රසට පොලොස් ♥️| Life in japan 🇯🇵🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 910

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b 7 วันที่ผ่านมา +245

    මම කැමති මේ විඩියෝ එක දාද්දි අවුරුද්දත් එක්ක දිනය දානවනම්. මගෙ ඉල්ලීමට කැමති අය තවත් ඉන්නවද. බලාගෙන හිටියා අද විඩියෝ එක දානකන්

    • @HasiniMadhubhashini
      @HasiniMadhubhashini 7 วันที่ผ่านมา +2

      Ow

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 7 วันที่ผ่านมา +9

      මම කැමති දිනයයි වෙිලාවයි දානවට😊

    • @SriWedagedara
      @SriWedagedara 7 วันที่ผ่านมา +6

      මාත් කැමතියි

    • @rasikahettiarachchi7312
      @rasikahettiarachchi7312 7 วันที่ผ่านมา +3

      Mamath kamathi😊

    • @AmilIshara
      @AmilIshara 7 วันที่ผ่านมา +2

      Mamath kamathi

  • @DanaliPrashadi
    @DanaliPrashadi 7 วันที่ผ่านมา +33

    අක්කි කොන්ඩෙ පාට වෙනස් කරන්න හිතපු එකට මාත් කැමතියි ❤.අපේ ගෙදරත් පොලොස් හැදුව දවසට හවසට පාන් .පොලොස් එක්ක පාන්...ම්ම්ම්ම් සුපිරියක් තමයි ❤ආදරෙයි මරීනා .ආදරෙයි අක්කා ❤❤❤පරිස්සමෙන් ඉන්න .සුදු අම්මත් ආදරෙන් මතක් කරනවා❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️♥️

  • @shashiniwasana2187
    @shashiniwasana2187 7 วันที่ผ่านมา +46

    ඔයාගෙ කැම හදන විඩියො බලද්දී ආස හිතෙනව කොච්චර බැලුවත් එප වෙන්නෙ නැ එ තරම් ලස්සනට පිලිවෙලට කැම හදනව ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @NiroshiniLiyanage
    @NiroshiniLiyanage 7 วันที่ผ่านมา +14

    අනේ අක්කේ ඔයාගේ විඩියෝ වලට comments කරේ නැති උනාට ඔයාගේ විඩියෝ හරිම ආසවෙන් බලනවා අපේ දුව තමයි ඔයාගේ විඩියෝ බලන්න ආසම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි ❤❤❤❤❤❤❤ජයවේවා

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ඔයාලට ♥️♥️

  • @ManojiNanayakkara
    @ManojiNanayakkara 7 วันที่ผ่านมา +8

    පොලොස් එක් නම් රසටම හැදුවා. මෙහෙට රස දැනුනා.
    කොන්ඩෙ පාට වෙනස් කරන්න මමත් කිව්වා. බැලුවම ගොඩක් අය අකමැත්තෙන් ඉදලා නංගාගෙ හිත රිද්දන්න. ❤❤
    අදත් ආසාවෙන් බැලුවා .
    පවුලටම සුභ දවසක් ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @IreshaMaduwanthi-hj7lw
    @IreshaMaduwanthi-hj7lw 7 วันที่ผ่านมา +18

    Exam ඉවර උන දවසෙ ඉදම් නැන්දගෙ video හම්බ වෙන හම්බ වෙන එක බලලා දැම් ගොඩාක් video බලලා ඉවරයි..ඇත්තට පොඩි ලමයි උනත් අපිටත් හරිම ආසයි ගෙදර වැඩ කරන්න නැන්දා වැඩ කරන පිලිවෙල,පිරිසිදුකම දැක්කම🎉❤හරිම ලස්සනයි🥰💗

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @lakshanisandunika44
    @lakshanisandunika44 7 วันที่ผ่านมา +10

    Foods look soooo delicious nanda😍😍😍 You have such a magical hands❤❤❤❤ People around you are so lucky to have you☺️☺️☺️ Budu saranai Devi pihitai nandatai paule hamotamai🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา +1

      Thank you so much ♥️♥️🌹🌷🌷🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 7 วันที่ผ่านมา +6

    අදත් ලස්සනයි වීඩියෝ එක පොලොස් එක රස පාටයි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @ne7055
    @ne7055 7 วันที่ผ่านมา +4

    අනේ ඔයා දකිද්දී මාර motivation එකක් දැනෙනවා මටත් ආසයි ජපානෙ එන්න නැන්දේ මරීන නංගි හරිම ලස්සනයි නැන්දගේ වීඩියෝ බලන්න හැමදාම ඉන්නේ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Duminda-p1f
    @Duminda-p1f วันที่ผ่านมา

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නැන්දේ හැමදාම මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  14 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Yanga427
    @Yanga427 6 วันที่ผ่านมา +4

    නැන්දාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා ඒ හැමදේටම ස්තූතියි! 😍❤️✨

    • @anushajeewani2016
      @anushajeewani2016  5 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 6 วันที่ผ่านมา +3

    රස කෑම වෙලක්....රසම රසයි...හැමදාම පුළුවන් උන ගමන් ආසාවෙන් බලනව නන්ගී ..හිත නිවෙනව බලනකොට මොන ප්‍ර්ශ්න තිබ්බත් හිතෙ....මලීශ පුතාට ඔයා පුන්ච්‍ කෙනෙක් නෙමෙ අම්මෙක්...❤❤ .අතුරුපසත් රසවත් එකක් ..සුදු අම්ම ගෙදර සැවොම ආදරෙන් මතක් කරා කියන්න .සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔක්කොටම ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි අක්කා ♥️♥️

