මරණාසන්න කාලයේදී මොනවා හිතුනත් සුගතියකටම ඔබව යවන පින්කම Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 90

  • @dayapriyankara6408
    @dayapriyankara6408 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු
    සාදුකාර දී වන්දනා කරමි..
    🙏🏼🙏🏼🙏🏼
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි..
    .🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා....🙏🏼🙏🏼🙏🏼

  • @dilansubhashithagunasinghe9023
    @dilansubhashithagunasinghe9023 ปีที่แล้ว +4

    සාදු🌷සාදු🌷සාදු ..!!!
    තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි සුවපත්භාවය දීර්ඝායුෂ සැලසේවා ..!!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    ගොඩක් පින් පින් පින් කෝටියක් සක්වල ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා සියලුම සම්‍යක් දෙවියන්ගේ ආරක්ෂාව නොඅඩුව ලැබේවා අති පුජනිය වන්දනීය ගෞරවනීය උතුමාණන් වහන්සේට සම්මාසම්බුදු සරණයි මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් දෙපා ලග වැද වැටී නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු

  • @solomonperera9479
    @solomonperera9479 ปีที่แล้ว +28

    තෙරුවන් සරණයි .පැය දෙකක් වුනත් අපහසුවක් නැතිව අසන්නට පුළුවන් විදිහට දේශනා කරන්න ඔබ වහන්සේට ලැබී ඇති හැකියාව ඉතාමත් විශේෂයි. පෙර පින් ඇති ඔබ වහන්සේට අපිත් පින් දෙනවා නිතරම .ඉතාමත් ඉක්මන් භවයකදී ,සුඛසහගත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා .

    • @farhanaqadir1733
      @farhanaqadir1733 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී වේවා අහන්න ආසයි ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා කනට මිහිරියි, ඒ පිනෙන් අපෙ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ස්වාමිනි ජීවිතයට ධර්මය ගොඩක් පිහිට උපකාර ලෑබෙනවා, ස්වාමීනි ඒ පිනෙන් අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට ධර්මය පිහිට වෙවා,,

    • @amitha1694
      @amitha1694 ปีที่แล้ว

      🙏🙏🙏

    • @ranwalaarachchidayawathie4330
      @ranwalaarachchidayawathie4330 3 หลายเดือนก่อน

      Pragna lppõ​@@farhanaqadir1733

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว

    ඔබ වහන්සේ ටත් නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා මුලු විස්වය ටම ස්තූතියි සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි

  • @rameahkw1462
    @rameahkw1462 ปีที่แล้ว +2

    බුද්ද .රත්නයට.මාගේනමස් කාරයවේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 .දම්ම .රත්නයට.මාගේ.
    නමස්කාරය වේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 .සංගරත්නයට මාගේ නමස් කාරයවේවා
    සාදු🙏 සාදු🙏 සාදු🙏 .
    පන්වත්.ඔබ.වහන්සේ.ට
    මාගේ.නමස්රයවේවා
    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @RohiniRohini-w1m
    @RohiniRohini-w1m ปีที่แล้ว

    සාදු සාදු සාදු 🎉🎉🎉 පින්වත් ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා තව තවත් ධර්ම දේශනා කිරීමට බොහෝ පිං රැස්කරගෙන සුගතිගාමී වේවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු!!! 🙏🙏🙏

  • @kumarii.88xi75
    @kumarii.88xi75 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා. 🙏🙏🙏🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාධු සාධු සාධු ...🙏🙏🙏

  • @pradeepikaruwani4781
    @pradeepikaruwani4781 ปีที่แล้ว

    Tharuwan saranai pewatha suwamen whansa. Obawhansata nidukka niroogi dirgayu wawaa. Uthumu nirwanayama awaboda wawaa. Sadu sadu sadu

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว +1

    Samma sambudu saranai ape පින්වත් suwamin wahnseta 🙏🙏🙏🙏☸️☸️☸️

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @indrakumarimahakumbura2264
    @indrakumarimahakumbura2264 ปีที่แล้ว +1

    🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස කුමන හෝ බෝධියකින් නිවන් අවබෝධ වේවා

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼උතුමි මහ සංඝරැවනට මාගේ නමස්කාරය වේවා.

