරණය කරන්න 🌟‪@adaraneeyawishwaya‬
    attract whatever you want into life .it explains how to use the law of attraction for that .
    ආදරණීය විශ්වය නාලිකාව මගින් ඔබ වෙත ලබාදෙන අතිප්රභල ජයෝ මුනින්දස්ස සුභෝධි මූලේ ගාථා රත්නය සහ විශ්වයේ පරම පූජනීය කාන්තා රත්නය බිම්බාදේවී යශෝධරා උත්තමාවිය වන්දනාමාන කරන උතුම් ගාථා රත්නය ඔබේ නිවසේ ව්යාපාරික ස්ථානයේ තැබීමෙන් ඔබගේ ජීවිතයට සතුට සැනසීම උදාවනු ඇති.
    අතිප්රභල ගාථා රත්නය ඇනවුම් කිරීම සදහා 0779582706 අන්කයට whatsapp පණිවුඩයක් යොමු කරන්න.
    ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
    විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
    විශ්වය විසින් ප්රාතිහාර්යන් සිදුකරන්නේ අපි නොහිතන වෙලාවන් වල.මම අන්න ඒ නිසයි ඔබට යෝජනා කරන්නේ ගෙවෙන සැම තත්පරයක්ම බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න කියලා.මොකද මම හිතනවා බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ කියලා .අපි හැමෝගෙම ජීවිත එලිය වියයුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා.
    ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
    හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
    ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
    ආදරෙයි හැමෝටම මහමෙරක්.
    ආදරණීය විශ්වය නාලිකාව Subscribe කිරීමට
    / @adaraneeyawishwaya
    / @adaraneeyawishwaya
    Dear youtube Team,
    This Video my own camera video .100% my own script .my own content.no anyone use this content use this video..i have not taken anything from anyone for the contents of this videos.All these things are created from my ideas.this video was shot by myself.real content .

ความคิดเห็น • 312

  • @FydsrydWarfy
    @FydsrydWarfy 17 วันที่ผ่านมา +17

    නමෝ බුද්ධාය ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සැමටම වාසනාවන්ත ලස්සන දවසක් වේවා සැමගේ යහපත් අරමුණු ඉටුවේවා

  • @dilaninisansala4012
    @dilaninisansala4012 17 วันที่ผ่านมา +16

    මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @jagathjagathjagath3509
    @jagathjagathjagath3509 17 วันที่ผ่านมา +13

    විශ්ව වාතාවට අනේකවරයක් ස්තූතිවන්ත වේවා අද දවස සියලු දෙනාටම සුභම සුභ දවසක් වේවා 🙏🙏🙏

  • @user-iy2kh3hf2g
    @user-iy2kh3hf2g 17 วันที่ผ่านมา +9

    නමෝ බුද්ධාය සුභ උදෑසනක් ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ආදරණීය විශ්ව පවුලට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 17 วันที่ผ่านมา +20

    සුබම සුබ උදෑසනක් මගේ යාලුවො හැමෝටම.අද හරිම ලස්සන දවසක් ❤

  • @Kaushalyawanninayaka3853
    @Kaushalyawanninayaka3853 17 วันที่ผ่านมา +7

    සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා ,ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akpcchandra1544
    @akpcchandra1544 17 วันที่ผ่านมา +9

    මගේ සියලු බලාපොරොත්තු ඉටුකර ගැනීමට පිහිට වෙන විශ්ව මෑනියනි මාගේ ආදරනිය ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @hiruniudeshikamaduwanthi1839
    @hiruniudeshikamaduwanthi1839 17 วันที่ผ่านมา +5

    නමෝ බුද්ධාය !!! සියලු දෙනාගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත ජයග්‍රාහි දවසක් වේවා ...🙏🙏🙏

  • @ThusharaSampath-ht5uh
    @ThusharaSampath-ht5uh 17 วันที่ผ่านมา +6

    සියලු දෙනාගේ ටම සුභ දවස ක් වෙවා !❤❤❤විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි! ස්තුතියි! ස්තුතියි !❤❤❤

  • @DarshaniFernando-tz2bs
    @DarshaniFernando-tz2bs 17 วันที่ผ่านมา +6

    අප හැමෝගෙම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤🙏

  • @sirimalbandara3337
    @sirimalbandara3337 17 วันที่ผ่านมา +4

    සුබම සුබ උදැසනක් වේවා මගේ ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤

  • @user-nv2ys7mo4x
    @user-nv2ys7mo4x 17 วันที่ผ่านมา +2

    විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ඔබ සැමගේත් ප්‍රාර්ථනා එලෙසම ඉෂ්ට වේවා !

