තවත් දවසක් 💕| Life in japan 🇱🇰🇯🇵| මෙ විඩියෝ එක කරන දවසෙ තමයි අම්මා ගියේ අපිව දාලා 😢

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024

ความคิดเห็น • 657

  • @yeshmichamindika5625
    @yeshmichamindika5625 ปีที่แล้ว +19

    කියන්න අමතක වුනා .marina දුවත් හරිම හොඳ ළමයෙක්..කිසිම කම්මැලිකමක් නැ..ඔයා වගේම දුවත් දක්ෂ ළමයෙක්..❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @YASH-PERERA
    @YASH-PERERA ปีที่แล้ว +118

    අනෙ ශෝක් 🥺.මටත් ඉක්මනින් එන්න ලැබෙන්න කියලා හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ මේ වීඩියෝ බලද්දි 🥺❤️

    • @gmeye6503
      @gmeye6503 ปีที่แล้ว +7

      ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා!

    • @mahiru5970
      @mahiru5970 ปีที่แล้ว +7

      ඔයාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වේවා !!!

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +12

      ඔයාගේ එ ප්‍රාර්ථනාව ඉශ්ඨ වේවා ❤❤❤

    • @lekhaathukorala225
      @lekhaathukorala225 ปีที่แล้ว +4

      ඔයාගේ ප්‍රාර්ථනාව ඉටුවේවා ❤

    • @YASH-PERERA
      @YASH-PERERA ปีที่แล้ว

      @@gmeye6503 🥺❤️

  • @ගයාත්රිශානිකාදිල්හානි

    අදත් වීඩියෝ එක ලස්සනයි . අවසානයේ ඔයාගෙ කාටහඩ වෙනසක් උනා අම්ම නැති දුකට. එතුමියට නිවන් සුව ලැබේවා ..🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +2

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍🙏🙏

  • @dimuthrajapaksha156
    @dimuthrajapaksha156 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ දුව හරිම ලස්සනයි,ඒ වගේම හරි තැන්පත් කියල හිතෙනවා ,අද කාලෙ ලමයි දිහා බලද්දී ඔයාගෙ ලමයට හොද දේවල් උගන්වන බව පේනව,ජේසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️🌷

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 ปีที่แล้ว +15

    හැම බදාදට හැම සෙනසුරාදාටමයි අනිවාර්යෙන් වීඩියෝ ඕන අක්කි. ඔයාගේ වීඩියෝ බලලම දැන් කොච්චරවත්ගෙවල් අස් කරන්නමයි හිතෙන්නේ

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ❤අරගෙන එන්න උත්සාහ කරන්නම් ❤❤ ස්තූතියි ❤

  • @maneledirisinghe6315
    @maneledirisinghe6315 ปีที่แล้ว +33

    අනේ ඔයා හරිම නිවුනු කෙනෙක්, ඒ වගේම සිරියාවන්තයි...ඔයා භාවනාවක් වගේ....සතුටුයි අපේ රටේ කෙනෙක් නෙ ඔයා.. මරීනා දුවටත් ගොඩක් ආදරේ හිතෙනවා..❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +5

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Iresharathnayaka4059
    @Iresharathnayaka4059 ปีที่แล้ว +5

    අද අන්තිමට කටහඬ වෙනස් උනා හරිම දුකයි. ඔබ තුමියගෙ මවට නිවන් සුවය අත්වේවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 🙏🙏

  • @wishmikanawodya2032
    @wishmikanawodya2032 ปีที่แล้ว +4

    මන් ඉස්කෝලේ ඕලවල් ලියන්න ඉන්න පිරිමි ලමයෙක් ඒත් ඔයාගෙ වීඩීයෝ බලන්නනම් මන් අමතක කරන්නෑ ඒවා හරිම ලස්සනයි පිළිවෙළයි...හිත සන්සුන් කරනවා😊❤❤❤💗💗💗

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +3

      අනෙ පුතෙ ඔයාගේ ඉගනීම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ ස්තූතියි ❤

    • @wishmikanawodya2032
      @wishmikanawodya2032 ปีที่แล้ว +1

      Thank anty💗

  • @gayanidinesha7292
    @gayanidinesha7292 ปีที่แล้ว +5

    ඔයාගේ අම්මාට නිවන් සුව ලැබේවා .අර පිකල් එකට දාන සෝස් එකේ මොනාද තියෙන්නේ ලංකාවෙ දේවල් වලින් අපිට ඒ සෝස් එක හදාගන්න බැරිද ආදරෙයි ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      එක විනාකිරි වලින් එදලා තියෙන්නෙ . සීනිත් තියනවා එකෙ. 😍😍 ස්තූතියි ❤️

  • @ayathma4550
    @ayathma4550 ปีที่แล้ว +1

    මරිනා නංගි හරි ම ලස්සනයි අද. මරිනා නංගිව මතක් කරා කියන්න. බුදුසරණයි පව්ලේ සෑමදෙනාට ම. ❤️❤️❤️❤️❤️💜💜💜😘😘😘😘😘😚😚😚😚😚😚🌹🌹🌹🌹🍱😋😋🇯🇵🇯🇵

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +2

      කියන්නම් 💕💕💕 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 ปีที่แล้ว +2

    😢 වීඩියෝ එක අන්තිමේ ඔයාගෙ හඩ හරිම හැඩුම්බරයි...ඒ වේදනාව අපි හැමෝටම දවසක උරුම වෙනවා අක්කියෝ..ඔයාගෙ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ..හරිම හිත නිවෙනව.....මරීනා මැණිකවත් ආදරෙන් මතක් කරා කියන්න ....බුදුසරණයි අක්කියෝ...ඔයත් හැමදාම සතුටෙන්ම ඉන්න....

