ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොද ගුන ගරුක සැමියෙක්, ලස්සන හුරතල් දියනියක් ලබන්න ඔබ ගොඩක් පිං කරලා තියෙනවා ...තෙරුවන් සරනයි හැමදාම සතුටින් ඉන්න ...❤
Marinath oya wagema hoda gatiguna thena duwak...nudu sarani ....marinata sinhalen kata karanna kyadennako
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
දැන් නම් ඇබ්බැහි වෙලා වීඩියෝ බලන්න.. ❤ මරීනා හරිම ලස්සනයි.. කීකරුයි.. පරිස්සමින් ඉන්න හැමෝට ආදරෙයි ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤
👍👍♥️
ඔය වගේ හොඳ සැමියෙක් සහ ලස්සන දුවෙක් ලබපු ඔයා වාසනාවන්තයි අම්මා සහ ඔයා සමාන හැඩ රුව ඔයා මමී ගැන බලන විදියට ඔයා ගැන ගොඩාක් ආදරේ හිතෙනවා තෙරුවන් සරණයි සියලු දෙනාටම
අපි ආසයි වෙඩින් එකේ වීඩියෝ බලන්න මරීනා වයි මහත්තයාවයි මතක් කලා කියන්න අපි video වීඩියෝ ඒගොල්ලන්ට දකින්න ආසයි කියන්න ඔයාලා හැමෝටම බුදු සරණයි
11
අනිවාර්යයෙන් කියන්නම් ❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඇත්තටම මරීන හරිම හොද කෙනෙක් කියලා පේනවා අනේ ගොඩක් ලස්සනයි වගාව ඇස්වහක් කට වහක් වදින්න එපා
අක්කගෙ අම්මා හරි පිං පාටයි.අක්කා අම්මා වගෙ ලස්සනයි.සතුටින් ඉන්න හැමදාම අපෙ මරීනා සුරංගනාවීත් මතක් කරා කියන්න ❤පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි 🙏
අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
@@anushajeewani2016 ❤️🙏
කම්මැලි කමේ ඉන්න ගමන් අක්කා වීඩියෝ එකක්වත් දාලා තිබුණොත් හොඳයි කියලා phone එක අතට ගත්තේ..බලනකොට දාලා..ගොඩක් සතුටුයි අක්කා..දෙවි පිහිටයි ඔයාලට..❤️🎉
වෙඩින් Video Ekak Dannakoo ආසයි අපි බලන්න 😁..කොච්චර බැලුවාත් ඔයාගේ Video නම් පිස්සුවක් ..ඇත්තටම හිතට පුදුම සහනයක් ලැබෙනවා..❤..සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරේයි .
දාන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔබගේ ආදරනීය කැදැල්ලට බුදු සරනයී .මරීනා පුතා ගැන හරිම ආඩම්බරයී . නංගී ඔයාගේ වෙඩින් එකේ වීඩියෝ එක දමන්න.බලන්න ආසයී .ඔබ සියලුම දෙනාට ජය වේවා .❤❤❤
අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාගේ husband නම් හරිම නිවුනු කෙනෙක් වගේ..respect him ..ඔයාගේ ආදර කතාවත් වෙලාවක video එකකට ගන්න ..ආසයි අහන්න..තෙරුවන් සරනයි !
අද video එකත් ලස්සනයි මටත් ඔය වගේම උයපු දේවල් අමතක වෙනවා 😂😂දුව බලන්න ආසාවෙන් හිටියේ , අම්මා ඔයා වගේමයි , හැමෝටම දෙව්පිහිටයි ❤❤
අදනම් වෙනස්ම විඩිඔ එකක් බැලුවා අපිටත් හරිම සතුටුයි ඔයාගේ දෙමවුපියන් සහෝදරර සහෝදරයින් බලන්න ලැබීම ඉතින් මරීනා හස්බන්ඩ් ඔයා තුන් දෙනාටම දෙවි පිහිටයි❤❤❤
ලස්සනයි වීඩියෝ එක ❤ වෙඩින් එක ඔයාගේ එදා ලස්සනයි ❤අම්මා ඔයා වගේ ❤❤ අනේ දුව ශෝක්..ලස්සනයි හැමෝම ❤❤ බුදු සරණයි
මේ වීඩියෝ දකිද්දි හරි ආසයි....පිලිවෙලයි,,හිත නිවෙනවා ...බුදුසරණයි
ඔයාගෙ ජීවිතය තවත් සාර්ථක වේවා ! හරිම ලස්සනයි වීඩියෝ සහ නිවුනු කටහඬ... සතුටුයි ඔයාගැන සහ දුවගැන ..මං ආදරයෙන් මෙහෙම ලියනවා ..දුවට මව් බස කතා කරන්න උගන්වන්න මව්බස කියන්නේ අම්මා කතා කරන භාෂාව ටනේ.....ජපන් බස ඔය රටේදී ඉක්මනින්ම ඉගෙන ගන්න පුලුවන් ...මුළු පව්ලටම ජයවේවා ❤❤
❤️❤️❤️♥️♥️♥️🙏🙏
Wedding videos බලන්න ආසයි අක්කි අද දාපු ටික ආසාවෙන් බැලුවා ලස්සනයි . අක්කි හදපු සම්බෝල එක හරිම රස පාටයි . අක්කි කියනව වගේ මරීන ගොඩක් උදවු කරනව අක්කිට . අක්කි හරිම වාසනාවන්තයි ඒවගේ දුවෙක් ,හස්බන්ඩ් කෙනෙක් ලබන්න . ආදරෙයි ඔයාල හැමෝටම . ලස්සන video එකක් අරගෙන ඉක්මනින් එන්න . බුදු සරණයි ඔයාලට 🌺🌺 රේණු 🌺🌺
අනේ අදත් ආසාවෙන් බැලුව අක්කේ ❤❤❤
ස්තූතියි නංගියො😘😍😍 ❤
අම්මා නම් හරිම ලස්සනයි අක්කේ.හරිම ආසායි වේඩින් එකේ විඩියෝ එකක් බලන්න.ඔයාත් වෙඩින් එක දවසේ හරිම ලස්සනයි ❤❤❤.