  • @Ur111__
    @Ur111__ 17 วันที่ผ่านมา +14

    මගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ඨ කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️ විශ්වයේ ආශිර්වාද ලබාගන්න නිවැරදිව ඒ ගැන දැනගන්න මට වගේම සියලුම දෙනාට බලාපොරොත්තු , ප්‍රාර්ථනා ඉශ්ඨ කර දෙන්න අපට ඔබව මුණගැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤

    • @Aryan_Fanz
      @Aryan_Fanz 5 วันที่ผ่านมา

      ඔයා මොනවගෙන්ද විශ්ව ආකර්ශණ නීතිය ගැන දැනගත්තේ ඒක practice කරන්නේ කොහොමද මොනවද ඔයා ඒකට කරන practical දේවල් ඒක කොහොමද කරන්නේ කියලා දෙන්නකෝ

    • @Ur111__
      @Ur111__ 5 วันที่ผ่านมา

      @@Aryan_Fanz විශ්ව ආකර්ෂණීය නීතිය ගැන හොද අවබෝධයක් ගන්න ගොඩාක් හොද channels තියනවා, ඒ වගේ මේ ආදරණීය විශ්වය නාලිකාවත් විශ්වය ගැන දැනගන්න හොද නාලිකාවක්; ඒ වගේම ලැබිලා තියෙන ජීවිතයට පුලුවන් උපරිමයෙන් ස්තූති වන්ත වෙන්න, ධනාත්මකව හැම දෙයක්ම හිතන්න ඒ අතරතුර එදිනෙදා ජීවිතේ කරගෙන යන යහපත් ක්‍රියාවන්ගෙන්(අධ්‍යාපනය, ව්‍යාපාර....) ඉශ්ඨ කරගන්න බලාපොරොත්තු වන යහපත් අරමුණු මේ මොහොතේ ඉශ්ඨ වී සතුටින් ජීවත් වන විදිහ සිතින් සිතන්න ඒ හැමදේම ජීවිතයට ලබා දුන්නට විශ්ව මාතාවට ස්තූති වන්ත වෙන්න ;මොන දේට ස්තූති වන්ත උනත් අදහන ආගමට මුල් තැන දෙන්න ගෞරවාන්විතව ඒ ආගමට කටයුතු කරන්න ඒ ගමන් විශ්ව මාතාවටත් ස්තූති වන්ත වෙන්න ජීවිතේ ලබා දුන්න හැම සතුටකටම එහෙම ස්තූති වන්ත වෙනකොට නිතරම ධනාත්මක සිතුවිලි වලින් මනස හදාගත්තම නොදැනුවත්වම ඔයා කරන යහපත් වැඩ වලින් ඔයාගෙ ජීවිතේ හැම අරමුණක්ම ලස්සනට ඉශ්ඨ වේවි🙏🏻🥰

    • @Aryan_Fanz
      @Aryan_Fanz 4 วันที่ผ่านมา +1

      @@Ur111__ thanks

  • @shayama6215
    @shayama6215 17 วันที่ผ่านมา +3

    සුභ උදෑසනක් මල්ලී විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි🙏🙏🙏🙏🙏

  • @user-kx6lz8lz8g
    @user-kx6lz8lz8g 17 วันที่ผ่านมา +3

    අදරනිය ව්ශ්වමාතාවට අනේක වරයක් ස්තුති ස්තුති ස්තුති

  • @malathipeiris1642
    @malathipeiris1642 17 วันที่ผ่านมา +2

    අප සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවටත් , ආදරණීය ඔබටත් අනේක වාරයක් ස්තූතියි!

