ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යාලුවනේ වීඩියෝ එක බලල හොඳයිනම් like එකක් comment එකක් දාල ඔයාලගෙ අදහස කියල යන්න අමතක කරන්න එපා 😊❤️ Thank you all 💫❤️
Patta lassanai. Supir
හරිම ලස්සනයි.. ඔයාලත් එක්ක මේක බලන අපිත් සැබැවටම එ් අත්දැකිම ලැබුවා වගෙ. ඉස්සරහටත් තවත් මේ වගේ දේවල් කරන්න ලැබේවා කියලා සුබ පතනවා. බුදුසරණයි❤
Thank you so much 😊❤️
දැකපු නැති පැත්තක් බලා ගත්තා. ගොඩක් හොඳයි. ලොකු වෙහෙසක් ගෙන මෙවැනි දෙයක් පෙන්නුවාට ස්තුතියි. තව තවත් ලස්සනදේ පෙන්වීමට ඔබලාට හැකි වේවා. තෙරුවන් සරණයි.
වීඩියෝ එක දානකන් දවස් ගානක් බලන් හිටියා.මරු❤😊
Supiri පලවෙනි විඩියො එක බලපු දවසෙමහිතාගත්ත ලගදිම යනව කියල සුපිරිය් දිගටම කරන් යන් ❤
Thank you so much Bro😊❤️
wonderful video. watched till the end keep up the good work.
සුපිරි 😊😊❤ එළ තවත් වීඩියෝ ganna kiyala suba patana wa ❤
Lassanata vedio eka karala thiyenwa.ape gama❤
Thank you so much 🥰🥰
හරිම ලස්සනයි ..ගොඩක් ස්තූතියි
I think I can live here. Must be the most beautiful place on the planet earth. People must be so fortunate to live around this area. I do envy.
But living condition and facilities so low
හරිම ලස්සනයි කලාත්මයි ඉදීරියටත් මේවැනිම වීඩියෝ දර්ශන බලාපොරොත්තු වෙනවා හැබයි ඔයාලත් පරිස්සමින් ඉන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි ජේසු පිහිටයි ❤❤
Niyamai jaya wewa..❤❤❤
ඇත්තටම ලස්සන ව්ලොග් එකක්, අපිට යන්න බැරි තැන් වලට එක්කගෙන ගියාට ස්තූතියි, ඔයා හිනහවෙලා කතා කරන විදිහත් ලස්සනයි. Wishing you all the best ❤
Thank you so much For your kind words😊❤️
ලන්කාවෙන් එලියෙ ඉද්දි තමයි තේරෙන්නෙ ලන්කාව කොච්චර ලස්සන රටක්ද කියල 🥺❤️ උබට ජය ❤️
Mmm ❤️🇱🇰 Thank you so much 😊❤️
patta lassnai video ek 😍
Niyamai malli ❤
Supiriyak 😍
Hmm lassanata video aka karala tiyanawa
Mama oyalage hema video ekakma balanawa lassnai paressamen budhusaranai
Superb. Need more videos ❤
puduama lassani. marama natural clip eke. ele
Supiriyak ithin ❤❤❤❤
Thank you so much Suddh 😍😊❤️
Lassanai ❤
Great episode gaya 🎉❤
Thawa lassana video ekak oni yanna kalin oya ❤❤❤❤
Gennam gennm 😌❤️
Good content....brother........Thanks.........
Ayyeee ❤thanks ayye hamadama wage patta lassanay🍃
Thank you so much malli 😊❤️
Jaya wewa machan.Loku ganamanak yanna labewa❤❤❤❤
පාරවල් ටික හදලා tuorism promote කරලා ගත්තනම් ආයෙ සුපිරිම පැත්තක් වෙයි
Appreciate your effort 👍👏
Thank youFor your commitment
Thank you so much for your appreciation 😊❤️
මාර ලස්සනය් අය්යා ඩියො එකනම් ❤️
මේකත් මරුඅය්යේ ❤ වීඩියෝ එක දානකන් බලන් හිටියේ❤🎉
ඔයාගේන වීඩියෝ මාරම ලස්සනයි මල්ලි ..👍👍👍
ලස්සනයි ❤
Thank you
Woow අපි දානකම් බලන් හිටියෙ මල්ලි
Thank you so much Ayya 😊❤️
Supiri set ekak
Superb machan
නියමයි මල්ලී,,, 🎉🎉🎉🎉
Supiri bn video eka ❤storya ekka ohomma dapan 🙊
Gammak bn gaiyo❤
💚💚💚සුපිරි
Very good.