    • @Dilrukshi-s3v
      @Dilrukshi-s3v 5 วันที่ผ่านมา

      @@anushajeewani2016 ❤️🌹

  • @mis.darshi1236
    @mis.darshi1236 7 วันที่ผ่านมา +5

    ෂා ෂා රසම රස කෑම ටිකක් මාත් ආසයි පොලොස් එක්ක පාන් කන්න ඒක වෙනමම් රසක් තියෙන්නේ අක්කේ අදත් ලස්සනයි වීඩියෝ එක ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤👍👍👍👍👍🎉🎉🎉🎉

    • @chandranialwis2004
      @chandranialwis2004 7 วันที่ผ่านมา +1

      Ow neh ❤ hemotama

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි හැමදාමත් නංගියො😘😍😍

  • @deepaniranaveera6794
    @deepaniranaveera6794 7 วันที่ผ่านมา +3

    පළවෙනි කමෙන්ට් එක මගෙන් ❤❤❤❤❤හරිම ලස්සනයි නංගි ඔයා කරන වීඩියෝ

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Hasani-l6p
    @Hasani-l6p 7 วันที่ผ่านมา +1

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි.thank you නැන්දා මේ වගේ ලස්සන වීඩීයෝ ගේනවට ❤😍

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา +2

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @akeeshaakeesha5291
    @akeeshaakeesha5291 7 วันที่ผ่านมา +3

    අක්කගෙ උයන වීඩියෝ බලන්න ආසයි❤❤මලීශට පුංචිගෙ කෑම කන්න තියෙන හදිස්සිය...අතත් පුච්ච ගත්තා😅😅මරීනා දුව ලස්සනයි❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 සතියට එක පාරනෙ ගෙදර එන්නෙ ඒකයි ඔච්චර හදිස්සි එයාට ♥️♥️

  • @shammirathnasinghe
    @shammirathnasinghe 7 วันที่ผ่านมา +1

    වීඩියෝ එක ගොඩාක් ලස්සනයි. පොලොස් එක දැකලා කටට කෙලත් ඉනුවා..ආදරෙයි..❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @MethmiNavodya
    @MethmiNavodya 7 วันที่ผ่านมา +3

    වත්ත පහලින් කඩපු පොලොස් එකනම් රස පාටයි නැන්දේ 😁
    අද වීඩියෝ එකත් ලස්සනයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 😄😄😄

  • @RashmiKaveesha-t1u
    @RashmiKaveesha-t1u 6 วันที่ผ่านมา

    අදත් හරිම ලස්සනයි අක්කේ .ආසාවෙන් බැලුවා .❤කෑම ටිකත් නියමයි.👌.අසනීපෙන් හිටියේ.බලන්න පරක්කු උනා.බුදු සරනයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @maduliyanage
    @maduliyanage 7 วันที่ผ่านมา +6

    කොහොමද අක්කේ ...පොලොස් එක හදපු විදිය නම් මරු අක්කා....මම හාල් පොල් දාලා හදලා නැහැ...😮😮😮😮😮
    අක්කේ මම ඔයා හදපු විදියටම හදනවා මොකද මේ වෙලාවෙ පොලොස් ටින් එකක් ගෙදර තියෙනවා කමක් නැහැ නේද ඔයාව කොපි කරාට😊😊😊😊😊❤
    කෑම ටික සුපිරි අක්කේ..හරිම ලස්සනයි අද වීඩීයෝ එක...මලීශ හොදයි නෙ...ලන්ච් එකකුත් දීලා....
    ආදරෙයි අක්කෙ ඔයාලා හැමෝටම ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      අනෙ හදන්න නංගියො😘😍😍 හදලා අනිවාර්යයෙන් රස කියන්න මට බලන් ඉන්නවා ♥️🌹🌷🙏♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️🌹🌷

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 5 วันที่ผ่านมา

    වාව් පොලොස් මාලුව ඒක නම් රස පාටයි... අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා...❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @kapilakumarasureshani2941
    @kapilakumarasureshani2941 7 วันที่ผ่านมา +3

    නැන්දි අනේ නැන්දි හරිම ⁣ෂෝයි ❤නැන්දි ඔය වගේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .නැන්දිගෙ විහිළු හරිම කියුට් පොඩි බබෙක් වගේ ආහ් නැන්දි මාත් අනිවාර්යයෙන් පුඩිං එක හදනවා.නැන්දිටත් කියන්නම්කො හැදුවාම රස කොහොමද කියලා.අනේ නැන්දි කෝණ්ඩේ කලර් එක වෙනස් කරන්න ඒපා .ඒ කලර් එක ලස්සනයි 😘🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      හදලා රස කියන්නකො එහෙනම් ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @pradeepkumara798
    @pradeepkumara798 4 วันที่ผ่านมา +1

    Akke oyage video lagadhi balanna gatte eava hari lassana vedio oya hari nihathamaniey oya hoda biridak wageama hoda mawak oyage veda hari piliwelai oyage mariena manikath hari seedevi 😊 maliesha puthatath ediri veda katayuthu valata suba pathanawa hamadaama sathutin enna😊😊😊❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @poojanvlogs5058
    @poojanvlogs5058 7 วันที่ผ่านมา +13

    නැන්දේ අපේ අම්මා පොලොස් හදද්දි පොලොස් කෑල්ලේ පොත්ත වගේ කොටසතියෙන්නෙ ඒ පැත්තට පිහියෙ කැපෙන පැත්තෙන් උඩ අතටයි හරස් අතටයි තට්ටු කරලා කැපුම් පාරවල්ටිකක් දාලා තමා වියන්නේ. එතකොට හොදට තුනපහ පොලොස් කෑල්ලට උනනවා කරලා බලන්නකොආයේ හදද්දි❤

