බූරු ගහපු සිරිසේනට වෙච්ච දේ | Dinesh Muthugala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2021
  • නින්ද නොයන BIO පන්තිය
    බූරු ගහපු සිරිසේනට වෙච්ච දේ | Dinesh Muthugala |
    #Dinesh #Muthugala #Biology

ความคิดเห็น • 451

  • @chamubro2088
    @chamubro2088 3 ปีที่แล้ว +530

    සර්ට කැමති කට්ටිය ko balanna

  • @samithauyangoda4216
    @samithauyangoda4216 3 ปีที่แล้ว +352

    ගුරුවරු නම් මෙන්න ගුරුවරු.මගෙන් ඉගෙන ගන්න ජීව විද්‍යාව හදාරණ දරුවන්ට මම අනුමත කරන හොඳම ගුරුවරයා...

  • @isss7735
    @isss7735 3 ปีที่แล้ว +342

    බුරු ගහපු සිරිසේන කියලා notification එක ආවම මම හිතුවේ හිටපු ජනාධිපති ගැන කියලා 🤭🤭😹😹😂😂

    • @PramudithaMaduwantha
      @PramudithaMaduwantha 3 ปีที่แล้ว +8

      😅😅😅😅😅

    • @aa-ef9go
      @aa-ef9go 3 ปีที่แล้ว +6

      😃😃😃😃

    • @user-tr9mb3xk3w
      @user-tr9mb3xk3w 3 ปีที่แล้ว +8

      මාත්

    • @rashmikachamoth9847
      @rashmikachamoth9847 3 ปีที่แล้ว +6

      සිරාවටම😄😄

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +9

      බුරැවෙක් කොහොමද යාලුවා එවා ගහන්නේ...😄😄😄

  • @pathumdinujaya7551
    @pathumdinujaya7551 3 ปีที่แล้ว +146

    Bio කරන්නේ නැති අපිටත් මේවා තේරෙනවා නේ...සුපිරි...ආදරෙයි මුතුගල සර්..😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @user-ou7ql9yr6u
    @user-ou7ql9yr6u 3 ปีที่แล้ว +221

    ඔය ආකාරයට උදාහරණ අරන් අපෙ බයො ගුරුවරු උගන්වලා තිබුනානම්,අද අපිත් මෙහෙම දුක් නොවිද ගොඩ... තෙරුවන් සරණයි සර්ට

    • @vibesentertainment9262
      @vibesentertainment9262 3 ปีที่แล้ว +4

      Eka nm aththa 😪😪😪😪

    • @lifewithnature8049
      @lifewithnature8049 2 ปีที่แล้ว +4

      මට තාම වාසනාව තියෙයි
      ඒක නිසා සතුටුයි🙂

    • @sriyaniwicramarachchi756
      @sriyaniwicramarachchi756 ปีที่แล้ว

      සර්ගෙ හැම වැඩසටහනක්ම බලනවා.ගුරුවරු නෙවෙයි දෙවිවරු.එතරම් ආදරණීයයි.❤️

  • @piyumiwathsala2620
    @piyumiwathsala2620 2 ปีที่แล้ว +33

    පාඩමත් එක්ක ජිවිතේ කියා දෙන අපූරු ගුරුවරයෙක් ❤️❤️❤️💕💕

  • @manishaperera5223
    @manishaperera5223 3 ปีที่แล้ว +35

    Maths වලින් A/L කරපු මට Bio වලින් ආයේ කරන්න හිතෙනවා.. ඒ තරම් හොදට කියලා දෙනවා.. ඇත්තටම සුපිරි.. 👍

  • @hansisewwandi7821
    @hansisewwandi7821 2 ปีที่แล้ว +17

    සර්ගෙ පළවෙනි ඔන්ලයින් ක්ලාස් එකට එන්න උනේ මහ පාන්දර. පාන්දර දෙකයි. මොනව උනත් මම හිතුවා නින්ද යයි කියල. මොකද මගෙ නින්ද සැරයි. ඒත් පන්ති ඉවර වෙනකන් එක තත්පරයක් නින්ද ගියෙ නැහැ තිබ්බ නිදිමතත් ගියා මිසක්....

