බුදුරැස් විහිදෙන සෝමාවතී පුදබිමේ විස්මිත හාස්කම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 637

  • @wackumara
    @wackumara 7 ปีที่แล้ว +225

    ගොඩක් වටිනා කරුණු දිගටම මේ වගේ දේවල් කරන්න ඔබට සක්තිය ලැබේවා !

  • @lahirunisandipani687
    @lahirunisandipani687 ปีที่แล้ว +18

    සෝමාවතී සෑ රදුන් වන්දනා කිරීමට මගේ පින් පැදේවා .. සාදු සාදු සාදු 🙏

  • @kawikawi2053
    @kawikawi2053 2 ปีที่แล้ว +20

    උපදින හැම ආත්මයකම බෞද්දයෙක්ම වෙවා ♥️🙏

  • @isuriudara7632
    @isuriudara7632 5 ปีที่แล้ว +51

    මෙවන් පින්බිමක යලි ඉපදෙන්නට හේතු වාසනා වේවා! මගේ ලක් මෑනීට බුදු සරණයි ! සියලු ආපදාවන්ගෙන් මගේ රට ආරක්ෂා වේවා........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kalumdissanayaka8777
      @kalumdissanayaka8777 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasantharanatunge
    @lasantharanatunge 3 ปีที่แล้ว +22

    සාදු! සාදු! සාදු! පූජනීය සෝමාවති මහා සෑ රාජයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 ปีที่แล้ว +62

    බෞද්ධයෙක් වෙලා ඉපදෙන්ඩත් කොච්චර පින් කරන්ඩ ඕනෙද ❤

    • @ushansandaru9047
      @ushansandaru9047 2 ปีที่แล้ว

      ekanam eththa

    • @chathuragamage9078
      @chathuragamage9078 ปีที่แล้ว

      💖💖💖

    • @xxxxc860
      @xxxxc860 ปีที่แล้ว

      නාමිකව උපතින් බෞද්ධයන් මොනතරම් අපේ රටේ ඉන්නවද ?

  • @buddhikasampath7792
    @buddhikasampath7792 4 ปีที่แล้ว +32

    සෝමාවති චෛත්‍ය රජාණන්වහන්සේට මාගේ නමස්කාරයවේවා

  • @samanthotagesaman7484
    @samanthotagesaman7484 5 ปีที่แล้ว +57

    ගොඩාක් වටිනවා සහෝ. ඔබ ඉවසීමෙන් බොහොම නිවැරදිව සංසුන් වචනයෙන් පැහැදිළි කරන මෙි කරැණු අහගෙන ඉන්න ආසයි. ඔබ සැමට පිං...මගේ රටට තෙරැවන්සරණයි....!!!

  • @anulabasnaxkw4628
    @anulabasnaxkw4628 2 ปีที่แล้ว +1

    මමත්ගියා හරිම ලස්සනයි පිනක් තියෙන්න ඔින සොමාවතියේ වදින්නත් සාදු සාදු සාදු

  • @sadalikumrari1726
    @sadalikumrari1726 5 ปีที่แล้ว +81

    සාදුසාදුසාදු,බුදු,ගුනඅනන්තයි
    බුදුගුන,සත්‍යයි,එසේ,අනන්තවු
    බුදුගුන,බලයෙන,සියලු,සත්වයෝ
    නිදුක්,නිරෝගි,සුවයට,පත්වෙිවා

  • @rangarangaeranga8753
    @rangarangaeranga8753 4 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු හැමොටම සොමාවති සෑරදුන්ගේ පිහිට අරක්ෂාව ලැබේවා

  • @nadeekahemali9680
    @nadeekahemali9680 5 ปีที่แล้ว +3

    සාදු ..සාදු ..සාදු .අමාමෑණී ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය අනන්තයි අප්‍රමාණයි..සෝමාවතී සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා ...

  • @jplife7773
    @jplife7773 5 ปีที่แล้ว +64

    මෙී උරැමය නැතිකරන්න මොන බලවෙීග ආවත් බෑ.