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 7 วันที่ผ่านมา

      ඔවි ,තව පොල් කෑලි ටිකකුත් දාන්න ඔිනි

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา +1

      මේක ටින් කරපු පොලොස් නිසා ගොඩාක් තැම්බිලා තියෙන්නෙ.. පරිස්සමෙන් උයාගන්න ඕනෙ ගොඩාක් කැඩෙන්න බලන නිසා ♥️♥️🌹🌷🙏🙏

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 3 วันที่ผ่านมา

    පොලොස් එක දැක්කම ආසා හිතුණා අක්කේ❤රසටම ඇති.අක්කා කෑම උයන විදිය බලන්න මම ගොඩක් ආසයි.හරියට භාවනාවක් වගේ.පොලොසුයි පානුයි ඉතින් කියල වැඩක් නෑ😊😊අක්කා ඒ ඇදුමට ගොඩක් ලස්සනයි.මරීනා මැණික ආදරෙයි .පරිස්සමෙන් ඉන්න අක්කේ .ආදරෙයි.බුදුසරණයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි නංගියො😘😍😍

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 2 วันที่ผ่านมา

      @anushajeewani2016 ❤❤❤❤😘

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 7 วันที่ผ่านมา +7

    මන් ආසම menu එකක් තමයි අද නැන්දා හැදුවෙ😌❤️‍🩹පොලොස් එක්ක පාන් රසයිද අනේ අද නෙ දන්නෙ ඊලග දවසෙ මාත් කාලා බලනවා🤭අදත් හිත පිරුනා නැන්දගේ කෑම ටික දැකලා මරීනා නන්ගිට සැර නිසා පොලොස් කන්න පුළුවන් උනාද නැන්දේ පොලොස් සුදු පාටට හදලා දෙන්න එයාට අනිත් දවසෙ එතකොට එයාට ත් කන්න පුලුවන් නෙ

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      මට පුංචි බඩගින්නක් නිසා එහෙම කෑ.. නරකම නෑ මරු එහෙමත් ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏 පොලොස් මටයි මලිෂටයි හැදුවෙ සැර නිසා මරීනා ට කන්න බෑ

  • @ishansadaruwan2912
    @ishansadaruwan2912 7 วันที่ผ่านมา +1

    මන් ගොඩක්ම කැමති අක්කගේ නිහතමානී කමට🥰 හැමෝටම එහෙම නිහතමානී වෙන්න බැ. කෝම ඉදියත් අක්කා මටනම් හරිම ලස්සනයි. දැක්කත් හිත නිවෙනවා💗පරිස්සමින් සතුටින් ඉන්න මගේ අක්කේ. බුදුසරණයි ජේසු පිහිටයි🫂💗

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️

  • @poorni767
    @poorni767 7 วันที่ผ่านมา +3

    බදාදා සෙනසුරාදා වෙනකන් බලන් ඉන්නේ ආන්ටිගේ විඩියෝ බලන්න 😊 සතියේ තව දවසකටත් විඩියෝ එකක් දාන්න කෝ...😊 සුදුඅම්මා මතක් කරා කියන්න...❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      උත්සහ කරන්නම් තව විඩියෝ එකක් දාන්න ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @ChathumiImesha-su8wm
    @ChathumiImesha-su8wm 7 วันที่ผ่านมา

    අනේ අදත් හරිම ලස්සනයි නැන්දෙ video එක කෑම හදන විදියනම් කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නෑ මාත් හරිම ආසයි පොලොස් කන්න කොච්චර කෑවත් එපා වෙන්නැති කෑමක් ආදරෙයි නැන්දෙ බුදු සරණයි 🙏 ජේසු පිහිටයි ❤නැන්දෙ

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි😘😍

  • @Kaveesha-n8p-z2
    @Kaveesha-n8p-z2 7 วันที่ผ่านมา +3

    අනේ සෙනසුරාදා බදාදා වෙනකම් ඇගිලිගැන ගැන ඉන්නෙ ඔය බලන්න 💗🥺

    • @Kaweesha23
      @Kaweesha23 7 วันที่ผ่านมา +3

      ඇත්ත 🥺

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ආදරෙයි ඔයාලට ♥️♥️

  • @NishadiMuthumani
    @NishadiMuthumani 3 วันที่ผ่านมา

    අම්මයි දුවයි අක්කයි නන්ගියි වගෙ❤මලීශ,මල්ලි ඔයා නම් ගොඩක් lucky .පොලොස් කන්නම ආසාවක් ආවා ඒක බලලා.😋😋ගොඩක් රස පාටයි.ආයේ හදද්දි පොඩිවට පොල් කෑලි ටිකකුත් දාන්න.තවත් රස වැඩ් වෙනවා.කට්ටිය කොන්ඩෙ කොන්ඩෙ කියලා මොනවා කිවුවත් මට නම් එහෙම කැතක් පෙනුන් නැ ඇත්තටම .🤗අපි බලන විදිහ අනුව තමා ඒක ලස්සන හො කැත වෙන්නෙ.මම කිවුවෙ මගෙ අදහස .අක්ක වෙනස් කරනවනම් ආයෙම ඒක අක්ක්ගෙ කැමැත්ත.video එක නියමයි .ආසාවෙන් බැලුවා .ඉස්සරහටත් බලනවා විවේකයක් ලැබෙන වෙලාවට.සතුටින් ඉන්න.බෝනික්කි ඔයා චුට්ටක් බෝලි වෙලා වගෙ ලස්සනයි ....ආදරෙයි .තෙරුවන් සරනයි .❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา +1

      ඉක්මනිනන්ම වෙනස් කරගන්න ඉන්නෙ .. ගොඩාක් අය එයාලගෙ අදහස් කියලා තියනවා.. ස්තූතියි හොඳේ ♥️♥️🌹🌷🙏 ආදරෙයි ♥️♥️♥️