  • @achaladesilva6132
    @achaladesilva6132 17 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් ආදරණීය විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @trickshijagoda9961
    @trickshijagoda9961 17 วันที่ผ่านมา +2

    සුබම සුබ උදැසනක් වෙිවා විශ්වය පවුලේ හැමෝටම ,විශ්වයේ ආශිර්වාදයෙන් සියළුම දෙනා ගේ බලාපොරොත්තු ඉටුවෙිවා ,විශ්ව මාතාවටත් මල්ලි ඔයාලටත් අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏❤️❤️❤️🦋🦋🦋

  • @monikasamarasekara7558
    @monikasamarasekara7558 17 วันที่ผ่านมา +2

    සුබම සුබ වාසනාවන්ත පිංවන්ත සුන්දර සුවපත් දවසක් වෙවා මගේ අදරනිය විශ්ව පුතා ඔයා ඇතුළු සියලුම අයට මෙ විඩියො එක බලන්න සැලස්සුවාට මගේ අදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @tharushinethmini1613
    @tharushinethmini1613 17 วันที่ผ่านมา +2

    සුබ උදැසනක් සියලුදෙනාටම . විශ්වයෙ ආසිර්වාදය ලැබේවා ❤❤

  • @SleepyBoxer-fr5ds
    @SleepyBoxer-fr5ds 17 วันที่ผ่านมา +2

    සුබම සුබ උදාසනක් වේවා මල්ලි . විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබ වැනි උතුම් සහෝදරයන් මට හමුවීම පිලිබදව. බුදුසරනයි .මල්ලි .

  • @user-hs8ki9fr9k
    @user-hs8ki9fr9k 16 วันที่ผ่านมา +2

    මල්ලි මාව හැමදා සමනල්ලු වටකරගන්නවා මේ සෙරම නුබගේ විඩීයෝ බලලා ඒ පියල්ල මා නිසියාකාරව කරපු නිසයි නුබව විශ්ව මාතාව රකිත්වා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @persysriyalatha5212
    @persysriyalatha5212 17 วันที่ผ่านมา +1

    සුභ දවසක් වේවා විස්ව මතාව ඇතුළු ආදරණිය සියළුම දෙනාටම ❤❤❤❤ ප්‍රර්ථනා කරන්නෙම් ❤️🌹

  • @user-ov7ij4ku1c
    @user-ov7ij4ku1c 4 ชั่วโมงที่ผ่านมา

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 17 วันที่ผ่านมา +1

    වාසනාවන්ත දවසක් වේවා විශ්වයේ ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා යහපතක්ම උදාවේවා බොහොම බොහොම ස්තූතියි මල්ලි තෙරුවන් සරණයි

  • @SamadheeChathuri
    @SamadheeChathuri 13 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවටත් ඔයාටත් අනේක වාරයක් ස්තුති වන්ත වේවා ...🙏🙏🙏🦋🦋🦋

  • @VishuddhiUththara-et3ni
    @VishuddhiUththara-et3ni 16 วันที่ผ่านมา +1

    සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත දවසක් වේවා!!🍀😍ආදරනීය විශ්වය ස්තුතියි ❤🥰මගේ ඉශ්ට දේවතාවුනි ස්තුතියි 🦋❤️අයියේ ඔයාටත් ස්තුතියි 😍🦋💚නමෝ බුද්ධාය 🙏

  • @rasangikanirmali5256
    @rasangikanirmali5256 17 วันที่ผ่านมา +1

    මගේ ආදරණීය බලාපොරොත්තු සියල්ලක්ම මා වෙනුවෙන් ඉෂ්ට කරදුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක්. ස්තූතියි ස්තූතියි ස්තූතියි
    💙💚☘️😍🦋🦋🦋🦋🦋🦋🦋

  • @rasikaamarosigea9185
    @rasikaamarosigea9185 17 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි මාගේ සෑම බලාපොරොත්තු වක්ම ඉෂ්ට කර දුන් ආදරණීය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @judithayesha7500
    @judithayesha7500 15 วันที่ผ่านมา +2