  • @tharushaudayangapigera8212
    @tharushaudayangapigera8212 ปีที่แล้ว +1

    සාදු.....සාදු.... සාදු..... අප ලොව්තුරා තථාගත අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ උතුම් නමස්කාරය වේවා !!!.... " දහස් වාරයක් අපගේ උතුම් නමස්කාරය වේවා !!!........" 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +15

    සාධු 🙏සාධු. 🙏සාධු 🙏ගොඩක් වටින වීඩියෝ එකක් තව තවත් මෙවනි වැදගත් දේ සමාජෙට දෙන්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි 🙏

  • @Nilu157
    @Nilu157 7 ปีที่แล้ว +68

    පුලතිසි පුර ගල් විහාරේ මගේ පිං බිම
    සෝමාවතී රෑ රජිදුගෙ දම්සිල් සුවඳ
    දිබුලාගල පුරවරයයි නෙත්මිනි
    පහන
    මා ඉපදි හැදි වැඩුන සවිසිරි
    උයන.......
    මෙවන් පිං බිමක ඉපදීමට මම පිං කරලා ඇති

  • @gamunu2420
    @gamunu2420 4 ปีที่แล้ว +9

    මේ පින් බිමට පැමිනෙණ සෑම පින්වතෙක්ම නිවන් සුව අත්පත් කර ගනී.

  • @محمدالمحمد-ق9ر5ج
    @محمدالمحمد-ق9ر5ج 7 ปีที่แล้ว +42

    සාදු සාදු සාදු වටිනා බොහෝම දේ ඉදිරිපත් කල ඔබ්ට බොහෝමයක් පින් පිරේවා බුදුරජාණන් වහන්සේගේ දකුනු දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +1

    සාදු සාදු සෝමාවතී චෛත්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌺🙏🙏🙏🌺 බුදු සරණයි 🌺🙏🙏🙏🌺

  • @liyanageyoutubechannel4547
    @liyanageyoutubechannel4547 3 ปีที่แล้ว +7

    ලොව උතුම් දර්මය බුද්ධදර්මයයි ....... සාදු...සාදු ...සාදු ...

  • @mihhirangikaushalya7234
    @mihhirangikaushalya7234 3 ปีที่แล้ว +32

    2007සිට 2012දක්වා සියසින් බුදුරැස් විහිදෙන අයුරු දුටිමි

  • @විමලාවති
    @විමලාවති ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏🙏 මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🏵🏵

  • @b.serithungaperera3071
    @b.serithungaperera3071 3 ปีที่แล้ว +2

    සෝමාවතී පුදබිමේදී ප්‍රථම වරට බුදු රැස් විහිදුවමින් එදා පැමිණි සිටි බැතිමතුන් විශ්මයට පත් කල පීංවත් අවස්ථාව දැකබලා ගැනීමට මා වාසනාවන්ත විය.
    එම ආශ්චර්යය පුණ්‍ය අවස්ථාව එදා දුටු වෙනත් අයෙකු අද ජීවතුන් අතර සිටිදැයි මා නොදනිමි.

    • @nishandesilva801
      @nishandesilva801 2 ปีที่แล้ว

      ada.mamath.hitiya.a.asirimath.puvathey.mama.lakshmi

    • @nishandesilva801
      @nishandesilva801 2 ปีที่แล้ว

      mama.sitiya.a.asirimath.dey.dskimata.

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 6 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය.....! ගවුතමබුදුරජානන්වහන්සේට.සාදු ..සාදු ..සාදු මාගේ ජීවිතය පූජා වේවා..මාගේ ජීවිතය පූජා වේවා .ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......!
    ඔබ සැමට තෙරුවන් සරණයි......!සමිබුදුරජානන් වහන්සේට මාගේ නමස්කාර වේවා !!!!තුරැනුවනට මාගේ ජීවිතය පූජා වේවා !!! ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! සාදු!!!සාදු!!!!සාදු!!!

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +7

    බුදුරජාණන් වහන්සේ ජීවමානයි

  • @sayurithakshila2126
    @sayurithakshila2126 2 ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේට ජිවමානයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @d.tharinduprasadamarathung5373
    @d.tharinduprasadamarathung5373 6 ปีที่แล้ว +10

    ගොඩක් වටිනා කරුණු දිගටම මේ වගේ දේවල් කරන්න ඔබට සක්තිය ලැබේවා ! Sadu sadu sadu සාධු` සාධු` සාධු`!!!!!!!!!

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 7 ปีที่แล้ว +41

    සාධු` සාධු` සාධු` වාසනාවන් මගේ පුන්‍ය භුමිය..බොහොම ස්තුතියි ඔබට..මේවැනි වැදගත් විඩියෝ ඉදිරිපත් කිරිම පිළිබඳ..