    • @NishadiMuthumani
      @NishadiMuthumani 2 วันที่ผ่านมา

      @anushajeewani2016 ❤️🌻

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 7 วันที่ผ่านมา +10

    අනේ නංගී මනීශට ඔයා මේ අම්මා කෙනෙක් වගේ සලකන විදිහට හරිම ආස හිතුනා 👍👍👍💗💗💗

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @lifewithhavi5745
    @lifewithhavi5745 7 วันที่ผ่านมา +2

    හැමදාම Vlog එකක් දානකල් බලන් ඉන්නේ...💕💕💕 පොළොස්😍😍😍 මමත් ආසම කෑමක්😍😍😍 පාන් එක්ක තමා මමත් කන්න ආස.. 💕💕 පොළොස් එක්ක රෝස් පාන් නියමයි👌👌 රසම රස මෙනු එකක්❤❤❤ රුලං පුඩින් එකත් රස පාටයි😍😍😍😍 සතුටින්🫶🫶🥰🥰 පරිස්සමෙන් ඉන්න හැමදාම. තෙරුවන් සරණයි!!!!!❤😍💕❤😍💕

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 එහෙනම් දවසක හදමු පොලොස් & රෝස්ට් පාන් ♥️♥️♥️

  • @DianaChandrarathna
    @DianaChandrarathna 7 วันที่ผ่านมา +5

    15:45 වත්ත පහලින් කඩාගෙන ආව පොලොස් ගෙඩිය 😂😂💔
    තව පොඩ්ඩෙන් මලීශට ඉස්මොල්ලෙ යනවා..😅
    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි 😘✨️💜️

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา +1

      ඒකනේ 😁😁😁😁😁♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 6 วันที่ผ่านมา

    අද video එකත් හරි ලස්සනයි අක්කී ❤ඔයාගෙ කෑම ටික නම් සුපිරි 👌

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏

  • @MunasingheNadika
    @MunasingheNadika 7 วันที่ผ่านมา +4

    මමත් කොන්ඩේ ගැන නොකියා හිටියේ ඒක හරි මදි ඔයාගේ හිත රිදෙයි කියලා, මොකද ඔයා ආශාවෙන් කොන්ඩේ පාට කල නිසා. ඇත්තටම ඒ පාට ඔයාට ගැලපෙන්නේ නැහැ, ඔයාගේ ලස්සන, චාම් බව ඒක නිසා නැති වෙලා, මම ඒ ගැන හරි දුකෙන් හිටියා එත් කියන්න ගියේ නැහැ. අද ඔයා ඒ ගැන කිව්ව නිසා ඔන්න මගේ අදහසත් කිව්වා, ඔයා වැදගත්, චාම්, ආදර්ශමත් කාන්තාවක් ඒ නිසා ඔයාගේ ඒ පෙනුමට හානි කර ගන්න එපා මේක කියන්නේ හරිම ආදරෙන්, ඔයාගේ කොන්ඩේ කලින් තිබුණු පාට ඔයාට ලස්සනයි. අමනාප නැහැ නේද එහෙම කිව්වට ඔයා දැන් අපිට අපේම පව්ලේ කෙනෙක්, හැමෝම සතුටින්, සුවෙන් ඉන්න බුදුසරණයි❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      අනෙ නෑ ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ඉක්මනින්ම වෙනස් කරගන්නම් ♥️♥️ ආදරෙයි ♥️♥️♥️🌹🌷🙏🙏

    • @duminimadurangi7266
      @duminimadurangi7266 วันที่ผ่านมา

      ​​@@anushajeewani2016ow matath hithenwa eka akke❤ mn oygen rasata uyanna dewaluth igana gannawa thank you❤

  • @sandunibandara4411
    @sandunibandara4411 2 วันที่ผ่านมา

    Hariiima lassanai akki video eka... Akkige ada kama tik nam supiri.... Sasa patai polos tika.... Ada restaurant eken kapuwa th maruuuu. Harii lassani..... Akkimarinai 2ma lassanai ada.... Thnak you akki apita lassana dewal ennawata..... Teruwan saranai akki hamotama jesu pihitai akki ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 7 วันที่ผ่านมา +7

    අනේ ඔව් ඔය කොණ්ඩේ පාට නම් ඔයාට කොහොමත් ගැලපෙන්නේ නෑ.ඉක්මනින්ම වෙනස් කරන්න❤❤❤

  • @KavindaGayan-e7k
    @KavindaGayan-e7k 5 วันที่ผ่านมา

    Harima lassanayi nenda video eka adath...godaaak asawen beluwa..adareyi..❤❤❤ kattiyama parissamin inna budu saranayi ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @pushpamanel9039
    @pushpamanel9039 7 วันที่ผ่านมา +3

    මම බයේ බලාගෙන හිටියේ ඔයා කරපිංචා නැට්ට විසි කරයි කියලා ඔයාලට ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @vindyasureni8371
    @vindyasureni8371 6 วันที่ผ่านมา +1

    ❤Asawen baluwa adath video eka . Marina godaak lassanayii 😊 pudding eka rasa patayi

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @sujeewawasantha5082
    @sujeewawasantha5082 7 วันที่ผ่านมา

    පොලොස් කරියනම් හරිම රස පාටයි,😊😊හරිම ලස්සනයි vedio එක❤❤❤❤❤සතුටින් ඉන්න හැමදාමත් ,බුදුසරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @amayajayakody3311
    @amayajayakody3311 7 วันที่ผ่านมา

    ඒ පුඩින් එක හරිම රස පාටයි. ❤😊
    මාත් හදල බලන්න ඕන 😅
    වෙනදා වගේම අදත් video එක හරිම ලස්සනයි නැන්දේ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @krishanimadhavi
    @krishanimadhavi 6 วันที่ผ่านมา

