එයාගේ එ ආදරේ 💕| Life in japan 🇯🇵🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 695

  • @maneledirisinghe6315
    @maneledirisinghe6315 ปีที่แล้ว +56

    ඔයාගෙ දුව මරීනා හරිම හොද දරුවෙක්..ලංකාවෙවත් මේ වගේ දරුවෝ අඩුයි. ඔයා හරි වාසනාවන්ත අම්මෙක්...ඔයාලට දෙවි පිහිටයි!❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +4

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +8

    අදනම් පවුලේ ඔක්කෝම දකගන්න ලැබුණා.ගොඩාක් සතුටුයී .මරීනා පුතා ගැන හරිම ආඩම්බරයී .දෙමාපියන්ගේ පුරුදු බොහෝ විට දරුවන්ට යනවා .එයා හැදෙන ගෙදර වටපිටාව හොදා.ඒකයී එයාට හොද ගතිගුණ පිහිටා තියෙන්නේ.අද වීඩියෝ එකත් ගොඩාක් ආසාවෙන් බැලුවා නංගී .ඔබට පවුලේ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @slcubers4963
    @slcubers4963 ปีที่แล้ว +7

    මරීනා දුව හරිම ලස්සනයි... ඒ වගේම හරිම පිළිවෙලට හැදිලා තියෙනවා ඇත්තටම හරිම සතුටුයි අක්කා ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Tharusl382
    @Tharusl382 ปีที่แล้ว +18

    අදත් ලස්සනයි අක්කියෝ රෝස මල් ලස්සනයි
    ඉක්මනට සනීප වෙන්න මරිනා මැණික😍❤️🥰

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe3011 ปีที่แล้ว +1

    Harima lassanay akki video eka nam.marinath oya wagema wey loku wenakota.❤❤❤❤ aluth video ekak aran ikmanata ay enna akki.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +18

    මල් වල ලස්සන අක්කි හරිම ලස්සනයි 😊අක්කිගෙ වැඩ හරිම පිලිවෙලයි කෑම රසවත් විදියට ආකර්ශනීය විදියට හදනවා අක්කි ආදරෙයි මරීනා නංගිටත් ආදරෙයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️❤️

  • @AmandaDedunu-1997
    @AmandaDedunu-1997 ปีที่แล้ว +3

    මම ලගදි යිදන් vediyo බලන්න ගත්තේ ඔයාලගෙ ...හරිම ලස්සනයි .....🤗 ❤❤❤❤

  • @ann5715
    @ann5715 ปีที่แล้ว +3

    මොනතරම් පිරිසිදු පිළිවෙල රටක්ද.... හරිම සතුටු දැනෙනවා මේ දේවල් දකින්න ලැබෙන එකට ,, අක්කාට ගොඩක්ම ස්තූතියි🙏🌹 ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx ปีที่แล้ว

    Wenada wagema lassana video ekk. Rasa rasa kema jathi godai. Api hemoma as walin thamai rasa balanne. Asawen innwa thawa video ekakin oyala hemoma dakinna. Marinata den sanipaine. Parissamata sathutin sanipen inna budusaranai ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි akkiyooo video eka ආසාවෙන් බැලුවා.....රෝස මල් tika ට නම් asawe ba .හරිම ලස්සනයි.... බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි ❤️❤️💕💕🙏🙏

  • @Ayeshawimalarathna-v1u
    @Ayeshawimalarathna-v1u 9 หลายเดือนก่อน

    Oyalawa blnn hari asayi❤❤❤...budu saranayi hamotama..marina shok lassana ganu lmyek❤

    • @anushajeewani2016
      @anushajeewani2016  9 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @npnalankaa9512
    @npnalankaa9512 ปีที่แล้ว +1

    විඩියෝ එක දාපු ගමන් දැක්කා.ඒත් අද තමයි බලන්න වෙලාව ලැබුණෙ.ඔයාගෙ පිලිවෙල පිරිසිදු කම දුමැණිකටත් ඒ විදිහට ම ලැබිලා. හරිම ආදරේ හිතෙනවා. ආදරෙයි හැමොටම.මරිණා මැණිකට දැන්නම් සුවවෙලා ඇති නේද.බුදු සරණයි හැමෝටම හැමදාම සතුටම ලැබේවා බුදු සරණයි❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      එයා හොඳින් ඉන්නවා 💕 ස්තූතියි 💕❤️🙏