    Thank you universe. මම දුව ඇරන් nusery යන්කොට හැමදාම සුදු කහ සමනල්ලු අපි යන පාරේ ඉන්නවා.දුවත් ආසයි.තව මම angel no 333,444,222 එ වගේ mirror no 11.11,10.10 7:07,8.08 නිතරම දකිනවා.හරිම සතුටුයි මාත් එක්ක ඉන්න එක ගැන.ඔයාලගේත් සිතු පැතු සම්පත් ලැබේවා.❤❤❤❤

  • @sandyadhamayanthi-yy3oj
    @sandyadhamayanthi-yy3oj 17 วันที่ผ่านมา +1

    පූතාට සූභ උදෑසනක් වෙවා. ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් හා පිහිටෙන් මාගේ නිවසෙහි වහල අළුත්වැඩියා කිරිමට හැකිවෙනවා. ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 17 วันที่ผ่านมา +1

    සුබ උදෑසනක් ආදරනිය විශ්ව නාලිකාවෙි සියලුම දෙනාට,අද විඩියෝ එක ගොඩක් හිතට දැනුණා මල්ලි ඇත්තටම ඔයා මෙි විශ්වය තුලින් එවපු සම්පතක් මල්ලි ඔයා ❤️ විශ්වමාතාවට අනෙක වාරයක් ස්තුතියි ඔයා වගේ දරුවෙක් මෙි මනුලොවට දායාද කරාට 🙏🙏 විශ්වයට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

  • @SDSendanayaka
    @SDSendanayaka 17 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත් ❤❤ 🙏🙏🙏🙏🙏🙏

  • @chandranirathnamalala890
    @chandranirathnamalala890 17 วันที่ผ่านมา +1

    සුභ දවසක් .ආදරනීය විශ්වයේ සියලු දෙනාට විශ්ව මාතාවගේ පිහිටයි .ස්තුතියි ස්තුතියි ස්තුතියි .🎉🎉🎉

  • @oshalaperera5751
    @oshalaperera5751 17 วันที่ผ่านมา +1

    මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 ඔබතුමාටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි🙏❤️

  • @manikedisanayaka389
    @manikedisanayaka389 17 วันที่ผ่านมา +1

    සුබම සුබ දවසක් වේවා තෙරුවන් සරණයි පුතේ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn 10 วันที่ผ่านมา

    ආදරනීය විශ්වයටත් විශ්ව මාතාවටත් ඔබටත් බොහොම ස්තූතියි

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 17 วันที่ผ่านมา +1

    Subama suba udesanak වේවා 🙏🙏🙏 . ආදරණීය විශ්ව මාතාව ta ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤ ❤❤

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi 17 วันที่ผ่านมา +1

    සුභ උදෑසනක් විශ්වයට ස්තූතිවන්ත වේවා 🥰❤️

  • @user-jw8vz9cb3o
    @user-jw8vz9cb3o 17 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට ස්තූතියි වා.

  • @SumithraPeiris-yi2qw
    @SumithraPeiris-yi2qw 17 วันที่ผ่านมา +41

    ඔව් අද හරිම ලස්සන වාසනාවන්ත දවසක් තමයි .ඔයා කිව්වා හරි.මම දැන් දැක්කේ angel numbers.වෙලාව 5.55 a.m ඔයාගේ views 222 යි.පුදුමයි නේද.ඔයා කියන හැම දෙයක්ම ඇත්ත..Thank you.good luck...🎉🎉🎉🎉❤❤❤❤

    • @BandaraDissanayake-vd9ri
      @BandaraDissanayake-vd9ri 17 วันที่ผ่านมา +3

      Atthata ma me wishwa shakthiyanam majik ekakmayi. Puduma ashcharayak. Aneka waraya k wishwa mathawata sththuthi sthuthi sthuthi 🙏🙏🙏🙏🙏🙏🙏

    • @nalikafernando4188
      @nalikafernando4188 17 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏

    • @user-lh2ic6tc2p
      @user-lh2ic6tc2p 14 วันที่ผ่านมา +1

      Mlli mma sudu samanallu godak. Dina kipayakma dakka kawadakawathe ma waga godak samanalayan dakala na wiswaya asirwadayan maga bala poroththu ista wawa a waga malli oyaga giwitha yaha pathakma wawa dinan dina diunuwan diunuwatama pathe wawa bs ❤❤❤

