යමක සූත්‍රය | නිවනින් පසු සත්වයාගේ තත්වය | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 653

  • @dilunichamali6971
    @dilunichamali6971 3 ปีที่แล้ว +189

    ඉතාම වටිනා ධර්ම දේශනාවක් ..නිර්වාණම අරමුණු වූ සෑම කෙනෙක්ටම සිතා විමසා විමුක්ති සුවයම ලගා කරගත හැකි වූ සුන්දරවූ දහම් කරුනු අන්තර් ගත වූ මෙම දේශනාව ශ්‍රවණය කිරීමෙන් බොහෝ සත්වයෝ නිවනින්ම නිවේවා..පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා!! පැතූ බෝධියකින් සුවසේම නිවෙත්වා!!!තෙරුවන් සරණයි !!🙏🙏🙏🙏

    • @cyrilbentara9464
      @cyrilbentara9464 3 ปีที่แล้ว +4

      සාදු සාදු සාදු

    • @renukajayaneththi8994
      @renukajayaneththi8994 3 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු! නිවන් දැකීමට මේ හැම බණ පදයක් ම ධාරණය කර ගැනීමට හැකි වේවා!

    • @dakma6253
      @dakma6253 3 ปีที่แล้ว +2

      Sadu sadu sadu!!!!

    • @merithennakoon1246
      @merithennakoon1246 3 ปีที่แล้ว +2

      00

    • @linaaboulrich6294
      @linaaboulrich6294 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 7 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්ස තෙරැවන් දැණයි

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    තෙරුවන් සරණයි පිං වත් අපේ සුවාමින් වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dushanmanamperi6226
    @dushanmanamperi6226 3 ปีที่แล้ว +1

    🏵️🌸🌼🌻💐🌷🌹🌺....
    ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏
    උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සරණයි
    සාදු සාදු සාදු ....!!!🙏🙏🙏
    තුන් ලොවෙහිම වැඩ සිටින්නාවූ සියලුම තුන් ආකාර වූ ධාතූන් වහන්සේලාටත් මාගේ නමස්කාරයම වේවා ...!!!
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
    අපට අනුකම්පා කල මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! 🙏🙏🙏
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!
    බොහොම පින් ස්වාමීන් වහන්ස ...
    ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!!
    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....

  • @mallikamawanallamallikamaw5680
    @mallikamawanallamallikamaw5680 3 ปีที่แล้ว +30

    බොහෝම පැහැදිලියි අපේ හාමුදුරුවනේ බොහෝම පිං පතනා බොදියකින් උතුම් නිර්වානයම අවබෝධ වේවා තෙරුවන් සරනයි

  • @madumadawaperera7003
    @madumadawaperera7003 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඒ භාග්‍යවත් වූ අරහත් වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ හදවතින්ම නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු නමෝ බුද්ධාය. අපගේ කල්‍යාණ මිත්‍ර කිරූලපණ විජය ධම්ම ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේද මේ කරන්නාවූ පින් මහිමෙන් පතන්නා වූ බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසේවා සාදු සාදු සාදු. ඒ වගේම මේ ධර්ම සාකච්ඡාව සඳහා දායක වනු ඒ සියලුම දෙනාටත් ඔවුන් නමින් මිය පරලොව ගිය සියලු දෙනාටත් පතන්නා වූ බෝධියකින් නිවන් සැප ලැබේවා. ඒ වගේම මෙය ශ්‍රවනය කර ඔබ අප සැමටත් සියලුම සත්වයින්ට මේ කුසල් නිවන් අවබෝධය පිණිස හේතු වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ❤.

  • @nishanthinilmini7392
    @nishanthinilmini7392 3 ปีที่แล้ว +25

    සාධ🙏සාධු 🙏සාධු !!!🙏අපව නිර...තුරුවම ධර්ම මාර්ගයේම යොමු කරවන අපගේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර ගරු ස්වාමින් වහන්ස,ඔබ වහන්සේ නීරෝගී වේවා!සුවපත් වේවා!දීර්ගායුෂ ලැබේවා!අවසානයේදී ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා!තුනුරුවන්,සියලු දෙවි දේවතාවුන් ඔබවහන්සේ ආරක්ෂා කරත්වා!🙏🙏🙏

