ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Kochchra velavak use karanna puluvanda Eka digata?
Paya 10k 12 unath awlak na. Wada karanawa
balp 2kama ekaparata pattu wenne wayar maru karanna
oya uyana baganaye adiya kohomada hadanne?
Adiya thiyeddima rice cooker eka kapaganna.
@@lesitech3656 talifonam baracabanna👏🙏
Wow .....👍👍👍☺️
Oke temprature eka adjust karanna hadhannee khmda
Temp eka wenas karanna nam light dimmer ekak danna.
👍👌❤️
oka auto off wenawda eke digata rath unama pichecnne nadda eketa kala modification eke mokakda ?
Na. samanya widiyata wiring eka denna
👍👍
Nice
මේකේ උපරිම මස් කෑලි දෙකයිද හදන්න පුලුවන් අයියා? අපේ ගෙදර 4 දෙනෙක් ඉන්නව. මස් කෑලි 4 ක් වගේ හැදුවොත් ලිප අවුලක් වෙයිද?
මම තනියම නිසා හැදුවෙ. ඔයාට ඕනි ප්‍රමාණයක් හදාගන්න පුළුවන්.
@@lesitech3656 එහෙනන් ඔයා කෑලි දෙකක් හැදුවෙ ඇයි? තනියෙන්නං එක කෑල්ලයිනෙ ඕනේ. මේක හදපු දවසේ කෑමට වෙන එක්කෙන්කුන් ආවද?
@@PSDDS1 😉☺️
Matafonnambracabanna👏🙏
0784883879
මැටි වළං වලත් උයන්න පුළුවන් නේද?
ඔව්. මේක හොට් ප්ලේට් එකක්. ඉන්ඩක්ෂන් කුකර් එකක් නෙවෙයි.
වැඩ කරන රයිස් කුකර් එකක් වෙන්න ඕනී නෑ නේද.. ..
මැද තියෙන රවුම රත්වෙනවනම් ප්‍රශ්නයක් නෑ. ඒකට වෙනම කරන්ට් එක දීලා බලන්න.
මේකට ඉතිං ගන්න වෙන්නෙ ගෙදර තියෙන රයිස් කුකර් එක තමයි
පරණ යකඩ කඩේකින් ගන්න පුළුවන්. හැබැයි දාහක් විතර කියයි.