පාස්පෝට් එක හදන්න දීලත් තාම ආවෙ නැද්ද?මෙන්න ඉක්මනින් ගන්න විදිහ.ඉක්මන් කරන්න
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- 🔅welcome to LK JUNCTION official youtube channel🔅
⭕Hi youtubers,
i'm the owner of LK junction official youtube channel.
🇱🇰 Sri Lankan youtuber.
✳you can watch a new video once a week.
✳On this channel you can watch Technical,app reviews,Emoney sites,Unboxings & Tech news etc.
😍මේ දවස් වල කරදරයක් නැතුව ලන්කාවෙන් ලේසියෙන්ම යන්න පුළුවන් රටවල් 10 ක්: • මේ දවස් වල කරදරයක් නැත...
😍2022 දී පාස්පෝට් හදන්න යනවනම් මේ ටික මතක ඇතිව ගෙනියන්න|Required documents for making passports 2022: • 2022 දී පාස්පෝට් හදන්න...
😍2022 දී පාස්පෝට් ඇපොයින්මන්ට් වල දින පිරිලද?මෙන්න අලුත්ම ක්‍රමයක්| a trick for passport appointments: • 2022 දී පාස්පෝට් ඇපොයි...
😍2022 Passport application එක තනියෙම පුරවමු | How to fill si lankan passport appication sinhala: • 2022 Passport applicat...
😍2022 දී අලුත් උන පාස්පෝට් ගාස්තු | new chargers for passports sinhala: • 2022 දී අලුත් උන පාස්ප...
😍2022 දී මම පාස්පෝට් ගත්තු හැටි සහ ගන්න පියවර ටික|How i took my passport 2022: • 2022 දී මම පාස්පෝට් ගත...
😍පාස්පෝට් ගැන තියෙන හැම ප්‍රශ්නෙටම උත්තර: • පාස්පෝට් ගැන තියෙන හැම...
😍2022 දී ලගම තියෙන පාස්පෝට් ඔෆිස් එකක් කරගන්න ලේසිම විදිහ |contact nearest passport office easily: • 2022 දී ලගම තියෙන පාස්...
😍මගේ passport එක ලැබුනා,ඔයාලත් මේ විදිහටම කරොත් ඉක්මනින්ම ගන්න පුළුවන්|my passport came 2022: • මගේ passport එක ලැබුනා...
😍2022 පාස්පෝට් එක අලුත් කරන හරිම විදිහ| How to renew passports: • 2022 පාස්පෝට් එක අලුත්...
😍2022 දී රටවල් වලට වීසා ඔන්ලයින්ම අයදුම් කරමු ඉක්මන කරන්න |E visa apply 2022: • 2022 දී රටවල් වලට වීසා...
😍Online appointments නැතුව පාස්පෝට් එක ගන්න ක්‍රම ටිකක් | how to get passports without an appointment: • Online appointments නැ...
⭕Join with us on,
✳Official facebook page;www.facebook.c...
✳Official youtube channel; www.youtube.co....
⭕So subscribe guys for more videos once you seen the channel and specially blast the bell icon.
🔰Dont forgot to follow us on facebook: www.facebook.c...
😍Thanks for your watching😍
මම ඔන්ලයින් දාල සල්ලිත් ගෙවල ෆින්ගර් ෆ්‍රින්ට් තියලත් ඇවිල්ල දැන් මාස හයකට වැඩියි තාම ආව්‍ර් නෑ ඒකට මොකක්ද කරන්න ඔන අනෙ රිප්ලයි කරන්නකො කොල් කරා න්ම්බර් වැඩ නෑ වැඩකරන එව ආන්සර් කරන්නෑ මට ඉක්මට පාස්පොට් එක ගන්න ඔන 😢බත්තරමුල්ලට ගියොත් ගන්න පුලුවංද දවසක් පොලිමෙ ඉදල ආයෙ දිනයක් දුන්නම යන්න ඔනද මම
ඔයා මොකද කලේ? ගියාද office
2023 තැපෑලෙන් එවනවා කිව්වා නමුත් තාම ආවෙ නැහැ අපි පාස්පෝට් එක ගන්න එන්න ඕනි ද
Gihin balanna venava
mamath 2023/12/20 haduwe thama awe na
head office giyda@@TharushaDilshan-n6s
Mage passport eka aweth ne call gaththata weda ne,giya aurudde dune hadanna mata kiwa masa 5k wath yai enna kiyala
Mageth ahemai dn auruddak wenawa. thama awe ne😢
මම ඔන්ලයින් දාල මාස7 තාම ඇගිලි සලකුණු තියන්නවත් ආවෙ නැහැ. මොකද කරන්නෙ
Mata udau karanna,mn pass port eka haduwe giya aurudde mula,normal damme,tham awe nahane
Ayye online tmy apply kare dn masa deka haramarak wenawa Normal service damme thama Labun nh yanna weida passport office ekata ynna onida
Mage passport eaka හදන්න දිලා 2024.01.03 අද2024.10.07.තාම පාස්පොට් එක නැත.මොකද කරන්නේ.
