අනිද්දා සිට Passport ගන්න දිනයක් වෙන් කිරීම Online ක්‍රමයට | Passport

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 226

  • @kg94837
    @kg94837 3 หลายเดือนก่อน +54

    ඉතාම බුද්ධිමත් තීරණයක්. මේ ක්‍රමයට හැඳුනුම් පත් නොම්මරය ඕන වෙන නිසා කාටවත් අරන් තියාගෙන බිස්නස් කරන්න බැහැ. හැකි ඉක්මනින් ඇති පමණ පාස්පෝට් ගෙන්වන්න වැඩිපුර ගෙවලා හරි ඉක්මනින් ගන්න ක්‍රමයක් ඇත්නම්. මේ ගැටලුව අල්ලගෙන ආංඩුවට මඩ ගහනවා. මේ ගිය ආංඩුව ඇති කල ප්‍රශ්නයක් බව දැන දැනම.

  • @PiyumalUmesh
    @PiyumalUmesh 3 หลายเดือนก่อน +19

    Online system එකක් හදපු එක නම් ලොකු දෙයක්. ❤

  • @chathura-m9n
    @chathura-m9n 3 หลายเดือนก่อน +22

    පට්ටම ❤❤❤

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 หลายเดือนก่อน +22

    වේලාව සහ දිනය අත්‍යවශ්‍යයි .දියුණු රටවල් වල මේ ක්‍රමවේද තිබෙන්නේ.
    සෑම දිස්ත්‍රික්කෙම දිස්ත්‍රික්කයට පාස්පෝට් එක ලබා ගැනීමට සැලැස්විය යුතුය .
    සෑම දේටම කොළඹ ඒ මට අවශ්‍ය නැත.
    පාස්පෝට් කන්තෝරුව ඉතාමත්ම අපිරිසිදුයි. වැසිකිලි වලට වතුර නැත .සමහරක් වැසිකිලි පාවිච්චි කර නොහැක .එහෙමත් නැතිනම් වතුර කාන්දු වෙනවා. එහෙමත් නැතිනම් පීනගෙන යන්න ඕනා .
    වැසිකිළියට පාස්පෝට් කන්තෝරුවට එන පිරිසක් නිසි විදියට පාවිච්චි කිරීමට පුරුදුවන්න. ආණ්ඩුවේ දේ උනත් තමාගේ දේ විදියට සිතන්න පුරුදු වන්න.🇩🇪

  • @sivapalansreekanthan2827
    @sivapalansreekanthan2827 3 หลายเดือนก่อน +5

    ❤ well done 👍👌

  • @samanthipeiris
    @samanthipeiris หลายเดือนก่อน +1

    මේ ක්‍රම වේදයන් ඉතා හොදයි...නමුත් ඉස්සර උප්පැන්න කාර්යාලත් මේ වගේ කරදර කලබලකාරී බවක් තිබුණා.දැන් ඕනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගැනීමේ හැකියාව ඇති එක විශාල කාලය ඉතිරි කරගැනීමේ හැකියාවක් තියනවා..කිසිම තද බදයකින් තොරව එය සිදුවෙනවා..මම හිතනවා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පාස් පෝට් ක්‍රමයටත් සුදුසු වෙයි කියලා ඒගැන මාගේ අදහසයි 😔

  • @naturelover3159
    @naturelover3159 2 หลายเดือนก่อน +15

    මේ නිව්ස් ඒකම දෙරණේ එක බලන්න. මෙච්චර වැදගත් නිව්ස් එකක තියෙන නෙගටිව්ම කෑල්ල විතරක් සමාජගත කරනවා.
    මිනිස්සුන්ට මාධ්‍ය සාක්ෂරතාවය වැදගත් ඇයි කියලා මෙහෙම බැලුවාම තමයි තේරෙන්නේ.
    දිලිත් කියන්නේ කොහොමත් රටට ආදරේ මනුස්සයෙක් නෙවෙයි. එහෙව් දිලිත් වෛරසය ලංකාවට එන්නත් කලින් ඇන්ටිජන් ලක්ෂ 2 ක් රටට ආනයනය කරලා ලාභ ලැබුවා ඒ වගේම රටේ මිනිස්සුන්ගේ ජන මතයට ලොකු බලපෑම් කරපු මනුස්සයෙක්. එහෙව් එවුන්ගෙන් අපි මාධ්‍ය ගැන හරි තීරණ ගන්නේ කොහොමද ?
    රජය අනිවාර්්‍යයෙන් මාධ්‍ය අවභාවිතාවට අවශ්‍ය නීති ගත යුතුයි. මොකද ඒ මිනිස්සුන්ගේ ගුවන් කාලය මිනිස්සුන්ගේ දේවල් ඔවන් අවභාවිතා කළාට.