ස්තූතියි 🥰🥰🥰🥰🙏🙏
අක්කාගේ අත් ගුණේ නම් නියමයි අක්කා වගාව දැක්කාම එක පේනවා.ඔයා wedding එක දවසේ හරි ලස්සනයි අක්කා ❤.පුලුවන් නම් එකේ විඩියෝ ටිකක් අරන් එන්න.මරිනා මතක් කරා කියන්න ආදරේන් ❤.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤❤
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අම්මෝ ඒ බත් එක රසම රස පාටයි .මරීනා ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ අම්මෙක් ලබන්න ❤❤
මරීනාව දකිද්දි හරිම සතුටුයි අක්කා. ඔයාලා හම්බවුන විදිහත් කියන්න අපි අාසයි අක්කා දැනගන්න.වගාවත් හරිම ලස්සනයි.පරිස්සමින් සතුටින් ඉන්න ජේසු පිහිටයි.❤
අනිවාර්යයෙන් කියන්නම් ❤ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඇන්ටි ඔයාලා හම්බුන හැටි ඒවා කියලා අතීතේ ලස්සන තැනුත් කියල වෙච්ච අත්දැකීම් ඒවා ඔක්කොම අපිට කියන්න...💗💙...ලස්සනයි මරීනා අදත්❤ ආසාවෙන් හැම විඩියො එකක්ම බලන මම 🙇♂️විශ්මික ......😊😊😊ආදරෙයි ඔයාලට බුදු සරණයි ❤
කියන්නම් 🥰🥰🥰🙏
Ane anty video ekak genakan balan hitiye ada vidiyo eka godak lassanai ,marina nanginam harima hoda lamayek oya wage ammakenek thaththa kenek labanna e nangi godak pin karala thiyenawa ,hamadama sathutin parissamin inna marina nangiwa adaren mathak kara kiyanna ane aniwaren kiyanna❤
අනිවාර්යයෙන් කියන්නම් 🥰🥰🥰 ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
❤
හරිම ලස්සනයි වීඩියෝ එක ඒ වගේම හොද ස්වාමිපුරුෂයෙක් දුවත් හරිම වාසනාවන්තයි❤
Wedding video බලන්න ආසයි anty ගෙ ,අද vlog එකත් හරිම ලස්සනයි,හරිම ආසාවෙන් බැලුවා,මන් ගොඩාක්ම ආස anty උයන විදිය බලන්න,හරිම පිලිවෙලයි,තවත් ලස්සන vlog එකක් අරන් එන්න,පව්ලෙ හැමෝම පරිස්සමෙන්, සතුටින් ඉන්න,බුදු සරණයි 🥰❤
මං අක්කිගෙ video බැලුවට අද තමා 1st time comment එකක් දාන්නෙ.මං කොච්චර අක්කිගෙ video වලට addict වෙලාද කියනව නම් දවසක් හීනෙනුත් අක්කිගෙ කටහඩ ඇහුනා😍ඔයා නම් හරිම lucky අක්කිට තියෙන comment කියෙව්වම තේරුනේ හැම වයසකම අය ඔයාට ආදරෙයි❤අක්කිත් හැමදාමත් සතුටින් ඉන්න.මරීනා පැටියට ආදරෙයි කිව්ව කියන්න❤❤
අනෙ එහෙමද❤❤ ගොඩාක් ස්තූතියි ඔයාට❤❤ ආදරෙයි ❤❤❤
අක්කා ගුණ යහපත් විදිහට දරුවාට වැඩෙන්න ඉඩ අරිනවා අක්කෙ.කිසිම බලපෑමක් නැතුව දරුවා තමන්ගෙ වැඩ කටයුතු වලටත් සහභාගි කරවගන්න ගමන් ඒ දරුවා හරිම සැහැල්ලුවෙන් නිරවුල් මනසකින් ලොකු වෙනවා..එහෙම උනාම ඒ ළමයි ලොකු වෙලත් හැම දේම සමාදානයෙන් පිරිමහා ගන්නවා අක්කෙ.ඇත්තටම හැමෝටම ලැබෙන්න ඕන එහෙම ජීවිතයක් .. අද අක්කා ගෙනව ජීවිතේ අක්කා කියලා තියන පෙර පිං...හැමදාම සතුටින් ඉන්න අක්කෙ...ආ....අක්කගෙ wedding video එක ඕනි අක්කෙ...ඒ වගේම අක්කගෙයි මහත්තයාගෙයි ආදර කතාව හෙමින් සැරේ අපි වෙනුන් අරගෙන එන්න ❤❤
අනිවාර්යයෙන් කියන්නම් නංගියො😘😍😍 ස්තූතියි හොඳේ ආදරෙයි 🥰🥰🥰🥰
❤A❤😊
වීඩියෝ එක හරි ලස්සනයි. අක්කගෙ තාත්තා හරිම අහිංසකයි. අක්කා අම්මා වගේ.
🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏
මනාවට සකසපු ගෙවත්ත හරිම ලස්සනයි . ඔබ දෙපලට සුභ විවාහ සංවත්සරයක් වේවා. ❤️❤️😍😍🌷🌷🌼🌼🙏🙏 ඔයාලා දෙන්නාම හරි ලස්සනයි මංගල්ලය දවසේ. 😍😍❤️❤️🌷🌷 මරීනා සුන්දර කෙළි පැටික්කියක්. ❤️❤️❤️ ඔයාලට පොල් කිරි කොහෙන්ද. කඩේ පොල් කිරි පැකට්ද. හරි සුන්දරයි ඔබ ගෙවන ජිවිතේ. සතුටින් ඉන්න හැමදාමත් . ❤️❤️😘😘🌼🌼😍😍🌷🌷 තෙරුවන් සරණයි . 🙏🙏🙏🙏🙏
මෙහෙ පොල්කිරි මට ගන්න නෑ. පිටිකල පොල්කිරි මම පාවිච්චි කරන්නෙ ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරි ලස්සනයි මම හැමදාම අසාවෙන් බලනවා ඔයාගේ විඩියෝ උයන කෑම ජාති බලන්න හරි අසයි සුභ පැතුම් සියළු දෙනාටම
අදත් වීඩියෝ එක සතුටින් බැලුවා අක්කී,හරිම ලස්සනයි පිලිවෙලයි,ඔයාලගේ wedding එකේ වීඩියෝ එක දාන්නකො බලන්න ආසයි ,ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න ,බුදු සරණයි අක්කියෝ ජේසු පිහිටයි❤❤❤❤
හරි මම දාන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ අක්කේ ඔයාගේ විඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ. හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා ඔයාගේ වීඩියෝ බලද්දී.❤
අක්කාගෙ වෙඩින් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි. දෙන්නා මුුණ ගැහැනු විදිය වීඩියෝ එකත් ඕන.ආදරෙයි අක්කා.💝💝💝💝
කියන්නම් 🌹🌹♥️♥️♥️♥️ ස්තූතියි 😘😘😘
හරිම ලස්සනයි vedio ව ..මරීන දූ ගොඩක් ආසාවෙන් වගාවෙ වැඩකරන්නෙ කියල පේනව....දූට ගොඩක් ආදරෙ හිතෙනව මගේ දූට වගේම ....වගාවෙ.වැඩකරද්දි කායික මානසික සුවය ලැබෙන ව නoගි...පරිස්සමින් ඉන්න තෙරුවන්සරණයි ...ජේසුපිහිටයි ඔයාලට....