  • @remixlife4504
    @remixlife4504 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ හැකියාව අතිවිශිෂ්ටයි අපෙ හාමුදුරුවනේ...... ඉතාම සරල ධර්ම කරුණකින් ආරම්භ කරල, ඉතාම සංකීර්ණ ධර්ම කරුණක් පවා ඉතාම සියුම් ලෙස මනසට කාවද්දන්න ඔබ වහන්සේගේ චතුර කථික හැකියාවටත්, මනා වූ ධර්මාවබෝධයටත් හැකි වෙලා තියෙනවා...... ඔබ වහන්සේටත් පතන්නාවූ උතුම් බෝධියකින් නිර්වාණ සුවයම සාක්ශාත් කරගැනීමට හැකියාව ලැබේවා..... ලැබේවා.... ලැබේවා...... ඒ සඳහා මේ උතුම් වූ පුණ්‍යක්‍රියාවම හේතු වේවා..... වාසනා වේවා...... 🙏🙏🙏

  • @lakminigunawardhana715
    @lakminigunawardhana715 3 ปีที่แล้ว +1

    කීප වතාවක්ම ඇහුවා. බොහොම වටින ධර්ම දේශනාවක්. ආය ආයම අහද්දි හොඳ අවබෝධයක් ලැබෙනවා. නිස්කලංකව ඉඳගෙන කීප වරක්ම ඇසිය යුතුම දේශනාවක්.......
    බොහොම පිං ඔබවහන්සේට... පතන්නාවූ බෝධියකින් සුඛපටිපදාවකින් ධර්මාවබෝධයට මේ පින් හේතුවක්ම වේවා🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 3 ปีที่แล้ว +22

    දර්ම දානය දුන් එම පවුලේ සැමට තෙරුවන් සරණයි
    මියගිය සියලුම දෙනාට මේ පින් අණුමෝදන් වේවා 🙏🙏🙏

  • @desikalaxmi1245
    @desikalaxmi1245 3 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏 ඉතා වටිනා ධර්මය දේශනයක්...සියල්ලන්ටම ධර්ම අවබෝධය ලැබේවා 🙏🙏🙏🙏

  • @SANJAYA473
    @SANJAYA473 3 ปีที่แล้ว +32

    තුණුරුවන් සරනයි පිං වත් ස්වාමීන් වහන්ස ....නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා ...උතුම් දර්ම දේශනාමය කුසලය නිර්වාණ අවබෝධය පිනිසම හේතූ උපනීශ්‍ර්‍ය වේවා .....🌺.සාදූ 🌺සාදූ🌺 සාදූ 🌺

  • @piyumiwickramasingha5082
    @piyumiwickramasingha5082 3 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින් වහන්ස මෙි සම්බුදු දහමෙහි ඇති ගැඹුරු බව පෙර නොඇසුවිරෑ අනර්ග දහමක් බවත් වැටහෙන්නෙ මෙලෙස ධර්ම කරැනු වල මනා විග්‍රහයක් ඔබවහන්සේලා ගෙනහැර දක්වන විටයි.ස්වාමිනි නිවන ගැන තිබුණු අවුල නිරවුල් වු බවක් වැටහෙනවා .ඔබවහන්සේටද පතන බෝධියකින් ස්කන්ධ නිරෝධයට මෙය උතුම් පාරමිතාවක්ම වෙිවා ,!පාරමි දමි පිරේවා..!!!🙏🙏🙏🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏

  • @kumariliyanage74
    @kumariliyanage74 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු පින්වන් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
    බොහොමත් පැහැදිලිව ධර්ම කරැණු තෙරැම් කර දුන්න කුසලයෙන් උතුම් නිර්වාණයටම පාරමිතාවක්ම වේවා සුවපත් වේවා

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara9759 3 ปีที่แล้ว +22

    ඉතාමත් උතුම් වටීනා දේශනාවක්. ඕබ වහන්සේට නිදුක් නීරෝගි සුව සමීපත්තීයම ලැබේවා. 🙏🙏🙏🌼🌹🌼

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @lahiru9056
    @lahiru9056 3 ปีที่แล้ว +105

    ඔබ වහන්සේ ඔපරෙෂන් එකක් කලෙ මෙ ලගදි තාම තුවාලයවත් හොඳ නැහැ. එත් අප වෙනුවෙන් මෙ කරන කාරුණිකව බව නිවන් දකින්නට ඉක්මනින්ම ලැබේවා . විරිය ඇති සෑබැ වීරයෙක් .