  • @srimathisamaranayake
    @srimathisamaranayake 4 หลายเดือนก่อน +1

    සාදු🙏🌼සාදු🙏🌼සාදු🙏🌼 ගෞරවනිය ස්වාමින් වහන්සේට නිරෝගි සුවයත් දිර්ගායුසත් ලබෙිි 1:48:34 1:48:34 සාදු🙏🌷සාදු🙏🌷සාදු🙏🌷❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimathisamaranayake
    @srimathisamaranayake 4 หลายเดือนก่อน

    සාදු🙏සාදු🙏සාදු🙏ගෞරවනිිය ස්වාමින්වහනසේගේ උතුමිි ධර්මචින්‍යනය සෙනයක් පාස​ෙ දියුනවෙන් දියුනුවට පත්වෙිිවා ඵ්තුලින් උත්තම ධර්මදේශනා උතුමිිධර්ම කරැනු ශුුවනය කිරිමටත්

  • @lakshmijayanyake2539
    @lakshmijayanyake2539 ปีที่แล้ว +1

    අපේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා පූර්වකව නමස්කාර කරමි..සාධූ..සාධූ..සාධූ..

  • @magladiesladies9052
    @magladiesladies9052 ปีที่แล้ว +1

    sadu sadu sadu🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 ปีที่แล้ว

    adu.sadu.sadupinwah.oba.wahanseta.namaskara.wewa.teruwan.saranai

  • @jayanthidissanayaka9938
    @jayanthidissanayaka9938 ปีที่แล้ว +5

    අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷!!!

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 ปีที่แล้ว

    Sadu sadu sadu budu saranai oba whansata

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    අති උතුම් ලෝක පුජිත ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌺⭕️ සාධු 🌺⭕️ සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු ⭕️⭕️⭕️⭕️අති උතුම් ලෝකපුජිත ආර්ය මහා සංඝ රත්නයන් වහන්සේලාට මා දෑත දොත නළලේ තබා වැද නමස්කාර කරමි මා නිවන් දක්නා ජාති දක්වා තුනුරුවන් සරණ යන්න ලැබෙත්වා sadh🌺⭕️ සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️ සාධු 🌺⭕️ සාධු 🌺⭕️ සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️පින් පවු සලකල නෙවෙයි මන් මස් මාළු නොකන්නේ මට‍ අප්පිරියයි ස්වාමින් වහන්ස

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage 3 หลายเดือนก่อน

    බුද්ධං සරණං ගච්චාමි 🌼🌼🌼🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 ปีที่แล้ว

    Theruwan saranai oba wahanseta 🙏🙏🙏

  • @priyangibalasooriya1878
    @priyangibalasooriya1878 ปีที่แล้ว

    🙏🙏🙏pathannau bodhiyakin uthum nirwana awabodayama lebewa ..lebewa ..lebewa ..!!!

  • @mallikaherath7022
    @mallikaherath7022 5 หลายเดือนก่อน

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 ปีที่แล้ว +6

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +6

    අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් සදාකල් නිදුක් wethva🌺⭕️ නිරෝගී වෙත්වා 🌺⭕️ සුවපත් වෙත්වා 🌺⭕️ ආරෝග්‍යයෙන් වැඩේවා 🌺⭕️ අර්ථයෙන් ධර්මයෙන් ධර්මය දේශනා කරන්න උතුමාණන්ට ශක්තිය 🌺⭕️ දෛර්ය 🌺⭕️බාග්‍යා 🌺⭕️ වාසනාව 🌺⭕️ උදාපත් වේවා 🌺⭕️ මා අද කර ගත්තා වූ සියලුම කුසල් අපේ පින්වතුන් වහන්සේට මතු බලාපොරොත්තුවන පැතුම් මුදුන් පමුණුවා ගැනීම සදහා හේතු වාසනා වේවා වේවා වේවා සාධු 🌺⭕️සාධු 🌺⭕️ සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු තුන් ලෝකාග්‍ර වූ අති උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌺⭕️ සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️ සාධු 🌺⭕️ සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

    • @lssothiriadou4752
      @lssothiriadou4752 ปีที่แล้ว

      athi uthum swameen wahansa ithama pahadiliwa Dharma gaurawaya athiwana ayurin Budun wahanse gana athi Sraddhawa thawa thawath athi karrawamin apa gana anukampawen me dam desuma kala kusalayen oba wahanse prarthana karana bodhiyaki uthum niwan palaya sakshath karagannata haki wewa...thawa thawath mewani arthayen dharmayen lo sathunata daham desannata niduk.nirogee suwayath deergayushath labewa..theruwan saranai