  • @ThiliniDulhari-sj6sk
    @ThiliniDulhari-sj6sk ปีที่แล้ว +3

    හරිම ලස්සනයි විඩියෝ එක අක්කේ. හැබැයි මරීනා දුව උණ හැදිලා දැක්‌කාම දුක හිතෙනවා. මරීනා හරිම හොද ගුණ යහපත් දුවෙක්‌. අක්කගෙ රෝස මල් වගාව හරිම ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න. පවුලේ සැමට ජේසු පිහිටයි !!! ❤️❤️❤️🥰🥰🥰

  • @isurudanusha8230
    @isurudanusha8230 ปีที่แล้ว

    Harima asawen adaren video eka beluwa.oyage video walin godak dewal igena ganna puluwan akke. Anu akkai marinai wagema lassanai akkage rosa mal tikath. Anu akka harima piliwelai pirisiduwatane hemadema karanne e dewal e vidihatama marinatath pihitala. Hitha hariyata nidahas wenawa anu akkage video baladdi. Thun denatama budusaranai. Devipihitai

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️❤️❤️

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว

    Anee marina patiya hariima shook..hoda daruwek..... Lassnai akki video eka.. Parisamata sathutin inna budusaranaiiiii ❤❤..

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි 💕❤️❤️🙏🙏

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +1

    Vlog eka lassanai Aunty Marina nangi hari hodai uncle Aunty hadana kama asawen kanawa sathutin parissamen enna ❤💕

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @hirunidilshika1255
    @hirunidilshika1255 ปีที่แล้ว

    Adath vidiyo eka lassayi nandi hamadama sathutin inna labenna theruvan saranai❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @lakmininilusha3308
    @lakmininilusha3308 ปีที่แล้ว

    Harima lassan video ekak nendiyoo.. nangiwa adaren mathak kara kiynnaa ..❤❤❤❤❤ budu saranai nenndiyoooo

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      අනිවාර්යයෙන් කියන්නම් ❤️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @janakavimukthi9624
    @janakavimukthi9624 ปีที่แล้ว

    Harima lassna video ekak marina nangita ikamana hoda wenna oni budu sarani ❤

  • @GeethaGuruge-x7h
    @GeethaGuruge-x7h ปีที่แล้ว

    Lassanai video eka.oyage rose tike lassana❤....marinath shoi...❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි ❤️❤️❤️❤️

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 ปีที่แล้ว

    Lassanai ,budu saranai,marinata dan aduida akke,akke rosa mal kadala pochchiyata danna,gedarama suwadai.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      මම එහෙම දානවා 💕💕 ස්තූතියි 💕 මරීනා හොඳින් 💓

  • @jayamala7987
    @jayamala7987 ปีที่แล้ว

    ආසාවෙන් බැලුවා ආසයි බලන්න oyalawa hemadeema පිළිවෙළකta කරනවා god bless 🤗 ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏

  • @manjularoshan4025
    @manjularoshan4025 ปีที่แล้ว

    Ada video ekat harima lassanai hamadama satutin inna.🌹🌹❤️🌻

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @madumali3459
    @madumali3459 ปีที่แล้ว +4

    අදත් විඩියෝ එක හරි ලස්සනයි .පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nuwansanjeewa3244
    @nuwansanjeewa3244 7 หลายเดือนก่อน

    Aththamai akke oyage me වීඩියෝ බලන්න ගොඩක් ආසයි මම.