  • @nethunethu1544
    @nethunethu1544 3 ปีที่แล้ว +48

    රත්නතරේ පිහිටයි සර් නිදුක් නිරෝගී ගමනක් යාමට සක්තිය ධෛර්යය ලැබේවා මෙලොවට බිහි කරපු දෙමාපියන්ටත් රත්නතරේ පිහිටයි දීර්ඝායු සම්පත් ලැබේවා

  • @nethu312
    @nethu312 3 ปีที่แล้ว +55

    අපේ ළමයි bio ඉගන ගන්නෙ සිරිසේනගෙන්😂😂😂😂
    අම්මෝ sir...❤️😂
    Sir නම් මාරයි sir.❤️
    ආදරෙයි❤️

  • @sarangadilshan7476
    @sarangadilshan7476 3 ปีที่แล้ว +59

    O/L ලියන අපටත් හුගක් වටිනවා සර්😍
    ඉගෙන ගෙන නම් තියෙනවා....
    හැබැයි ඉතින් ආයෙ අමතක නොවෙන්නම මොලෙටම වැටුනෙ සර්ගෙ මේ කථාවෙන්😍❤

  • @asankalakshan6738
    @asankalakshan6738 3 ปีที่แล้ว +48

    නියමයි සර්
    අපේ ප්‍රදේශෙ නොවුනට අපේ රටේ මෙවැනි ගුරුවරයෙක් සිටීම මාරම ආඩම්බරයි😀😇

    • @simpledimple957
      @simpledimple957 2 ปีที่แล้ว +3

      උම්බල වගෙ ප්‍රදේශය අල්ලගෙන ඉන්න උන් ඉන්නකන් රටක් විදිහට ඉස්සරහට යන්නෙ කොහොමද බන්.

  • @susilkarunarathna254
    @susilkarunarathna254 3 ปีที่แล้ว +57

    සර් ව ඇත්තටම දකින්න ආසයි...❤️🌷

  • @kumarivijethilaka5051
    @kumarivijethilaka5051 3 ปีที่แล้ว +53

    Tissa සර්ගේ vidio එක බලලා අරගත්ත ගැම්මෙන්ම මේ vidio එකත් බැලුවා!!අනේ api පන්ති යන සර්ලා මෙහෙම උගනන්නේ නෑ ne😭😭.

    • @tharii314
      @tharii314 3 ปีที่แล้ว +2

      ඇත්තමයි, අකුරු වලින් සූත්තර ඔප්පු කරන com.mathz සයිඩ් එකේ අහලකවත් නෑනෙ මේ වගේ "නින්ද නොයන" සංකල්ප!

  • @rashmikachamoth9847
    @rashmikachamoth9847 3 ปีที่แล้ว +35

    ඇහැට පේන දේවල් වලින් කොච්චර දේවල් අපි ඉගෙන ගන්න පුළුවන් සර් නං නියම චරිතයක්❤👌 ආදරයි හැමදාමත්

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 3 ปีที่แล้ว +21

    අපේ මනසට වැටහෙන ආකාරයට කරනු ලබන ආකර්ෂණීය ඉගැන්වීම් රටාව ඉතාමත් වටිනා කාරනාවකි

    • @tilakgunaratna6035
      @tilakgunaratna6035 3 ปีที่แล้ว

      I must say that the way you teach is really effective
      You have been saying that semen flows out straight from tested. Itemenbet correct it flows out from zzeminal vessle.
      Please check on this.

