කොහේ සිට ඔබ | Kohe Sita Oba Paminiyedo - Victor Rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Artist: Victor Rathnayake
    Lyrics: K.D.K. Dharmawardena
    Composed: Victor Rathnayake

ความคิดเห็น • 40

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 3 ปีที่แล้ว +47

    මිහිරි රස වින්දනය ක් ඇති අයට පමණයි ...මේ ගී රස විදිය හැකි.ජය.

  • @manojfernando8405
    @manojfernando8405 ปีที่แล้ว +10

    සොඳුරු යෞවනයේ වෙසෙන තාරුණ්‍ය හැඟුම් ඉස්මතු කිරීමට ධර්මවර්ධන රචකයා ගෙන ඇති අපුර්ව උත්සාහය රමණියයි.ඒ හා නොදෙවෙනි වූ අපේ අතිශය ආදරණිය හඬ රත්නායකයන් ගීයක් බවට පරිවර්තනය කල විට මා මෙලොවින් සුර ලොවට ගෙන ගියා වගේ.
    🙏🙏❤❤

  • @indikawickramasinghe2050
    @indikawickramasinghe2050 10 วันที่ผ่านมา

    1979 තිරගත වූ පොඩි මල්ලි චිත්‍රපටයට කේ.ඩී.⁣⁣කේ්.ධර්මවර්ධන විසින් රචනා කළ ගීයක්. සංගීතය සහ ගායනය වික්ටර් රත්නායක. සිංදු නම් සිංදු.. ❤👌😊

  • @ruwanisubasinghe3223
    @ruwanisubasinghe3223 หลายเดือนก่อน

    දෙනෝදාහක් අවට සිටියද තනිවෙලා වේදනා වින්දෙමි මන්...❤

  • @sriyanthawalpola
    @sriyanthawalpola 3 ปีที่แล้ว +25

    කොහේ සිට ඔබ පැමිණියේදෝ
    සිහිනයේ රැඳුණු ඒ අප්සරා
    මගේ ඉරබටු තාරකා
    ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල්
    ප්‍රේම ගීයයි මේ
    කොහේ සිට ඔබ පැමිණියේදෝ
    දෙනෝදාහක් අවට සිටියද
    තනිවෙලා වේදනා වින්ඳෙමි මම්
    නුවන් දාහක් අවට දුටුවද
    දෙනෙත නලවන නෙතක් නුදුටිම් මම්
    කොහේ සිට ඔබ පැමිණියේදෝ
    පාළු ගනඳුරු රුදුරු රෑ මැද
    නෙත වසා ආදරේ පැතුවෙමි මම්
    මගේ සුසුමන් දැනෙන තරමට
    ඔබට ළං වී කෙදින හිඳිමිද මම්
    කොහේ සිට ඔබ පැමිණියේදෝ
    සිහිනයේ රැඳුණු ඒ අප්සරා
    මගේ ඉරබටු තාරකා
    ඔබට ගැයෙනා නැවුම් කුළුදුල්
    ප්‍රේම ගීයයි මේ
    කොහේ සිට ඔබ පැමිණියේදෝ
    ගායනය, සංගීතය:- වික්ටර් රත්නායක
    Artist: Victor Rathnayake
    ගී පද:- කේ.ඩී.කේ. ධර්මවර්ධන
    Lyrics:- K.D.K. Dharmawardena
    Music & Composed by Victor Rathnayake
    චිත්‍රපටිය:- "පොඩි මල්ලි" 1979
    Movie:- Podi Malii "පොඩි මල්ලි" 1979
    අධ්‍යක්ෂණය:- මහාචාර්ය සුනිල් ආරියරත්න
    Director:- Prof. Sunil Ariyarathne

    • @deshanidais5249
      @deshanidais5249 2 ปีที่แล้ว

      බොහොම ස්තුති තොරතුරුවලට

    • @nandana1100
      @nandana1100 2 ปีที่แล้ว

      ස්තූතියි.....

    • @sudathgamini3036
      @sudathgamini3036 ปีที่แล้ว

      😢

    • @iitoca_sisterzz
      @iitoca_sisterzz 7 หลายเดือนก่อน

      බොහොම පිං සිදුවේවි 🙏

  • @kaween1066
    @kaween1066 2 ปีที่แล้ว +5

    තවත් වසර සියයක් ගෙවුනත් මෙවැනි ගීත බිහි වේදැයි අරුමයක් ❤️🤟

  • @thilakbandara4560
    @thilakbandara4560 หลายเดือนก่อน

    Victer ge layanwita handa podimalli fillm raweendra geeta wijaya

  • @sandayakumari8445
    @sandayakumari8445 ปีที่แล้ว +2

    අමරනිය හඩ ❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි හැමදාමත් නිරෝගී සුව ලැබේවා ඔබට කලාකරුවානෙනි

  • @DasithaR
    @DasithaR 3 ปีที่แล้ว +5

    පුදුම මතකයන් අවදි කරවන ගීතයක් ..

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +2

    විශිෂ්ටතම ගීතයක් විශිෂ්ටතම ගායනයක් ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sudathgamini3036
    @sudathgamini3036 ปีที่แล้ว

    සැබෑ වුණු සිහින දහසක් මැද , එක් ,,,,,,,,,❤❤❤

  • @nemalperera4762
    @nemalperera4762 2 ปีที่แล้ว +3

    අමරදේවට පස්සෙ ඉතින්.....

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Mage susumane.....................
    Lassanaye .

  • @NilukaShamali-in9cj
    @NilukaShamali-in9cj 5 หลายเดือนก่อน

    Mma oba thumage me geetha okkotòa harima kamathi.deergayu wewa obata.

  • @sangeethayashodharan2182
    @sangeethayashodharan2182 ปีที่แล้ว

    මගේ සුසුමන් දැනෙන තරමට ඔබට ලංවී කෙදින හිදිමිද මං ....

  • @prabathmadhusanka5167
    @prabathmadhusanka5167 ปีที่แล้ว

    Kawada ahuwath ahanna thiyenne me dewal witarai adaren windala

  • @antonperera1436
    @antonperera1436 2 ปีที่แล้ว +2

    Praise the Lord

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 2 ปีที่แล้ว +2

    දෑස නලවන නෙතක් දුටුවෙමි මම අන්තිමට

  • @ranidudeshan2242
    @ranidudeshan2242 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @chandimawijewardana8703
    @chandimawijewardana8703 ปีที่แล้ว +1

    MUSIC THERAPY

  • @anushadilrukshika
    @anushadilrukshika ปีที่แล้ว

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 9 หลายเดือนก่อน

    🎸👋🎸👋🎸👋

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว +1

    Lovely song ❤

  • @prasannalanka7208
    @prasannalanka7208 4 หลายเดือนก่อน

    ඒක පිස්සුවක්

  • @wasanthasiyambalagoda6159
    @wasanthasiyambalagoda6159 2 ปีที่แล้ว +1

    🤗🤗🏆️

  • @nilankachameera
    @nilankachameera ปีที่แล้ว

    😘

  • @shakabhoom546
    @shakabhoom546 3 ปีที่แล้ว +1

    🙏🏼❤️

  • @vihangasithum7726
    @vihangasithum7726 2 ปีที่แล้ว

    Hadawate geetayaki

  • @sujithdesilva7446
    @sujithdesilva7446 ปีที่แล้ว

    Ay oya copychat wage program ekkata enne naththe. Invitition nathida 🙂

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nemalperera4762
    @nemalperera4762 2 ปีที่แล้ว

    අමරදේවට පස්සෙ ඉතින්.....

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 2 ปีที่แล้ว

    🙏🏻❤