    • @anushajeewani2016
      @anushajeewani2016  7 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @btsarmygirl77575
    @btsarmygirl77575 ปีที่แล้ว +4

    අනේ මරිනට ඉක්මනට හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි ❤💞

    • @D.D.S-t9t
      @D.D.S-t9t ปีที่แล้ว

      Adath harima lassanai ❤ thundenatama budu sarana i😊

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @harshanishadi-ft6ml
    @harshanishadi-ft6ml ปีที่แล้ว

    Budu saranai oyalata.oyage weda piliwelai.a wagema pirisidui❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +81

    සැහෙන්න කලෙකින් අද මහත්තයා ඉන්නවා ❤❤❤ නංගී දැන් කොහොමද ඔයාගේ නැන්දම්මාට මරීනා ලොකු උනම ඔයා වගේම ලස්සනට පිලිවෙලට ඉදිවී ❤️❤️💎💎 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා 💙💙💙💙 තෙරුවන් සරණයි 🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +15

      එයා හොඳින් ඉන්නවා ❤️❤️💕 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @chamanithilakshika8636
      @chamanithilakshika8636 ปีที่แล้ว +1

      ♥️♥️♥️♥️

    • @PunsaraIshini
      @PunsaraIshini 8 หลายเดือนก่อน

      Hii❤

  • @nilukatharangani8563
    @nilukatharangani8563 ปีที่แล้ว

    Anu oyage video hariima neet.kochchara baluwath madi.mareena du shok❤.god bless you miinna chan❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @anuradhamadhavi5021
    @anuradhamadhavi5021 ปีที่แล้ว

    Thank you Anu....Lassanai,,,,❤❤❤

  • @ashilakmali1151
    @ashilakmali1151 ปีที่แล้ว

    මම මේ ලගදි අක්කා ඔයාගේ vidio බැලුවේ මම ඇබ්බැහිවෙලා දැන් මාරම හිතට සැනසීමක් ඒවා බලනකොට දන්නේනේ. ඔයාගේ පිලිවල මමත් පුරුදු වෙනවා eka මාරය්. අක්කේ ඔයාගේ විශ්ශශ්ත්වේ ඔයා පාවිච්චි කරන හැම දේම අපිත් එක්ක ෂෙයාර් කර ගන්න එකට මම කවදාවත් දැකලත් නැති දන්නෙත් නැති දේවල් ඔයාගේ vidio බලලා දැනගත්තා. ඔයාට ස්තුතිය් හැමදාම vidio දාන්න මම හැම ekama බලනගමන් ඉන්නේ.ආදරෙයි අක්කේ.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාට 🥰🥰🙏🙏🙏 ආදරෙයි 🥰🥰🥰

  • @mayurilakmali1168
    @mayurilakmali1168 ปีที่แล้ว +2

    ඔයාගේ කෑම කන්න එන්න හිතෙනවා අක්කා .ඔයාගේ රෝස මල් ලස්සනයි.පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @pushpamanel9039
    @pushpamanel9039 ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත් ගොඩක් අසාවෙන් වීඩියෝ එක බැලුවේ මාත් ආසම රෝස මල් වලට ඔයාලගේ පව්ලේ සැමටම තෙරුවන් සරණයි ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mohomedfirnas4529
    @mohomedfirnas4529 ปีที่แล้ว

    Hi akkiyo adha video ekanam harima rasavth & harima lassana Rosa mal yayak😘 thavath lassana video ekak aragena ikmanata enna ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @mohomedfirnas4529
      @mohomedfirnas4529 ปีที่แล้ว

      @@anushajeewani2016 ❤️🥰❤️

  • @shalanimalsha6666
    @shalanimalsha6666 ปีที่แล้ว

    adath lassanai video eka parissamin inna teruwan saranai mis

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 ปีที่แล้ว

    Marina hoda daruwek.ammata puluwan widiyata udau karanawa.....hodin igena gena oyage jeevithe jayaganna ...hema sathutakma oyata lebenna ona punchi marina....පරිස්සමෙන් ඉන්න Theruwan saranai පරිස්සමෙන් ඉන්න❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @herbertlokuge1280
    @herbertlokuge1280 10 หลายเดือนก่อน

    රෝස මල් හරිම ලස්සනයි. බුදුසරණයිමරීන දුව හොද දරුවෙක්. හස්බන් ඔයා දෙන්නම hodina

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว

    අපූරු video ව..බොහොම ස්තූති..ඔයාට
    මරීන දූට ඉක්මන් සුවය ලැබේවා ...
    තුණුරුවනේ අනන්ත ආනුභාව බළයෙන් ජේසුස් වහන්සේ ගේ ආශිර්වාද යෙන් සියලු දෙනාට සියලු යහපත උදාවේවා ...