    ඔයාගෙ කෑම වේල සුපිරි.වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි .ආදරෙයි❤❤❤❤❤❤ හැමෝටම.සතුටින් පරෙස්සම්න් ඉන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  5 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @misalutatenilandthisisimal1734
    @misalutatenilandthisisimal1734 4 วันที่ผ่านมา

    Ekamuthukma ,adaraya ,sathuta pirila tiyena oyage me vedio eka baluwe meka damma dawasemai .eat adai comment karanne.oyage hal,pol misranaya ,eaka daala haduwa kukulmas saha polos maaluwa gdk rasai kiyala hituna .hadanawa maat ehema.a wagema man gdk kamati me oya haduwa pudimata.itin danumen adaren purogena awa me vedio ekat harima lassanai nangiyo.godak hugak sthuti adarei ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @NilankaSabeetha-v9n
    @NilankaSabeetha-v9n 7 วันที่ผ่านมา +2

    අද වීඩියෝ එක ආසාවෙන් බැලුවා ලස්සනයි ❤❤❤❤ජෙසු පිහිටයි ඔයාලට

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @HasiniChethana-c6d
    @HasiniChethana-c6d 4 วันที่ผ่านมา

    මායි අම්මයි මාරම ආසාවෙන් videos බලන්නේ, පුදුම ලස්සනක් තියෙන්නේ හැම video
    එකකම ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @ruvinidodangoda9334
    @ruvinidodangoda9334 7 วันที่ผ่านมา +1

    අදත් සුපිරි විඩියෝ එක .වෙලවට කාලා ඉවර වෙලා දැම්මේ. නැත්නම් බඩ අමාරු වෙයි ඔයාගේ . මම මාරම ආශායි පානුයි පොලොසුයි කන්න. ආදරෙයි ඔයලාට .

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ඒ රස නම් ආයෙ කියන්න දෙයක් නෑ ♥️ ආදරෙයි ♥️♥️♥️

  • @Gauravi-vlogs
    @Gauravi-vlogs 7 วันที่ผ่านมา +1

    අදත් හරිම ලස්සනයි අක්කෙ බුදු සරනයි ඔයාලට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @HARSHANIMadushani-o2q
    @HARSHANIMadushani-o2q 3 วันที่ผ่านมา

    Oyage videos hamadama mn balana kenek. Harima lassanata piliwelata inna ugath gahanu kenek oya mz ekak noda inna bari nisai danma puluwanam vitharak kiyanna barida oya kettu une kohomada kiyala. Hamadama sathuta adaraya diyunuwen diyunuwama labewa oyage pawlatama ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา +1

      මම කෙට්ටු වුන විඩියෝ එක ගොඩාක් අය අහපු දෙයක්. මටයි වෙලාවක් නැති වුනෙ එහෙම විඩියෝ එකක් කරන්න .. මම විඩියෝ එකක් අරගෙන එන්න බලන්නම්කො. ♥️🌹🌷♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 7 วันที่ผ่านมา +2

    අදන් විඩියෝවේ හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 7 วันที่ผ่านมา

    අනේ අක්කේ ඔයාගේ කෑම ටික නම් නියමයි රස පාටයි❤❤ ඒ පොලොස් එක නම් හුගක් රස ඇති 😊😊 අක්කා පාන් පොලොස් එක්ක කනවා දැක්කම බඩගින්නකුත් ආවා❤❤ අක්කා හදපු පුඩිං එක නම් හදලා බලන්න ඕනේ.. ඒක හරි ලේසි රසවත් recipe එකක්❤❤ අක්කාගේ shopping වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අනේ ❤❤ හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @RuwanKumara-bh2pz
    @RuwanKumara-bh2pz 6 วันที่ผ่านมา

    Harima lassanai akke vlog eka...adarei hamotama godaak 💕💕💕💙💙💙💙💙

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @MadushaWeerasinghe-g5r
    @MadushaWeerasinghe-g5r 7 วันที่ผ่านมา

    මමත් ආසම කෑමක් තමයි පොලොස්.පාන් එක්කත් පංකාදු පහයි.එහෙමත් කන්න ගොඩක් ආසයි.අද menu එක නම් නියමයි.පුඩින් එකත් රස පාටයි. අක්කි.අවසානයට පෙන්නපු super market එකත් හරිම ලස්සනයි.ඒකෙ ලස්සන දේවල් තිබුණා මට හිත ගියපු. ඉතිං අද vlog එකත් හරිම ආසාවෙන් බැලුවා තවත් ලස්සන vlog එකකින් නැවත හමුවෙමු ආදරෙයි❤❤තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 🙏🙏😘🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @MJH049
    @MJH049 6 วันที่ผ่านมา +1

    කෑම වල සස මෙහාටත් දැනුණා....අනූ ආන්ටී අර කට හඬ වෙනස් කරලා කතා කරන කොටස තමා මරු අනේ...."වත්‍ත පහළින් කඩා ගත්තු පොලොස් ගෙඩිය..."😂❤✋...

    • @anushajeewani2016
      @anushajeewani2016  5 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 😄😄😄😄😄

  • @mayurilakmali1168
    @mayurilakmali1168 6 วันที่ผ่านมา +1

    අක්කයි මරීනායි එක වගේ ඇන්දාම ලස්සනයි.අක්කයි නංගි වගේ😊🥰.මං ආසම කෑමක් පොලොස් අක්කාගේ පොලොස් ඇඹුල දැකලා මටත් ආසා හිතුනා😊😊ඉතිං අද නැත්නම් හෙට උයනවා මමත් පොලොස්😋😋.අක්කා වගේම අයියත් කෙට්ටු වෙලා.ආසාවෙන් බැලුවා විඩියෝ එක අක්කා🥰🥰❤️.හැබැයි සුදු අම්මා නම් අද දැක්කේ නැ🥺.පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤️🥰.

