නිතිඥ මනෝජ්ටයි,රවී සෙනවිරත්නටයි කියනවා කිව්වහමයි මහරගම පොලිසිය එන්ටිය ලියාගත්තේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 87

  • @dsaluth8413
    @dsaluth8413 40 นาทีที่ผ่านมา +3

    ලංකාවෙ සියලු ඒජන්සි සුද්ද කර නියාමනය කරන්න ඕනි

  • @SadunSenewirathna
    @SadunSenewirathna ชั่วโมงที่ผ่านมา +2

    නියම පිරිමියෙක් ඔබ..උඹල වගේ උන් තවත් බිහි වෙන්න ඕන මේ රටේ

  • @nayaniishful
    @nayaniishful 2 ชั่วโมงที่ผ่านมา +14

    මේවට විජිත ඇමති වහා ක්‍රියාත්මක විය යුතුයි

  • @samanfernando1399
    @samanfernando1399 2 ชั่วโมงที่ผ่านมา +16

    මෙවැනි හොර ඒජන්සි ගොඩක් ඇති විශේෂයෙන් විදේශ රැකියා කාර්යාංශය විසින් සොයා බැලිය යුතුමයි මෙවැනි ආයතන වලට විශේෂයෙන්ම නඩු පවරා ජනතාවට සාධාරණයක් ඉෂ්ට විය යුතුයි පව් මේ අහිංසක මිනිස්සු මේවා සෑහෙන කාලෙක සිටන් පැවත එන ඒවා රජයේ අවධානය යොමු වේවා

  • @mohamedkaamil784
    @mohamedkaamil784 3 ชั่วโมงที่ผ่านมา +17

    මහරගම රේන්බෝ විදේශ රැකියා ආයතනය. ලැජ්ජයි

  • @ruwannandana4573
    @ruwannandana4573 3 ชั่วโมงที่ผ่านมา +22

    පලවාහැරපු දේශපාලුවන්ගේ පිල්ලි තවමත් ඉන්නව .

  • @nandapathirana6762
    @nandapathirana6762 3 ชั่วโมงที่ผ่านมา +20

    අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි මංකොල්ල කාල සැප විදින මේ වගේ සක්කිලින්ගෙ පව්ල් වල උන්ටත් ලේ බඩ යන්න ඕන.

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 47 นาทีที่ผ่านมา +3

    මින් පැහැදිලි වන්නේ 80% ක් තැපැල් චන්දය රාජ්‍ය සේවකයො NPP යට දුන්නත්,
    ඉන් බහුතරය පට්ට දුෂිතයි.
    අනුර, ලේසි නෑ වැඩේ.
    අපි ඔබට ශුභාපතනවා.

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 28 นาทีที่ผ่านมา

    ජනාධිපතිතුමගේ අවධානයට මේ දේවල් ඉදිරිපත්කරන්න.

  • @Tharumalwimalasekara
    @Tharumalwimalasekara 2 ชั่วโมงที่ผ่านมา +4

    නියමයි

  • @MariMari-rm7fi
    @MariMari-rm7fi ชั่วโมงที่ผ่านมา +1

    කවිරැඋනත් අසරණ ජනතාව

  • @අනෝ9918
    @අනෝ9918 2 ชั่วโมงที่ผ่านมา +9

    මනූෂ ට මනූෂ ගෙ මල්ලිට විරුද්ධව ඇයි CID පොලීසියට යන්න බැරි. දේශපාලකයන් ගෙ බලල් අත් ඔය පොලීසිය

  • @Siraj-u8z
    @Siraj-u8z 32 นาทีที่ผ่านมา

    I believe Hon.president Anurakumara Desanayake take action as soon

  • @SadunSenewirathna
    @SadunSenewirathna 56 นาทีที่ผ่านมา +1

    දැන්නම් සේරමදැනගෙන අනිවාර්යයෙන් සාදාරණයක් වෙයි.මොකද අපිඋනත් මේ අණ්ඩුහැදුවෙ මේ වගේ පරයන්ගෙ සිස්ටම් වෙනස් කරන්න ඕන නිසා