    • @samansilva14
      @samansilva14 2 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්ම මේ ජඩ මාධ්‍යට තිත තියන්න ඕනේ
      ඉවසුවා හොදටම ඇති

    • @KrishanMadushanka-ok3uc
      @KrishanMadushanka-ok3uc 2 หลายเดือนก่อน

      sahathika Aththa, nai derana me pahadili kirim okkkoma adu karala thiyenne..

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 2 หลายเดือนก่อน

      දවසකට දෙන පාස්පෝට් ගාන වැඩි නොකර කොහොමද පෝලිම් නැති කරන්නේ 🤮💩 online කියලා පෝලිම් ගෙවල්වල හංගලා තියෙන්නේ මුන්

  • @gayanikumari7696
    @gayanikumari7696 2 หลายเดือนก่อน

    ඇත්ත නිවැරදිව පැහැදිලි කලා ස්තුතියි ඔබ‍ට

  • @chanakamadusanka9853
    @chanakamadusanka9853 2 หลายเดือนก่อน +2

    ඒ උනාට මේ ක්‍රමයේදි අත්‍යවශ්‍ය ම අයටපවා ලොකු අතපසුවීම් වෙන්න පුලුවන් මම අද online oppinment date එකක් දාගත්තේ මට ආවේ ලබන අවුරුද්දේ මාර්තු4 මට පාස්පොර්ට් එක අනිවාර්යයෙන් පෙබරවාරි මුල ගන්න ඔන ඒත් මේ නිසා මට එක එදාට ගන්න බැරි වෙනවා අපි වගේ පොඩි මිනිස්සුන්ට යන්න තියන හින වලට පවා හරස් වෙනවා

    • @Farida-bp9dn
      @Farida-bp9dn หลายเดือนก่อน

      Mokaktha kale

    • @ATHULASamansiri
      @ATHULASamansiri 26 วันที่ผ่านมา

      Korean exam ekata addmissan danna da....

  • @N.B9060
    @N.B9060 2 หลายเดือนก่อน +1

    Office ළඟ පෝලින් නැතිකරන්න කරපු වැඩක්,දැන් පොත් නැති නිස ඔහම කරාට ලබනමාසෙ පොත් ආවම දවසට දෙන ගාන වැඩිකරල දෙනවද ඔයාලා නෑනෙ දවසකට පොඩි ප්‍රමාණයක් දීල මේ පෝලින් නැතිකරන්න වෙන්නෑ,මේ online වැඩේනම් හොඳයි ඒත් මොන ආන්ඩු ආවත් ඕවයෙ ඇතුළෙ ඉන්න හොරු ඉන්නව එහෙම්ම අපිට online එපොයිමන්ට් දාගන්න ලබන අවුරුද්ද වෙනකම් ඉන්නවෙයි වගෙ ,ළඟ දින ඔක්කම ඇතුළෙ උන් සල්ලිවලට අරං හදල දෙයි

  • @V1234gam
    @V1234gam 3 หลายเดือนก่อน +67

    ඔන්න රනිලගෙ කෙරුවාව...මෙච්චර දවසක් තටඹලා තියෙන්නෙ online booking එකක් දාගන්න system එකක්වත් හදාගන්න බැරුවනේ 😂😂 ඒ වුනාට හදන්නෙ අනික් අයට ව්‍යවස්ථාව උගන්වන්න 😂😂

    • @DinushaJayaranga
      @DinushaJayaranga 3 หลายเดือนก่อน +1

      Sira awith masayayi anura karala iwayi 3 dena mehama nam kohoma thiyeyida okoma awa ma

    • @SakyaTan
      @SakyaTan 3 หลายเดือนก่อน +2

      Pahugiya anduwa anala giya ewa eka paratama liha ganna baha kiyala minissunta therum ganna bari ekane pudume!

    • @aishandilanga4823
      @aishandilanga4823 3 หลายเดือนก่อน

      Uba waga gonak ubata mona kiyannada

    • @damithniwasthika3519
      @damithniwasthika3519 2 หลายเดือนก่อน +2

      ඇත්ත කතාව. බලනකොට කරපු මගුලක් නෑ. පංපෝරියන්ම් තියෙනවා

    • @seneshimalka4118
      @seneshimalka4118 2 หลายเดือนก่อน

      @@aishandilanga4823 raniyage wahallunta hithanna molayak nha 🤣

  • @chanakaniroshan7380
    @chanakaniroshan7380 3 หลายเดือนก่อน +32

    ඕක රනිල් කරන්න හිටියෙ (මෙහෙම කියන සිලින්ඩර බයියො ඤැහ්??)