ඔයාල තුන්දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරුනාව රැකවරණය ලැබෙන්න කියල මං ප්‍රර්තනා කරනව..පරෙස්සමින් සතුටින් ඉන්න යේසු පිහිටයි ..❤️❤️💚💚🌹🌹🌹🌹💐💐💐💐🌺🌺🌺🌺🌷🌷
ඔයාගෙ විස්තර එක්ක වීඩියෝ එකක් බලන්න ආසාවෙන් මග බලන් ඉන්නවා. අදත් වීඩියෝ එක හරිම ලස්සනයි . සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි. ❤️❤️❤️❤️
අරගෙන එන්නම්කො ❤❤ බොහොම ස්තූතියි 🙏🙇♀️🥰😍💕
හරිම ආදර්ශමත් මේ video බැලුවම අපිටත් මේවා කරන්න හිතෙනවා
හොද දුවෙක් හොද සැමියෙක් ලබන්න අක්ක ගොඩල් පින් කරලා තියෙනවා සුබ පතනවා අක්කට හැමදාම හොදින් සතුටින් ඉන්න කියලා ගොඩක් ආදරේ මේ family එකට මං ❤❤❤😘😘😘😘😘😊😊😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤
❤❤❤❤ වීඩියෝ එක හරිම ලස්සනයි වගාවන් වැඩි වැඩියෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මරීනා දෝනි ,සුදු නැන්දම්මා ආදරයෙන් මතක් කලා කියන්න සුදු නැන්දම්මාට නිරෝගී සුව දීර්ඝායු ලැබේවා ඔයාලා හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි සුදූ නැන්දම්මා , ඔයාගෙ මහත්තයා අදහන්නේ බුද්ධාගමද 🙏
අනිවාර්යයෙන් කියන්නම් ❤❤❤ ඔව් බුද්ධාගම තමයි අදහන්නෙ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි videos. Dan eka digatama balanawa. ❤️❤️
ඔයා ජපාන් ගිය විදිහ හස්බන්ඩ් හම්බුන විදිහය විඩියො එකක් හදලා දන්න ❤❤❤ අසාවෙන් බලා ඉන්නවා😊
දාන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Ow ane eka dannko
❤❤❤ane ow
Adath harima lassanai akka. Hamadama sathutin inna. Marina doniwa mathak kala kiyanna. Wagawa lassanai dan. 💜️💜️💜️💜️
ලස්සනයි ඔයාගෙ wedding video එකේ ඔයා හුරතල් තාරුණ්‍යය පෙනුමක් . ❤❤🌷🌷
අනේ මරීනා සින්හලෙන් කතා කරනවා අහන්න ආසයි❤
❤❤❤❤❤❤
ඇත්තටම වෙඩින් වීඩියෝ එක දාන්න කෝ අනේ හරිම ෂෝක් ඔයාලා සතුටින් ඉන්න හැමදාම වීඩියෝ එක ඔක්කොම බලනවා ජය වේවා
Oyanam harima lucky anee. Family life ekath godak ashirwadamath. Mey hama deyma yahapathwa dakinne oya Hoda gruhaniyak wagema kadisarawa wada karana pliwelata hama deyakma main tain karagena mareenath Hoda seelacharai vidihata hadagena Hoda gamanak yanna deviyan wahanse oyala 3n dennatama ashirwada karala thiyanawa... bima paya gahala inna kanthawak. Jesu pihitai hamadamath.🌟🌟🌹🐦
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 🙏🙏
මරීනා ආදරෙන් මතක් කරනවා එයා හරි හොඳ යි 🌷🌷 අම්මට උදව් කරන හැටි .❤ එයත් හොඳ ගෘහණියක් වෙනවාමයි කවදා හරි ❤❤❤
Adathe vedyo aka harema lasesne nanegyo alavalu vagavaneme sok duvhava adarne matake karanva jasu pehetae v❤❤❤❤
හරිම ලස්සනයි අක්කි.ඔයාගෙ පරන මතක හැමදාම සතුටින් ඉන්න හොදෙ ආදරෙයි අක්කි❤❤❤❤
අදත් ලස්සනයි akkiyooo video eka..ආසාවෙන් බැලුවා..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න..❤❤❤❤❤
හරිම ලස්සනයි අකියෝ. අක්කිගේ රසම රස කෑම වට්ටෝරු ටිකයි එළවළු වගාවයි චූටි මරීනා මැණිකයි බලන්න මං ගොඩක් ආසයි. අක්කිගේ වෙඩින් වීඩියෝ එකත් ගෙන්නකෝ අක්කී. මරීනා පැන්චිව මතක්කරා කියන්න අක්කියෝ❤️😍🌹
අනිවාර්යයෙන් කියන්නම් ❤❤❤ අරගෙන එන්නම්කො ❤❤ බොහොම ස්තූතියි 🙏🙇♀️🥰😍💕
වෙඩින් වීඩීයෝ එක ඕනී..පරිස්සමෙන් ඉන්න අක්කේ හැමෝම...බුදු සරණයී...🙏😍😍
මම ත් ගොඩක් ආසයි වෙඩින් එකේ පුල් වීඩියෝ එක බලන්න ❤ ජේසු පිහිටයි
♥️♥️♥️♥️🥰🙏
Adath shoiii akkiyo.ane API harima asawen inne oyage a jivitha kathawa ahannai balannaiii.ikmaatama a lassanai vedio eka apita balanna oniii.jesu pihitaii
අනිවාර්යයෙන් කියන්නම් 🥰🥰 ස්තූතියි 🥰🥰🙏
අනේ වෙඩින් එක ලස්සනයි අක්කේ .සම්පූර්ණ එකම බලන්න තියෙනවනම්...මරීනා මැණික ❤❤
දාන්නම්කො 🥰🥰🥰
TH-cam එකට ආවෙම අද අනිවාර්යයෙන් ඇන්ටී video එකක් දලා ඇති කියලා හිතාගෙන ඒ වගෙම විඩියො එක දලා තියෙනවා දැක්කම හිතට මාරම සතුටක් දැනෙන්නෙ🥰🥰🥰වගාව දැන් නම් පන ගහලා තියෙන්නෙ ඇන්ටිගෙ මැජික් අත් ගුනෙ නිසා🥰🥰🥰💪මරීනා නංගිත් දැන් නම් එලවලු වගා කරන්න හරීම ආසාවෙන් ඉන්නෙ මුනෙන් එක පෙනවා හොදට😍😍💪අනෙ ඇන්ටී වෙඩින් විඩියො එක අපිටත් බලන්න හදලා දාන්නකො🥰🥰🥰❤❤ඇන්ටිගෙ අම්මා ඇන්ටී වගෙමයී....😍😍😍හරිම ලස්සනයී😍😍😍මලීශ චුටි කාලේ අනෙ ශොයී🥰🥰අද කෑම ටික නම් හරීම රස පාටයී හරීම ලස්සනයී😍😍😍ආයෙම අලුත් ජපන් කෑමක් හදන්නකො ඇන්ටී😍😍මරීනා නංගී ඔයා තව ලොකු වෙන්න ඕනෙ ඉතින් අම්මා තරම් උස වෙන්න නම්😘😘😘ආදරේයී මරීනා නංගී ඔයාට හැමදාමත් වගෙ ඇන්ටී ඔයාටත් අංකල්ටත් ගොඩක් ආදරේයී...❤❤❤❤පරිස්සමෙන් සතුටෙන් ලස්සනට ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී🙏🙏🙏❤❤❤💪💪💪🙏🙏🙏🙏❤❤❤❤
බොහොම ස්තූතියි හැමදාම ලස්සන Comment දානවා ඔයා 🥰🥰 ආදරෙයි 🥰🥰🥰🥰
හැමදාම වගේම අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ ❤️වෙඩින් වීඩියෝ එකයි ඔය දෙන්නගේ ආදර කතාවයි දාන්න අක්කේ.පරිස්සමින් සතුටින් ඉන්න ❤️
දාන්නම් 🥰🥰🥰 ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනිවාර්යෙන්ම ඔයාලගේ love story එක නං බලන්නම ඔින එකක් 🎉 වීඩියෝ එකක් දාන්න ඒක ගැන please ..❤❤
අරගෙන එන්නම්කො ❤❤❤ බොහොම ස්තූතියි 🙏🙇♀️🥰😍💕
අඩේ. අක්කේ පාලුවෙන් අනේ හිටියේ. අද නම් නියම වීඩියෝ එක්ක්. අනේ. ම්න් අර හලාවත එක්කෙනා.. ❤️
Lassana puthe
බොහොම ස්තූතියි 🙏🙇♀️🥰😍💕
අක්කගේ වීඩියෝ බලන්න මම හරිම ආසයි ❤තුන්දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤
හරිම ලස්සනයි video එක .නියම වගාව new balcony .හරීම සතුටින් බැලුවේ. සහ wedding video එකත්. හෑම දේම ලස්සනයි. මම හරීම ආස ඔයාගේ balcony වගාවට. ..මමත් වගාවට ආස කෙනෙක්.. කොහොමද අනේ ඔයවගේ ලස්සනට හැදෙන්නෙ....😃
හැමදෙයක්ම ඉතින් කරගන්න පුළුවන් ආසාව තියනවා නම්❤❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හැමදාමත් සතුටින් ඉන්න...ආදරෙයි ❤❤❤ ගොඩාක් .