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️ එයාත් ටිකක් මහන්සි වෙලා කෙට්ටු වුනා ♥️♥️ ආදරෙයි නංගියො😘😍😍

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 5 วันที่ผ่านมา

    Color eka change karana ekata maath kemathii.. හැමදාමත් වගේ ලස්සනයි.. ආසාවෙන් බැලුවේ.. ආදරෙයි.. කෑම හදන දිග වීඩියෝ එකක් ගේන්න හෝදේ🤍😍😍😘😘😘😘😘🌸

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 7 วันที่ผ่านมา

    අදත් ලස්සනයි නැන්දේ විඩියෝ එක❤......නැන්දාගේ කැම නම් මරු👌 .....ආදරේයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️

  • @sewwandikaushalya4185
    @sewwandikaushalya4185 7 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අද video එක ❤❤ මම කැමති ම කෑමක් තමයි පොළොස් 😍 නැන්දා ගේ කෑම හරිම රස පාටයි ❤️🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @DilrukshiAngle
    @DilrukshiAngle 6 วันที่ผ่านมา

    අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කෙ.දුවයි,මමයි හරිම ආසාවෙන් බලන්නෙ.අපට දැන් ඔයා ගෙදර කෙනෙක් වගේ.මරිනටත් ආදරෙයි.බුදු සරණයි අක්කා.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @PIPraneeth-yz9uy
    @PIPraneeth-yz9uy 7 วันที่ผ่านมา +1

    Adath onna kela hala hala video eka baluwa..mn nam hari asawen akki uyana video balanne❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @gayathriprasadini915
    @gayathriprasadini915 6 วันที่ผ่านมา

    akkage katahada harima lassanai. lassana wedikamata api wediyen ehuwa. akka hari vihilu kariyakne ane🤣🤣🤣🤣 mn hitanne akkage video loku ayata wada podi aya balanna hari asai akke. apeth podi denna thamai video balanna kemathi godak😊😊😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 එයාලව ටිකක් අවුස්සන්න හිතුනා 😄😄😄😄
      ආදරෙයි ඔයාලට ♥️♥️♥️

  • @Achini.99
    @Achini.99 7 วันที่ผ่านมา

    Akkage senasurada video ekat ada baluwe godak lassnai me video ekat kema walta nm pissu hadenawa balan hitiyat bada pirenwa godak sththuthi lassna video aran enawata godaak adarei hemadama wagema❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @ImeshiDissanayakaMudiyanselage
    @ImeshiDissanayakaMudiyanselage 7 วันที่ผ่านมา +1

    Nanda hadana kama warga hamadama rasa pataine ithin adath e wagemai polos curry ekath video ekath godak lassanai sathutin parissamin inna adarei❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️

  • @manjulapremadasa4800
    @manjulapremadasa4800 7 วันที่ผ่านมา

    අක්කේ ඔයාගේ විඩියෝ හරි ලස්සනයි මම ඔයාගේ විඩියෝ එකක් බලලා තමයි ඔයගේ විඩියෝ බලන්න පටන් ගත්තේ ඔයගේ පොලොස් මාලුවනම් හරි රස පාටයි ඔගොල්ලොන්ට ජේසු පිහිටයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Life_WithHashi
    @Life_WithHashi 6 วันที่ผ่านมา

    හැමෝම සතුටින් කනවා දැක්කම ආසයි අක්කේ..රස කෑම වේලක් හරිම ලස්සනයි ❤🥰😘

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @keshniisuri
    @keshniisuri 7 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ...වැඩ හරිම පිලිවෙලයි ...කෑම රස පාටයි අක්කේ 🥰❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @ChalaniRuwanthika
    @ChalaniRuwanthika วันที่ผ่านมา

    ❤❤❤akke me video eka nan godak rasa patai hode 😊😊😊 asawen rasa vinda hode😊😊 math oya hadana kama hadala rasa vidinawa akke ewa mara rasak ne thiyenne 😊😊😊 akke mata nikan danenne math oyala laga idala kama wala rasa balanawa wage ane 😂😊😊 e tharamata lan wela oyalata api ❤❤❤ adarei akke godariyak oyalata ❤❤❤ budu saranai oyalata ❤❤😊😊parissamata hamadama sathutin hina wela inna hode akke❤❤🎉🎉😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  14 ชั่วโมงที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @AmithNishantha-ft6vd
    @AmithNishantha-ft6vd 7 วันที่ผ่านมา +1

    Mn oya nisa godak wenas una nande. Thank you. Adareii... ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 7 วันที่ผ่านมา +2

    Pudding ekanam harima lesiyen hada Ganna puluwan Oyage recipes hamotama watinawa siyaluma katautu sartaka wewa Oyalage sudu ammalathdirgausha labewa❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ගොඩාක් ලේසි වගෙම රසයි ♥️

  • @NedeeshaEgodage
    @NedeeshaEgodage 7 วันที่ผ่านมา

    අදත් වෙනදා වගේම හරිම ලස්සන වීඩියෝ එකක් බැලුවා ❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @shanulakshika
    @shanulakshika 7 วันที่ผ่านมา +1

    ජපන් යන්න අවස්ථාවක් තිබ්බොත් අනිවාරෙන්ම ආන්ටි බලන්න එන එක මගෙ එක ආසාවක්❤ ඔයාගෙ විඩියෝනම් හිතකර ඇබ්බැහිවීමක්😘

    • @sandeepanidissanayake2997
      @sandeepanidissanayake2997 6 วันที่ผ่านมา +1

      මම නම් තව මාස හතරකින් යනවා.ම​ගෙත් එකම ආසාව අනූෂා අක්කව බලන එක

    • @shanulakshika
      @shanulakshika 6 วันที่ผ่านมา

      @sandeepanidissanayake2997 shoi

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏ගොඩාක් සතුටුයි ♥️ ඇවිත් කෑම වේලක් කාලා ඉඳලා යන්න එන්න ආදරෙයි ♥️♥️♥️

  • @isankarathnathilaka4332
    @isankarathnathilaka4332 6 วันที่ผ่านมา

    Oya polos aka hadaddima man dana gaththa malisha puthta kiyala..aththamai harima adaraniyai oya...Mata asai kama welak kanna akka athin loba nathuwa rasata patata kama hadanawa..lankawe nan Dan polos thiyei Me kale...sathutin parissamin inna hamadamath budusaranai akkiyo adarei ❤❤❤❤...