    • @charith214
      @charith214 3 หลายเดือนก่อน +3

      😂😂😂

    • @elitarantula2833
      @elitarantula2833 2 หลายเดือนก่อน

      Hey, oya anthima wachanaya mokadda ane 😂😂😁 eka kiyanna ඥ සද්දෙටමද

  • @renukagunawardana8335
    @renukagunawardana8335 3 หลายเดือนก่อน +7

    ඒ වුණාට සමහරු දැනුවත් නැති අයත් ඉන්නවා එයාලටත් පුත්‍රමයක් හඳුන්වලා දෙන්න ගම්බද ඇය ඔය මොකුත් ටවුම් බදා නම් ඔය හැමදේම දන්නවා

    • @buddhikathambugala3472
      @buddhikathambugala3472 3 หลายเดือนก่อน

      පාස්පෝර්ට් එක ගන්ඩ ඔන්ලයින් දිනයක් ගන්න විදිහ දන්නැතුව පිටරට ගිහින් මොනවද කරන්ඩ භලාපොරොත්තු වෙන්නෙ? පිටරටවල් වල හැම මගුලම ඔන්ලයින් තමා

    • @chathurikamunasinghe8222
      @chathurikamunasinghe8222 2 หลายเดือนก่อน +2

      e wage sarala deyakwath nodana rata ynna onith na aththtama. anatha wenawa

  • @rosiranasinghe504
    @rosiranasinghe504 3 หลายเดือนก่อน +18

    ලොකු දිනුමක් මාලිමාවට

  • @ShalithaHerath-u7g
    @ShalithaHerath-u7g 2 หลายเดือนก่อน +3

    එයාල ගොඩක් මහන්සි වුනාලු, උදව් කරපු අයට ප්‍රණාමයලු, දවස් ගනන් නොකා නොබී අව්වෙ, වැස්සෙ පෝලිම් වල කට්ට කාපු මිනිස්සුන්ගෙන් අඩුම තරමෙ සමාවෙන්න කියන්නවත් දිව නැවෙන්නැද්ද?

  • @vidunnnnnnnnn
    @vidunnnnnnnnn 2 หลายเดือนก่อน

    I think that's the best decision made. If actively pursue it, it will be very important for the public.

  • @mangalaashanthi308
    @mangalaashanthi308 3 หลายเดือนก่อน +15

    මේ තදබදය අඩු වෙන කම් saturdays,sundays වැඩ කරලා, night duty දාලා කරන්න බැරි ඇයි

    • @slguardian9984
      @slguardian9984 3 หลายเดือนก่อน

      Good suggestion...කීයක් හරි වැඩියෙන් දුන්නත් කමක් නැ .

    • @madarakumar6942
      @madarakumar6942 3 หลายเดือนก่อน +8

      තියෙන්නේ සීමිත passport ප්‍රමාණයක් නේද? ඊ ලඟ ප්‍රින්ට් එක එනකම් මේ ලොට් එක balance කරන්න වෙනවා මං හිතන්නේ

    • @hashanekanayaka.9784
      @hashanekanayaka.9784 2 หลายเดือนก่อน

      බෑනෙ කට්ටිය සල්ලි දීලා පෝලිම් වලට යවලා පෝලිම තව දික් කරනවනේ. එහෙමයි අපේ රටේ දේශපාලනය

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 2 หลายเดือนก่อน +1

    රනිල් මාත්තිය හදපු පෝලිම් තමා ඔය. පාස්පෝර්ට් ටික order කරලා system එකක් හදලා ඒක පිලිවෙලක් කරලා නෑ.පම්පෝරියනම් කොහොමද පලපුරුද්ද පලපුරුද්ද 😂.. ඔය තියෙන්නෙ පලපුරුදුයි කියලා කියාගන්න අය කොරපුවා

  • @OlambaeeDon
    @OlambaeeDon 3 หลายเดือนก่อน +11

    මම කුවේට් වල
    පාස්පෝට් එක දාලා මාස 4
    මේ හාම්පුතාල කෑගහනවා
    විසා ගහන්න ඕනි පාස්පෝට් එක ගෙන්නා ගන්න කියලා ඉක්මනින්
    fb එකේ දානකම් ඉන්න කියනවා
    මෙහෙ එම්බසියෙන්
    විදේස රටවල ඉන්න අයගේ පාස්පෝට් එක නේද ඉක්මනින් ලැබෙන්න ඕනි

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 3 หลายเดือนก่อน +4

      Ewa methana wenne nehe jaraawa pagaawa munta denakam

    • @kumarahgas1810
      @kumarahgas1810 3 หลายเดือนก่อน +3

      මම කටාර් මාස 4 යි බැරිම ගිහින් අදත් බැලුවා තාම නැ මුන්ට හරියට වැඩක් කරන්න බැනේ

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 3 หลายเดือนก่อน

      ඉලූක්පිටටිය මීට වඩා ගොඩක් හොඳයි

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 3 หลายเดือนก่อน

      @@sujeewachandrasekare9947 ilukpitiya ponnya karaa mn kiynnaa oheta. hena gemk dila ballo paule passport tika gatte. dws kiyak giyada, dws kiyak polime hitiyada. uba dannwd wal ballo