ජය වේවා මචන් 👍👍👍
Nice video. ❤❤❤❤❤
සුපිරි 👍
Superb ❤
Thanks a lot 😊
2නි Vlog දානකල් බලන් හිටියේ 😍🍃
Patta bn......
What is life????????This is life❤❤❤❤❤❤
Mmmm 🥺❤️
මරු මල්ලි මෙක❤
Thank you so much Ayya😊❤️
Superb
Mn Yanawa December. Climet aka aulak nati weida?
Ayiye ura kandha camping karamu ilaga para❤❤
Koheda malli a
Yalu video eka ela. Eth podi wenasak mama dekka ada video eke. Pehedili madi wge video eka. Wenada tharan coliti ne ylu.
Mka havas wela kale..anduru nisa poddak quality aduy
Me lankawada kiyala hithena tharamata lassanai
Patta ❤
Super 🎉
11:03 මේක පට්ට ලස්සනයි
Ela❤❤
සුපිරි ❤❤
සුපිරි
ලස්සනයි
ජය සහෝ...!!!
ලෝකාන්තෙ ගියාට මෙහෙම දෙයක් දැක්කෙ පලවෙනි වතාවට 😮
😊😊❤️❤️🇱🇰🇱🇰
හරි නම=නග්රැක්😌
ඔව් ඔව් 😌❤️🇱🇰
bro video karana camera eka mkada ?
Gopro hero 07
Wow
😊❤️❤️
වෙන රටකට එන්නම ඕනි ලංකාවෙ ලස්සන පේන්න😢😢❤
Mmmm 🥺❤️🇱🇰
Hrima ලස්සනයි
Thank you so much 😊
supiri
Video eka lassnai resolution poddk adu una gatiyak tiyenwa mchn
Thank you so much 😊❤️ youtube upload krddi godak quality loss venawa brother
Api 4 wenida canp kala salli illuwena bro
එහෙනම් ඔයාලව දකින්න නැතුන් ඇති
❤❤❤ kandy
Othana cupl.akakata camping sftyda
සාමාන්‍යයෙන් අවුලක් නෑ..ඒත් ඉතිං පරිස්සමින්
👍🏻👍🏻👍🏻
නැග්‍රැක්
🎉
❤
ලෝකාන්තෙන් පල්ලහ් පෙන විඩියො එකක් දාන්නකෝ
හෝටන් තැන්නෙ යන්න වෙනව එහෙනම් .. බලමුකෝ 😊❤️
@@GayaWalker ඔයා ගොඩක් හොර්ටන්තැන්නේ ගියාට ලොකන්තෙ ලගට ගිහින් එතන වීව් එක දෙන් නැ නෙ ඒකමයි දුක ගිහිල්ලා නැ ඒකයි අනික් ඒවගෙ ගිහින් තියෙ
❤🔥❤🔥
👍👍👍👍
👍👍🇱🇰🇱🇰
ලෝකාන්තය, දැක්ක එක නම්, ලොකුම දෙයක්
Harima lassanai. Issara mama worlds End indan bahinawa me paare. Bangalawa pennata passe short cut eken bahinna puluwan Belihuloya rest house eka uda paarata
Affaa 😍😍
🌹🌹🌹🌹🌹🌹🌹
Oya haputaleda unne
Welimada
@@GayaWalker ehemada
නන්පේරියල් බස් එක එන වෙලාව කීයට විතර ඇතිද මචො
