ඇසල පොහොයට ලන්කාවේ තිබුනු වෙනස්ම විදිහේ දන්සල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 48

  • @pasidulakmal6319
    @pasidulakmal6319 3 หลายเดือนก่อน +5

    අද වීඩියෝ එකත් සුපිරියක් තමයි නියමයි SLFOOD.පොහෝ දිනයන් තුනේම දන්සල් දීපු හැමෝටම ආහාරපාන වලින් කිසිදු හිගයක් ඇති නොවේවා.වැඩි වැඩියෙන් ලැබේවා.කියලා ප්‍රාර්ථනා කරනවා ....තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏💖💖💖

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน +1

      ආදරෙයි ඔයාටත්

  • @Fernandolochi4049
    @Fernandolochi4049 3 หลายเดือนก่อน +7

    Dansal Bath🤤🙏🙏 love you Both Kavi Aiya 😘 Asha Aiya ♥️SL Food 💫My Favourite Food Channel 💯♥️

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน +2

      Thanks nanga ❤️❤️❤️

  • @DulaniDulani-ud4bb
    @DulaniDulani-ud4bb 3 หลายเดือนก่อน +1

    Goooodak Hooodai...... Shopin bag වලටත් kama Bedala Dunna.... Owa Tamai Neyama දන්සල් Kagema Hari Badapurawanawa Tharam Loku Penak නැහැනෙ

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ආදරෙයි

  • @nishantha1422
    @nishantha1422 3 หลายเดือนก่อน

    සෝයා ගැලපෙන්නේ නෑ .ඇබරැල්ලා චට්නියක් හෝ බටු මෝජුවක් ගැලපෙනවා .කෑම ගන්නකොට අත් දෙකෙන් පිගාන අල්ලන්න ඕනෑ.බත් බෙදනවා වැඩියි මදිනම් නැවත අරගෙන කන්න පුළුවන් .සෑහෙන බත් බැරල් වල .

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      ඒක ඇත්ත

  • @yennna
    @yennna 3 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා ❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      ආදරෙයි

  • @ruwanlanka3062
    @ruwanlanka3062 3 หลายเดือนก่อน +3

    සුපිරියක් මචං❤️👍

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      ආදරෙයි බොහොම ස්තුතියි

  • @musicdragonofficial
    @musicdragonofficial 3 หลายเดือนก่อน

    දන්සලක් දෙමු කියන සිතුවිල්ල ආපු කෙනාගේ සිට මෙම වැඩසටහන සාර්ථක කරගන්න මහන්සි උන හැමෝටම ගොඩක් පින්. මතු උපදින කිසිම භවයක බඩගින්නක් දැනෙන්න එපා මේ සියලු දෙනාට 🙏

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඔබට බොහොම ස්තුතියි

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 3 หลายเดือนก่อน +1

    Supiri ithin

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      ආදරෙයි

  • @yasirukavindha7756
    @yasirukavindha7756 3 หลายเดือนก่อน +1

    අයියෙ සියබලාපෙ හන්දියෙන් දෙල්ගොඩ පැත්තට එද්දි 200m වගේ එද්දි තියනව K Ones kitchen කියල පොඩි කෑම කඩයක් කෑම රසයි ඒකෙ. බජට් එක්ටත් ගැලපෙනව

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම මට විස්තර එවන්න එතන

    • @yasirukavindha7756
      @yasirukavindha7756 3 หลายเดือนก่อน

      @@SLFoodsVlog සියඹලාපෙ හන්දියෙන් දෙල්ගොඩ පැත්තට දාලා 200 M වගේ යද්දි පාරෙ වම් අත පැත්තෙ කොලපාට තාප්පයක් එක්ක තියෙන්නෙ කඩේ බෝඩ් එකක් ගහල තියනව google map එකෙත් තියනවද කොහෙද අයියෙ

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 3 หลายเดือนก่อน

    අපි රසයි නම් රසයි කියනවා 🎉🎉

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      ඒකනේ

  • @binaraherath69
    @binaraherath69 3 หลายเดือนก่อน +1

    9:50 😂😂

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน +1

      ඒක වෙනම ආතල් එකක්

  • @tharangamadusanka1079
    @tharangamadusanka1079 3 หลายเดือนก่อน +1

    Ape dansala ❤️❤️❤️❤️

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      ආදරෙයි

  • @dinethsehan9148
    @dinethsehan9148 3 หลายเดือนก่อน

    godawal bedagaththa eun ithuru nokara kewa nam kamak nehe.keema wisi karana eka aparadayak eka bath etayak hari.

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @princerajitha5919
    @princerajitha5919 3 หลายเดือนก่อน +1

    Mama hithanne sl food thamaah main sponsors why because aa gollo kaduwelane ee langa awurudde apilath set wennam

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම එන්න

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 3 หลายเดือนก่อน

    Budget place video ekak aye ona lagadima

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම දෙනවා

  • @nike-yk1fo
    @nike-yk1fo 3 หลายเดือนก่อน +1

    හොරු දෙන්නා😅😅 උබලා අපිට මැස්සෝ කවන්න හැදුවේ 😂

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      ආදරෙයි

  • @naveenjaya3231
    @naveenjaya3231 3 หลายเดือนก่อน

    Village cooking nangiwath aragena warenko

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน +1

      එයා බිසී මේ ටිකේ

  • @princerajitha5919
    @princerajitha5919 3 หลายเดือนก่อน

    Oya kana kaaama maaarama aaaaathal neda

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඒක වෙනසක් ඉතිම්

  • @FoodWithCouple
    @FoodWithCouple 3 หลายเดือนก่อน

    ලංකාවේ ද? ලන්කාවේද?🤔

    • @DilhaniPriyangi-jn4sy
      @DilhaniPriyangi-jn4sy 3 หลายเดือนก่อน +1

      ඔව්... කඩුවෙල... කොතලාවල

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @FoodWithCouple
      @FoodWithCouple 3 หลายเดือนก่อน +1

      @@DilhaniPriyangi-jn4sy 😁😁

    • @FoodWithCouple
      @FoodWithCouple 3 หลายเดือนก่อน +1

      @@SLFoodsVlog plz check the caption...

  • @AmilaAmila-z3n
    @AmilaAmila-z3n 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      ආදරෙයි බොහොම ස්තුතියි

  • @maleeshadilshan6819
    @maleeshadilshan6819 3 หลายเดือนก่อน

    Apo me camara karana ekanam pissek 10:49

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @jhonpreston8982
    @jhonpreston8982 3 หลายเดือนก่อน +2

    machan who is paying for all this food ? who is behind ?

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      We cover our costs