    • @shriyaniramyalatha4075
      @shriyaniramyalatha4075 3 ชั่วโมงที่ผ่านมา

      Veswa mathawata sthuthi malli oyathth bs

  • @KalpaniSemasinghe
    @KalpaniSemasinghe 17 วันที่ผ่านมา +1

    විශ්වයට ගොඩක් ස්තූතියි අයියව අපිට මුණගැස්සුවට.... ❤️🦋

  • @user-cy5cx4wf9h
    @user-cy5cx4wf9h 17 วันที่ผ่านมา

    ❤❤❤❤...ස්තූතියි මල්ලියෝ... සුභ දවසක් වේවා!..

  • @nadeepirayadarshni3673
    @nadeepirayadarshni3673 17 วันที่ผ่านมา

    සියලු දෙනාටම යහපතක් වේවා...🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට 🌎🙏

  • @user-uz9fr5kp8c
    @user-uz9fr5kp8c 17 วันที่ผ่านมา

    සුබ උදෑසනක්.ආදරනීය විශ්වයට ස්තූතියි.

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 17 วันที่ผ่านมา +1

    ඔයාට අනේක වාරයක් ස්තුති මල්ලි...❤❤❤❤

  • @SanjeeviUpeka
    @SanjeeviUpeka 17 วันที่ผ่านมา +2

    ❤ආදරණීය විශ්වයේ මල්ලිලාට සහ ඵකතු වන ඔබ සැමට සුභ දවසක් මගේ ගෙවත්ත නිතරම කහ ,සුදු ,කුරුදු මිශ්‍ර සමනලන් ඵනවා මම දකිනවා ඵයාල මගේ ඇගෙන් වැදිලා ❤ යනවා ලගින් යනවා මට හරීම සතුටුයී ඵකෙන් කියන්නට උත්සාහ කරන්නේ විශ්ව මාතව මාව මාගේ මහන්සිය දකිනවා ලගදීම මටත් වාසනාව ,මුදල් පවුලේ සමගිය සමාදානය වැඩිවශයෙන් ඇතිවන බව සත්‍යය ස්තූතියී ❤❤❤ විශ්ව මාතවට ❤❤❤

  • @tharindunamal1977
    @tharindunamal1977 17 วันที่ผ่านมา +1

    විශ්ව ශක්තියේ බලයෙන් සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා❤

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 17 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය!සියලු කටයුතු සාර්ථක වන වාසනාවන්ත වෙවා! මගේ දරැවන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි!ස්තුතියි!ස්තුතියි!❤❤❤❤තෙරැවන් සරණයි!🎉🎉🎉😊😊😊

  • @komalravat404
    @komalravat404 17 วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි ❤ මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි,,

  • @user-xb1hz3tm7g
    @user-xb1hz3tm7g 17 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ස්තුතියි ❤❤❤❤❤❤❤❤

  • @amazingtechgadgets1648
    @amazingtechgadgets1648 10 วันที่ผ่านมา

    මාගේ බලාපොරොත්තුව ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තූති❤

  • @slanuproductions5547
    @slanuproductions5547 10 วันที่ผ่านมา

    බොහෝම ස්තූතී ආදරණීය විශ්වය...❤

  • @nishankatharangani2683
    @nishankatharangani2683 16 วันที่ผ่านมา

    ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට ❤️🙏

  • @Sagarika742
    @Sagarika742 17 วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤

  • @anushasandamali2517
    @anushasandamali2517 17 วันที่ผ่านมา

    මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql 17 วันที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබටත් ගොඩක් ස්තුතියි නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ආදරයෙන් පාර්තනා කරනවා තෙරුවන් සරනයි හැමෝටම 💐💐💐❤️❤️❤️🙏🙏🙏

  • @MuthubandageUdayanganiKusumaSe
    @MuthubandageUdayanganiKusumaSe 17 วันที่ผ่านมา

    ආදරණීය දවසක් හැමෝටම ...අද ඔබ කියු දේ අහුනේ අඩුවෙන් ....අදරෙයි ඔබ අපේ සිතුවිලි වලට ප්‍රාණ්‍යක් එක් කලාට ❤