  • @onamagulak77
    @onamagulak77 2 ชั่วโมงที่ผ่านมา +7

    මේ මංකොල්ල කරැවන් වහා අත්අඩංගුවට ගනු

  • @disapalitharathne6891
    @disapalitharathne6891 55 นาทีที่ผ่านมา

    government should look into these matters urgently

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage 26 นาทีที่ผ่านมา

    Niyamai❤❤

  • @SumanasiriHewage
    @SumanasiriHewage 2 ชั่วโมงที่ผ่านมา +7

    නැවත ජනාධිපතිට කියන්න

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 2 ชั่วโมงที่ผ่านมา +3

    පාර්ලිමේන්තු සුද්ද කලා වගේ පොලිසිය ත් සුද්ද කරනකන් එක හොර්ක් වත් අල්ලන්න බෑ

  • @rgurohanarohana6928
    @rgurohanarohana6928 2 ชั่วโมงที่ผ่านมา +4

    මිනිස්සු මංකොල්ලකෑ පාලකයෝ පාලනය කරපු කරපු රටක් මේක .

  • @MariMari-rm7fi
    @MariMari-rm7fi ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපතිතුමනි ඔබෙ අවධානය පිණිස යි

  • @damithaweerasuriya1990
    @damithaweerasuriya1990 9 นาทีที่ผ่านมา

    Currupted Srilanka, heartbreaking..

  • @roshnibarbour7754
    @roshnibarbour7754 3 ชั่วโมงที่ผ่านมา +6

    Not this government.... Last government

  • @SumanasiriHewage
    @SumanasiriHewage 2 ชั่วโมงที่ผ่านมา +5

    අගල් හයක් බැස්සුවම සල්ලි ලැබෙයි

  • @DonSarath-gh2cx
    @DonSarath-gh2cx ชั่วโมงที่ผ่านมา

    Need action against agency and maharagama police.

  • @amilaindika1053
    @amilaindika1053 ชั่วโมงที่ผ่านมา

    අහිංසක මිනිස්සු 😢

  • @SadunSenewirathna
    @SadunSenewirathna 53 นาทีที่ผ่านมา

    රේන්බෝ හරහ රට යන්න යන උන්ට අබ සරණයි මේ විදියටනම් උන් හැසිරෙන්නෙ

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 59 นาทีที่ผ่านมา

    රටේ වෙනසක් ඔනෙ මේ වගේ ස්තාන සිල් තියන්න

  • @jeffreygunasekera9502
    @jeffreygunasekera9502 34 นาทีที่ผ่านมา

    මේ වගේ මිනිස්සුන්ව අසරණ කරන සංවිධානවත්මකව කොතරම් එවුන් ඉන්නවද? පොලිස්සියේ එකාට පුකට පයින් ගහල එලවල, අනිත් එවුන්ට විරැද්දව නීතිය ක්‍රියාත්මක කරල වංචාකාරි ආයතන වසාදමිය යුතුයි.

  • @අනෝ9918
    @අනෝ9918 2 ชั่วโมงที่ผ่านมา +4

    ලක්ෂ 8.5ක් දුන්නෙ උන්ගෙන් ලියුමක්වත් අරන් නෙවිද?

    • @nawanjanaamarasinghe2277
      @nawanjanaamarasinghe2277 ชั่วโมงที่ผ่านมา

      Work permit ekak wt enna kalin ohoma salli denawada... Hari athi agency ema gnneth na.. 8lk dila tiyenne ge ugas tiyala tawa meyalata Romania ynna Oita amatara 10k wt ona den ... Tiranayk gnna kalin dahas warayk hithanna ona.. oya agency eka hora guhawak..