ආදරෙයි ❤❤❤❤❤
හරිම ලස්සනයි ඔයාගේ videos Dear. Wedding video එක හරිම ලස්සනයි. මම හරිම ආසාවෙන් බලනවා.❤️❤️😍💐
අද වීඩියෝ එක wow හරිම ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️🤣
Adath video eke hari lassanai akke api aasawen baluwa Marinawath mathak kala kiyanna thundenaatama budusaranayi
කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Wow beautiful video Thank U so much for Ur great log❤😊
♥️♥️♥️♥️😘😘😘
මට කදුලු ආවා අද වීඩියෝ එකට. අම්මයි තාත්තයි දැකලා...❤❤❤ අපෙ අම්ම තාත්තත් ලංකාවෙ තනියම. ඉක්මනින් යන්න ඕනා එයාලා බලන්න.❤❤❤❤❤❤❤
ආදරෙයි ❤❤ ඔයා කියන එක හරි.. 🥰🥰
Lassanaiiiii akki video eka. Hemada sathutin inna akki.❤
Rasa rasa kema jathi hema sathiyema dakinna lebenwane. Saralawa gewichcha dawasak. Wedding eka dakinna asai puluwann video ekk hadala apita penna.. ayeth video ekk aran enkan asawen blan innwa sathutin parissamata inna budusaranai ❤❤❤
දාන්නම්කො ❤❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
සොබාදහමේ ආශිර්වාදය අක්කට නිරන්තරයෙන් ලැබේවා ❤🙏ආදරෙයි පුංචි සකුරා මල 😘😘
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මරිනා මාර ලස්සනයි
අයියෝ අනූෂා මටම හිනා මගෙ වැඩ ගැන...ඔයාගෙ වීඩියෝස් බලන්න කොච්චර පෙරේතද කියනවනං උයන ගමනුත් බලනවා , මහත්තයා එද්දි pause කරනවා , බනින්නෙ නම් නැහැ , මට පිස්සු කියල හිතන නිසා...😂😂😂😂
Mamat me wede tamai karanne😂
අනෙ එහෙමද ❤❤ ස්තූතියි හොඳේ❤❤
අනෙ හරිම ලස්සනයි අක්ක .පරිස්සමින් ඉන්න බුදු සරණයි 💓💓💓👍
Harima asawen balanne oyage vidiyo akke。puluwannam Japan walinuth katha karanna。igena ganna apita wadagath。🌹❤️
😘😘😘😘😘🙏🙏
Weding එකේ වීඩියෝ එකයි ඔයාලගෙ ආදර කතාවයි ඕන ♥️♥️♥️ . අද වීඩියෝ එකත් ලස්සනයි. ඔයාගෙ වගාව මරු 👌 . තුන්දෙනාටම බුදු සරණයි ♥️
Video eka ලස්සනයි akki හැමදාම සතුටින් inna ❤❤❤❤👍👍😘😘😘
Ou akki asawen baluwa.... Akki wedding video eka okkoma pennannko..... Eke inna aya kauda kiyala kiyanna.. Asai danaganna akki.. Ada kama wela na hariii shoook.. Parisamata sathutin inna...... Teruwan saranai akki hamotama ❤❤
කියන්නම් 🥰🥰 ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කේ.අනේ වෙඩින් එකේ ඉතුරු ටිකත් දාන්න අක්කේ.ආදරෙයි ගොඩක් ❤️❤️
දාන්නම්කො ❤❤❤ ආදරෙයි ❤❤
මරිිනා දෝණි හරිම හුරතල් .ඒ වගේමයි වගාව .හරිම ලස්සනයි .බුදු සරණයි !හැමෝටම
Adath video eka baluwa akke adari godak parissamin inna ❤❤❤❤❤
Budu saranai ❤❤❤❤,lassanai ,පරිස්සමෙන් inna oyala
oyage wasanawata akke oya japan giye. ape lankawa kichcgara lassana unath hoda unath eke watinakama palakayo danne ne. apitath rpa wela tiyanne. mehen yanne kawadada kitala balagena inne. ape daruwantath hoda anagathayaknam penne ne. akkage ayawa oheta gennagena eyalage anagatheth hoda karanawata oyata pin akke. sathutin inna budusaranai jesu pihitai
Akke oya harima lassanai wedding eka dawase. Denut ehemai. Wedding vedio eka balanna asai api.Thank you lassana vedio apita balanna aran envata🎀❤️
ස්තූතියි 🥰🥰🥰🥰🥰🙏🙏🙏
අනේ අක්කියො ඔයාගේ වීඩියෝ ගොඩාක් ආදරෙන් බලනවා.ඒත් වීඩියෝ එක තව ටිකක් තිබුන නම් ගොඩක් හොදයි.❤❤❤❤❤ඔයාලත් සතුටින් ඉන්න.❤
විඩියෝ එක දිග කරන්න උත්සාහ කරන්නම් ❤❤
ලස්සනයි අක්කේ ❤❤ වෙඩින් වීඩියෝ එක ඔක්කොම බලන්න ඕනි අපිටත් 🥰🥰
දාන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ආසයි ඔයාගෙ මහත්තයා හමුවිම දැන ගන්න මරීනා ගැන දැන ගන්න බුදුසරණයි පරිස්සමින් ඉන්න 😍😍
♥️♥️♥️♥️♥️
Oya hare lassanai ewagema oyage wadath lasanai oyala wage aya agayanna one ❤❤❤❤god bless you
අද vediyo එකත් මාරම ලස්සනයි...❤ ඔයලගේ අම්මට බුදු සරනය...🙏🙏😔,මරීනා ආදරෙන් මතක්කලා කියන්න...❤... ඔයාලගේ වෙඩින් එකේ vediyo එකක් ඕනේ....👍 ආදරෙයි. පරිස්සමෙන් සතුටින් ඉන්න ...❤ බුදු සරනය...🙏🙏❤
අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤
Akke aththatama aiya oyata hambuna vidiha kiyandako balagena innawa kiyanakal. Oyage vidios balanda mama godaaaaaaaaaaak asai
කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Marina nangi hari lassanai mathak kara kiyanna nande❤🧚♂️🧚♂️🧚♂️🧚♂️🧚♂️🧚♂️🌺
කියන්නම් 🥰🥰🥰 ස්තූතියි 🥰🥰
ආදරෙයි මරිනා බුදුසරණයි අම්මට නිවන් සුව ලැබේවා
🥰🥰🥰🥰🙏🙏🙏
Mareena anith lamayintath adarshayak hoda daruwek labanna demapiyo godak wasanwantha wenn ona akk e athin godak wasanawanthai ada video ekat godak laaanai ❤❤❤
මතක ලසස්සන කරනවානේ ජිවිත.අාදරෙයි❤❤❤❤🎉🎉🎉🎉🎉😊
ආදරෙයි ❤❤❤❤
අනිවාර්යයෙන් වෙඩින්1 විඩියෝ1 ඕන ඕන ඕන ඕන ඕන❤❤❤❤