    • @bandulakumara3414
      @bandulakumara3414 ปีที่แล้ว

      හරිම ලස්සනයි ඔයා ලා දෙන්නා ආදරේ යි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      අනිවාර්යයෙන් කියන්නම් ❤️❤️❤️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️❤️💕

  • @Nethu-rk6pu
    @Nethu-rk6pu 10 หลายเดือนก่อน

    හරිම ශෝක් නැන්දාගේ එලවලු වගාව විඩීයෝ එකෙන් උනාත් වගාව දැක්කම හිතට අමුතු සතුටක් දැනේනවා🥰🙂මරිනා නංගිටත් ගොඩක් සතුටු ඇති තමන්ගේ ගෙදරම හදපු එලවලු කඩනකොට😊

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 😘😘♥️♥️🙏🙏

  • @sathsara797
    @sathsara797 ปีที่แล้ว +1

    මුල ටික හරිම සතුටින් බැලුවා අවසාන ටික ගොඩාක් ම දුක හිතුනා .අක්කගෙ අම්මාට නිවන්සුව ලැබේවා .

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගෙ video eka අදත් ලස්සනයි....අක්කා තාම ගොඩක් දුකින් ඉන්න බව video eke අන්තිම කොටසේ danenawa ....Akkage වගාව තව තවත් ඵලදාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම....බොහොම ස්තුතියි..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 ปีที่แล้ว +1

    අක්කි වීඩියෝ එක අදත් ලස්සනයි. ඊයේ බලන්න බැරි උනා දුවට සනීප නැ. ජේසු පිහිටයි. මරීනව ආදරෙන් මතක් කලා කියන්න.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      අනෙ පරිස්සමෙන් ඉන්න නංගියො😘😍😍 අනිවාර්යයෙන් කියන්නම් ❤️ ස්තූතියි 💕

  • @madumali3459
    @madumali3459 ปีที่แล้ว +5

    විඩියෝ එක හරි ලස්සනයි ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ...❤️❤️🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @AAS-wl1lh
    @AAS-wl1lh หลายเดือนก่อน

    නැන්දගෙ වගාව හරිම ලස්සනයි.දකිද්දි හිත පිරෙනවා💚💚
    මාත් වගා කරන්න ගොඩක් ආස කෙනෙක්. නැන්ද කිව්ව වගේම වගා කරල හිතට ලැබෙන සතුට වෙන දේකින් ලැබෙන්නේ නෑ. අපි හිටවපු පැලේක අලුතින් දල්ලක් ආවත් ලොකු සතුටක් ලැබෙනවා....
    ආදරෙයි ඔයාලට❤
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
    බුදු සරණයි 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

    • @AAS-wl1lh
      @AAS-wl1lh หลายเดือนก่อน

      @@anushajeewani2016 ❤😊

  • @MahindaRanasena-n6u
    @MahindaRanasena-n6u 7 หลายเดือนก่อน

    Harima ලස්සනයි ,oyalage video s බැලුවා ගොඩක් , සියලු දෙනාට jesu පිහිටයි ,budusaranai

    • @anushajeewani2016
      @anushajeewani2016  7 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @maheshkulasingha8151
    @maheshkulasingha8151 8 หลายเดือนก่อน

    අනේ ඔව් අක්කේ ඔයාගේ කටහඩ අන්තිමේදී වෙනස් වුණා 😢ඒ කටහඬ ඇහුවාම සහ ඔයාගේ අන්තිම දුක්බර වචන ටික ඇහුවාම මටත් දුක හිතුනා .අනේ ඔයාගේ අම්මට .අපි නිවන් සුව පතනwa ❤😊 පරිසමින් ඉන්න හැමදාමත් සතුටින්

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน +1

      😘😘😘🙏🙏🙏🙏🙏🙏

  • @apsaragunasekara707
    @apsaragunasekara707 ปีที่แล้ว +1

    අපි හැමෝම ඔයත් එක්ක දුක බෙදාගත්තා.අම්මට නිවන් සුව ලැබේවා !

  • @herbertlokuge1280
    @herbertlokuge1280 7 หลายเดือนก่อน

    දක්ෂ දරුවෙක්. ඔයා තමයි එයාගේ සම්පත. බුදුසරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  7 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏🙏

  • @Ish-pc9tp
    @Ish-pc9tp ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ හරි ලස්සනයි අක්කේ. මරිනා දුව රෝස මලක් වගේ ...හරිම ලස්සන හිනාවක් තියෙන්නේ..😍

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏🙏

  • @Tharusl382
    @Tharusl382 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කියෝ අදත්... හැමදාම සතුටින් ඉන්න... මරිනට ආදරෙයි හොදේ..😍❤️🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sumithradevi6682
    @sumithradevi6682 11 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි විඩියෝ එක නංගි දාන විඩියෝ හරිම අසා වෙන් බලන්නෙ නංගි ලස්සනට පිලිවෙලට සෙරම කරනව ජපන් රටේ තියෙන ලස්සන ලස්සන බඩු හරිම අසා වෙන් බලන්නෙ නංගි ගොඩක් පිං ස්තුතියි පිටරට තනි වෙලා ඉන්න අපිට ගොඩක් සතුටින් බලනව ගොඩක් දුකයි නංගි ගේ අම්ම ගැන ආදරෙයි ගොඩක් ජෙසු පිහිටයි නංගිටත් දුවටත් මහත්තයටත් දුක් වෙන්න එපා නංගි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔයාට ♥️♥️ ගොඩාක් ආදරනිය comment දාලා තිබුනා.. ♥️♥️ ආදරෙයි 😘😘

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 ปีที่แล้ว

    Video එකේ අවසානය මාවත් සංවේදි උනා...ශක්තිමත් වෙන්න...මමත් මගේ අක්කා නැති උන එක දරා ගන්න ගමන් ඉන්නේ...එයාලාගේ අඩුපාඩුව කවදාවත් මකන්න බෑ...ඒත් එයාලා හොද තැනක ඉන්නවා...මට උයන්න කියලා දුන්නේ මගේ අක්කා...එයාට පිං දෙනවා මං උයලා දෙන කෑම රස කර කර කන අය දැක්කාම ❤....සතුටින් ඉන්න...