    • @anushajeewani2016
      @anushajeewani2016  5 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️🙏🌹

  • @thilinisubashini7773
    @thilinisubashini7773 6 วันที่ผ่านมา

    හරිම ලස්සනයි බලාගෙන ඉද්දි ආස හිතෙනවා ඒ වගේම හිත නිවෙනවා.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 7 วันที่ผ่านมา +2

    ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි අක්කේ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @sunarajapaksha9865
    @sunarajapaksha9865 7 วันที่ผ่านมา

    Akkaaa.....❤ adath lassanai video eka.... ...maleeshage room tour ekai....oyage kettu weeme rahasi dekama one akkaaa....🥺✨️😻😘😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 රෑම් ටුවර් එක නම් විඩියෝ කරලා තියෙන්නේ ඉක්මනින්ම අරගෙන එන්නම්කො ♥️♥️♥️🙏

  • @ShamaliRanasingha
    @ShamaliRanasingha 7 วันที่ผ่านมา

    අක්කියෝ හරි ම ලස්සනයි ...❤❤ සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️

  • @KamaliEkanayake
    @KamaliEkanayake 4 วันที่ผ่านมา

    Ane akke oyage video balanne puduma asawakin. Oyage kata hada hitha newena katahadak. Harima lassanai oyage video. Budusarnai oyalata❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @SewwandiWG-w7i
    @SewwandiWG-w7i 6 วันที่ผ่านมา

    Sathutu hithena අත්දැකීම් ekka oya apita me bedana dewal hari අපූරුයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Momchanu
    @Momchanu 7 วันที่ผ่านมา

    අම්මෝ අනුෂා අක්කේ කෑම ටික නම් පංකාදු පහයි👌😋😋😋😋😋අක්කා උයන විදිය නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ,ආදරෙයි අක්කේ ,තෙරුවන් සරණයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @chalanirajasekara4886
    @chalanirajasekara4886 7 วันที่ผ่านมา

    Lassanai akke ❤❤❤… polos eka nam rahai kiyala penawa … mama kalpana kale lankawe indalath mama thawama polos ekak haduwe na .eka mata mathak üne Oya iwwa dakkama… Mamath hadanna one ❤❤… pudding ekath hadanna one … akke oya harima lassana wenawa enna ennama… ❤❤ikmanin Thawa video ekak daanna…

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      එහෙමද හදලා බලන්නකො එහෙනම් රසයි ගොඩාක් ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @rohanvijitha5147
    @rohanvijitha5147 7 วันที่ผ่านมา

    අදත් අාසාවෙන් විඩියෝ එක බැලුවා ජය වෙිවා ආදරෙයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️

  • @UshaniShavithri
    @UshaniShavithri 7 วันที่ผ่านมา

    මතක් කරා විතරයි විඩියෝ එකක් දාලා නේ නැන්දා අදත් ලස්සනයි විඩියෝ එක❤❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @DereenGrero
    @DereenGrero 7 วันที่ผ่านมา +1

    අද viedio එක ලස්සනයි ...පොලොස් එක රසපාටයි ...ඔයා ගෙ කෑම නම් පිස්සු හැදෙනවා...පිලවල යි ....ලස්සනයි.....ඔයා ට ලස්සන hari colour එක maroon colour ....ඔයගෙ හිත රිදෙයි කියල කිව්වෙ නැත්තේ ....මරීන බබා ලස්සනයි දැන් ...එයා ලොකු යි දැන් ...ජේසු පිහිටයි අනූ ...❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @ShaniIshara-u5r
    @ShaniIshara-u5r 6 วันที่ผ่านมา

    Aneee hrima lassanai auntie ❤❤❤❤❤ oyalge vloug balanna hrima asa hithenawa 😘😘😘😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @D.m.disanayaka
    @D.m.disanayaka 7 วันที่ผ่านมา

    වොව් රසම rasai වගේ 🥰
    මමත් අද පොලොස් heduwa
    ඔය පාට ආවේ නෑ
    ටිකක් කළුවට වගේ
    Rasai ethin පොලොස්නේ 😅
    ඔයාලට අසිර්වාදම කරනවා
    God බ්ලේස් all❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 7 วันที่ผ่านมา

    හරි ආසාවෙන් බලන් හිටියෙ පොලොස් උයනව...❤❤
    නoග කෑම උයනව බලන්න මමත් ගොඩක් කැමති යි...
    ස්තුති ඔයාට
    ආසාවෙන් vedio ව බැලුව....
    අපේ සුදු අම්ම හොදින් ඉන්නව නේද නoග...තුණුරුවනේ අනන්ත ආනුභාව බලෙන් සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණය නිරතුරුව ලැබීමෙන් සුදු අම්මට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...❤🙏
    හැමදාම සතුටින් ඉන්න තෙරුවන්සරණයි දෙවිරැකවණයි ඔයාල හැමෝටම ...🙏❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි මේ ආදරේට ♥️♥️♥️

