බුදුන් වහන්සේගේ මහත් වූ ගුණකඳ ගැන කියවෙන ඇග කිළිපොලා යන ධර්මදේශනාවක්|koralayagama saranathissa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • බුදුරජාණන් වහන්සේගේ මහත් වූ ගුණ කඳ ගැන කියවෙන ඇග කිළිපොලා යන ධර්ම දේශනාවක්...|koralayagama saranathissa thero bana 2023
    #bana
    #koralayagamasaranathissathero
    #darmadeshana
    #meditation
    ---------------------------------------------------------------------
    දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
    Subscribe our channel and share my videos and put like and comment
    ----------------------------------------------------------------------
    Meditation Playlist - • Meditation
    All Dharma Sermon - • dhamma sermons
    ---------------------------------------------------------------------
    Facebook page - / niwanpinisamai
    ---------------------------------------------------------------------
    Facebook group -ද් / 1157069944665203
    ---------------------------------------------------------------------
    Email - niwanpinisamai@gmail.com
    ----------------------------------------------------------------------
    Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
    Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
    --------------------------------------------------------------------
    kavi bana
    kavi bana sinhala
    rathana sutraya
    kavi bana 2022
    kavi bana jathaka katha
    kavi bana viridu
    viridu bana new
    viridu bana
    bana katha
    bana katha sinhala
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana desana
    bana kagama sirinanda himi
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bodhi puja
    bodhi puja gatha sinhala
    bodhi poojawa
    bodhi puja kavi
    බණ දේශණා
    bodhi puja gatha
    bodhi puja seth kavi
    bodhi puja digala piyadassi himi
    bodhi puja gatha sinhala mahamevnawa
    amadahara kavi bana
    amadahara today
    amadahara
    bana mawarale bhaddiya thero
    bodhi puja
    bodhi puja gatha sinhala
    බණ දේශණා
    bodhi puja gatha
    amadahara kavi bana
    sirasa tv live
    bana deshana
    dharma deshana
    bana katha
    bana sri lanka
    bana deshana sri lanka
    soma himi
    soma himi bana
    soma himi bana deshana,
    gangodawila soma himi
    bana
    aluth bana deshana
    bana karunu
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana kagama sirinanda himi
    bana desana
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bana 2023
    galigamuwe gnanadeepa thero 2023
    galigamuwe gnanadeepa thero bana
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa thero
    galigamuwa hamuduruwo
    galigamuwe gnanadeepa thero bana 2023 new
    soma hamuduruwo bana
    soma hamuduruwo
    soma himi bana
    soma himige bana
    gangodawila soma thero bana
    gangodawila soma hamuduruwo
    kagama sirinanda himi bana
    kagama sirinanda thero
    kagama hamuduruwo
    kagama sirinanda thero 2023
    kagama bana
    maware bhaddiya himi
    maware bhaddiya himi bana
    maware bhaddiya 2023
    welimada saddaseela thero
    welimada saddaseela himi
    welimada saddaseela
    welimada saddaseela himi bana 2023
    welimada saddaseela himi keti bana
    balangoda radha thero
    balangoda radha thero 2023
    balangoda radha thero bana 2023
    rajagiriya ariyadhamma himi
    rajagiriye ariyagnana thero bana
    rajagiriye ariyagnana thero 2023
    rajagiriye ariyagnana thero pansil maluwa
    rajagiriye ariyagnana thero bana 2023
    Galigamuwe gnanadeepa hamuduruwo
    galigamuwa hamuduruwo
    galigamuwa hamuduruwo bana
    gnanadeepa thero
    bana today
    today bana
    bana new
    bana nindata
    bana live
    bana kamaya
    kalina bana
    darmadesana
    bana live
    kavi bana
    bana katha
    bana katha sinhala
    bana sinhala
    bana kavi
    bana deshana
    බණ දේශණා
    kavi bana new 2023
    bana deshana
    dharma deshana
    dharma karunu
    sinhala bana katha
    bana katha
    bana sri lanka
    bana deshana sri lanka
    soma himi
    soma himi bana
    soma himi bana deshana,
    gangodawila soma himi
    mawarelle badhdiya thero
    bana katha
    bana katha sinhala
    bana deshana
    aluth bana deshana
    bana karunu
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana kagama sirinanda himi
    bana desana
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bana 2023
    galigamuwe gnanadeepa thero bana 2023
    galigamuwe gnanadeepa thero 2023
    galigamuwe gnanadeepa thero bana
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa thero
    galigamuwa hamuduruwo
    galigamuwe gnanadeepa thero bana 202 new
    soma hamuduruwo bana
    soma hamuduruwo
    soma himi bana
    soma himi dharma deshana
    soma himige bana
    gangodawila soma thero bana
    gangodawila soma thero
    gangodawila soma hamuduruwo
    gangodawila soma hamuduruwo
    kagama sirinanda himi bana
    kagama hamuduruwo
    kagama sirinanda thero 2023
    kagama bana
    maware bhaddiya himi
    balangoda radha thero
    bana today
    today bana

