කර්මක්ෂය වන ලෙස අරමුණු විදර්ශනා කරන අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 56

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.උතුම් වූ අමා මහ නිවන ම හිමිවේවා!!!🙏🙏🙏

  • @sarathkumara3574
    @sarathkumara3574 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @gnanahettiarachchi
    @gnanahettiarachchi 6 หลายเดือนก่อน

    ගැඹුරු ධර්මයක් සරලව පහදා දෙන ඔඛ වහන්සේට මාගේනමස්කරය වේවා 🙏🙏🙏

  • @padminiwijesekara7562
    @padminiwijesekara7562 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා
    ට්

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 4 หลายเดือนก่อน

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට නමස්කාර වේවා. ඉතාම පැහැදිලිව කියා දුන්නා. මෙහෙම කියාදෙන්න ඔබ වහන්සේ කෙතරම් කාලයක් පොත් කියවා මේ බූද්ධ වචන සොයා අවබෝධ කරගැන්මට වෙහෙසෙන්නට ඇතිදැයි තේරෙනවා. මා ඉස්සර සද්ධර්මය සොයමින් ඇසු නොයෙක් දේශනා වල මා සොයන දේ නැතිබව පෙර කුසල් බලයකින්දෝ ඉක්මනින්ම වැටහුණා. ඉන්පසු අහම්බෙන් ඔබ වහන්සේගේ දේශනයක් ඇසුනා. හිත පැහැදී එම දේශනා සමගම වසර 3 ක් කල් රැඳී සිටියා.බුද්ධ වචනය හරියටම මේ බව මේ දේශනයෙන් වැටහෙනවා. ඉතා පැහෑදිලියි. කියාදීමේ ශක්තිත් හැමටම පිහිටන්නේ නැහැ. බුදු වචන ඇහුවා. තේරැණා. බුදුන් හමුවන්නට පින තිබුණා නම් බුදු සමිඳුන් තම ඥාණ ශක්තියෙන් බලා එක එක් අයට අදාලම දේ පමණක් වචන දෙක තුනකින් දේශනා කරනවා. අපි ඒ වහාම සෝවාන් වෙනවා. වෙනස එපමණයි. අපි දැන් දිග බණකින් අපට අදාල වචන ටික කැටි කර සිතට ගත යුතු වෙනවා. පෙර කුසල් බලය ඒ කරගැනීමට හෝ නොවීමට හේතු වේවි.
    ඒ ඒ මොහොතේම සිතුවිලි ක්ෂය කරගැන්මට උත්සාහයක යෙදෙන්නම්. ටිකක් අමාරුයි.එසේ කිරීම එකම ගැලවීම බව වැටහෙනවා. ඔබ වහන්සේට දස දහස් අසරණයන්ට වෙහෙස හෝ වයස නොතකා නොනවත්වා දේශනා කරමින් මග පෙන්වීමේ කුසලය නිවීමේ සුව ලබා දේවා 🙏🙏🙏

  • @kumudiniSamarawickrama
    @kumudiniSamarawickrama ปีที่แล้ว +1

    ගව්රවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පූජනීයත්වයෙන් දසදහස්වාරයක් නමස්කාර කරමි.... නමස්කාර වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premarathnayake8376
    @premarathnayake8376 2 ปีที่แล้ว +1

    ඹබ වහන්සේ නිවනින් සැනසි ඇතැයි සිතමි සාදු සාදු සාදු සාදු සාදු ...

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !

  • @priyanthiperera1004
    @priyanthiperera1004 ปีที่แล้ว +2

    Sadhu.....Sadhu....Sadhu
    🙏🙏🙏

  • @SisiraHewaBandula
    @SisiraHewaBandula ปีที่แล้ว +1

    අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @kumarimenike6146
    @kumarimenike6146 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 10 หลายเดือนก่อน

    🌸🌸🌸✨️💟සාදු🙏සාදු🙏සාදූ🙏💟✨️🌸🌸🌸

  • @anilrupasingha512
    @anilrupasingha512 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුමි නිවනම අවබෝධ වේවා

  • @sepalikaganhewage6966
    @sepalikaganhewage6966 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!!! සාධු! සාධු! සාධු!

  • @sadusadusaduchandrarathnay2615
    @sadusadusaduchandrarathnay2615 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නමස්කාර වේවා . තෙරුවන් සරණයි .ඉතාම පැහැදිලිය .

  • @tamaraathulathmudali644
    @tamaraathulathmudali644 2 ปีที่แล้ว +6

    අසූහාරදහසක් දර්මස්කන්දය තුල උවද සත්‍ය සරල බව දැන සිටියත් එය පැහැදිලි ලෙසම දැන ගත්තෙ ඔබ වහන්සේගේ කල්‍යාණ ඇසුර නිසාමයි.. ඔබ වහන්සේටත්, අප සැමටත් නිවන බොහො දුර නොවේවා...