    • @PiyumalUmesh
      @PiyumalUmesh 3 หลายเดือนก่อน +1

      ඔය එම්බසිවල ඉන්නෙ පරණ උන්. උන් මාරු කරයි ලඟදිම. ඇත්තටම මුලින් ආණ්ඩු බලයක් ඕනෙ හැම දේටම

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 2 หลายเดือนก่อน

    Very good decision

  • @pradithkumarasastharage7709
    @pradithkumarasastharage7709 2 หลายเดือนก่อน

    මේ වැඩෙවත් හරියට කරන්න. රාජ්‍ය සේවය තමයි මුල edalama කෑවේ. වටේ යන්න බැ ජනතාව ට ලංකාවේ වැඩක් නැති නිසා මිනිස්සු යන්න හදන්නේ. Akath කරන්න බැරිනම් රෙදි ගලෝගෙන ගෙදර යන්න. Oka ගන්න වත්ත වටේ යන්න බැ.

  • @DinushaJayaranga
    @DinushaJayaranga 3 หลายเดือนก่อน +8

    Niyemai. Malu Mamata Jayewewa ❤❤❤❤

  • @jlpstudio2798
    @jlpstudio2798 2 หลายเดือนก่อน

    Niyami ❤❤❤❤

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 3 หลายเดือนก่อน +3

    සිස්ටම් චේන්ජ් සුපිරි හරි නෝනා අපි රෙස්ට් කරලා දෙසැම්බර් එන්නම් 😂😂😂

    • @NuwangaAmarasinghe
      @NuwangaAmarasinghe 3 หลายเดือนก่อน +5

      Ai uba hithuwada passport ahasin kadapath wenawa kiyla? Ubata polima panala yanda one nam ubalage ranil mahataya genen

    • @QubitTechnologies
      @QubitTechnologies 3 หลายเดือนก่อน

      ubata mona passport the samanalayo

    • @dd5944
      @dd5944 2 หลายเดือนก่อน

      උබ හිතුවද note book print කරනවා වගේ . ඕක කරන්න. පලපුරුදු මහින්ද ගෝටා සිරිසේන රනිල් කරල ගිය දේ තමා දැන් කන්නේ

    • @rameshlakshan6060
      @rameshlakshan6060 2 หลายเดือนก่อน

      Balapan atagala at deka tiyanawada kiyala pinnaya😂😂

  • @yasindubavindu1598
    @yasindubavindu1598 2 หลายเดือนก่อน +3

    විදේශ රටක සිටින අයෙකුටපාස්පෝට් එක review කර ගන්න ?

  • @shamithakithalagama8740
    @shamithakithalagama8740 2 หลายเดือนก่อน

    Passport applications are received by the post office officials in Australia on appointment basis. They are trained well to handle all the information and photos are also taken according to the requirements by them. The applications are sent to the passport office and the passport is received at home after 2 weeks to 1 month time. People are contacted by email and sms if photos and other information if required. This is very convenient for the people as they just have to go the post office to submit the application, document and photos.

  • @Hashima-b5s
    @Hashima-b5s 2 หลายเดือนก่อน

    වයස 12 පාසල් යන දරුවෙකුට පාසල් නිවාඩු කාලය තුලදී පිටරට සිටින දෙමාපියන් ලගට ගිහින් එන්න පාස්පෝට් එක කොහොමද ඉක්මණින් හදාගන්නේ..

  • @mangalaashanthi308
    @mangalaashanthi308 3 หลายเดือนก่อน +3

    පෝලිම පේන එක වලක්වා ගන්න හදන වැඩක් ඕක නම්. ඕකේ නම් පට්ට හොරු ඉන්නේ.තමන්ගේ උන්ට,සල්ලි අරන් දින දේවි යසට.අනෙක් අයට දිනයක් ගන්නවා තියා වෙබ් අඩවියට පිවිසෙන්නවත් බැරිවේවි.RMV එකෙත් වෙන දේවල් පේනවනේ

  • @samanthapushpakumara3816
    @samanthapushpakumara3816 28 วันที่ผ่านมา

    තමන් ඉන්න දිස්ත්‍රික්කයට එවන්න පුළුවන් නම් හොඳයි

  • @CharithCooray
    @CharithCooray 2 หลายเดือนก่อน +2

    1962 ට නම් කොල් අරන් අන්සර් කරනකල් හිටියොත් ඉතින් අපි එතන පැල වෙනවා. ඒක අන්සර් කරන්නෙම නෑ.

  • @elitarantula2833
    @elitarantula2833 2 หลายเดือนก่อน

    Small country but big issues. Hopefully things will become easier and pracical for people to apply for such urgent documents. This travel document is important. So hope the new system works fairly. Knowing how often the country faces tech issues, hopefully there are no tech issues in this.