  • @kumarykumary6303
    @kumarykumary6303 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි පැහැදිලි කර දුන්නට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @littlesmile..
    @littlesmile.. 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු,,,
    ගොඩක් වටිනා විඩියෝ එකක්.

  • @JMK-wj5hx
    @JMK-wj5hx 5 ปีที่แล้ว +72

    සාදු සාදු ...සාදු...! මේ කතාව ඉස්සර මමත් විශ්වාස කලේ නැහැ ..ඒත් මම ඒ දරුවගෙන්ම ඒ ගැන ඇහුවම මම පුදුම උනා..ඒ දරුවා එදා ඇත් රාජයෙක් දැක තිබෙනවා.මගෙ බුදු දහම කවදාවත් බොරු නෙවෙයි ...

    • @nipunamanesha1438
      @nipunamanesha1438 3 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු ඉස්සර මමත් විස්වාස කලේ නැ

    • @araliusa
      @araliusa 3 ปีที่แล้ว +5

      ඇත්ත නේන්නම් ඔබ වගේ මෝඩයන් තමා බුද්දාගම විනාශ කරන්න ඕන.

    • @Sandeepa-n9s
      @Sandeepa-n9s 3 ปีที่แล้ว +2

      😂😂😂

  • @nalikasampath2462
    @nalikasampath2462 2 ปีที่แล้ว

    හරිම වැදගත් අසාවෙන් අසාවෙන් අපි බලවා බුදු සරණි

  • @namindupinsara6157
    @namindupinsara6157 3 ปีที่แล้ว +4

    ඔබට pin.උතුම් බුදු ගුණ සත්තයි .උතුම් බුදු ගුණ සත්තයි .උතුම් බුදු ගුණ සත්තයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanishiroma
    @kalyanishiroma ปีที่แล้ว

    ඔබට ගොඩක් පින් මෙවැනි වටිනා
    වටිනා දැ සොයා ඉදිරපත් කරනවට

  • @dimuthumadusanka1849
    @dimuthumadusanka1849 6 ปีที่แล้ว +26

    ස්තුතියි ඔබට වටින කරුනු අහන් ඉන්න පුලුවන් හඩින් කිව්වට

  • @bindulanka8719
    @bindulanka8719 3 ปีที่แล้ว +4

    සියලු.දෙනාට.පින්
    ලැබෙිවා..එය.
    දකින්න.සාදු.සාදු.🙏

  • @දීල්හාරාපෙරෙරා-ත4භ
    @දීල්හාරාපෙරෙරා-ත4භ 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු

  • @parapura4170
    @parapura4170 3 ปีที่แล้ว +6

    සෝමාවතී සෑරදුන්ට මාගේ නමස්කාරය වේවා! සාදූ සාදු සාදු

  • @dinusl9780
    @dinusl9780 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @acharigesitha134
    @acharigesitha134 2 ปีที่แล้ว

    ගොඩක් වටින දේවල් දැනගන්න ලැබිම සතුටක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @chamilakumari2046
    @chamilakumari2046 ปีที่แล้ว

    සෝමාවතී චෛත්‍යය ට මාගේ නමස්කාරය වෙිවා!

  • @kishairomi5984
    @kishairomi5984 3 ปีที่แล้ว +4

    සාදු! සාදු! සාදු! බුදු ගුණ අනන්තයි

  • @NTAbeysingha
    @NTAbeysingha 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @malateeliyanage4851
    @malateeliyanage4851 2 ปีที่แล้ว +1

    දළදා වහන්සේ වැඩ සිටින සෝමාවතී චෛත්‍යයරාජයාණන්ට නමස්කාර වේවා !

  • @dahanayakachandrasiri9819
    @dahanayakachandrasiri9819 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා කරැණු දීර්ඝ ආයුස ලැබේවා තෙරැවන් සරණයි

  • @විමලාවති
    @විමලාවති 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සම්බුදු සරණයි

  • @imesharajapaksha3958
    @imesharajapaksha3958 2 ปีที่แล้ว +2

    සාදු සාදු මේ හාස්කම් සියැසින් දකින්නට සියලු දෙනා පින්කාර වේව 🙏🙏🙏

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු 🙏තෙරුවන් සරණයි 🌼🌸💮🌼🌸💮🌼🌸💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 2 ปีที่แล้ว