    • @Saradiyalfireworks342
      @Saradiyalfireworks342 3 ปีที่แล้ว

      @@tilakgunaratna6035 තේරෙන්නේ නෑ සිංහලෙන් කියනවාද සිංහල මනුස්සයෙක් වගේ මොකද මම comment එක දැම්මේ සිංහලෙන් නිසා

  • @kumarikumari5704
    @kumarikumari5704 3 ปีที่แล้ว +28

    මම ගොඩක් ආදරය කරන ගුරුවරයෙක් බුදුසරණයි ..දිර්ඝයු වේවා ..ගොඩක් වට්නා දේවල් අපි ලබා ගන්නවා සර් ගේ විඩියෝ වලින්

  • @ranjithweerasooriya3426
    @ranjithweerasooriya3426 3 ปีที่แล้ว +32

    දැයේ දරුවන්ගේ පිනට ලැබුනු ගුරු පියෙකි නුඹ .බුදු සරණයි සර් .👑️👑️♥️♥️💞💞💖💖💝💝💕💕🎤🎤🎉️🎉️💎💎

  • @udayanganabandara2730
    @udayanganabandara2730 3 ปีที่แล้ว +33

    අම්මෝ සර් ඒක... ජීවිතේට අමතක වෙන්නෙ නෑ... ගොඩක් පිං! සර්ගෙන් ඉගෙනගන්න ලැබුනෙ පෙර පිනකට.
    ජය වේවා!!!
    තෙරුවන් සරණයි!!!

  • @hansakamalshan6239
    @hansakamalshan6239 3 ปีที่แล้ว +17

    සර් ක්ලාස් එකනම් සුපිරි , අපි බයෝ නොකරට සර් වගෙ කෙනෙකුගෙන් ඉගෙන ගන්න එකෙකුට A එකක් සුවර් .

  • @nadikaruwanmali1799
    @nadikaruwanmali1799 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 ปีที่แล้ว +5

    ආත භූත නාට්‍ය බලනවට වඩා අමුතුම සතුටක් දැනෙනේ,අපේ කාලේ මේ වගේ ගුරුවරුන් ඉතාම අඩුවෙන් හිටියෙ,ලාල් බංඩාර සර්,සුසන්ත වික්‍රමසිංහ සර් ඒ අතර ඉහලින්ම හිටියා,දීර්ඝායු ඔබතුමන්ට...

  • @dimuthulakmina8656
    @dimuthulakmina8656 3 ปีที่แล้ว +1

    සර් මං හැදෑරුවේ වෙන විෂයක්. ඒත් මං සර් ගැන දැනගෙන හිටියනම් මමත් bio කරනවා. එහෙනම් අද වෙනකොට මමත් කැම්පස් එකේ. එතකොට මට phone එකක් තිබුනෙත් නෑ, මට සර් ගැන කියන්න කවුරුත් හිටියෙත් නෑ. මට ඒ රත්තරං අවස්ථාව අහිමි වුනා. කමක් නෑ. ඒත් අනිත් අයට මං මේ කියන්නේ, නංගියේ මල්ලියේ මේ ඔයාලට හම්බෙලා ඉන්නේ සාමාන්‍ය ගුරුවරයෙක් නෙමෙයි, මිණි පහනක්. ඒ පහනෙන් ප්‍රයෝජනයක් අරගෙන, ඒ පහනෙන් අනිත් අයටත් ප්‍රයෝජනයක් ගන්න ගොඩක් ආරක්ෂා කරන්න. ගරු කරන්න. සර්ට බුදු සරණයි!!! ඒ වගේම සර් මේ හැමෝගෙම හිත් ධර්මයෙනුත් පෝෂණය කරලා හොද ආදර්ශමත් දරුවෝ ටිකක් සමාජෙට මුදා හරින්න. සර්ට තෙරුවන් සරණයි!!!