  • @Athula12165
    @Athula12165 ชั่วโมงที่ผ่านมา +1

    රට කොපමණ දුෂණය වෙලාද කියලා හිතාගන්න පුළුවන් 🤭🤭🤭

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 2 ชั่วโมงที่ผ่านมา +3

    Yako මම nam ඇමරිකාව yawanawa කියලා 50000 illuwath දෙන්නේ ne ....මිනිස්සු කොච්චර modai da .මෙච්චර salle දෙන්න තරම් කොච්චර vishwasayak thiyenna ඕනි da .....අනිවාර්යයෙන් රජයෙන් mewa බලන්න ඕනි

  • @capitalland1071
    @capitalland1071 2 ชั่วโมงที่ผ่านมา +3

    මේ ගැන විමර්ශනයක් කරණ කොට අනිවාරයෙන් මහරගම පොලිස්සියේ ස්ථානාධිපති සහ නිළධාරින් ගැනත් විමර්ශනයක් කරන්න. මේ පොලිස්සියට විශාල චෝදනා ගොඩක් තියෙනවා. රාජපක්ෂලාගේ කලු සල්ලි සුදු කරනවා කියලා රටේම ප්‍රසිද්ධ මිස්ට කොත්තු ගැන රටට කියපු කොල්ලෝ සෙට් එකට, රාජපක්ෂ කොත්තුවාගේ සල්ලි වලට මේ පොලිස්සිය නේද යට වෙලා ඒ විස්තර එලියට දාපු කොල්ලෝ සෙට් එකට තග දැම්මෙත්? 🤣🤣🤣

  • @ratnaperera1044
    @ratnaperera1044 29 นาทีที่ผ่านมา

    ඊළග චන්දය ක් දිනන්න ම ඕනද? සුද්දකරන්න

  • @shinetechkatugastota6591
    @shinetechkatugastota6591 ชั่วโมงที่ผ่านมา

    විදෙස් කටයුතු ඇමති තුමනි, කුරුනෑගල තියෙනව මෙවැනිම හොර ආයතනයක්, (හොර ලියාපදිංචි සහතික තියෙන).ඔවුන් කැනඩා, ජපන්, යවන්න කියලා විශාල මුදල් වන්චාවක් කරනවා .සියළු විස්තර ඇත.
    සියල්ලම ලබාදෙන්නම්.

  • @WimalChinthaka
    @WimalChinthaka 2 ชั่วโมงที่ผ่านมา

    බලංගොඩ ලිස්බන් එකත් එහෙම සල්ලි මංකොල්ල කන ආයතනය ක්. මම සැප්තැම්බරය සල්ලි. බැන්ද සල්ලි දෙන්නෙ නැහැ අපිටත් සාධාරණයක් ලබා දෙන්න 2023 11 තමයි සල්ලි බැන්දෙ

  • @නදීශාන්-ඵ8ත
    @නදීශාන්-ඵ8ත 2 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ආණ්ඩුව වැඩක් කරන්නෙ නෑනි අර හොර නිලධාරීන් ටික තාම ඉන්නාවානි

  • @SajjaDayanga
    @SajjaDayanga ชั่วโมงที่ผ่านมา +1

    Agency ganan ikmanata tiranayak ganna venava anduvata. Meka mafia vak.

  • @rgurohanarohana6928
    @rgurohanarohana6928 2 ชั่วโมงที่ผ่านมา

    බලල් අත්

  • @Kamalkarasinghe
    @Kamalkarasinghe 2 ชั่วโมงที่ผ่านมา

    Me Agency Akath akka Manoosage Sambandayak thiyenawa. Mun akathuwela gema gahanne

  • @SadunSenewirathna
    @SadunSenewirathna ชั่วโมงที่ผ่านมา

    අන්න හරි.. ඒ කියන්නෙ තවමත් පොලිස් බල්ලො ඉන්න්නව වෙනස් වෙලා නැති . අත් හරින්න එපා දැන් කටවත් ඔනවට වඩා රගන්න බෑ පොලිසියෙත්, එක්කො ඒ වගේ නිලධාරීන්,නීතිවේදීන් දැනුවත් කරන්න, නැත්තන් මාධ්‍යට ඇවිල්ල සියලු දේ කියන්න

  • @b.g.n.k6525
    @b.g.n.k6525 3 ชั่วโมงที่ผ่านมา +5

    යකෝ ගම කනව .රුමේනියා වීසා ඩිලේ එකක් තියෙන්නෙ.