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️💕💕🙏🙏🙏🙏🙏

  • @milariPerera
    @milariPerera ปีที่แล้ว

    ❤😊ane harima shoii nandi ahamben dakke marina nanga ge apitaganna hugak dewal tiyenawa

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nethuninathasha2867
    @nethuninathasha2867 ปีที่แล้ว +9

    කිසිම ලෙඩෙක් දුකක් කරදරයක් නැතුව නිරෝගීව ඉන්න ලැබේවා ❤❤❤

  • @nadeearagama9856
    @nadeearagama9856 ปีที่แล้ว

    ❤ මම අද තමයි ඔයාගෙ විඩියෝ එකක් බැලුවේ. ගොඩක් ආස හිතුණා හරිම පිළිවෙළයි 🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +1

    ඔයාලගෙ පවුල නම් ශෝක්😊❤ ඔයාලා තුන්දෙනාත් සතුටින් පරිස්සමෙන් ඉන්න😊

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +4

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @oshii277
    @oshii277 ปีที่แล้ว +1

    ඔයාගේ vedios අපි ලගදි දැක්කේ එදා ඉදන් මමයි මගේ දුවලා දෙන්නයි හරි ආසාවෙන් බලන්වා ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว

    සුභ දවසක් ඔයාලා හැමෝටම .අද තමයි බලන්නේ .මරීනා දැන් නම් ඔයාට සනීප ඇති නේද මැනික .ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි .

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      එයා හොඳින් .😘 ස්තූතියි 😘😘🙏

  • @NilanthiMax
    @NilanthiMax ปีที่แล้ว

    Ane harima lassanaiii. Lassana paulak.adareiii oyalata❤❤❤❤

  • @AnupaSamudra
    @AnupaSamudra ปีที่แล้ว

    දරුවො අසනීපවෙනව කියන්නෙ අම්මලාගෙ හිතට ලොකුදුකක් ඒවගෙම බරක් දුව ඉක්මනින් සුවවෙන්න ඇතියි කියල හිතනව.දූ පුංචි උනත් එයාකරනවැඩ දැක්කම හරිම ආසහිතෙනව.හරිම පිලිවෙලයි පිරිසිදුයි එයාගෙ වැඩ දූගෙ අනාගතය වාසනාවන්තවේවා සුභ වේවා කියා ආදරෙන් පතනවා😘😘❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💕❤️❤️💕🙏🙏🙏🙏

  • @udenidisanayaka9489
    @udenidisanayaka9489 ปีที่แล้ว +1

    අක්කගෙන් තමයි මරිනා වැඩ පිලිවෙළට කරන්න පුරැදු වෙලා තියෙන්නෙ. දුව ඉක්මනට සනිප වෙන්න.අක්ක හදපු කෑම ටිකට මට කෙලත් ගිලුනා.හැමෝටම තෙරැවන් සරණයි!

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Ane marina gana Hari dukai.hoda guna yahapath daruwek.aththemma manikak.harima lassanai oyage rosess.godak asawen baluwa.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว

    ගොඩක් සතුටින් full වීඩියෝ එක බැලුවේ ♥️♥️♥️🌹🌹🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි ♥️♥️♥️🥰🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว

    ෂා සොයිනෙ නංගි ජපන් කෑම ඇත්තෙන්ම හොද ගුණ යහපත් දරුවෙක් හරිම ලස්සනයි විඩියෝ එක ජෙසු පිහිටයි හැමොටම ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +1

    Love ❤the way of life in japan 🇯🇵 how quick you are doing things so efficiently.
    Stay healthy and safe you all thank you very much ❤