ความคิดเห็น • 68

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +5

    අති උත්තම වූ බෝදිසත්ව ගුණෝපේත සිල්වත් නැණවත් උත්තමයාණෙනි ඔබ වහන්සේ පන්ලක්‍ෂ දොළොස් දහසක් සර්වඥයන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන් උතුමාණෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා චිරාත් කාලයක් ධර්මය දේශනා කරමින් ලෝක සත්වයාට සරණක් වෙමින් සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා මේ ශ්‍රවනානිසංස කුසලය අනාගත බුද්ධ රාජ්ජයට උරුමකම් කියන කොරලායාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට ඒ උරුමය බාදාවක් නොමැතිවම ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🌺🙏🏻🌺ඉතා වටිනා ගොඩක් කරුණු දේශනා කලා ගොඩාක් පින් සමිදුනි

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 10 หลายเดือนก่อน +1

    Namaskara wewa mage bahagyawath u e arahath u mage samma sambudu piyanan wahanseta සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 me uthum darma karunu desana kalaobawahanseta niduk nirogi dirgayusha labewa uthum sambudda sasane ikman bawayakin niwan awaboda wewa me pinkama karanna sakaswalu siyalu denatath me uthum pine anubawen niwan doratuwa viwara wewa සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @WknWijenayaka
    @WknWijenayaka 9 หลายเดือนก่อน

    සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏

  • @dissakumari1875
    @dissakumari1875 6 หลายเดือนก่อน

    අති පූජණීය වන්දණීය ⁣ පිං වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🎉🎉🎉🎉🎉🌷🌷🌷!!!

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @majanakadayanga5421
    @majanakadayanga5421 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,

  • @geethikawileperuma7778
    @geethikawileperuma7778 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼 මේ තරම් පැහැදිළිව අපිට ධර්මය කියා දෙන
    ඔබවහන්සේට චතුරාර්යය සත්‍ය අවබෝධ පිණිසම මේ පින්
    හේතු වාසනා වේවා ! 🙏🏼🙏🏼🙏🏼

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය

  • @sumithekanayake826
    @sumithekanayake826 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🌺🌺🌺🌺

  • @SamanThilak
    @SamanThilak 7 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 11 หลายเดือนก่อน

    සාදූ..සාදූ..සාදූ..