මේ පරේ නන්පේරියල් වෙනකන් බස් එකක් යනවා. බස් එක පටන් ගන්නේ බලගොඩින්. බස් එකේ එන අයට බස් Time table එක වෙන්නෙ මෙහෙමයි. ( කාලගුණ තත්ව සහ වෙනත් හේතුන් මත වෙනස් විය හැක/ බලංගොඩ ඩිපෝවට කතා කරලා හරියටම Confirm කරගෙනම යන්න)⭕ බස් අංකය 469නන්පේරියල් - බළන්ගොඩ✅ පඹහින්නෙන් නන්පේරියල් බලා - පෙ.ව 5.40✅ නන්පේරියල් සිට බළන්ගොඩ බලා - පෙ.ව 6.30✅ බළන්ගොඩ සිට නන්පේරියල් බලා - පෙ.ව 8.20✅ නන්පේරියල් සිට බළන්ගොඩ බලා - පෙ.ව 10.00✅ බළන්ගොඩ සිට නන්පේරියල් බලා - ප.ව 1.20✅ නන්පේරියල් සිට බළන්ගොඩ බලා - ප.ව 3.20✅ බළන්ගොඩ සිට පඹහින්න බලා - ප.ව 6.00ඔහොම තමා බස් වෙලාව වෙන්නේ. මේක හරිම ලස්සන වගෙම අවදානම් ගමනක්.⭕ බස් එක යන මාර්ගයනන්පේරියල් ➡️ හිරිකටුඔය යුධහමුදා කඳවුර ➡️ නන්පේරියල් හංදිය ➡️ පඹහින්න හංදිය ➡️ ගලගම ➡️ සීලගම ➡️ ඉඹුල්පේ ➡️ අලුත්නුවර ➡️ රත්මලවින්න ➡️ ඇල්ලෙඅරාව ➡️ ඕලුගන්තොට රෝහල ➡️ කිරිදිගල ➡️ තුඹගොඩ ➡️ බළන්ගොඩ(බස් තොරතුරු Sasika Mihisara)උපුටාගැනීමකි
@@GayaWalker ගොඩක් ස්තුතියි සහෝ තොරතුරු ටික දුන්නට 🙏❤️
Thank you dennatama poddakwat skip karee natuwa asawen baluwe 🍃🍃🖤
18වෙනි වංගුව ඉඳල ඇතුලට කොච්චර දුර ගියාද
2 km vage
18 වංගුවේ ඉදන් පුදුකාටුවට දුර කියද අයියේ
Kilometers 4k vage
18 තැන ඉදන් පුදුකාටුව ගමට ගොඩක් දුරයිද ..?
Na kilometers 3k vage
Bike එකේ ඔය පිටිපස්සෙ කෑල්ල කොහෙන්ද සෙට් කර ගත්තෙ...ඒකෙ නම මොකද්ද ?
Meka welding shop ekkin hadagatte
@@GayaWalker එල...
Bike nm nawattanna epa machan. othana ussanna hadanawa bike
Koi hariyeda
Nunpariel alla gawa
1500= අරන් ටිකට් එකක් දුන්නා ද ? ඒක පට්ට අසාධාරණයිනෙ
Api salli nah kiwwa
තමන්ගේ රටේ තැනක නතර වෙන්න සල්ලි දෙනන ඕනිද
මොන බාධක ආවත් වැටෙන්න එපා සගො අපි හැමෝම ඔයාලා එකක් ඉන්නවා තවත් යන්න බැරි තැන්වල රුප රචනා දන්න
Thank you so much Brother 😍😊❤️
ඔික නේද හිරිකටු ඔයද මොකද්ද කියන්නෙ
🤔
ප්‍රධාන පාරෙන් හැරිල,නන්පේරියල් පැත්තට පොඩි දුරක් ආවම තමයි,හිරිකටුඔය හම්බවෙන්නෙ...
ඒ ගම්මානෙ නම් පුදුම ලස්සනක් තියෙන්නෙ .මට පොඩි ගැටලුවක් තියනව මම අහල තියන විදිහට ලෝකාන්තයෙන් පහල බැලුවම පේන්නෙ බලංගොඩ හරිය කියල .
නන්පේරියල් වතුයායට ලඟම ප්‍රසිද්ධ නගරෙ බලංගොඩ . ඒ නිසා හෝටන් තැන්නෙන් පහල බැලුවම බලංගොඩ පේනව කියල කියන්නෙ.. හැබැයි පේන්නෙ හරියටම පුදුකාටුව සහ අක්කරවත්ත ගම්මාන
ඒක තමයි ඔයාගෙ video එක බැලුවට පස්සෙ තමයි දැනගත්තෙ 👍 මටත් ඔයාගෙ ගම් පලාත පැත්තෙ සම්බන්ධයක් තියනව මගේ අම්ම වැලිමඩ නාවෙල.