  • @samindasaminda6037
    @samindasaminda6037 ปีที่แล้ว +1

    මරිනා ගොඩාක් හොද ලමයෙක්❤ එ වගෙම අක්කයි අයියයිනුත් මාරම හොදයි❤ හරිම ලස්සන පව්ලක්❤ හැහදාම පරිස්සමින් ❤සතුටින් ඉන්න❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shyamali98
    @shyamali98 ปีที่แล้ว

    Akke oya hoda amma kenek saha oyage duwa hoda daruwek.jesu pihitai hathara denatama

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว

    Akka vidio eka balanna parakku una godak lassanai akke Akkage wagawa Harima lassanai

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි නංගි 💕❤️❤️💕🙏

  • @HerathIndu
    @HerathIndu 8 หลายเดือนก่อน

    Godak asawen video eka beluwa❤❤❤❤

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි.මමත් ගෙවත්ත හදන ගමන් මහන්සියට තේ එකක් බොන්න ආව වෙලේ තමයි වීඩියෝ එක බැලුවේ.සිසෝ කොල වර්ගය සලාද වර්ගයක්ද.අනිත් කොල වර්ගයත් හරි රස ඇති නේද.ඔයාලාට සුභ දවසක්.❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      සිසෝ කියන්නේ සලද කොල වර්ගයක් නෙමෙයි. නමුත් අමුවෙන් තමයි කන්නෙ ඒක අමුතුම සුවඳක් තියෙන්නෙ .. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @prasadiwijerathna6891
    @prasadiwijerathna6891 ปีที่แล้ว

    Lassana vedio 1k.harima asawen beluwa. Gdk lucky oya,bs

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ShenaliSigithi-pk1ue
    @ShenaliSigithi-pk1ue ปีที่แล้ว +2

    අක්කෙ ඔයාගේ කැම ටික හරිම රසවත් පාටයි බුදු සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thilinidesilva6260
    @thilinidesilva6260 ปีที่แล้ว

    Akki rosa mal tika nm marama lassanai 😊 ❤mareena pau ane ikmanin suwa wewa doni ta ❤❤❤❤akki ge wagawa dn sarui neda akke,, mareena harima guna yahapath daruwek, adarei doni manika ta❤❤❤❤adarei oyalata hamadamat ❤❤❤❤stay blessed akki & family 👪 ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය ปีที่แล้ว +53

    මරීනා හරිම ගුණයහපත් ළමයෙක්. ❤god bless you all akki ❤

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว

    Godak lassnai akke thundenthma budu saranai

  • @MatheeshaPabasari-kk4ru
    @MatheeshaPabasari-kk4ru ปีที่แล้ว

    ආදරෙයි ඔයාලා තුන්දෙනාටම නැන්ද...ලස්සනයි වීඩියෝ එක

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Dilini-s5o
    @Dilini-s5o ปีที่แล้ว

    Lassanai vlog eka akki marina patiya lassanai adarei ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dilanidilani9832
    @dilanidilani9832 ปีที่แล้ว

    Akke oya uyanawa dekkama oyalage gedara enna hithenawa oyage kema kanna adarei godaaak parissamin inna ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️

  • @isharamadurangi5282
    @isharamadurangi5282 ปีที่แล้ว

    Adath video aka harima lassanai akkiyo...❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @padmivlogs7800
    @padmivlogs7800 ปีที่แล้ว

    Harima asawen baluwa nende..budusaranai 🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @padminifonseka4707
    @padminifonseka4707 ปีที่แล้ว

    ලස්සනයි vedeo eka Marina ta ikmanata සනීප වෙන්න kiya wish කරනවා ඔක්කොම lata budusaranai ,

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna7442 ปีที่แล้ว

    adath venada wagema video eka asawen baluwa. Adarei marina patiyo...🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nishanthifernando4256
    @nishanthifernando4256 ปีที่แล้ว

    Man asama youtube channel eka oyage.. loku katha onata wada loku kirim nathi hinda balan inna harima asai.. math japane inne chooty marinawa dakkama mata mage nangiwa mathak wenawa hamadama. Akke oya dana japanese ingredients hadala thiyenne mona walinda kiyala kiyanna puluwan welawata. Oya bake karapu kama eka mona rasakda kiyalath puluwan nam kiyanna.. eka hadala balanna asa hithuna.. thawa thawath lassana video karanna labewa.. dewa dayawe jesu pihitai..

