මනුෂ්‍ය ආත්මයක් ලැබු ඔබෙ සෑබෑ අරමුණ විය යුත්තෙ මෙයයි | Koralayagama Saranathissa Thero |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 92

  • @danushkajayawardene840
    @danushkajayawardene840 16 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු උතුම් නිර්වානවබෝදයට මේ දහම හේතුවේවා ,අපේ හාමුදුරුවන්ට ඉක්මන් බවයක උතුම් නිර්වානවබෝදය ලෑබේවා ,තව තවත් සාසනයට වැඩ දාය් මෙහෙවරක් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා

    • @DahamSakmana-Vs8
      @DahamSakmana-Vs8  15 วันที่ผ่านมา

      උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 หลายเดือนก่อน +10

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය කොරෙලෙයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🏽❤ ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽❤දුර්ලබංච මනුෂ්‍යයන්ත

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 9 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏

    • @DahamSakmana-Vs8
      @DahamSakmana-Vs8  9 วันที่ผ่านมา

      උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏

  • @rathnalatharanpatidewage6589
    @rathnalatharanpatidewage6589 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදු නීරෝගී භාවය අත්පත් වේවා

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA หลายเดือนก่อน +1

    Pinwath Obawahanse Niduk Nirogi Wewa!!! Obawahanseta Amamaha Maha Niwanama Awabodha wewa !!! 🙏🙏🙏

  • @sunithasunitha5134
    @sunithasunitha5134 18 วันที่ผ่านมา +1

    සාදු සාදු වැදගත් ධර්ම දේශනාවක්

    • @DahamSakmana-Vs8
      @DahamSakmana-Vs8  18 วันที่ผ่านมา

      උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏

  • @malanimallika4732
    @malanimallika4732 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @JanaranjaniDharmakanthi
    @JanaranjaniDharmakanthi 7 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු සාදු සාදු

    • @DahamSakmana-Vs8
      @DahamSakmana-Vs8  7 วันที่ผ่านมา

      උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 27 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda4294 หลายเดือนก่อน +2

    පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සාරනයි ..උතුම් නිවනනින් සනසෙවා ..🙏🙏🙏

  • @araliyadilini2164
    @araliyadilini2164 หลายเดือนก่อน +1

    පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏

  • @AjithKranasinghe-r4y
    @AjithKranasinghe-r4y หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏

  • @Rasikadsilva-l7z
    @Rasikadsilva-l7z 17 วันที่ผ่านมา +1

    sadu sadu sadu sadu

    • @DahamSakmana-Vs8
      @DahamSakmana-Vs8  17 วันที่ผ่านมา

      උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏

  • @JasinthaPerera-vx4hc
    @JasinthaPerera-vx4hc 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏sadu sadu sadu

    • @DahamSakmana-Vs8
      @DahamSakmana-Vs8  18 วันที่ผ่านมา

      උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏

  • @dissanayake6867
    @dissanayake6867 29 วันที่ผ่านมา +1

    Sadu sadu

  • @SamanThilak
    @SamanThilak หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 หลายเดือนก่อน +1

    SADU...SADU...SADU...APE HAMUDURUWANE OBA WHANSE NIDUK NIROGI DIRGAYUSA LABATHWA SADU..SADU..SADU...

  • @ConfusedCookies-mu1pj
    @ConfusedCookies-mu1pj หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🙏 Obawahansata Tharuwansaranai,,

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 21 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

    • @DahamSakmana-Vs8
      @DahamSakmana-Vs8  21 วันที่ผ่านมา

      උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 27 วันที่ผ่านมา +1

    🌍🙏🌍🙏🌍🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +1

    ඔබේ සිහිපත් කිරීමත් එක්ක මන් මේ දේශනාව යොදා ගන්න කල්පනා කලා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +1

    උදේට කෑමවත් නොකා ධර්මය ශ්‍රවනය කලේ තෙරුවන් සරණයි උතුම් බෝසත් උතුමාණන් වහන්සේට සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @SankaVeerasinga
    @SankaVeerasinga 27 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 หลายเดือนก่อน +1