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    අති උතුම් බෝදිසත්ව ගුණෝපේත සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ සසර වැඩ සිටිනතාක් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ලෙඩක් දුකක් කරදරයක් කිසිම දෙයක් ඇතී නොවේවා කායික මානසික උවදුරක් නොම වේවාමා ඊයේ සිට මේ රැස්කර ගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාර්ථනා ඒ විදියටම ඉස්ට කර ගැනීම සැදැහැ හේතු වේවා වාසනා වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    ඉතා විශිෂ්ට දේශනාවක් හැමදාම අහනවා නමුත් බුද්ධ රත්නය 🙏🏻🙏🏻🙏🏻ධර්ම රත්නය ආර්ය මහා සංඝ රත්නය සදාකල් වදින්න පුදන්න සත්කාර කරන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🙏🏻🌺අති උතුම් සත්පුරුෂ උත්තමයානන් වහන්ස සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා චිරාත් කාලයක් ධර්මය ප්‍රචාර කරමින් ලෝක සත්වයාට පිහිටක් වෙන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻තිස්ස මල්ලියි අයියයි හොදට උයල පිහල තෙලට මිරිසට කිරට බැදලා ගිහින් දිල දැන් ඒවා කාල බීල හොදට සෙල්ලම් කරනවා ඇතිද කියලා කිවුවා අයියට තරහ ගිහින් උඹ අද ඉදල මේ රජකම කරන්න ඕන හත්වෙනි දවසට මන් උබ මරනවා කියලා කිවුවා එයට බය වෙලා හිටිය මුවෝ හාවෝ ආදී සත්තු සෙල්ලම් කරනවා බලා ඉදල තිස්ස කුමාරයා කියනවා නිකන් කාල බීල සෙල්ලම් කරනවා වගේ හාමුදුරුවොත් දැන් නිකන් කාල බීල සෙල්ලම් කරනවා ඇතිද කිවුවා ඒ කතාව අහන්න මන් හරි ආසයි සුන්දර කතාවක් අපේ බාග්‍යා වතුන් වහන්සේ ක්ලේශයන් ප්‍රහින කල තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජානෝය ගිහි කෙනෙක්ට කෙලෙස් වලින්ම ගෙවන වෛරය ක්‍රෝධය පිරි ඉතිරි යන්න තියෙන රජුට අපේ බාග්‍යාවත් වූ අර්හත් වූ සම්මාසම්බුද්ධ දසබලධාරී සර්වඥ සම්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේ උත්තරීතරයි ශ්‍රේෂ්ට වීරයන් වහන්ස ධර්ම සතෘන් වහන්ස ඔබ වහන්ස තුන් ලොවටම මහා රජානෝය ඔබ වහන්සේට වඩා වැඩි උත්තමයෙක් තුන් ලොවේ නැත සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 රජුටත් වෙන්නේ පුදුම දේවල් රජුට ඇහෙන්න රජුට බනිනවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    අති උතුම් සත්පුරුෂ පින්වත් ගුණවත් සිල්වත් උත්තමයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් තව බොහෝ කල් ධර්මය දේශනා කරමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් වදිමි වදිමි වදිමි sadh🙏🏻🌺 සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺නිකන් තණ කොලටික කාල ප්‍රණීත ආහාර තෙලට කිරට මිරිසට උයල බැදලා රසට පිහල ගෙනිහින් දිල දනිකන් ඉදල කාල බීල කොච්චර සෙල්ලම් කරනවා ඇත්ද රසට ගෙනිහින් දුන්නත් කය පවත්වන්න ඕන නිසා නැතුව සෙල්ලම් කරනවා නෙවෙයි දහම් කියා දෙනවා ජිවිතයේ අනිත්‍ය දැනගෙනයි විර්ය වඩන්නේ ඒ නිසා බාග්‍යාවතුන් වහන්ස ඔබ වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මය ස්වාක්ඛාතයි සඝරත්නය සුපටිපටිපන්නයි සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සැබවින්ම නිතරගයෙන්ම බාග්‍යා වතුන් වහන්සේට සම කරන්න කිසිවෙක් මේ ලෝකේ නැහැ නමුත් නිතරගයෙන්ම හික්මවී ඉන්නව සැබවින්ම හික්මවෙනවා බාග්‍යා වතුන් වහන්සේ උතුම් උත්තම වූ අර්හත් වූ සම්මා සම්බුද්ධ රාජෝත්තමයානන් වහන්සේට මා නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @malkanthikanthi1417
    @malkanthikanthi1417 ปีที่แล้ว

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @chandimasriya5828
    @chandimasriya5828 11 หลายเดือนก่อน

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @nirmalajanith7938
    @nirmalajanith7938 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +5

    ටිකයි ඒ ටික හරියට වටිනවා අපේ ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @latasrilanka7713
    @latasrilanka7713 ปีที่แล้ว

    🙏🙏🙏

  • @tharakaperera1731
    @tharakaperera1731 7 หลายเดือนก่อน

    💐🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    දේසනාව අහන්න බැට්රි මදි අපේ සවාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    අති පුජනිය වන්දනීය ගෞරවනීය උතුම් ස්වාමින්ද්‍රයන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා අරෝග්‍යායෙන් වැඩේවා තව තවත් ධර්මය දේශනා කර ලෝක සත්වයාට සසරින් එගොඩ කරන්න උතුමාණන් වහන්සේට ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා වේවා වේවා මේ සියලුම කුසල් අඩු නැතිව ස්වාමීනි ඔබ වහන්සේට හේතු වාසනා වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🙏🏻🙏🏻

  • @jayanthakumara4834
    @jayanthakumara4834 ปีที่แล้ว

    💕 සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @gayangayan4513
    @gayangayan4513 ปีที่แล้ว