    Sadu sadu sadu mage namas karaya wewa gowthama budu rajanan wahansege dahamata

  • @colambage3612
    @colambage3612 3 ปีที่แล้ว +1

    Maage samma smbudu rajanan wahansege dharmaye ashirwadaya siyalu lo sthunta labewa

  • @tasatasa684
    @tasatasa684 6 ปีที่แล้ว +25

    ලංකා A නිව්ස් ,,, කාර්ය මණ්ඩලයට අපගේ උත්තරීතර ගෞරවාදරය ,,,,
    සෝමාවතී චෛත්‍යයේ වැඩසිටින්නාවු භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වු ශ්‍රි ධාතූන්වහන්සේලාට මාගේ නමස්කාරයවේවා

    • @araliusa
      @araliusa 3 ปีที่แล้ว

      කොහෙද ඔය සිමෙන්ති වලට මෙහෙම් ඒවා වෙන්නේ,මේක බුද්දාගම නොදත් කම.

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +2

    බුදුරජාණන් වහන්සේ අනිත්ය නම් රැස්මාලා අනිත්ය නොවන්නේ කේසේද? විඤ්ඤාණයක් නොමැති රහත් භාවයක් නොමැති ස්කන්ධයන් රැස් විහිදවන්නේ කේසේද? අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ..😔

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว

      බුදුන් ජීවමාන නොවුනත් බුද්ද හැකියා අචින්තයි.

  • @asi19711
    @asi19711 7 ปีที่แล้ว +4

    SADU! SADU! thanks to LankaAnews for such a nice and important hidden news exposing to all Population of country. This is very important to our young crowd to understand about religion of BUDDHA.

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 7 ปีที่แล้ว +11

    බෝහෝම ස්තුතියි පින් සිදුවේවා..

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 චෛත්‍ය රාජයා නන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි!!

  • @l.p.g.pathierana5794
    @l.p.g.pathierana5794 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු .බොහොම .පින් .ඔබට.දනුවත් කලාට

  • @JD-gz7ng
    @JD-gz7ng 6 ปีที่แล้ว +7

    සාදු .සාදු .සාදු ..බුදුන්දැක.නිවන්දකිත්වා.

  • @rahulathero8050
    @rahulathero8050 5 ปีที่แล้ว +10

    සොමාවතිය උතුම් පුදබිමක් බව ඇත්ත ඉට එහා දෙවල්නම් කතන්දර විතරයි අවාසනාව කියන්නෙ කතන්දරෙට තමයි මිනිස්සු කැමති

  • @krishanthiperera4157
    @krishanthiperera4157 7 ปีที่แล้ว +51

    දෙවිවරැ තවමත් වන්දනා කරන නොයිදුල් පුදබිම.සෙතක් සාන්තියක් වෙිවා!!!..

  • @විමලාවති
    @විමලාවති ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @hasanthachandimal6362
    @hasanthachandimal6362 3 ปีที่แล้ว +1

    සාධු!සාධු!සාධු!🙏🙏🙏
    බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    තෙරුවන් සරණයි!!!

  • @dhilmaliniluka6452
    @dhilmaliniluka6452 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මගේ නමස්කාර ය වෙිවා .🙏🙏🙏

  • @suransanjayaperera7001
    @suransanjayaperera7001 2 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු
    🙏❤️🙏❤️🙏

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    ඔබටත්.දිගයුෂ ලැබේවා

  • @Nisha-vi7iu
    @Nisha-vi7iu 7 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු . . . . . ස්තූතියි ඔබට

  • @anulaanu7072
    @anulaanu7072 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදු සරනයි

  • @chalithakasun5203
    @chalithakasun5203 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🌸🌸🌸🌸😚 බුදු සරණයි

  • @malkanthimadegedara2346
    @malkanthimadegedara2346 3 ปีที่แล้ว +2

    සාදු..සාදු..සාදු 🙏🙏🙏

  • @avishkanuwan1674
    @avishkanuwan1674 6 ปีที่แล้ว +4

    the real enchantment of lord buddha and this is 100% true the ideas of this vedio was important i bless u all the support to make more vedios like this..

  • @dumimdaruwan555
    @dumimdaruwan555 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු...

  • @dineshpriyantha6167
    @dineshpriyantha6167 3 ปีที่แล้ว

    Sadu.sadu.sadu...budusaranai..

