Monawada me rate mudal karanna puluwan sampath keepayak kiyanna. Oil, Gas, Coal, Gold, Diamonds, Lignite, Iron, Nickel, Chrome me monawath apita ne. Me rate thiyena sampath thamai parisaraya, pasa, jalaya, jaiva wiwidathwaya ha maanawa sampatha me ekak wath mila karanna bari sampath. Eka nisa api mewa yodagena lokayata wadagath nishpaadana kala yuthui nathi nam sewa sapaiya yuthui. Singapore, Japan wage sampath adu ratawl diyunu une ahema. Api ape deyak loketa nishpaadanaya nokara kawadaawath diyunu wenna be. Sampath thiyenawa keewata ape rate mila karanna puluwan swabhawika sampath adui.
Why is Kanchana Wijesekara given this Ministry. Mahinda Rajapaksa and Namal Rajapaksa are getting their Dollars from Kanchana Wijesekara and he also getting Dollars every shipment the bugger is a Rogue cripplling the country as long he earns Dollars. He should be sent to jail and confiscate all the money.
සිරස තමයි ලන්කාවේ තිබෙන හොදම චැනල් එක. සිරස අපි ඔබ සමගයි ජය වේවා
NeweFirst Channel: the only channel which tells rhe truth 👍
ඇත්ත කියන එකම නාලිකාව 👍👍
A
සිරසට ජයවෙිවා සිරස තමයි ජනතාවට ඇත්ත සැටියේ පෙන්නේ
රාජපක්ෂ වරුන් නිර්මානය කල Dollar අර්බුදය,
100 % rajapaksha game
ලෝක ආර්ථිකයම අවපාතයක කියලා news වලට කිව්වා. තව රටවල් ගොඩකට ලංකාවට වුණ දේම වෙන්න යනවලු ඒ නිසා. ලෝකයම පාලනය කරන්නේ රාජපක්ෂලා කියලා මම අදයි දන්නේ.
සිරස මේ ගෙන යන ජාතික ප්රයත්නය තව සියවස් ගනනාවකට පහන් දැල්ලක් දල්වයි.ජයවේවා සිරස,Really appreciate what's you guys doing! 💖🤝
බය නොවී ඉමු ශ්‍රී ලංකා තව ටික දවසකින් තවත් එක ලිබියාව ක් ලෝකෙට එකතු වේවි..
ඔක්කොම පාරට බැහැලා ආණ්ඩුව එලවන දවස වැඩි ඈතක නොවේ..
👍👍👍
After 1 month
You are right...
මේ ආණ්ඩුව හොරා කන එකාට හොරා කන්න මග පාදලා තියෙන්නේ ජනාදිපති ඇහෙන්නේ නෑ පෙන්නේ නෑ වගේ ඉන්නවා
Uth hora kanawane ithin, kohomada kata arinne
මේ මොනව වුනත් මෝඩ සාමාන්‍ය ජනතාවක් ඉන්න රටකට හරියන්නෙ නැහැ.
ඡනතාවට ඇත්ත වටහල දෙන්නේ සිරස විතරයි.බුද්ධිමත් අය තේරැමි ගනීවි.
හොද වැඩේ රටේ ගොන් ජනතාවට.මුන්ට රාජපක්ෂ කාලකණ්ණි ඇර වෙන එකෙක් ඇත්තෙම නෑ ඡන්දෙ දෙන්න
සර්ගේ නොහැකියාව මේ සේරම අර්බුදයන්ට මුල .... අනික සීමාවක් නැති හොරකම ... රටත් විනාශයි, ජනතාවත් දුකේ... 🥲🥲
කවුද,සර් කියන්නේ ????
අපිට රටක් ඕන කියල හිතන්නෙ මේ රටේ මොකවත් කරගන්න බැරි දුප්පත් මිනිස්සු විතරයි.
සුරංගනා කතාවලින් චන්දෙ අරං බලේට එන හැම එකාම කරන්නෙ බිස්නස් එකක්
මගේ එකම ප්‍රාර්ථනය මේ පව්කාර හැත්තත් එක්කම ලංකාව කියන දූපත මුහුදුබත් වේවා කියන එකයි.
තමන් ඉපදෙච්ච රටට ඔහොම ගරහන බත් කන හරක් ටිකක් තාම ඉන්නව නේ?😂😂
තොපි වගෙ මොඩ මුසලයො ඉන්නකොට ඔහොම වෙනවා කාලකන්නි යා
උබ ලංකාවෙ නෙවේද ඉන්නෙ...