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාට 💕❤️❤️

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා වීඩියෝ එක හැබැයි දුක හිතුනා ඉතින් මරීනා ලෙඩ වෙලා හිටිය නිසා මල් ටිකයි අක්කගෙ වගාවයි දකිනකොට හරිම සතුටුයි හැමදාමත් සතුටෙන් පරිස්සමෙන් ඉන්න අක්කා බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @apoorwasavindi123
    @apoorwasavindi123 ปีที่แล้ว

    Ane akki video ekak danakam balagena hitiye ❤🖤💗

  • @SanduniFernando-p8v
    @SanduniFernando-p8v ปีที่แล้ว

    ආදරේයි හැමදාම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දේවි පිහිටයි අක්කා

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว

    Ane harima shork..apita hari wenas kna bona vidiha unath.ewath dana nisa.nodanna godak dewal igena gannawa.maeina nam godak asai..mta me sare A/L exam etha dakkoth nobla in hithen ne...❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      හොඳින් එ වැඩ ටික කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @achalaathukorala1162
    @achalaathukorala1162 ปีที่แล้ว +10

    අදත් හරිම ලස්සනයි😍😍..හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න..❤️❤️ බුදුසරණයි 😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali ปีที่แล้ว

    Akki oya use krna cream eka kiynnko 🥺❤️❤️🥰🌼

  • @asasantha1315
    @asasantha1315 ปีที่แล้ว +1

    ඍඕස මල් ටොකනම් හරිම ලස්සනයි මරීනත් ඒ වගේ ❤❤❤❤ දෙවි පිහිටයි ඔයාලා හැමෝටම

  • @khawlanaser3989
    @khawlanaser3989 ปีที่แล้ว

    හරිම ආසාවෙන් ඔයාගෙ විඩියෝ බලනවා මම හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලා තුන්දෙනාටම ❤❤❤❤❤ තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕💕🙏🙏🙏🙏

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow lovely video fantastic👌 Japanese meal its so colourful love ❤️ to see ur hubby & ur lovely 👼 Marina . Superb 🚗 wash center 🙏 Thank U so much for Ur lovely vlog🤩👌👍💜️🤗😘

  • @Princess_Tulip
    @Princess_Tulip ปีที่แล้ว +2

    අනේ නැන්දේ කොත්තමල්ලි කොළ කල් තිය ගන්න විදියක් කියන්නකෝ... ෆ්‍රිජ් එකේ තියලත් දවස් පහ හයකට වඩා තිය ග්න්න බෑනේ... අනේ නැන්දේ විවියක් තියෙනෝ නම් කියන්නකෝ🥺❤️...

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      මම දවස් 10 වඩා තියාගන්නවා.
      හොඳින් හෝදලා වතුර බෙරෙන්න තියලා ඔයා කොත්තමල්ලි කොල දාන ⁣⁣⁣බොක්ස් එක යටටම කිචන් පෙපර් එකක් දාලා පස්සේ කොල ටික දාන්න .. පුළුවන් නම් පියන වහන්න කලින් උඩටත් කොලයක් දාන්න .. වතුර ගතිය තියෙනකොට තමයි නරක් වෙන්න බලන්නෙ.. දවස් ගානක් යද්දී දාපු කොල තෙත් වෙනවා.. තෙත් වුනාම ඒවා අයින් කරලා අලුත් කොල දාන්න ආයෙත් පාරක් . එතකොට තියාගන්න පුළුවන් ❤️💕

  • @inokasuranji5255
    @inokasuranji5255 ปีที่แล้ว

    Lassanai vlog akae .