  • @anuanu448
    @anuanu448 3 ปีที่แล้ว +6

    සර් මම මාතර.මට දැන් වයස 25යි.අම්මගෙ අසනීප තත්ත්වය එක්ක මට මගේ ඉගෙනීම මගදි නතර කරන්න උනා.මගෙ තාත්ත නෑ.O/L වලින් නතර උන ඉගෙනීම හිතේ තිබුන ආශාව නිසාම 2019 A/L exam එක කලා Art වලින්.කිසිම පොතක් බලන්නෙ නැතිව A/L exam එක ගැන මොනවත්ම නොදැන එක Subject 1k pass una.සර්ගෙ පන්ති කරන විදිහ දැක්කම ඇත්තටම ඉගෙන ගන්න ආස හිතෙනවා.ලගකදි තමයි සර්ගෙ youtube channel eka දැක්කෙ.අහන් ඉන්න ආස හිතෙනවා.මම දැකපු නිහතමානීම ගුරුවරයෙක් 🙇🙇

  • @Rash2446
    @Rash2446 3 ปีที่แล้ว +17

    සර් කියන දේ ඇත්ත සර්.... අපිට ඕනම විෂයක් පුලුවන් වෙන්නෙ ඉගෙන ගන්න ආස හිතෙන්නෙ අපිට උගන්නන ගුරුවරය මත... එතකොට අපි නොදැනුවත්ව ම ඒ විෂය අපිට පුලුවන් වෙනව...🤗🤗 සර් දාන හැම වීඩියෝ එකක්ම ගොඩක් ආසාවෙන් බලනව.. මමත් 2022 AL bio කරන කෙනෙක්.. ඇත්තමයි ගොඩක් ආදරෙයි ඔබට ගුරු පියාණෙනි❤️❤️😍😍..... සර්ට බුදුසරණයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dimuthmedicine
    @dimuthmedicine 3 ปีที่แล้ว +16

    I'm a doctor, this lesson refreshed my knowledge,I'm sure I'll not forget this for my life.
    godak pin sir. Teruwansaranai...

  • @geeranga5424
    @geeranga5424 2 ปีที่แล้ว +1

    සර්ගෙ හැම වීඩියෝ එකක් ම වගේ බලනව මම.හරිම වැදගත් සර්,සර්ගෙ නමටත් මඩ ගහන ප්‍රසිද්ධ බූරුවො ඉන්නව.සර් ඒව ගානකටවත් නොගෙන වැඩ කරන එක ගැන සතුටුයි සර්.බුදුසරණයි සර්

  • @ndgtv9281
    @ndgtv9281 3 ปีที่แล้ว +33

    තෙරුවන් සරණයි sir🙏🙏😍😍

  • @arunalakshan3346
    @arunalakshan3346 3 ปีที่แล้ว +17

    doctor,teacher''good job sir

  • @nimeshikanethmini6829
    @nimeshikanethmini6829 3 ปีที่แล้ว +4

    සර්ට ගොඩක් පිං සර්.ජේසු පිහිටයි සර්

  • @slallenboy4223
    @slallenboy4223 2 ปีที่แล้ว +10

    සර් ගේ පාඩම් පොඩි ලමයින්ටත් තේරේනවා. ජය වේවා සර්.👍👍👍

  • @akilamadushanka7771
    @akilamadushanka7771 3 ปีที่แล้ว +8

    Ape sir.. jaya wewa mm sir.ge online golayek.... ko sir..ge online golayo tika💖🔥💪

  • @sandunimadhushika1762
    @sandunimadhushika1762 3 ปีที่แล้ว +8

    අහන් ඉන්න ආසයි සර්,නියෙමට තේරෙනවා

  • @freebirdqueen
    @freebirdqueen ปีที่แล้ว +2

    සර් මම ඉන්නෙ 11 පන්තියෙ (මේ සැරේ O/L ) අපිටත් මේ පාඩම තියෙනවා සර්ගෙ මේ video එක බැලුවට පස්සෙ මට ඒ පාඩම හොදට මතකයි. .. Thank you sir ... ❤ සර් වගේ දෙවිවරු වැනි ගුරුවරු මේ බිමේ තව තවත් බිහි වේවා...!❤

  • @kasunjaya507
    @kasunjaya507 3 ปีที่แล้ว +11

    අඩ්ඩෙ නියමෙට සර් පාඩම කරනවනේ ..තෙරුවන් සරණයි !!!