ඇත්තටම පුදුමයි
Thank you 😊
ලංකාවේ මැදට වෙලා ඉන්න අපේ ජීවිතත් මේ දුෂ්කර පළාත්වල ඉන්න අයගෙ ජීවිතත් මොනතරම් වෙනස්ද... ඒත් මිනිස්සුන්ගේ අවශ්‍යතා පොදුයි නේ .. බලමු මාලිමාව වත් වෙනසක් කරයිද කියලා 😂
ඒක ඇත්ත..මෙයාලව නිකම් කොන් කරල වගේ..කිසිම පහසුකමක් නෑ
කෑම්පින් කරන්න වෙනම දෙන්න ඔන්නැ. සල්ලි. එහෙම දෙන්න එපා.
Affa emd 🫠
යාලුවනේ වීඩියෝ එක බලල හොඳයිනම් like එකක් comment එකක් දාල ඔයාලගෙ අදහස කියල යන්න අමතක කරන්න එපා 😊❤️ Thank you all 💫❤️
Patta lassanai. Supir
හරිම ලස්සනයි.. ඔයාලත් එක්ක මේක බලන අපිත් සැබැවටම එ් අත්දැකිම ලැබුවා වගෙ. ඉස්සරහටත් තවත් මේ වගේ දේවල් කරන්න ලැබේවා කියලා සුබ පතනවා. බුදුසරණයි❤
Thank you so much 😊❤️
දැකපු නැති පැත්තක් බලා ගත්තා. ගොඩක් හොඳයි. ලොකු වෙහෙසක් ගෙන මෙවැනි දෙයක් පෙන්නුවාට ස්තුතියි. තව තවත් ලස්සනදේ පෙන්වීමට ඔබලාට හැකි වේවා. තෙරුවන් සරණයි.
Thank you so much 😊❤️
වීඩියෝ එක දානකන් දවස් ගානක් බලන් හිටියා.මරු❤😊
Thank you so much 😊❤️
Supiri පලවෙනි විඩියො එක බලපු දවසෙම
හිතාගත්ත ලගදිම යනව කියල සුපිරිය් දිගටම කරන් යන් ❤
Thank you so much Bro😊❤️
wonderful video. watched till the end
keep up the good work.
Thank you so much 😊❤️
සුපිරි 😊😊❤ එළ තවත් වීඩියෝ ganna kiyala suba patana wa ❤
Thank you so much 😊❤️
Lassanata vedio eka karala thiyenwa.ape gama❤
Thank you so much 🥰🥰
හරිම ලස්සනයි ..ගොඩක් ස්තූතියි
Thank you so much 🥰🥰
I think I can live here. Must be the most beautiful place on the planet earth. People must be so fortunate to live around this area. I do envy.
But living condition and facilities so low
හරිම ලස්සනයි කලාත්මයි ඉදීරියටත් මේවැනිම වීඩියෝ දර්ශන බලාපොරොත්තු වෙනවා හැබයි ඔයාලත් පරිස්සමින් ඉන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි ජේසු පිහිටයි ❤❤
Thank you so much 😊❤️
Niyamai jaya wewa..❤❤❤
ඇත්තටම ලස්සන ව්ලොග් එකක්, අපිට යන්න බැරි තැන් වලට එක්කගෙන ගියාට ස්තූතියි, ඔයා හිනහවෙලා කතා කරන විදිහත් ලස්සනයි. Wishing you all the best ❤
Thank you so much For your kind words😊❤️
ලන්කාවෙන් එලියෙ ඉද්දි තමයි තේරෙන්නෙ ලන්කාව කොච්චර ලස්සන රටක්ද කියල 🥺❤️ උබට ජය ❤️
Mmm ❤️🇱🇰 Thank you so much 😊❤️
patta lassnai video ek 😍
Thank you so much 😊❤️
Niyamai malli ❤
Thank you so much 🥰🥰
Supiriyak 😍
Hmm lassanata video aka karala tiyanawa
Thank you so much 😊❤️
Mama oyalage hema video ekakma balanawa lassnai paressamen budhusaranai
Thank you so much 😊❤️
Superb. Need more videos ❤
Thank you so much 😊❤️
puduama lassani. marama natural clip eke. ele
Thank you so much 😊❤️
Supiriyak ithin ❤❤❤❤
Thank you so much Suddh 😍😊❤️
Lassanai ❤
Great episode gaya 🎉❤
Thank you so much Suddh 😍😊❤️
Thawa lassana video ekak oni yanna kalin oya ❤❤❤❤
Gennam gennm 😌❤️
Good content....brother........Thanks.........