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්..තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏

  • @pathumj7865
    @pathumj7865 3 ปีที่แล้ว +22

    තෙරුවන් සරණ්‍යි....බොහොම පිං ඔබවහන්සේට!!!!

  • @gunadasakumarasingha4121
    @gunadasakumarasingha4121 3 ปีที่แล้ว +35

    පාලි වචනවලට හිතුවක්කාර අර්ත නොදි නිවරදිව දහම් දෙසීම පිලිබද ඉතාමත් සතුටුයි තෙරුවන් සරනයි

  • @malikasrilanka5328
    @malikasrilanka5328 3 ปีที่แล้ว +16

    තෙරැවන් සරනයි උතුම් ධර්ම දේශනා ව ඉතාම වටිනව සාදු සාදු සාදු ගෟරවනීය පූජනීය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරයම වෙිවා

  • @chathunisamadini2984
    @chathunisamadini2984 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා..🙏

  • @chanukatharindu4422
    @chanukatharindu4422 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.සාදු.සාදු.සාදු.

  • @sinhale_521
    @sinhale_521 3 ปีที่แล้ว +5

    හරිම ලස්සන දේශනාවක් අපේ ස්වාමීන්වහන්ස🌻🌻🌻
    බුදුපුතුන්වහන්සේලා මෙච්චර කරුණාවෙන් අපට ධර්මය පැහැදිලි කරද්දි, මේ සම.හරක් හිස් මිනිස්සු කරන චෝදනා නම් හරිම පහත්නෙ.
    අවුරුදු 100ක් දෙඋරෙ තියාගෙන කරන උපස්ථානයෙන් ගෙවෙන්නෙ නැති ණය, දෙමාපියන්ව ධර්මයට යොමුකරවීමෙන් ගෙවෙනවනම්,,
    අපෙන් එක ඉඳිකට්ටක් තරම් දෙයක් නොගෙන, ධර්මය කියලා දෙන, අපිව ධර්මයටම යොමුකරන ස්වාමීන්වහන්සේට මොනතරම් ණයගැතිද🙏🏼🙏🏼

    කෙනෙක්ගෙ දිහා හරියට හිතනදේවල්, ගුණධර්ම තියා ඇඟ ඇතුළෙ තියෙන ඇට කෑල්ලක්වත් දකින්න පුළුවන් කමක් නැති මිනිස්සු කොහොමද කියන්නේ "ඕවා කියන්නේ ලාභසත්කාර වෙනුවෙන්" කියලා..
    ස්වාමීන්වහන්සේලාට advice දෙන බකපණ්ඬිත ගිහියොන් කියන්න ඕන සුමානයක් මහණවෙලා ඉඳලා, හරියට ඉන්න ඕනි විදිහ පෙන්නන්න කියලා.
    බලන්ගිහාම මේ ගිහි අය තරම් ධර්මය දන්න අයත් නෑ,
    ස්වාමීන්වහන්සේලා තරම් ධර්මය නොදන්න අයත් නෑ🤣🤣🤣
    අපේ ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼
    නිදුක්නිරෝගීසුවය ලැබේවා🙏🏼🙏🏼🙏🏼

  • @shriyaabeykoon5486
    @shriyaabeykoon5486 3 ปีที่แล้ว +12

    සියල්ල ම ඇත්තමයි.වටහා දීම ඉතා ඉහළයි.ඔබ වහන්සේට උතුම් නිවන ම ලැබේවා !

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 ปีที่แล้ว +9

    Watina desanayak oba wahaseta නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @menikerathnayake3258
    @menikerathnayake3258 3 ปีที่แล้ว +12

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස මෙ ජිවිතේ යථාර්ථය දෙශනා කරමින් ධර්මය දෙශනා කළ ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වේ වා ඔබවහන්සේ ට දිර්ඝායු ලැබේ වා

  • @srimathieweerakoon4796
    @srimathieweerakoon4796 3 ปีที่แล้ว +21

    බුද්ධ පුත්‍රයයන් වහන්සේට නිර්වාණ අවබෝධය පිනිසම හේතූ වේවා !!!