  • @udanlochana
    @udanlochana ปีที่แล้ว +2

    O/L ලියන්න ඉන්න මටත් වැදගත් පාඩමක්...මාරෙට මතක හිටිනවා...තැන්කියු සර්...තැන්කියු 🍃💗

  • @chalanidilhani9536
    @chalanidilhani9536 3 ปีที่แล้ว +7

    සර් මේ පාඩම් වටිනවා ගොඩක්. ඒ ගැන කියන්න වචන නෑ. සර්ට පිං

  • @GsmMaleeSL
    @GsmMaleeSL 2 ปีที่แล้ว +2

    අවුරුදු 35 මං දැන් බයෝ ඉගෙන ගන්නව. එක පාරයි විඩියෝ එක බැලුවේ කෙල හිදෙන එකේ ඉදන් චු යන එක වෙනකන් කියන්න පුලුවන් දැන්. පට්ට

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว +8

    ගුරු පියාණෙනි (සර් මල්ලී) ඔබ ගුණ වර්ණා කරන්න වචන නෑ දෙයියනේ.අපි ඉස්කෝලේ ගිය කාලා පංති ගිය කාලේ මෙහෙම ගුරුවරු හිටියෙ නෑ.ගුරුවරු දකිද්දී පංතිය ඉන්න එක එපා උනා මිසක්.අපේ අනාගතේ දරුවන්ගෙ ඇස් දෙක මේ.ලස්සනට ලමයිට යන්න ඕන පාර පෙන්නවා.ඔබට හා ඔබ වැනි ගුණවත් දරුවකු මේ මිහින්තලයට දායාද කල ඒ දෙමාපියන් දෙපලටත් සංසාර ගමන කෙටි වෙලා නිවන් මග අවබෝධ වෙන පිං ලැබේවා.ඔබට ජය ගුරු පියාණෙනි 🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹(ඔබතුමාගේ දරුවත් ඔබ ගිය අඩි පාරේ ගෙනියන්න ශක්තිය ධ්‍යිරය ලැබේවා )

  • @Manu1424
    @Manu1424 ปีที่แล้ว +1

    සර්, හරි ම ලස්සනට පාඩම කියලා දෙනවා. තේරුම් ගන්න හරි ම ලේසියි. . සර් වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබෙන එකත් ලොකු පිනක්.❤️😊

  • @rasikalamaruideamathmeagan1027
    @rasikalamaruideamathmeagan1027 3 ปีที่แล้ว +1

    Harima asawen me video ekath baluwe. Sirge class enna asawen balan innawa. Budu saranai sir , hamadama adarei

  • @sandalithilakarathna2306
    @sandalithilakarathna2306 3 ปีที่แล้ว +5

    පොතේපතේ දැනුම දෙන්න හැම ගුරුවරයාටම පුළුවන් වුනාට දෙන දැනුම ජීවිතේ අමතක නොවන විදිහට කියලා දීලා ජීවිතෙත් කියලාදෙන්න පුලුවන් ගුරු රූපයෙන් ඉන්න දෙවිවරුන්ට විතරයි..කලා විෂය ධාරාවෙන් උසස්පෙළ නිමකලත් සර්ගෙ එකම video එකක්වත් මගහැරලා නෑ.....ගුරුවරු සොයාගන්න පහසු වුනාට ගුරු දෙවිවරු සොයන්න දැනුම ලබන්න හරිම අමාරුයි...දිනෙෂ් සර් කියන්නේ මං දැක්ක අපේ කාලයේ ගුරු දෙවි කෙනෙක්..සර්ට බුදු සරණයි දෙවි පිහිටයි...