    • @nalakakodikara6804
      @nalakakodikara6804 3 ชั่วโมงที่ผ่านมา +2

      Two years delay?

    • @b.g.n.k6525
      @b.g.n.k6525 2 ชั่วโมงที่ผ่านมา

      @nalakakodikara6804 will take around one year i think

  • @DilumVindrajith
    @DilumVindrajith 3 ชั่วโมงที่ผ่านมา

    Ane pin sidda wey... menna me massive criminal incident 1ta...
    Absolutely correct decision 1k ganna...
    Me agency karayo patta gemak gahanne...
    Please focus your attention... our president...
    Obviously we're very believe president...
    We're respect 🙏 president...

  • @nandanivithanage7395
    @nandanivithanage7395 4 นาทีที่ผ่านมา

    Beuro eketh horu inne

  • @sentapt8387
    @sentapt8387 3 ชั่วโมงที่ผ่านมา

    Can't do everything overnight. It takes time.

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 45 นาทีที่ผ่านมา

    Kari ponnayo තෝ කසිප්පු ගහලා wage සල්ලි දුන්නේ රජයේ කාටද. Kariyo කියපන්

  • @kaliyoung7442
    @kaliyoung7442 2 ชั่วโมงที่ผ่านมา

    Policiyanam makola ganna one

  • @jagathc22
    @jagathc22 ชั่วโมงที่ผ่านมา

    තක්කඩි මනූෂ නානායක්කාරයා කියන්නෙම දස carry යෙක්. අහිංසක මිනිස්සු කී දෙනෙක්ගෙ සල්ලි පිල්ලි ගැහුවද ඕකා

  • @nimaliseneviratne4164
    @nimaliseneviratne4164 38 นาทีที่ผ่านมา

    Listen to these cries this is only one we know many what more evidence we need

  • @sangeethweerasingha6224
    @sangeethweerasingha6224 ชั่วโมงที่ผ่านมา

    SLBF ekath okata sambandai man nam kiyanne
    Agency kaarayo tug daanawa
    Apotath oka una wena agency yakin
    Hodama seen eka kiyanne a tug daanna agency eken gatha eka mage podi kaale yaaluwek.uth agency ekata kuliyata kahina ballek.
    SLBF ekata giyahama kiyanawa registered agency ekakin rata yanna kiyala tiyenne ekai kiyala.man kiwwa ithin me agency eka api neme ne Registration karanne oyalane a horunwa register karanne kiyala.
    Ada wenakan mukuth action ekak na SLBF ekata karapu complain eken.😡

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 ชั่วโมงที่ผ่านมา

    owa.. dan.. anurata.. kiyala.. wadak.. naha.. owa.. kiyanna.. one.. man usata.. kiyanna...

  • @nalakanalaka3650
    @nalakanalaka3650 2 ชั่วโมงที่ผ่านมา +1

    රේන්බෝ සක්කිලි

  • @SarathGammudalige
    @SarathGammudalige ชั่วโมงที่ผ่านมา

    Usawiyata.daapan.kollo.wede..

  • @prasangajayasundara3766
    @prasangajayasundara3766 ชั่วโมงที่ผ่านมา

    ඔය චෙක් එක පාස් වෙනව ඕකෙ කිසිම වරදක් නෑ ..ඔයා ඔයාගේ ලංකා බැංකුවට ගිහින් දෙන්න චෙක්ක් එක ඔයාගෙ ගිණුමට තැන්පතු කරන්න කියල...