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 3 ปีที่แล้ว +1

    බොහොම පිං ලැබේවා

  • @wimalperara4649
    @wimalperara4649 3 ปีที่แล้ว +10

    ඉතාම වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි

  • @dammikadammika8047
    @dammikadammika8047 3 ปีที่แล้ว +18

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවය පතමි.උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏🙏🙏

  • @h.s.patiranage1975
    @h.s.patiranage1975 ปีที่แล้ว

    පින්වත් කළ්‍යාණමිත්ර ස්වාමීන් වහන්සේ ට තවතවත් මෙවන් සාසනික සේවාවන් සිදුකිරීමට නිදුක් නිරෝගී ශක්තිය ලැබෙිවා 🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිරෝගිබව ලෙබේවා දීර්ගායුපතමි නිවන් සුවයම ලෙබේවා .

  • @badullacitizen4783
    @badullacitizen4783 3 ปีที่แล้ว +8

    නුඹ වහන්සේට මේවන් වටිනා ධර්ම කරුණු අපිට තව තවත් පැහැදිලි කිරිමට ශක්තිය දෛර්‍ය ලැබේවා,තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ☸️🙏

  • @sampathabeygunawardena6520
    @sampathabeygunawardena6520 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුව අත්පත් කරගන්න හැකියාව ලැබේවා .

  • @sahanravindu7828
    @sahanravindu7828 3 ปีที่แล้ว

    🌷🌷🌷🌷 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷🌷

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 3 ปีที่แล้ว +1

    ඇත්ත ටම නිවිම ගැන අද තමයි හරියටම දැනගත්තේ 🌹💓

  • @pathumj7865
    @pathumj7865 3 ปีที่แล้ว +16

    ‌ඉතාම වටින ධර්ම දේශනාවක් 🙏🙏🙏🙏

  • @strivetonirvana3794
    @strivetonirvana3794 3 ปีที่แล้ว

    මෙම ධර්‍ම දානයේ....මහා ආනුභාවයෙන් ...ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනා...නිදුක් ..නීරෝගී ...සුවපත් ...වේවා....🙏🙏🙏

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට උතුම් වු ශ්‍රී සද්ධර්මාබොදය ලැබේවා

  • @hansi827
    @hansi827 3 ปีที่แล้ว +16

    උතුම් ධර්ම දානමය කුසලය නිවන් පිණිස උපනිශ්‍ර වේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේ ට

  • @lakshithaumesh1200
    @lakshithaumesh1200 3 ปีที่แล้ว +3

    ලොව්තුරා සම්මා සම්බුද්ධ බුදුරාජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම නිවී යැමට පෙර ප්‍රඤ්ඥාවන්තයින්ට අවබෝධ කරදීමට මනුලොවට පහළවු පින්වත් ස්වාමින්වහන්සේ හට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏 තව තවත් ධර්මදෙශනා කොට සුවහසක් ජනයාගේ මනස අවබෝධ කොට සසරින් මුදවාලීමට හේතු වාසනා දීර්ඝ ආයු සම්පත්තිය ලැබේවා..!!!!

  • @s.l.gamesplay9873
    @s.l.gamesplay9873 3 ปีที่แล้ว +4

    මම හොය හොය හිටපු වටිනා ප්‍රශ්නයක් 😌🙏🙏🙏
    ඔබ වහන්සේට ගොඩාක් පිං!!🙏🙏🙏🙏

  • @ravinduhemachandra26
    @ravinduhemachandra26 ปีที่แล้ว +1

    නිස්කලංකව ඉඳගෙන කීප වරක්ම ඇසිය යුතුම දේශනාවක්.......
    ඔබ වහන්සේට බොහෝම පිං... පතනා බොදියකින් උතුම් නිර්වානයම අවබෝධ වේවා තෙරුවන් සරනයි....!!!!

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +30

    අගය කළ නොහකි තරමට වටිනා උතුම් දේශනයක්. ගරු ස්වාමින්වහන්සෙ මැනවින් පහදාදීම ගැන පිං අනුමොදන් කරනවා. සාධු සාධු සාධු.

  • @rathwije1579
    @rathwije1579 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවය පතමි.උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏🙏සාධ🙏සාධු 🙏සාධු !!!🙏අපව නිර...තුරුවම ධර්ම මාර්ගයේම යොමු කරවන අපගේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර ගරු ස්වාමින් වහන්ස,ඔබ වහන්සේ නීරෝගී වේවා!🙏🙏🙏🙏සාධප්‍රාර්ථනීය බෝධිය සුවසේ සඵල වේවා!!!