    නමෝ නමෝ බුද්ධාය..🙏🙏🌾🌼🌺🌻🌹🍀🌷🌸💐💐

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    බුද්ධ රත්නය ශ්‍රේෂ්ටයි ධර්ම රත්නය ශ්‍රේෂ්ටයි සංඝ රත්නය ශ්‍රේෂ්ටයි මේ ත්‍රිවිධ රත්නය තුන් ලොව බබලවයි ලෝක පුජිතයි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩෙත්වා දීර්ඝායු වේවා තව තවත් ශ්‍රී ලංකා භුමිය තුල ධර්මය ප්‍රචලිත කරන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උතුමාණෙනි ඔබවහන්සේට වාසනාව උදාවේවා මා ධර්මශ්‍රවනය කර ලබා ගත්තා වූ සියලුම කුසල් අඩු නැතිව උතුමාණන්ට සම්මා සම්බුද්ධත්වය සදහාම හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    බාග්‍යවතුන් වහන්සේට 🌺සම්මා සම්බුද්ධයී 🌺🌺🌺🌺🌺ශ්‍රී සද්ධර්මය රත්නය ස්වාක්ඛාතයි 🌺🌺🌺🌺🌺🌺 ආර්ය මහා සංඝ රත්නය සුපටිපන්න නම් වන සේක ප්‍රීතිය සත්වයා ඉහලට ගන්නවා එක අම්මා කෙනෙක් ඉන්නවා ඇය ගෙදරින් ඉලියට යනවා ගෙදර අය ඇය පන්සලට යනකොට මේ ප්‍රීතිය සුගතිගාමී වෙන්න තරම් වටිනවා අනන්ත ජිවින් තමන්ගේ සලායතන වලින් ගන්න සිතුවිලි සියල්ල බුදුරජාණන් වහන්සේ දන්නවා කුඹියෙක් පෙන්නලා ඇහුවොත් දන්නවා බුදුරජාණන් වහන්සේ අපි ගැන හොදටම දන්නවා අපිට කවදාවත් කිසිම වැඩක් බාගෙට කරන්න හිතෙන්නේ නැහැ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    බන්දුල මල්ලිකාවට දානය අතරතුරේ ලියමණක් එනවා මල්ලිකට කියනව මල්ලිකා මං මේ මගේ පුතාල තිස්දෙනයි මරල බන්දුල මල්ලගේ පුතෙකුට දුන්නා අපේ බාග්‍ය වතුන් වහන්සේ වැනි උත්තම වූ අර්හත් වූ දසබලධාරී සර්වඥා රජෝත්තාමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @indranipodimanike1434
    @indranipodimanike1434 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @avishkabandara910
    @avishkabandara910 ปีที่แล้ว

    ඔබවහන්සේ වැඩ සිටින්නෙ නිකවැරටිය ප්‍රදේශයෙ විහාරස්ථානයකද 😭😭😭

  • @gyaththriidunika795
    @gyaththriidunika795 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    අති උත්තම වූ සත්පුරුෂ කාරුණික උතුමාණන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා සාධු සාධු සාධු 🌺සාධු සාධු සාධු 🌺සාධු සාධු සාධු 🌺මා මේ උදේම ශ්‍රවනය කර ලබාගත් සියලුම පින් උතුමාණන් වහන්සේට අඩු නැතිව පාරමිතාවක් වේවා වේවා වේවා ♦️♦️සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹

  • @MA-ke1hp
    @MA-ke1hp ปีที่แล้ว

    🙏🌸🙏🌸🙏

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    අපේ ගෙදරට එන පාරදිගට ම ඒවගේ ගස් තියෙනවා පාර දෙපැත්තේ