    • @vikasprakashjoshi2090
      @vikasprakashjoshi2090 2 หลายเดือนก่อน

      Why not ask China or India to print passports as a stop gap measure ? 😅 why reinvent the wheel

  • @vj3337
    @vj3337 3 หลายเดือนก่อน +1

    this is to hide the problem.
    system will issue say 50 per day, that will not solve the real problem but reduce the queue. as per her till end nov numbers already released.
    expected "system change" is here. enjoy.

    • @elitarantula2833
      @elitarantula2833 2 หลายเดือนก่อน

      Hmm but reducing the queue is good too isnt it. Hopefully those who need this service will not have to wait a long time to get a number online.

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 3 หลายเดือนก่อน +18

    Niyemai. Malimawete Jayewewa ❤❤❤❤

  • @cleraxaviour2108
    @cleraxaviour2108 2 หลายเดือนก่อน

    එතකොට වේලාසන බාර දුන්නු අය මොකද කරන්නේ? ඇයි ඒ ගැන කව්රුත් කතා කරන්නැත්තේ?

  • @ceylonvilogs1690
    @ceylonvilogs1690 3 หลายเดือนก่อน +1

    👌

  • @AnuruddhaSenadeera
    @AnuruddhaSenadeera 2 หลายเดือนก่อน +1

    එහෙම කිව්වට online දාන්න බැහැනෙ මිස්.. කවදා හරි දිනයක් ලබාගන්න online එක ON කරලා තියන්නකො මිස්.

    • @Poornima21
      @Poornima21 2 หลายเดือนก่อน

      Mokadda web site eka?

  • @mallikagodevithanage7144
    @mallikagodevithanage7144 11 วันที่ผ่านมา

    මම පාස්පෝට් එකබහදන්න දුන්නෙ 8මාසෙ.තාම පාස්පෝට් එක ආවත් නැ.අද ගිහින් බලුවම කිවුවෙ ලබනමාසෙ 17 එන්න කියල.මට මෙි මාසෙ 30 ඉන්ටවු තියනව ජපන් යන්න.ඉට කලින් ගන්නෙ කොහොමද.

  • @sapalikageta4916
    @sapalikageta4916 หลายเดือนก่อน

    1:58

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh 28 วันที่ผ่านมา

    Api okkoma rata giya hama ape rate giwath wenne sudu gathika Yoda .medam😂❤️👍

  • @chathurikamunasinghe8222
    @chathurikamunasinghe8222 2 หลายเดือนก่อน +2

    oke athule hora guhawa. niladarin tikage hora wada nawaththannath oni mulinma.

  • @senaruberu4567
    @senaruberu4567 3 หลายเดือนก่อน

    passports problem is critical.
    as soon as possible should be solve this issue.

  • @p662
    @p662 3 หลายเดือนก่อน

    Government sectors needed to be more efficient and computerise systems....
    especially payment options and application forms to be obtained through website...

  • @madhawaSamaraweera
    @madhawaSamaraweera 3 หลายเดือนก่อน

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh 28 วันที่ผ่านมา

    Ha ammapa kiyanna balanna😂😂❤️👍

  • @warnafernando6081
    @warnafernando6081 2 หลายเดือนก่อน +1

    පාස්පෝර්ට් ගන්න දිනයක් වෙන්කර ගත්තාම, එහිදී ලැබෙන දිනය දෙසැම්බර් 01 වැනිදා පසුව නේද ? මාසයක් පමණ බලන් ඉන්න වෙනවා නේද? ඊට ඉස්සෙල්ලා උවමනා අයට මොකද වෙන්නේ?

    • @elitarantula2833
      @elitarantula2833 2 หลายเดือนก่อน

      ලිපිලේකන අරන් එන්න කියලා කියනවනේ ඉක්මනට අවශ්‍ය අයට.

  • @Malithnuwan-d4y
    @Malithnuwan-d4y หลายเดือนก่อน

    Wade hodai habai hadaganna labana awurudda wenakan inna weno maru athal ratak 😁🤪🤪

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt หลายเดือนก่อน

    අපි සෙනසුරාදා ,ඉරිදා උත්සාහ කලා ඒත් බැරිවුණා.දැන් ඒ ක්රමය වෙනස් කරලද

  • @ruwanjayarathna2444
    @ruwanjayarathna2444 หลายเดือนก่อน +1

    Mata pasport eka hadisi wela.saduda one.eth mage epoment eka 2025/04/17 mekata mokada karanne.