  • @wasnthapushpakumara9262
    @wasnthapushpakumara9262 3 ปีที่แล้ว +1

    Me kotas deka patalila Maru wela matak tibbe sir kiyala dipu widiyt hodata mtk htiya sir gdk thanks me wage video Dan eka gdk pin sirt 🙏🙏

  • @sachin5275
    @sachin5275 3 ปีที่แล้ว +6

    සුපිරිම ඉගැන්වීමක් සර්♥️🙏

  • @arohi4678
    @arohi4678 3 ปีที่แล้ว +8

    Niyamai sir 👍😇😇😇😇😇

  • @slboy59
    @slboy59 3 ปีที่แล้ว +12

    Adarei 😍😍❤️❤️

  • @nethunethu8319
    @nethunethu8319 3 ปีที่แล้ว +2

    Pin pataiiiiiiii ape sir 😍😍😍😍 dewentha pin wanthaya,,,,

  • @nisansalanisa5540
    @nisansalanisa5540 3 ปีที่แล้ว +2

    Anee maru sir.mt nm dn pode duwekuth ennawa.eeth mn vidio balanawa sir.duwa loku unama sir lagata ewanawa.egena ganna🎖🎖

  • @shehansna8722
    @shehansna8722 3 ปีที่แล้ว +5

    Biology නොකරත් නියමෙට තේරුම් ගන්න පුලුවන් නියමයි සර්

  • @samanlasantha9820
    @samanlasantha9820 3 ปีที่แล้ว

    සර්ගෙ පාඩම අහන්න ආස ඉ පැහැදිලි ඉ

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +2

    Hi දිනේෂ් සර් ගොඩක් දවසකින් නිවාඩු ගත්තා ද අද නමි හොඳ පාඩමක් 👍👍👍😀

  • @disanayakakumari4809
    @disanayakakumari4809 3 ปีที่แล้ว +1

    Asai sir ayeth eskole yanna thissa sir ge muthugala sir ge bayo video balanako thanks sir 🙏

  • @familamorin1888
    @familamorin1888 2 ปีที่แล้ว +1

    Jesu pehitai obata දරුවන්ගේ as padanawata

  • @b_nushofficial1242
    @b_nushofficial1242 3 ปีที่แล้ว +5

    සර් මම කරන්නෙ මැත්ස් .ඒත් මට දැන් සෑහෙන්න බයෝ පුළුවන් 🙂

  • @II-fy2ux
    @II-fy2ux 3 ปีที่แล้ว +5

    ආදරෙයි සර්😍🖤

  • @danushkadilshan2833
    @danushkadilshan2833 3 ปีที่แล้ว

    මං ආර්ට් කරන්නෙ..ඒත් notification එකක් ආපු ගමන්ම බලනවා..හරි රහට කියලා.දෙනවනෙ සර්..😌😌

  • @panamurepiyarathana2479
    @panamurepiyarathana2479 3 ปีที่แล้ว +1

    සුපිරි ගුරෙක්

  • @hasindubuddhima6214
    @hasindubuddhima6214 ปีที่แล้ว

    අහන්න අහන්න ආසයි සර්ගේ විඩියෝ

  • @ykinggaming8192
    @ykinggaming8192 3 ปีที่แล้ว +2

    ඇත්ත කතාව

  • @deelakasirimanna3428
    @deelakasirimanna3428 3 ปีที่แล้ว +5

    Bio newi sir!. Aurudu 4k maths krpu mtath supiriyt pdm oluwata gya!. Good luck sir!.

  • @deshanisandunika6614
    @deshanisandunika6614 3 ปีที่แล้ว +3

    Sirge class yana katwat waradinne...😍😍😍😍

  • @redmiNote-qw6rf
    @redmiNote-qw6rf 3 ปีที่แล้ว +2

    Bio ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ ඒත් ඔක්කොම මතක හිටිය මට . නියමයි සර් 👌 ❤
    බුදුසරණයි

  • @kucksadventures479
    @kucksadventures479 3 ปีที่แล้ว +1

    නියමයිනේ ..අපිත් ඉගෙන ගන්න වා..ස්තූතිය සර්..

  • @priyaherath3047
    @priyaherath3047 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ සර්

  • @horizon2005
    @horizon2005 3 ปีที่แล้ว +2

    Hondata theruna sir.Thank you very much sir

  • @rajeshbhagat6122
    @rajeshbhagat6122 2 ปีที่แล้ว +1

    Budusaranai deergayu wewa !obatumata.