ආදරෙයි ❤❤❤ අරගෙන එන්නම්කො ❤
අනේ හරිම ලස්සනයි අක්කි මැණික 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
ස්තූතියි ❤❤ ආදරෙයි ❤
වාගවයි කෑම හදන එකයි තමයි බලන්න ආසම❤❤
Wagawa ayima saru wela sathutui dakina kota .oyage husband marina godak hodai.oya harima lucky.parana mathakayan balanna apith asai.❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 දාන්නම් ❤❤
ඇන්ටි දවසක් මරීනා නංගාට හදලා දුන්නා බිත්තර තම්බලා බුරියානි වගේ මමත් ඒක අපේ මල්ලි ඉස්කෝලෙ ඇරිලා එද්දි හදලා දුන්නා මම ගෙදර හිටපු දවසක හරිම් රසයි මල්ලී කීවා ඇන්ටිට කියලා තව ලේසි කේසි කෑම හදන්න ඉගෙන් ගන්නලු ඇන්ටිට thank you කීවා මේවා කියලා දුන්නට අක්කට හදන්න .අද වීඩියෝ එකත් ලස්සනටම තියනවා ඇන්ටී මරීනා නංගා මතක් කරා කියන්න...😊
අනෙ එහෙමද ආදරෙයි 🥰🥰🙏 ස්තූතියි හොඳෙ 🥰🥰🙏🙏 අනිවාර්යයෙන් කියන්නම් එයාට 🥰
Ane wedding video eke wisthara thawa penwannakoo asai balanna...akkage ammath harima lassanai oya wagemai😍❤️
දාන්නම් 🥰🥰🥰
Ane harima shook nendee 😍💗 video ekk enakal thamai balan idiye❤️🐼✨
Very beautiful vedio ....lv u marenna princess ...😚❤️
❤❤❤❤❤🙏🙏🙏🙏
අම්මට උදව් කරන චූටි මැනික.❤අප්පේ මනමාලිගේ හැඩ..හරීම අදරනීයයි අක්කේ.තෙරුවන් සරනයි
අම්මො පුංචි ලෑජ්ජාවක් ඇති වුනා 😃😃 ස්තූතියි ❤
හොද ගුන ගරුක සැමියෙක්, ලස්සන හුරතල් දියනියක් ලබන්න ඔබ ගොඩක් පිං කරලා තියෙනවා ...තෙරුවන් සරනයි හැමදාම සතුටින් ඉන්න ...❤
Marinath oya wagema hoda gatiguna thena duwak...nudu sarani ....marinata sinhalen kata karanna kyadennako
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
දැන් නම් ඇබ්බැහි වෙලා වීඩියෝ බලන්න.. ❤ මරීනා හරිම ලස්සනයි.. කීකරුයි.. පරිස්සමින් ඉන්න හැමෝට ආදරෙයි ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤
👍👍♥️
ඔය වගේ හොඳ සැමියෙක් සහ ලස්සන දුවෙක් ලබපු ඔයා වාසනාවන්තයි අම්මා සහ ඔයා සමාන හැඩ රුව ඔයා මමී ගැන බලන විදියට ඔයා ගැන ගොඩාක් ආදරේ හිතෙනවා තෙරුවන් සරණයි සියලු දෙනාටම
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අපි ආසයි වෙඩින් එකේ වීඩියෝ බලන්න මරීනා වයි මහත්තයාවයි මතක් කලා කියන්න අපි video වීඩියෝ ඒගොල්ලන්ට දකින්න ආසයි කියන්න ඔයාලා හැමෝටම බුදු සරණයි
11
අනිවාර්යයෙන් කියන්නම් ❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඇත්තටම මරීන හරිම හොද කෙනෙක් කියලා පේනවා අනේ ගොඩක් ලස්සනයි වගාව ඇස්වහක් කට වහක් වදින්න එපා
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කගෙ අම්මා හරි පිං පාටයි.අක්කා අම්මා වගෙ ලස්සනයි.සතුටින් ඉන්න හැමදාම අපෙ මරීනා සුරංගනාවීත් මතක් කරා කියන්න ❤
පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි 🙏
අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
@@anushajeewani2016 ❤️🙏
කම්මැලි කමේ ඉන්න ගමන් අක්කා වීඩියෝ එකක්වත් දාලා තිබුණොත් හොඳයි කියලා phone එක අතට ගත්තේ..බලනකොට දාලා..ගොඩක් සතුටුයි අක්කා..දෙවි පිහිටයි ඔයාලට..❤️🎉
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤
වෙඩින් Video Ekak Dannakoo ආසයි අපි බලන්න 😁..කොච්චර බැලුවාත් ඔයාගේ Video නම් පිස්සුවක් ..ඇත්තටම හිතට පුදුම සහනයක් ලැබෙනවා..❤..සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරේයි .
දාන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔබගේ ආදරනීය කැදැල්ලට බුදු සරනයී .මරීනා පුතා ගැන හරිම ආඩම්බරයී . නංගී ඔයාගේ වෙඩින් එකේ වීඩියෝ එක දමන්න.බලන්න ආසයී .ඔබ සියලුම දෙනාට ජය වේවා .❤❤❤
අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාගේ husband නම් හරිම නිවුනු කෙනෙක් වගේ..respect him ..ඔයාගේ ආදර කතාවත් වෙලාවක video එකකට ගන්න ..ආසයි අහන්න..තෙරුවන් සරනයි !
අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අද video එකත් ලස්සනයි මටත් ඔය වගේම උයපු දේවල් අමතක වෙනවා 😂😂දුව බලන්න ආසාවෙන් හිටියේ , අම්මා ඔයා වගේමයි , හැමෝටම දෙව්පිහිටයි ❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අදනම් වෙනස්ම විඩිඔ එකක් බැලුවා අපිටත් හරිම සතුටුයි ඔයාගේ දෙමවුපියන් සහෝදරර සහෝදරයින් බලන්න ලැබීම ඉතින් මරීනා හස්බන්ඩ් ඔයා තුන් දෙනාටම දෙවි පිහිටයි❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ලස්සනයි වීඩියෝ එක ❤ වෙඩින් එක ඔයාගේ එදා ලස්සනයි ❤අම්මා ඔයා වගේ ❤❤ අනේ දුව ශෝක්..ලස්සනයි හැමෝම ❤❤ බුදු සරණයි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මේ වීඩියෝ දකිද්දි හරි ආසයි....පිලිවෙලයි,,හිත නිවෙනවා ...බුදුසරණයි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාගෙ ජීවිතය තවත් සාර්ථක වේවා ! හරිම ලස්සනයි වීඩියෝ සහ නිවුනු කටහඬ... සතුටුයි ඔයාගැන සහ දුවගැන ..
මං ආදරයෙන් මෙහෙම ලියනවා ..