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 ปีที่แล้ว

    🌻🙏🙏🙏🌻

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว

    🌹🌹🙏🌷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු ♦️♦️♦️🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    හිත එහෙම වුනාට අම්මා කෙනෙක් හදවතින් වැලපෙනව ඇති අම්මා දරුවන්ට මොන තරම් අදරෙයිද මොනවා කරන්නද දරුවන් එකක් දෙකක් නම් කමක් නැහැ දරුවෝ තිස්‌ දෙනෙක් සහ සවාමියා මැරුවම මොනවා කරන්නද ඉවසන ඉවසීම ධ්‍යානයකට සම වැදුන වගේ හිත හදාගෙන ඉන්නව උඩින් තට්ටු කලොත් දෙව්වරු මැදින් තට්ටු කලොත් මනුස්‍යයො යටින්ම තට්ටු කලොත් නාග ලෝකයෙන් ඇවිත් කියල මාගේ අමාමෑණි තිලෝගුරු සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ දේශනා කර තියෙන්නේ 🌺🙏🏻අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් උතුමාණෙනි ඔබ වහන්සේ නිවන් දක්නා ජාතී දක්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා දීර්ඝායු ශ්‍රී සම්පත් වැඩේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් උතුමාණන් වහන්සේට ලොවුතුරා බුද්ධ රාජ්ජයම සදහාම හේතු වාසනා වේවා සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺සාධු 🙏🏻🌺මට‍ මැවිලා පේනවා ඒ කෙනා යනහැටි සුදුපාටින් ඇදගෙන යනවා මුව සතුටින් පිරිලා සිනහ මුහුණින් යනවා හද එලිය වැටිලා වැලි පාරක ආලෝකමත් වෙලා සිත සිතා බුදුපියාණන් වහන්සේ ගැන සිතමින් භාවනාවක් වගේ යන්න ඇති

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ♦️♦️

  • @bodutv2257
    @bodutv2257 ปีที่แล้ว +1

    එතකොට හාමුදුරුවනේ ආලවක ගේ ඔලුව පැලුණේ නැත්තේ ඇයි ? කරුණාවෙන් දන්වන්න.දැනගැනීම පිණිස අහන්නේ.තෙරුවන් සරණයි