  • @nethminakumara8268
    @nethminakumara8268 2 ปีที่แล้ว

    සර් මමත් A/L Bio කරන්න ඉන්නේ.
    සර් නම කියලා දෙනවා මාරයි.
    නින්ද නොයන Bio පංතිය"
    ඒක හරි. නින්දක් තියා නින්ද පළාතක නෑ.
    😊😊😊😊😊

  • @dambadeniyaAcademy
    @dambadeniyaAcademy 3 ปีที่แล้ว +1

    harima lassanata pehedili karanawa...obata jaya..👍👍❤❤

  • @sandunimadhushika1762
    @sandunimadhushika1762 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සර්🙏🙏🙏

  • @nonoek1105
    @nonoek1105 3 ปีที่แล้ว +4

    මම දරුවන් තිදෙනෙක් ඉන්න අම්මා කෙනෙක් මම සර්ගෙ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් විදේශීය රටක තනිවෙලා දුකින් ඉන්න මට සර්ගෙ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් ආයෙමත් පාසල් යන්න හිතෙනවා තෙරුවන් සරණයි ඔබ තුමාට ලේ ටිකත් නිකම් ම පිරිසිදු වෙනවා 🤴🤴🤴🤴🤴🤴🤴

    • @sameerabro239
      @sameerabro239 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍

  • @rasanjaleesewwandi1512
    @rasanjaleesewwandi1512 3 ปีที่แล้ว

    Niyameta therenawa sir..thank you..godak pin..

  • @anilkuruppuarachchi8259
    @anilkuruppuarachchi8259 ปีที่แล้ว +1

    Ane sar eka hodata theruna api gadara idan hamadama me vidiyo balanawa thanks sar me hamadama hodata kiyala denawata🙏🙏🙏

  • @NewAgeidea
    @NewAgeidea 3 ปีที่แล้ว +35

    අම්බෝ සර් ඒක..පන්ති එන ලමයින්ගේ බඩ කොරවෙනවා ඇති මේවා අහල 😂 හෘද ස්පන්දනය ලබ් ඩබ් නේ පුතේ සිරිසේනගේ විතරක් ඩිග් ඩිග් වෙන්න බෑ නේ...අපේ ලමයි බයෝ ඉගෙන ගන්නේ සිරිසේනගෙන්..

    • @wathsalahiruni6900
      @wathsalahiruni6900 3 ปีที่แล้ว +1

      Ayeth ahala kawadawath nidimataknm awillama na apitanm ☺️☺️

  • @hassanaa9694
    @hassanaa9694 3 ปีที่แล้ว +1

    Sarta බුදු සරණයි

  • @chandichandi9662
    @chandichandi9662 3 ปีที่แล้ว

    සර් හරිම පැහැදිලියි.බුදු සරනයි

  • @harshanirajapaksha8898
    @harshanirajapaksha8898 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏ගුරුවරුන් දෙවියන් වෙයිද දවසක මෙවන් ගුරුවරුන්මය.......❤️❤️❤️❤️❤️❤️🙏

  • @musiccovers3497
    @musiccovers3497 3 ปีที่แล้ว +1

    තුණුරුවන් සරණයි

  • @adeepathiyunuwan3043
    @adeepathiyunuwan3043 3 ปีที่แล้ว +9

    Sir 3 පාඩමේ මුලින් තියෙන සුන්‍යෂ්ටිකයින්ගේ සම්බවය කොටස පාඩම් කරන්න ලේසි ක්‍රමයක් ගැන video එකක් දාන්නකෝ