රට නොවෙ ... තොපි වාගෙ කාලකන්නි තමා මේ ලෝකෙන් ම තුරන් වෙන්න ඕන තමන්ගෙ රට මුහුදු බත් වෙන්න කියන කමෙන්ට් එකට ලයික් කරන කාල කන්නිත් එක්ක....🖕
Lankawata banninna EPA horuntay wahalluntay benaham
මේ ආන්ඩුව එලියට ඇදල දාන්න ඕනි .කටින් නෙවෙයි පාරට බහින්න මම ලෑස්තියි වෙන කව්ද ඉන්නෙ
Maat laasti
මොන රැලි හැදුවත් වැඩක් නෑ.පරම්පරාවට ඉස්සරහට අරන් යනව වගේ රැල්ලට එකම පක්ශෙට ජන්දෙ දෙන උන් ඉන්නකන් මේ රට දියුනු වෙන්නෑ.හොද පාලකයො පත්වෙන්නෙත් නෑ.
👍👍👍
Sirasa respect you 👍
ඇත්ත තමයි. මේකෙ පට්ට game එකක් තියෙන්නෙ. මටත් හිතුන මුන් ඩොලර් හිඟයක් මවාපානවා කියල. ගම්මන්පිලත් කරගෙන යන්නෙ වෙනම වැඩක්. කවුරුත් රටට ආදරේ නෑ කියලනම් පැහැදිලියි. මෙච්චර හොරාකාල මොකටද දෙවියනේ. ඔය හොරකන් කරන මැති ඇමතියො තව අවුරුදු උපරිම 30 ක් ජීවත් වෙයි.
මේ අර්බුද පිටිපස්සෙ ව්‍යාපාරිකයො කිහිපදෙනෙකුත් ඉන්නවා.
රියල් විපක්ෂය හදවතේ සිරස 🔥🔥🔥🔥❤️❤️❤️
Wel done sirasa.
සිරස තමා ඇත්ත කියන එකම නාළිකාව 🙏🙏🙏🙏🙏🙏
👍🤔sirasa thamai 1st ape rate..aththa kiyanne sirasa vitharai..API amathama sirasa yekka thank you work karana amathenatam🎁💐💪👍💯♥️ love sirasa 🙏👁️👌✅🇱🇰💪
දෙගොල්ල මාරැවෙන් මාරැවට කාපු එකේ රඟේ කොහොමද?, 3/2 ඉල්ලුවා දුන්න 20 සම්මත කලා දැ.....න්දැන් ඉතින් මොනව කීවත් වැඩක් නැත. වසර 74 ඵකතු වෙලා හිනා වෙවී හතර වරං කෙලල හොරා කාලා.. කාලා.. රටවැසියාට බේගල් ඇද බෑවෙ දුප්පතාව වද හිංසා දුන්නේ. ඒවායේ විපාක පල දෙනවා නොවැරදීම. මෙපමණ කාලයක් අපි ඡන්දෙ දීලා තියෙන්නේ අමු පිස්සන්ට බව අපට පැහැදිලි වී අවසන්.
Waited for this report
Superb job Sirasa! Keep up the good work!
අනේ මේ රටට මොලේ තියෙන රටට අදරේ නයකයෙක් බිහි වෙවා
දසදෙසින් භලවතුන් හා නිලදාරීන් සම්පත් මන්කොල්ලයක .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 ඒ සියලුම දෙනා මේ ආත්ම යේ පමණි මනුෂ්‍ය වී සෙල්ලම් .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
අර්බූද අර්බුද ඇතුලේ ඇත්තේ ගසා කෑම මිස වෙන දෙයක් නොවේ..උන්ගේ මඩී තද වේ මහජනයාට හෙන වේ උම්බලකඩ කෑ වා නම් දුක විදපන් බළ ලේ ගෝඨා ඡගේනකම් නින්ද ගියේ නැති උන්ට දැන් නින්ද යනවදෝඕඕඕඕඕඕඕඕ එනකොට මමනම් දැන ගෙන හිටියේ නහුතෙටම කෙලවෙනවා කියල
Sahathika aththe.ahema hithunu kenek thamai mamath
oab hari.
Aththa athi satiyen idiripath karana Sirasa TV .obata jaya.👍👍👍
හොරකම බොරු කීම ඔය දෙක නැතිඋන දාට තමයි ඔය රට ගොඩ එන්නේ බලන්න කෝ තව ඉදිරියට මොකද වෙන්නේ කියලා
සිරස ඔබ හරියටම ජනතාවට ඇත්ත කියනවා. ස්තූතියි. හැබැයි කල්පනාවෙන්.