    • @dulanwejesekara3738
      @dulanwejesekara3738 ปีที่แล้ว

      සාදු සාදු සාදු සාදු සාදු

  • @padmageetha5055
    @padmageetha5055 ปีที่แล้ว

    Theruwan saranai obawahanseta

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 ปีที่แล้ว

    Saadu saadu saadu 🙏 🙏 🙏 🙏 e baagyawath woo arahath woo maage sammaa sambudu rajaanan wahanseta mama namaskaara karami maage namaskaaraya wewaa saadu saadu saadu 🙏 🙏 🙏 namo buddaaya 🙏 🙏 🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සිහියෙන් එහෙම මාප්‍රාන කියවෙන්න මන් ශබ්ද නගා වදින්නේ ඒ වෙලවට හරිම ඇගට සුවයක් දැනෙනවා අපේ ස්වාමින් වහන්ස

  • @nimashnilmantha7896
    @nimashnilmantha7896 3 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏🌼🙏🌼🙏🌼

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 2 หลายเดือนก่อน

    Pin wath swmin wahansa oba wasansege utum desanawan mama etama asawen ahanne oba wahanseta bohoma pin budu Rajan wahansege utum darmayama ahalamai mama godak pehedune mama gehiyek mama nirmansa una puw kiyala denuna nisa lankawema aya mas kewe nethnam mas ganna kenek nete nesa mas kadawal wahanna wenawa neda ehema unoth ahinsaka satunta jevetayak teyanawa mama ae gena hitala satutu wenawa oba wahanseta bohoma pin teruwan saranai 🙏🙏🙏🙏

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 ปีที่แล้ว

    Theruwan Saranai ape Swamin wahanseta. Ssdu Ssdu Ssdu!

  • @sandarudinasena5906
    @sandarudinasena5906 ปีที่แล้ว +2

    සාදු ...🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු සංවේදීයි

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว

    Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.bpho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama

  • @ranjithkumara3104
    @ranjithkumara3104 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @mallika1948
    @mallika1948 ปีที่แล้ว

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 หลายเดือนก่อน +1

    🙏

  • @7sanraj
    @7sanraj ปีที่แล้ว

    🌸💮🌼 Saadhu Saadhu Saadhu 🙏🙏🙏

  • @ajanthafernando4619
    @ajanthafernando4619 8 วันที่ผ่านมา

    🙏🙏🙏 Sadu Sadu Sadu

  • @kavishkasudumal7187
    @kavishkasudumal7187 ปีที่แล้ว

    Hamuduruwan he darma desanawa anuwa nomagata yomu Wana Ayat hidiwi sattu mara Dan dunnot Matt saktimat wewi sitana. Pirisak hidiwi

  • @janakak.a470
    @janakak.a470 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @anomaanoma5376
    @anomaanoma5376 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sawarnapalamuthukudaarachc1777
    @sawarnapalamuthukudaarachc1777 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ගෙන් ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සෙ දේශිත ධර්ම.දේශනා වන් අහන විට බුදුන් වහන්සේ.ගැන කිසිම සැකයක් ඇතිවෙන්නේ නැහැ ඒ ඔබ වහන්සේ ඉතා සරලව දේශනා කරන විලාශය නිසා සාදු.. සාදු.. සාදු.. ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා

  • @rachelperaud1945
    @rachelperaud1945 2 หลายเดือนก่อน

    අප තතාගත බුදු පියානන් වහන්සේගේ කායික ශක්තිය ගැන සැක කරන අයට සැක දුරුකිරීම පිනිස උදාහරණයක් . නන්දිමිත්‍ර යෝදයාට ඇතෙකු බිම හෙලීමට තම්ල්‍රම් කාය ශක්තියක් ලැබුනේ එක් මාන්ස ආහාරයක් පසේ බුදු කෙනෙකුට පිදූ ආනුබාවයෙන් යැයි සදහන්වේ. එසේනම් අසන්කෙය්ය 4ත්, කල්ප ලක්ශයක් දසපාරමිතා තුන් ආකාරයකින් පිරූ, බුදු පියානන් වහන්සේගේ කාය ශක්තිය ගැන සැක තබා අපට සිතා ගන්නට වත් නොහැකි බව දැනගන්න. තෙරුවන් සරනයි සියලු දෙනාටම .