  • @වීරවර්ධන
    @වීරවර්ධන 3 หลายเดือนก่อน +4

    පිස්සු නාකියගෙ පලපුරුද්ද අන්තිමට passport එකටත් කෙලල ගියෙ වේසිගෙ පුතා

  • @srehanblocks5705
    @srehanblocks5705 3 หลายเดือนก่อน +3

    ඌරගේ මාලු ඌරගේ පිටේම තියලා කපලා වගේ... අපේ ජනාදිපතිතුමා..😂 නියමයි

  • @LasanthaNuwansiriPubbareMudiya
    @LasanthaNuwansiriPubbareMudiya 3 หลายเดือนก่อน +1

    ❤ ekama thanakin me sewawa labaganimanisa thamai mehema wela thiyenne. Me kriyawa District lekam karyala harahath karanna puluwan e sandaha piliwelak hadanna

  • @inranasingha
    @inranasingha 3 หลายเดือนก่อน +9

    මොන රටක්ද මේක ,කාල තියන්නෙ පොලිටික්කෝ,අනිත් ටික කාලා තියන්නෙ පරිපාලන නිළධාරින්ගේ ඉදන් පියන් දක්වා රාජ්‍ය සේවකයො.මගේ මතේ මේක හදන්න බෑ.ලංකාව හදන්න බෑ..😂😂

    • @-tankoff-3637
      @-tankoff-3637 3 หลายเดือนก่อน +3

      murali :mage mathe puluwan 😃

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 3 หลายเดือนก่อน +1

      Peon ge indala controller general genu dakwaa siyaluma gotto pagaawa saha jaraawa gannawa horen aluth passport ekak issue karanna kohomath

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 3 หลายเดือนก่อน +2

      Munwa serama sudda karanna ooni hemoma peon ge indala loku lokko lokkiyo serama ayin karanna Vijitha emathi thumani

    • @sujeewachandrasekare9947
      @sujeewachandrasekare9947 3 หลายเดือนก่อน +2

      Munge kisima tp call ekakata answer karanne nehe kawadaawath, mukulu kara kara putu rath kara kara innawa wtharayi

    • @GabiMuller-gx2tj
      @GabiMuller-gx2tj 3 หลายเดือนก่อน

      Positiv vidiyete hithanne, kuheke wenne epa 😂😂😂😂😂

  • @strangertlk
    @strangertlk 3 หลายเดือนก่อน +2

    Othana 2022 withara hitiya sir kenek IT eke.mama ethuma gen passport eka gatte..normal counter eken...ethuma mama IT software engineer kenek keewama meka malli online nokara hariyanne na...mata lajjai kiyanna mama IT eke Deputy Controller kewa...hari honda guna yahapath kenek...mage purse eka dala awith hitiye...e sir eka kewama eya gewala mata passe bank transfer karanna kiyala account number eka dunna....mama wadi pura dammama ekath apahu dala tibba...mata mathaka hatiyata ethumage nama Ruparathna wage namak...passe aranchi una eya liyapu online passport system project eka karanna support kale na kiyala aswela rata dala giya kiyala....onna ohomayi buddi galanaya wenne...mata honda sure e mahattaya hitiyanam me prasanna ekak wenne na.

  • @shelton-yb1zt
    @shelton-yb1zt 2 หลายเดือนก่อน +2

    Online apply කරලා urgent පාස්පෝට් එකක් නම් කමිටුව හමුවීමට පැමිණීමට ගේට්ටු අංකයක් තිබෙනවාද?

  • @rishutech5222
    @rishutech5222 2 หลายเดือนก่อน +1

    All details ok but website address not say
    I checked already but many websites been have 😓

  • @AmaliJayathissa-y3t
    @AmaliJayathissa-y3t 25 วันที่ผ่านมา

    Parana ID eka badawela nisa aluth ekak haduwa.aluth ID numbar eka passport ekata da ganna appointment danna onida

  • @Prabodatishan
    @Prabodatishan 2 หลายเดือนก่อน

    දැන් එතකොට online ඇප්ලිකේශන් දාන් නැතුව ගිහින් ගන්න බැරිද ප්‍රශ්නයක්

  • @samanpriyanath
    @samanpriyanath 3 หลายเดือนก่อน +2

    10 year expired passport renew procedure, pl explain. ?

  • @srehanblocks5705
    @srehanblocks5705 3 หลายเดือนก่อน

    ආගාමන විගමනේ එකේ ෆෝන් එක නම් ජිවිතේට ආන්සර් කරන්නැහැ.. 😡😡

  • @navanjanaravihansi2862
    @navanjanaravihansi2862 2 หลายเดือนก่อน

    එතකොට දවස් දෙකක් යන්න ඕනේ නැද්ද?එක දවසින් document භාර දීල එන්න පුලුවන්ද?

  • @DeepthiSilva-s3u
    @DeepthiSilva-s3u หลายเดือนก่อน

    P.p.aka nethi wela melesiyawedi .one day akak hadagana thamai lankawata awe .aluthen p.p.ajak hada ganne kohomada kiyanna please

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare9947 3 หลายเดือนก่อน

    නියමෙටම ඇනගත්තා අද නම්

  • @thenet-135
    @thenet-135 2 หลายเดือนก่อน +1

    logging into online system itself is very very difficult. anyway we will see how these people going to solve this man made issue. Only in Sri Lanka we have this suffering to pay and obtain a passport. I do not understand what the use or provincial councils if they are decentralized the issue of passports. what a funny country and institutions.