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ඔයාගේ අක්කා නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 8 หลายเดือนก่อน

    මමත් හරි ආසයි වගා කරන්න .පිටරටක ඉන්න මමත් කරවිල තක්කාලි බන්ඩක්කා.සෑහෙන්න පල දැරුවා.යාලුවන්ටත් දුන්නා .කරවිල වේලලා තියාගත්තා.බෙල් පෙපර් නම් මට සරු වෙන්නේ නැහැ .පල නෙලනකොට ලැබෙන සතුට කියන්න වචන නැහැ නේද නන්ගි.ජයවේවා .ස්තුතියි ඔයාලට තෙරුවන් සරනයි .

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      😘😘😘😘😘😘🥰🥰🥰

  • @asankapradeep4067
    @asankapradeep4067 ปีที่แล้ว

    කොහොමද අක්කි.ගොඩ දවසකින් තමයි අක්කි comment එකක් දාන්න හම්බඋනේ.අක්කි ඇත්තටම ශක්තිමත් ගැහැනියක්.මම හැමදාම අක්කිගේ video බලලා හිතට ගන්නේ අක්කි වගේ ඕනමදේකට නොසැලී හැමදේම නිහතමානීව විදදරාගෙන ජීවිතේ කියන පවුරෙන් එතෙර වෙන හැටි.ඕනම විවාහ උන හැම කාන්තාවකම අක්කිව ආදර්ශයට ගන්නවානම් ඒක තමයි වටිනාම දේ ගැහැනියකට.අක්කි අපේ රටේ කෙනෙක් වීම අපට ගොඩාක් ආඩම්බරයක් වගේම ආභරණයක්.අපේ මරීනා දුවත් ඒ විදිහම තමයි.බුදුසරණයි දෙවියන්ගේ රැකවරනය ලැබේවා.හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ 🌹🌹🌹🌹❤️🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඒකනෙ මම මෙ ටිකෙ ඔයාව දැක්කෙ නෑ ❤️
      හොඳින් ඉන්නවද ඔයාලා ❤️ අපි හොඳින් නංගියො😘😍😍
      බොහොම ස්තූතියි ඔයාට ❤️❤️🙏🙏

    • @asankapradeep4067
      @asankapradeep4067 ปีที่แล้ว

      පුතාට චුට්ටක් සනීප නැහැ අක්කි

  • @Madusankamax-r4m
    @Madusankamax-r4m 11 หลายเดือนก่อน

    මම ඔයාගේ විඩියෝ ගොඩක් බැලුවා. අනේ ආසාහිතෙනවා ඔයා ජීවත්වන විදිහ දැක්කාම. මමත් එන්න හරි ආසාවේන් ඉන්නේ . ලොකු ආසාවක් තියනවා මගේ දරුපැටවුනුත් එක්ක ඔහේ ජීවත්වෙන්න . ඒ ආසාව ඔයාගේ විඩියෝ දැකලා තවත් වැඩි වුනා. මටත් ඔයාගේ දූ තරම්ම පුංචි දුවේක් ඉන්නවා.ඔයාටත් පුංචි දු පැටියටත්, ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා. බුදු සරණයි සියලු දෙනාටම. 🙏🙏🙏❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ඔයාගෙ එ හැම ආසාවක්ම ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏😘😘♥️ ස්තූතියි 🙏🙏🥰😘

  • @yeshmichamindika5625
    @yeshmichamindika5625 ปีที่แล้ว

    ඔයාගේ වගාව නම් නියමයි..දැක්කාම අපිටත් ආස හිතෙනවා..ඔයා ඇත්තටම හැමෝටම ආදර්ශයක්..හැමදේම පිළිවෙළකට තියෙනවා..ඔයාගේ අත හැමදේටම හොඳට හුරුයි..ඔයා දක්ෂ කෙනෙක්..ඔයාගේ video හරිම ලස්සනයි..බලන්න ආස හිතෙනවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @anuradhathennakoon9168
    @anuradhathennakoon9168 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නැන්දියෝ ආදරෙය් ඔයාලාට ❤️❤️❤️❤️🙃🙃👍👍

  • @dilrukshi355
    @dilrukshi355 ปีที่แล้ว +2

    අපේ අප්පච්චි එලවලු හදනවා ,ගෙදර කෑමට වගේම විකුණන්නත් එක්ක ,කුබුරේ තමයි හදන්නේ ,මම පොඩි කාලේ ඉදලම උදවු කරනවා ,වතුර දාන්න ,වල් ගලවන්න ,පස් බුරුල් කරන්න එලවලු කඩන්න මම උදවු කරනවා,එලවලු හැදුනහම පාත්තිවල ඇවිදලා යන ගමන් ලපටි බණ්ඩක්කා කරලක් ලපටි බඩ ඉරිගු කරලක් බෝංචි කරලක් ගහෙන්ම කඩලා අරන් කනකොට දැනෙන නැවුම් රස කිරි රස ඒ සතුට මම විදලා තියනවා ,,ඇත්තමයි ඒ සතුට වෙන කිසිම දේකින් ලබන්න බෑ

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඒක සහතික ඇත්ත ❤❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    මමත් ලංකාවට ආවා මගේ ගෙදර මමත් දැන් වවන්න ගත්ත පුදුම සතුටක් ඔයා කිව්ව වගේ පාලුව තනිකමට දවස ගෙවෙනවා දැනෙන්නේ නෑ ස්තුතියි ඔයාට❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      එහෙමද සතුටුයි ගොඩාක් ❤️❤️ ආදරෙයි