  • @dilwaji5269
    @dilwaji5269 12 วันที่ผ่านมา

    ස්තූති අය්යේ ඔයාටත් ආදරණීය විශ්ව මාතවටත්🙏🏻🙏🏻🙏🏻

  • @ruwanmaduranga8863
    @ruwanmaduranga8863 17 วันที่ผ่านมา

    Thank you ❤❤Mother universe ඔබටත් godak sathutui ❤❤aiye

  • @prabathsuranga2406
    @prabathsuranga2406 17 วันที่ผ่านมา +1

    ❤අදරනිය විශ්ව මතාවට අනෙකවාරයක් ස්තුතිවන්ත වෙවා❤ඔබ තුමාටත් ගොඩාක් පින්සිද්දවෙනව .❤budusaranai

  • @Anu44461
    @Anu44461 17 วันที่ผ่านมา

    මට සතුටින් ඉන්න සැලැස්සූ විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි❤🎉

  • @SherineJayasinghe
    @SherineJayasinghe 16 วันที่ผ่านมา

    ආදරයනිය විශ්ව මාතාව ඉශ්ට කරලා දුන්නා විශ්වවයට ස්තුති

  • @user-iw9sp9yj9r
    @user-iw9sp9yj9r 7 วันที่ผ่านมา

    ඔව් අද හරිම වාසනාවන්ත දවසක් අද පාන්දර හීනෙන් සමනළුව දැක්කා.මල්ලිලා ඔබ දෙන්නා මේ අපිට කියා දෙන දේවල්ඉතාමත් අනර්ඝයි, විශිෂ්ටයි.ඔබ දෙපලට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි🙏🙏🙏ආදරණීය විශ්ව මාතාවනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏

  • @user-mq9rk5lk6y
    @user-mq9rk5lk6y 5 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට ගොඩක් පිං ❤❤

  • @rathnarathnayake2114
    @rathnarathnayake2114 16 วันที่ผ่านมา

    ස්තූති පුතා ඇතුළු කාර්‍ය්මන්ඩලටම ඊයේ බලන්න බැරි උනා එක ට සමාවෙන්න ..අද මතක් වෙලා බලන්න උනෙ මෙ වෙලා වෙ..ස්තූති පුතා විෂ්ව පවුලේ සැමදෙනාට උතුම් දළදා හාමුදුරුවන් ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙවා නීරොගි දීර්ඝ ආයු ලැබෙවා .වාසනාවන්ත සුබ ප්‍රර්ථාණා ඉෂ්ට වන වාසනාවන්ත සුබ දවසක් වේවා

  • @SusathMendis
    @SusathMendis 17 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ස්තුති වේවා

  • @nilminirasika7026
    @nilminirasika7026 17 วันที่ผ่านมา

    ආදරණීය විස්වයට ස්තුතියි.❤❤

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d 17 วันที่ผ่านมา

    සුබ උදැසනක් වේවා මාගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන් ව්ශ්වමාතාවට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @nandabadraseeli4755
    @nandabadraseeli4755 17 วันที่ผ่านมา

    සුබම සුබ දවසක් සියලුම දෙනාට ආදරනිය විශ්ව යර බවිශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති බුදුසරණයි

  • @shandrikasriyani101
    @shandrikasriyani101 17 วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි

  • @KamaniBandaranayake
    @KamaniBandaranayake 17 วันที่ผ่านมา

    ආදරණීය විශ්වයට ස්තුතියි.❤❤❤❤

  • @nisansalapriyadarshani8186
    @nisansalapriyadarshani8186 16 วันที่ผ่านมา

    මාගේ විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි 🙏

  • @tharangadilshan7992
    @tharangadilshan7992 17 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තුතියි වේවා ආදරණිය මල්ලි ලා තුන් දේ නාටත් විශ්ව පවුලේ සියලු දේනාගේත් යහපත් බලාපොරෝත්තු එකාන්තයේන් ඉටුවේවා ❤❤❤🙏🙏🙏💚💚🍃🍃

  • @seelaganegoda9077
    @seelaganegoda9077 17 วันที่ผ่านมา

    මගේ පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ඔබදෙදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරන්නෙමි..මාද දියුණුවෙන් දියුණුවට පත්වේවා..සියලු සත්වයෝ සුවපත් වේවා..සුවපත් වේවා..සුවපත් වේවා...ලෝක වාසී සියළු දෙනාටම යහපතක්ම වේවා...