  • @UdeShi-fd1hd
    @UdeShi-fd1hd หลายเดือนก่อน

    Studio eken dunna application eka masa thunen expire wena mage appointment date eka thiyenne eka expire unata passe ethkot mkda karaanne???

  • @JayanthaRanasinghe-p5f
    @JayanthaRanasinghe-p5f 17 วันที่ผ่านมา

    I submitted relevent documents and money on 26 june 2024 but till today not done anythying during 7 months period why world worst worst government source

  • @pulathisibhathiya6381
    @pulathisibhathiya6381 3 หลายเดือนก่อน

    Onama kenekuta kiwwama agentsla dina tika wenkaragena idiy da danne na. 😢

  • @KOSALA__MADU
    @KOSALA__MADU 3 หลายเดือนก่อน

    Kurunegala passport 1k dawsin ganna 20000 ak aran thiyenawa. 20000+20000 = 40000 hodama kramaya online dinayak dena 1k. Katwath vikinanna be. Minissu rasthiudu wenneth ne.

  • @ChampiNilu-nb4xe
    @ChampiNilu-nb4xe 2 หลายเดือนก่อน

    Me dawaswala passport ekak one day gqnna kocchara kqlayak balan enna weda apoiment kocchara durata da thiynnne please kiynna

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh 28 วันที่ผ่านมา

    Deta Fri karanawada ape rate .mokada Fon Aka thiyenawa deta kad Danna salli ne medam.

  • @dineshmaddumage506
    @dineshmaddumage506 3 หลายเดือนก่อน

    කිසිම aartika වැඩ piliwelak na...Dakmak na.. Karaganna ba..Yerenne na. Harhpole..Guu..gaagena. enna malima අනුර කුමාර කල්ලිය මුන් රටටම ශාපයක් kaalakanni 😢😢

    • @shehanchathura21
      @shehanchathura21 3 หลายเดือนก่อน +5

      Uba mona rate da bn. Gobbayek wenna epa ube common sense gana poddak balapan. Meka anura karapu labbak nemei. Uba oi pu..ka dena haththa karapu ekak. Loke diyunu ratawalawath 1 day service ekak na. Lankawe thiyenawa passport 1 day service ekak Uba nikan mahadana muththa wage katha karnepa. Modayek. New president ta time ekak deepan. Aurudu gaanak kaapu ratak masen deken goda danna uba hithuwada anura kiyanne dewiyo kiyala. Moda yaka bath kapan thanakola kana eka nawaththala😂

    • @kumarahgas1810
      @kumarahgas1810 3 หลายเดือนก่อน +4

      මුන්ගේ බෙට්ට හරියට දාගන්න බැරිවුනත් අනුර අනුර 😠😠😠😠😠

  • @ravishakavinda9021
    @ravishakavinda9021 3 หลายเดือนก่อน

    Me wage unoth num ballonta, kaputanta balu kaputudane denna one na hariyata wade karanna rajaye ayathanawalata balu kaputudana deela epa wela

  • @MenakaMalinda-qn6tc
    @MenakaMalinda-qn6tc 2 หลายเดือนก่อน

    Athatamaa hodaa Deyakaa hadisi ayaaata mekaae lebaganaa weda piliwelak tiyana eka

  • @asokajayawardana2252
    @asokajayawardana2252 2 หลายเดือนก่อน

    Boruwata passport hadana ayath innawa gewalwala thiyaganna passport hadana minissu .eken passport higayak enawa

  • @dilshikapremarathne4756
    @dilshikapremarathne4756 2 หลายเดือนก่อน

    Location select karanna be

  • @liyanaduragesiriyalatha2766
    @liyanaduragesiriyalatha2766 3 หลายเดือนก่อน +1

    කවද්ද e passport එක ලැබෙන්නෙ අපිට ඕනේ එක.

    • @V1234gam
      @V1234gam 3 หลายเดือนก่อน +4

      e passport එක කියන්නෙ මොකද්ද කියලවත් දන්නවද...?😂 දෙයි දෙයි... ඉස්සෙල්ලා මේ කලින් ආණ්ඩු හදපු backlog එක නැති කරලා ඉන්න ඕන...🤷🤷

  • @Korean-with-gimhan
    @Korean-with-gimhan 24 วันที่ผ่านมา

    17න් ගන්න බැරිද 😢

  • @GihanKavinda-p5r
    @GihanKavinda-p5r 3 หลายเดือนก่อน

    6 wenidain passeda web ekata gihin appointment ekk daganna one 🤔

  • @mr.charcoal8222
    @mr.charcoal8222 2 หลายเดือนก่อน

    😂November 6 open wena system eke November end wenakam appointment iwarai api mara gonnu kiyala hithan inne

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh 28 วันที่ผ่านมา

    Ane ape rate entanet Fri karanna

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 3 หลายเดือนก่อน

    How about people who not familiar with online system.