මේවා හොඳ පාඩම්. ජනතාවට මේවා අමතක වෙයිද ආයෙ???
දූෂිතයන්ගේ රැවටිලිවලට ආයෙත් රැවටෙයිද??
Superb talk❤❤❤❤
හැමදම බැන බැන ඉදල හරියන්නෙ නැ අපි මුන්ට විරුද්දව ඉදිරියට එන්න ඔනි
මේ ප්‍රශ්නෙට සම්පූර්ණයෙන් වගකියන්න ඕන කබ්බ්‍රාල් උන්නැහේ. අර යල්පැනගිය ඩී ලක්ෂ්මන් කියන මහාචාර්ය හොර වගකියන්න ඕන ටිකක්. නූතන මුදල් නියාය කියලා මුළු රුපියල් ලක්ෂ ගැහුවා. ඩොලර් එකට නියම වටිනාකමක් නොදී විදේශගත ශ්‍රමිකයින්ගේ ඩොලර් මංකොල්ල කෑවා. ගජ මිතුරන්ට අඩුවට ඩොලර් දුන්නා. උන් භාණ්ඩ අඩුවට ඉම්පෝට් කරලා කරලා වැඩි ගානට විකුණලා සුපිරි ලාභ ගත්තා. මේ හොර රංචුව ලඟදිම පිටරට පයින එක සිකුරුයි.
dollar නෑලු මේ ලගදි අධි සුපෝපභෝගි වාහන දෙකක් රට ඇතුළුට ආවා ,ඒවට dollar කොහෙන්ද ?
අපි ගෙවන්නෙ මේ අපේ කරුමයක් නෙමෙයි. මේ වගේ සුන්දර රටක ඉපදුන හා රට පාලනය කර කාලකන්නි පර දේශපාලකයො නිසයි
Kalakanni pra desapaluvo parliament යවන්නේ කවුද ?/??????
ඇත්ත කියන එකම නාලිකාව අපේ සිරසඅපි ආදරේ ආදරේ සිරස💞💞💞🙏🙏🙏
True...🕇📿🙋🖒well done! Jayaweewa!
මොකුත් ඕනෙ නෑ ඔයා හැම කාලකන්ණි දේශපාලයක්ගෙම පිටරට ගිණුම් වල තියෙන හොරාකාපු ඩොලර් ටික ඇද්දනම් මේ රට දියුණු වෙනවා නිකන්ම
Jathiyanthra neethi anuwa ahema karanna beha. Loke thiyena bankuwalata apata balapam karanna beha. A ayata viruddawa nadu pawaranna puluwan echcharai. 😄
මේ තොරතුරු රටේ හැමෝටම යන්ඩ ඕන ඒවා.
රටත් ජාතියත් වෙනුවෙන් අැප කැපවි අනගි මෙහවරක් ඉටුකරන සිරස බොහෝම ඉස්තුති
Super NewsFirst
Salute Sirasa..
මේ ඇත්ත මුකුත් නොදන්න පොහොට්ටුවට කඩේ යන ගොබ්බ මූසල මරි මෝඩ බයියන්ව භංග වේවා..මගේ රට ආරක්ෂා වේවා
අනේ අපට මොකද වුනෙ හිතා
ගන්න බැහැනේ
සිතේ තියන යහගුන දම් මකා
දමලා හරිනේ
වතේ හිනා පොදක් නැතිවි කදුලින්
නෙත තෙමුනේ
මගේ රටට රැකවරණයි දළදා හිමි
සරණේ
Sirasata.apegauravaya.jayaweva...l
මුන් දෙගොල්ලම මකබැවිලා යන්න කාලය හරි අපි දැන් JVPට චන්දය දිලා බලමු 👍👍❤️❤️✌✌✌✌
මාධ්‍ය ජනතාවට ඇත්ත කියන්න ගුටි කන්නම ඕනෙ............ ඒත් මෙ වෙලාවෙ අපිත් එක්ක හිටියේ සිරස විතරයි...... බලවත් කනගාටුව හා උත්තමාචාරය......
පටිට හොර වෙිසිගේ පුතා කටගඳ පළල් කටා සල්ලි තමිබලා වතුර බොනවා .
රාජපක්ෂ පවුල ම පට්ට හොරු
Mahindananda PARA ballage DARU MUNUPURO EKKA EKA PITA EKA EKAMA POKURATA ABARILA DIYAWELA WALALILA PALACHCHAWE.