දුවට මව් බස කතා කරන්න උගන්වන්න
මව්බස කියන්නේ අම්මා කතා කරන භාෂාව ටනේ....
.ජපන් බස ඔය රටේදී ඉක්මනින්ම ඉගෙන ගන්න පුලුවන් ...
මුළු පව්ලටම ජයවේවා ❤❤
❤️❤️❤️♥️♥️♥️🙏🙏
Wedding videos බලන්න ආසයි අක්කි අද දාපු ටික ආසාවෙන් බැලුවා ලස්සනයි . අක්කි හදපු සම්බෝල එක හරිම රස පාටයි . අක්කි කියනව වගේ මරීන ගොඩක් උදවු කරනව අක්කිට . අක්කි හරිම වාසනාවන්තයි ඒවගේ දුවෙක් ,හස්බන්ඩ් කෙනෙක් ලබන්න . ආදරෙයි ඔයාල හැමෝටම . ලස්සන video එකක් අරගෙන ඉක්මනින් එන්න . බුදු සරණයි ඔයාලට 🌺🌺 රේණු 🌺🌺
අනේ අදත් ආසාවෙන් බැලුව අක්කේ ❤❤❤
ස්තූතියි නංගියො😘😍😍 ❤
අම්මා නම් හරිම ලස්සනයි අක්කේ.හරිම ආසායි වේඩින් එකේ විඩියෝ එකක් බලන්න.ඔයාත් වෙඩින් එක දවසේ හරිම ලස්සනයි ❤❤❤.
ස්තූතියි 🥰🥰🥰🥰🙏🙏
අක්කාගේ අත් ගුණේ නම් නියමයි අක්කා වගාව දැක්කාම එක පේනවා.ඔයා wedding එක දවසේ හරි ලස්සනයි අක්කා ❤.පුලුවන් නම් එකේ විඩියෝ ටිකක් අරන් එන්න.මරිනා මතක් කරා කියන්න ආදරේන් ❤.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤❤
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අම්මෝ ඒ බත් එක රසම රස පාටයි .මරීනා ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ අම්මෙක් ලබන්න ❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මරීනාව දකිද්දි හරිම සතුටුයි අක්කා. ඔයාලා හම්බවුන විදිහත් කියන්න අපි අාසයි අක්කා දැනගන්න.වගාවත් හරිම ලස්සනයි.පරිස්සමින් සතුටින් ඉන්න ජේසු පිහිටයි.❤
අනිවාර්යයෙන් කියන්නම් ❤ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඇන්ටි ඔයාලා හම්බුන හැටි ඒවා කියලා අතීතේ ලස්සන තැනුත් කියල වෙච්ච අත්දැකීම් ඒවා ඔක්කොම අපිට කියන්න...💗💙...ලස්සනයි මරීනා අදත්❤ ආසාවෙන් හැම විඩියො එකක්ම බලන මම 🙇♂️විශ්මික ......😊😊😊ආදරෙයි ඔයාලට බුදු සරණයි ❤
කියන්නම් 🥰🥰🥰🙏
Ane anty video ekak genakan balan hitiye ada vidiyo eka godak lassanai ,marina nanginam harima hoda lamayek oya wage ammakenek thaththa kenek labanna e nangi godak pin karala thiyenawa ,hamadama sathutin parissamin inna marina nangiwa adaren mathak kara kiyanna ane aniwaren kiyanna❤
අනිවාර්යයෙන් කියන්නම් 🥰🥰🥰 ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
❤
හරිම ලස්සනයි වීඩියෝ එක ඒ වගේම හොද ස්වාමිපුරුෂයෙක් දුවත් හරිම වාසනාවන්තයි❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Wedding video බලන්න ආසයි anty ගෙ ,අද vlog එකත් හරිම ලස්සනයි,හරිම ආසාවෙන් බැලුවා,මන් ගොඩාක්ම ආස anty උයන විදිය බලන්න,හරිම පිලිවෙලයි,තවත් ලස්සන vlog එකක් අරන් එන්න,පව්ලෙ හැමෝම පරිස්සමෙන්, සතුටින් ඉන්න,බුදු සරණයි 🥰❤
අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මං අක්කිගෙ video බැලුවට අද තමා 1st time comment එකක් දාන්නෙ.මං කොච්චර අක්කිගෙ video වලට addict වෙලාද කියනව නම් දවසක් හීනෙනුත් අක්කිගෙ කටහඩ ඇහුනා😍ඔයා නම් හරිම lucky අක්කිට තියෙන comment කියෙව්වම තේරුනේ හැම වයසකම අය ඔයාට ආදරෙයි❤අක්කිත් හැමදාමත් සතුටින් ඉන්න.මරීනා පැටියට ආදරෙයි කිව්ව කියන්න❤❤
අනෙ එහෙමද❤❤ ගොඩාක් ස්තූතියි ඔයාට❤❤ ආදරෙයි ❤❤❤
අක්කා ගුණ යහපත් විදිහට දරුවාට වැඩෙන්න ඉඩ අරිනවා අක්කෙ.කිසිම බලපෑමක් නැතුව දරුවා තමන්ගෙ වැඩ කටයුතු වලටත් සහභාගි කරවගන්න ගමන් ඒ දරුවා හරිම සැහැල්ලුවෙන් නිරවුල් මනසකින් ලොකු වෙනවා..එහෙම උනාම ඒ ළමයි ලොකු වෙලත් හැම දේම සමාදානයෙන් පිරිමහා ගන්නවා අක්කෙ.ඇත්තටම හැමෝටම ලැබෙන්න ඕන එහෙම ජීවිතයක් .. අද අක්කා ගෙනව ජීවිතේ අක්කා කියලා තියන පෙර පිං...හැමදාම සතුටින් ඉන්න අක්කෙ...ආ....අක්කගෙ wedding video එක ඕනි අක්කෙ...ඒ වගේම අක්කගෙයි මහත්තයාගෙයි ආදර කතාව හෙමින් සැරේ අපි වෙනුන් අරගෙන එන්න ❤❤
අනිවාර්යයෙන් කියන්නම් නංගියො😘😍😍 ස්තූතියි හොඳේ ආදරෙයි 🥰🥰🥰🥰
❤A❤😊
වීඩියෝ එක හරි ලස්සනයි. අක්කගෙ තාත්තා හරිම අහිංසකයි. අක්කා අම්මා වගේ.
🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏
මනාවට සකසපු ගෙවත්ත හරිම ලස්සනයි . ඔබ දෙපලට සුභ විවාහ සංවත්සරයක් වේවා. ❤️❤️😍😍🌷🌷🌼🌼🙏🙏 ඔයාලා දෙන්නාම හරි ලස්සනයි මංගල්ලය දවසේ. 😍😍❤️❤️🌷🌷 මරීනා සුන්දර කෙළි පැටික්කියක්. ❤️❤️❤️ ඔයාලට පොල් කිරි කොහෙන්ද. කඩේ පොල් කිරි පැකට්ද. හරි සුන්දරයි ඔබ ගෙවන ජිවිතේ. සතුටින් ඉන්න හැමදාමත් . ❤️❤️😘😘🌼🌼😍😍🌷🌷 තෙරුවන් සරණයි . 🙏🙏🙏🙏🙏
මෙහෙ පොල්කිරි මට ගන්න නෑ. පිටිකල පොල්කිරි මම පාවිච්චි කරන්නෙ ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරි ලස්සනයි මම හැමදාම අසාවෙන් බලනවා ඔයාගේ විඩියෝ උයන කෑම ජාති බලන්න හරි අසයි සුභ පැතුම් සියළු දෙනාටම
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අදත් වීඩියෝ එක සතුටින් බැලුවා අක්කී,හරිම ලස්සනයි පිලිවෙලයි,ඔයාලගේ wedding එකේ වීඩියෝ එක දාන්නකො බලන්න ආසයි ,ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න ,බුදු සරණයි අක්කියෝ ජේසු පිහිටයි❤❤❤❤
හරි මම දාන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ අක්කේ ඔයාගේ විඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ. හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා ඔයාගේ වීඩියෝ බලද්දී.❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කාගෙ වෙඩින් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි. දෙන්නා මුුණ ගැහැනු විදිය වීඩියෝ එකත් ඕන.