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 ปีที่แล้ว +1

    අනූ අක්කිටයි අපේ මරීනාටයි ගොඩාරියක් ආදරෙයි. ❤ අනේ වගාවන් ටික දැකලා ආස හිතුනා. මරීනාත් ගොඩාක් සතුටු වෙන්න ඇති එළවළු වගාව නිසා. අනේ වීඩියෝ එක අවසානේ අපිටත් දුකයි ඔයාගේ කටහඬ වෙනස් නිසා. දුක් වෙන්න එපා කියන්න බෑ. ඒත් හිත ශක්තිමත් කරගන්න.
    😊

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හෙඳෛ ❤️❤️ ආදරෙයි ❤️

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 ปีที่แล้ว

    හරිම දුකයි අන්තිම හරියෙදි.ජීවිතේ හැටි ඔහොමයි.අපි හැමෝටම ඔයවගේ දේවල්වලට මූණ දෙන්න වෙනවා.කාලයට ඉඩ දෙන්න හිත හැදෙන්න. ඔයාල තුන්දෙනාම පරිස්සමට ඉන්න. (නැන්දම්මාත් ඇතුලුව)

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SanduniFernando-p8v
    @SanduniFernando-p8v 11 หลายเดือนก่อน

    මෙිවාදකිනකෝට දුවන් එන්න හිතුණා ආසයි අක්කා ආදරේයි හැමදාම බුදු සරණයි දේවි පිහිටයි මරිනා මැනික හොඳින් නේද

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️♥️♥️

  • @madhusandapahan2173
    @madhusandapahan2173 ปีที่แล้ว

    ජීවිතය ගැන අපි මොනතරම් ඇත්ත දැනගෙන හිටියත් ,ඒ දේවල් වලට මූණ දෙන්නම ඕන අපට දැනෙන හැගීම් කොයි වගේද කියලා අදුරාගන්න අක්කී...මොනා කිව්වත් මොහොතකට ඔයාගෙ දුක අඩු වේවි, ඒත් ආයෙමත් ඒ දුකම හිතට දැනෙන එක වලක්වන්න බෑ....හැබැයි ජීවිතය ඇතුලේ දුකවත්, සතුටවත් හැමදාම අපට තියාගන්න බෑ...මීට කලිනුත් ඔයාගෙ ජීවිතයට දුක වගේම සතුටත් එන්න ඇති....හැබැයි ඒ එකක්වත් දැන් මේ මොහොතේ හිතට දැනෙන්නේ නෑනේ ....එහෙම තමයි , කාලය එක්ක අපි සුවපත් වෙන්නේ ....හිත කියන්නේ ...නිදහස හුරු තැනක්.ඕනෙම හැගීමක් අපට බරක් වගේ දැනෙන්නේ ඒකයි ...දන්නවාද අක්කී , ඔයාට දෙවියන් ලගට යන්න ඕන "පාර" තමයි නිදහස් හිත කියන්නේ ....ඒ හිත පරිස්සම් කරගන්න ...කවුරු ගැන තියෙන දුකක් වුනත් ,සතුටක් වුනත් ඒකෙන් වෙන්නේ හිතේ නිදහස නැති වෙන එක....නිදහස් හිතට හැම හැගීමක්ම බාධකයක් ....ඒ නිසා සැහැල්ලුවෙන්, සරලව ඉන්න ...අම්මා අන්තිමට උගන්නලා ගිය පාඩම තමයි, අම්මා නැති දවසක දුකින් ඉන්න එපා කියන එක ...අම්මාගේ සතුට ,ඔයාගෙ සතුටනේ...❤💐

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි ඔයා⁣ට ❤️❤️❤️ 🙏🙏🙏🙏🙏

  • @sajanishashikala1731
    @sajanishashikala1731 ปีที่แล้ว

    ,මට අක්ක ගෙ වීඩියෝ හමු උනේ හරිම අහම්බෙන්..එක වීඩියෝ එකක් බැලුවම පුදුම ආසවක් ඇති උනේ එක දිගට වීඩියෝ පහලොවක්ම බැලුව..මරීනා හරිම ලස්සන යහපත් දරුවෙක් ඔයාල තුන් දෙනාටම සුබ පතනව හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල.❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @NadeekaGunawardana-u6s
    @NadeekaGunawardana-u6s ปีที่แล้ว +1

    ඔබගේ වීඩියෝව මාගේ ගෙවත්ත සරුසාර කරයි......❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dihaninimsara786
    @dihaninimsara786 10 หลายเดือนก่อน

    අහම්බෙන් තමයි මං ඔයගේ විඩියෝ එකක් බැලුවේ .දැන් නම් හැමදාම විඩියෝ 1ක්2 ක්අනිවාර්යයෙන්ම බලනවා . අපේ පුතත් මට කියනවා මරිනා ගේ විඩියෝ එකක් බලමු කියලා .එයාට අවුරුදු 10 .හරිම ආසාවෙන් බලනවා අක්කේ.ඔයාට ගොඩක් ස්තුති ❤ මාරිනා දුවටත් ගොඩක් ආදරෙයි කිව්වා කියන්න .❤️❤️සතුටින් ඉන්න හැමදාම .❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +1

    අක්කි ඔන්න දාපු ගමන් බලන ගමන් කමෙන්ට් කරේ මන් හාද 😊 හරිම ලස්සනයි අක්කි එලවලු ටික දකිද්දි හරිම ලස්සනයි ආදරෙයි අක්කි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @harshakelum3733
    @harshakelum3733 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ...❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 10 หลายเดือนก่อน