හෙට අනිද්දා ට සෑැැ කියාගෙන පස්සෙන් යනව ලංකාවේ එවුන් හැදෙන එවුන් නොවෙයි .
රටේ ඉන්නෙ සබුද්ධික ජනතාවක් කියලා හිතනවද ? සාක්ෂරතාව ඒකත් නැහැ . ✌️🤣 සිරි ලංකා.
මේ කාලකන්නිට මුකුත් වෙන්නේ නෑනේ.. රාජපක්ශල නම් සාපයක් 🤮🤮
මෙ දේශ පාලූ මාපියාවක් බව මතක තියා ගන්න සියලූ ජාතින් අවදානෙන් සිටින්න රටෙ පූරවැසියො විදියට පාලකයාට ඔනවිදියට නටන්න දේන්න බැ
සර්ගේ නොහැකියාව මේ සේරම අර්බුදයන්ට මුල .... අනික සීමාවක් නැති හොරකම ... 😄😄
මුන්ට හෙන ගහනවා අහිංසක මිනිසුන්ට දෙන වදවලට 😰
දෙගොල්ලොම හොඳටම කලා දැන් හරි සනීපයි සැපයි. තව ටික කාලෙකින් තවත් එක් ඉතියෝපියාවක් නිර්මාණය වේවි. අපේ ජාතික නායකයින්ට ජය වේවා ජය වේවා හරිම සතුටුයි.
A issara ethiopia wa, dan un apita wada hodata innawa
විමල් තමුසේ මේ සියල්ලට වගකියන්න ඕනේ... මහින්ද සමග නැගිටිමු...
පඩත්තල ගෑනිව 94 ගෙනාවේ මංගලයි එස් බී...
රට ඉවරයි ගන්න දෙයක් නැ..කාට කියලා කියන්නද ...අනේ මිනිසුනේ බුද්දියෙන් හිතන්න සැවොම පෙලගැහෙන්න ජෙවිපෙ එක වටා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
දැන්වත් ජනතාවට අරගලය කියන දේ ගැන හිතාගන්න පුලුවන් නේද??
අරගලයට සහ සිරසට ජය වේවා.
මේ රටේ හොර කමයි තක්කඩි කමයි නවත්තනවා කියලා මොනයම් නායකයෙක් අද හිතුවොත් හෙට ඉඳලා මේ රට අනිවාර්යෙන්ම දියුණු කරන්න පුළුවන්.ගොබ්බ වහල්ලු තේරුම් ගත යුතු ප්‍රධානම දේ මේක තමයි.
Very good presentation.
මේ වැරැද්ද එදා සිට අපේ රට පාලනය කරන්න පාලකයින්ගේය....
අපේ රටේ නැත්තේ මොනවද ?අනිත් රටවල් සමග බලන විට සියලුම සම්පත් වලින් පිරුණු රටක් ලංකාව ...
Monawada me rate mudal karanna puluwan sampath keepayak kiyanna. Oil, Gas, Coal, Gold, Diamonds, Lignite, Iron, Nickel, Chrome me monawath apita ne. Me rate thiyena sampath thamai parisaraya, pasa, jalaya, jaiva wiwidathwaya ha maanawa sampatha me ekak wath mila karanna bari sampath. Eka nisa api mewa yodagena lokayata wadagath nishpaadana kala yuthui nathi nam sewa sapaiya yuthui. Singapore, Japan wage sampath adu ratawl diyunu une ahema. Api ape deyak loketa nishpaadanaya nokara kawadaawath diyunu wenna be. Sampath thiyenawa keewata ape rate mila karanna puluwan swabhawika sampath adui.
@@dhammikaabandara7285 oyata tikak hoya balanna ethakota danaganna puluwan
@@nirupanimendis1078 Mama keewe mata hithena de. Ape rate mila karanna puluwan sampath monawada?
ස්වෙෙරී බැඳුම්කර කාගෙ අතේ ද තිබුනෙ කියලා හොයන්නකො... එතකොට බොහොම උජාරුවට සල්ලි ගෙව්වම ලාභය ගියේ මොන පවුලටද කියලා දැනගන්න පුලුවන් වෙයි.
Occhara sure welath kawruwath nadu danne netthe ayi? Mata therenne ne.