  • @d.d.s2965
    @d.d.s2965 2 ชั่วโมงที่ผ่านมา

    Sen sen ekath ehmi

  • @SajjaDayanga
    @SajjaDayanga ชั่วโมงที่ผ่านมา

    Manusha ge mally 😂😂😂

  • @leticiavirakoon156
    @leticiavirakoon156 ชั่วโมงที่ผ่านมา

    Private ejansi walata ynnm hoda ne videssewa even vitharmaii ynn one Ahinsaka minissu hurakan horheththa okunta henghnnm one

  • @shantapriyan4182
    @shantapriyan4182 2 ชั่วโมงที่ผ่านมา

    Owta dunnoth passport aka wath den neha akatath salli gannawa owa gini tiyanna ona

  • @dondons7826
    @dondons7826 3 ชั่วโมงที่ผ่านมา

    Oluwa netuwa aka akata mudal dila den anduawata adonawa hema theama horu anuwe hitiyeth horu den anduawata kiya kiya yanne me anduwa mudal denna kiwada? Nithiya margayaata yanna.

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 ชั่วโมงที่ผ่านมา

    Oka hora agency ekak ki denek rewatila tibunada... Laksha 8k dunna oyalath weradi work permit ekak wt enne nethiwa ehema salli denne koi ratata ynna wt.. hora boru neti agency work permit awma tamai laksha 5k 6k gnne ita kalin ganne 1lk wage .. anika agency gena poddk hoyala beluwa nam oyalata eke keruwawa gena dena gnna tibba..katatta mewa padam deyak karanna kalain godak Hoyala balanna dennan wale salli denna epa..

  • @RangaHansaka
    @RangaHansaka 3 ชั่วโมงที่ผ่านมา

    Me ayya kiyana kathawa aththa ai ahinsakai minissunta mehema karanne akd janadipathi thumani obathuma me gana aniwarenma balanna me ajansi kansal karanna. Naththam rata hadanna bariwei

  • @kaliyoung7442
    @kaliyoung7442 2 ชั่วโมงที่ผ่านมา

    Okun salli illuwama minissunta gahanawa

  • @kaliyoung7442
    @kaliyoung7442 2 ชั่วโมงที่ผ่านมา

    Ikunta salli dila rawatuna minisssu siya ganak innnawa

  • @renukalaksire1465
    @renukalaksire1465 2 ชั่วโมงที่ผ่านมา

    Manusha tawama jiwath wanawada

  • @push8367
    @push8367 3 ชั่วโมงที่ผ่านมา

    Machchara salli Danna ai Romania yanna..ogollan pau. Ramayana Apa wancha karainta.

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 47 นาทีที่ผ่านมา

    Ubage ඡන්ද එපා වුණ අසාධාරණ ය කියපන් ගොන් කතා නැතුව

  • @dondons7826
    @dondons7826 3 ชั่วโมงที่ผ่านมา

    Uba hamudawe wesikili heduwada? Horunta mudal dunne kagen ahalada? Den thiyana anduwa karapuwada? mokage uwamanawatada? Madagahanna awe gobbayo.

  • @kasunhemantha5634
    @kasunhemantha5634 ชั่วโมงที่ผ่านมา

    Anura koheda ban ratawal karanne watema horu thiyagena 😂😂 ekko okkoma sudda karanna ona.ai yako janathawa 2/3 deelath karanna barinam mona magulak da?

  • @p.wjayasekara9339
    @p.wjayasekara9339 2 ชั่วโมงที่ผ่านมา

    Horu ahuwanna epa Mamat ahuwala enna

  • @jagathc22
    @jagathc22 ชั่วโมงที่ผ่านมา

    තක්කඩි මනූෂ නානායක්කාරයා කියන්නෙම දස carry යෙක්. අහිංසක මිනිස්සු කී දෙනෙක්ගෙ සල්ලි පිල්ලි ගැහුවද ඕකා

  • @prasangajayasundara3766
    @prasangajayasundara3766 ชั่วโมงที่ผ่านมา

    ඔය චෙක් එක පාස් වෙනව ඕකෙ කිසිම වරදක් නෑ ..ඔයා ඔයාගේ ලංකා බැංකුවට ගිහින් දෙන්න චෙක්ක් එක ඔයාගෙ ගිණුමට තැන්පතු කරන්න කියල...