  • @ABC1._
    @ABC1._ 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🌺🌺🌺

  • @dinethumayanga7545
    @dinethumayanga7545 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 3 ปีที่แล้ว +8

    පිංවත් ස්වාමීන් වහන්ස සැමට නිර්වානයම අවබෝධ වේවා තෙරැවන් සරණයි

  • @manjulathushari1288
    @manjulathushari1288 3 ปีที่แล้ว +12

    ඇත්තටම හරිම වටින දේසනාවක්. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน

    පින්වත් ස්වාමි්න් වහන්ස
    බොහෝම පැහැදිලිව මේ දේශනාව වැටහුනා ඔබවහන්සේට බොහෝම පින්
    දේශනාමය කුසල බලය උතුම් වු
    නිවනට හේතුවේවා

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 3 ปีที่แล้ว +58

    ඔබ වහන්සේ උගන්වන බුද්ධ ධර්මයේ කරුණු මගේ ජීවිතය බොහෝ වෙනස් කර ඇත . බොහෝම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @umawijesinghe3395
    @umawijesinghe3395 3 ปีที่แล้ว +26

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔබවහන්සේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි.පින්වත් ඔබ වහන්සේ නිවනින් සැනසුම ලබන සේ ක්වා ! සාදු සාදු සාදු .🙏🙏🙏

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 3 ปีที่แล้ว

    .පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා!! පැතූ බෝධියකින් සුවසේම නිවෙත්වා!!!තෙරුවන් සරණයි !!🙏🙏🙏🙏

  • @chalaniganegamaarachchi7222
    @chalaniganegamaarachchi7222 3 ปีที่แล้ว

    වටිනා ධර්ම දේශනාවක්.ස්වාමින්වහන්සේට පැතූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.තෙරුවන් සරනයි

  • @isharagayankarunarathne1610
    @isharagayankarunarathne1610 3 ปีที่แล้ว

    ඉතාම වටිනා දේශණාවක් ස්වාමින් වහන්ස මේ වන විටදී ඔබ වහන්සේගේ ගරු ඇසුරේ වඩන ශුෂ්ක විදසුන සඳහා මහෝපකාරයක් උනා මේ දේශණාව හිමියනි. සිදු කරගත පුණ්‍ය සංස්කාර යම් තාක් වෙත්නම් ඔබ වහන්සේට සොම්නසින් අනුමෝදන් කරනවා ඔබ වහන්සේට මතු දිනෙක සම්බුද්ධ රාජ්‍යම වෙත්වා ! දායකත්වය දැරු සැමත් නිවනින් නිවෙත්වා ! සාධු සාධු සාධු

  • @maliakanayaka6426
    @maliakanayaka6426 3 ปีที่แล้ว +11

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය වේවා🙏🌺🙏🌺🙏

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය....ඔබ වහන්සේට ...බොහෝම පින්...

  • @madushlakshan6429
    @madushlakshan6429 3 ปีที่แล้ว +4

    ඉතා ගැඹුරු දහම් අර්ථ කථනයක් ස්වාමින්වහන්සේ ... සාධු සාධු සාධු 🙏

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු! පැහැදිලි ව තේරුම් ගත්තා තෙරුවන් සරණයි, 🙏🙏🙏

  • @chefmadhawa2817
    @chefmadhawa2817 3 ปีที่แล้ว

    Oba wahanse...pewasuu siyaluma karunu awaboda unaa..ape hamuduruwanee...sadu sadu. sadu 🙏🙏🙏🙏..obawahanseetath..uthum uuu niwan margay lebewaaaa🙏🙏🙏

  • @hiruu1245
    @hiruu1245 3 ปีที่แล้ว +5

    ගොඩක් වටින ධර්ම දේශනාවක් 🙏🙏🙏🌷🌷🌷
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏☸️☸️☸️🌷🌷🌷

  • @lasanthaamila1996
    @lasanthaamila1996 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ගොඩක් පැහැදිලි ස්වාමීන්වහන්ස තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා පින්වත් ස්වාමීන්වහන්සේට

  • @deemadeema7411
    @deemadeema7411 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට තුණුරුවන් සරණයි!!