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 หลายเดือนก่อน

    Sadu.sadu.sadu

  • @anushikakularathna1833
    @anushikakularathna1833 หลายเดือนก่อน +1

    සාදු 🪷සාදු 🪷🪷සාදු 🪷🪷🪷
    සාදු 🪷සාදු 🪷🪷සාදු 🪷🪷🪷
    සාදු 🪷සාදු 🪷🪷සාදු 🪷🪷🪷
    🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
    සාදු 🪷සාදු 🪷🪷සාදු 🪷🪷🪷
    සාදු 🪷සාදු 🪷🪷සාදු 🪷🪷🪷
    සාදු 🪷සාදු 🪷🪷සාදු 🪷🪷🪷

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @zarayazaraya8930
    @zarayazaraya8930 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌻🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +1

    අති උතුම් පුජනීය වන්දනීය ගෞරවනීය සත්පුරුශෝත්තාමයන්වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් සත වර්සාදිකකාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු සසරේ උතුම් බුදුබවම අත් වේවා 🏵️අත් වේවා 🏵️අත් වේවා 🏵️මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් බෝසත් උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් පාරමිතාවක්‌ වේවා බලන්න ස්වාමින් වහන්සේ නමක් වෙලත් කියපු කතාවක් පවු අනේ ඒ කතාව හරිම සංවේදීයි
    සැරියුත් තෙරුන් වහන්සේ නැවත පිටි කෑම වල දන්නේ නැතුව ගියා පිරිනිවන් පාන තෙක්ම ශ්‍රේෂ්ට ආර්යන් වහන්සේලා දෙනමක් සැරියුත් සහ මුගලන් තෙරුන් වහන්සේලා දෙනාමම මම හරියට ගරු කරනවා ඒ රහතුන් වහන්සේලට මාගේ නමස්කාරය වේවා සද්ධාවට කිවුවත් දැන් කොහෙක්වත් නැහැනේ සසරින් මුදවෙලා සදහටම ආයී නොඉපදෙන නිසා කාට වදින්නද සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹

  • @nimalshantha340
    @nimalshantha340 หลายเดือนก่อน +1

    sadu.sadu.sadu.🌷🌷🌷🌷gawrawaniya.kalanamihra
    desakayanan.wahanseta.magee
    wthum.namaskaraya.wewa
    suwamin.wahanse.niduk.nirogi
    suwa.dirgausa.lebewa
    theruwan.saranai.🙏🙏🙏🌷🌷🌷

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා

  • @ayshakwi7192
    @ayshakwi7192 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +1

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +2

    සැදැහැ වත් පින්වතුනි ඔබ සිහිකරපු විදියට මං කල්පනා කලා නැවත මේ කරනාව යොදා ගත්ත අන්න ඒ වගේ විය ගහක් අල්ලගෙන මුහුදේ ගහගෙන යන දෙන්නෙක් බේරුනා කුණාටුව‍ ආපු කාලයේ කවුද දන්නේ මේ කණා කැස්බෑවා ඉපදෙන්නේ කලා තුර්කින් තමයි බලන්න වෙන්නෙ මනුස්‍ය ජිවිතයක් ලබපු අය කොයි තරම් හොද රටක හොද ජිවිතයක් ලබල හොද විකෘති නැති ජිවිතයක් ලබල බණ ඕන තරම් ශ්‍රවනය කරන්න පුළුවන් කාලයක් බුදුපියාණන් වහන්සේ ජිවමනවා වැඩ ඉන්නවා ආර්ය මහා සංඝ රත්නය වැඩ ඉන්නවා කෑම බිම ඕන තරම් තියෙනවා කිසි දෙයක් අඩු නැහැ කුහක කම ඉර්සියාව වගේ දේවල් නොකර පංච ශිලය හරියට රැක ගෙන ඉන්නවා නමුත් අපට සතයක්වත් යන්නේ නැහැ ශිලයක් ආරක්ෂා කරගෙන ඉන්නවා නම් මොන බියක්ද මොන දුකක් ද මොන අපායක් නොකර සුගතියට යන්න පුළුවන් අනේ එහෙම වෙන්න මෙය බලන හැමෝම කරන කෙනාට නිකම්ම සුගතියට යන්න පුළුවන් ක්‍රම යක්‌