  • @dayakahingala3296
    @dayakahingala3296 2 ปีที่แล้ว

    බුදු මග ගමන් කර නිවනින් සැනසෙමු. නිවන් මග පහදාදෙන නිවන් සුව විදින ඔබ වහන්සේට දීර්ඝායූ වේවා !!!!!!!!!!!

  • @sarathperera1499
    @sarathperera1499 2 ปีที่แล้ว

    🌼💮🌸🌸💮🌼🙏🙏🙏

  • @WansapalaMalhinna
    @WansapalaMalhinna 3 หลายเดือนก่อน

    BUDuN wedala DHAHRMAYA
    Nirlawe dhashana. Kale Oda Wehnsata. NAMASKARaKArami sadu 💐🥀🌷 Nawetha nawetha asami SAdU 🥀👏 sadu SAdU 🥀🌹

  • @karunajayantha1263
    @karunajayantha1263 2 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.🌻🌻🌻🌷🌷🌷

  • @cookie25929
    @cookie25929 ปีที่แล้ว

    Explained the deep dhamma in the simplest, clear way may Nirvana be the goal!

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +1

    සැමටම සම්මා සම්බුදු සරණයි !

  • @maliduchethiya6782
    @maliduchethiya6782 2 ปีที่แล้ว +2

    ඔ බ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 9 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤👍👍👍

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 2 ปีที่แล้ว

    Wachan madi oba wahanseta krutha veemata 🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 ปีที่แล้ว +2

    Dirga ausha lebewa obawahanseta 🙏

  • @roshanarav5209
    @roshanarav5209 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahanseta niduk nirogi jivithayak ha nirwana suwaya labewa

  • @nisansalamanju3806
    @nisansalamanju3806 2 ปีที่แล้ว

    Aho sapai aho sapai.....!
    Samma sambudu saranai...!

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @blkarunathilaka1073
    @blkarunathilaka1073 2 ปีที่แล้ว

    Sadu sadu sadu sadu

  • @pgsidunil1507
    @pgsidunil1507 2 ปีที่แล้ว

    උතුම් ධර්ම දේශනාව සිදු කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිර්මාණාවබෝධය සාක්ෂාත් වේවා

  • @aryasenasanaya4699
    @aryasenasanaya4699 2 ปีที่แล้ว

    තෙරැවන්රණයි ...

  • @karuherath6153
    @karuherath6153 2 ปีที่แล้ว

    Niwanin niwee sanasu obawanse budurajanan wahanse wetha wediseka

  • @pahanapahana
    @pahanapahana 10 หลายเดือนก่อน

    මේ වටිනා දේශනය සිංහලෙන් ස්වයංක්‍රීයව ටයිප් කරගන්නා ක්‍රමයක් දන්නේ නම් දන්වන්න. කෘතඥ වෙමි.

  • @udaraahangama7949
    @udaraahangama7949 2 ปีที่แล้ว +5

    තථාගත බුදුපියාණන් වහන්සේගේ මග ගමන් කරන ආර්යන් වහන්සේට නමස්කාර වේවා ...!!!පුරා පැය දෙකක් මෙම ධර්ම දේශනාව මා හොඳින් ශ්‍රවණය කළා .ඒත් මට අවසන් තත්පර 13 දී තමයි දේශනාව හරියටම වැටහුනේ .නිවීමේ ඇති ගමන් මග එයින් වැටහුනා .සාදු සාදු සාදු ....!!!

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @Navinda_Wickramasuriya
    @Navinda_Wickramasuriya 10 หลายเดือนก่อน

    49:10 th minute 🙏🙏🙏

  • @violetdesilva6676
    @violetdesilva6676 2 ปีที่แล้ว

    Garu swaminwahansa ,obawahanse me bhawayedima uthum nivanin sanasethwa. !!!.

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 ปีที่แล้ว

    oba wahanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa.

  • @kumarisujeewa7476
    @kumarisujeewa7476 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu........

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @senarathbandara4012
    @senarathbandara4012 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dicaudio8814
    @dicaudio8814 2 ปีที่แล้ว

    obavahanse mea bavayema dukin mideava!!!!!!!!!_

  • @ravindraserasinghe9671
    @ravindraserasinghe9671 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!!! සාධු! සාධු! සාධු!

  • @senarathbandara5438
    @senarathbandara5438 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashanimorathenna7859
    @ashanimorathenna7859 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mihilpansilu2198
    @mihilpansilu2198 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @maneladikari8329
    @maneladikari8329 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kalyaniperera2955
    @kalyaniperera2955 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @Navinda_Wickramasuriya
    @Navinda_Wickramasuriya 10 หลายเดือนก่อน

    🙏🙏🙏