ගෝටබය කියන්නේ රටෙි නායකයෙක් කියල බලනකොට පටිම පිස්සේක් රට පාලනයක් කර ගන්න බරි එකේක්
මෙච්චර දේවල් වෙන අතරේ මැති ,ඇමතිලාගේ පම්පෝරිය , කටේ සද්දේ කොහොමද
කවුරුන් මොනවා කියුවත් මිනිස්සුන්ට වෙච්ච දේවල්, වෙන දේවල් , වෙන්න යන දේවල් මතක තියෙන්න ඕන
මේ හැම දේශපාලකයන්ම දන්නවා හැමදෙයක්ම මිනිස්සුන්ට සතියකින් අමතක වෙනබව
මේ මතක් කරපු ඵක දෙයක් අහන්න මතකද කියා නැහැ
මේකනම් රට හැදෙන්න සිහින දකින ,රට ගෙන ඇත්තටම හිතන මිනිස්සුන්ගේ කරුමේ
මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නේ
ඇමරිකාවේ තෙල් ෂේඩ් මැනෙජර්ටයි රක්ෂන සමාගමක වැඩ කරපු එඋන්ට පුලුවන්ද රටක් පලනය කරන්න මුන් මේරටේ පන්නා දමනමන දවස වැඩි ඇතක නෙමේ
Thanks sirasa 🙏
සර් තමයි හොදටම කෙලියෙ
69 ලක්ෂෙ කාලකණ්ණි පිස්සු ජනාධිපති කෙනෙක් ගෙනාවා
හමුදා පාලනය දැන් කෙලිනවා රටට
මකබැවෙලා පලයව් කාලකණ්ණි කාලකණ්ණි කාලකණ්ණි තොපිව කරෝල කරලා තොට චන්දෙ දුන්න උන්ට කන්න දෙන්න ඕනා
රාජපක්ෂ පරම්පරාවම සාපයක් රටට...👀
මොන කෙනා ආවත් මේ ටිකම තමා වෙන්නෙ🥺🇱🇰
Ohoma hithanna EPA mamay obay weredi ne horunwa elaeamu
ඔහොම කියන බහුතරය මොකක්හරි පක්සෙකට ඇබ්බැහි උන එකෙක්, ඇබ්බැහි නොවී යතාර්තය තේරුම් ගන්න
පක්ෂ දේශපාලනයේ වෙනසක් උනාම තමයි system එක වෙනස් කරන්න පුළුවන්.
කරුණාකර වකුගඩු, තැලසීමියා, පිළිකා, රක්තහීනතාවය... පීඩාවට පත් ගම්බද ජනතාව ගැන කතා කරන්න. ළමයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත්වෙලා. ඒකත් අර්බුදයක්.
ඇත්තටම කීවොත්.. මේ..හොර.තක්කඩි..ගහලාපන්නපු.දවසට.තමයි..අපේ..රටේ.අර්බුදය.නිමා.වනනේ.
$ හිගය වැඩක් නැහැ, අපි තෙල්, විදුලිය පව්ව්චි කරන එක සීමා කරන්නේ නැහැ මොන ලොක්ක කිවත්.
දුෂණය නැති කරලා නැහැ නේ, ඉතින් අපි ඉතුරු කරලා වැඩක් නැහැ , අපි පිරිමහන්නේ නැහැ.
$ වලින් පඩි ගන්න workplace එකත් එක්ක කතා කරලා හදා ගන්න පුලවන්.
දුෂණය නැති කරලා දන්නා ඕනේ තරම් ආයෝජකයෝ එයි.