  • @tharikasamarakoon6229
    @tharikasamarakoon6229 ปีที่แล้ว

    ❤❤❤Harima aasai akki ge vlogs walata ❤❤❤❤❤❤🇺🇸

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍

  • @FathimaAmna-w5k
    @FathimaAmna-w5k 11 หลายเดือนก่อน

    ම්ං හරි ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනවා අක්කි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 😘😘🙏

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว

    🙋‍♀️marina ❤pana wagee 🇱🇰🙇‍♂️🙇‍♂️budu saranai oyalata 🙇‍♂️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @danuand2882
    @danuand2882 ปีที่แล้ว

    Hamadama asawen video balanne❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว +1

    අක්කි කෑම හදන විදිහට ආස හිතෙනවා.හරිම ලස්සනයි හරිම පිළිවෙලයි ❤

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr ปีที่แล้ว

    අද තමා මම ඔයාගේ වීඩියෝ දැක්කේ .ආස හිතුනා ගොඩක්.❤❤❤❤

  • @FathimaAmna-w5k
    @FathimaAmna-w5k 11 หลายเดือนก่อน

    ඔයා කතා කරන විදියට ම්ං මාරම ආසයි ❤❤

  • @gayathriprasadini915
    @gayathriprasadini915 ปีที่แล้ว

    akkage chuti family eka harima shoi❤❤❤❤ marinata thamai mn wediyen kemathi. chuti kellata budusaranai. adarei akke oyalata. ❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sumeedafernando7841
    @sumeedafernando7841 ปีที่แล้ว

    Teruwane saranai akka aiya marina manika 🙏🙏🙏adarei adarei ahasa wage🌹🌹🌹🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ආදරෙයි ❤️❤️❤️❤️❤️💓

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 ปีที่แล้ว

    Oyalage gedara harima lassanai piliwelai❤❤❤dakkama godak asai akke

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 ปีที่แล้ว

    ලස්සනයි අදත් මරීනා ඔයාට ඉක්මන් සුව බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 7 หลายเดือนก่อน

    Happy family 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @sakudissanayake8002
    @sakudissanayake8002 ปีที่แล้ว

    Ane man marinata godak adarei akke. Oyatath. ❤️

  • @dhylnrupasinghe9906
    @dhylnrupasinghe9906 ปีที่แล้ว

    Lovely family lankawe kenek kochchara baluwath madi kiyala hithanawa kamatikath rasa athi. Japan ennamko puluwan unoth. Marina honda duwak ikmanata sanipa wennakiyala prathana karanawa. God blessu all.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඔයාගෙ ගමනට මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💕💕 ස්තූතියි 💕❤️🙏

  • @nimashapawani3298
    @nimashapawani3298 ปีที่แล้ว +1

    හරිම් ලස්සනයි වීඩියො එක...❤පරිස්සමෙන් ඉන්න හැමොම ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Sudarshi897ev4b
    @Sudarshi897ev4b ปีที่แล้ว

    හරිම ලස්සන යි අක්කො ඔයාගෙ life එක. ආසාවෙන් හැම වීඩියෝ එකක්ම බලන්නෙ ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @gayathrishani1970
    @gayathrishani1970 ปีที่แล้ว +6

    අක්කගෙ කරුනාවන්තකම නිසා තමයි ලස්සන මල්., ගෙඩි පිරෙන පලදාවක් ලැබෙන්නෙ. වාසනාවන්ත සුබ අනාගතයක් උදාවේ .. බුදු සරණයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️

  • @madu9756
    @madu9756 ปีที่แล้ว

    අක්කි ඔයාට ඉන්නෙ මැණිකක්.දැන් කාලෙ මේ වගේ ළමයින් හොයන්න නැති තරම්.අක්කිගෙ පවුලෙ වාසනාවට උපන් පුංචි සුරංගනාවියක්.අපිත් එයාට හරිම ආසයි .සුභ පතනව පුංචි පවුලට.හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️❤️

  • @sewwandhiabhisheka8605
    @sewwandhiabhisheka8605 ปีที่แล้ว

    Hrima shokk akke.wagawa pennko ekin eka.dakke neha huga kalekin .❤❤❤❤🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      අද අරගෙන එන්නම්කො 💕❤️