  • @nandanakusumkumara8271
    @nandanakusumkumara8271 2 ปีที่แล้ว +1

    Lassanata kiyala denawa sir

  • @sathiragunathilaka4904
    @sathiragunathilaka4904 3 ปีที่แล้ว +1

    Suipiri sir meka aththatama mara wedagath sirt thanks meka kiyl dunnata❤️❤️

  • @chathurikaponweera4503
    @chathurikaponweera4503 ปีที่แล้ว

    You are Special Sir.. Wish you good luck

  • @GAMINGKUKU
    @GAMINGKUKU 3 ปีที่แล้ว +1

    සුපිරි 👍

  • @aravindahashanchandrasiri
    @aravindahashanchandrasiri ปีที่แล้ว

    Wow nice lesson

  • @diwya2880
    @diwya2880 2 ปีที่แล้ว

    Sir science karana api wage lamainta godak udawu wenawa sirge videos.all the best sir! You are a great person sir.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว +1

    Sahatika aetta. Guru deaviyeak apea mutugala sir.daruwanta mataka tiya ganna udaharana aran pehedily karala deanawa.godak pin.thank you sir. Apit sirgea video balala satutu weanawa. Ediri anagataya suba weawa!!.deaviyangea asirwadaya nowaduwa lebeawa hadawatinma suba patanawa. Good bless you. Sriyan from Saudi Arabia. 💙🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍

  • @ashankumaradewasinghe5477
    @ashankumaradewasinghe5477 3 ปีที่แล้ว +1

    Niyamai sir hodata theruna ♥️

  • @udithabeysingheabeysinghe6342
    @udithabeysingheabeysinghe6342 2 ปีที่แล้ว

    නියමයි..

  • @jeeniyarupasinghe7054
    @jeeniyarupasinghe7054 2 ปีที่แล้ว +1

    Ane sir obathuma apita hitiyenane.harima dukai .sirta budusaranai.

  • @sandunivihara
    @sandunivihara 3 ปีที่แล้ว +2

    👍 1k mgen.😍😍😍

  • @Nim_n_tash
    @Nim_n_tash 3 ปีที่แล้ว +59

    ☝️☝️ සර්ට ආදරේ කරන සෙට් එක 😍

    • @sithijamax5479
      @sithijamax5479 ปีที่แล้ว

      Sirge contact number ekk thiyenm denawada

  • @krishanthakumara8161
    @krishanthakumara8161 2 ปีที่แล้ว +3

    මම පාසල් ගුරුවරුවයෙක්. මම geography උගන්ව්න්නෙ. දැන් සර් ගෙන් biology ඉගෙන ගන්නවා ආසාවට. ඒ වගේම මමත් පේරා. ඉතින් සුබ පතනවා. අපේ පරම්පරාවේ කෙනෙකුත් නිසා.

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 ปีที่แล้ว

    Sir adharei hamadhama raththaran sir ratak watinawa edhath adhath hetath sisunge sihina guruthuma obathuma love ❤️ ❤️ ❤️

  • @_hesandulochana_6298
    @_hesandulochana_6298 3 ปีที่แล้ว +10

    මම 10 වසරෙ ඒත් සර්ගේ ඔක්කොම වීඩියෝ බලනව🤗🤗

  • @samdeepthapraveen8992
    @samdeepthapraveen8992 3 ปีที่แล้ว +1

    Mn maths කරලත් sir dana video ham ekakm math blnw.aththtm matath asai dan bioth igen gnn.great sir.❤️❤️🙏

  • @sampathbandara2999
    @sampathbandara2999 2 ปีที่แล้ว +1

    සර් නම් මාරය් 👍👍

  • @tube-wx8fs
    @tube-wx8fs 3 ปีที่แล้ว +2

    නියමයි 👌 සර්. සර්ගෙ හැම වීඩියෝ එකක්ම මම දාපු ගමන් බලනව.

  • @sumuduranaweera5709
    @sumuduranaweera5709 ปีที่แล้ว

    Adarei sir බුදු සරණයි 🙏❤️💞

  • @leshan10ff85
    @leshan10ff85 3 ปีที่แล้ว

    niyamai sir hodata theruna

  • @ajithvitharana3464
    @ajithvitharana3464 3 ปีที่แล้ว +1

    Niyamai sir🙏

  • @slnewupdates2481
    @slnewupdates2481 3 ปีที่แล้ว +1

    නියමයිනේ සර්