ත්‍රිලක්ෂණය නිවනට අනිවාර්යද? | Ven. Meemure Dhammawansha Thero | මීමුරේ ධම්මවංශ හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ත්‍රිලක්ෂණය -උතුම් නිර්වාණ මාර්ගයම අරමුණු කර ගෙන ධර්ම දේශනා කරන මීමුරේ ධම්මවංශ නාහිමි
    Ven. Meemure Dhammawansa Thero

ความคิดเห็น • 29

  • @user-ol5ls4zf1k
    @user-ol5ls4zf1k 4 หลายเดือนก่อน +2

    වැටහුනා සාමිනි වැටහුනා සාදු සාදු සාදු

  • @gnanahettiarachchi
    @gnanahettiarachchi 5 หลายเดือนก่อน

    මෙවැනිම.ආර්යයන්.වහන්සේලා.තව.තවත්.බිහිවේවා🎉🎉🎉

  • @sarathkumara3574
    @sarathkumara3574 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏Dayakatwaya dharu siyaluma Pinwathunta Niwan Suwa.

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @nimalbowala1890
    @nimalbowala1890 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi9014 ปีที่แล้ว +3

    ගරු තර උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ ධර්ම විග්‍රහය ඉතාමත් පැහැදිලියි අපිට පින මතුවෙලා උන්වහන්සේ මුණගැසීමට ලැබීම මේ ජීවිතයේ ලැබුණ උතුම් ම දායාදයයි

  • @pbathapattu1772
    @pbathapattu1772 ปีที่แล้ว +5

    වීඩියෝ රහිත මෙම දේශනා මගින්, රූපය කෙරෙහි සිත ගමන් කිරීම අවම බැවින් පහසුවෙන් ධර්ම කරුණු ග්‍රහණය කර ගත හැකිය. ධර්ම දානය සිදු කළ සැමට උතුම් නිර්වාණය සඵල වේවා 🙏🙏🙏

    • @vipulaasiriwelikada2397
      @vipulaasiriwelikada2397 10 หลายเดือนก่อน

      සම්පූර්ණ ඇත්ත. වීඩියෝ රහිත දේශනාවන් මගින් කරුණු ග්‍රහණය කරගන්න පහසුයි 🙏

  • @eyheylepolakeppetipola2483
    @eyheylepolakeppetipola2483 ปีที่แล้ว +3

    උතුම් අනුබුදු හිමියන්ට නමස්කාර වේවා!

  • @godaddy11
    @godaddy11 ปีที่แล้ว +2

    ගැඹුරු වුණත් ඉතා පැහැදිලිව ධර්ම දේශනාව සිදු කරනවා 🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +2

    _ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා ! ( 2023.03.26 )_

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage7658 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ අපවත් වීමට පෙරාතුව යම් යම් මතිමතාන්තර වලින් වැසී තිබුනා වු බුදු දහම අපට ඉතාම සරල කර දේශනා කරන්නට යෙදුනා. ඒ වෙනුවෙන් අපගේ උපහාරය ඔබ වහන්සේට පුද කරමි. සිංහල බෞද්ධයන් ගේ තිබෙන අවසාන වට ඔබ වහන්සේ අපවත් උනා ද කියන සැකයක් අප තුල ඇත.
    එහෙත් ඉතාම පැහැදිලි ලෙස ඔබ වහන්සේ දේශනා කල ධර්ම දේශනා දහස් ගණනක් අන්තර්ජාලයෙන් පරිශීලනය කර ගැනීමට හැකිවීම අප ලැබූ භාගය්යකි. ඔබ වහන්සේ මෙලොවට බිහිකල දෙමව්පියන්ට නිවන් සුව පතමු.

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage7658 ปีที่แล้ว

    ඔබ වහන්සේට උපහාරයක් ලෙස මෙම සටහන තබමි.

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 8 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @nethukiweerasinghe8584
    @nethukiweerasinghe8584 ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @sumithrajayakody3077
    @sumithrajayakody3077 ปีที่แล้ว +5

    පෙර ඇසූ ධර්මය ම නැවතත් වඩා පැහැදිලි ව ඇසූවෙමි.. ඉදිරියේදී දී මීටත් වඩා පැහැදිලි වේවි ... අසන අපට නිවන දුර නොවේ...🙏🙏🙏

  • @sankajithw4515
    @sankajithw4515 ปีที่แล้ว

    Sadu sadu sadu!

  • @natashajames1283
    @natashajames1283 ปีที่แล้ว

    Sadhu! Sadhu sadhu!

  • @tacdesilva1324
    @tacdesilva1324 11 หลายเดือนก่อน

    බුදු රජානන් වහන්සේගේ ගේ දේශනා ව "ඒක ධම්මෝ බාවිතෝ බහුලීකතෝ " යනුවෙනි බහුල කොට බාවීතා කල යුතු එකම ධර්ම පවතින බව කියැවේ .
    ඔබ වහන්සේ දේශනා කරන දහම යූ ටියුබ් වීඩියෝ ව හරහා සම්පූර්ණ යෙන් විමසා බැලුවෙමි . ඒ අනුව විදර්ශනාව වඩනා ආකාරය යූ ටියුබ් වීඩියෝ වේ පැහැදිලි කරන්නේ නැත . මා ධර්ම දේශනා අඩංගු සියලු යූ ටියුබ් වීඩියෝ විවිධ දේශකයන් ගේ අසා ඇත්තෙමි. මෙහි දී මාගේ සිත් ගත් විදර්ශනාව වඩනා ආකාරය මීවනපලානේ අරහතුන් වහන්සේ දේශනා කරන අතර වර්තමානයේ දී එම සතර කමටහන් , චතුරාරක්ඛා , යුගනන්ද බාවනාව වශයෙන් දේශනා කර ඇති බුද්ධබාවනා ක්‍රමය හාවිතා කරමි . ඊට අදාල බාවනා ක්‍රමය බොහෝ කාලය ක් බාවීතා කරමි. මෙහිදී මෙත්තා නුස්සතිය,අසුබා නුස්සතිය , මරණා නුස්සතිය (ත්‍රිලක්ශනය මෙනෙහි කිරීම ), බුද්ධා නුස්සතිය යුගනන්ද ව වඩමි. මාහට ඇති ගැටලු ව වන්නේ ඔබ වහන්සේ දේශනා කරන විදර්ශනාව වඩනා ආකාරය පැහැදිලි කරන ලෙස අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. මා මෙහිදී අපේක්ෂා කරන්නේ රාග ද්වේශ මෝහ නසන උපාධානයෙන් මිදීමට ඔබ වහන්සේ යොදා ගන්නා ක්‍රමය අනුකම්පාවෙන් මැසේජ් එකක් ලෙසින් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි.

  • @kamanijayakody5101
    @kamanijayakody5101 ปีที่แล้ว

    🙏🙏🙏🏵🏵🏵🏵🌼🏵🏵🏵🏵🙏🙏🙏

  • @sarathkumara3574
    @sarathkumara3574 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 ปีที่แล้ว

    🙏🙏🙏

  • @maheshikagunawardana87
    @maheshikagunawardana87 ปีที่แล้ว

    🙏🙏🙏

  • @neelkodikara3135
    @neelkodikara3135 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @googlesrilanka776
    @googlesrilanka776 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sixthsenseSpiritual
    @sixthsenseSpiritual ปีที่แล้ว

    🙏