  • @shamanilanthi8066
    @shamanilanthi8066 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @tironpathirana3719
    @tironpathirana3719 ปีที่แล้ว

    🌺🌻🌼🌹🌺🌻🌼🌹🌺සඩු සඩු සඩු🌻🌼🌹🌺🌻🌼🌹🌺🌻🌼🌹🌺🌻🌼🌹🌺🌻🌼🌹

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage4491 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @rashminavodya1169
    @rashminavodya1169 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @halsbababdu8971
    @halsbababdu8971 ปีที่แล้ว

    sadu sadu sadu

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +2

    🙏👌🙏🌹🙏👌🙏👌🙏👌🌹👌🙏👌🙏🌹🙏👌🙏🌹🙏🌹 නමෝ :::::::::::+++ 🙏🌹🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏 බුද්දාය 🙏🌹🙏🌹 සාදු ++++ 👌👌 සාදු 🙏🌹🌹🌹 සාදු 🙏🌹🙏🌹🙏🌹 නිදුක් 👌👌 වේවා 🙏🌹🌹🙏 නිරෝගී 🌹🌹🙏👌🙏👌🙏🌹🙏 වේවා 👌🌹🙏🌹🙏🌹🙏🌹 සුවපත් 👌👌👌 වේවා 🙏🌹🙏🌹🙏 අපේ 🙏🌹🙏🌹 පින්වත් 🙏🌹🙏🌹🙏 හාමුදුරුවනේ 🙏👌🙏🌹🙏🌹🙏 ඔබ වහන්සේට 🙏👌🙏👌🙏👌🙏🌹 උතුම් 🙏👌🙏🌹🙏🌹🙏🌹🙏 තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

    • @jepinnona
      @jepinnona ปีที่แล้ว

      Budusara no

  • @kbmhpiyarathna7997
    @kbmhpiyarathna7997 ปีที่แล้ว

    සදු සදු සදු .

  • @FarmFarm-io3vh
    @FarmFarm-io3vh 17 วันที่ผ่านมา

    Sadu Sadu Sadu

  • @shyaminiperera357
    @shyaminiperera357 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thalathasapuwinna186
    @thalathasapuwinna186 ปีที่แล้ว

    Pinwath Swam in. Wahanseta Deergayusha Labewa.!!!!!!!!!!

  • @anandigunananda3905
    @anandigunananda3905 ปีที่แล้ว

    Sadu sadu is

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว

    🌹🌹🌹🌷🙏

  • @HUAWEIHUAWEI-m1e
    @HUAWEIHUAWEI-m1e หลายเดือนก่อน

    Sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අගල් දහඅටකට වඩා වැඩි වෙන්න හොද නැහැ සිල්සමාදන් වුනාම වාඩි වෙන්න හොද නැහැ එකසාටක බඹුන දුප්පත්ව ඉද්දි දෙන්නට එකට බණ අහන්න එන්න විදියක් නැතිව තනි තනියෙම තමයි ආවෙ එත් දැන් එකසාටක බමුණාගෙන් අනිත් අයට ඉල්ලන තැනට ඇවිත් වගේ ඒ තරමට රෙදි ලැබෙනවා වගේම බණ අහල හොදම තැනට යා ගත්ත මේ ශසනය හ‍රි සුන්දරයි වගේම හ‍රි ශ්‍රේෂ්ටයි හරි විස්වසනියයි ගාම්භීරයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සමාවෙන්න ස්වාමින් වහන්ස බැට්රි නැ

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 3 หลายเดือนก่อน +1

    🙏

  • @anomaoman4926
    @anomaoman4926 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @rameshdilan2095
    @rameshdilan2095 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 ปีที่แล้ว

    🌻🙏🙏🙏🌻

  • @devikasudharshani7831
    @devikasudharshani7831 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @lathahewage3528
    @lathahewage3528 ปีที่แล้ว

    🙏🙏🙏

  • @malwee9363
    @malwee9363 ปีที่แล้ว

    🙏🙏🙏

  • @premalathapanapitiya2642
    @premalathapanapitiya2642 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandarudinasena5906
    @sandarudinasena5906 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @hasilalakshitha5824
    @hasilalakshitha5824 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha530 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