  • @champagangani3517
    @champagangani3517 17 วันที่ผ่านมา

    මාගේ. සියලුම බලාපොරොත්තු ඉශ්ට. කර. දුන්. ආදරණිය විශ්ව මාතාවට අනේක. වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි. ස්තූතියි. ස්තූතියි❤❤❤

  • @chamilakumudini2832
    @chamilakumudini2832 17 วันที่ผ่านมา

    ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️

  • @milaripushpa2456
    @milaripushpa2456 17 วันที่ผ่านมา +2

    Wishwa maathawata aneekawarayak ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @kanthidissanayake2685
    @kanthidissanayake2685 16 วันที่ผ่านมา

    ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ ආදරණීය ගෞරවනීය විශ්ව මාතාවට සොබා දහමට යටි සිතට ඉෂ්ඨ දෙවියන් වහන්සේලාටත් සුර දූතයන්ටත් මම ගන්න හුස්මක් හුස්මක් ගානේ හදවතින්ම බොහෝම ස්තුතියි ස්තූතියි ස්තූතියි , මල්ලි ඔයාලටත් බොහෝම ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @user-nv4cr4md9b
    @user-nv4cr4md9b 17 วันที่ผ่านมา

    සියලු දෙනාගේ ම බලාපොරොත්තු ඉශ්ට කර දුන් මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤❤❤❤ඔබ තුමටත් ගොඩාක් ස්තූතියි

  • @saliyawimalasena629
    @saliyawimalasena629 17 วันที่ผ่านมา

    ක්‍රමයෙන් මාගේ ජීවිතයේ දියුණුව ලගා කරවන උතුම් විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා මා හට ලබා දෙන්නාවු සියළු දේට අනේක වාරයක් ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා සියළු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ද වේවා 🙏🙏🙏

  • @chandrikapriyadarshani-rd7is
    @chandrikapriyadarshani-rd7is 15 วันที่ผ่านมา

    සියලු සත්වයො සුවපත් කිරීමට ,ඔබ වැනි පුතෙකු ලබා දුන් විශ්ව මාතාවට ස්තූති..ස්තූති...ස්තූතී...❤❤❤❤මටද නිතරම සමනලුන් පේනවා.මගේ ජීවිතය දනාත්මක ලෙස වෙනස් කරදුන් පුතේ නුබටත් , විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති...ස්තූති...ස්තූතී..🙏🙏🙏❤️❤️🦋🦋🧚‍♀️🧚‍♀️

  • @anuradhahengedara5458
    @anuradhahengedara5458 17 วันที่ผ่านมา

    මට ගොඩක් දේවල් ලබා දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @Renuka-pu6oc
    @Renuka-pu6oc 12 วันที่ผ่านมา

    ආදරණියි විශ්ව මැණියනි අනෙක් වාරයක් ස්තුතිය ❤️🙏

  • @kanthithelisinha1720
    @kanthithelisinha1720 17 วันที่ผ่านมา

    Mage siyalu බලාපොරොත්තු ඉටු kara dun ආදරණීය විශ්ව mathawata ස්තුති ස්තුති ස්තුති වේවා ❤❤❤

  • @Shanikasurangi706
    @Shanikasurangi706 16 วันที่ผ่านมา

    ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 17 วันที่ผ่านมา

    මගේ මෙන්ම විශ්වපවුලේ සියලු දෙනාගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුකරදුන් ආදරනිය විශ්වමාතාවට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤🙏❤🙏❤

  • @nilminethushari2477
    @nilminethushari2477 17 วันที่ผ่านมา

    Ma ඇතුළු සියලු දෙනාගේ සියලු බලාපොරොත්තු ඉස්ට කරන viswa මෑණියන්ට අනේක වරයක් ස්තුති ස්තුති ස්තුති