  • @manjulakumari5074
    @manjulakumari5074 ปีที่แล้ว

    mage thibuna yamkisi deyak nirakaranaya karaganna puluwan una me darma deshana mama ahanne nidagannawa wage mokada es walin kandulu enawa hadawatha thada wenawa wage denenawa eth mage kanata ehena deyak asawen ahanawanam a darma deshanawak iwara wenakamma ahanawa baniddith ahanawa puduma asawak darmaya ahanna methulin samahara anaweki kiyannath puluwan bawana karanakota. nodanna notherena dewal bohomayak ahanna lebenawa siyalu budu darma thawayan siyallantama awabodawewaaa sadu sadu. sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    වදිනවද ගැහෙන්නේ ද ඩ ගැහෙන්නේ සවාමින් වගන්ස ගහනකොට ද ගැහිලා ඊට පස්සේ ඩ වෙනවා අනේ මන්ද අකුරු ගහන්න හරි අමාරුයි සවාමින් වහන්ස ආරාමය හදනකොට මෙච්චර සද්ද නම් හදල ඉවර වුනාම කොච්චර සද්දයක් වේවිද මාළු කාරයෝ එකතු වුනාම වගේ දැනුත් ඔය වචනය කියනව අහල තියෙනවා මන් ගමේදී අවුරුද්දට ගෙවල් මොබි කරනවා බඩු හෝදනවා එක සද්දයක් එත් මට‍ වැඩ නැහැ මන් බණ අහනවා අනිත් අය කවුරුත් වැඩ මට‍ ඕන නිවන් මග යන්නයි ඒ නිසා මන් සසරින් මිදෙන්නයි උනන්දු වෙන්නේ අපේ උතුම් උත්තමයන් වහන්සේට ඉතා සද්ධා සිතින් භක්තියෙන් මම වදිමි උතුමාණෙනි එය පිළිගනු මැනවි සතුටින් සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    හරි ප්‍රශ්න වෙන්නේ කොසොල් රජුට කෙනෙකුට බලෙන් ගරු සත්කාර ගන්න බැහැ හිතට හිතෙන්න ඕන කෙනෙකුට වදින්න පුදන්න ගරු කරන්න අපිට වුනත් හිතෙන්න ඕන කොසල් රජුට හ‍රි දේවල් වෙන්නේ බුදු හාමුදුරුවන්ට හැබැහින්ම ගෞරවය ලැබෙනවා තුන් ලොවට අධිපති තුන් ලෝකාග්‍ර වූ අසමසම වූ බ්‍රහ්මයින්ට බ්‍රහ්ම වූ දෙවියන් ට දෙවි වූ ශක්‍රයට ශක්‍ර වූ බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වූ ධර්මරාජයන් වහන්සේට මා දෑත දෝත නළලේ තබා සද්ධා සිතින් භක්තියෙන් වදිමි වදිමි වදිමි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අපේ පින්වත් සිල්වත් ගුණවත් උතුම් උත්තමයන් වහන්සේට තව චිරාත් කාලයක් ධර්මය ප්‍රචාර කරමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා සම්මා සම්බුදුසරණයි සියලුම ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා සියලුම සම්‍යක් දෙවියන්ගේ ආරක්ෂාව නොඅඩුව ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    පිරිසකගේ කේලම් බස් අහල හොයන්නේ නැතුව කියනකොටම් මැරුව පස්සේ දැන් එය තේරෙනකොට හිත හදාගන්න බැහැ එත් මල්ලිකා ස්වාමියාත් දරුවෝ තිස්‌ දෙනයි මරලා දැන් එයාට හිත කලකිරිලා අනේ ස්වාමින් වහන්ස මට‍ මොන තරම් කුසල් එහෙම නම් තියෙනවද මට‍ හොදට බුදුපියාණන් වහන්ස වදින මොහොතේ අනන්ත වත් වදින මොහොතට වෙනවද අනේ බුදුපියාණන් වහන්සේ ෂඩ් වර්ණ රැස් විහිදවමින් වඩින්න කියලා මං හිතන කොට ලස්සනට මැවිලා පෙනුන වාර අනන්තයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    ස්වාමීනි බාග්‍ය වතුන් වහන්ස මං මේ සාසනය ගැන මොන තරම් කැමතියිද සමහර අය අවුරුදු තිහ හතළිහක් සිවුර අත්හරිනවා නමුත් කරුණු දක්වනවා සතුටු වෙනවා නමුත් හරියට සාසනගත වුනානම් එහෙම යන්නේ නැහැ සිවුරු හරලලා යන්නේ නැහැ මනුස්‍යයෙක් මරුවොත් මහණකම නැති වෙනවා ස්ත්‍රීයක්‌ ඇසුරු කලොත් එය සස්නයෙන් නැහැ පාරාජිකා වෙලයි ඉන්නෙ හො ගාල අකුණු ගහනවා පැත්තම ඇදුරු වෙලා ඒ නිසා මං තියෙනවා මොකක් හ‍රි වෙනවා ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    බද්‍ර බද්‍ර වාහන ඕන නිසා හ‍රි අමාරුයි හොයන්න ගොඩක් මුදල් ඕන එච්චර මට‍ නැහැනේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    බුදු උපත සැපතකි 🌺🌺🌺🌺🌺🌺🌺සදහම් දෙසුම සපතෙකි 🌺🌺🌺🌺🌺සඝ සමගිය සැපතෙකි 🌺🌺🌺🌺🌺සමගි වුවනට තපස සැපයකි 🌺🌺🌺සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️සාධු ⭕️⭕️ අනේ ඒ කතාව හ‍රි හුරතල් භික්ෂුන් වහන්සේලා හොදට කාල බීල ඒ හාමුදුරුවනේ කොච්චර ලස්සනට සෙල්ලම් කරනවා ඇත්ද නොතේරෙන කමට නේ එහෙම කිවුවේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    මන් කෑලේට