  • @slanja4656
    @slanja4656 4 ปีที่แล้ว +7

    NAMO BUDDAYA ☸️🙏❤️🇱🇰 APE BAUDDA RATA ☸️🙏☸️🙏

  • @zsbinarysiganls7965
    @zsbinarysiganls7965 6 ปีที่แล้ว +1

    බුදුසරණයි සාදු සාදු සාදු 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @robertperera1796
    @robertperera1796 2 ปีที่แล้ว

    සාදු සාදූ සාදු ..මාගේ නමස්කාරය වේවා ..

  • @AmilaHiruni
    @AmilaHiruni 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.......... ❤️

  • @Craftsarefu
    @Craftsarefu 5 ปีที่แล้ว +12

    ගොඩාක් වටිනා video akak ,budusaranai ඔබට

  • @sumithariyarathne2168
    @sumithariyarathne2168 6 ปีที่แล้ว +5

    තෙරැවන්සරණයි

  • @rushantharenuka8051
    @rushantharenuka8051 3 ปีที่แล้ว +1

    නමස්කාරයම වේවා !!!!!!! සාදු !!!!!

  • @nirupaniwalimuni400
    @nirupaniwalimuni400 5 ปีที่แล้ว +4

    සාදු..සාදු..සා......!

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🌾🌴🌺🙏🙏🙏🌺🌺🌺🌾🌴🌺🌺🌺🦋🕊️

  • @nishaganga7247
    @nishaganga7247 3 ปีที่แล้ว +1

    SADU SADU SADU. APE BUDUN WAHANSETA ANEKA WARAYAK PIN SIDU WEWA. WEDASATAHANA WISTHARA KALA MAHATHATATH BOHOMA PIN SIDU WEWA THERUWAN SARANAY PUTHE

  • @shaniii0r
    @shaniii0r ปีที่แล้ว

    සාදු සාදු සාදු 😍🙏

  • @malanilanka5594
    @malanilanka5594 7 ปีที่แล้ว +6

    සාදු සාදු ගොඩක් පින්

  • @dongayan8169
    @dongayan8169 3 ปีที่แล้ว

    Teruwan saranai sadu sadu sadu

  • @kumudusamanmali8123
    @kumudusamanmali8123 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ..

  • @sithija_dashan
    @sithija_dashan 3 ปีที่แล้ว +1

    බුදු ගුණ අනන්තයි

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ
    තුන් ලොවක් සනහාලූ
    මාගේ සම්‍යයක් සම්මා සම්බුදු රජාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @ajithnishantha4379
    @ajithnishantha4379 3 ปีที่แล้ว +1

    Obatada me Pina niwan suwa pinisama wewa!

  • @nadeeshamadusanki1886
    @nadeeshamadusanki1886 6 ปีที่แล้ว +3

    Sadu sadu sadu maga ratata budu sarani

  • @morayes
    @morayes 7 ปีที่แล้ว +26

    නාහිමියෝ තනිවමද මෙය සොයා ගිහින් තිබෙන්නේ හරි පුදුමයි නේද කොහොම උනත් අද සියලු දෙනාට ගිහින් වැද පුදා ගෙන ඒමට හැකි වීම කොතරම් නම් භාග්‍යක්ද ඔබ තුමාට ගොඩක් පින් මෙවැනි වටිනා කියන දෑ අප හට ලබා දීමට ගන්නා උත්සහයට

  • @ratchratch4890
    @ratchratch4890 7 ปีที่แล้ว +4

    සාදු ...!!සාදු ....!!!!සාදු ....!!!

  • @nilukakumari4481
    @nilukakumari4481 3 ปีที่แล้ว +2

    අැත්තටම ෙමවැ නි විඩියෝ හරිම වටිනවා

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 3 ปีที่แล้ว +3

    සම්බුදු ගුණ දසදිසාවේම විහිදුවමින් පැතිරේවා!!! 🙏🙏🙏

  • @surangasampath7098
    @surangasampath7098 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏,ලෝක වාසී සියලු දේනට තෙරුවන් සරණඊ

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු... බුදු සරණයි.

  • @karunathilakashalu972
    @karunathilakashalu972 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏

  • @shiromiasha4715
    @shiromiasha4715 3 ปีที่แล้ว +1

    සාදු🌸 සාදු🌸 සාදු🌸

  • @nethmisadunika4144
    @nethmisadunika4144 7 ปีที่แล้ว +18

    නමෝ❤බුද්ධාය !!!
    සාධු ,,, සාධු ,,, සාධු ,,,