Thank you so much 😊❤️
Ayyeee ❤thanks ayye hamadama wage patta lassanay🍃
Thank you so much malli 😊❤️
Jaya wewa machan.Loku ganamanak yanna labewa❤❤❤❤
Thank you so much 😊❤️
පාරවල් ටික හදලා tuorism promote කරලා ගත්තනම් ආයෙ සුපිරිම පැත්තක් වෙයි
Appreciate your effort 👍👏
Thank you so much 😊❤️
Thank you
For your commitment
Thank you so much for your appreciation 😊❤️
මාර ලස්සනය් අය්යා ඩියො එකනම් ❤️
Thank you so much 😊❤️
මේකත් මරුඅය්යේ ❤ වීඩියෝ එක දානකන් බලන් හිටියේ❤🎉
Thank you so much malli 😊❤️
ඔයාගේන වීඩියෝ මාරම ලස්සනයි මල්ලි ..👍👍👍
Thank you so much 😊❤️
ලස්සනයි ❤
Thank you
Woow අපි දානකම් බලන් හිටියෙ මල්ලි
Thank you so much Ayya 😊❤️
Supiri set ekak
Thank you so much 😊❤️
Superb machan
Thank you so much 😊❤️
නියමයි මල්ලී,,, 🎉🎉🎉🎉
Thank you so much 😊❤️
Supiri bn video eka ❤storya ekka ohomma dapan 🙊
Thank you so much Suddh 😍😊❤️
Gammak bn gaiyo❤
Thank you so much Suddh 😍😊❤️
💚💚💚සුපිරි
Thank you so much 😊❤️
Very good.
Thank you so much 😊❤️
ජය වේවා මචන් 👍👍👍
Thank you so much 😊❤️
Nice video. ❤❤❤❤❤
Thank you so much 😊❤️
සුපිරි 👍
Thank you so much 😊❤️
Superb ❤
Thanks a lot 😊
2නි Vlog දානකල් බලන් හිටියේ 😍🍃
Thank you so much Suddh 😍😊❤️
Patta bn......
Thank you so much 😊❤️
What is life????????
This is life❤❤❤❤❤❤
Mmmm 🥺❤️
මරු මල්ලි මෙක❤
Thank you so much Ayya😊❤️
Superb
Mn Yanawa December. Climet aka aulak nati weida?
Ayiye ura kandha camping karamu ilaga para❤❤
Koheda malli a
Yalu video eka ela. Eth podi wenasak mama dekka ada video eke. Pehedili madi wge video eka. Wenada tharan coliti ne ylu.
Mka havas wela kale..anduru nisa poddak quality aduy
Me lankawada kiyala hithena tharamata lassanai
Thank you so much 😊❤️
Patta ❤
Thanks a lot 😊
Super 🎉
Thank you so much 😊❤️
11:03 මේක පට්ට ලස්සනයි
Thank you so much 😊❤️
Ela❤❤
Thank you so much 😊❤️
සුපිරි ❤❤
Thank you so much 😊❤️
සුපිරි
Thanks a lot 😊
ලස්සනයි
Thank you so much 😊❤️
ජය සහෝ...!!!
Thank you so much 😊❤️
ලෝකාන්තෙ ගියාට මෙහෙම දෙයක් දැක්කෙ පලවෙනි වතාවට 😮
😊😊❤️❤️🇱🇰🇱🇰
හරි නම=නග්රැක්😌
ඔව් ඔව් 😌❤️🇱🇰
bro video karana camera eka mkada ?