    මං අලුතෙන් ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ අක්කේ..ඇත්තටම මාරම ලස්සනයි ඔයාගේ වීඩියෝ...තාම ඔයාගෙ වීඩියෝ බලලා ඉවර නෑ...ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා...මන් ටික ටික වෙනස් වෙන්න ගත්තා ඔයා නිසා...අපි දැන් තමයි ගෙදර හදන්න පටන් ගන්නේ ඔයා විදිහටම ගෙදර තියා ගන්න උත්සහ කරනවා...අපි දැන් ඉන්නේ අපේ කඩකාමරයක...මන් husband ට කිව්වා ගේ හදනකම් කඩ කාමරේ හදලා දෙන්න ලස්සනට කියලා ...එයා හා කිව්වා ඒ ඔයාගෙ වීඩියෝ බලපු නිසයි තැනක් යූ අක්කේ🥰🥰😘අපේ ලමයි දෙන්නා හරි ආසයි මරීනට💜️හැම වෙලාවෙම කියනවා මරීනාගෙ වීඩියෝ බලමු කියලා...මං කාවවත් වැඩිය subscribe කරලා නෑ ඒත් ඔයාව අනිවාර්යයෙන් කරනවා❤❤ආදරෙයි අක්කේ ඔයාගේ පවුලටම🥰😘😊

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️♥️ ඉක්මනින්ම අලුත් ගෙදරට හදාගන්න පුළුවන් වෙන්න ඕනෙ 😘😘 ආදරෙයි ♥️♥️♥️

  • @harshanibandara3734
    @harshanibandara3734 ปีที่แล้ว

    මං මේ වීඩියෝ අහම්බෙන් දැක්කෙ..දැන් දවස් දෙකක් එක දිගටම බලනවා...ඒ පිලිවෙල හැමදේම ලස්සන ට තියගන්න විදිහට ගොඩක් ආස හිතෙනවා ....❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 ปีที่แล้ว

    Lassanai ,budu saranai ,පරිස්සමෙන් weda karanna akke ,❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @pushpamanel9039
    @pushpamanel9039 ปีที่แล้ว

    වීඩියෝ එක අවසානේ ඔයාගේ කටහඩ බිඳුනා දුකයි තමයි ඒත් හිත හදාගන්න ඔයා සතියට වීඩියෝ දෙකක් දෙන එක නතර කරන්න එපා අනේ අපි හරි අසාවෙන් ඒවා බලන්නේ දුවට hasband ට ඔයාට අම්මට තෙරුවන් සරණයි ආදරෙයි ගොඩාක්

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @manjulagayan9837
    @manjulagayan9837 ปีที่แล้ว

    අද ලස්සන video එකක් අක්කි . වගාව හරිම ශෝක් අක්කි ආසයි බලාගෙන ඉන්න . මරීන හැමදාම අක්කිට උදවු කරනව . දුක් වෙන්න එපා අක්කි අම්ම ඉන්න තැනක ඉදන් ඔයාල දිහා බලාගෙන ඇති එයා දරුවො ගැන හිතල සතුටු වෙනව ඇති . ආයිත් ලස්සන video එකක් අරගෙන එන්න අක්කි . සියලුම දුක් පහවගොස් හිත් සතුටින් පිරේවා . බුදු සරණයි ඔයාලට 🌺🌺 රේණු 🌺🌺

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍

  • @monarch325
    @monarch325 ปีที่แล้ว +5

    අද video එකත් ලස්සනයි දුව වැඩ කරන හැටි දැක්කම ආසයි හැමෝටම දෙව්පිහිටයි 🎉🎉❤❤ අන්තිමට දැනගත්තේ අම්මා ට නිවන් සුවය ලැබේ වා පතනවා

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 ปีที่แล้ว

    බුදුසරණයි ඔයාලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️

  • @nilminyparara
    @nilminyparara ปีที่แล้ว

    හරිම ලස්සන ගෙවත්තක් ඔයාල දෙන්න වගේ.මටත් ආසයි ඔයාල ලගට එන්න.හැමදාම කියනව වගෙ ඔයාගෙ කටහඩ භාවනාවක් .ආ....දරෙයි.❤❤❤❤😀😀

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @kavisdiarychannel
    @kavisdiarychannel 11 หลายเดือนก่อน

    ආසාවෙන් බලන TH-cam channel එකක්

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏🙏

  • @lakmal8948
    @lakmal8948 ปีที่แล้ว

    හැමදාම වගේ හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුව.තෙරුවන් සරණයි!ඔයාට හැමෝටම.💞

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shashihansani6508
    @shashihansani6508 ปีที่แล้ว +1

    අපේ අම්මා මට ඔයාගේ විඩියෝ බලන්ඩ එපා කියලා බනිනවා . . . ඔයාගේ පිලිවෙලට කරන වැඩ බලලා ලස්සනට මං රෙදි ටිකවත් නවා ගන් නෑලූ . . 😁😁😁 . 🤭🤭🤭

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      අයියො 😀😀😀 ඉතින් ඇයි ලමයො අම්මාගෙන් බැනුම් අහන්නෙ.. අපෙ මරීනා කෙල්ල නම් එයාගේ වැඩ තනියම කරගන්නෙ 😀😀

  • @maheshkulasingha8151
    @maheshkulasingha8151 ปีที่แล้ว +1

    ඔයාලා හරිම ලස්සනයි .♥️🌺🌹🙏

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx ปีที่แล้ว

    Hemadamath wage lassana video ekk. Eth eda e dawase wechcha dewal ada wage mathaka athi duka athi. Eth shakthimathwa e hemadema daragena heta dawasata api muhuna demu. Bohoma sthuuthi apiwa sathutin thiyanna videos danwata. Amma balan sathutu wenwa athi ratak lokayak duwa diha balala sathutu wenwa dekkma. Sathutin parissamata inna budusaranai ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kalyanisamaraweera2824
    @kalyanisamaraweera2824 ปีที่แล้ว

    වගාව .... හරිම සතුටුයි දැක්කම... පුදුම මානසික සුවයක් දැනෙනවා.. ඒ වගේම ඔයාගේ අම්මා නැති උන එක ... මේ ලෝකේ මම අහන්න අකමැතිම දේ .... අම්මා කෙනෙක් අහිමි උනා කියන එක ... මටත් අම්ම නැති උන දවස් දැනුන දේ අදටත් වචන වලට පෙරළන්න බෑ... ඔයාගේ දුක අඩුවෙන්න ඕන ...... අදත් අම්මා මතක් වෙලා මට කදුළු පිරුණා ... දුක් වෙන්න එපා .. එයා ඉන්නේ ඔයාගේ ලගමයි .... ඔයාගේ හදවතේ එයා ඉන්නවා ... කොහේවත් ගිහින් නෑ .... ඒ තමයි ඇත්ත ....
    සතුටින් ඉන්න .
    ..
    .