  • @kwtkwt9533
    @kwtkwt9533 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน +1

    කණ කැස්බෑවා සහ සාගරයේ වියගහ ගැන සහ කල්පවල දීර්ඝ බව අහද්දී ඒ ගැන හිතන විදිය පවා භයානකයි 😔😔😔

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +1

    දුර්ලබ වූ බුද්ධෝත් පාද්‍ය දුර්ලබයි ක්‍ෂණ සම්පත්තිය දුර්ලබ වූ ධර්මය දුර්ලබ වූ ආර්ය මහා සංඝ රත්නය අති උතුම් ගෞතම බුද්ධ සාසනයේ ශ්‍රේෂ්ට හිමි නමක් වි මතු සසරේදී උතුම් බුද්ධත්වය ලැබීමේ පරම චේතනාවෙන් මෙලොවට ඉපද්දු ඒ මහා ශ්‍රේෂ්ට උතුම් මවුපිය දෙපළ මේ රටට මේ ගමට මේ අගමික පන්සල් වලට මෙහි වැඩ සිටින ආර්ය මහා සංඝ රත්නයට අනර්ඝ වසතුවක් කොරලයගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ මේ රටට ලොකු සේවයක් කරනවා ඒ උතුම් දෙපළ මතු බුදුඅම්මා සහ බුදුතාත්තා කෙනෙක් වෙනවාමයි සාධු සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹උතුම් පින්වතුන් වහන්සේට දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු බුදුබවම අත් වේවා සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +1

    මොන තරම් ඔබ වහන්සේ අපිට ධර්මය කියා නුදුන් දෙයක් නැහැ හැමදේම මෙශ්‍රාවක පිරිසට කියා දෙනවද පංච ශිලය රකින්න අස්ටාංග ශිලය රකින්න කියලා මොන තරම් ධර්මය කියා දුන්නත් සම්මා දිට්ටික දන්නේ නැහැ මිත්‍යා දුස්ටික දන්නේ නැහැ සත්පුරුෂ අය තිරිසන්නුන්ට පවා සුගතියට යනවා ඒ පරම්පරාවේ අය තමයි අපිත් අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස මේ තරම් ධර්මයට ලැදියි මටනම් බණක් ඇහුවේ නැත්නම් නොකෑ නොබී හිටිය වගේ පින් කරල නිවන් දකින්න පුළුවන් ද කියලා දැනුත් මට‍ දේශනාවක් දමල තියෙනවා නමුත් නිවන් දකින්න පින් ඕනමයි බ්‍රහ්ම කියලා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 28 วันที่ผ่านมา +1

    ඕව ඉතින් බුදුන් වහන්සේ මේ හෙළ බිමේ නේ නේද අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ wahnseta නැතිව වෙනත් පර දෙසයක් උණ ඉන්දියාවේ නෙවෙය් නේ ඒකය් ඇත්ත

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +1

    මාතර ගල්ල වගේ පලාත්වල මුහුද බලන්න පුළුවන් නමුත් කුරුණෑගල නිකවැරටටිය පැත්තට මුහුදක් දකින්න නැහැ හැබැයි හොදයි ගොඩ ගලනවා කියලා එකක් නැහැ

  • @malanimallika4732
    @malanimallika4732 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @anilwijesinghe3499
    @anilwijesinghe3499 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @Gunarathna-r
    @Gunarathna-r หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

    • @DahamSakmana-Vs8
      @DahamSakmana-Vs8  19 วันที่ผ่านมา

      උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