Gopro hero 07
Wow
😊❤️❤️
වෙන රටකට එන්නම ඕනි ලංකාවෙ ලස්සන පේන්න😢😢❤
Mmmm 🥺❤️🇱🇰
Hrima ලස්සනයි
Thank you so much 😊
supiri
Thanks a lot 😊
Video eka lassnai resolution poddk adu una gatiyak tiyenwa mchn
Thank you so much 😊❤️ youtube upload krddi godak quality loss venawa brother
Api 4 wenida canp kala salli illuwena bro
එහෙනම් ඔයාලව දකින්න නැතුන් ඇති
❤❤❤ kandy
😊❤️❤️
Othana cupl.akakata camping sftyda
සාමාන්‍යයෙන් අවුලක් නෑ..ඒත් ඉතිං පරිස්සමින්
👍🏻👍🏻👍🏻
නැග්‍රැක්
🎉
❤
ලෝකාන්තෙන් පල්ලහ් පෙන විඩියො එකක් දාන්නකෝ
හෝටන් තැන්නෙ යන්න වෙනව එහෙනම් .. බලමුකෝ 😊❤️
@@GayaWalker ඔයා ගොඩක් හොර්ටන්තැන්නේ ගියාට ලොකන්තෙ ලගට ගිහින් එතන වීව් එක දෙන් නැ නෙ ඒකමයි දුක ගිහිල්ලා නැ ඒකයි අනික් ඒවගෙ ගිහින් තියෙ
❤🔥❤🔥
👍👍👍👍
👍👍🇱🇰🇱🇰
ලෝකාන්තය, දැක්ක එක නම්, ලොකුම දෙයක්
😊❤️❤️
Harima lassanai. Issara mama worlds End indan bahinawa me paare. Bangalawa pennata passe short cut eken bahinna puluwan Belihuloya rest house eka uda paarata
Affaa 😍😍
🌹🌹🌹🌹🌹🌹🌹
Oya haputaleda unne
Welimada
@@GayaWalker ehemada
නන්පේරියල් බස් එක එන වෙලාව කීයට විතර ඇතිද මචො
මේ පරේ නන්පේරියල් වෙනකන් බස් එකක් යනවා. බස් එක පටන් ගන්නේ බලගොඩින්. බස් එකේ එන අයට බස් Time table එක වෙන්නෙ මෙහෙමයි. ( කාලගුණ තත්ව සහ වෙනත් හේතුන් මත වෙනස් විය හැක/ බලංගොඩ ඩිපෝවට කතා කරලා හරියටම Confirm කරගෙනම යන්න)
⭕ බස් අංකය 469
නන්පේරියල් - බළන්ගොඩ
✅ පඹහින්නෙන් නන්පේරියල් බලා - පෙ.ව 5.40
✅ නන්පේරියල් සිට බළන්ගොඩ බලා - පෙ.ව 6.30
✅ බළන්ගොඩ සිට නන්පේරියල් බලා - පෙ.ව 8.20
✅ නන්පේරියල් සිට බළන්ගොඩ බලා - පෙ.ව 10.00
✅ බළන්ගොඩ සිට නන්පේරියල් බලා - ප.ව 1.20
✅ නන්පේරියල් සිට බළන්ගොඩ බලා - ප.ව 3.20
✅ බළන්ගොඩ සිට පඹහින්න බලා - ප.ව 6.00
ඔහොම තමා බස් වෙලාව වෙන්නේ. මේක හරිම ලස්සන වගෙම අවදානම් ගමනක්.
⭕ බස් එක යන මාර්ගය
නන්පේරියල් ➡️ හිරිකටුඔය යුධහමුදා කඳවුර ➡️ නන්පේරියල් හංදිය ➡️ පඹහින්න හංදිය ➡️ ගලගම ➡️ සීලගම ➡️ ඉඹුල්පේ ➡️ අලුත්නුවර ➡️ රත්මලවින්න ➡️ ඇල්ලෙඅරාව ➡️ ඕලුගන්තොට රෝහල ➡️ කිරිදිගල ➡️ තුඹගොඩ ➡️ බළන්ගොඩ
(බස් තොරතුරු Sasika Mihisara)
උපුටාගැනීමකි
@@GayaWalker ගොඩක් ස්තුතියි සහෝ තොරතුරු ටික දුන්නට 🙏❤️
Thank you dennatama poddakwat skip karee natuwa asawen baluwe 🍃🍃🖤
18වෙනි වංගුව ඉඳල ඇතුලට කොච්චර දුර ගියාද
2 km vage
18 වංගුවේ ඉදන් පුදුකාටුවට දුර කියද අයියේ
Kilometers 4k vage
18 තැන ඉදන් පුදුකාටුව ගමට ගොඩක් දුරයිද ..?
Na kilometers 3k vage
Bike එකේ ඔය පිටිපස්සෙ කෑල්ල කොහෙන්ද සෙට් කර ගත්තෙ...ඒකෙ නම මොකද්ද ?
Meka welding shop ekkin hadagatte
@@GayaWalker
එල...