යනකොට සත්තු හ‍රි සතුටින් ඉන්නව නමුත් ඒ සත්තු සෙල්ලම් කරනවා දැකල කියනවා කාල් බීල ගගෙන් වතුර බීල මෙහෙම කල්පනා කරල කියනවා තෙලට කිරට මිරිසට බැදලා මොන තරම් හොදට නිකන් කාල බීල මොන තරම් සෙල්ලම් කරනවා ඇද්ද කියලා ගිහින් අයියට කියනවා ඊට පස්සේ තිස්ස මල්ලි රට බාර දුන්න සතියක් රට බාර අරගෙන කරන්න කියලා බය තරමට නොකා නොබී ගැහි ගැහි හිටිය එහෙම නෙවයි ඒ සවාමින් වහන්සේලා හොදට වතාවත් කර හොදට සිල් ආරක්ෂා කරගෙන සසර බිය හොදට දන්න නිසා ධර්මය ප්‍රගුණ කරමින් අනිත් අයටත් මග පෙන්වමින් වැඩ සිටිනවා නැතුව සෙල්ලම් කාරනාව නෙවෙයි කියලා තිස්ස මල්ලිට අයියා කියනව අති උතුම් බුදුපුත්‍ර යන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් සදාකල් නිදුක් වෙත්වා 🌺නිරෝගී වෙත්වා 🌺 සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩෙත්වා චිරාත් කාලයක් අර්ථයෙන් ධර්මයෙන් ධර්මය දේශනා කරමින් සුවෙන් 🌺සැපෙන් 🌺සතුටින් 🌺වැඩ සිටින්න ශක්තිය 🌺දෛර්ය 🌺 බාග්‍යා 🌺වාසනා ව උදාපත් වේවා උදාපත් වේවා උදාපත් වේවා 🌺 මා උදේ සිට මේ දක්වා ශ්‍රවනය කර සියලුම කුසල් අඩු නැතුව උතුමාණෙනි ඔබ වහන්සේ ට පාරමිතාවක්ම වේවා ♦️වේවා ♦️වේවා ♦️🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🌹🌹🌹🌹♦️♦️♦️♦️🌹⭕️⭕️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    සමහරු බලය හොයනවා සමහරු දනය හොයනවා සමහරු රුපය හොයනවා බාග්‍ය වතුන් වහන්සේගේ මහා සංඝ රත්නය සෙල්ලම් කරනවා නෙවෙයි උන් වහන්සේලා සසරින් එතෙර වෙන්න විර්ය කරනවා ක්‍රමස්ථාන කියලා දෙනවා නිතරම බණ භාවනා කරනවා උන් වහන්සේලා නිතරම ධර්මය දේශනා කරනවා ඒ ණිසා බාග්‍ය වතුන් වහන්සේ සම්මාසම්බුද්ධයි ශ්‍රී සද්ධර්ම ය ස්වක්ඛාතයි ආර්ය මහා සංඝ රත්නය සුපටිපන්නයි අන්‍ය ශ්‍රාවකයෙක් ඇවිත් කහිනව දන්හිසෙන් ඇනල කියනවා කහින්න ඕන නම් ඊ
    එලියට යන්න කියලා කියනව අපේ බාග්‍ය වතුන් වහන්සේ සියලුම ක්ලේශයන් ප්‍රහින කර තුන් ලොව එලිය කරගෙන මෙලොවට වැඩිය තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුද්ධ රජෝත්තාමයන් වහන්සේට මාගේ නමස්කාර කරම් මාගේ නමස්කාරය වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    සැගරයේ කුණු තියාගන්නේ නැහැ මේ සස්නයේ දුෂ්ෂිලයෝ නැහැ ඉන්නවා නම් වෙරලෙන් රැල්ලෙන් වරලට කුණු ගෙනියනව වගේ දුෂිලයෝ ගිනිහින් ඒ කුණු ගොඩ වගේ ගිහින් දමනවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    බාග්‍ය වතුන්වහන්සේට ගරු කරන භක්තිය ඇති වෙන වෙන කවුරුත් මේ ලෝකේ නැහැ මෙන්න මේ තරම් උතුම් ගුණසම්බාරයක් තියෙන තවත් කෙනෙක් මේ ලොව නැහැ කොසොල් රජ කියන්නේ රාගය ද්වේෂ මෝහ යෙන් මත් වුණා කෙනෙක් නිකම්ම බුදුපියාණන් ළග මිනිස්සු හැසිරෙන්නේ බිමට වැලි කැටයක් දැම්මත් ඇහෙන්නේ නැතුව වගේ නිශ්ශබ්ද තාවයක් ජේතවනාරාමය ලග නිගන්ටාරාමයක් හදන්න ලේස්ති කරනවා කොසොල් රජු නමුත් එය එපා කියන්න සැරියුත් තෙරුන් ගියා දොර වැහුවා මුගලන් තෙරුන් ගියා දොර වැහුවා ආනන්ද තෙරුන් වහන්සේ ගියා එත් දොර වැහුවා ඒ නිසා කිවුවා බුදුරජාණන් වහන්සේ දේශනා කලා කොසොල් රජු මැරෙන්නේ කවදා හ‍රි රාජ්ජ්‍ය අහිමි වෙලා කිවුවා වගේම වුණා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @somasirisanjeewa198
    @somasirisanjeewa198 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @sujeesk5088
    @sujeesk5088 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 ปีที่แล้ว

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @NamalRathnayaka-bp3nk
    @NamalRathnayaka-bp3nk ปีที่แล้ว

    🙏🙏🙏

  • @gayanc6193
    @gayanc6193 ปีที่แล้ว

    🙏🙏🙏

  • @NiroshaPriyanthi-y5q
    @NiroshaPriyanthi-y5q 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ranjithgunathilaka2550
    @ranjithgunathilaka2550 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @pathum390
    @pathum390 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @shamanilanthi8066
    @shamanilanthi8066 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