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 ปีที่แล้ว

    සතුටින් enna ලැබේවා තේරුවන් සරණයි දෙවියන් පිහිටයි

  • @nesanthane9806
    @nesanthane9806 4 หลายเดือนก่อน

    එක ඇත්ත අක්කේ ඔයට තිබුණේ තව දරුවෙක් හදාගන්න
    මම හිතුවෙ මලිශ අයිය ඔයගෙ දරුවෙක් කියලා
    මලිනා කොහොම උනත් එයගෙ තත්ත වගෙනෙ ඔයා වගේ දරුවෙක් හිටියනන් ඔයට පලුවක් නැතිවෙයි මට මලිශ අයියව දැක්කාම ලංකාවේ අපෙ එක්කෙනෙක් කියලා හිතුන

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว

    මරීනා අයිස්ක්‍රීම් එක කනකොට මට හිතුනෙම නහයේ වදී කියලා අක්කා ආසාවෙන් අක්කගේ වගාව බලන්නේ මරීනව මතක් කලා කියන්න අක්කා හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @nishanthikodi5888
    @nishanthikodi5888 ปีที่แล้ว

    Hemadeyakma හොඳයි ලස්සනයි ගොඩාක්

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️❤️🙏

  • @maduliyanage
    @maduliyanage ปีที่แล้ว

    හරිම ලස්සනයි මගෙ අක්කි .....අනේ ඔයාගේ අම්මා හොද තැනක ඇති අක්කි ...😢😢😢හිත හදාගන්න අමාරු උනත් අපි හැමෝටම මේ දේවල් වලට මූන දෙන්න වෙනවා❤ආදරෙයි අක්කි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤️❤️❤️

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️😘 අදෙරයි හැමදාම

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @ගයාත්රිශානිකාදිල්හානි
    @ගයාත්රිශානිකාදිල්හානි 8 หลายเดือนก่อน

    අනේ අක්ක අද කෑම ටික මරු. කරවල බැදුම නියමයි. මාත් හදන්න ඕන. ඒ කරවල මොනවාද කියන්න පුලුවන් නම් .. බුදු සරනයි ❤❤ ඉක්මනින් සනීප වෙන්න ..❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      මම කට්ටා කරවල ගත්තේ 😍🥰ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SupuniPerera378
    @SupuniPerera378 ปีที่แล้ว +1

    ඔයාගේ අම්මට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා❤ ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න 😍🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nazliyafazeel3490
    @nazliyafazeel3490 9 หลายเดือนก่อน

    Oyage videos balanna hari asai wagawa balanakota puduma sathutui oya hemadema piliwelta weda karana kenek oyage family ekata good bless

    • @anushajeewani2016
      @anushajeewani2016  9 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 ปีที่แล้ว

    දැක්කාම ආස හිතෙනවා පැල ටික අක්කාගෙන් බලාගෙන මමත් පැල කරා තාම ගෙඩි හැදිලා නැ. අල ගලවද්දි අපිට පෙන්නන්න හරිද. අක්කා පැල වලට දාන හැමදේම කියන එකට තැන්ක් යු....

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් අල ටික පෙන්නන්නම්❤❤ ස්තූතියි ❤

  • @sandunibandara4411
    @sandunibandara4411 11 หลายเดือนก่อน

    Anee hariima lassana video ekak.... R 1 kiyanne monada akke.. Ikmanta ayeth video ekak oni akke.. Marina patiya lassnai kiuwa jiyanna❤❤❤ Teruwan saranai akkiyo

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      ඒක යෝගට් බීම එකක් ♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @sanduherath1699
    @sanduherath1699 ปีที่แล้ว

    Godak asawen balanne auntyge videos man nam. Harima lassanai. Oyge samahara kema mn hadanwa.💖💖💖💖

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️❤️🙏

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 11 หลายเดือนก่อน

    අවසෙ නෙ ටික දුක හිතුනා අම්මාට නිවන්😢😢😢 සුව ලැබෙවා අපි හැම යනවා එක තමයි ජිවිත කියන්නෙ දුකයි තමයි එත් එක තමයි ඇත්ත කතාව ලන්කාවෙ කොහෙද ගම ඉන්නෙ තැන කියන්න බැරිනම් කමක් නැහැ එකට අපි තරහක් නැහැ එත් ආසයි දැනගන්න කෙහෙද කියලා අපිත් ලන්කාවෙනෙ ජපන් කැමක් හදන විදිය කියලා දෙන්නකො කිම්චි හදනවිදිය කියලා දෙන්නෙකො ලෙහෙසි ක්‍රමයට

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      මම මීගමුවේ ♥️♥️♥️🙏🙏

    • @lieeshasiribaddana286
      @lieeshasiribaddana286 11 หลายเดือนก่อน

      @@anushajeewani2016 හා එහෙමදමගෙ නැදැයොත් ඉන්නවා කොතනකදි හරි මුනගැසෙයිනෙ විඩියො බලනවා

  • @smalshi7174
    @smalshi7174 ปีที่แล้ว

    Lassana vedios nitarama gemawata godat stuti akke.Manasa sehellu wenawa me wage baladdi❤.Hemogema Japan sihinaya sebe wewa❤🔥

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @charanipathirana1571
    @charanipathirana1571 ปีที่แล้ว

    Lagadi thamy oyage videos balanna patan gatte.aluth dewal api dakala nati harima Lassanae

  • @grashannaleen3829
    @grashannaleen3829 ปีที่แล้ว

    ආසයි ඔයාගෙ video බලන්න ....ඔයා හරි හොඳ ඇති ..නංගී .....ඔයාගෙ දුක් මතකය ආයිත් අපිට මතක් උනා ....සතුටින් ඉන්න ඔයාලා ...කවදාවත් දුකක් වෙන්න එපා .....💕 මම නිමාලී ..