  • @sujeewasirimanna2542
    @sujeewasirimanna2542 3 ปีที่แล้ว +15

    පින්වත් ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @Rathna-rm2jk
    @Rathna-rm2jk 2 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීම ක්. අනර්ඝ යි.ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ පතනා බෝධියකින් සැනසීම ලැබෙවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු

  • @suneethaudawaththa8238
    @suneethaudawaththa8238 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඹබ වහන්සේට ගොඩක් පිං නිදුක් නිරෝගී දීර්ග ආයූෂ ලැබෙවා ප්‍රර්ථනා කරන උතුමි බෝධි යකින් නිවන් අවබෝධ වේවා

  • @PereraAjith
    @PereraAjith 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා ! සෑහෙන කාලයක් තිස්සෙ නොවිසඳුන ප්‍රශ්ණයක් ට පිළිතුරක් ලැබුනා . ඔබ වහන්සේට බොහෝම පිං ! මේ ධර්ම දේශනාවට දායකවූ පිංතුත් ටත් බොහෝ පිං ! හැබැයි ඒ එක්කම තවත් ප්‍රශ්ණයක් හිතට ආව . ඇයි එහෙම නම් මේ ලෝකයෙ විවිදත්වය , සෑම මිනිසෙක් ම සැප දුක , රූපය අනුව වෙනස් වෙන්නේ ඇයි ? අනුකම්පාකර පැහැදිලිකර දෙන්න !

  • @BinushaSenura
    @BinushaSenura 3 ปีที่แล้ว

    බොහොම පින් ස්වාමීන් වහන්ස,උතුම් වු නිර්වාණයම සාක්ෂාත් කරගන්නට හේතු වේවා,සාධු සාධු සාධු.

  • @freefirerida4776
    @freefirerida4776 2 ปีที่แล้ว

    සමහර දේශනා මටම කියන දේවල් කියල හිතෙනවා .ඔබ වහන්සේගේ දේශනා අහන විට හිතේ නැගිල තිබුණු ප්‍රශ්න ඉබේම නිරාකරණය වෙනව .අපේ පිනට පහල වූ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පතන බෝධියකින් නිර්වානය අවබෝධ වේවා !

  • @Nomadic_Zeeker
    @Nomadic_Zeeker 3 ปีที่แล้ว +7

    ඉතාම වටිනා ධර්ම දේශනාවක් ..බොහොම පින් ස්වාමීන් වහන්ස .. තෙරුවන් සරණයි!

  • @mebalsilva8033
    @mebalsilva8033 3 ปีที่แล้ว

    ඔබවහන්සේට මේ බවයේදීම නිවන් සුව ලබාගෙනීමට හේතු වේවායි

  • @amithakumari1342
    @amithakumari1342 3 ปีที่แล้ว +4

    සාදු සාදු පින්වත් ගරුතර මාගේ ස්වාමින් වහන්සේට උතුම් නිවන් මගම ම අවබෝධ වේවා මගේ නමස්කාරය වේවා මෙවන් පින්වත් පුතකු සාසනයට දායාද කළ දෙමව්පියන්ටත් උතුම් නිවන් මගම අවබෝධ වේවා සාදු සාදු

  • @menakahenagge2950
    @menakahenagge2950 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම්නිවනෙන් සැනසෙන්න ලැබේවා උතුම් වූ නිවන ඔබ වහන්සේට බොහෝ දුර නොවේවා 🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi6480 3 ปีที่แล้ว +47

    මගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nilanthidompage9837
    @nilanthidompage9837 3 ปีที่แล้ว

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    අප ජීවිතයට බොහෝ දේ ධර්මය තුළින් කියා දී අවබෝධ කරගන්න සලස්වන පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරපුරෙන් පැවත එන පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
    පිංවත් හාමුදුරුවන් වහන්සේට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @sandunrubasinghe2357
    @sandunrubasinghe2357 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි🙏🏽🙏🏽🙏🏽

  • @dust3532
    @dust3532 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ බුදු දහමේ චිරස්ථතිය උදෙසාම ලක්දිව පහල වු උතුමන් වහන්සේ නමක්..ඔබ වහන්සේට මේ භවයෙහිදීම උතුම් වු නිර්වානාවබෝධය පිනිසම මේ ධර්ම දෙශනාමය පින හේතුවේවා....🙏🙏🙏...