අපි හැදුවෙ 2023 තාම ආවෙ නැහැ
Ahnnko ayye mn korona mase heduwe satiyen enwa kiyla ...mta ynn une na ..lock down Una nisa mama damma yawana address ekh anuradapureta yluwekge ..mta Dan mathka na eyge address ekh ..mta call ekk awa enn Bari unoth aye reject krnwa kiyl dawas14k athulatha kiyl kiuwa ..Dan aurudu 4k ..mn reject kra kiypu nisa aye blnn giye na...mn komda ekh gnne
අනේ දැනට මාස 4 යි තාම ආවෙ නෑ පාස්පොට් එක මොකද කරන්නෙ 😢
Oyata thama passport eka amount nedda mtath masa 6 awe ne
Yako dina 14 kiyala masa 4,5 yanne kohomada?
Online passport eka apply kale.thama sathi thunak nisa giyoth ganna bariweida malli?thama approve karala na.pending thiyenne.mata hadissi.puluwan nam reply karanna malli plz.
Mn finger mark dila serama baara dunne 2023.11.03. Thaamath na.
Thama na 23 aurudde online haduwe
Man demme online a/g office eken thama awe ne. dn mokadda karanne
මගේ passport eka den masa 7 k venava thama ne office eken katha kara nama harigassauva den thama nee passport eka
Mn pasport normal service ekakin demme den masa 4katath wedi thama awe ne mokada karanne
Ekane
අපිත් ඔන්ලයින් දලා මුදලුත් දලා ඇගිලි සලකුණුත් තියලා පෙබරවාරි දැම්‍මමේ තවම නෑ මොකද කරක්නේ
Oya giyada office
Mage passport aka hadanna dila dawas 2k wage gihin thamai demme mage exsem shit wala name aka akurak weradi a nisa mn mokada karanna ona
Malli man passport ek apply kale online.danata sathi thunai tham awe na.mata ikmanata eka ganna one.passport office ekata yanna kalin appointment ekak danna weida malli.naththam nikam yanna puluwanda?giyoth ganna bari weida edama.plz reply karanna malli.
Passport office ekt call ekak dila blnn mulinm..
Give me a contact number to find the issue of my application Thanks
Malli ude kiyata wageda yanna one...appointment dalada yanna one
passport hadanna appointment dnn oni
Mama hadanna dala masa 3 ta wadi,mata dana ganna oni parakku ay kiyala balanna ude kiyata wageda yanna oni,,kiyanna malli
Mata heta enna kiwa ethanata kiya weddida yanna oni
Rs 5000 dila normal dala dawas 10k wage
Mata dan passport eka ikkmanata ona man gihin resit eka dila 15000 athin dila gnna puluwanda
Ow puluwan
Aiye janawari 3 normal service ekata damme paspot ek. Koriyan walata admission mepara kalin dena nisa gihin ganna bariweida aiye
oya ethanata documents aragena gihin kiyanna ethkota puluwan wei
Oya gathada
Ooooo mn gaththa....kurunegalin damme masen gaththa
Khtd gihilld gatte@@saanimation147
Aiye numb ekaa dennn akide
Application daala 4 months. Thaama na
අගෝස්තු 10 දැම්මෙ.....අද දෙසැම්බර් 14 😢
Passport eka aithi kenama yanna oneda passport eka ganna , wena kenek giyata ganna beida, plzz reply me
aithikaraya yanna oni fingerprint ehema denna thiyene
Mge passport eka masa 4tath wedi tama ne
Online danakota fingerprint denawanee..ethakota wena kenekta ganna puluwanda?
ඔවු අනෙ තාම අවෙ නෑ මම රට ඉදන් අලුත් කරන්න දිලා මස දෙකයි තාම නෑ
Awada🤔
Mat dla masa 7k wage twma ne
normal service appointment ekak damme... ehem gihin oneday karaganna bari weida...
puluwan..office eka athulata gihin eyalata kiyanna eka
දැන් මාස 7 වෙනවා තාම ආවේ නෑ පොත
5000 dila thiyenne ithuru 15000 dila ganna puluwanda
masa 12k thama na
මාස එක හමාරයි තව පොත ආවේ නා..මොකක්ද කරන්න ඔනී...
Nb eka nane office eke
Battaramulla. T.p.nambur. Ekak. Denna. Masa. Thunyakatawedi. Tama. P.p. Eka awwwenehe
මම දාල මාස 3යි තාම ආවෙ නෑ 🥲🥲
ගිහින් ගන්න වෙයි
Mamath
මාස 3k thisse pending wenne ai
dawas 14 ta passe gihin ganna pulluwnda
be
Help ekak dennako
Maga masa 7 wenawa tawama awa naha....mokada karanna
මාස 6යි තාම ආවෙ නෑනෙ😢
Kandy pass port office number aka plz
අයියේ පාස්පොට් එකේ ෆෝටෝ එක වෙනස් කරන්න විදියක් නැද්ද රිප්ලයි ඔනේ 🥺
ඒක වෙනස් කරන්න බෑ,කල් ඉකුත් වෙලා අලුත් එකක් හදද්දිනම් පුලුවන් වෙයි.
@@lkjunction5958 හරි අයියේ ❤️
Please.mage.eka.hadanns.fils.masa.2k.venava.namber.eka.danna