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @gayathriprasadini915
    @gayathriprasadini915 ปีที่แล้ว

    adath video eka asawen beluwa. akkage wagawa niyamai akke. akkage gedara evilla kala yanna hithenawa wagawa dekkama. video ekak beluwe netham pissu wage akke. akkage amna hoda thenaka ethi den duk wenna epa akke. budusaranai oyalata parissamen inna oyala

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shayaniimalsha6728
    @shayaniimalsha6728 ปีที่แล้ว

    අදත් ඉහරිම ආසාවෙන් බැලුවා අක්කිගේ video එක... ඔයා ගොඩක් හිත ශක්තිමත් කෙනෙක් කියලා මට දැනෙවා අක්කි. එ නිසා දුක් නොවි හැම දෙයක්ම දරාගෙන ඉන්න උත්සහ කරන්න අක්කි...... 😌😌😌😌😌😌❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @prageethhashan3557
    @prageethhashan3557 ปีที่แล้ว

    Rataka jivath unath oya hoda kadisara hoda gunayahapath biridak akke. Duwath hodata hadala tiyenava.api hari asaven oyage videos balanne.hamadama satutin inna. Budusaranai

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @disnapriyangani9507
    @disnapriyangani9507 ปีที่แล้ว

    හැමදාම වගේ ඔයාගේ වීඩියෝ එකෙන් මොනවහරි දෙයක් ඉගෙන ගන්නවා ස්තුති අක්කේ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @imandiapeksha2006
    @imandiapeksha2006 ปีที่แล้ว +1

    Hari lassani aunty ada vlog ekath ❤❤ parissamen inna oyala thundenama...

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sandundiwakara8760
    @sandundiwakara8760 ปีที่แล้ว

    ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න🌹අම්මට නිවන් සුව ලැබේවා...

  • @KaveeshaLiyanage-wt1wq
    @KaveeshaLiyanage-wt1wq 6 หลายเดือนก่อน

    ලෝකින්ම ලස්සනට ඉන්න ආදරනීය family එක ඔයාල 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏🙏

  • @malaniperera2839
    @malaniperera2839 ปีที่แล้ว

    Ada vedio ekath harima lassanai.oyage iyum pihum kalawa hari lassanai sith ada gannawa.e wagema kiyanna ona mareena me frock ekata saha cap ekata mara smart.eya dan oyata godaK udau karanawa neda.oyata hoda husband kenekuth innawane sathutin inna.lankawa miss wenawa thamai.monawa karannada.vedio eke anthima tikata nam duka hithuna.god bless all of you.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාට❤❤❤ ආදරෙයි ❤❤

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว

    Hariima lassanai akki video eka.... Parisamata sathutin inna.. Budusaranaiiiii

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි ❤️❤️❤️❤️🙏

  • @ruvikulasinghe3393
    @ruvikulasinghe3393 ปีที่แล้ว

    අද අපේ මරීනා පුංචි සුරංගනාවියක් වගේ ලස්සනයි.අනේ අක්කා ඔයාගේ විඩියෝ පුදුම තරම් ලස්සනයි මං ඒවට අැබ්බැහි වෙලා.අන්තිම ටික බලද්දි ගොඩක් දුකයි.අක්කගෙ අම්මට නිවන් සුව ලැබේවා.සතුටින් ඉන්න හැහදාමත්.අාදරෙයි ඔයාලට❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤️❤️❤️

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    අදත් ලස්සනයි වෙනදා වගේම තෙරුවන් සරනයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว +1

    Video eka lassanai akkiyo adari hemadamath innawa oyath ekka duwawa matak kala kiyanna akke ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thusharasampath5059
    @thusharasampath5059 ปีที่แล้ว +1

    Video එක ලස්සනයි අක්කේ ඔයාගෙ අම්මා හොඳ තැනක ඇති ❤❤ දුක් වෙන්න එපා අක්කේ මමත් පැළ හිටවන්න ගත්තා අපිට හොදටම වහිනවා දැන් ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Sanjumallawarachchivillegenatu
    @Sanjumallawarachchivillegenatu ปีที่แล้ว

    අක්කාගෙ හැම video ekkma ආසාවෙන් බලන්නෙ.ගොඩක් ලස්සනයි අදත්🥰🥰🥰පුලුවන් නම් දවසක primerry education gana විස්තර ටිකකුත් කියන්නකෝ(මම teacher kenek😍)

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      උත්සාහ කරලා බලන්නම්කො. ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SandamalPrabhashwara-he2cz
    @SandamalPrabhashwara-he2cz ปีที่แล้ว

    Ammata niwan suwa labenna kiyala prarthana karanawa ❤🙏
    Oya widiyt bath uyala rap karama mokuth wenne nadda sathiyak kanna puluwan da e widiytm,,,sauththu wenne nadda ane oya bath packet 😮

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      මොනවත් වෙන්නෙ නෑ... ෆ්‍රීසර් කරන නිසා කල් තියාගන්න පුළුවන් ❤️

  • @akashaneshadi2856
    @akashaneshadi2856 ปีที่แล้ว

    අනේ ඇන්ටි ඔයා ගේ විඩියෝ හරි ලස්සනයි එළවළුටිකත් ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්නවා කැම උයද්දිත් ලස්සනට පිලි වෙලට හදනවා අනේ ඇන්ටි ඔයා සොක් මම ඔයාට ගොඩක් ආදරේයි අපේ අම්මා වගේ ඇන්ටිත් ❤️❤️❤️❤️🥰 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ ❤️❤️❤️ ආදරෙයි 💕💕🙏