ආදරෙයි අක්කා.💝💝💝💝
කියන්නම් 🌹🌹♥️♥️♥️♥️ ස්තූතියි 😘😘😘
හරිම ලස්සනයි vedio ව ..මරීන දූ ගොඩක් ආසාවෙන් වගාවෙ වැඩකරන්නෙ කියල පේනව....
දූට ගොඩක් ආදරෙ හිතෙනව මගේ දූට වගේම ....
වගාවෙ.වැඩකරද්දි කායික මානසික සුවය ලැබෙන ව නoගි...
පරිස්සමින් ඉන්න තෙරුවන්සරණයි ...ජේසුපිහිටයි ඔයාලට....
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාල තුන්දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරුනාව රැකවරණය ලැබෙන්න කියල මං ප්‍රර්තනා කරනව..පරෙස්සමින් සතුටින් ඉන්න යේසු පිහිටයි ..❤️❤️💚💚🌹🌹🌹🌹💐💐💐💐🌺🌺🌺🌺🌷🌷
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාගෙ විස්තර එක්ක වීඩියෝ එකක් බලන්න ආසාවෙන් මග බලන් ඉන්නවා. අදත් වීඩියෝ එක හරිම ලස්සනයි . සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි. ❤️❤️❤️❤️
අරගෙන එන්නම්කො ❤❤ බොහොම ස්තූතියි 🙏🙇♀️🥰😍💕
හරිම ආදර්ශමත් මේ video බැලුවම අපිටත් මේවා කරන්න හිතෙනවා
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හොද දුවෙක් හොද සැමියෙක් ලබන්න අක්ක ගොඩල් පින් කරලා තියෙනවා සුබ පතනවා අක්කට හැමදාම හොදින් සතුටින් ඉන්න කියලා ගොඩක් ආදරේ මේ family එකට මං ❤❤❤😘😘😘😘😘😊😊😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤
❤❤❤❤ වීඩියෝ එක හරිම ලස්සනයි වගාවන් වැඩි වැඩියෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මරීනා දෝනි ,සුදු නැන්දම්මා ආදරයෙන් මතක් කලා කියන්න සුදු නැන්දම්මාට නිරෝගී සුව දීර්ඝායු ලැබේවා ඔයාලා හැමෝටම බුදු සරණයි
ජේසු පිහිටයි සුදූ නැන්දම්මා , ඔයාගෙ මහත්තයා අදහන්නේ බුද්ධාගමද 🙏
අනිවාර්යයෙන් කියන්නම් ❤❤❤ ඔව් බුද්ධාගම තමයි අදහන්නෙ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි videos. Dan eka digatama balanawa. ❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයා ජපාන් ගිය විදිහ හස්බන්ඩ් හම්බුන විදිහය විඩියො එකක් හදලා දන්න ❤❤❤ අසාවෙන් බලා ඉන්නවා😊
දාන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Ow ane eka dannko
❤❤❤ane ow
Adath harima lassanai akka. Hamadama sathutin inna. Marina doniwa mathak kala kiyanna. Wagawa lassanai dan. 💜️💜️💜️💜️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ලස්සනයි ඔයාගෙ wedding video එකේ ඔයා හුරතල් තාරුණ්‍යය පෙනුමක් . ❤❤🌷🌷
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ මරීනා සින්හලෙන් කතා කරනවා අහන්න ආසයි❤
❤❤❤❤❤❤
ඇත්තටම වෙඩින් වීඩියෝ එක දාන්න කෝ අනේ හරිම ෂෝක් ඔයාලා සතුටින් ඉන්න හැමදාම වීඩියෝ එක ඔක්කොම බලනවා ජය වේවා
දාන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Oyanam harima lucky anee. Family life ekath godak ashirwadamath. Mey hama deyma yahapathwa dakinne oya Hoda gruhaniyak wagema kadisarawa wada karana pliwelata hama deyakma main tain karagena mareenath Hoda seelacharai vidihata hadagena Hoda gamanak yanna deviyan wahanse oyala 3n dennatama ashirwada karala thiyanawa... bima paya gahala inna kanthawak. Jesu pihitai hamadamath.🌟🌟🌹🐦
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 🙏🙏
මරීනා ආදරෙන් මතක් කරනවා එයා හරි හොඳ යි 🌷🌷 අම්මට උදව් කරන හැටි .❤ එයත් හොඳ ගෘහණියක් වෙනවාමයි කවදා හරි ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Adathe vedyo aka harema lasesne nanegyo alavalu vagavaneme sok duvhava adarne matake karanva jasu pehetae v❤❤❤❤
හරිම ලස්සනයි අක්කි.ඔයාගෙ පරන මතක හැමදාම සතුටින් ඉන්න හොදෙ ආදරෙයි අක්කි❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤
අදත් ලස්සනයි akkiyooo video eka..ආසාවෙන් බැලුවා..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න..❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි අකියෝ. අක්කිගේ රසම රස කෑම වට්ටෝරු ටිකයි එළවළු වගාවයි චූටි මරීනා මැණිකයි බලන්න මං ගොඩක් ආසයි. අක්කිගේ වෙඩින් වීඩියෝ එකත් ගෙන්නකෝ අක්කී. මරීනා පැන්චිව මතක්කරා කියන්න අක්කියෝ❤️😍🌹
අනිවාර්යයෙන් කියන්නම් ❤❤❤ අරගෙන එන්නම්කො ❤❤ බොහොම ස්තූතියි 🙏🙇♀️🥰😍💕
වෙඩින් වීඩීයෝ එක ඕනී..පරිස්සමෙන් ඉන්න අක්කේ හැමෝම...බුදු සරණයී...🙏😍😍
අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මම ත් ගොඩක් ආසයි වෙඩින් එකේ පුල් වීඩියෝ එක බලන්න ❤ ජේසු පිහිටයි
♥️♥️♥️♥️🥰🙏
Adath shoiii akkiyo.ane API harima asawen inne oyage a jivitha kathawa ahannai balannaiii.ikmaatama a lassanai vedio eka apita balanna oniii.jesu pihitaii
අනිවාර්යයෙන් කියන්නම් 🥰🥰 ස්තූතියි 🥰🥰🙏
අනේ වෙඩින් එක ලස්සනයි අක්කේ .සම්පූර්ණ එකම බලන්න තියෙනවනම්...මරීනා මැණික ❤❤
දාන්නම්කො 🥰🥰🥰