  • @sam_chathu
    @sam_chathu 3 ปีที่แล้ว +19

    මේ ධර්ම දානය හේතුවෙන් ඔබවහන්සේට හා මේ සඳහා මැදිහත් වූ සියලු දෙනාට බොහෝ කුසල් අත්වේවා. 🙏🙏🙏

  • @bindyajayasekara7197
    @bindyajayasekara7197 3 ปีที่แล้ว +25

    බුදු හාමුරුවන්ට පස්සෙ ඔබ වහන්සේ නිසා තමයි හිත හදාගෙන ජීවත් වෙන්නෙ...බොහෝ පින් ඔබ වහන්සේට🙏

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 3 ปีที่แล้ว

    අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට..මාගේ නමස්කාරය වේවා!!! 💖🙏🙏🙏 සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි!!!

  • @nethmikawya4490
    @nethmikawya4490 3 ปีที่แล้ว

    සාදූ ! සාදු !! සාදු !!! ඔබ ව්හන්සේට.
    නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබේවා !

  • @priyanthikodikara3794
    @priyanthikodikara3794 3 ปีที่แล้ว

    සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. 🙏🙏🙏🌹🌹🌹

  • @sriyanikosgalage1457
    @sriyanikosgalage1457 3 ปีที่แล้ว

    Sadu sadu sadu Gaurawaneeya swameen wahanseta mage namaskaraya wewa. Theruwan saranai. 🙏🙏🙏

  • @asirisandaruwan5147
    @asirisandaruwan5147 3 ปีที่แล้ว

    හරිම පැහැදිලි ධර්ම දේශනාවක්🙏🙏🙏 පිං ඔබ වහන්සේට.

  • @buddikapriyadarshana991
    @buddikapriyadarshana991 3 ปีที่แล้ว +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්සෙට ගොඩක් පින් මේ සන්සාරයෙන් එතෙර වන්නට උතුම් ශ්‍රි සද්දර්මය වටහලා දෙනවාට .ඔබවහන්සේට බුදුසරණය් නිදුක් නිරෝගී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ පින්වත් ස්වාමීන් වහන්සෙට නමස්කාය වේවා .........🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @pushpakumari4319
    @pushpakumari4319 2 ปีที่แล้ว

    සාධු..සාධු..සාධු...🙏🙏🙏
    හරිම අාශ්චර්යක්.. හරිම පැහැදිලියි... ඔබ වහන්සේට කෙසේ නම් ස්තුති වන්ත වන්නද?
    එ් අමා නිවන් සුව බොහෝ දුර නොවේවා....

  • @sajithkosala87
    @sajithkosala87 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට🙏🙏🙏

  • @pasindupasi6137
    @pasindupasi6137 3 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ...බොහොම පිං.. ඔබ වහන්සේට දීර්ඝ යුෂ ලැබේවා

  • @ourheart1349
    @ourheart1349 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏❤️

  • @nayananandani1715
    @nayananandani1715 3 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nadeesharathnayake4232
    @nadeesharathnayake4232 3 ปีที่แล้ว +7

    යමක සූත්‍රය වඩාත් හොදින් පැහැදිලි වූයේ ඔබවහන්සේගේ මේ දේශනාවෙන්.ඔබවහන්සේට පතන්නා වූ බෝධියකින් නිවන සාක්ෂාත් වේවා!

  • @nayananadeeshani8095
    @nayananadeeshani8095 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්ස. අපේ පින්වත් ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනිය බෝධියකින් සුවසේම නිවිමට මේ පින හෙතු වසනා වේවා!!!🙏🙏🙏

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼🌼🌼

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 3 ปีที่แล้ว

    Oba wahansetath utum nirawanaya sakth sakth vawa.that is best valuable speech 🙏🏻very very good.

  • @jasonwijeyeweera
    @jasonwijeyeweera 3 ปีที่แล้ว +14

    අපේ පිංවත් ස්වාමින්වහන්ස 🙏🏻🙏🏻🙏🏻

  • @indranikusumlatha9316
    @indranikusumlatha9316 3 ปีที่แล้ว +2

    සැක සහිත කරුණු රාශියක් නිරවුල් කරගන්නට පහසු වූ විශිෂ්ට දේශනාවක් .අදුරුදෝනා පසුකර අගනා මිනිකැට හසුකර ගන්නාසේ සරලින් ගැඹුරට සීරුවෙන් මග පෙන්වන දේශනා විලාශය ආශ්චර්‍ය්යි. නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස , පාරමිතා පූරනය වී උතුම් නිවන් සුවසේම නිවීයේවා!!!

  • @SeesorNo.001
    @SeesorNo.001 2 ปีที่แล้ว

    Theruwan saranai oba wahanseta.sadu sadu sadu......!