  • @sachinibv9321
    @sachinibv9321 7 วันที่ผ่านมา

    දැන් වෙලාව රෑ 10.40 හොදටම වැස්ස .❤ මේ වැස්සේ උනු උනු coffee එකක් හදාගෙන අක්කිගේ vlog එක හරිම ආසාවෙන් ඇදට වෙලා බලන්නේ.මේ felling එක film එකක් බලලවත් ගන්න බෑ 😫🌷 මම පුදුම ආසයි අක්කිගෙ vlogs බලන්න. ඒ කෑම ටික දැකලා ආස හිතුන හොදේ😅හැමදාම comment කරේ නැති උනාට කවදාවත් වරද්දන්නේ නැතුව බලනවා😌❤ හරිම ලස්සනයි vlog එක ❤ ආදරෙයි හැමෝටම 🙈🎈

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      අනෙ ගොඩාක් සතුටුයි නංගියො😘😍😍 ස්තූතියි හොඳේ 🌹🌷🙏 ආදරෙයි ♥️♥️♥️

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 7 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .🌷🌷🌷

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @ayeshanilmininilminiayesha8702
    @ayeshanilmininilminiayesha8702 7 วันที่ผ่านมา +2

    Mn me dawaswala gedara ithin nendage video parana video bala bala hitiye ....❤❤❤❤❤❤❤adath lassanai video eka

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Ishudulanja4728
    @Ishudulanja4728 7 วันที่ผ่านมา +1

    අම්මෝ කෑම ටික❤️😋 පොලොසුයි පානුයි ම්ම්ම්😋😋 අනේ ඔව් කොන්ඩෙ පාට අයින් කරන එකනම් හොදයි ඒ පාට නැන්දට ගැලපෙන් නෑ .... සුදු ආච්චි ඩේ කෙයාර් ගිහින්ද❤️ එයා සනීපෙන් නේද ❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි සුදු ආච්චි ❤️🥰😍😘💐

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา +1

      එයා හොඳින් ඉන්නවා ♥️🌷🙏🌹♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @gayanichampika9842
    @gayanichampika9842 7 วันที่ผ่านมา

    Harema Rasay. Oya ta hodata uyanna puluwan ne. God bless your family ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Pawyyyyyy
    @Pawyyyyyy 7 วันที่ผ่านมา

    කන වෙලාවට තමා මං ඔයාගෙ vlog බලන්නෙ😌 මං ආසයි බත් කද්දි උයන විදිහ බල බල කන්න ආස හිතෙනෝ උයන විදිහට❤️‍🩹

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @DamayanthiPriyangika-q7b
    @DamayanthiPriyangika-q7b 7 วันที่ผ่านมา

    Ada video eka harima lassani nande.......♥️😊

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @WathsalaDasanayaka-dn8up
    @WathsalaDasanayaka-dn8up 7 วันที่ผ่านมา

    Wathha pahalin kaduwa polos gediyak nisa godak rasata ethi 🤭 adha video ekath lasanai .❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ඒකනේ මගෙ වත්තෙ පොලොස්නෙ රස නැතුව තියෙයිද ♥️♥️😄😄😄♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @piyumikajayalath8945
    @piyumikajayalath8945 7 วันที่ผ่านมา

    මං croatia යන්න ඉන්නෙ aunty. Auntyගෙ කටහඩ භාවනාවක් වගේ ආදරෙයි ඔයාල ඔක්කොටම❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි පරිස්සමෙන් ♥️

  • @ireshaharshani3123
    @ireshaharshani3123 7 วันที่ผ่านมา

    පොලොස් එකනම් රසට තියෙන්න ඇති.. පාටත් ලස්සනයි 🤤🤤🤤. පුඩින් එකත් රස පාටයි .. දැන්නම් අක්කාගේ මූණට එළියක් ඇවිත් 😊😊😊. සුදු අම්මා සනීපෙන් ඉන්නවා නේද අක්කේ.. අදත් වීඩියෝ එක මම නම් හරිම ආසාවෙන් බැලුවා 😍😍 ආදරෙයි ඉතින් ❤❤❤ ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      එයා හොඳින් ඉන්නවා 🌹🌷🙏♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 5 วันที่ผ่านมา

    Akki video eka ada mn beluwe...wenada wage wagema lassanai...oya paule aya ekka satuten innawa dekkama sathuti...hemadama me wage hinawela sathuten inna...bs...tc❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @DinuDinu-b4n
    @DinuDinu-b4n 6 วันที่ผ่านมา

    අද සුපිරි කෑම ටිකක් ❤ රස පාටයි කෑම ටික ලස්සනයි ,පිලිවෙලයි 👌👌👌 කොන්ඩෙ වෙනස් කරන්න හිතපු එක නම් හොදයි මන් කැමති ඒකට 🥰 සුදු අම්ම සනීපෙන් ඇති කියල හිතෙනව ❤ඉතින් වෙනද වගේම ගොඩක් ආදරෙයි ඔයාටත් මරීනා මැණිකටත් අනිත් හෑමෝටමත් ❤❤❤ පරිස්සමෙන් සතුටින් හිනා වෙලා ඉන්න හැමදාමත් 🥰🥰🥰🥰
    තෙරුවන් සරණයි අක්කි 🩷🩷🩷🩷🩷

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา +1

      අම්මා හොඳින් ඉන්නවා ♥️♥️🌷🙏♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 7 วันที่ผ่านมา

    ඔන්න අදත් මම ඔයාගේ වීඩියෝ එකෙන් දෙයක් ඉගන ගත්තා.ඔයාට බොහෝම ස්තූතියී නංගී .ඔයා උයන විදිය කලාවක් වගේ❤ නංගෝ .මම ගොඩාක් ආසාවෙන් අදත් මේ වීඩියෝ එක බැලුවේ.ඔබ සියලුම දෙනාට තෙරුවන් සරනයී ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️