  • @SomarathnaMalavige
    @SomarathnaMalavige 3 หลายเดือนก่อน +2

    ඒක හොදයි , පෝලිම්වල දවස්ගනන් ඉදලත් මාසයක් යන එකේ දැන් ගෙදර මාසයක් ඉන්න පුලුවන්

  • @AyeshaDilhaniAbeysiriwardhana
    @AyeshaDilhaniAbeysiriwardhana 2 หลายเดือนก่อน

    Passport eka aluth karagannath online apoiment ekak danena onida

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 หลายเดือนก่อน

    🤮💩රෙද්ද දවසකට දෙන පාස්පෝට් ගාන වැඩි නොකර කොහොමද පෝලිං නැති කරන්නේ online කියලා කරලා තියෙන්නේ පෝලිං ගෙවල් වල හංගල තියෙන්නෙ

  • @alakbar2106
    @alakbar2106 2 หลายเดือนก่อน

    Online huthawao hariyanne ne mage online daapu passport masa 3nakatath wedii thama monawat update nea. Boru kiyanne ballo

  • @englishfolder4902
    @englishfolder4902 3 หลายเดือนก่อน

    ඒ ටිකත් ලියාගෙන කියවන්නෙ

  • @ThilakarathnaThilakarath-ck4zo
    @ThilakarathnaThilakarath-ck4zo 3 หลายเดือนก่อน

    Those boru ahala apita epawela.kalakanni.meetaperath online kramayata karaneda Kö sarthaka Una.

  • @ioannamotiti3136
    @ioannamotiti3136 3 หลายเดือนก่อน

    Dan auruddak wenawa lamayage potha nhadanna dala normale..service damme , thaMa naha , aye lankawata giyahama aye polimatama yanna wei wage , owath pal karanne nathiwa gewal walata auwanam ape. Rasthiyaduwak nahane a wagema apita wiyadamath naha

  • @Dimuthu-w8d
    @Dimuthu-w8d 2 หลายเดือนก่อน

    Mage Id eka awena pas pot 1 ganna puluwanda

  • @AnjanaJayasekara
    @AnjanaJayasekara 3 หลายเดือนก่อน +1

    Jeppangeth saddle pada show witarai wadada ba aparade muta depu chande

    • @udaralakshan2617
      @udaralakshan2617 3 หลายเดือนก่อน +6

      ithin pko ubt kalin anduw thiyeddi passport ek gnt thibbane...ube chande rol krl gahaganin puke..

    • @Ushaniperera123
      @Ushaniperera123 2 หลายเดือนก่อน

      Pissek mu nm 😂

  • @ShaniShani-kn5qb
    @ShaniShani-kn5qb หลายเดือนก่อน

    Apita salli tiyanawanam passports dipiyau

  • @gunawardana7558
    @gunawardana7558 2 หลายเดือนก่อน

    api dawas 3 k pandara idan idala date ekak da gathe iye

  • @cleraxaviour2108
    @cleraxaviour2108 2 หลายเดือนก่อน

    Api application baaradeela thiyenne march wala ....thaama aha

  • @Yes99125
    @Yes99125 3 หลายเดือนก่อน +1

    Anna hodai ewa thmai wenna oni

  • @AnjanaJayasekara
    @AnjanaJayasekara 3 หลายเดือนก่อน

    Mun kata karanne api niwan passport eka gannawa wage

  • @ThilakarathnaThilakarath-ck4zo
    @ThilakarathnaThilakarath-ck4zo 3 หลายเดือนก่อน

    Me Gani monama welawakawayh munagahenna ba.anura kumara mun elawadanna.

  • @antonperera1436
    @antonperera1436 3 หลายเดือนก่อน

    Monawada me ,venne one 🌎 order ...

  • @amalkapallewela2754
    @amalkapallewela2754 3 หลายเดือนก่อน +2

    ඉතින් කලින් tibbeth me kramayane.😂😂😂

    • @Ushaniperera123
      @Ushaniperera123 2 หลายเดือนก่อน

      Kalin thibba eke manusha eyata oni agency walin kamathi ayata passport dunnane 😂

  • @Poornima21
    @Poornima21 2 หลายเดือนก่อน

    What is the web site?

  • @System-change-SL
    @System-change-SL 2 หลายเดือนก่อน +1

    එක් අයෙක්ට එක් වරක් පමණක් දිනයක් ලබාගැනීම සඳහා මේ පරිගණක පද්ධතිය තුල සීමා පැනවීම කලයුතුමයි. නැත්නම් කඩාකප්පල්කාරීන් පරිගණක මෘදුකාංග කඩාකප්පල් කරවන්න උත්සාහ ගනියි

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare9947 3 หลายเดือนก่อน

    Thawa duratath ahinsaka minissu rawatanna epa geniye