TH-cam එකට ආවෙම අද අනිවාර්යයෙන් ඇන්ටී video එකක් දලා ඇති කියලා හිතාගෙන ඒ වගෙම විඩියො එක දලා තියෙනවා දැක්කම හිතට මාරම සතුටක් දැනෙන්නෙ🥰🥰🥰වගාව දැන් නම් පන ගහලා තියෙන්නෙ ඇන්ටිගෙ මැජික් අත් ගුනෙ නිසා🥰🥰🥰💪මරීනා නංගිත් දැන් නම් එලවලු වගා කරන්න හරීම ආසාවෙන් ඉන්නෙ මුනෙන් එක පෙනවා හොදට😍😍💪අනෙ ඇන්ටී වෙඩින් විඩියො එක අපිටත් බලන්න හදලා දාන්නකො🥰🥰🥰❤❤ඇන්ටිගෙ අම්මා ඇන්ටී වගෙමයී....😍😍😍හරිම ලස්සනයී😍😍😍මලීශ චුටි කාලේ අනෙ ශොයී🥰🥰අද කෑම ටික නම් හරීම රස පාටයී හරීම ලස්සනයී😍😍😍ආයෙම අලුත් ජපන් කෑමක් හදන්නකො ඇන්ටී😍😍මරීනා නංගී ඔයා තව ලොකු වෙන්න ඕනෙ ඉතින් අම්මා තරම් උස වෙන්න නම්😘😘😘ආදරේයී මරීනා නංගී ඔයාට හැමදාමත් වගෙ ඇන්ටී ඔයාටත් අංකල්ටත් ගොඩක් ආදරේයී...❤❤❤❤පරිස්සමෙන් සතුටෙන් ලස්සනට ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී🙏🙏🙏❤❤❤💪💪💪🙏🙏🙏🙏❤❤❤❤
බොහොම ස්තූතියි හැමදාම ලස්සන Comment දානවා ඔයා 🥰🥰 ආදරෙයි 🥰🥰🥰🥰
හැමදාම වගේම අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ ❤️වෙඩින් වීඩියෝ එකයි ඔය දෙන්නගේ ආදර කතාවයි දාන්න අක්කේ.පරිස්සමින් සතුටින් ඉන්න ❤️
දාන්නම් 🥰🥰🥰 ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනිවාර්යෙන්ම ඔයාලගේ love story එක නං බලන්නම ඔින එකක් 🎉 වීඩියෝ එකක් දාන්න ඒක ගැන please ..❤❤
අරගෙන එන්නම්කො ❤❤❤ බොහොම ස්තූතියි 🙏🙇♀️🥰😍💕
අඩේ. අක්කේ පාලුවෙන් අනේ හිටියේ. අද නම් නියම වීඩියෝ එක්ක්. අනේ. ම්න් අර හලාවත එක්කෙනා.. ❤️
Lassana puthe
බොහොම ස්තූතියි 🙏🙇♀️🥰😍💕
අක්කගේ වීඩියෝ බලන්න මම හරිම ආසයි ❤තුන්දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි video එක .නියම වගාව new balcony .හරීම සතුටින් බැලුවේ. සහ wedding video එකත්. හෑම දේම ලස්සනයි. මම හරීම ආස ඔයාගේ balcony වගාවට. ..මමත් වගාවට ආස කෙනෙක්.. කොහොමද අනේ ඔයවගේ ලස්සනට හැදෙන්නෙ....😃
හැමදෙයක්ම ඉතින් කරගන්න පුළුවන් ආසාව තියනවා නම්❤❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හැමදාමත් සතුටින් ඉන්න...ආදරෙයි ❤❤❤ ගොඩාක් .
ආදරෙයි ❤❤❤❤❤
හරිම ලස්සනයි ඔයාගේ videos Dear. Wedding video එක හරිම ලස්සනයි. මම හරිම ආසාවෙන් බලනවා.❤️❤️😍💐
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අද වීඩියෝ එක wow හරිම ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️🤣
බොහොම ස්තූතියි 🙏🙇♀️🥰😍💕
Adath video eke hari lassanai akke api aasawen baluwa Marinawath mathak kala kiyanna thundenaatama budusaranayi
කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Wow beautiful video Thank U so much for Ur great log❤😊
♥️♥️♥️♥️😘😘😘
මට කදුලු ආවා අද වීඩියෝ එකට. අම්මයි තාත්තයි දැකලා...❤❤❤ අපෙ අම්ම තාත්තත් ලංකාවෙ තනියම. ඉක්මනින් යන්න ඕනා එයාලා බලන්න.❤❤❤❤❤❤❤
ආදරෙයි ❤❤ ඔයා කියන එක හරි.. 🥰🥰
Lassanaiiiii akki video eka.
Hemada sathutin inna akki.❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Rasa rasa kema jathi hema sathiyema dakinna lebenwane. Saralawa gewichcha dawasak. Wedding eka dakinna asai puluwann video ekk hadala apita penna.. ayeth video ekk aran enkan asawen blan innwa sathutin parissamata inna budusaranai ❤❤❤
දාන්නම්කො ❤❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
සොබාදහමේ ආශිර්වාදය අක්කට නිරන්තරයෙන් ලැබේවා ❤🙏ආදරෙයි පුංචි සකුරා මල 😘😘
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මරිනා මාර ලස්සනයි
බොහොම ස්තූතියි 🙏🙇♀️🥰😍💕
අයියෝ අනූෂා මටම හිනා මගෙ වැඩ ගැන...ඔයාගෙ වීඩියෝස් බලන්න කොච්චර පෙරේතද කියනවනං උයන ගමනුත් බලනවා , මහත්තයා එද්දි pause කරනවා , බනින්නෙ නම් නැහැ , මට පිස්සු කියල හිතන නිසා...😂😂😂😂
Mamat me wede tamai karanne😂
අනෙ එහෙමද ❤❤ ස්තූතියි හොඳේ❤❤
අනෙ හරිම ලස්සනයි අක්ක .පරිස්සමින් ඉන්න බුදු සරණයි 💓💓💓👍
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Harima asawen balanne oyage vidiyo akke。puluwannam Japan walinuth katha karanna。igena ganna apita wadagath。🌹❤️
😘😘😘😘😘🙏🙏
Weding එකේ වීඩියෝ එකයි ඔයාලගෙ ආදර කතාවයි ඕන ♥️♥️♥️ . අද වීඩියෝ එකත් ලස්සනයි. ඔයාගෙ වගාව මරු 👌 . තුන්දෙනාටම බුදු සරණයි ♥️
අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Video eka ලස්සනයි akki හැමදාම සතුටින් inna ❤❤❤❤👍👍😘😘😘
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Ou akki asawen baluwa.... Akki wedding video eka okkoma pennannko..... Eke inna aya kauda kiyala kiyanna.. Asai danaganna akki.. Ada kama wela na hariii shoook.. Parisamata sathutin inna...... Teruwan saranai akki hamotama ❤❤
කියන්නම් 🥰🥰 ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කේ.අනේ වෙඩින් එකේ ඉතුරු ටිකත් දාන්න අක්කේ.ආදරෙයි ගොඩක් ❤️❤️
දාන්නම්කො ❤❤❤ ආදරෙයි ❤❤
මරිිනා දෝණි හරිම හුරතල් .
ඒ වගේමයි වගාව .හරිම ලස්සනයි .
බුදු සරණයි !හැමෝටම