  • @AnomaAnoma-nw2ry
    @AnomaAnoma-nw2ry 16 วันที่ผ่านมา

    අාදරනිය විශ්වමාතාවට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏

  • @samiranishantha1677
    @samiranishantha1677 17 วันที่ผ่านมา +1

    Adaraniya wishwaya ..hamadamath ahanawa ..mage jivathe puduma hithana akarayakata wenas karapu nalikawak...Dukin thawena sithwalata sathuta ganna weradaradarana me uthsahaya wenuwen Oba thumata godak pin...e wagema jivithe wenas karannata darana me uthsahata wenuwen adaraniya wishwaya nalikawath sahirayaneni obathath behewin sthuthui wantha wemi ..mother universe thank you soo much....

  • @chamindasenarathna159
    @chamindasenarathna159 17 วันที่ผ่านมา

    "ආයුබෝවන්"
    තෙරුවන් සරණයි
    ආදරණීය විශ්වයට ස්තූති .
    බොහොම වටිනවා මල්ලි අද වීඩියෝ එක සියයට ලක්ශ වාරයක් එකගයි හබාගෙන නොගොස් ආකර්ෂණය කරගන්න එකට ....ඉතින් බොහොම ස්තුතිය මල්ලි අපිව දිරිමත් කරනවාට ....
    අනෙක් වාරයක් ව්ශ්ව මාතාවට ස්තූති ....ස්තූති ...ස්තූති
    උදාවූ අද දවසේ ඔබට සහ පවුලේ සියලු දෙනාටමත් ,විශ්ව පවුලේ සියලු දෙනාටමත් ලක්වාසී ලෝක වාසී සියලු දෙනාටමත් සුභම සුභ උදෑසනක් වේවා ...ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ...ඔබ අප සියලු දෙනාම දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා .....
    බුදු සරණයි

  • @anomakahawandala6816
    @anomakahawandala6816 16 วันที่ผ่านมา

    "Adaraneeya Vishwaya"
    What an excellent channel!

  • @ShiromiSandanayaka-bi2wd
    @ShiromiSandanayaka-bi2wd 17 วันที่ผ่านมา +2

    Thank you so much mother universe

  • @user-ex7ol6ky4d
    @user-ex7ol6ky4d 17 วันที่ผ่านมา

    සියලුම දෙනාට subama suba dawasak . Mage ආදරණීය vishwa mathawata isthuthi isthuthi isthuthi ...❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthijayasinghe4288
    @kanthijayasinghe4288 16 วันที่ผ่านมา

    ආදරනිය විස්වයට ස්තුති වේවා මගේ රත්තරන් පුතාලට ස්තුති වේවා මගේ මුදල් පශ්න විසදේවා පුතාලට බුදු සරනයි

  • @lilashidevindi222
    @lilashidevindi222 16 วันที่ผ่านมา

    මේ වගේ හොද දේවල් ගේන අයියට ස්තූතිවන්ත වෙනවා ඒ වගේම විශ්වයටත් ස්තූතිවන්ත වෙනවා❤

  • @user-lj9id9qq5f
    @user-lj9id9qq5f 17 วันที่ผ่านมา

    නමෝ බුද්දාය ..සුබ උදෑසනක් වේවා ආදරණීය විශ්ව පවුලේ සියලු දෙනාටමත් ලෝක වාසි සියලු දෙනාටමත් ...මාගේ බලාපොරොත්තු මාසිතු..අවුරින්ම...මාහට ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ...විශ්ව නාලිකාව කරන මේ පුතාලා තුන්දෙනාටත්...ඒහා.සම්බන්ධය වන සියලු දෙනාටමත් ...විශ්ව මාතවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේ වා බුදුසරණයි පුතේ ඔයාලට

  • @erandikahansamali3902
    @erandikahansamali3902 15 วันที่ผ่านมา

    ඔබට බොහෝම ස්තුතියි බොහෝම පිං

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 16 วันที่ผ่านมา

    මට මෙතෙක් ලැබී ඇතිහැම දේටම ස්තුති වේවා විශ්ව මෑණියනි

  • @NilanthiKumari-qg1ic
    @NilanthiKumari-qg1ic 12 วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