    • @akashaneshadi2856
      @akashaneshadi2856 ปีที่แล้ว

      🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️

  • @SavanaLochana
    @SavanaLochana ปีที่แล้ว

    මගේ බබාට අවුරුදු හතරයි එයා හරිම අසයි මරීනට වීඩියෝ එකේ මියුසික් එක ඇහුනත් ඇති මරීනා කියලා දුවන් එනවා❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      අනෙ ආදරෙයි ❤️❤️❤️

  • @achinigunathilaka3745
    @achinigunathilaka3745 ปีที่แล้ว

    හැමදාමත් වගේ ආදරෙයි ආන්ටී
    මරීනා මැනික 😚❤️🥺

  • @piumimadushani6111
    @piumimadushani6111 ปีที่แล้ว

    අනේ අක්කේ ආයේ කෑම්පින් කරන vidio එකක් ගේන්නකෝ❤ අද විඩියෝ එකත් හරිම ලස්සනයි. ඉවර වෙනකොට හරිම දුකයි.❤බුදු සරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      මෙ අවුරුද්දෙ අපිට යන්න වුනෙ නෑ ලන්කාවට ගිය නිසා ❤❤ ලබන අවුරුද්දෙ තමයි ආයෙත් යන්නේ අපි.❤ ස්තූතියි ❤❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว

    නිවන් සුව අම්මියට ... ස්තුතියි ගොඩක්

  • @inomarangani7880
    @inomarangani7880 ปีที่แล้ว

    ඔයා ගොඩක් දුකින්... අපිටත් ගොඩක් දුකයි... ඔයගෙ වීඩියෝ හැමදාම බලනව. ඔයත් දැන් අපේම කෙනෙක් වෙලා. මේ ලෝකෙ හැමෝටම උරුම ඒ දුක දරාගන්න අමාරුයි. ඒත් අපි හැමදේම හිතින් දරාගෙන ජීවත් වෙමු. ඔයාට වගේම පවුලේ හැමෝටම බුදු සරණයි..🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sewminisamaraweera795
    @sewminisamaraweera795 ปีที่แล้ว

    ❤❤❤ ඔයත් සතුටින් සැහැල්ලුවෙන් ආදරෙන් පරිස්සමෙන් ඉන්න❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 ปีที่แล้ว

    වගාව දැක්කම හරිම ආසයි අක්කේ. තවට්ග් සරුසාර වෙන්න ඕන අක්කාගේ වගාව. ජපානේ කොහොමත්කෑම වලට කරපිංචා දානවද අක්කා නැත්නම් ඔයා සිංහල විදියට කෑම හදනකොට දාන්න පැල කර ගත්තාද.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ජපානෙ කෑම වලට කරපිංචා පාවිච්චි කරන්නෙ නෑ නංගි ❤❤ ලන්කාවේ කෑම වලට දාන්න මම හදාගත්තෙ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว

    හරි ලස්සන යි...අද vedio ව...
    මරීන දූ ගැන සතුටුයි මොකද ඔයාගෙ වැඩවලට එයා ගොඩක් ආසාවෙන් කැමැත්තෙන් උදව් කරනව...කම්මැළි නොවී....
    එළවළු වගාවනම් ගොඩක් හොදයි ඒ වගේවැඩ කරද්දී කායික මානසික සුවය ලැබේනව.....
    Vedio ව අවසානයේ මටත් ඇඩුන....
    ඔයාට අම්ම වගේම මට මගේ husband නැතිඋනෙත් හදිසියේ මයි....😢
    ජීවිත ඔහොම යි ඉපදෙන හැමෝම මැරෙනව...ඒ කොතනද කොයි මොහොතේ ද කවදද කියන්න අපි දන්නෙ නෑ...ජීවිතය ට එන හැම දේම දරාගෙන ඉන්න යි අපි හිත හදාගත යුතු..
    ඔයාගෙ මවටත් මගේ සැමියටත් යලි උපදින භවයක මෙවැනි අකල් මරණ නොවේවා...
    බොහොම ස්තුති නoගි vedio වට.
    දූට ආදරෙයි කීව කියන්න ...හැමෝම සතුටින් ඉන්න
    තෙරුවන්සරණයි
    ජේසුපිහිටයි ...

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් කියන්නම් ❤️❤️ ඔයාග් මහත්තයාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว

    Hamadema hodama widiyata wenna kiyala prarthana karanawa akke.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @tharushisewmini2105
    @tharushisewmini2105 ปีที่แล้ว

    Aunty marama clean ...i like it..එතකොට ආස හිතෙනවා ලංකාවේ හිටියත් ඒ පිලිවෙල ලස්සන ගෙදර උයන එකේ ඉදන් කරන්න . ....(කවදහරි දවසක 🙉🙉🙉😁❤))

  • @nayominadeeshani3345
    @nayominadeeshani3345 หลายเดือนก่อน +1

    Oya Hari hoda akka kenak❤

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 4 หลายเดือนก่อน

    Ane ammata nivansuwa labeva.oyage katahada ahala mata dannemana aduna. Mageth amma nathi una velvet danuna duka ayema dannuna.man oyage video balanne harima sthututin. Dan oyath mata sahodariyak vage Danenne.oyage duvath hoda lamayek oya vasanavanthai.hamadama like, comment kale nathi unata man oyalata hadavathinnma subapathanava.❤ Budusaranai 💖 💖

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @geethmafernando2799
    @geethmafernando2799 ปีที่แล้ว +5

    Stress එක Release කරගන්න මන් ඔයාගේ වීඩියෝ බලනවා...ජේසු පිහිටයි අක්කා 😌❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