ජනාධිපතිවරයාට කොන්දක් නැති කම තමයි මේ සේරටම මුල. අසීමිත විධායක බලතල තියාගෙනත් ඇහෙන්නෑ පේන්නෑ වගෙ ඉන්නවා 🤮
ප්රරශ්නෙ විතරක් පෙන්නලා වැඩක් නෑ. ඒකට විසදුම් ඔයාල හොයන්න ඕන. මිනිසුන්ට විසදුම් පෙන්නලා දෙන්න. ආයෙත් හොර කල්ලියකට රට බාර නොදෙන්න සිරස මාධ්‍ය වග බලා ගනී කියා මා සිතනවා 👍
කොච්චර කිව්වත් බීරි අලින්ට වීනා වයනවා වගේ. දේදේශපාලුවන්ටයි. උන්ගේ වහල්ලුන්ටයි. දැන්නම් මේ රට ගොඩගන්නවා කියන එක අමාරු වැඩක්. හොඳ කොන්දක් තියන නායකයෙක් පත් කරගත්තේ නැත්තම් වහ තමයි කන්ඩ වෙන්නේ
අමු ගවයෝ ටිකක් රට පාලනය කරද්දී මොනවා නොවී තියේද..මුදල් ඇමැතියාට සිංහලත් බැ ඉංග්‍රීසිත් බැ අමු ගවයා දැන් නම් ඉතින් අනුර කුමාර දිසානායක තමයි එකම විසදුම
1977 සිට හොරාකාපු එවුන් නිසාත් රාජ්‍ය පරිපාලනයක් හරි හැටි කරගන්න බැරිවූ ආන්ඩු නිසාත් රටේ අර්බුද ගනනාවක් ඇති වුනා
ජනතාව අරන් තියන නය සියලුදෙනාගෙ කපාහරින්න..225.හොරකන් කරලා ජනතාවගෙ සල්ලි අරන් ඉවරයි ගෙවන්න නැ.පොලි අඩුකරන්න
උන්ගෙ අඩු පාඩු කඩන්න ඕනි😡😡😡😡😡😡😡😡😡🤬🤬🤬🤬🤬👹👹👹👹
කොච්චර විග්රහ කරත් තේරුම් නොගන්නා මිනිස්සු ගැන දුක හිතෙනව
අපොයි දෙවියනේ මෙහෙම මිනිස්සු ත් ඉන්නවද
අයියෝ අපේ රට
දැන් නොබැලුවොත් මිනිසුන් ට දෙවියොත් අමතක වෙයි
ඒ නිසා යහපත් අවංක මිනිසුන් ට බලයලබාදෙන්න දෙවියනේ කියා ඉල්ලමු
මිනිස්සු මෝඩයි තමන්ගෙ පක්සෙට කඩේ යන්නෙ රෙදි නැතිව වෙන රට වල ඔහොම ගොන් ආතල් නෑ තමන්ගෙ වැඩේ කරන් පාඩුවේ ඉන්නවා ඒකට අපේ උන් 😡🤮
Niyamai
මුන් ඔක්කොම රට අවුලට දාලා හම්බු කරනවා... මේක දන්නේ ටික දෙනයි.. ගොඩක් ඉන්නේ නුගතුන්....
පර දේස පාලුවෝ ආවම ආර්ථිකය කම්බස් කරන එක අලුත් කාරණාවක් නෙවේ.
ඩෙලර් 1 ට 10 මදාි 40 ඔිනෙ ඩලර් එවන්නැ ගෝටගෙ පවිලෙඑවින් ගෝරෙකනව අපි රට වලන්ගෝදනව
බොරු අර්බුදයක් ඇති කරලා
රටේ දරුවන්ගේ අනාගතය නැති
කලා රටේ හැම ආගමකම ජීවත්වන මිනිසුන්ගේ අනාගතය නැත්තටම නැතිකලා
ජනමැතිවරණයක් වහාම
ඔන්න රටේ යථාර්තය, පාර්ලිමේන්තු ව වට කරන ඒක අහන්න දෙයක්ද මුන් ටික තමයි මේ රට අව්ල් jaalayak කරේ
Pohora ko the farmers need how can they cultivate. This Government is useless.
Aththa kathawa
Why is Kanchana Wijesekara given this Ministry. Mahinda Rajapaksa and Namal Rajapaksa are getting their Dollars from Kanchana Wijesekara and he also getting Dollars every shipment the bugger is a Rogue cripplling the country as long he earns Dollars. He should be sent to jail and confiscate all the money.
තාත්තා යන්න එපා කියලා පල්ලි ගිය නැති එක ගැන නිවුස් එකක් ඕනේ
කබරයයි කපුටයි රට කාෑවා.
සිරස නිවුස් ආයෙත් තහනම් වෙයි වගේ..
හොරකමනේ,,යුධදය තිබිලත් නේපාලයට,බංග්ලාදේශයත්,මාලදිවයිනටත් ඉදිරියෙන් හිටපු අපි යුද්ධය නිම උන පසු ලොව උද්ධමනය ඉහලම රට උනේ කොහොමද ,,පැන්ඩොරා ගිනුම් හොදම නිදසුනයි,,,
මේ පාරත් දිපල්ලා මුන්ටම අනෙ දෙයියනෙ හමුදාපිලනයක් එන්න
Who bought those Bonds ? and paid out very easily .
නියම ආණ්ඩුවක් තියෙන්නෙ....
Don’t forget they didn’t allow overseas Sri Lanka to return back….
sersa tamai hodama anka aka atakiyana canal aka ❤